Ma Nowana Mama | Season 01 | Priya Suriyasena

  Рет қаралды 111,538

Priya Suriyasena

Priya Suriyasena

2 жыл бұрын

Priya Suriyasena at Ma Nowana Mama program at Derana TV
Subscribe: / priyasuriyasenaofficial
These songs are only covered for the purpose of TV program 'Ma Nowana Mama' produced by TV Derana. All copyrights remain with the original artists.
FOLLOW ON OTHER SOCIAL MEDIA
FACEBOOK : / priya.suriyasena
SPOTIFY: open.spotify.c...
#priyasuriyasena #priyasooriyasena #SinhalaSongs #srilankanmusic #srilankan #manowanamama

Пікірлер: 104
@Amarasinghage.25
@Amarasinghage.25 5 ай бұрын
මට මතකයි මගෙ සීයා , මගෙ තාත්තා ඔබ තුමාගෙ ගීත රසවින්දා අද මමත් ඒ ගීතම රස විදිනවා මේ තමයි ක්ෂෙත්‍රයෙ යුග පුරැෂයෝ ඔබ තුමාට නිදුක් නීරොගීසුව ❤️❤️❤️👍👍👍
@warunaranasinghe7408
@warunaranasinghe7408 5 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 5 ай бұрын
2023 priya sir nirogi i.. Deviyane 2024 godak අසනීපෙන් නේ... පරලයිස් නේද... අනේ නිදුක් නීරෝගී සුවේ ලැබේවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 ай бұрын
ප්‍රියසූරියසේන ගායන රංගනයාගේ සින්දු කවදාවත් කොපමණ ඇහුවත් මදි කියලයි මට හිතෙන්නේ හරිම ලස්සන කටහඬක් හරිම ලස්සන සින්දු ඔබතුමාට දීර්ඝායු වේවා!
@nissankamayadunna532
@nissankamayadunna532 5 ай бұрын
සංගීතයෙන් ගායනයෙන් දශක ගනනාවක් පිනවපු ප්‍රියා සූරීය සේන මහතාට මාගේ ප්‍රනාමය. එදා වගේ අද එක බස්එකකින් සංගීත සංදර්ශනයක් සදහා ගියොත් බස් එක ඇතුලෙම ගුටිකෙලි සංන්දර්ශනයක් තමයි
@thusepereraliyanaralalages7296
@thusepereraliyanaralalages7296 5 ай бұрын
හරිම සුන්දරයි ප්‍රියා අංකල ගොඩාක් ස්තුතියි අපිව තාත්තගෙ දරුවො විදිහට මතක් කරාටත්, වයස සහ සංගීතයට එ හඩ තාමත් තරුනයි සියලු දෙවි රැකවරනයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට ජේසු පිහිටයි ❤️✝️❤️
@nukestrom5719
@nukestrom5719 8 ай бұрын
Dr ලක්ෂිත සුරියසේන කියන්නේ අති දක්ෂයෙක්. Stanford එකේ PhD එක කරලා දැන් NIST එකේ research faculty එකේ ඉන්නේ. මමත් ඒ subject එකෙමයි ඉන්නේ අමෙරිකාවෙ ඒකයි දන්නේ.
@brexitisland39
@brexitisland39 5 ай бұрын
Bless him for his future
@alexandragen888
@alexandragen888 5 ай бұрын
පුතත් හරිම දක්ෂ නිහතමානි චරිතයක් බව පෙනෙනවා තව තවත් සාර්ථක වෙන්න ඕනේ. ඒ වගේම ඔබ සැමට සුබ පැතුම්.
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 Жыл бұрын
මම කැමතිම ගායකයො කීපදෙනාගෙන් කෙනෙක්
@mercymatilda715
@mercymatilda715 5 ай бұрын
හෝද සීන්දු ටිකක් ඔබ තුමා තෝරේගේන තීයනවා අතිවිශිෂ්ට ස්තුතියි දැන් තීයන සීන්දු වලට වැඩීය ඡීවීතේ ඡීවත්වේනවා මේ සීන්දු නැසී ගීය සීයලුම මිල්ටන් පෙරේරා මහතාගේ මීල්ටන් මල්ලව ආරච්චි මවීන් පේරේරා ඒචි ආර් ඡෝතීපාල මහාත්තයා ඒ අයටත් ස්තුතියි ඔබ තුමාට ස්තුතියි ජේසු පිහිටයි බූදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය ❤❤🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏👌🙏
@4uexplore
@4uexplore 9 ай бұрын
ප්‍රිය වූ හඬ සදාදරනීය ප්‍රියා.ඔබ අමරනීයයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 ай бұрын
දිගාසිරි ඔබතුමා ට ආසාවෙන් බලාගෙන හිටියා .නිවේදක ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මෙවැනි වටිනා viidio එකකින් හමුවේ මු 🎉🎉❤
@user-mx3xq7ck8x
@user-mx3xq7ck8x 5 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි❤️❤️❤️❤️❤️
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
දැක්කත් සිත පිරෙනව.ජීවිතේ එපා නොවන වැඩසටහක්.බුදු සරනයි ආදරෙයි ❤❤❤❤❤
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 5 ай бұрын
ප්‍රියා,...ඔබට, චිරංජයතු,....තෙරුවන්සරණයි....................!!!
@dhammikagunawardena7174
@dhammikagunawardena7174 5 ай бұрын
One of the best voices ever heard. Must mention Premakeerthi, one in a million lyricist. Gifted individuals. I cried when I saw you in a wheelchair. Thank you for your contribution to the world. We are a lucky genereation.
@tharangapremasiri2395
@tharangapremasiri2395 5 ай бұрын
ගීතයෙන් මිනිසුන් පිනවූ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....!
@sadaminisithumi213
@sadaminisithumi213 Жыл бұрын
මිහිරැති වසන්ත කාලේ හරිම ලස්සනයි අහන් ඉන්න පුලුවන් කොතෙක් වෙලා හරි.❤️😍😍...ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️😍
@user-rs7zo1uo4y
@user-rs7zo1uo4y 5 ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණින් ඔබතුමාට ....🙏🙏🙏
@chathurichathuri2291
@chathurichathuri2291 5 ай бұрын
කිසිදා නොමියෙන හඩවල් මේ තෙරුවන් පිහිටයි 🙏 ❤❤❤❤❤❤❤❤👈
@dinejsudarshana
@dinejsudarshana Жыл бұрын
He is a legend of our time. I enjoy his songs since my schooling age. Still I do. Songs he selected in this program are really the best of the best.
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
Thank you Dinej!
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 5 ай бұрын
Legend forever
@SampathBandara-je2jc
@SampathBandara-je2jc 5 ай бұрын
හුඟක් ගායකයා ගෙ නම සඳහන් කර me මා නොවන මම program 1ta godake පින්
@ramyas19
@ramyas19 5 ай бұрын
මගේ ආදරනීයම ගායකයෙක්.මෙයාගෙ සෑම ගීයක්ම හරිම මිහිරියි.ඉස්සර අපේ හිත් ප්‍රේමයෙන් පුරවපු ප්‍රේමනීය ලෝබ හිතෙන හදවතටකාවැදුන හදවත් සුවපත් කල ඕනම මොහොතක විඩාබර හදවතට සිසිල් දිය දජරක් වාගෙ ප්‍රියා සුරියසේන මහතාගෙ ගී.බොහොම හොද නිහතමානි පොලොවෙ පයගහල සැබෑ මිනිසකු ලෙසින් අව්‍යාජ ගුනගරුක සුන්දර ලස්සන ඉතාමත් හොද ආදරනීයම ගායකතුමෙක්.දිගුකලක් ජීවත් වෙන්න..දැනට අසනීප උනත් සුවෙන් ඉන්න බුදු සරනයි..ඔබට.මම ඔබ තුමාගෙ රසිකාවියක්.
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 5 ай бұрын
ඉක්මන් සුවය , දීර්ඝායුෂ ලැබේවා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 8 ай бұрын
හරිම ලස්සනයි කට හඬ ඉස්සර කැමතිම ගායකයේක් ❤❤❤❤
@thilankams
@thilankams Жыл бұрын
A great voice which also reminds me my father. Thanks for being there many sleepless nights and hard times.
@nihalsextus6811
@nihalsextus6811 5 ай бұрын
mamath madampe central eke igena gaththu kenek. e kale indala priyage sindu kiyanne. pudumekata wage priyage katahanda mata pihitala thiyenawa. obata digau pathanawa
@donalddonald7140
@donalddonald7140 5 ай бұрын
ඇත්තටම හරීම දුකයි අපි පාසැල් යන කාලයේ යව්වනයේ සුන්දරත්වය දැනෙන්නට ගයපු ලස්සන හඬක් තිබුන ගායන ශිල්පියෙක්. අපි හැමෝම ආදරය කලා.ඒ පින හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ.ඔබ තුමාට නිරෝගී සුව දෙවියන් විසින් ලබා දෙන දෙයක්නම් එය අනීවාර වියයුතුයි.🙏🏻🙏🏻
@nushanjalithushara9057
@nushanjalithushara9057 5 ай бұрын
ලස්සනයි මාරම ලස්සනයි .
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Priya sooriyasena sir oba wani sundara minisun සිටින kaale ජීවත්වන apath ගොඩාක් waasanawanthai.....obage geetha apa jeevitha haa sanbanda ආත්මීය බැඳීමක් athi athi විශාල සුන්දර භාවයක් තියෙනවා .....deergaayusha වේවා ...teruwan saranai sir.....
@anurasenarathna2259
@anurasenarathna2259 5 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ❤❤❤
@adheechannel559
@adheechannel559 5 ай бұрын
ඔබතුමන් මාගේ ප්‍රියතම ගායකයෙක්.. ඔබට නිදුක් නීරෝගී සුව….!
@sisirakumara8648
@sisirakumara8648 5 ай бұрын
ඔහොම තමයි මනුෂ්‍යයන්ට දිලතියෙන ජිවිත සටහන්පොත ,කලින්කලට පොතේ පිටු පෙරලෙනවා ,කෙනෙක් පොතපෙරලනවා තවත්කෙනෙක් අත්සන දානවා ,පිටුව පෙරලෙනවා මේත් එකි අවස්ථාවකි ,එහෙත් ඔබට ඉක්මන් සුවය පතනවා .
@sucharithagamlath3302
@sucharithagamlath3302 Жыл бұрын
මම ආසම දක්ෂ ගායකයෙක් ඔබතුමා😍❤️
@user-ss6yf7ks6y
@user-ss6yf7ks6y 5 ай бұрын
First I thanks very much to dherana tv for this program. After very long silence got an opportunity to hear the songs of our Brother Priya sooriyasena the legend of our time. My heart started to beat fast with sorrow and my eyes were tearing 😂 May God bless him with good health and long life. I am a Muslim brother with ❤.
@sadaminisithumi213
@sadaminisithumi213 Жыл бұрын
ආදරෙයි අපි ඒ හඩට ඔබට......❤️
@khjt7808
@khjt7808 8 ай бұрын
T
@nilanthisujeewa6527
@nilanthisujeewa6527 2 жыл бұрын
Oba dakeema satutak ma adare karana chretayak
@user-fo2by9oi4c
@user-fo2by9oi4c 4 ай бұрын
මම කැමතිම ආදරනීය ගායකයෙක් ❤❤❤❤❤❤❤
@sampath6581
@sampath6581 6 ай бұрын
මගෙත් ආසම කටහඩ
@roshaniperera8818
@roshaniperera8818 5 ай бұрын
Super powerful voice. Great singer during our schooling time. Wish you good health and long life.
@wishwa864
@wishwa864 5 ай бұрын
මං එන්නේ ඩුබායි. ...එල එල. ..thank you ප්‍රියා...💛💛💚💚💜💜💙💙💕👍👍👍
@user-tm1ll1ql3v
@user-tm1ll1ql3v 5 ай бұрын
God bless you and protect you abundantly.Legend of our time.Love your voice.
@mercymatilda715
@mercymatilda715 5 ай бұрын
❤❤❤ මම ඉපදීලත් නැ ඔබ තූමා සංගිතය යට ඒනකොට ඒත් මම පාසැල් වීයේ සීට අද දක්ව් ඔබතුමා සීන්දු ආහානවා රහීම ලස්ෂනයි ඉක්මන් සුවය පතනවා ඡේසු පීහිටයි බුදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා ස්තුතියි ❤❤🔥🔥🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🙏🙏
@dulsiniyangoda8819
@dulsiniyangoda8819 5 ай бұрын
I love your voice & songs my husband always sing a song. We all are miss the old song of all of your old is gold
@sampath6581
@sampath6581 6 ай бұрын
මේ කටහඩ අබිබවා යන්න තාමත් අලුත් පරපුරින් මම දැක්කේ නැහැ
@harithgunasekara5024
@harithgunasekara5024 5 ай бұрын
Meyahr ge geetha wallata mamath harrima kamathihai.Oba ta nirogiee anahrrgathayakk wehhrr wahharr.Harith Gunasekara,Germany
@sb-ex6qy
@sb-ex6qy 5 ай бұрын
Me priyasuriyasena mahatavekka kala wedasatahana bohoma watinawa ❤🎉 milton pererage songbekata priya versiin eken venamavrahak dunna wow ❤ heta dawase ...geethayeara funny ndana athawa kiyanne vernon perera maath ekaparak vernon perera oya song eke e kathawa kiyanawa ehuwa program ekaka
@chamaraks5278
@chamaraks5278 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා....!!!🙏
@priyanthacoralage860
@priyanthacoralage860 5 ай бұрын
Legendary Priya..... Eternal voice ....❤
@shenalidesilva9136
@shenalidesilva9136 5 ай бұрын
He is a great chapter in our songs industry…..❤❤
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 5 ай бұрын
Amezing lovely song sung so sweet. Your are one of my favorite. Still. It will be forever you are the best. May the triple gem bless u and i'll pray for your health.Priya Best of luck and long life dear. From Sweden.
@lasanthak
@lasanthak 3 ай бұрын
❤❤❤
@gunathilakageekiyanage8374
@gunathilakageekiyanage8374 5 ай бұрын
Vadasatahana Niyamai
@JDMdamn
@JDMdamn 5 ай бұрын
යකො කැලුම්‍ කියන්නෙ සුපිරි වැඩිඩෙක්
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 5 ай бұрын
බුදුසරණයි
@sujaniseram3924
@sujaniseram3924 9 ай бұрын
Mage asame gayekeya❤❤❤❤❤
@prabathkodithuwakku8739
@prabathkodithuwakku8739 5 ай бұрын
❤❤❤❤🙏🙏 wonderful.
@rockeydias3301
@rockeydias3301 5 ай бұрын
Ikman suwaya lebewa🙏🏻🙏🏻🙏🏻
@lasanpeiris492
@lasanpeiris492 5 ай бұрын
Budusaranai !!!
@user-br1nl4wp2z
@user-br1nl4wp2z 5 ай бұрын
Budusaranai priya sir
@rohansilva9581
@rohansilva9581 11 ай бұрын
ප්‍රියා අයියා නාත්තන්ඩිය අපේ ගමි පළාතේ
@sameerawadduwage
@sameerawadduwage 5 ай бұрын
priyaaa🌹🌹🌹🌹
@kamalananayakkara9054
@kamalananayakkara9054 5 ай бұрын
Obatumata niduk nirogi suwaya labawa.
@iranitenghult2726
@iranitenghult2726 Жыл бұрын
❤ god bless ♥️
@user-fm6nn4qc5v
@user-fm6nn4qc5v 5 ай бұрын
❤❤❤❤❤❤❤ priyaaaaa❤❤❤❤
@AsangaDesilva-fs5pb
@AsangaDesilva-fs5pb 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HiranjanSumithrarachchi-vw7cw
@HiranjanSumithrarachchi-vw7cw 5 ай бұрын
❤ Get well soon..budhusaranai
@upulube4143
@upulube4143 5 ай бұрын
god bless you
@kasunddharmapriya2523
@kasunddharmapriya2523 5 ай бұрын
❤❤
@thushsradilruk8812
@thushsradilruk8812 5 ай бұрын
ඔක්කොම හොඳයි කැලුම්ගේ බයිලාව තමයි බෝරිං
@sunilmandawala1366
@sunilmandawala1366 5 ай бұрын
ඔස්තාර් රතන් ශන්කර්
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
අර ගාන්දර්වයා ඔය සින්දු ටිකටත් කෙලලා මන් ගන්ඩ ඕන than වලින් අවසර අරන් තියෙන්නේ කියයි
@nawaginhm
@nawaginhm Жыл бұрын
Wow😲 ❤
@gaurawamcshane1103
@gaurawamcshane1103 5 ай бұрын
@KEERTHIRATHNA-rh4me
@KEERTHIRATHNA-rh4me 5 ай бұрын
❤❤❤❤
@ramyas19
@ramyas19 5 ай бұрын
ඔබ තුමාල අදහන්න ඕන මිනිසුන්. බෙග් මාස්ටර් මිල්ටන් මහතා ජෝතිපාල මහතා ප්‍රෙඩී මහතා වල්පොල යුවල(ලතා දර්මදාස මහතා) ක්ලැරන්ස් මහතා සුජාතා මහත්මිය මෙකී නොකී සුපිරිම ප්‍රවීනයො අද හිටියනම් මේ සමාජය මොනතරම් සුන්දර වේවිද? අද මේ මිනිස්සු ලග මනුස්සකම නැත්තෙ ඒකයි.දැන් මින්ස්සු ලග මනුස්සකම ගෑවිලාවත් නැහැනෙ.මහ කුහක මුල අමතක කෙලෙහිගුන නොදන්න අහන්කාර උඩගු බ්පෘ ශෝබනෙන් ජීවත් වෙන රූකඩ පැන්චල ඉන්න සමාජයක්නෙ දැන් තියෙන්නෙ. අහෝ කේදවාචකයක්.
@ramyas19
@ramyas19 5 ай бұрын
ජරුන් ලන්ත්‍රා මහතාගේ ගීත් ලස්සනයි.ප්‍රෙඩ් මහත්මය ගිය මලගෙදරත් ඉතින් මගුල් ගෙදර වාගෙ ඇති.දෙහි ගෝනියෙ කතාව තමා මරු..හිනාවෙලා පනයන්න ඇති අනිත් අයට.මන් අහල තියෙනව ජෝතිපල මහත්මයා ඉස්සර ඔයවාගෙ musival show වලට යද්දි ඒ ලොකු බස්වලදි ඉතින්හිනායන වෙන දේවලුත් කියනවලු නේද?(.........).
@nisalranjith963
@nisalranjith963 5 ай бұрын
There should definitely be a dolki part for the song "pem apsarawo" whado yu say?
@ShynimaleeshaGunathilake-gi4xx
@ShynimaleeshaGunathilake-gi4xx 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunapriyantha9731
@arunapriyantha9731 Жыл бұрын
👌y
@ramyas19
@ramyas19 5 ай бұрын
අපිට මතකයි අපි ඉස්සර ට්‍රිප් යනවිට කියන්නෙම ප්‍රියා මහතාගෙ සුදු පරෙවි රෑන සේ ..වාගෙ ගී.අදටත් මතක් වෙද්දි හරිම දුකයි.ඒ අතීතය මතක් වෙද්දි.ආ එහෙම සුන්දර නැහැ.අද ගීයක් අහන්න මිනිසුන්ට වෙලාව නැහැ.කාර්‍යබහුලවෙලා.මිනිස්සු සල්ලි පස්සෙම දුවනවා තරගකාරී ලෝකයේ. ඒක නිසා හදවත් ගල් වාගෙ. දැන්මිනිස්සුන්ගෙ.හිනා වෙන්නෙ නැහැ.කතා කරන්නෙ නැහැ.ගොලු බේත් බීපු පොරවල් සේරමලම. ඉස්සරජට මීට වැඩ්‍යි. එකිනෙකා මරාගන්නවා සමාජය ඉදිරියෙමනුස්සකම බල්ලට ගිහින්..තිරිසන් කම පෙරට ඇවිල්ල අනේමන්ද? බලන්නකො ප්‍රියා මහතාගෙ ජීවිතය දිහා. දරුවො හොද උගත්.නිහතමානි.අන්න එහෙමයි ඉන්න ඕනි.
@priya1736
@priya1736 5 ай бұрын
ප්‍රියා කෙලෙහිගුණ දන්න මනූස්සයෙක් කියන්න මේකම ඇති... ඔහු මුල් අවධියේ ගායනා කළේ මනුෂ්‍යත්වයෙන් පිරි මිල්ටන් පෙරේරා නමැති අසහාය විශිෂ්ට ගායකයානන්ගෙ ගීතයි... මෙම වැඩසටහනේ ප්‍රියා මුලින්ම ගායනා කල මිල්ටන් පෙරේරා ගේ ගීය ඔහූට කලගුණ සැලකීමක් ලෙස විය හැකියි...
@prasannasamaraweera
@prasannasamaraweera 5 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ov1qj9zd8c
@user-ov1qj9zd8c 5 ай бұрын
NidikNirogiSiwayA
@kumeeperera1898
@kumeeperera1898 5 ай бұрын
ඉස්සර මේ වැඩසටහන කොච්චර සරල සහ ප්‍රියයිද.. දැන් කොහෙද උඩ නැගගෙනනෙ කරන්නේ.. කොහොම උනත් ප්‍රියා සූරියසේන මහත්මයාට අපේ හිතේ තියෙන්නෙ විසාල ගෞරවයක්‌.. දැන් එතුමා ඉන්න තත්වෙ දැක්කම දැනෙන වේදනාව කියන්න වචන මදි.. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..
@lifewiththusha55
@lifewiththusha55 5 ай бұрын
😂
@sonyabanda6543
@sonyabanda6543 5 ай бұрын
කෝ මෙයාගෙ පුතා?
@hnk7652
@hnk7652 Жыл бұрын
දෙවියෝ ?😂😂😂
@francisanthony6248
@francisanthony6248 5 ай бұрын
තබ්.ලාව නැති පාඩුව පේනව,
@sb-ex6qy
@sb-ex6qy 5 ай бұрын
Nihal nelson ekka programe ekak katala neddha .mata hoyaganna beri una. Nihal nelson mahathmayaekka wedasatahanak katala tibba nam watinawa baila kiyana ayageth lassana katha tiyenawa eyala anith songs sing karana widiya ajanna adai
@dumindawanigasuriya9876
@dumindawanigasuriya9876 Жыл бұрын
J,a,,milton පෙරේරා කියලා ..කැළුම් අයියා කිව්වෙ ...ඔයාගෙ කවුද ..... මහතා .කියලා කියන්න ...කැළුම් .. ඔයා..ඔයාට ...හොඳ..වෙන්නේ ethee... වැරදි හදා ගන්න.....😂😂😂😂😂😂
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
මොනතරම් පරිනත උනත් වැඩක් නැ ජේෂ්ඨ කලාකරැවන්ට අමතනවිදිය නිකම් J A මිල්ටන් පෙරෙරා කියන්නනේ
@priya1736
@priya1736 2 ай бұрын
මුට මිල්ටන් පෙරේරා ගායකයා එක්ක මොකක්ද එකක් තියෙනව....මුට ඒ මිනිස්සු ලගට ලංවෙන්න වත් බැහැ
@terrencemg
@terrencemg 5 ай бұрын
@vijithfernando6964
@vijithfernando6964 5 ай бұрын
❤❤❤
@roshanfernando1730
@roshanfernando1730 5 ай бұрын
@nirangalapalamurayalage7638
@nirangalapalamurayalage7638 5 ай бұрын
@swarnamalialmeida2911
@swarnamalialmeida2911 5 ай бұрын
@jcz5281
@jcz5281 Жыл бұрын
Ma Nowana Mama | Season 01 | with Nirosha Virajani
1:15:00
Ma Nowana Mama
Рет қаралды 71 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 55 МЛН
Hiru Unplugged EP 37 Priya Sooriyasena | 2016-09-09
1:20:36
Hiru TV
Рет қаралды 149 М.
UW Sumathipala Memorial Award Sumathi Awards 2024
4:57
SL Noize
Рет қаралды 35 М.
Ma nowana mama with chamara wirasinha
1:05:36
Online Motors
Рет қаралды 272 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 763 М.
Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip
34:52
Sri Lanka Rupavahini
Рет қаралды 571 М.
2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA
18:40
All Right Live Music
Рет қаралды 644 М.
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 41 М.
GAVRILINA - Drama Queen (ПРЕМЬЕРА КЛИПА 2024)
2:25
Julia Gavrilina
Рет қаралды 1 МЛН
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 378 М.
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 344 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 989 М.
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 3,1 МЛН
IL’HAN - Bir ayda (official video) 2024
4:01
Ilhan Ihsanov
Рет қаралды 1 МЛН