ma nisa oba cover... coversclub guys

  Рет қаралды 417,334

Coversclub guys

Coversclub guys

Күн бұрын

Пікірлер: 493
@chanakadharmasena7448
@chanakadharmasena7448 5 жыл бұрын
‌මම ඌවේ.. කලා පීඨයක් නැති නිසාම අපේ උං කලාව උස්සලා ගන්න සෑහෙන කට්ටක් කනවා සෑහෙන අමාරු ඇකඩමික් හිරකිරිල්ලක් අස්සේ... කලාවට ජීවිතේ හරවපු උඹලා ජීවිතේ විඳින විඳිල්ල දැක්කම ඉරිසියයි කොල්ලෝ...
@pzan49
@pzan49 3 жыл бұрын
ඒක උඹලා හදාගන්න ඕනෙ කොල්ලො
@hasi4tech931
@hasi4tech931 2 жыл бұрын
අඩ්ඩෝ මුන් මල් ගහලා නෙවෙයි බං හිනා වෙන්නෙ... හොදට බලහන් මුල් නෝට් ගහන්නෙ ඕපන්.. වැඩ්ඩෙක් මචෝ ❤❤❤❤❤
@amdcminipe
@amdcminipe 4 жыл бұрын
අවුරුදු දෙකකට පස්සේ අපේ ගිටාර් මලයා අද හොද ගමනක් ඇවිත්. හරි සතුටුයි නුඹලා ගැන
@cnshoeschamika9687
@cnshoeschamika9687 2 жыл бұрын
Meyage youtube chanal ekak thiyenawada
@RG-mm6lq
@RG-mm6lq Жыл бұрын
@@cnshoeschamika9687 kzbin.info/www/bejne/pHO7fKGketmbr7M
@DAMITHFERNANDO-i3h
@DAMITHFERNANDO-i3h 4 ай бұрын
Yes.......
@sankahonda600
@sankahonda600 5 жыл бұрын
කුහක මිනිස්සු 96ක් dislike දාල කොල්ලනේ... උන්ගෙ ඊරිසියාව....තොපි අනිවා මේ රටේ music වලින් සුපිරි තැනකට එනව විශ්වාසයි...උඔලා ඔක්කොටම ජය! Guitar ගහන අපි දන්නව ඔය ගැහිල්ල ගහන උබලා කොච්චර talented ද කියලා..ආසයි බං.. Sing කරන උන් දන්නව උබලා සුපිරි කියලා.. සින්දු අභන..... ඒවාට ආදරේ මිනිස්සු උඔලාගෙ ගමනට ආශිර්වාද කරනව විශ්වාසයි.... First concert was superb guys! Looking forward for another soon... godblz u all
@chameeras8322
@chameeras8322 5 жыл бұрын
ඇවිත් ඉවරයි මචන් ශ්‍රුති බලහන් ලීඩ් ගිටාරිස්ට්.
@naveenediriweera
@naveenediriweera 4 жыл бұрын
Voice teen eket dilruk aiyawa dkka api
@amithnuwan
@amithnuwan 6 жыл бұрын
මාත් මේක දහපාරක් විතර ඇහුව අෆ්ෆ. පට්ට . හදේ ඉන්දන් පෘතුවියේ සින්දු කීම .
@hariduutsara8884
@hariduutsara8884 5 жыл бұрын
👌👍👌
@kilinchock917
@kilinchock917 5 жыл бұрын
if you know what i mean
@rohanshiromi
@rohanshiromi 4 жыл бұрын
This has nothing to do with ganja or liquor. They have not taken any of those. I think those guys are from some kind of university, or faculty or Vida Peeta on music as it seems that all of them (specially the lead guitarist) are professional and part time players cannot perform like this. But it seems they play a very casual music as they play this just for fun and not thought to publish it on KZbin. I think many of you are wandering why they are smiling. The lead guitarist play the introduction/interlude lead part starting using open notes which do not require left hand fingers. Some time in live shows some artists use recorded tracts and they pretend as they play live. These guys are acting a mistake in such a situation. Also at the end of the song, the lead guitarist ends the song in another song’s end (I think sihina lovak by Clarance). He made so fun in the group. The lead guitarist is so talented ha has a lot of potential to be a western classical guitarist as our guitarist are not up to such level. He sows such classical guitar talents in his other posts.
@harithawaidyaratne172
@harithawaidyaratne172 4 жыл бұрын
Yes, their mood and presence look quite unearthly ...
@praveenfernando717
@praveenfernando717 4 жыл бұрын
@@rohanshiromi Best Comment Ever
@nilankaperera8793
@nilankaperera8793 4 жыл бұрын
Voice teen main lead giutarist ne dn. Good luck bro.
@chinUnboxing
@chinUnboxing 2 жыл бұрын
Can I know the name of the lead guitarist Please ?
@BEOHEMBE
@BEOHEMBE 2 жыл бұрын
@@chinUnboxing his name is dilruk
@namindunadeetha8187
@namindunadeetha8187 Жыл бұрын
@@chinUnboxing Dilruk Samaradiwakara
@anonymousfighter9165
@anonymousfighter9165 4 жыл бұрын
දිලරුක් ...මචං මං මේ සින්දුවට උඹ guitar එක play කරන විදිහෙන්ම හිතාගත්තා ලංකාවෙ සුපුරි guitarist කෙනෙක් වෙයි කියලා ...මේ ලගක් වෙනකම් ම මගෙ dream guitarist තමයි බුද්ධික පෙරේරා ...ඒත් voice teens එකෙන් පස්සෙ උඹ.
@imorduthpala2279
@imorduthpala2279 5 жыл бұрын
Me guitarist ape lankavata kochchara sampathakda kyla guitar gahana aya dannava....supiri aiyeee.irisiyai palenna....
@Coversclub_Guys
@Coversclub_Guys 7 жыл бұрын
thnx all.
@kapitechnology9809
@kapitechnology9809 5 жыл бұрын
දක්ෂයෝ ටිකක් නියමයි මල්ලිලා.. මට බෙල්වුඩ් එකේ හොස්ටල් එක මතක් වුනා.. අපිත් එ තාලේ මෙහෙමයි.. හිනාවෙන හෙතුව නම මට හිතාගන්න පුලුවන් ගිටාරයේ ඔපන් ස්වර ටික මුල් වාදනයේ වමත භාවිතා නොකර වාදනය කරනවා එතකොට සජීවී නෙවේ වගේ පෙන්නෙ‍‍‍..(ඇත්තටම සජීවී එකටයි හිනාවෙන්නෙ) රි රි- ප නි- රි- ස- D D- G B- D- C- මම කපිල ඉලුක්කුඹුර
@ruwannaminda1109
@ruwannaminda1109 5 жыл бұрын
එකෙන්ම කපිල අයියා
@himajperera5130
@himajperera5130 3 жыл бұрын
True
@diloshkanishka
@diloshkanishka 5 жыл бұрын
සුපිරිම වැඩ්ඩො සැට් එකක්.....❤️👌🎸👉
@naveendissanayake3060
@naveendissanayake3060 5 жыл бұрын
The lead parts were flowing to my ears like liquid gold. #Perfecto This is probably the 100th time or more than that many times I have listened and enjoyed. You guys are actually taking me all the way back to my uni days. Thank you so much and we are waiting for more performances like this
@gayanjanapasindu5147
@gayanjanapasindu5147 5 жыл бұрын
යකෝ හිනා වෙවී සිංදු කියන්න ගංජා ගහන්න ඕනෙම නෑ සුපිරි වැඩ්ඩො 3ක් ඉන්නෙ වීඩියෝ එකේ
@asankathilakarathna5445
@asankathilakarathna5445 4 жыл бұрын
hariyata hari...
@tharangagamage899
@tharangagamage899 6 жыл бұрын
වීඩියෝ කල එකා සුපිරියටම කරලා.....පට්ට...සුස්තියක් ගහලා බැලුවොත් මැරෙනවා මුගේ හිනාවට......පට්ට සෙට් එකක්...ජයවෙවා....
@madhawabandara2964
@madhawabandara2964 5 жыл бұрын
Still listening to this over and over again for years now ! Please upload some new work like this, cheers to all !
@buddhikasomawardana1055
@buddhikasomawardana1055 5 жыл бұрын
Dilruk! These guitar parts! No words!
@surajalwis5649
@surajalwis5649 5 жыл бұрын
සංගීතය ගැන පුදුමාකාර දැනුමක් ඇති තරුණයෙක්. මොහුගේ සිරුරේ සැමතැනම සංගීතයය. මොහුගේ හැකියාවෙන් දශමයක ප්‍රමාණයක් මටත් තිබුනානම් කියලා හිතෙනවා. සහෝදරයා ඔබ‍ට සංගීත ලෝකයේ ඉතාමත් ඉහල ස්ථානයක් කරා යහකිය් ප්‍රවීනයන් ඔබලගට එන්නේ නැති වේවි. නමුත් ඔබ ප්‍රවීනයන් සොයා යන්න ඔවුන් ඔබගේ හැකියාව දැක පුදුමයට පත්වේවි අවසානයේ ඔබ‍ට නිසි තැන ලබාදේවි.
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 6 жыл бұрын
kiynna wachna na sahodarawaruniiii...... aga puraama music... jayama wewa.... video eke 10 second wge yddi download krgtta. love it....
@vinujayakody9030
@vinujayakody9030 4 жыл бұрын
මෙක මලක්.🌼 හඳට ගියා මමත් . Thank you. 🙃😊👌👌👌❤️❤️❤️ good luck both of you. Keep it up.
@menukafernandopulle8228
@menukafernandopulle8228 4 жыл бұрын
Voice teens Guitarist 🤘🎸🎼
@rajithwish3754
@rajithwish3754 5 жыл бұрын
සැරයි .පට්ට රහයි. 😍😍😍part gahana umba Machan සිරම වැඩ්ඩෙක් .go ahead! Good luck for all 👍👍
@pavithgunasekara1054
@pavithgunasekara1054 5 жыл бұрын
ලෝකේ විනාස වෙද්දී උනත් පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන් මේක අහා අහා ..... සුපිරියක් බන්
@dulaniekanayake9360
@dulaniekanayake9360 6 жыл бұрын
Amazing guitar skills dilruk.. awesome.. keep it up.😍 And the others too.. lovely voice.. 😊 such a beautiful enjoyment with talents..
@kunkubutta
@kunkubutta 6 жыл бұрын
පට්ට මල්ලියා, ගහපු බඩු ජාතිය කියපන්...you guys are so amazing and talented, love you all...watching you from Sweden....
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
තෝ නම් මහ ගොනෙක්, ඌ පෙන්නන්නෙ ගිටාර් ගහන එවුන් රෙකෝඩ් කරපු එකක් දාන් බොරුවට ගිටාර් ගහනව වගේ පෙන්නනව මියුසිකල් වලදි, ඌ ඒක ලයිව් කරල පෙන්නන්නෙ, මල් ගහල නෙමෙ​යි
@ayomisenevirathne7629
@ayomisenevirathne7629 5 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි.හරිම සතුටුයි ඔයාලා ගැන .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ .සුභ පතනවා ඔයාලට හැම දේම සාර්ථක වෙන්න කියලා .
@dilipkumara2348
@dilipkumara2348 3 ай бұрын
මේක පට්ට ලස්සන කවර් එකක් මචන්ලා.😍😍😻🇱🇰🥂🍻🥂🍻
@TheVishal11111111111
@TheVishal11111111111 5 жыл бұрын
You guys are awesome didn't get any word but combination is very beautiful. Love you brother from india
@chanakaimesh8594
@chanakaimesh8594 6 жыл бұрын
මේ හැම වෙලාවෙම හිනාවෙන අයියේ එ හිනාව මරූ අයියේ.. ජීවිතේ විදින්න ඔනේ කාලේ මාරම සතුටකින් ඉන්නේ ..❤️❤️ මටත් මගේ යලූවෝ මතක් උනා. මේ video එක දකිද්දී... කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ.....👊👊👊
@rasindukudahetti7192
@rasindukudahetti7192 6 жыл бұрын
wow superb. Watched this many times. Nicely done.
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
මල්ලියේ උබලා තුන් දෙනාට දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි දවසක ලංකාවේ නම මුලු ලොකයේ ඉදිරියේ තබන්න පුළුවන් උබලාට ජයවේවා
@shera_s
@shera_s 6 жыл бұрын
අඩෝ පටට බන්.....සුපිරී ඒක..පුටු තියාගෙන cam සෙට් කරගෙන edit කර කර හදලා දානවට වඩා පට්ට
@anuradhahulangamuwa5304
@anuradhahulangamuwa5304 7 жыл бұрын
This is even better than the original ! Perfect combination ! superb lads !!!
@Coversclub_Guys
@Coversclub_Guys 7 жыл бұрын
thnx...
@nevilkumara9038
@nevilkumara9038 6 жыл бұрын
m.kzbin.info/www/bejne/j2WcYaqsgs52mpI
@dasunranaweera1700
@dasunranaweera1700 6 жыл бұрын
සූස්තියට අපිව හුරු කරන්න එපා බං මෙහෙම ආතල් දීලා,.. පට්ටයි කොල්ලනේ,..
@kavindumeranda5674
@kavindumeranda5674 3 жыл бұрын
Dilruk aiya 😍 guitar part eka 😍😎😋 Vocaluth 👌👌👌supirima 😋
@nadeeshanadunrasi5545
@nadeeshanadunrasi5545 5 жыл бұрын
😍 beautiful singing and plying 👍Good luck brothers 💐
@shehanruberu3171
@shehanruberu3171 7 жыл бұрын
මේක කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.සුපිරි
@poornasoysa586
@poornasoysa586 6 жыл бұрын
shehan ruberu 😁😁😁😁
@nevilkumara9038
@nevilkumara9038 6 жыл бұрын
m.kzbin.info/www/bejne/j2WcYaqsgs52mpI
@rushonx
@rushonx 6 жыл бұрын
Me too!
@shanchathuranga9293
@shanchathuranga9293 5 жыл бұрын
Kochchara ahuwada kiyalanam mathaka na.....patta a......jaya wewa ..
@rangafernando1483
@rangafernando1483 6 жыл бұрын
Dan 20 parak withara baluwa meka.supiri boys
@damithsandaruwan5578
@damithsandaruwan5578 6 жыл бұрын
dilruk broo patta.. uba ekka leadership cmp hitiya... elama..
@dilupasanjeewa5915
@dilupasanjeewa5915 3 жыл бұрын
අම්මෝ කොහොමද ඔයවගේ guitar ඉගෙන ගත්තෙ.. ආසයි බ්‍රෝ
@inranasingha
@inranasingha 6 жыл бұрын
දිල්රුක්ගෙ හැකියාව පට්ට..සල්ලිවලට ගන්න බෑ....
@chamilak
@chamilak 4 жыл бұрын
Any other songs from him?
@joyfullyenjoy
@joyfullyenjoy 3 жыл бұрын
Lovely voice n guitars...
@nickeyfernando7749
@nickeyfernando7749 4 жыл бұрын
Great job guys ,, can’t enough of listening.. keep it up.. ( the laughs are hilarious)
@SuperYasela
@SuperYasela Жыл бұрын
Alas! These resembles my memories in UOM though they were not the grandest moments of my life. Yet, these meager incidents, the journeys we embarked upon, and the melodies we hummed shall resound for years to come. Oh, how my heart aches with remorse for those days that could have been better. But even still, those days were filled with moments of unbridled joy. The days we spent frolicking outside the lecture hall, and the pounding headaches we endured after indulging in too much ale, I shall clutch those memories to my chest and never let them go. For they are the last remnants of my youth, and as my memory and life wither away, I shall forever cling to those halcyon days with the utmost reverence and sorrow.
@sumudumunasinghe3910
@sumudumunasinghe3910 2 ай бұрын
absolutely amazing talent, love it
@sachithmadhusankha741
@sachithmadhusankha741 3 жыл бұрын
පට්ට සතුටුයි ,අද සුනෙත් අයියයි දිල්රුක් අයියයි ඉන්න තැන දැක්කම, සුනෙත් අයියා "සිත් යාය "වැඩසටහන රහ කරනව, දිල්රුක් අයියා "ද වොයිස්" රහ කරනව . අවුරුදු හතරකට කලින් මේක වගේම ඔයාලයි fb පේජ් එකෙත් කවර්ස් බලද්දි ආස හිතුනා අද සෙට් එක ඉන්න තැන ගැන සතුටු හිතෙනවා. ❤❤❤
@justjellybean5922
@justjellybean5922 5 жыл бұрын
Me, a filipino: *confused laughing * 30 Seconds later: Oh it's awesome Another 30 seconds later: Uhh.... okay?
@DvBandara
@DvBandara 8 жыл бұрын
meke views walin 200k withara mage.. :D counter melodies maruwata gahanawa (y) Bravo
@surajalwis5649
@surajalwis5649 5 жыл бұрын
යාලුවනේ ගොඩක් අය අහල තියෙනවා ඇයි මේ අය හෙමතිස්සෙම හිනාවෙන්නෙ කියලා.හේතුව තමා ගිටාර් ප්ලේ කරන දෙන්න ඔරිගිනල් ගීතයේ නැති නමුත් ගීතයට ගැලපෙන කෝඩ්ස් අලුතින් යොදාගෙනීම එවෙනි විශේශ කෝඩ්ස් යොදන විට ඔවුන් එය රසවිදින්වා මේ අයට සන්ගිතය ගෙන විශාල දෙනුමක් තියෙනවා.මේ තරුනයන්ට මාගේ සුභ පෙතුම්...
@ruwannaminda1109
@ruwannaminda1109 4 жыл бұрын
හරියටම හරි augmented සහ diminish chords
@himajtharusha2657
@himajtharusha2657 3 жыл бұрын
ඊටත් වඩා ප්‍රබල හේතුව වෙන්නේ එයාලා ස්ටාර්ට් එකට ගන්න නෝට් දෙක... ඒවා ඕපන් නෝට්ස්... ෆ්‍රෙට් එක අල්ලන්නේ නැතුවයි නෝට්ස් වදින්නේ.... බලන්න මන් හරිද කියලා
@surajalwis5649
@surajalwis5649 3 жыл бұрын
@@himajtharusha2657 ඔව් ඔබ නිවැරදියි මම ඒක දැක්කේ පස්සේ. කොහොම වෙතත් අද ඔහුගේ හැකියාවට සුදුසු තැන ලැබී තිබෙනවා. ඒගැන ගොඩක් සතුටුයි
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 10 ай бұрын
Look closer guys. At about 1:24. I think there is someone else backing the lead parts behind the camera. Not sure though. That maybe why they are laughing like crazy 😅 Anyways what a flow to this song. Patta performance! ♥
@nuwanjayakodi2474
@nuwanjayakodi2474 3 жыл бұрын
සුපිරි උබලගෙ ආතල් එක..ඒ වගේමයි වැඩත් 😍😍
@duliniwickramasinghe8150
@duliniwickramasinghe8150 8 жыл бұрын
woow superb... i love dis song and the guitar part.
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 5 жыл бұрын
හඳේ ඉන්න අපි මංදාකිනියෙන් එපිටටම ගෙනියන දිලරුක් ආදරෙයි අයියේ
@ishanbuddhika4317
@ishanbuddhika4317 6 жыл бұрын
Dukai machan umbalath ekka set wenna beri 1ta. Cover 1 patta 😍
@laksiriseneviratne7503
@laksiriseneviratne7503 6 жыл бұрын
weed power,this is the reason i love weed,machan where r u guys from,i like to meet and have fun with you
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 Жыл бұрын
keep playing Dilruk... very nice/
@lochanawickramarachchi4388
@lochanawickramarachchi4388 6 жыл бұрын
Wow great guys ❤️
@chamarasampath3215
@chamarasampath3215 6 жыл бұрын
Ado Leeda Patta...... Bro.... Jaya
@pasindujayaweera5575
@pasindujayaweera5575 5 жыл бұрын
Counter part tika patta machoo!! Andenawa ! Jaya!!!
@sheshalkrismal8834
@sheshalkrismal8834 5 ай бұрын
අද කාලෙ වගේ නෙමේ..ඒ කාලෙ තමා ගුලි තිබ්බෙ🙂
@rameezahamat4469
@rameezahamat4469 7 жыл бұрын
Superb peace of lead playing......nice improvisations....hina nowi serious play kara nm meka hondama cover eka wenawa lankawe 👍
@dilannethsaraperera2561
@dilannethsaraperera2561 2 жыл бұрын
Wow amazing .specially the lead guitarist.
@tharuneet
@tharuneet 6 жыл бұрын
Simply awesome!
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
පට්ට සහෝදරවරුනේ..😍👍👈
@yushanpelawatta8107
@yushanpelawatta8107 6 жыл бұрын
හදට ගිහින් ඉන්නෙ බ්‍රෝ.... එ උනාට සින්දුව අඩෙනව යකෝ..... සුපිරිම ....
@a.g.athuraliya2510
@a.g.athuraliya2510 5 жыл бұрын
KZbin ekata ena hama parakama channel eke video ekak aniwa balanawa. Dilruk aiye patta ❤❤
@anilpresad991
@anilpresad991 5 жыл бұрын
Ado supiri ubalaga hinahawa godak pirisidui hodata thailam gahalane bro
@lakalwadduwage
@lakalwadduwage 4 жыл бұрын
Athal ekata gahuwath mara supiri...
@tharinduabeysinghe3126
@tharinduabeysinghe3126 7 жыл бұрын
Pissu ne machan...!! excellant. love the way you guys doing with quality... elama thama
@samanthamalinga9457
@samanthamalinga9457 5 ай бұрын
පිස්සෙක් broooo ❤❤❤❤❤🎉🎉💖💖💖💖💐💐💐💐💐
@wasanthadissanayake42
@wasanthadissanayake42 6 жыл бұрын
Very joyful and inspirational
@jadmliyanaarachchi3865
@jadmliyanaarachchi3865 6 жыл бұрын
අම්මෝ සුප්පා අනේ🌍😍🌸❤🍾
@hashan2502
@hashan2502 6 жыл бұрын
Umbala ජනතාව අතරට warella bn.. සුපිරි බොක්කලා
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 Жыл бұрын
තවමත් බලනව බං ඒ ආතල් එක අමතක වෙන්නෙ නෑ....❤️❤️
@iresharavihari3213
@iresharavihari3213 6 жыл бұрын
Ayeth ahuwa, sinduwa ahanavad, hina wenvada kyla hitha ganna ba,mona wunath sinduwa lassanata kynava,😘😘😂😂😂
@wikihoohoo
@wikihoohoo 5 жыл бұрын
අනේ හිනා වෙන්නෙ නැතිව ආයෙ පාරක් කියන්නකෝ. සිරාවටම මේක ලස්සනයි
@hansatharuka94
@hansatharuka94 6 жыл бұрын
yakoo meka ahaddi pandara 4.30 ... ammoo patta yakooo ♥ ♥
@K-DramaDreamland
@K-DramaDreamland 4 жыл бұрын
පිස්සො ටිකක් ආදරේට කිව්වේ ❤️❤️ පට්ට ඕයි පිස්සු හැදෙනවා 😍
@Skankanama
@Skankanama 7 жыл бұрын
kiyana wadan na ban.................. marama lassanai....jaya
@dulan84
@dulan84 5 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බොලව්....
@Travelsima07
@Travelsima07 4 жыл бұрын
Meka nan talent eka, hamotama pihitane na, loku deyak karanna malli lankawata
@danishasammani7378
@danishasammani7378 2 жыл бұрын
This is my fav version of the song,,,
@antoniyofernando
@antoniyofernando 5 жыл бұрын
what a wonderful cover,and the lead guitar player is quite good
@d-_-_-_-_-r9065
@d-_-_-_-_-r9065 6 жыл бұрын
awesome😁play...even better is the ending😅...all the best!!
@dineshaperera7157
@dineshaperera7157 6 жыл бұрын
Love it! Please do another one without the laughs! i mean it!!
@nadeeshatharangani5799
@nadeeshatharangani5799 4 жыл бұрын
Dilruk maru haloo oya. Man mewa danne dakke. Man dan oyage vedio hoya hoya balanne.
@pethumi6812
@pethumi6812 6 жыл бұрын
සුපිරි සින්දුව... පට්ට හිනවක්...
@BasuraD
@BasuraD 4 жыл бұрын
Lovely strumming machan
@TheKmdelm
@TheKmdelm 6 жыл бұрын
What a session ! Best ever .... And who are you guys ? Got a band ?
@nadeeshannadeera7107
@nadeeshannadeera7107 4 жыл бұрын
කොල්ල නදීක ගුරුගේ සර් ව අනුකරණය කරනව වගේ..එකයි මුන් හිනා වෙන්නෙ.උබල පට්ටයි..දක්ශයො ❤️❤️
@nuwangaherath3758
@nuwangaherath3758 3 жыл бұрын
Sirawatama ae action dala Atal ek ganne 😂😂🥰🥰
@musicmania6267
@musicmania6267 Жыл бұрын
දන්න පකක් කියපං
@manjulajagath8047
@manjulajagath8047 6 жыл бұрын
නියමයි යාලුවනෙ...
@nadunhashan251
@nadunhashan251 6 жыл бұрын
E sinduwann Supuriyatama gahanava... hinawa thamai aula.... hinawa nethuva oya song eka aya cover ekak danna bro....
@sumudumunasinghe3910
@sumudumunasinghe3910 2 ай бұрын
Pure talent Wow!
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Marama dakshayek ayye oya nm
@sankahonda600
@sankahonda600 5 жыл бұрын
Supiri ban umbala! Patta talented kollane...adambarai..meka kochchara ahuwath epa wen na ban..maxa
@amdcminipe
@amdcminipe 6 жыл бұрын
අපිට බැරිවෙයිද බන් උඹලත් එක්ක අඩියක් ගහලා සින්දුවක් කියන්න චාන්ස් එකක් ගන්න ....අපිත් එක්ක ඉන්න එවුන් බිවුවහම මෙලෝ රහක් නැති එවුන් සෙට් එකක් බ්‍රෝ ....
@amdcminipe
@amdcminipe 6 жыл бұрын
V.M Amila kumara Wickramasinghe eka wenama athal ekak bro 🥂🥂🥂
@gihantharatnayake3411
@gihantharatnayake3411 6 жыл бұрын
බොන කොල්ලො විතරයි ඒකෙ ආතල් එක දන්නෙ
@lakindusamarakoon
@lakindusamarakoon 6 жыл бұрын
aniwa
@kevinsen4969
@kevinsen4969 6 жыл бұрын
සිරාවට දිල්මින් මේ වගේ සෙට් එකක් එක්ක අඩියක් ගහන්නත් ආසයි.
@tharakasanjeewa6426
@tharakasanjeewa6426 6 жыл бұрын
සිරා😂✋
@amdcminipe
@amdcminipe 6 жыл бұрын
මචන් "පාට දේදුනු සේදිලා " ?(සුනිල් එදිරිසිංහ )කවර් එකක් කරන්න පුලුවන්ද? ..මේ ෆ්ලෙවර් එක තමා ඕනි
@elaineguimaraes7217
@elaineguimaraes7217 2 жыл бұрын
Paz meus anjos amei simplesmente esplêndido e que risada gostosa muito bom amei Deus abençoe vcs grandemente saudações do Brasil. 😍😍😍😍😍😍😍😍😘😘😘😘😘
@pramodlakshitha4294
@pramodlakshitha4294 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි....3% වේසිගෙ පුතාලා ටිකක් unlike කරලා ..
@AkhilaGabadage
@AkhilaGabadage 5 жыл бұрын
"මා නිසා ඔබ" එකේ ඇහුව සුපිරිම acoustic cover එක.. Guitar පාරනම් පට්ට..
sandadiya utura.....by coversclub guys
4:52
Coversclub guys
Рет қаралды 74 М.
Sihinayaki oba nihada madiyam raa - Acoustic Version
3:31
Sanjeewa Marasinghe
Рет қаралды 1 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Ma Nisa Oba- Milton Mallawarachchi (Cover)
4:03
Asoka W
Рет қаралды 1,4 М.
AThma Liyanage Mali sihina kumari - Rest in Peace Sanjeewa
5:26
Dilruk Samaradiwakara...saragaye,sanwedana,podikumarihamine..
3:00
Coversclub guys
Рет қаралды 125 М.
Hithin ma noseli... by coversclub guys
3:54
Coversclub guys
Рет қаралды 28 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН