Ma Nowana Mama With | Mithra Kapuge ( 05 -11 - 2021 )

  Рет қаралды 41,285

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Ma Nowana Mama With | Mithra Kapuge ( 05 -11 - 2021 )

Пікірлер: 85
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
සිංදු ටික විතරක් අහන අයට පහසුව පිණිස... (01) 6:47 - ගංගාවේ ගීතේ (ගුණදාස කපුගේ) (02) 19:47 - පෙර දිනයක මා (පණ්ඩිත් අමරදේව) (03) 36:17 - මිහිරැති වසන්ත (ෂෙල්ටන් පෙරේරා) (04) 45:46 - නුඹේ නමින් (වික්ටර් රත්නායක) (05)57:47 - සිතේ මගේ (ජෝතිපාල/ඇන්ජලින්) (06) 01:05:00 - සීතල තවරා (බණ්ඩාර අතාවුද) (07) 01:21:42 - රජ මැදුරක ඉපදී (මාලනී බුලත්සිංහල)
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
දුප්පතා වෙනුවෙන් ගී ගැයූ ඒ අසහය කලා කරුවාට නිවන් සුව පතමු..
@kushanbandara9850
@kushanbandara9850 3 жыл бұрын
වේදනාත්මක කපුගේ ගේ හඬ නැවත නැවත පෙලනවා වගේ දැනෙනවා...❤❤
@nayanadehipola6988
@nayanadehipola6988 3 жыл бұрын
ගංගාවේ ගීතය....හරිම ලස්සන ගීතයක්...පුතා....ඒ ගාන්ධර්ව යන් සිහිකරවන ඔබේ භඬ..අපේ නෙත් තෙත් කරවයි...
@rohantissera9954
@rohantissera9954 3 жыл бұрын
මම කපුගේ මාස්ටර්ගේ ගීතලෝලියෙක් වගේම, සංගීත ප්‍රසංග වල එතුමාගේ ගීත වලට, අපේ සංගීත කණ්ඩායම හා සමග වාදනයෙන් දායකවූ කෙනක්.ඇත්තටම මිත්‍ර ගේ කටහඩ ඇහුවම හිතුනේ, කපුගේ මාස්ටර්ගෙ තරුණ අවදියේ කටහඩ මේ ආකාරයට තියෙන්න ඇති කියල. අද මේ මිත්‍ර ගායනා කරපු හැම ගීතයක්ම රසවිඳින ගමන් මට හිතුනෙ, ඒ හැම ගීතයක්ම කපුගේ මාස්ටර් ගායනා කරපු ගීත විදිහට. එච්චරට මිත්‍ර ගේ ගායනය විශිෂ්ටයි. මිත්‍ර, මිත්‍රයා... ඔබට ජය.
@RoshanRoshan-nc2rw
@RoshanRoshan-nc2rw 3 жыл бұрын
Son of legend.... Kapuge ශූරින් One of excellent artists
@newfashionstore398
@newfashionstore398 3 жыл бұрын
මිත්‍ර .තම පියාව නිසි ලෙසම අවබෝධ කරගෙන හරි මග යන ආදර්ශවත් කලාකරුවෙක්.මුව පුරා කිව හැකි වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කල හැමදාමත් ජනතාවාදි ගායන වේදියාණන්ට මෙය උපහාරයක් වේවා!!
@jay9.1
@jay9.1 3 жыл бұрын
ඉතාමත්ම විශිෂ්ඨ ගායනයක් බොහෝවිට ගුනදාස කපුගේ ශුරීන්ගේ හඩ මුසුවකුත් සමගින්.
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
පිට රටක ඔබ ඉගෙනගත් නිසා ස්වදේශිකත්වය වටිනාකම අගයමින් අපේ ගති සිරිත් වලට මුල්තැන දී පැරණි ශ්‍රේෂ්ඨ පතාක යෝධයන් බඳු සිංහල සංගීත කේෂ්ත්‍රය පෝෂණය කල අය කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් නව පරපුරට ආදර්ශයක් දෙමින් මිත්‍ර කපුගේ විසින් තෝරාගත් ගීත විශිෂ්ටයි,..ඔබ වන් අය මේ රටට තව තවත් අවශ්‍ය යුගයක්,..මේ,... ඔබ එසේ වුවද කැලුමා මෙරට තුල හැදී වැඩී වයසට ගිය නිසාද මන්දා අපට ආවේණික සිරිතක් වන ආයුබෝවන් කියන විට අත්දෙක පපුවට තියා නමස්කාර කරන ආකාරයෙන් කීරීම කැලුමා අනුගමණය නොකරන්නේ ,,. ඒයි කැලුමෝ මේක බලපං බොහෝ දෙනා බලන නිසා නව පරපුරට ඒ සිරිත් පුරුදු කිරීම අපගේ යුතුකමක් බව පතපොතකින්වත් දැනගෙන නැතිද?...එසේ නොමැති නම් ඒ සිරිත් විරිත් නොදන්න කල්ලතෝනියෙක් නිසා ද ඒවා ගැන එතරම් නොතකන්නේ,,.., මේක දැකලවත් ආයුබෝවන් කියන කොට අත් දෙක එකතු කරලා ඒ ආකාරයටම කරන්න පුරැදු වෙයන්... "මෝරපු ගස් නවන්න බෑ" කියා ප්‍රස්ථා පිරැලක් තියෙන්නේ කැලුමෝ උඹ වගේ උද්දච්ච එවුන් ඒ කාලෙත් ඉන්න ඇති කියා මට හිතෙනවා,..
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
අනේ බන් මේ ටෙලිවිෂන් එකේ ඔය තොපි කියන හැම ලබ්බම කරන්න බෑ. කැමරාවක් ඉස්සරහට ගිහින් කරලා බලපියකෝ. වැඩසටහන් ආකෘතියට ගැලපෙන විදියට ඕනි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න. අනික ආයුබෝවන් කියද්දි අත් එකතු කරන එක ස්වදේශිකත්වය කියන එකෙන්ම සංස්කෘතිය ගැන තොගෙ දැනුම පේනවා. බූරුවා. තෝ බුලත් කකාම හිටු.
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
@@lakshithasampathbandara8358 හා,..ඒ දේ කලා කියා අතින් කෑල්ලක් අඩුවෙනවද?...එසේත් නැත්නම් දෙන මුදලින් කොටසක් අඩුවෙනවද?....ඔබගේ දැනුම ඔබ විසින්ම ප්‍රදර්ශනය කර ඇත,,..
@chandrikajayaweera9412
@chandrikajayaweera9412 3 жыл бұрын
Lovely voice. God bless you . Love from UK♥️♥️♥️♥️♥️
@මධුෂානි321
@මධුෂානි321 3 жыл бұрын
අති ව්සිස්ටයි ගායනය බුදු සරනයි ඔබලාට
@wellwisher6696
@wellwisher6696 3 жыл бұрын
In my humble opinion, MITHRA KAPUGE is a talented, amiable, progressive individual. He said he wanted Kalum to do the talking since he thought he was not a great speaker. That is not the case. Mithra showed us he is a commendable speaker. Well done young man. Best Wishes !!
@mohomedashraff6027
@mohomedashraff6027 3 жыл бұрын
මිත්‍ර අයියා ගායනය නියමයි 👍💖, ඔයා හුගාක් ලස්සනට ගායනා කරපු ගීතය මාලනී ඇන්ටිගේ රජ මැදුරක ඉපදී සිටියා නම්, ජය වේවා අයියා 🎼🎵🎶🎙️🎤🎧🎧🎧🎧
@audiopod-2024
@audiopod-2024 3 жыл бұрын
ඒ කටහඬින් අන්තිම සින්දුව විතරක් ඇහුවාම ඇති. 😔😔😔😔♥️♥️♥️👏👏👏👏👏👏👏👏👏👏
@dskothalawala86
@dskothalawala86 6 ай бұрын
Congratulations ❤❤❤❤🎉🎉🎉🎉🎉
@MediaLifeSL
@MediaLifeSL 3 жыл бұрын
කැලුම් අයියා පටන් ගැන්මෙන්ම මිත්‍රට ඔලුව අත ගාලා ටොක්කක් ඇන්නා. වටිනා අවවාදයක්. කපුගේ සහ මිත්‍ර අතර වෙනස මිත්‍රට දැනෙන්නට වචන සංග්‍රහයක් කලාට ස්තුතිය කැලුම් අයියාට. කලා කරුවෙකු වෙන්නේ හැකියාවෙන් පමණක් නෙවෙයි. මිත්‍ර ඔබට ජය. කැලුම් අයියාට ජය. නයන අයියා ඇතුලු නාදට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤
@dayaniperera9645
@dayaniperera9645 3 жыл бұрын
වටිනා වැඩ සටහනක් කපුගෙ ශුරින් ගෙ පුතනුවන්ව හඳුනා දිම..ඔහුටත් සංගිත ලොකයට බොහො දෙ කිරිමට අවස්ථාව ලැබෙවා..
@nishanthanishantha8297
@nishanthanishantha8297 3 жыл бұрын
අද ඉතිම් කියන්න දෙයක් නැහැ ....රූපවාහිනීයෙන් දකින්නේම නැහැ ...හැමෝටම ජය...🙏🙏🙏🙏
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ඉතාම ආදරයෙන් රසවිදිමි ඔබගේ ගායනය... 💝❤️
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
සුභ පතනවා පුතේ ! එංගලන්තයේ ඉගෙන ගත්තත් අපේ දේ මේ ලෙස ගීතයෙන් අගයීම හරි වටිනවා. සංගීතය තරමටම ඔබේ කටහඬත් තවත් අවධිකලොත් තවත් හඬ දැනෙයි කියල මං හිතනවා ..ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!
@sujeewahewa9838
@sujeewahewa9838 3 жыл бұрын
Fantastic programme. Many many thanks. Mr kalum with Mr Mithra Really highly appreciated. God bless
@jayathnandana7955
@jayathnandana7955 3 жыл бұрын
මේක දැන් ඇහෙන්නේ නැති උනාට මේ ගීතය අහපු නැති කෙනෙක් කපුගේ ගේ රසිකයෙක් වෙන්න බැහැ මොකද 80 දශකයේ (මට මතක විදියට ) එලි දැකපු මියුරු ගීතයක් මෙය
@BhagyaSameera-rd1fg
@BhagyaSameera-rd1fg Жыл бұрын
ගොඩක් ලස්සනයි. ❤️❤️❤️ කපුගේ මහත්තයාගේ රසිකයෙක් පොඩිකාලේ ඉඳන්
@kasunkrd4016
@kasunkrd4016 3 жыл бұрын
Ithamath vishishta gayanayak metha ithihasaye mama ahapu advithiya gayanayak wagema ape kama rakagena ape de agayapu vishishtayek nihathamani gayanayak meeta wasara 15kata wage tharunayan nawakayan kiya awith sinhala sangeethaya vinasa karapu mudal pamanak gena hithapu athmartha kame gayakayoi keyagaththu siyalu nawakayanta miththra kapuge oba vishishta padamak me vinadi kipaya thulin oba kiya dunna obata godak sthuthii kalum obatath sthuthii
@dinukasachintha9759
@dinukasachintha9759 3 жыл бұрын
Nice voice 🤩🤩😍
@beyondtraveling7483
@beyondtraveling7483 3 жыл бұрын
සේනානායක වේරලියද්ද මහත්තයා ගේමුද..? ඇයි එයා මේවගේ program වල වැඩිය පේන්න නැත්තේ. ඒක පිස්සු voice එකක්. Plssss 😍😍🔥🔥
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
කපුගේ මහත්තයා ගේ හඩ ඇහුනත් ඇති ,mithra හොද නිහතමානී දක්ශ කෙනෙක්
@peshaladumidu1718
@peshaladumidu1718 3 жыл бұрын
Music touch my heart deeply voice 2.
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
අද හරිම බරයි.බුදු සරනයි .
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 3 жыл бұрын
ඊයේ බැලුවා මචං කීව වගේම...ඉස්තරම් වැඩේ...👍👏👏👏
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
🙏 🙏 🙏 ස්තුතියි
@dilinilankapathi5476
@dilinilankapathi5476 3 жыл бұрын
Nice to see u ayya !!good luck 👍
@trishankaushalya3010
@trishankaushalya3010 3 жыл бұрын
ලස්සනයි ❤️
@charithpriyadarshana8713
@charithpriyadarshana8713 3 жыл бұрын
Thanks a lot
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
👌👌 කපුගේ මහත්මයා හිටියනම් ..
@nipwind
@nipwind 3 жыл бұрын
🥰 Great 👍
@dskothalawala86
@dskothalawala86 4 ай бұрын
Congratulations පුතා
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Peliyagoda vijaya kumaranathunga shrawanaagaaraye pewathi mithra kapuge aka pudgala prasangaya nerabuu ardaraneeyayan ko balanna !
@prasadranjanra1985
@prasadranjanra1985 3 жыл бұрын
මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුබයි තාත්තේ, කපුෙගේ මහත්මානෙනි හැමදාමත් නුබ මට ජීවමානයි.
@dskothalawala86
@dskothalawala86 6 ай бұрын
Attain nibbana kapuge brother
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
ගොඩක් කාලෙකින් රූප මාධ්‍යයක දැක්කේ ❤️❤️
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 11 ай бұрын
👍🙏🙏🙏👍
@sarathsenaratne693
@sarathsenaratne693 3 жыл бұрын
Nice 👍
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Lassanaii👌❤
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 3 жыл бұрын
Harima lassanai
@elondare8990
@elondare8990 3 жыл бұрын
අනේ මල්ලියෝ දැන් කපුගේ මහත්තය ඇහෙන්නේම නෑ. අලුත් ළමයි කියන්නෙත් නෑ. මෙහෙම ගියොත් ඒ ශ්‍රේෂ්ටයා කාලේ කදී අමතක වෙලා යාවී. එහෙම වෙන්න දෙන්න එපා. ඔයා දැන් බැටන් එක අතට ගන්න වෙලාව හරි. තාත්තගේ සින්දු අලුත් පරපුර අතරට ගෙනියන්න. සුභ ගමන්.
@saliyadananjaya-qm4qg
@saliyadananjaya-qm4qg Жыл бұрын
❤❤❤❤❤
@ruwantharanga5784
@ruwantharanga5784 3 жыл бұрын
Oba veni dakshayan sangeetha sheshyata vatina sampath
@chuladezoysa9131
@chuladezoysa9131 3 жыл бұрын
Superb machan...api anuradhapura hitapu kale kawadawath amathaka wenna...and uncle wa apita kawadawath amathaka wenna
@shyamasam16
@shyamasam16 3 жыл бұрын
හදවතට කතා කල හැකි විරල කටහඬක් තිබූ ගායකයෙක් කපුගේ මහත්මයා. බොහෝ විට තනියම drive කරගෙන යද්දි මෙතුමාගේ ගීතයක් අහන එක මනසට සැනසීමක්. එතුමා ගොඩාක් සංවේදී සහ අනුන්ගේ දුකට පිහිටවූ ගායකයෙක් කියල බොහෝ තැන් වල කියවිලා තියෙනව. ඔහුගේ ගීත වල නව සංගීත සංයෝජන බොහෝ විට ඝෝශාකාරී. මා කැමතිම කපුගේ ශූරීන් ගෙ මේ ගීත පෙල සහ සංගීතය. kzbin.info/www/bejne/mmitqa19p5Wld7M පුතනුවන්ටත් බොහෝ දුර යන්නට සුබ පැතුම්.
@damithmohottige4906
@damithmohottige4906 3 жыл бұрын
Lassani Mithra
@ashleyperera9604
@ashleyperera9604 2 жыл бұрын
you forgot Momad saly
@srilal8629
@srilal8629 Жыл бұрын
දවසක වරමක් ලැබුනෙත් සියලුම අහිංසක මිනිස්සු ගොඩ දනවා
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
1 comment 2k views Magen ❤
@Naadi-නාඩි
@Naadi-නාඩි 3 жыл бұрын
මිත්‍ත්‍ර මිත්ත්‍රයෙක් උනානම් ජීවිතය විචිත්‍ර වෙයි කියලා හිතුනා...
@කොරියන්මාදු
@කොරියන්මාදු 3 жыл бұрын
Me kalum niwedaka ain karanna one
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 3 жыл бұрын
Good luck Mithra
@anandadasanayake8087
@anandadasanayake8087 3 жыл бұрын
🙏❤️❤️❤️❤️❤️❤️
@charakadileepa1870
@charakadileepa1870 3 жыл бұрын
❤️🙏
@WajiraLal
@WajiraLal 3 жыл бұрын
අපේ ..හඩ
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 жыл бұрын
❤❤❤❤❤❤❤💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 3 жыл бұрын
Good
@sahanathukorala1121
@sahanathukorala1121 2 жыл бұрын
@chillbro1310
@chillbro1310 3 жыл бұрын
Kapuge dayadaya!
@rangaprasad5863
@rangaprasad5863 3 жыл бұрын
😍😍😍
@travelreelsguides
@travelreelsguides 3 жыл бұрын
💖
@rukmalfranandoo8578
@rukmalfranandoo8578 3 жыл бұрын
Akane kollo gunagayaka gunadasa kapuge keyanne
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
කපුගේ මහතා වගේම වගේම අව්‍යාජ මනුස්සයෙක්
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 8 ай бұрын
අපට සංගීතයේ ගැඹුරු අවශ්‍ය නැහැ. රසවින්දනය තමයි අවශ්‍ය වෙන්නේ. එනිසා මුලින් පටන් ගන්නා ඔක්කාරය නැතුව කරානම් තමයි ලස්සන. රාගතාල ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. රාගතාල පිළිබඳ සංගීතය දැනුම අපට අවශ්‍ය වෙන්නේ නෑ. අපට අවශ්‍ය වෙන්නේ රසය රසවින්දනය
@laksabey2732
@laksabey2732 3 жыл бұрын
ane kalum poddak oya kiyawilla adu karanna please
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
කැලුම් ඒක අවබෝධ නෑ,.. සංගීතය පිලිබඳ හදාරනු කෙනෙක් ආ විට ඒ ඒ ගීතයේ ශාස්ත්‍රීය පැත්ත ගැන කථා කිරීමට ,...එක්කෝ ඒ ගැන දැනගෙන තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ එන ආරාධිතයා ලවා ප්‍රශ්න අසා නරඹන්නන්ට ඒ දැනුම ලබාදීමට තරම නිවේදකයා දක්ෂ විය යුතුයි,.. ඒ දෙකම කැලුම් පිහිටලා නෑ අපේ කරැමෙට
@prasadrenuka4278
@prasadrenuka4278 3 жыл бұрын
Puduma nihathamani dakksayek
@MrSapa100
@MrSapa100 3 жыл бұрын
Okkoma hodai kalum aiyage nogalapena dedwilla thama epawenne..😤😤😤😤
@sunilgunarathna4163
@sunilgunarathna4163 3 жыл бұрын
කැලෑ ඇඳිරි නීතිය එක අයින් කරගත්තොත් හොඳයිතාත්තා හිටිය නං කවදාවත් ඔය කතාව කියන්නේ නෑ
@upulpriyantha9943
@upulpriyantha9943 3 жыл бұрын
ඇයි ඇත්ත කිව්වම රිදුනද බ්‍රෝ....කැලෑ ඇඳිරිනීතිය ට ඒ වචනය යොදන්නේ නැතිව කොළ කෑල්ලක් බෙදාගෙන ගිහිල්ලා ඇඳිරි නීතිය දැම්මා කියන්නද...ඉතිහාසය කවදාක්වත් මකන්න බෑ....කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි...!!
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
නෑ නෑ ඒක ඇවිල්ලා සියඹලාණ්ඩුවේ ඇදිරි නීතිය 😂💔 ගොන් ජෙප්පා තාම විලි ලැජ්ජාවක් නෑ
@chandraniranasinghe336
@chandraniranasinghe336 3 жыл бұрын
Itha mihiri layanvitha hadak budu pihity
@janithpanditharathne6196
@janithpanditharathne6196 3 жыл бұрын
@කොරියන්මාදු
@කොරියන්මාදු 3 жыл бұрын
Mu hiththa maha loku pork kiyala
@milanwarnakulasuriya5657
@milanwarnakulasuriya5657 3 жыл бұрын
Tikak nidi matha enawa
@buddhikarangana1095
@buddhikarangana1095 10 ай бұрын
@suneethagamage2166
@suneethagamage2166 4 ай бұрын
❤❤❤❤
@vijithfernando6964
@vijithfernando6964 10 ай бұрын
❤❤❤
Ma Nowana Mama | With Bandara Dissanayake  ( 03.09.2021 )
1:23:15
Ma Nowana Mama
Рет қаралды 88 М.
Ma Nowana Mama With Dushan Jayathilaka | 03rd December 2021
1:28:53
Ma Nowana Mama
Рет қаралды 20 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Ma Nowana Mama Season 02 with Bandula Wijeweera  ( 13-11-2020 )
1:20:39
Thisara Weerasinghe   Ma Nowana Mama   All Songs
25:09
Music Life LK
Рет қаралды 720
Ma Nowana Oba | with Naleen and Keerthi ( 28 - 08 - 2020 )
1:23:17
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 26 М.
Ma Nowana Mama with Sanka Dineth ( 20-10-2017 )
1:18:49
TV Derana
Рет қаралды 82 М.
Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)
1:20:58
Ma Nowana Mama
Рет қаралды 54 М.
Ma Nowana Mama with Rohana Weerasinghe - 05th August 2016
1:17:12
TV Derana
Рет қаралды 119 М.