No video

Ma Nowana Mama (මා නොවන මම) with Supun Perera | 14th July 2023 | TV Derana

  Рет қаралды 94,713

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 285
@SupunPereraMusic
@SupunPereraMusic Жыл бұрын
ස්තූතියි TV දෙරණ සහ ආදරය දෙන ඔයාලා හැමෝටම ❤️🙏🏽
@sameeraproduction
@sameeraproduction Жыл бұрын
අදත් ලයිව් එක මුල ඉදන්ම බැලුවා ඉවර වෙනකන් එක විනාඩියක් අහකට උනේ නෑ.වැඩි කැටයම් නැතුව සුප්ප ලස්සනට සින්දු ටික කීවා.කැලුම් සර් ගෙ භාෂාවෙන්ම කියනවනම් මන් මේකෙ දරුණු රසිකයෙක් පලවෙනි සීසන් එකේ ඉදන්ම ඉන්න.
@gossiphitz7141
@gossiphitz7141 Жыл бұрын
Me season eke danata aapu hondama eka. Good Luck❤
@damithaukuwela5522
@damithaukuwela5522 Жыл бұрын
​@@sameeraproductionppp
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
Twama baluweth naaaa onna❤
@glamoura777
@glamoura777 Жыл бұрын
❤❤
@ishankazthuri
@ishankazthuri Жыл бұрын
▶07:35 - කටු අකුළේ මල් ඇහැරේ... ▶15:50 - මොහොතක සුවදෙන... ▶31:03 - බුදු පදවි පතාගෙන... ▶38:43 - තරුද නිදන මහ රෑ... ▶51:00 - පෙරුම් පුරාගෙන ආ සංසාරේ... ▶1:01:43 - ගී ලියන්න මට කීවේ... ▶1:11:48 - සඳපාන වගේ ඔබෙ රුව...(මාලා)
@kaveeshayako
@kaveeshayako Жыл бұрын
thanks bosa!
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
Appreciated a lot
@thiliniudayangi8865
@thiliniudayangi8865 Жыл бұрын
Thanks
@jpgunarathna
@jpgunarathna Жыл бұрын
22:45
@daffodilgunasinghe4398
@daffodilgunasinghe4398 Жыл бұрын
❤❤❤
@erandakandekumbura4785
@erandakandekumbura4785 Жыл бұрын
සුපුන් පේරා ජබුක්කුවා හරිම සතුටුයි අද ඉන්න තැන ගැන. අරුනාචලම් එකේ 92 කාමරේ.... මට මතක විදිහට... ප්‍රමිලා සින්දුව practice කරපු හැටි අදටත් මතකයි... ජයෙන් ජය වේවා මල්ලී 04,05,06,07 සිට ඉහලට agros
@luky77314
@luky77314 Жыл бұрын
නිරහංකාර චරිතයක් . සුබ පතනව සුපුන් හිමින් ලස්සනට ගමන යන්න.👍👍
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
චාමර වීරසිංහ අයියාට ඉක්මන් සුවය ලැබේවා, බොහොම ස්තූතියි සුපුන් බුදු පදවි පතාගෙන ගීතය තෝරගත්තට, මේ ගීතය නිසා තමයි මේ වැඩසටහන බලන්න ආවෙ❤❤❤
@mayuraovinda4731
@mayuraovinda4731 Жыл бұрын
සුපුන් පෙරේරා කියන්නේ රියල් වැඩ්ඩෙක් ❤❤❤❤❤❤❤❤❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
තරුණ කලාකරුවෙක් වූ සුපුන් හරිම නිරහංකාරයි ...ලස්සන සිංදු ටිකක් ඇහුවා ... හරිම ලස්සනයි මා නොවන මා වැඩසටහන 😊 ආදරයක් හොයා ගන්න එක නෙමෙයි ප්‍රශ්නය....හදුනාගැනීමෙන් ආදරයට ආදරය කරන අයයි අඩු.... 😌😌
@naumyapamudi1231
@naumyapamudi1231 Жыл бұрын
මෑත කාලයේ හදවතේ රැඳුනු ගායකයෙක් කියනවට වඩා වොයිස් එකක් කියන්න මම කැමති සුපුන්ගෙ හඬ..❤ සුභ පතනවා ඔයාගේ සංගීත දිවියට🥰🌼
@idona905
@idona905 Жыл бұрын
කැලුම් ඔබේ ඉදිරිපත් කිරීම සහ පාවිච්චි කරන වචන හරිම විශේෂයි වැඩසටහනේ සාර්ථකත්වයට. සුපුන්ගේ ගීත තෝරා ගැනීම සහ ගායනය ඉතා ඉහලයි.
@kanishkasandaruwan1856
@kanishkasandaruwan1856 Жыл бұрын
අමතක නොවෙන වැඩසටහනක්.❤️❤️.Original අහනවාට සමානව තිබුනා.💯
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
කාලෙකින් රසවින්ඳ සොඳුරු හෝරාවක්..හරිම සුන්දරයි...සුපුන් ඔබ අති විශිෂ්ඨව ගීත තෝරාගෙන ගැයුවා...නව නිර්මාණයක් කරනතුරු බලන් සිටිනවා..ඔබට ජයෙන් ජයම වේවා🙏❤🙏
@sl_cafe
@sl_cafe Жыл бұрын
කෝච් සුපුන් ❤❤❤.එනකන් හිටියෙ බ්‍රෝ.කෝච් ගෙ සෙට් එක ෆිල්ම් එකක් බලනවනන් slcafe එන්න 🙏🙏
@Fidjjddh
@Fidjjddh Жыл бұрын
මම හරිම ආසයි සුපුන් පෙරෙරා ඔබට ජයෙන් ජයම වෙවා හරිම ලස්සනයි
@indralatharandunu2460
@indralatharandunu2460 Жыл бұрын
ආසම කටහඩක්.... බුදුසරණයි.. 🌹
@alokamadanali4022
@alokamadanali4022 Жыл бұрын
ලස්සන හිනාව
@pathirana64
@pathirana64 Жыл бұрын
හරි ම සුපැහැදිලි කට හඩක් සුපිරි සුපුන්
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
ඒ කටහඬ සත්තකින්ම භාවනාවක් ❤️🙏
@lvsnperera
@lvsnperera Жыл бұрын
සුපුන් ....ලස්සනට ගයනවා....අහන්න අහන්න ආසයි..❤❤❤
@ashi837
@ashi837 Жыл бұрын
සුපුන් ලස්සන සිංදු ටිකක් තෝරගන රහට කිවුව...හරිම ලස්සනයි...❤❤❤
@kelum_music
@kelum_music Жыл бұрын
පුංචි කාලේ ඉදන් බලපු ආසම වැඩසටහනක් ආයෙත් දකින්න ලැබීම ගොඩක් සතුටුයි සහ ආසම චරිතයක් නිවේදක කැලුම් අයියා...ඉස්සරහට යමු දිගටම මේ වැඩසටහන ❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
සුහදයෙක්, වූ, සුපුන් වැඩේ ඉතා ම ලස්සන, මනරම් වූවා. රමියත් එක් ව කල ගීතය 🔥⭐🔥 ඔබට මේ විශ්වයේ ආශිර්වාද ලැබේවා!!! 💝🙏💝🙏💝🙏
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
නාද වැඩේ තරම් හුරු නැහැ තාම සංගීතය නම්...ඇත්තටම සුප්පා නිසාමයි අදනම් බැලුවේ ...මා නොවන මම වගේම මා නොවන ඔබ එකත් මාසෙකට එකක් හරි කරන්න ....ආසයි අපි..😍🤗😘
@janakasrimal1445
@janakasrimal1445 Жыл бұрын
Aniwa NADA kiyana thana, eka wenama ekak... ❤
@asankaweheragala1824
@asankaweheragala1824 Жыл бұрын
බුදු පදවි පතාගෙන .....😮😮 වෙනම එකක් දුන්නා..❤❤❤❤
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 Жыл бұрын
කාලයක් තිස්සේ බලාගෙන හිටිය සුපුන් එක්ක 'මා නොවන මම' එනතුරු.
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
සුපුන් මගේ ආසම ගායකයා කටහඬ කියලා වැඩක් නැහැ ගොඩක් ආදරෙයි ❤️ අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඔබ නිසා බුදු සරණයි 🙏🙏❤
@gayathriedirimanne1583
@gayathriedirimanne1583 Жыл бұрын
හරිම ලස්සනයි programme එක..👍👌 සුපුන්.. හැමදාමත් ආදරෙයි ❤️ පුදුම ලස්සන voice එකක්.. කියපු සින්දු ටිකත් හරිම ලස්සනයි.. 🙏❤️😊
@TenneSL
@TenneSL Жыл бұрын
Amazing collection of songs...katu akule brought back all the wonderful childhood memories...loved this episode!
@dr.winojithsanjeewa6373
@dr.winojithsanjeewa6373 Жыл бұрын
Hi Supun. Wow, your performance was absolutely fantastic! You truly brought a fresh and unique approach, incorporating beautiful elements that didn't overshadow the essence of the song. As a young singer from Sri Lanka, your voice stands out among the rest. I must admit, I don't usually listen to Sri Lankan modern contemporary songs, but you are one of those rare artists that I always make an exception for. Keep up the amazing work!. best wishes from the UK
@cricblood1122
@cricblood1122 Жыл бұрын
ආසම ගායකයෙක් ❤️✨️ සුපුන් අයියා ❤
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය දක්ෂයෙක් ..ජය අයියේ ❤
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
නියමයි❤❤❤ ගයන්ත ගෙ බෑන්ඩ් එකත් මරු .. ඒත් මගෙ නම් පෞද්ගලික මතය. මා නොවන මම එකට සෙට් වෙන බෑන්ඩ් එක "නාද" තමා😊😊
@lakmalineththikumara4362
@lakmalineththikumara4362 Жыл бұрын
Newatha programme eka gena awata sthuthi .supun marama lassnai sindu tikanm harima rasawath ..a wagema kelum aiyage kathawa marama lassnai ..harima asawen beluwa .
@dilinichathurika9616
@dilinichathurika9616 3 ай бұрын
අපේ ස්කූල් එකේ හිටිය ලෙජන්ඩ්ලා තමා❤
@mayuratharanga8913
@mayuratharanga8913 Жыл бұрын
කැලුම් මහත්තයා නියමෙට කරනවා වැඩෙ...ජයම වේවා..බලනව හැමදාමත්...චාමර අයියෙ ඉක්මන් සුවය ලැබෙවා....!!
@sithumshavinda9728
@sithumshavinda9728 Жыл бұрын
Niyamai aiye super good luck ❤🥰
@chamiudani740
@chamiudani740 Жыл бұрын
❤චාමර රනවක ගේන්ඩ... miliion record එකට ලන් වෙන්ඩ පුලුවන් වෙඉ 👍👍👍
@dilshalakmali6628
@dilshalakmali6628 Жыл бұрын
රමීයාගේ නියමුවා
@Yakabrother44
@Yakabrother44 Жыл бұрын
❤හරිම ලස්සන,කටහඩක්,best wishes ,කැළුම් මහතා හා සංගීත කන්ඩායම අති විෂිශ්ටයි,
@savithridissanayaka1012
@savithridissanayaka1012 Жыл бұрын
ගීතයට උපරිම සාධාරණයක් කරනවා ඩවුන් ටවුන් Band එක.Good luck 🍀 ගයන්ත අයියා.සමහර අයගේ ඉරිසියාව comments වලින් පේනවා.හොද දේකට හොදයි කියන්න සිංහල සමහර අයට හරිම අමාරුයි. Wish you all the best DOWN TOWN
@dileeparohan8281
@dileeparohan8281 Жыл бұрын
Its thru
@sandyajayawardana14
@sandyajayawardana14 Жыл бұрын
Nirahankaarakamaka lassana.
@nihalarmos2246
@nihalarmos2246 Жыл бұрын
සුපුන් පෙරේරා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්
@chamaraweerasinghe716
@chamaraweerasinghe716 Жыл бұрын
චාමර අයියගේ සිංදුව හින්දමයි බලන්න ආවේ😍
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
සුපුන් ❤
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
හරිම ලස්සන සිංදු ටිකක් ලස්සන හඩකින් අහන්න දුන්නට ස්තුති 🌹🌹කැලුම් ඔබටත්, දෙරණ, ගයාන් ඇතුලු පිරිසටත් ස්තුති.
@iyanka_sewwandi
@iyanka_sewwandi Жыл бұрын
මොහොතක සුව දෙන ♥️🥺
@SB-sx4vf
@SB-sx4vf 11 ай бұрын
"Suppa" Superb Machan
@isuruariyarathna98
@isuruariyarathna98 Жыл бұрын
බෑන්ඩ් එක හොදයි❤️.හැබැයි 'නාද' ඉන්න මා නොවන මම එක බලන්න තමා ආසම.❤️ මේ සීසන් එකේම මන් බලපු හොදම එක මේක.සුපිරීයක් තමා 🖤❤️🖤
@chamindakulathilake9606
@chamindakulathilake9606 Жыл бұрын
අපේ පාසලේ .....මිනුවන්ගොඩ ජනාධිපති යෙ තවත් එක් කුසුමක් ..ආඩම්බරයි මල්ලි..
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
Supun❤❤❤❤
@NalakaSampath-mq9dv
@NalakaSampath-mq9dv Жыл бұрын
වර්තමානයේ සිටින දක්ශයෙක් කැමතිම කලාකරුවෙක් සුපුන් පෙරෙරා
@Dinush_Lanka
@Dinush_Lanka 5 ай бұрын
නියමයි මචං.. ආසාවෙන් බැලුවා...
@sameeraproduction
@sameeraproduction Жыл бұрын
අදත් ලයිව් එක මුල ඉදන්ම බැලුවා ඉවර වෙනකන් එක විනාඩියක් අහකට උනේ නෑ.වැඩි කැටයම් නැතුව සුප්ප ලස්සනට සින්දු ටික කීවා.කැලුම් සර් ගෙ භාෂාවෙන්ම කියනවනම් මන් මේකෙ දරුණු රසිකයෙක් පලවෙනි සීසන් එකේ ඉදන්ම ඉන්න.@supunpereramusic
@sasankasandumina
@sasankasandumina Жыл бұрын
ඒ සිංදු ටික ♥️🙌🏻
@Madhumadhawaonyoutube
@Madhumadhawaonyoutube Жыл бұрын
apuuuruyyyy,,,, sundara sahodaraya... loku gamanak yanna
@indikathushari4621
@indikathushari4621 Жыл бұрын
හරිම ලස්සනයි ඔයගේ කටහඩ ❤
@melaniudawatte119
@melaniudawatte119 Жыл бұрын
Favorite ❤
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Ne ne oka hari ne…okkomalage muna ekinekata penna ona….oya nikan badu display kerana system eka wage…moleiy udata yanna ona, bedeem langwenna ona wenuwata oya wela thiyenne ekineka ethwela…kelum mahattayatat weraduna meke….maru koranna….❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
මගේ ආසම ගායකින්ගෙන් කෙනෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusharakadupitige3798
@thusharakadupitige3798 Жыл бұрын
Ma novana mama. After long time. One of my favourite music programs. I’m not sure why I couldn’t get previous episodes. Anyway today I’m seeing Supun Perera very happy about it. Supun is very talented young person 🎉🎉🎉
@RB-mz1js
@RB-mz1js Жыл бұрын
He has an absolutely amazing voice and knowledge about music, he didn’t imitate any other singers . Good luck Supun..!
@anuruddhawickramarathne1643
@anuruddhawickramarathne1643 3 ай бұрын
Kkkkkq😊
@udsenevirathne3828
@udsenevirathne3828 Жыл бұрын
ලස්සන සින්දු ටිකක් අහන්න දුන්නට ස්තූතියි සුපුන්. හැබැයි මේකත් කියන්න ඕන වැඩසටහන සජීවී නොවන බව ඕනම කෙනෙක්ට තේරෙනවා. නාද කන්ඩායමේ සුමිහිරි වාදනය අහපු ප්‍රේක්ෂක අපිට මේ අක්‍රමවත් සංගීතයට හුරු වෙන්න බෑ. නමුත් සුපුන් නිසා වැඩේ බැලුවා ❤
@tharanganayanakantha
@tharanganayanakantha Жыл бұрын
අනිවා නාද තමා සෙට් වෙන්නෙ....💕💕💕
@laksirigunasena4868
@laksirigunasena4868 Жыл бұрын
Awasan siduwe vithari mata music good
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
Superb musical session with a sensational voice Supun❤❤❤❤Enchanting musical journey ❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Brother. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉❤👏👏👏💐🙏👍😊
@sahanrandima7229
@sahanrandima7229 Жыл бұрын
Harima lassani supun.athithayata giya.oyage voice aka harima lassanai.b.s
@tilanieamarasinghe173
@tilanieamarasinghe173 Жыл бұрын
I really appreciate your voice and singing. Thank you so much for selecting "Katu akule mal ehere" Ambayaluwo teledrama theme song for the very first song of your program even though many have forgotten to mention my name with the song.😊 All the best!
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
Tilanie you live in our hearts. Those days even I was confused as some said Praveena Gamage n some said you. Any way now I know it’s you who sang with Mr Jayakody. This song reminds me of my father as he recorded the drama for me to watch when I get late to come home from office. Love your singing ❤ Good luck
@tilanieamarasinghe173
@tilanieamarasinghe173 Жыл бұрын
Thank you so much dear.❤
@kavinda_srimal
@kavinda_srimal Жыл бұрын
❤ 🥺
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Kalum Aiyya!!. You Absolutely Amazing ❤👍🙏💐😊
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
ඔබගේ අනාගතයට සුභ පතනවා..
@chamikasenarathne2895
@chamikasenarathne2895 Жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්න ආයේ පාරක් එක්ක එනකල් බලන් ඉන්නේ 🥺
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
සුරේෂ් මාලියද්දගේ හඬ ප්‍රතම වතාවට ඇහුණේ මා නොවන මම වැඩසටහන තුලින් ....ආයෙමත් දවසක ඔහුගේ තවත් ගිත රසවිඳින්න ආසයි මේ වැඩසටහන තුලින් ...❤
@CharithHewanayake
@CharithHewanayake Жыл бұрын
සුපිරි Voice එක sindu tika hodai
@Nipun_Edirisinghe
@Nipun_Edirisinghe Жыл бұрын
Mohothaka suwa dena chanchala lokaye ❤
@tharanganayanakantha
@tharanganayanakantha Жыл бұрын
නාද බෑන්ඩ් එක තිබුනා නම් මරු...💕💕💕💕💕💕
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 Жыл бұрын
A Peradeniya graduate . A talented gifted artist. All the best.
@sarasisuranjila6528
@sarasisuranjila6528 Жыл бұрын
ලස්සන voice එකක් 💜💜💜
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
හරිම ලස්සනයි ගායනය ❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
Connected live stream with tv derana. Colourful evening. Wonderful choices of songs with the heart catching melody. Supun you are a amazing artist beyond the measure. Special thanks to the team!
@RavichandranLakshika-oj5pd
@RavichandranLakshika-oj5pd 9 ай бұрын
Me program eka aththatama tharuna apata ithama watinawa... Ai kiwahoth samahara sindu api ahala na... Ahala thiyena samahara Geetha Wala atheetha kathawa ahuwama harima asawak , adarayk danenawa.... Samahara Geetha ahanna gaththeth Me program eka nisa .... Aththatama deranat sthuthi wantha wenawa 🙏🙏.. kawadawth me program eka nawaththann epa kiyala deranen illanawa.. kalum mamatath me program eka thawath hodata karagena yanna shakthiya dayrya labewa kiyala prarthana karanwa... Eya thaththa kenek wage.... Deranata suba pathanwa 🙏🙏🙏❤️❤️❤️
@sameeradilhara9833
@sameeradilhara9833 Жыл бұрын
Supun ❤❤ band eka patta❤ Ayya kelum adareiii patta❤❤❤❤❤❤❤❤❤
@niroshajayamalijayasekara232
@niroshajayamalijayasekara232 Жыл бұрын
Excellent ❤
@danuskarupsing2896
@danuskarupsing2896 Жыл бұрын
Mage aasama giiyak thamai tharuda nidana mahare...nanda malani මහත්මියගේ ❤ api AL karaddi gampaha බණ්ඩාරනායක widyaledi නිතරම ගායනා කරපු giithayak.... ස්තූතිය derana saha aasama නිවේදකය Kelum aiya❤❤❤❤ සුබපැතුම් ඔබ සැමට ❤❤❤❤❤❤❤
@anuradhaaberathna3636
@anuradhaaberathna3636 Жыл бұрын
Beautiful singing 👏
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Asawen bala hitiya voice ekak ❤❤❤❤ supun perere ape coach ❤❤❤
@GB-sf9zj
@GB-sf9zj Жыл бұрын
මා නොවන ඔබ වැඩසටහනක් කරන්න චාමර අයියයි දමිත් අයියයි එක්ක ❤❤❤❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Love this ❤
@NalakaGamage123
@NalakaGamage123 Жыл бұрын
සුපිරියි සුපුන්!
@scsl23
@scsl23 Жыл бұрын
Superb Supun. Keep it up. Thank you for si ging Katu Akule
@dilulakshani8085
@dilulakshani8085 Жыл бұрын
Supun🥰❤️
@A_girl_you_know_
@A_girl_you_know_ 7 ай бұрын
Supun ❤
@yasirushalitha9817
@yasirushalitha9817 Жыл бұрын
ඉක්මනටම චාමර අයියව ඕනී❤
@Malindu_Pramodya
@Malindu_Pramodya Жыл бұрын
Supun fav❤️ Nadeemal perera aiyyth gennko❤️😍 plz
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සනයි ....❤
@user-tm3vj9xm7x
@user-tm3vj9xm7x 11 ай бұрын
චාමර ❤❤
@manojaweerakkody7517
@manojaweerakkody7517 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
මේ වැඩසටහන ලස්සනම ලස්සනයි. කැලුම්ගේ තෙල බෙදිල්ල තමා එපා වෙන්නේ. කියෝනවා වැඩී. කැලුම් ඔයා සිරස රේඩියෝවේ ටොපට කලා. ඒ රේඩියෝ කතා ශෛලිය ටීවි එකට හරියන්නෑ. වනැස චැනලයේ සංජීව වැඩසටහන මෙහෙයවන විදිහ අධ්‍යයනය කරන්න.
@htksilva857
@htksilva857 Жыл бұрын
WOW SO beautiful great singer he is super
@radikadarshani6374
@radikadarshani6374 Жыл бұрын
Very nice Supun Perera 👌🔥 & Kalum Shrimal 👑️
@kumarikulathilakakumari2675
@kumarikulathilakakumari2675 2 ай бұрын
Good luck....malli..
@Shwjwjwjj
@Shwjwjwjj Жыл бұрын
Supun ❤❤❤❤
@chrishanthiangelica526
@chrishanthiangelica526 Жыл бұрын
අපට නමි දෙසවනට මිහිරියි හදවතට සමීපයි දෙනුවන් වලට නමි හරම අපහසුයි අවට සැකසුරැවම. 😢
@prasannak1000
@prasannak1000 Жыл бұрын
කැළුම් අය්යේ මර ඈ අනේ කැළුම් අය්යෙ සංගීත් විජේසූරියව ගේන්නකෝ මම හරිම ආසයි ගිය පාර සංගීත් අය්යගේ වැඩසටහනත් මරු
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
小丑和奶奶被吓到了#小丑#家庭#搞笑
00:15
家庭搞笑日记
Рет қаралды 7 МЛН
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 216 М.
Ma Nowana Mama with Amal Perera - 27th January 2017
1:31:35
TV Derana
Рет қаралды 444 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН