KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)
1:20:58
Ma Nowana mama With Chamara Weerasinghe/Chamara Weerasinghe songs(Acoustic) Songs Only(මා නොවන මම)
28:04
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
00:20
Human vs Jet Engine
00:19
Когда отец одевает ребёнка @JaySharon
00:16
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
00:35
Ma Novana Mama Live | 11th February 2022
Рет қаралды 166,120
Facebook
Twitter
Жүктеу
1
Жазылу 150 М.
Ma Nowana Mama
Күн бұрын
Пікірлер: 228
@gayangamage88
2 жыл бұрын
ගීත 06 වෙනම රසවිඳින්නට කැමති අය වෙනුවෙන්... චරිත් අබේසිංහ 01. මුලු ලොව මගෙන් අසාවී 3:44 02. දිගු නෙත් හසරැල්ලේ 13:28 සමනලී ෆොන්සේකා 03. ඔබයි රම්‍ය සඳ කිරණ 23:26 04. මියුරු කල්පනා 36:55 කෝකිල පවන් 05. මිණි මිණි පොඳ වැටේවි 47:26 06. මතකයන් ඔබේ 1:07:34 Bonus : සමනලුන් රෑ පුරා (සමනලී) 33:12 අම්මා ජීවන උයන්තෙරේ (කෝකිල) 51:52 ❤️❤️
@rexieperera468
2 жыл бұрын
Nice
@AVINASH-x1z
2 жыл бұрын
Thanks bossa
@achinithilakarathne3003
2 жыл бұрын
thank you
@ravindukalhara6933
2 жыл бұрын
Thank you 👍👍
@isharahemanthi47
2 жыл бұрын
Thank you 👏👏👏
@ashenpriyanjan5075
2 жыл бұрын
අම්මෝ කෝකිලයා.. මාරම හඬක් රත්තරනේ මේක. පළමු මා නොවන මම වැඩසටහනට ආපු කෝකිලයා නෙවෙයි අද ඉන්නේ. එදාටත් වඩා මාරම දියුණුවක් හඬේ තියෙනවා මචෝ
@subodikakumari2043
2 жыл бұрын
කෝකිල. ඔයා සැබැවින්ම අති දක්ෂයෙක්. නිහතමානී කෙනෙක්. ඔයාගේ ගමන ඉදිරියටම යන ශක්තිය ධෛර්යය ලැබේවා.
@Yasith14
2 жыл бұрын
කෝකිල ඔයාගේ නිහතමානී කම වගේම ගායනය ත් අති ඉස්තරම්. රංගනය ද දෙවෙනි නෑ මනාව පරිපූර්ණත්වයෙන් යුතුව කරගෙන යනවා. හරිම ආඩම්බරයි. ඉදිරියටම යන්න බුදු සරණයි!!!!!💙💙💙
@nirosha707
2 жыл бұрын
කෝකිල පවන් ඔබ සැබෑම දක්ශයෙක් .විශිෂ්ඨයි .සුබ පතනවා ගායන කෞශල්‍යය සහ රංගන දිවියට.ඔබගේ දැකුම්කලු ස්වරූපයත් ආභරණයක් නොවේද.ඔබට ජය.
@nilushakumudu8965
2 жыл бұрын
කොකිල මල්ලි ඔයා අතිදක්ශයෙක් ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි
@indraniperera2781
2 жыл бұрын
කෝකිල පුතේ ඔයාට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි
@dimuthumadusanka3630
2 жыл бұрын
රංගනය සහ ගායනයට එහා ගිය මානවවාදී ප්රජාතන්ත්රවාදය ගරුකරන කලාකරුවන් දෙදෙනෙක්... සමනලී / චරිත් 💐 ❤
@rosy6476
2 жыл бұрын
සමනලී ගේ හඩ නම් මාර ලස්සනයි නන්දා මාලනිගේ voice එක අහගෙන ඉන්න ආසයි
@sriyanicooray1449
2 жыл бұрын
ඔව් ගොඩාක් ලස්සනයි සමනලී voice ...නන්දාමාලනි මහත්මියගේ හඩට ගොඩාක් සමානයි...මමත් හරිම ආසාවෙන් ඇහුව්වේ සමනලී ගේ voice
@irades9864
2 жыл бұрын
Great selection of Singers ♥♥♥ Kokila is a very talented Artist .
@anuradhasugathadasa9072
2 жыл бұрын
නිහතමානී කම වගේම ගායනය ත් අති ඉස්තරම් සහ ගායනයට එහා ගිය මානවවාදී ප්රජාතන්ත්රවාදය ගරුකරන කලාකරුවන් දෙදෙනෙක්... සමනලී / චරිත්😘😘🥰
@රම්‍ය-ඛ9ඛ
2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන කෝකිල ❤චරිත් ❤සමනලි ❤ආදරේයි
@ayeshanilmini1039
2 жыл бұрын
හරිම ලස්සනයි අද වැඩසටහන ❤❤හදවතින්ම රස වින්දා ඒ ලස්සන ගීත ටික 💞💞හැමෝටම ගොඩ ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
@vish9562
10 ай бұрын
චරිත්💗💗🌸🌸 චරිත් එක්ක ආයෙත් අලුතෙන් මා නොවන මම වැඩසටහනක් කරන්න.😍
@krishankaushalya
2 жыл бұрын
හරිම ලස්සනයි මිහිරි හඬවල් තුනක් ❤️❤️❤️ ඡය වේවා ........
@dewikakumari9038
2 жыл бұрын
කෝකිල මල්ලි පට්ටයි ආදරෙයි ජයෙන් ජයම වේවා සියලු පැතුම් ඉටුවේවා බුදු සරනයි❤️❤️❤️❤️
@sunilnawarathna8254
2 жыл бұрын
කැලුම් මහත්තයා මේ කැදවා ඇති තිදෙනාම හරි අපූරු දක්ෂතා ඇති අය , ඔබ මෙහෙවන මේ වැඩ සටහන මා Doha Qatar සිට විවේකීය අවස්ථාවක බැලුවා , හරිම සුන්දර ස්තානයකි. සුභ අනාගතයක් වේවා !!!
@chamikakasun1302
2 жыл бұрын
මා නොවන ඔබ pragramm එකට දමිත් අසංක& චාමර වීරසිංහ ගෙන්නමු💪
@sanjeewawiki1271
2 жыл бұрын
ඇය සමණළියක්මය ඇයගේ හඩ ඉතා රසය..... ආදරණීයයි..
@geethanigunasena7753
2 жыл бұрын
Wow! Beautiful place! Beautiful singing Kokila , Samanali & Charith
@නිශානවරත්න-ඤ1ණ
2 жыл бұрын
මනමාලංට 💚එකක් නොදාම බෑ.මාරම දක්ශයෙක් වචන නෑ🥰🥰🥰🥰
@achiniamarasinghe2826
2 жыл бұрын
කෝකිල මල්ලි ඔයාට සුබ පතනවා ඉදිරි ගමනට.....අපි ඔයාට හරිම ආදරෙයි.....
@sanuliautomobli4
2 жыл бұрын
අඩෝ මාලන් උබ සුපිරි 🌹👍👍👍👍👍
@madusankakasthuriarachchi888
2 жыл бұрын
පට්ටම සිංදු ටිකක් ගැහුවා ...මිනි මිනි පොද වැටේවි කෝකිල ජයසූරිය 👌👌👌
@lankasoul6986
2 жыл бұрын
Charith Samanali and Kokila good job guys. Kokila we like your character. you are an allrounder. good luck.Love from Melbourne.
@donadisna401
2 жыл бұрын
හරිම ලස්සනයි 👌👌👌👌👌💐💐💐💐💐💐💐💐💐
@madavimanohari5008
2 жыл бұрын
හිතා ගන්න අමාරුයි මේ අය මොන තරම් දක්ෂ අයද කියලා godak ලස්සනයි .godak ස්තුති .
@pandulawickramarachchi1256
2 жыл бұрын
Mulu lova magen asawi-best out of all:excellent Charith
@iroshairoshairosha6101
2 жыл бұрын
කොකිල අයියා මතකයන් ඔබෙ ලස්සනට කිවුවා ඔයාට බුදු සරනයි
@priyankabalapuwaduge1261
2 жыл бұрын
අද තමා දැක් කෙ බොහොම ලස්සන වැඩ සටහනක් kokila ඔයාගෙ කට හඬ හරිම අපූරුයි නිවේදක තුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාට සුභ දවස ක් වේවා 🙏❤️❤️❤️
@chathujayawardena8274
2 жыл бұрын
Kokila malli... Marayi. Puduma lassanata kiyanawa. Matanam anith dennama harigiye ne. Sindu kiyana puluwan aya witharak gennanna. Kokilatanam pehedili hekiyawak tiyanawa. Suba pathanawa
@chandanimalkanthi416
11 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@Sandyaedirisinghe-fsb
2 жыл бұрын
හරිම ලස්සනයි තුන්දෙනාගේම ගායනයන්❤❤❤
@mrs.munasinghe5008
2 жыл бұрын
What A combination🔥🔥🔥Samanali❤charith❤kokila❤
@laksirinonis7365
2 жыл бұрын
Samanalee Duwa, perfect singing. Good on you 🙏🤗💐❤️
@apekshaherath8738
2 жыл бұрын
Kokila pawan is very talented 🥰🥰🥰 congratulations and may the triple gem bless you 😊
@samankumara383
2 жыл бұрын
කෝකිල පවන්... 👍👉👌💪🤝❤🙏💐💐💐💐 අද හොදම දවස 🤝👉👍
@lasanthajayaneththi7618
2 жыл бұрын
Talented three individuals in current generation,Good luck all of you ,music also wonderful and should appriciate Kalum ayya too, Great job again 👏
@anilperera5571
2 жыл бұрын
සමනලීගෙ හැකියාවනම් පට්ටයි අසම සමයි... ඔබයි රම්යසඳ ඝන අන්දකාරේ ඈ ඒ ගීතය ගයනවිට ඒ සඳත් තරුත් ඉතාමත් දීප්තිමත්ව බැබලෙන්නට ඇති.💖
@maheshikanilmini1983
2 жыл бұрын
ඔබ සැබෑම දක්ශයෙක් කොකිල සුබ අනාගතයක් ඔබට
@sumuduharshani1459
2 жыл бұрын
Harima rasata harima hondata vinda. Godaak stuti. Niyamai.💝
@nirosha707
2 жыл бұрын
චරිත් අබේසිංහ ලස්සන හඩක්.ඔබට ජය.
@dsj1144
2 жыл бұрын
නිහතමානි ආදරණිය කලාකරුවා..කෝකිල පවන්. මේ ගායනය අති ඉස්තරම්❤️❤️
@thanujanishanthi9143
2 жыл бұрын
තුන්දෙනාගෙම හඬ හරිම මිහිරි බුදු සරණයි
@ashenpriyanjan5075
2 жыл бұрын
කෝකිල මල්ලි ඔයා දවසක අනිවාර්යයෙන්ම ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න ඕන. මේක මම ඔයාගෙන් දකින ලස්සනම හීනයක්
@DD-nl7rv
2 жыл бұрын
Charith & Kokila! Youth, talent & authenticity!!!
@niluishani6261
2 жыл бұрын
Kokila aththatama adare karana nihathamani charithayak.a wagema ma nowana ma bawanawak❤️❤️❤️
@Lakshan_Active
2 жыл бұрын
චරිත් අබේසිංහ ඉතාමත් දක්ශ ගායකයෙක් බවට දෙවන වරටත් තහවුරු කර ඇත. තවද ඔහු දක්ශ අධ්‍යක්ෂක වරයෙක් බවට නැවත නැවතත් තහවුරු කරමින් පවතී...
@shenaliambathenna8528
2 жыл бұрын
මියුරු කල්පනා..හරිම ලස්සනයි ඒ කටහඬින් ❤
@hfv2751
2 жыл бұрын
Kokila ayye💗💗💗🧡💙💜👌👌👌👍👍👊👊🙏🙏🙏wish you all the best God always bless you 🙏♥🙌❤💖💜👊👍Kuwait 🇰🇼
@sajeewanidilrukshi2015
2 жыл бұрын
ලස්සන යි program එක අද. .ආයෙ ත් දවසක සුරේෂ් මාලියද්ද සහභාගි වෙනවා නම් කැමති
@kumararajamanthree9271
2 жыл бұрын
kokila..great
@sandyarajapakse2463
Жыл бұрын
හරිම ලස්සනයි චරිත් අයියේ
@jeewanijeewani1653
2 жыл бұрын
Koki aiya marai aaaa...👍👍👍👌👌👌❤️❤️❤️🙏🙏🙏
@irades9864
2 жыл бұрын
Beautiful singing as always Samanali ❤
@danukabro1854
2 жыл бұрын
බුදුසරණයි කෝකිල අයියේ ❤❤❤හැමදාම ආදරෙයි 🙏🏻
@shanherath4609
Жыл бұрын
Budusarani ❤🙏❤️❤️❤️🥰
@gaminijayasuriya2170
2 жыл бұрын
ඔව්... චරිත් ගේ ප්‍රෝග්‍රෑම් එක නෑ තමයි.. අපරාදේ... ඉක්මනට upload උනානම් වටිනවා 👍👍👍
@madushanranasinghe
2 жыл бұрын
Kokila most talaned Actor & Singer ...❤️❤️
@gxhv8174
2 жыл бұрын
ලස්සනයි ලස්සනම වැඩසටහනක් කෝකිල.නියමම කෝකිල යෙක්
@agfcfg2115
2 жыл бұрын
Tharuwan saranai kokila pawan malli
@travelinglife2642
2 жыл бұрын
ඇස් පියන් විදින්න පුලුවන් භාවනාවක් ❤️❤️❤️
@gimhanaabimanhettiarachchi6169
2 жыл бұрын
ලස්සනයි තුන්දෙනාගෙම කටහඬ ...
@nayomiamarasekara5352
2 жыл бұрын
මිහිරිතම වැඩසටහනක්. හැමෝටම ජයම වේවා!!!
@වැල්මී1
2 жыл бұрын
අපි එකිනෙකාට නොගැලපීම් ප්‍රධානම හේතුව තම තමන්ගේ මතිමතාන්තර තුල බලවත්ව ගිලී සිටීමයි,,.තමන්ගේ මතයට වඩා අන් කෙනාගේ මතය හැම අතින්ම යහපත් නම් එය පිලිගැනීමට මැලිවීමයි,,, ඒකට බලවත්ම හේතුව සත්කායදෘෂ්ඨිය නිසයි,.. උදාහරණ... සියලු කෙලෙස් නැසූ රහතන්වහන්සේලා කොපමණ සිටියත් ප්‍රශ්න නෑ,.,
@achinithilakarathne3003
2 жыл бұрын
superb talents kokila /samanali/ charith ❤️
@chapaherath6765
2 жыл бұрын
Godak lassanai...man asama naluwe,asama gayakayek dan..hitha niwenawa katahadata..ma nowana mama oyage wedasatahana kihipa serayak beluwa...❤❤❤❤❤
@niharaanthony7845
2 жыл бұрын
Beautiful voices....Thank you MA NOWANA MAMA
@indranipandigamage4158
2 жыл бұрын
Wooooooow
@rukifrancis2850
2 жыл бұрын
Kokila, well talented artists. Any possibility that you can sing, “Ridunu than Jeewithe”. song, next programs. Thank you
@indranipandigamage4158
2 жыл бұрын
සමනැලි ලස්සනයි සිංදු ඔයා වගේම
@dildil6191
2 жыл бұрын
Kokila aiyage siging harima lassanai... Kiyanna deyak ne ithin. Excellent.!!!
@Hacker-rx1vn
2 жыл бұрын
Adatath mama obage palamu pemwatha
@sandyarajapakse2463
Жыл бұрын
ලස්සනයි චරිත් අයියේ
@dilhanirathnayake8011
2 жыл бұрын
Please upload the Uddika's program
@ASH-ss6yg
2 жыл бұрын
කෝකිල අයියා කොහේ හිටියත් තරුවක් ⭐⭐⭐⭐⭐⭐⭐⭐
@palithaekanayake7370
2 жыл бұрын
charith and samanali I like these characters
@dinushkaduwearachchi5729
2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන . ❤ ❤ ❤
@sachilamadhuwanthi2396
2 жыл бұрын
Really nice...❤️
@shaan8336
2 жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් ගෙන් පසු මා දකින සුන්දරම commentator ඔබයි.කැලුම් ශ්‍රිමාල් අය්යා ඔබට දිර්ඝායුස .ලැබේවා
@hathehatha1456
2 жыл бұрын
One of the best program
@malkanthikothalawala845
2 жыл бұрын
Dubai enne aje kudamma hemadama mathak wenawa.mama sajage amma.kanthi nenda.gunarathna mage.oyata digu ganakata wish karanawa.god bless your family
@Dineth_Alwis
2 жыл бұрын
සමනලී ඔයාගේ මාර දක්ෂයි
@sarojaniewaggamage8062
2 жыл бұрын
Ada weda satahana godak lassanai charithge geetha palamu wathawata Ahuwe.samanalige katahanda nanda malani mahathmiyata hondatama gelapenawa.kokila putha harima nihathamani dakshayek thidenatama suba Anagathayak.kalum mahathmaya obata bohoma thuthi meweni kalakaruwan idriyata Gena Awata ❤️❤️❤️❤️
@lankajithkavikeshawa3366
2 жыл бұрын
මුලු ලොව මගෙන් අසාවී මෙහෙමත් සින්දු කනවා ද 😂😂😂😂😂
@irades9864
2 жыл бұрын
Very emotional song ... Amma🙏🙏
@agfcfg2115
2 жыл бұрын
Ana kiyannkooo amma uyan tharaaa
@anushanimali8166
2 жыл бұрын
Kokila pawan malli supiri oya.kalaa karyo kiyanna oyala wage ayatai wachane parisamapta artayenma
@uniquenature5712
2 жыл бұрын
කෝකිල…සමනලී....👍🏻 කැමතිම හඩවල් දෙකක් රගපෑමටත් දක්ෂයි.. දෙන්නම
@sadunishara7587
2 жыл бұрын
U u g
@irades9864
2 жыл бұрын
Great to see u again Charith ♥
@auchal2116
2 жыл бұрын
Samanalie❤️❤️❤️
@MrAjithperera
2 жыл бұрын
Aethatama samanali your are like a drag . If any one here your voice it will get addict to your voice . Keep it up
@inokajayasinghe3218
2 жыл бұрын
Congrats to your future kokila putha
@deepakarunaratne4388
2 жыл бұрын
Perfect artists and thank you Kalimantan aiya
@araliyasooriyabandara478
2 жыл бұрын
කෝකිල ...ඒ හඬ භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nihaljinasena7440
2 жыл бұрын
Nice programme congratulations keep it up also nice please keep it clean thanks to everyone
@GihanceArt
Жыл бұрын
23:45 අම්මෝ සමනලි එ වොයි එක එ බැන්ඩ් එකේ ගැලපිම හිරිගඩු පිපෙනවා wow 🥰🥰
@upaliwickramasinghe5223
2 жыл бұрын
Charith ithamath wishishta gayakayek gambera handak
@hemachandrawanniarachige4147
2 жыл бұрын
Very beautiful 👍👍👍❤️❤️
@rupakodikara15
2 жыл бұрын
It"s a beautiful place..
@travelvillage3077
2 жыл бұрын
Kokila 👍👍👍👍❤️❤️❤️❤️🌷🌷
@shereenmuller6101
2 жыл бұрын
හරිම ලස්සනයි.මම හරිම ආස වැඩ සටහනක් තමයි මේ.
1:20:58
Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)
Ma Nowana Mama
Рет қаралды 53 М.
28:04
Ma Nowana mama With Chamara Weerasinghe/Chamara Weerasinghe songs(Acoustic) Songs Only(මා නොවන මම)
Rohitha Jayasinghe
Рет қаралды 518 М.
00:20
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
超人夫妇
Рет қаралды 49 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН
00:16
Когда отец одевает ребёнка @JaySharon
История одного вокалиста
Рет қаралды 16 МЛН
00:35
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
Holly Wolly Bow Arabic
Рет қаралды 77 МЛН
1:36:02
Ma Nowana Mama (මා නොවන මම) with Ravi Royster | 01st March 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 69 М.
52:40
Best Sinhala Old Songs Collection | VOL 11 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | @Ceylonmelody
Ceylon melody
Рет қаралды 469 М.
20:41
Ma Nowana Mama | With Kokila Pawan Jayasooriya |All Songs| PixelPlay Msic
pixel play music
Рет қаралды 3,9 М.
1:32:24
Ma Nowana Mama Live | 18th February 2022
Ma Nowana Mama
Рет қаралды 32 М.
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,4 МЛН
1:20:39
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera ( 13-11-2020 )
TV Derana
Рет қаралды 33 М.
3:25
Sanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කිඳුරියන්) | Charith Abeysinghe
WaveMusic
Рет қаралды 622 М.
1:31:52
Ma Nowana Mama (මා නොවන මම) with Mihira Sirithilaka | 03rd November 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 65 М.
1:18:38
Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 227 М.
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2 МЛН
00:20
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
超人夫妇
Рет қаралды 49 МЛН