Ma Nowana Mama | With Bandara Dissanayake ( 03.09.2021 )

  Рет қаралды 88,127

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 513
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 3 жыл бұрын
ඔහු සිනා නොවි අපව හිනහා නංවා ජිවිතය කියා දුන් තැනක ගුරැතුමා🙏 ඔබට දීර්ඝායුෂ අත්වේවා.🙏
@sureshaniweerasinghe8822
@sureshaniweerasinghe8822 3 жыл бұрын
කුනුහරප කියල අපිව හිනැස්සුවෙ නැති හැබැයි පන්තියෙදි වැඩිය හිනාඋන නැති අපේ සර්ට අද හිනාවෙලා අමාරුත් ඇති. ඔබතුමා අපිට උගන්නපු හැම වචනයකටම අදත් අපි ආදරෙයි ❤🙏
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@mihirangakasun4869
@mihirangakasun4869 3 жыл бұрын
අනිවාර්යයෙන් respect sir
@imeshamadhurangi9629
@imeshamadhurangi9629 3 жыл бұрын
අවුරුදු දෙකක් සර්ගෙන් නොමිලේ ඉගෙන ගෙන අද ලංකාවෙ හොඳම කැම්පස් එකක ඉගෙන ගන්නෙ සර් නිසා 🙏 විෂය වගේම ජීවිතයත් කියා දුන් ආදරණීයම ගුරුතුමා 🧡
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@shehanmendis2708
@shehanmendis2708 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@methmaramanayake3561
@methmaramanayake3561 3 жыл бұрын
සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ..අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. සර් තාමත් එදා වගේමයි. මගේ ජීවිතේ මට හමුවූ මනුෂ්‍යත්වය පිරි සොඳුරුම ගුරුවරයා. දීර්ඝායු වේවා!
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 3 жыл бұрын
ශුවර් ඔයා බැල්කනියෙ හිටපු කෙනෙක් 😂
@GihanSrikanthage
@GihanSrikanthage 3 жыл бұрын
ලක්ෂ ගනනින් මෙවැනි ගුරුවරු ලංකාවේ පහල වේවා...
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@indikalakmali3820
@indikalakmali3820 3 жыл бұрын
මගේ ජීවිතයේ හමු වුන සොදුරුතම ගුරුවරයා...ආයෙත් සර්ව දකින්න ලැබීම ගැන සින්දු අහන්න ලැබුණ එක ගැන සන්තෝෂයි.
@ayojdhanadith7986
@ayojdhanadith7986 3 жыл бұрын
මෙච්චර කාලෙට බලපු හොඳම වැඩසටහන ❤ ආරාධිතයා අනුව හැඩගැහිලා, ලස්සනට වැඩසටහන මෙහෙයවන කැලුම් ශ්‍රීමාල් සහ කනට හිතවත් නාද, 'මා නොවන මම' චිරාත් කාලයක් දැනුමෙන් හා සංගීතයෙන් ඔප දමා බලගන්වනු ඇත✌️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@dhanushkamadushan2441
@dhanushkamadushan2441 3 жыл бұрын
බංඩාර සර්ගෙ ගෝලයෙක් වීම ගැන හරිම ආඩම්බරයක් තියෙන්නේ.
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
මා නොවන මම ඉතිහාසයෙ මම බලපු හොදම වැඩසටහන මේක…බණ්ඩාර ගුරු පියාණන්නගෙන් ජීවිතයට ලබා ගත් දැනුම අවබෝධය කිසිම දිනක අමතක නොවේ..එය කිසිම ආකරයකින් විග්‍රහ කිරීමටත් නොහැකිය.ජීවිතයේදි මා දුටු සුන්දරතම ගුරුවරයා ඔබතුමා..බණ්ඩාර සර්ගෙ එක වචනකින් වුනත් ජීවිතයට ගොඩක් දේවල් කියා දුන්නා.මා ජීවිතයේ ලැබූ ලොකුම භාග්‍යක් ඔබතුමන්ගෙන ඉගෙන ගන්නය ලැබීම නම්.. කැළුම් ශ්‍රිමාල් මහත්මයටත් ගොඩක් ස්තූතියි බණ්ඩාර සර් program එකට ගෙනාවට..දීර්ඝායු සුව පතනවා සර් ඔබට..෴🙏
@yohanj25
@yohanj25 3 жыл бұрын
අපිට විශය මෙන්ම ජීවිතයද කියා දුන් ඒ අසහය ගුරුතුමා අදටත් ඒ සංගීත වැඩසටහන අපිට මතකයි Thank you බණ්ඩාර සර් !!!
@Vindyyvuk
@Vindyyvuk 3 жыл бұрын
අපේ සර්... වාණිජ විෂය ධාරාව හැදෑරුවත් රසාස්වාදය ගැන ඔබ අපට දුන් රසය ඔස්සෙයි අපි තාමත් යන්නේ.. ඔබෙන් ඉගෙනගෙන වසර ගනනාවක් ගත වී තිබුණත්..තාමත් කඳුලු එනවා සර් ඔබේ හඬ ඇහෙද්දි.. ඔබ හරිම ලස්සන මනුස්සයෙක් සුන්දර හිනාවක් තියෙන ආදරබර ගුරුපියෙක්.. ඔබට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා.. අපි ඔබට හරිම ආදරෙයි... තෙරුවන්සරණයි .. 💐💐💐🙏💜
@saumyakuruppu5988
@saumyakuruppu5988 3 жыл бұрын
නිහතමානී ගුරු දෙවියා....සර්ගෙ සින්ංදු අයෙත් අහන්න ලැබුණු එක ගැන හරිම සතුටුයි..
@ashenperera9348
@ashenperera9348 3 жыл бұрын
තමන්ගේ එක දේශනයකටවත් දේශපාලනය ගාව ගත්තේ නැති සොඳුරු ගුරු පියෙක්..❤️
@rangalochanakuruwita3108
@rangalochanakuruwita3108 3 жыл бұрын
The best Teacher in my life.He knows the art of teaching...thanks for my 2As.All credit to you sir...I still remember the last day you sang Gan iure...still the same voice...❤
@jagathchamila464
@jagathchamila464 3 жыл бұрын
සර්ගෙ ඉගැන්වීමත් අපට ගීතයක් වගේ වුනා සර් ....(J.chamila )
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
ඉගෙනීමෙන් ලොකු දුරක් යන්න බැරි උනාට ජිවිතේ ගොඩක් දැනුන ක්ලාස් දෙකක් තමයි සක්‍යා එකේ බංඩාර දිසානායක සර් සහ රොටරි එකේ උපුල් ශාන්ත සන්නස්ගල සර් ආදරෙයි ගුරුවරු නෙවෙයි ගුරු තරැ 🙏🙏🙏
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@kasunkovida39
@kasunkovida39 3 жыл бұрын
Commerce ekka sinhala kale kohomd A/L s
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
ආර්ථික විදයාව,සිංහල ,තර්ක ශාස්ත්‍රය
@kasunkovida39
@kasunkovida39 3 жыл бұрын
@@kasunpriyadarshana7010 ah
@thinkwithnamalbalasooriya6044
@thinkwithnamalbalasooriya6044 3 жыл бұрын
කවදාවත් අමතක නොවෙන චරිතයක්.සකයා ආයතනයේ බන්ඩාර දිසානායක සර්
@kanchanaweerasinghe8895
@kanchanaweerasinghe8895 3 жыл бұрын
විෂයට එහා ගිය දේවල් උගන්නපු ජීවිතේ වැඩිපුරම හිතට දැනුනු ගුරුපියාණන්..දීර්ඝායු ලැබේවා සර්.ආපහු ඒකාලෙට යන්න හිතෙනවා..සංහිද..❤️❤️❤️❤️❤️
@kavinasamali1277
@kavinasamali1277 3 жыл бұрын
මේ වැඩසටහන බලලා 2006 අවුරුද්දට ආපසු ගියා. සර් ගෙ කොහුවල සක්‍යා එකේ ඉදන් සර් ගෙන් ඉගෙන ගත්තු ඒ ලස්සන අතීතය ට ආයේම ගියා.
@gayansandaruwan6480
@gayansandaruwan6480 3 жыл бұрын
Math.. Ape Sir ...❤❤❤❤
@hansachandrasena7038
@hansachandrasena7038 3 жыл бұрын
තවමත් අපේ හිතෙ වීරයා ඔබයි සර්.. තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි අපෙ සර්ට....
@lakshanfernando8155
@lakshanfernando8155 3 жыл бұрын
Aniwaryenma 🤘
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@ishara6403
@ishara6403 3 жыл бұрын
මෙච්චර පිරිසකගෙන් 'දෙවියෙක්' කියල අහන්න තරම් ඔබතුමා කොච්චර පිංවන්තද?.....❤️❤️❤️
@shehanmendis2708
@shehanmendis2708 3 жыл бұрын
Jiwamana guru deviyan
@Crick....4....U
@Crick....4....U 3 жыл бұрын
ගුරු තරුවක් ❤️
@madushanka459
@madushanka459 3 жыл бұрын
හරිම ලස්සනයි .පිලිවෙලයි .. නිවේදනය , සංගීතය , ආරාදිතය මේ හැම දේම විශිෂ්ටයි.. ✌️
@lahirunifernando770
@lahirunifernando770 3 жыл бұрын
මගේ ජීවිතේ මං වැඩිපුරම ආදරේ කරන ගුරුවරයා. අපිට econ ඉගැන්නුවා නෙමේ පෙව්වා කියලයි හිතෙන්නේ මට. තාම මතකයි ගී රස වින්දනේදි සර් කිව්ව සිංදුව. " කොලොම්තොට නැත මහලු වී". අපි හරිම ආදරෙයි සර් ට හැමදාමත්❤️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@dakshithdileepa9793
@dakshithdileepa9793 3 жыл бұрын
"ස" ට පින් අපේ ජීවිත වලට දීපු හැමදේටම....❤
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@nadeekasanjeewani8217
@nadeekasanjeewani8217 3 жыл бұрын
The luckiest teacher & best teacher in Sri lanka. I wish you all the best.l was a past pupil of 2001A/L. Good luck sir
@thirandirivinhara7425
@thirandirivinhara7425 3 жыл бұрын
මනුෂ්‍යත්වයේ සුවද හදුනන සොඳුරුතම ගුරුතුමා . පාඩම් පමණක් නොව මුලු ජීවිතයම කියා දුන් ගුරු පියාණන් 🙏❤️බණ්ඩාර දිසානායක 🙏🥰😍
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@shehanmendis2708
@shehanmendis2708 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@bhagyarathnayaka2275
@bhagyarathnayaka2275 3 жыл бұрын
හොදම වැඩවටහන මේ 👌 ජීවිතේ අම්මට තාත්තට වගේ ආදරයක් ගෞරවයක් දැනෙන්නෙ නෑ කාටවත්ම... එහෙම උනත් ඒක කලාතුරකින් වෙන පුදුම දෙයක්.... මේ එහෙම දෙවියෙක් වගේ මනුස්සයෙක්.. දීර්ඝායු වේවා සර්.. බුදු සරණයි ❤️🙏
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 3 жыл бұрын
06:58 ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ 17:25 නින්ද නැති රැයේ 28:49 අතීතය සිහිනයක් පමණයි 38:42 මහ වැස්සක පෙර නිමිති 52:01 ආරණ්‍ය ඉන්නා මේ රම්‍යා කතේ 01:05:01 නුඹේ නමින් මා දුක් වී 01:19:07 සිනහ වෙනු මැන වේදනා පිසදා
@dilkigunathilake3508
@dilkigunathilake3508 3 жыл бұрын
ජීවිතයේ මා දුටු නිහතමානීම ගුරුවරයා.සර්ට නිදුක් නීරෝගී සුව ලැබේවා !
@shamikahimali2622
@shamikahimali2622 3 жыл бұрын
ගං ඉවුරේ😍..පින්සර ඔබ ඒකත් තිබ්බනම්😍😍ගී රස වින්දන මතක් උනා..හරිම ලස්සනයි සර්..හදවතේ රැදුනු අපේ ගුරු පියානන්❤️❤️
@senalikawmini7822
@senalikawmini7822 3 жыл бұрын
He doesn't teach only subject. He teach life.you are the best teacher i have ever met ♥️ God bless you sir ❤️🌹
@jayasekaraanula7980
@jayasekaraanula7980 3 жыл бұрын
මගේ දුවත් ඔබතුමා ගෙන් ඉගෙගන්නේ. හරිම ලස්සනයි ගායනය සර්.
@dharmashreewijewickrama3712
@dharmashreewijewickrama3712 3 жыл бұрын
ඇස්වලට කදුලු එනවා සර් දකිනවිට. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිහතමානී ආදර්මත් ගුරු උතුමෙක්. ඔබ තුමාගේ ගීත හැකියාව අති විශිෂ්ඨ ඔබ රට දැයට මහඟු සම්පතක්. බුදු සරණයි .... දීර්ඝායු 🙏
@sanjayamanoj2178
@sanjayamanoj2178 3 жыл бұрын
ශා... බංඩාර සර් මෙච්චර රසට ගීත ගයන බව මේ දැන් දැනගත්තේ. තෙරුවන් සරණයි සර්. කැලුම් අයියගේ නිවේදනය ඒ කටහඬ ඉතාමත් විශිෂ්ටයි.
@chathuryajayamani6342
@chathuryajayamani6342 3 жыл бұрын
Me sindu ahaddi AL sirge clz eke ගී රසවිඳින vadasatahana mathak venava .harima lassanayi sirge sindu . Ekale harima soduruyi. ❤️❤️❤️
@shashithalakotunna3813
@shashithalakotunna3813 3 жыл бұрын
සර් මෙහෙම සින්දු කියද්දි සක්‍යා එකේ ඒ දවස් මතක් උනා..සර් ඉස්සරත් ගොඩාක් කියන්නේ ගං ඉවුරෙයි,අතීතය සිහිනයක් පමණයි තමා ...සර්ට බුදු සරණයි දෙවි පිහිටයි !!!
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera 9 ай бұрын
Your vocal prowess is truly remarkable, Bandara. It brings back fond memories of our time together at SJP. SJP stands as the epitome of greatness in education, fostering the development of numerous exceptional individuals, much like yourself.
@wasanthiudayangani6012
@wasanthiudayangani6012 3 жыл бұрын
I have no words describe the value of the program. Sir no one is great to compare, Actually awesome.
@lakshithayashodhana910
@lakshithayashodhana910 3 жыл бұрын
මේ සිංදු Live ඇහුවා clz වල අපි 😋🔥 එදා වගේමයි ❤️
@sasaperera7733
@sasaperera7733 3 жыл бұрын
සර් ටියුෂන් ක්ලාස්ම සර් කෙනෙක් නෙමෙයි කියලා හැමෝටම ඔප්පුකලා... ඉගෙන්වීම විතරක්ම නොවී ජීවිතයට වැදගත් ගොඩක් දේවල් එකතු කලා.. අද වැඩසටහනේ තෝරගැනීම් අගනීයයි.. ස්තූතියි සර්.. මං බලපු ලස්සනම වැඩසටහන..❤️❤️❤️
@orinstudio2374
@orinstudio2374 3 жыл бұрын
ඇත්තටම සතුටුයි බණ්ඩාර ස ගෙන් සිංදුවක් අහන එක... 😍😍😍😍😍😍
@diyonirometh8156
@diyonirometh8156 3 жыл бұрын
මං සර්ගේ 2001 A/L class එකේ. ආයිත් සර්ගෙ class එකට ගියා වගේ හැගීමක් දැනුනා. ඔබ කී දෙනෙකුගේ දෑස් පැදුවද. මට තාම මතකයි සර් කියනවා “කරන දේ අවංකවම කරන්න කවදාවත් වරදින්නෙ නැ”. ඒක මගේ ජීවිතයට ගොඩාක් සමීප උනා. ලංකාවට ආපු ගමන් සර් බලන්න එන්න හිතන් ඉන්නෙ. මං අද ඉන්න තැන ඔබ වැනි ගුරුවරුන් නිසයි ඔබේ ජිවිතය අවවාද එක්ක අපි අපේ ජීවිත හැඩගහගත්ත සර්. ආදරෙයි සර් හැමදාම
@champasudarshani2169
@champasudarshani2169 3 жыл бұрын
අතීතයට අපිව නැවත අරන් ගිය ජීවිතය අපිට විදින්න කියා දුන් අපේ දයාබර ගුරු පියානන් දීගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@premilajayasuriya262
@premilajayasuriya262 3 ай бұрын
Sir මමත් ගෝලයෙක් එ ගැන ම් අද හරිම සන්තෝශයි .sir ට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@suhaabeyratne5055
@suhaabeyratne5055 3 жыл бұрын
What a beautiful program. I got to know Bandara SIr from his sons wedding video song, since then every day I listened to his songs. My both parents were teachers back in days in Sri Lanka and Bandara sir bring back memories. You are a credit to our country. Thanks for having Bandara sir in your program. Wishing you all the very ❤️❤️
@isharawickramarachchi3280
@isharawickramarachchi3280 3 жыл бұрын
අවුරුදු 10ක් 12ක් ආපස්සට ආපහු ගියා වගේ.බණිඩාර සර් ව්‍යාපාර අද්‍යයනය,ආර්තික විද්‍යාවත් එක්ක ජීවිතයත් උගන්නපු ගුරුතුමා.අවුරුද්දකට සැරයක් තියපු ගී රස වින්දන වැඩසටහනෙන් අපිට සරවින්දනය උගන්නපු ගුරුතුමා.බුදු සරනයි බණ්ඩාර සර්
@neshavlogscooking607
@neshavlogscooking607 3 жыл бұрын
Aurudu 18kata kalin math sakya eke class giya.Bs,econ sir gen igena gaththe.ma nowana mama wadasatahanin sirwa dakinna labeema loku sathutak.sirta theruwan saranai.
@thilinahansamal5301
@thilinahansamal5301 3 жыл бұрын
One of the most awaited programme. Best of luck to our sir! ♥️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@darshikachathurangani7488
@darshikachathurangani7488 3 жыл бұрын
අපේ සර්, ජීවිත ලස්සන කරගන්න රුකුලක් වූ සොඳුරු ගුරුවරයා.බුදු සරණයි සර් !!!! 2006 A/L
@ara8992
@ara8992 3 жыл бұрын
ඇත්තටම හොදටම කලා නම් කලේ... බණ්ඩාර සර් විතරයි ...💓💓💓💓
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@malshahiruni4809
@malshahiruni4809 3 жыл бұрын
ගං ඉවුරේ සින්දුව සර් එදා ගී රස වින්දන එකේ එඩ්වඩ් සර් එක්ක කියපු විදිය මතක් වුනා 💖😍 2019 බැජ් එක 😇
@fitwithanji2958
@fitwithanji2958 3 жыл бұрын
මමත් sirගේ ගෝලයෙක් 2017 නැණික් එකේ ❤️ වෙනදට ආසාවෙන් බලන මා නොවන මම අද ආදරයෙන් බැලුවා. දීර්ඝායු වේවා ❤️
@dushan5871
@dushan5871 3 жыл бұрын
අවුරුදු 20-22ක් පරණ සුන්දර මතක ගොඩක් අද ආයෙත් සිහියට ආවා, දිවුල්ගනේ මහත්මයාගේ "රෝස තොල්", "පින්සර ඔබ හැර" දෙකෙන් එකක් හරි කිව්වානම් තවත් හොඳයි, තවමත් එදා වගේමයි බණ්ඩාර සර්, බණ්ඩාර දෙයියෝ....
@nadeeshakannangara9977
@nadeeshakannangara9977 3 жыл бұрын
සක්යා ගී රස වින්දන අහපු අතීතය මතක් වුනා.සර් තමයි නිවැරැදි ගීත තෝරා ගැනීමට අපිට කියලා දුන්නෙ.විෂයට අමතරව ජීවිතේ ඉගැන්නුවා..සර් නිතර ගායනා කළ පින්සර ඔබ හැර, අතීතය සිහිනයක් පමණයි ගීත මතක් වුණා.ආදරණීය ගුරු පියෙක්..❤️❤️❤️
@vijithrohita
@vijithrohita Жыл бұрын
ඔබ තුමා ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් .දහස් ගණන් දරුවන්ගේ ජීවිත ජය ගන්න උදව් කල ගුරු පියෙක්.ඔබතුමාට ගොඩක් පින් .
@shainigunasekara3241
@shainigunasekara3241 3 жыл бұрын
ගී රස වින්දන වැඩසටහන එදා පංතියේදි රස වින්දා අදත් මං ඒ අතීතයට ගියා... බණ්ඩාර දිසානයක ගුරුතුමනි ඔබට තෙරුන් සරණයි!
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@k.adilshani502
@k.adilshani502 3 жыл бұрын
අපේ සර් ඒ 2015දී මම දැක්කා වගේම හරීම ප්‍රිය මනාපයක් හරීම තරුණ පාටයී. ඒ කාලේ වගේම ලස්සන ට සිංදූ කියනවා. සත්තයී මම ජීවිතේ සතුටින් ඉදපූ කාලේ ඒ කාලේ නිසා ජීවිතේ ඒ කාලේම නතර වුනා මේ සිංදු ඇහෙද්දී.. කදුළු පිරුනේ සතුට ට දුකට ද දන්නේ නෑ. මගේ ආයුශ අරන් ජීවත් වේවා" 🥺❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sandamali7829
@sandamali7829 3 жыл бұрын
රේල්වේ ඇවිනිව් එකේ අතීතය සිහිනයක් වගේ ......සර් ක්ලාස් එකේ මේ වගේ වැඩිපුර හිනා උනේ නෑ. ඒත් මේ ගීතය අපේ ඉල්ලීම මත ගායනා කලා. හරිම ආදරණීය ගුරු පියාණන් කෙනෙක්. ඔබට දීර්ඝායු.......🙏🏻🙏🏻🙏🏻
@BeHappy-lu8xb
@BeHappy-lu8xb 3 жыл бұрын
මට වාගේම මගේ දරුවන්ටත් සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබේවා !! දීර්ඝායූ වේවා ඔබට !!
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@kumudukommalage3481
@kumudukommalage3481 3 жыл бұрын
මගෙ අම්මටයි අප්පච්චිටයි සමාන මගෙ ජීවිතේට වටින පිලිරුවක්.අපගේ සිත් හොරකම් කරන්නේ ඇයි සර්.....සර්ගේ ගෝලයෙක් වීම ගැන මහත් ආඩම්බරයක්.විශය පමනක් නොව විශයට පිටින් අපගේ ජිව්තයට ලොකු ආදර්ශ අත්දැකිම් පරාසයක් පෙන්නුවට ඔබට ඉස්තුති සර්.මෙවනි නිහතමානි වටිනා චරිත පරිස්සම් කරන්න .... බන්ඩාර දිසානයක සර් හේමල් පෙරෙරා සර් ඔබ දෙදෙනට දිර්ගායුශ❤️❤️❤️❤️
@gayandewage8174
@gayandewage8174 3 жыл бұрын
මටත් කිසිම චකිතයකින් තොරව නිදහස් ගාස්තු යටතේ ඉගැන්නුවා.... එදා වගේමයි තාමත් සර් අදටත්.❤️ සර්ව මෙහෙම හරි දකින්න ලැබුන එක සතුටුයි. අවුරුදු දෙකක් ඉවසගෙන හිටියා අපි සර්ගේ හිනාවක් දකින්න. අද නම් සර්ට ඉගැන්නුවාට වඩා මහන්සි ඇති. තෙරුවන් සරණයි සර්... යෙහෙන් දිගුකල් වැජබේවා....
@samanthiatla7084
@samanthiatla7084 3 жыл бұрын
හරිම ලස්සනයි නිහතමානී ගුරුතුමා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
@upeksha81
@upeksha81 3 жыл бұрын
Programme eka baladdi athithayata giya, sir panthiye uganwapu kaleta.... Budu saranai sir
@yasithperera917
@yasithperera917 3 жыл бұрын
ලක්ෂ ගනනින් මෙවන් ගුරුවරු මේ පුණ්‍ය භුමියේ බිහි වේවා....
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@anuththaraheiyanthuduwage9383
@anuththaraheiyanthuduwage9383 3 жыл бұрын
ගී රස වින්දන වැඩසටහන 😍💆‍♂‍ තවමත් අමතක නොවන සුන්දර මතකයක්
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@xavier6953
@xavier6953 4 ай бұрын
එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියෝවක් නෑ. 😮‍💨 2023 A/L BATCH SAKYA
@janakagamage6087
@janakagamage6087 3 жыл бұрын
අවුරුදු 26 කට පෙර සර්ගෙ railway avenue class එකේ ඉදල අන්තිම දවසෙ සර් කියපු "අතීතය සිහිනයක් " සින්දුවට අපි ඔක්කොටම කදුලු ආව.. ඒ අතීතය සිහිනයක්ම පමණයි ... අදටත් මතක් වෙනවා සර් "හිගකම" explain කරපු විදිය... ඔබ තුමාගෙ මගපෙන්වීම කිසිම කෙනෙකුට සම කල නොහැකිය ... ඔබට දීර්ගායුශ !!!
@harshikakapukotuwa646
@harshikakapukotuwa646 2 жыл бұрын
මටත් මතක් වෙනවා. කවදාවත් ක්ලාස් එකේදී වෙන සර් කෙනෙක්ගේ වැරැද්දක් කියලා නැති, දේශපාලනය කතා කරලා නැති, නිහතමානී ගුරුවරයෙක්.
@newsgossip7511
@newsgossip7511 3 жыл бұрын
He is one of the teacher that who builds our discipline along side the main subjects, also clear voice.
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 3 жыл бұрын
සුන්දර මතක පමනක් ම දුන් අපේ ටියුෂන් පන්තිය ..... අපේ ආදරනීය බන්ඩාර සර් ..... ඔබට දීර්ගායු වේවා 🙏🙏🙏🙏
@nuwancute
@nuwancute 3 жыл бұрын
Still, remember those days. From 2001 batch
@nimx8216
@nimx8216 3 жыл бұрын
කිසිදා අමතක නොවන මා නොවන මා වැඩසටහනයි මේ ❤️❤️💫ජීවිතය කියාදුන් ආත්මීය ගුරුවරයා බණ්ඩාර සර් 🥺❤️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@dineshlakmalherathmudiyans650
@dineshlakmalherathmudiyans650 3 жыл бұрын
ඔබ තුමා දකිද්දී හිතට තාමත් කියවෙන්නේ බන්ඩාර දෙයියො කියල ඒ තරන් අපිට ඔබ තුමා දැනුනා සර්, බුදු සරනයි
@tharindurathnayakaTR
@tharindurathnayakaTR 3 жыл бұрын
Such a gifted personality. Every word he speaks is wisdom, nothing to leave out
@d.a.dmadhushani399
@d.a.dmadhushani399 3 жыл бұрын
සර්ගේ මාලු පාන් උදාහරණය කවදාවත් අමතක වෙන්නේ නෑ,දාස් ගානක් ළමයි ඉන්න ආපු තැනක අපි හිටියද කියලවත් සර් දන්නෙ නෑ...හැමෝටම පොදුවේ බෙදපු ඒ ආදරය හරි වටිනවා,
@menakajayamini9301
@menakajayamini9301 3 жыл бұрын
ගී රස වින්දන මතක් උනා ❤️❤️ සර්ට නිදුක් නීරෝගි සුව ලැබේවා දීර්ඝායු වේවා ගුරු පියාණන්ට.... 🙏
@Saara_Mandasmi
@Saara_Mandasmi 3 жыл бұрын
🥰 අපේ සර්..සර්ගෙ සිංදු ඇහෙද්දි "ගී රස වින්දන" මතක් උනා..🥺❤ අමතක වෙන්නෙ නැති මතක ගොඩක් ජීවිතේට එකතු කරපු ගුරුවරයෙක්❤ දීර්ඝායුෂ ලැබේවා! සර්...❤🥰
@idilan3154
@idilan3154 3 жыл бұрын
දැක්කත් හිත පිරෙනවා නිහතමානී අපේ බන්ඩාර සර්. 2007A/L
@multiOpenAI
@multiOpenAI 3 жыл бұрын
බණ්ඩාර සර් ඔබ ගුරුවරයෙකුට වඩා පියෙක් සර් මගේ ආසම නිහතමානි ගුරුවරයෙක් සර් මට free card දුන්නේ කාඩ් එකේවත් මාර්ක් කලේ න එතරම් නිහතමානි ගුරුවරයෙක් මං සර් ව මතක් කරන්නේ පියෙක් ගුරුතුමනි ඔබට දිර්ඝායුශ ලබේවා මට free card ekata උදව් කල තෙවන වරටත් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා දන් මං එතුමාගේ ආයතයේ රාජ්‍ය සේවකයෙක්
@sarasibaranasooriya5178
@sarasibaranasooriya5178 3 жыл бұрын
හිත අතීතයට ගියා..2003 A/L අපේ ගුරු දෙවියන්ට දිගාසිරි පතනවා...
@Desertfox18
@Desertfox18 Жыл бұрын
ඔයා A/L කරන කාලේ ඉපදුන තමයි ගිය අවුරුද්දේ A/L කරා.
@dasundarshana2003
@dasundarshana2003 3 жыл бұрын
ජාතියෙ පිනට පහල උන බන්ඩාර දිසානායක ❤️❤️❤️💕❤️❤️❤️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@lakmal888
@lakmal888 3 жыл бұрын
අපෙ පිනට ඉස්සොලෙ යන කාලෙ මුනගැසුනු සුපිරි චරිත.... දීර්ගායුශ වෙවා ගුරු පියාණනි..👍🙏🙏🙏 ( 2004 A/L )
@YTS...
@YTS... 3 жыл бұрын
Bandara දෙයියො..❤️🌍
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
@shehanmendis2708
@shehanmendis2708 3 жыл бұрын
🙏🙏🙏🙏
@dinu4011
@dinu4011 3 жыл бұрын
We have learnt not only economic theories but also the life from you sir. You’ve impacted many students in a positive way. May triple gem bless you !!! 🙏
@sashiniasanka3558
@sashiniasanka3558 3 жыл бұрын
හිතට දැනෙන කටහඬක්.කැමතිම සින්දු ටිකක්. බුදු සරණයි සර්
@thiwankalakmal7869
@thiwankalakmal7869 3 жыл бұрын
මගේ ජීවිතය වෙනස් කරපු ගුරුවරයා.. 🥰🥰 ආදරෙයි හැමදාම සර්ට.. ❤️❤️☸️ පරිස්සමින් ඉන්න.. ☸️🙏❤️ බුදුසරණයි.. ☸️
@devikaperera5101
@devikaperera5101 3 жыл бұрын
ජිවිතයේ කිසිදා අමතක නොවන අති ත මිහිර සිහිවේ...ඒ වසර දෙක ක සුන්දර මතකය තුල සර් අපිට ජීවිතය කියා දුන්නා .....සැමදා නිරෝගී සුව ලැබේවා ගුරුතුමනි ඔබ හට !!!!!"
@akiladulanjalee5105
@akiladulanjalee5105 3 жыл бұрын
Ape sir, Math egena gatta ada mage puthath sir gen egena gannawa. Jeevithe godaak dewal egannuwa soduruthama guruthuna. Chiran jayathu sir
@nilminirajaratne6827
@nilminirajaratne6827 3 жыл бұрын
Dear sir It is so nice to hear you after such a long time. If I have achieved something in my life it is all because of you. I have learnt economics and commerce from you and got 2 A’s for both the subjects, studied at university of Jayawardenapura then done my masters at university of Queensland, Australia. May triple gem bless you. Please Stay safe and healthy.
@nilminirajaratne6827
@nilminirajaratne6827 3 жыл бұрын
I was in Aleksandra class 1996A/L
@nadeeshasandu1588
@nadeeshasandu1588 3 жыл бұрын
ගී රස වින්දන මතක් උනා සර් 🙏❤️ විෂයට අමතරව සර් අපිට ජීවිතේ කියලා දුන්නා 🙏🌺 හැමෝම කියනවා වගේ ගුරු දෙවියෙක් 🙏✨️
@thilinihansika2392
@thilinihansika2392 3 жыл бұрын
සර් මෙහෙම සින්දු කියද්දි ක්ලාස් එකේ අන්තිම දවස මතක් වෙනව😥
@deshanvlogs4250
@deshanvlogs4250 3 жыл бұрын
මනුෂ්‍යත්වයෙ සුවද හදුනන සොදුරුතම ගුරුවරයෙකි.වචනෙන් වචනයට අහගෙන ඉන්න පුලුවන් විදියට ගායනා කල අති විශිෂ්ඨ ගායනතරුවකි.ගායකයෙක් නොවුවද ඔබ ගායකයෙකුටත් එහා ගිය සොදුරු කලාකාමී මිනිසෙකි.තෙරුවන් සරණයි.
@vidupremasinghe3854
@vidupremasinghe3854 3 жыл бұрын
බණ්ඩාර සර්❤️ගී රස වින්දන මතක් උනා🥺2013 A/L
@varunilakshika9298
@varunilakshika9298 3 жыл бұрын
Sir කියනදෙ අහන් ඉන්න එකම භාවනාවක්..! 💛
@ddsisters6513
@ddsisters6513 3 жыл бұрын
Marama lassanai iye nam godak asawen baluwe sir lassanatama sindu tika kiuwa harima lassanai ❤🤗
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
දුරු රටක සිට සුභ පැතුම් පතනව ඇදුරුතුමණී ....1993 A/L වලට කොලඹ ඇලෙක්සැන්ඩ්‍රාවෙ ලෑලී බංකුවල ඉදගෙන ඔබෙන් ඉගෙන ගත් හැටි මතක් වෙනව.
@sulalipereira2974
@sulalipereira2974 3 жыл бұрын
Enjoyed every song! Beautifully sung. Great personality! Wish you all the best! Greetings from Melbourne!
@pavanifernando2157
@pavanifernando2157 3 жыл бұрын
අපේ සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබේවා!🙏❤️
@madushanidissanayaka4852
@madushanidissanayaka4852 3 жыл бұрын
අවුරුදු 10 පසුව sir ge කටහඬ ahanna ලැබීමත් bhagyak..eda වගේමයි sir අදත්..hamadamat sir api ආදරෙයි..niduk නීරෝගී වේවා 🙏 දීර්ඝායුෂ 🙏
@induwareesilva4545
@induwareesilva4545 3 жыл бұрын
2007 batch එකේ ඉගෙන ගත්තේ සර්ගෙන්..අවුරුදු 14ක් ගේවුණත් සර් තවමත් ඒ වගේම තරුණයි..මට තවම මතකය අවසන් දවසේ සර්ගෙන් අත්සන ගන්න පොරකාපු විදිය😃 එදා වගේම තවමත් ආදරේ කරන, ගරු කරන චරිතයක්... දීර්ඝායුෂ ලැබේවා ඔබට!!!...
@malart1397
@malart1397 3 жыл бұрын
ගීතයේ ඇති රසාස්වාදය පිළිබද සැලකිලිමත් භාවයකින් තොර නව නිර්මාණ බිහිවන වර්තමානයක මෙවන් වූ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ඉතාම කාලෝචිතයි.
@chathurianupama5745
@chathurianupama5745 3 жыл бұрын
අපගේ නිහතමානි ගුරු දෙවිදුන්....සර් ඔබගේ මග පෙන්වීමෙන් මාත් අද ගුරුවරයෙක්....
@dulanjijayarathne2567
@dulanjijayarathne2567 3 жыл бұрын
The best teacher in my life... Bandara sir wish you all the best.. ❤️
@EuroCinematic
@EuroCinematic 3 жыл бұрын
kzbin.info/www/bejne/moKacqWkpc-LiLs
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 24 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 25 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Ma Nowana Mama | S02 Dushyanth Weeraman (10-01-2020 )
1:06:46
TV Derana
Рет қаралды 61 М.
Ma Nowana Oba | With Lahiru Perera & Lanthra Perera ( 24.09.2021 )
1:20:08
Sihinayaki Re - 2016 07 01
1:57:16
Padmini Matarage
Рет қаралды 106 М.
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera  ( 13-11-2020 )
1:20:39
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 109 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 25 МЛН