කඩුවෙල කටු ඔටුන්න ගන්න හදන M.M.K

  Рет қаралды 93,773

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 261
@sriyanthikakrishna6010
@sriyanthikakrishna6010 6 ай бұрын
දනුකය සුපිරි හදවතක් තියෙන .සුපිරි කොල්ලෙක් .උබට වරදින්න ව්දිහක් නැ.මොකද තාත්තාට සාදාරනක් පුතා උබ කරන්නෙ .👍👍👍❤
@royaleproduction396
@royaleproduction396 7 ай бұрын
" අම්මා තාත්තා විතරයි සල්ලි වලට ගන්න බැරි" එක නම් ඇත්තම කතාවක්.❤
@UreshaNethmal
@UreshaNethmal 7 ай бұрын
එකෙන්ම ගහපන්❤ අම්මා. තාත්තට අතක් හරි තිබ්බනම් මොකා කිව්වත් වැඩක් නෑ විනාසකරලම මැරියන් මාත් එහෙමයි❤
@madumadu2246
@madumadu2246 7 ай бұрын
වුගේ පැත්තෙන් වු සදාරනයි එ කරන දෙවල් තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ වෙනුවෙන් කරන දේ 👍
@rekadamayanthi1131
@rekadamayanthi1131 7 ай бұрын
අසාදාරනේ පේන්න බෑ මටත් උගේ පැත්තෙන් ගත්තම උ හරි අපේ රටේ හරි නීතියක් තිබ්බනම් අද රටට මෙහෙම වෙන්නෙ නෑ 😢
@Roshanchan
@Roshanchan 7 ай бұрын
මෙයා මේ තමන්ගේ තරමට වැඩිය උලුප්පලා කතා කරනවා. චාමිකව කිව්වා වගේ පොර වෙන්න දගලනවා. ඔහෝම කොහේ හරි රටකට වෙලා හැංගිලා පොර වෙන්න දගලන උන් තව ගොඩක් ඉන්නවා. මුන් හරි ආසයි මේ වාගේ වැඩසටහන් වලින් පබ්ලිසිටි අරගන්න. කතාවෙන් නමක් හදා මාර ට්‍රයි එකක් දෙනවා. ලංකාවේ හිටියා නම් මුන්ට රෙද්දේ රෙවෙනවා..... ඔය කියන විදියට මූට රටවල් අතර මත්ද්‍රව්‍ය බිස්නස් එකක් කරනවා වෙන්න බැහැ. වැඩිහරියක් නයි අරින විදියක් තමයි පේන්නේ.
@kumaranathunga9857
@kumaranathunga9857 7 ай бұрын
නියමයි සහොදරයා ඔබ වැනි උන් තව තවත් බිහි විය යුතුයි.ජය වෙවා❤❤❤❤ චිරන් ජයතු නුබට සහොදරයා.නුබගේ අබිප්ප්‍රාය ඉත සිතින් ඉටු වෙවා❤❤❤❤.💪💪💪💪💪
@SameeeraMadusanka
@SameeeraMadusanka 3 ай бұрын
සුපිරි කොල්ලෙක් බුදු සරනයි මචෝ ❤
@user-id8md2iy5n
@user-id8md2iy5n 3 ай бұрын
පොලිස් බල්ලො ඇත්තටම උන් බල්ලො මටත් කතාවක් තියනවා චාමික පුළුවන්නම් මාව ගන්න වඩසටහනකට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පොලිස් බල්ලො
@Mabaranaarachchigepriyankara
@Mabaranaarachchigepriyankara 5 ай бұрын
සුපිරි කොල්ලෙක් තාත්තට ගහපු එකාට අනිවාර්යයෙන් ගහන්න ඕන චාමික ඔයා උනත් තාත්තට ගැහුවොත් අනිවාර්යයෙන් ගහනෝ ඒක තමයි ඇත්ත දනුක කියන කතාව 1000% ඇත්ත නීතියෙන් සාදර්නයක් වෙන් නැත්තං මන් උනත් කරන්නෙ ඔය දේම ඒක තමයි ඇත්ත නීතියට හරියට උනානම් දනුකත් අද හොද මනුස්සයෙක් ඒක තමයි ඇත්‍ත චාමික හොයල බලන්න ඔය සිද්දියට සම්බන්ද අය හැන හොයල බලන්න නිකන් බොරුවට බයිල ගහන්න එපා
@anuruddhanarangoda5437
@anuruddhanarangoda5437 2 ай бұрын
අනිවාරයෙන්ම
@user-kd4kl4qi4j
@user-kd4kl4qi4j 7 ай бұрын
මොනවා වුනත් කථාවට එකගයි MMK❤
@sampathpushpakumara84
@sampathpushpakumara84 7 ай бұрын
චාමික පොරක් වෙන්න හදනවා😂 දනුකය සාදාරනයි. ❤
@kasunkumarayhunga7280
@kasunkumarayhunga7280 7 ай бұрын
😂
@prabadhdilshan3066
@prabadhdilshan3066 3 ай бұрын
දනුක අයියා කියන්නෙ සුපිරි කොල්ලෙක් ❤
@wasanthaabeysinghe2861
@wasanthaabeysinghe2861 3 ай бұрын
ඔයා හරි MMK අපේ රටේ කාලකන්නි නීතිය තමයි තරැන ජීවිත විනාශ කරන්නේ
@saramohammed8212
@saramohammed8212 5 ай бұрын
අපේ. කොල්ලෝ පතාලේට. වැටෙන්න මුල් කාල්කානියි පොලිසිය. ලංකාවේ
@upulnishansonglane9238
@upulnishansonglane9238 7 ай бұрын
මිනිස්සු අපරාධකරුවන් කරන්නෙ සක්කිලි පොලිසියෙ උන්. දැක්කනෙ පෙරේදා රෑ නාරම්මල අහිංසක කොල්ලෙක්ට පොලිස් 🐕 ක් වෙඩි තියලා ම ර ලා දැම්ම. ඌ මගෙ සහෝදරයෙක් උනා නම් මම නිකං ඉන්නෙ නෑ..
@amilasuganda4640
@amilasuganda4640 7 ай бұрын
ගොඩාක් තරුණ ජීවිත වලට වග කියන්න ඕනේ මේ රටේ නීතිය...
@niroshanasl285
@niroshanasl285 7 ай бұрын
දනුක ඔබ එල කොල්ලෙක් ❤️🙏
@NipunMihiranga-pw4cd
@NipunMihiranga-pw4cd 7 ай бұрын
එක වැරැද්දක් උනාම ඒක හදාගෙන ලස්සනට ජීවත් වෙන්න දෙන්නෙ නෑ මේ රටේ මිනිස්සු, චාමික ඔයාලා බයිලා ගැහුවට
@LakshaanLakshaan
@LakshaanLakshaan 7 ай бұрын
Eka aththa
@MADUWAH
@MADUWAH 7 ай бұрын
දනුක උබ එල කොල්ලෙක් ආදරෙයි උබට❤🤜🤛
@chanakacmb9933
@chanakacmb9933 7 ай бұрын
කඩූවෙල ගැන දන්න අය දන්නවා කොහොම තැනක්ද කියලා ඉස්සර, අදාල අංශ දැනුවත් වෙලා නැවත අතීතයට නොයන්න කටයුතු කරනවා නමි හොදයි මොකද ? කඩුවෙල කියන්නේ අලු යට ගිණි වගේ.
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 7 ай бұрын
Aniwaryema brother eka kiyanna hariyata ai kiyala adata baha ekai hitha ganna bari
@user-zn5nt2es2e
@user-zn5nt2es2e 2 ай бұрын
අනිවාර්යයෙන් එකෙක් යන්න යන්න තව උන් එනවා කඩුවෙලින්.කොළඹ පාතාලෙ මොන දෙ උනත් කොහෙන් හරි කඩුවෙල ගැවෙනවා
@user-mx6yr6tx3v
@user-mx6yr6tx3v 7 ай бұрын
Oi c මංජුල 😂 .පට්ට වැඩ්ඩෙක් . එයා අහිංසක කොල්ලො රැල් පිටින් අල්ලල හයිකෝර්ට් දැම්ම . එයා දැනගෙන හිටිය එකම නීතිය ඒක තමා. ගෑනියෙක්ට වත් කතා කරන්න දන්නෙ නැති ජෙනුවින් පොරක්. අනිත් එක චාමික ඔයාල වීරයො වගේ පාතාලෙ පස්සෙ යනව වගේ ඔයාලට පුලුවන් නම් එක පොලිසීයෙ මහත්තයෙක් අල්ලල පෙන්නන මෙන්න මේක ගාව මත්ද්‍රව්‍ය තිබ්බුන්නෑ මේ මහත්තුරු මෙන්න මෙහෙමයි මේ කොල්ලන්ට අතින් දාල මත්ද්‍රව්‍ය නඩුව දැම්මෙ කියල පුලුවන් නම් ඔප්පු කරල පෙන්නන .එක මහත්තයෙක් අල්ල පෙන්නන. එදාට පිලිගන්න පුලුවන් නෙත් එෆ් එම් බැලුම් ගල ස්වාධීනයි කියල 😂 නැත්නම් ඉතින් කියන්න තියෙන්නෙ ශෝ විතරයි ඔව්ව ඌ ඩුබායි චමිය නෙමෙ පුක් චමිය 😂 😂 .
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 7 ай бұрын
අවංකයෙක් ✌️✌️✌️දනුක bro ආදරෙයි 🌹
@NETHSARAPIYUMANTHA
@NETHSARAPIYUMANTHA 7 ай бұрын
තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් ගෙමක් ඉල්ලන්න ඔන කොල්ලෙක්ට පුලුවන්💀❤️‍🩹
@MaheshDilshan-gm4qn
@MaheshDilshan-gm4qn 7 ай бұрын
M.M.K❤❤❤❤ වැඩ්ඩෙක් ඈ
@navodanimantha3576
@navodanimantha3576 7 ай бұрын
චාම්කටත් මේ වගේ දෙයක් උනොත් තෙරෙයි තත්වෙ මොකක්ද කියලා. මිට වඩා හොද උදාහරණයක් තමයි ච්න්තක අමරසිංහ ..ච්න්තක කියන්නේ මේ කතා වෙන කෙනාටත් වඩා අහින්සක කෙනෙක්.චින්තක මෙයාට වඩා ග්‍රෙට්
@nuwanlakshitha5869
@nuwanlakshitha5869 7 ай бұрын
චින්තක ගැන මොනවද දන්නෙ ඔයා 😂
@Darma17690
@Darma17690 7 ай бұрын
​@@nuwanlakshitha5869පාතාල මැරයෙක්. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
@navodanimantha3576
@navodanimantha3576 7 ай бұрын
@@nuwanlakshitha5869 tikak dewal dannawa..oya me kindiyata hina wena ekenma hitha ganna puluwan oya nam chinthaka gena danne ne kiyala
@navodanimantha3576
@navodanimantha3576 7 ай бұрын
@@nuwanlakshitha5869 කෙටියෙන් කියුවොත් අවුරුදු 21 වෙද්දී ලංකාවෙ අංක 1 ඒ වගෙම දකුණු ආසියාවේ හිටපු ලාබාලම පාතාල කල්ලි නායකයා..
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 7 ай бұрын
Lankawe eun karoth ithin oka witharai koranna puluwan ekama bishnesh eka. 😂
@asithapradeep6930
@asithapradeep6930 Ай бұрын
මල්ලි දැක්කම හිතෙනවා මල්ලියට හොද ආනාගතයක් තියෙනවා කියලා... ඔයා පාතා ලේ ඉහලම තැනට යන්න ඕනී. අපි ඔයාට මගේ ගමේ හැමෝම SMS කරලා ඔයා ව පාතාලේ ඉහලම තැනට අරගෙන යනවා ආදරෙයි මල්ලියෝ...ගොඩාක් ආදරෙයි... අපිට හිත හාදාගෙන මැරෙන්න පුලුවන්... මේ වගේ දක්ෂ මල්ලිලා මේ ලංකාවේ තව තවත් ඉපදෙන්න ඕනි එත කොට ලංකාව ගොඩාක් ලස්සනයි සුන්දරයි.. umma❤
@user-mx6yr6tx3v
@user-mx6yr6tx3v 7 ай бұрын
කඩුවෙල රනාලෙ නවගමුවෙ වැලිපිල්ලෑවෙ කොරතොට වදුරම්මුල්ල . ගොඩක් කොල්ලන්ට කෙලෙව්වෙ අතින් හයිකෝර්ට් දාල ඔය පොලීසියෙ මහත්තුරු තමා. ඔවුන් ට හරියට වැරදි කාරයෙක් අල්ලල නඩුවක් දා ගන්න පන නෑ
@No1inworl
@No1inworl 7 ай бұрын
මිනිස්සු තලන්න එපා ඒක හොද වචනයක්
@podishana
@podishana 7 ай бұрын
මේ වැඩ පිලිවෙල හොද දේකට යෙදෙව්වනම් මරු 💔💔💔
@Danuva603
@Danuva603 7 ай бұрын
Danukaya uba sira kolak bn
@winduskumarasiri1889
@winduskumarasiri1889 7 ай бұрын
රටක නීතිය සැමටම එකසේ සාධාරණව ක්‍රියාත්මක නොවීම නිසා යහපත් ලෙස ජීවත්වීමට හැකි පුද්ගලයන් දරුණු අපරාධකරුවන් බවට පත්වීම නොවැලැක්විය හැකියි. ඉදිරියේදීවත් නීතිය යුක්තිය සාධාරණය ඉටුවන රජයක් පත්කරගතයුතුයි.
@udayangadinesh7990
@udayangadinesh7990 7 ай бұрын
අල්ලිස් වත්තේ මුතුවා.❤❤❤
@vimukthishehan2616
@vimukthishehan2616 6 ай бұрын
කයිවාරු මුතු
@IndikaLakmal-cc7uq
@IndikaLakmal-cc7uq 2 ай бұрын
සුපිරි .ධනුක.උඹ නම් පට්ට .ඔබගේ කතාව හරි .මට වරදින්නේ නෑ බං .
@danukasilva9401
@danukasilva9401 2 ай бұрын
මං චාමිකගේ බැලුම්ගල වැඩසටහන බලනවානමුත් මං අහපු ලස්සනම වැඩසටහන මේකදුක සම්පූර්ණ ඇත්ත කතාව කිව්වේ❤
@gishanmewantha8501
@gishanmewantha8501 7 ай бұрын
සුපිරි කොල්ලෙක්
@mrscook7403
@mrscook7403 7 ай бұрын
චමිකය කියන විදිහට පොලිසිය ඇවිල්ල අපේ පවුලම මරල ගියත් අපි ආයේ පොලිස්සියට ගිහිල්ලා පැමිණිලි කරන්න ඕනි ....ආයේ අපිට කොච්චර චාටර් වැඩක් කරත් අපි උට මුකුත් කරන්න හොද නැ...නිතිය කොච්චර චාටර් කියලා කිව්වත් උ කියන්නේ නිතිය ගාවට යන්න කියලා තමයි චාමිකය කියන්නේ ..චාමික කවදාවත් කියලා නැ ලන්කාවේ නිතිය අවුල් නැවෙන එකක් තියෙන්නේ කියලා
@SwagTIN4_91
@SwagTIN4_91 7 ай бұрын
උබ කියන කතාව හරි බන් එකෙන්ම 🤘
@vihangasathsara735
@vihangasathsara735 5 ай бұрын
මිනිස්සු දගලගන උඩට එනවා චන්ඩිකම් කරනවා දවසක අහිංසකයෙක් අවුස්සගන කලින් යනවා .❤️ මේක තමා රවුම. හැමෝටම හොදක් කරන් ගෑනුන්ට අහිංසක මිනිස්සුන්ට සත්තුන්ට අත තියන්නෙ නැතුව ඔය කොයි අයියත් පාඩුවෙ ගමන යනවා නම් එකෙන්ම රෙස්පෙක්ට් ❤️ගොඩක් උන්ට බලේ ආපුවම ඉන්න ඕන විදිහ අමතක වෙනවා එතකොට කවුරු හරි අහිංසකයෙක්ට ගහලා වැඩේ අනාගනන්වා .මෙතන වෙලා තියන්නෙ ඒක
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 7 ай бұрын
කතා කරන එකාගෙ සිද්දිවල ඇත්ත නැත්ත කෙසේවෙතත් චාමික කියන අපේ රටේ නීතියේ යුක්තිය තියෙන්නෙ කොහෙද කියන එක මාරම ප්‍රශ්නයක්.රටේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙලා මේ රට හරි පාරක තිබ්බනං චාමික හීනෙන් දකින රට තියෙයි
@supunviduranga6006
@supunviduranga6006 7 ай бұрын
ලංකාවේ කොහොද බන් චාමික නීතියක් අදත් නාරම්ම්ල අහිංසක කොල්ලෙක් මරලා දැම්මා නිකන් පකේ නිතීය උන්ගේ උබ සුපිරි කොල්ලෙක් බන් ධනුක තාත්තා කපපු උන්ට ගහලා දාපන් බන් සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ උබටනම් මෙහෙන් නම්.උබේ ගේම උබ ගහපන් කොල්ලො...පාතාල මේ තාල අර තාල නිසා නෙවෙයි කෙලින් කතාව කියපු නිසා උබ සුපිරි කොල්ලෙක් බන් එකෙන්ම
@chanalwithsadu8207
@chanalwithsadu8207 7 ай бұрын
අනිවා කෙලින් කතා කරන එකෙක් ඌ සාධාරනයක් කොහෙන්ද බන් මේ රටේ සල්ලි වලටයි දේශපාලනයටයි හැමදේම යටයි අසාධාරනයක් උනාම කියන්න තැනක් නෑ කියන්න ගියොත් උන්ගෙ තියෙන ලොකුකම් ඔක්කොම බලල කුණුහරපත් අහගෙන තමයි ඒක කියන්න ඕන 😢 උඹට වෙච්ච දේ වෙනුවෙන් උඹ කොල්ලෙක් විදියට ඔහොම වෙච්ච එක හරි බන් නිකම් අහින්සක ජීවිත කාලකන්නි තත්වෙට ඇදල දාන්නෙ සමාජෙ විසින්ම තමයි 😒
@tharuofficial5811
@tharuofficial5811 7 ай бұрын
Natham amathilage hira magadi wada tikk minisunta dana ganna oyalata katha karanna barida
@danieljohn7306
@danieljohn7306 7 ай бұрын
අඩෝ ධනුකයා. උඹ හොඳ එකා. උඹට වෙච්ච අසාධාරණය නිසා උඹ ඔය අපායට වැටෙන්න ඇති. මොන දේ වුණත් එකක් මතක තියා ගනින්. මේ රටේ මිනිස්සු ඕනවටත් වඩා දුක් විඳින සහ දුක් විඳපු ජාතියක්. කරුණාකරලා උඹලගෙ අතින් අහිංසක අසරණ මිනිහෙක්ට සීරීමක් වත් නොවෙන විදිහට වග බලා ගනින්. චින්තක අමරසිංහට , පාමංකඩ අශෝකට තවමත් මිනිසුන් ආදරය කරන්නේ උන්ගෙ තිබුන මිනිස් කම හින්දා. උන් කවදාවත් අසරණ අහිංසක මිනිසුන්ට කරදර කලේ නෑ. ඒක මතක තියාගෙන වැඩ කරපන්
@DanukaAmarasinha
@DanukaAmarasinha 7 ай бұрын
@dinoosamadusan7765
@dinoosamadusan7765 7 ай бұрын
❤🎉🎉
@maxsujith1845
@maxsujith1845 7 ай бұрын
@@DanukaAmarasinha Deiya danukaya mam ube hamakathawakma ahuwa. Ubawa me thathweta adala damme me samajemma thamai. Me samajeye ahinsaka minissu innawa. Puluwannam a minissu berala karala ube gamana yanna danuwa. Uba supiri kollek. Ube ekama wachanakata mam respect karanawa( mam lankawata kudu danna ne) anna a wachaneta respect. Mam prarthana karanawa jesu thaththage namen me hamadekimma ain wela paduwe katawath penne nathi,dakinna bari thanakata gihin jiwan wenna puluwan wenna kiyala. Jaya danuka❤
@ChamindaKasun-jp9xv
@ChamindaKasun-jp9xv 3 ай бұрын
ධනුකයා නියම කෝල්ලා
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 2 ай бұрын
සමහරක් වේලාව මේ තරැණ ජිවිත අපි වගේම මම උනත් එහෙම වේවි රටක නිතිය හරියටම ලැබනේ නැත්තම් මමත් මු වගේම වේවි පව් හැබැයි දිගින් දිගටම උන් මෙහෙම වෙච්ච පව් තරැණ ජිවිත වග කියන්න ඕනි මල් වෙච්ච උන්
@Mabaranaarachchigepriyankara
@Mabaranaarachchigepriyankara 4 ай бұрын
නීතිය හරියට උනානම් මේ කොල්ල අදට්ත් ලස්සනට ජීවත් වෙනෝ චාමික පොඩ්ඩක් පොලීසිය ගැනත් පොඩ්ඩක් හොයල බලන්න චාමිකට පේන්නෙ මිනිස්සු කරන වැඩේ විතරයි හොයල බලන්න පොලිසියෙ අයත් ගැන නීතියට හරියට උනානම් චාමික විතරක් නෙවෙයි අද ගොඩක් අය ලස්සනට ජීවත් වෙනෝ බන්ධනාගාරයට ගිහින් බලන්න චාමික කිසිම වරදක් නැතුව කොල්ලො කී දෙනෙක් නිකන් ඇතුලෙ ඉන්නවද කියල
@tharuofficial5811
@tharuofficial5811 7 ай бұрын
Ammata thathata atha thiboth kauru unoth okaa thama bn karannee
@MADUWAH
@MADUWAH 7 ай бұрын
රිටන් එක දීපන් ආදරෙයි උබට ❤
@javindrawasala9398
@javindrawasala9398 7 ай бұрын
Godak minissu, kollo me situation ekata Wetenne policy ye mokek hari nithiya awabavitha karapu nisa ☝️
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 7 ай бұрын
Yes, true 💯
@No1inworl
@No1inworl 7 ай бұрын
උ ඇත්ත කියන්නෙ බය නැතුව කතා කරනව.
@akaperera53
@akaperera53 5 ай бұрын
සුපරි! pin point කතාව දුන්නා ලස්සනට.. Neth fm බැලුම්ගල චාමික පදිරි, තර්ක නෑ , හරස් ප්‍රශ්න නෑ ! හයියෝ චාමික .. හුම් හුම් ගගා බැස්ස වගේ කට පියාගන්න ලස්සට කතා කල mmk .. ඔයාට පුලුවන්ද චාමික මේ ලෝකේ හදන්න ? ඔයා නිකන් කතා කරන්නේ නීතියටම යන රට වගේනේ! මේ ලෝකේ මොකද්ද නීතියට වෙන්නේ ? පේනවද යුද්ද? දේශපාලන game ? ඉඳල හිටලා Geopolitics හදාරලා බලන්න.. හොඳ නරක සුදු කළු මේ ඔක්කොම එකම කාසියක දෙපැත්ත ! ඔයාලත් මේ බර දාල ලොකු කරලා මේ කරන්නේ ඔයාලගේ survive එක.. අපි හෙමෝම survival hunger game එකක් ගහන්නේ චාමික !!
@user-xw2dy3uz1p
@user-xw2dy3uz1p 7 ай бұрын
Uge kentiya sadarani matath dawaka oya gamana yanawa aniwaren Mata unadewal mamane Dane bn
@savindusankalpa8373
@savindusankalpa8373 7 ай бұрын
Gahuwata gahanna one aniwarren muwa sahodaraya❤
@gayanchameera598
@gayanchameera598 7 ай бұрын
මචන් චාමික ඔයා දන්නවද ලංකාවේ පොලීසීය කියන්නෙ අනුන්ගේ කටු ලෙවකන්න අල්ලස් ගන්න පිනට කන්න සෑහෙන්න ආස පිරිසක් දැක්කා නේ කලින් හිටපු සී.ඩී.වික්‍රමරත්න කියන පොලිස්පති නකුටා රාජපක්ෂලට වැද වැද ජීවත් උනේ 😂😂 ඉතින් රටේ නීතීයක් කෙරේවිද....අපිට තමයි නීතිය කරන්න වෙන්නෙ අනිවාර්යයෙන්ම ..
@asankathalwaththehena7527
@asankathalwaththehena7527 7 ай бұрын
හරි පොයින්ට් එකට කතාකරන හැකියාව දිහා මම කතාව පුරාම බලාගන ඉදියෙ..
@user-zw6rg8co8x
@user-zw6rg8co8x 7 ай бұрын
Ela kiri kollek❤
@gayanthaliyanage
@gayanthaliyanage 2 ай бұрын
niyamai kolla......ubata jaya malle adarei
@niroshanasl285
@niroshanasl285 7 ай бұрын
ඇත්ත කතා
@user-ko7jw7fp2x
@user-ko7jw7fp2x 6 ай бұрын
Respect u❤
@user-sl9ml9xl2z
@user-sl9ml9xl2z 7 ай бұрын
නවගමුව පොලිස් වසමට හෙන නොයිල්ලන ගමක් කියන්න පුලුවන් නම් මොනවා නැතත් ඇත්තා කියනවා පොලිසිය අතින් නඩු දාද්දි පාඩුවෙ ඉන්න අමාරුයි 😢
@user-lj3eq4ec6g
@user-lj3eq4ec6g 7 ай бұрын
ලංසා,, දුමින්ද ලංකාවට කුඩු ගේන සීන් එකත් පොඩ්ඩක් එලියට ගේමුද චාමික
@shaanvlogs4217
@shaanvlogs4217 7 ай бұрын
එව්වා ගේන්න කොහොමද එයාල මෝරු නේ.ඒවා ලීක් කලොත් පැවැත්මක් නෑනේ මෙයාලට 😂
@chandeerasamarakkodi5133
@chandeerasamarakkodi5133 7 ай бұрын
Okkoma ahuwa man aththa nam sira porak ❤🎉
@indikaherath9131
@indikaherath9131 6 ай бұрын
Uba Hari kollo weradi unat sadaranai polissiya Tama weradi minissu aeti karai
@Awi_CT
@Awi_CT 7 ай бұрын
e M.M.K , Kollo me program eka krna ektath ghpn! banadanagare dala eliyt awama wdkd bn, ellala maranna one. tmnge wedanawa tyna eka tmi duka danne....
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 2 ай бұрын
Paw ma lamai, samajaya visina????
@prasannakc566
@prasannakc566 7 ай бұрын
Ratay nethiya gena kiyanna geyoth patta herikithai podi minehata thamai hamadeema.kauru unath u patta charithayak.❤❤
@majulasampath2316
@majulasampath2316 7 ай бұрын
Uba Harey ban ❤
@user-bg4lw9pg8o
@user-bg4lw9pg8o 7 ай бұрын
Chamika uba tathta ta hukala ynkan baln innwada nee neeh bn danuka gammak bn
@Ashankalindumadusha
@Ashankalindumadusha 7 ай бұрын
Apita salakapu vidiha api dannawa.kanna bonna dipuwa ekenma mthakai muthu Brother ❤
@accountingwithharithasamar3019
@accountingwithharithasamar3019 7 ай бұрын
හිත හොද කොල්ලෙක් අවන්කයි ලොකුකම් නෑ
@user-hk7uz7un1h
@user-hk7uz7un1h 7 ай бұрын
කෙලින් කථා කරන කොල්ලේක්...සමය0 කියන්නේත් හොද පිට් එකක්
@user-gh2ob3fd6h
@user-gh2ob3fd6h 5 ай бұрын
U hebai kelin kathawa bn gothayak enawaa uta gahana oni keuwa uta gehuwa bn mu supere kollek mole adu hebai kaiwaru ne nema akane wede hebai hoda akaa ee one udawak karanawa oka kana nethath kana hare denawa bn aka etta ❤
@Mrsigma-v2l
@Mrsigma-v2l 7 ай бұрын
මොනා උනත් අපේ අහින්සක දරුවෝ පව් දෙයියනේ ...😢😢😢😢😢
@MadushankaDulanjana
@MadushankaDulanjana 7 ай бұрын
ධනුක අයියා❤
@ashanprabodha6079
@ashanprabodha6079 7 ай бұрын
දූශිත රාජ්‍යසේවකයො ගැනත් ඔයවිදිහට programs කරන්නකො චාමික 😂😂
@asimpleguy9667
@asimpleguy9667 7 ай бұрын
ow mun 225 patta horu gana ksima katawak na, eka video ekak wath na lankwata kauda danna na kudu genne😅
@user-bp8wd1zu9y
@user-bp8wd1zu9y 7 ай бұрын
😊 thuwale wedanawa Aiththe thuwale thiyana minihata pamani.
@kdnimna4587
@kdnimna4587 7 ай бұрын
අදරෙයි චුටී❤❤❤❤
@rukshanrukshan221
@rukshanrukshan221 7 ай бұрын
kawda bn me pissa? ange mas gram 100k na. api nam ahala na mehema pakek. podi ekek dammala kanata gassanne muwa dakkoth ehema
@user-SALIYA
@user-SALIYA 7 ай бұрын
Mass oneda age 😂
@rukshanrukshan221
@rukshanrukshan221 7 ай бұрын
@@user-SALIYA hariyata type karanna purudu wela waren podi eko
@Awi_CT
@Awi_CT 7 ай бұрын
undetai mannetai agawal hil wenwa, kepenwa doh! kanata gahaddi parissmin!
@rukshanrukshan221
@rukshanrukshan221 6 ай бұрын
@@Awi_CT undei mannei thogei mugei puke gahala yawanne enawa nam
@ashanprabodha6079
@ashanprabodha6079 7 ай бұрын
Lrc එකේ සභාපති නිලන්තයව හොර මගඩියකට අහු වෙලා අයින් කරල කියල කතාවක් යනවා. ඒවා ගැනත් හොයල බලල ඌට කෝල් කරලා මේ විදිහට program එකක් කරන්නකො චාමික 😂😂 උබලා කවද්ද බං දූශිත රාජ්‍යසේවකයො පොලීසිය ගැන program කලේ 😂😂😂
@sunethrak.a.9079
@sunethrak.a.9079 5 ай бұрын
කාපාලු පොලිස්කාරයො තමයි අපරාද කාරයො බො කරන්නෙ
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 7 ай бұрын
HE REVEALED THE REAL TRUTH !❤
@tharuofficial5811
@tharuofficial5811 7 ай бұрын
Oya wagee barida kudu genna amathi kenkta cl karala wisthra ahanna
@omar7239
@omar7239 7 ай бұрын
Kathaawa Thithhaai Eheth sathyai 😢😢😢. Awankayek !!!
@dimuthurukshan1325
@dimuthurukshan1325 7 ай бұрын
දනුක අයියා ❤️ එකෙන්ම ආදරෙයි
@dilshanv7594
@dilshanv7594 7 ай бұрын
😂😂😂 රටේ උන්ගෙ මානසික මට්ටම කමෙන්ට් වලින් පේනව😂 ඉතින් රට හදන්න බෑලු නාකි එක්ක
@Motorcycle999
@Motorcycle999 7 ай бұрын
Sira❤
@user-xh5lv2pm3e
@user-xh5lv2pm3e 6 ай бұрын
Ethakota Chanika aiya kiyanne police karayo pagawata wada karanna kiyalada owner paga kama thamai lankawe kollonwa kaweeee hamadetama hethu thiyenawa mama mmk aiya sampurna hari kiyanawa newe ewnata asadaraneee thamai okkoma kareee mage thathata ohema unath mamath ohoma thamai ape kollo oya okkoma pagawa kana police karayo gana hoyapan chamika aiye
@user-vr8qf5og5x
@user-vr8qf5og5x 5 ай бұрын
Neth fm eke anit program hodai,balumgala chatar
@user-xt5dm8on5g
@user-xt5dm8on5g 7 ай бұрын
Niymi Machan. Mehe kran netuwa one ekk
@danukasilva9401
@danukasilva9401 2 ай бұрын
@chemistry160
@chemistry160 4 ай бұрын
තියපන් අනිත් එකාට
@user-xh5lv2pm3e
@user-xh5lv2pm3e 6 ай бұрын
Chamika aiya kindiyata wage katha karadde apitath malapainawa chamika aiyala hora amathiyonta hora police karayonta ohoma toke karannaneee
@Sameera_82
@Sameera_82 7 ай бұрын
Obala tama ,minissu pom karanne,😅
@No1inworl
@No1inworl 7 ай бұрын
දැං කුඩු වලිනුත් ලාබ නැ නෙ ලංකාවෙ සහ ගහන ඇත්ත බං පිරිසිඋු බිස්නස් කරන අපි ගැන කවර කතාද නේද පුළුවන් තරම් පිටරටත් එක්ක බිස්නස් කරන් තමා කියන්න තියෙන්නෙ
@anuhasviyanga5709
@anuhasviyanga5709 7 ай бұрын
Elakiri porak kiyanna ona dee kelin❤respect
@helaya8937
@helaya8937 7 ай бұрын
Godak kollo mehema wenne rate nithiyak,sadaranayak nathi nisai.pau ape rate tharuna jeewitha.
@ranabahulk2492
@ranabahulk2492 7 ай бұрын
Hukawanna oni police karayanta me thathweta pathkaranne kari ponna police karayoi lankawe nithin nithiya nidi wadilane
@chanalwithsadu8207
@chanalwithsadu8207 7 ай бұрын
අනිවා කෙලින් කතා කරන එකෙක්😮ඌ සාධාරනයක් කොහෙන්ද බන් මේ රටේ සල්ලි වලටයි දේශපාලනයටයි හැමදේම යටයි අසාධාරනයක් උනාම කියන්න තැනක් නෑ කියන්න ගියොත් උන්ගෙ තියෙන ලොකුකම් ඔක්කොම බලල කුණුහරපත් අහගෙන තමයි ඒක කියන්න ඕන 😢 උඹට වෙච්ච දේ වෙනුවෙන් උඹ කොල්ලෙක් විදියට ඔහොම වෙච්ච එක හරි බන් නිකම් අහින්සක ජීවිත කාලකන්නි තත්වෙට ඇදල දාන්නෙ සමාජෙ විසින්ම තමයි 😒
@SLDream
@SLDream 7 ай бұрын
බැලුම්ගල channell එකත් dollar ම තමයි
@sadunkeragala342
@sadunkeragala342 7 ай бұрын
හරියට නීතිය ක්‍රියාත්මක උනා නම් මේ විදියට කතන්දර ලියවෙන්නෙ නෑ ..... කෙලින්ම චෝදනාවට ලක්වෙනව පොලිසිය ක්‍රියාත්මක උන විදිය නම් වශයෙන් චෝදනා කරනව.... මේවගෙ ඇත්ත නැත්ත දන්නෙ ඔවුන්මම තමයි .....නමුත් මේව මේ විදියටනම් වෙන්නෙ හරියට නීතිය කියන එක සාධාරනව ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් මේ බිහිවෙන පාතාලය නතර කරන්න බෑ , අපරාධ නතර කරන්න බෑ .... ලංකාව අද මේ තත්වෙ තියෙන්න එක හේතුවක් තමයි මේ වගේ දේවල්....
@bumisura-172
@bumisura-172 7 ай бұрын
යක්කු..බන්..මුන්..ඉන්න ටිකේ සැපේ ඉදපන්....සද්දයි සුද්දයි..
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 56 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН