No video

Ma Nowana Mama (මා නොවන මම) with Nuwandhika Senarathne | 04th August 2023 | TV Derana

  Рет қаралды 193,555

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 434
@dineththiwanka9571
@dineththiwanka9571 Жыл бұрын
7:21 - අම්මා සදකි ❤️ 19:19 - ඉවුරුතලා ❤ 30:43 - මින්දද හී සර ❤️ 41:39 - ලැබුනත් නෙත් යුග ❤️ 54:28 - මලක් වුනේ ඇයි නුඹ ❤️ 1:7:10 - වන සිවුපාවුන් ❤️ 1:17:54 - ඔබේ සිනා ලග ❤️
@sriyanifernando7418
@sriyanifernando7418 Жыл бұрын
❤❤❤❤❤
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
ස්තුතියි
@saminditharuka2288
@saminditharuka2288 Жыл бұрын
❤️
@dulanigunawardena3478
@dulanigunawardena3478 Жыл бұрын
❤💖🙏💖❤
@jinendradesilva
@jinendradesilva Жыл бұрын
Hmm
@Sandesa_2024
@Sandesa_2024 5 ай бұрын
නව පරපුර වල් වැදුණු කාලෙක බිහිවූ සැබෑ ගායිකාවක්.තමංගෙම සිංදු කරලා ඉස්සරහට ම යන්න.ජය වේවා !!
@mangalapathirana531
@mangalapathirana531 Жыл бұрын
හරිම ඉමිහිරි කටහඩක් දෙවියන් දීපු රූපෙත් එක්ක.
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
ඇයගේ හඩ හරියටම භවනාවක් වගේ සුභ පැතුම් නන්ගි ❤
@wildheart92
@wildheart92 Жыл бұрын
"මම අහන්න කැමති හැම ගීතයක්ම නුවන්දිකා ගෙ හඬින් අහන්න ඇත්නම්" කියල හිතෙනවා 🙂
@dilki6525
@dilki6525 4 ай бұрын
බෑන්ඩ් එක නම් නුවන්ධිකාට හරියන්නෙ නෑ.. කොහොම වුනත් මෙතුවක් බිහිවු දක්ෂතම ගායිකාව ඩ්‍රිම් ස්ටාර් වේදිකාවෙ ❤
@nishikaprinci2170
@nishikaprinci2170 Жыл бұрын
කියන්න වචන නෑ, amazing ❤ Good luck නුවන්ධිකා ❤
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
ඇත්තමයි නේ. කියන්න වචන නෑ.
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 5 ай бұрын
Awesome..obviously..
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
හරිම ලස්සනයි නුවන්දිකා. ඔබගේ උගත්කමත් එක්ක එකතුවුන ඔබගේ හැකියාව අඩුවක් නැතුව පිහිටා තියනවා. ඉදිරියටම යන්න සුබ පැතුම්.
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
බලාපොරොත්තු වෙන් සිටි වැඩසටහනක්.....💗💗💗💗💗
@anandadasanayake8087
@anandadasanayake8087 Жыл бұрын
❤️❤️❤️🙏 භාවනාවක්වන් ආදරණීය ගි නාදය එක්කළ දියණියට සුබ පැතුම් ❤️🙏
@freetube77
@freetube77 Жыл бұрын
අම්මා සදකි....... සින්දුව අහලා මටත් ඇඩුනා. ඔයාගේ කටහඩත් එක්ක ඒක පුදුම විදිහට හිතට වැදුනා. තාත්තා ජීවතුන් අතර නැති නිසා තවත් දැනුනා......
@KasunSanjeewa-tw7qy
@KasunSanjeewa-tw7qy 5 ай бұрын
Matath
@harshaweerasooriya3848
@harshaweerasooriya3848 Жыл бұрын
ඉතාමත් සුන්දර වැඩසටහනක්. ලස්සන සිංදු ටිකක් හරිම මිහිරට ඇහුවා ගොඩාක් කාලෙකින්. නුවන්දිකා ඔබට සුභ අනාගතයකට සුභ පතනවා. ඒ වගේම කැලුම් ශිුමාල් මහතාණෙනි ඔබතුමාටත් මෙවන් සුන්දර වැඩසටහන් තවතවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා 💐💐
@punyalakshmi5454
@punyalakshmi5454 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන වොයිස් එක ❤🌹💕
@dineththiwanka9571
@dineththiwanka9571 Жыл бұрын
හරිම ආදරණීයයි 🍃❤️ තෙරුවන් සරනයි අක්කේ..! ❤️
@MadhaviKay-ez5wt
@MadhaviKay-ez5wt Жыл бұрын
හරිම ලස්සනයි නුවන්දිකා... සුබ පැතුම් ❤️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
කාලෙකට පස්සේ හොන්ද ගීත ටිකක් ඇහැව්වා .මා නොවන මා කැලුම් මෙහෙය වෙන ආකාරය විෂිස්ටයි .🙏🙏🙏UK අපි
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Nuwandika what a wonderful voice beautiful ❤❤
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Thx very much bro kalum and duuu nuwandika I say you God 🙏 bless you
@srinathnuwan5800
@srinathnuwan5800 11 ай бұрын
නොදන්න කෙනෙක් ගේ සිංදු ටිකක් ඇහුවා කවදාවත් දැකලා නැති අහලා නැති ලස්සන රූපයක් ලස්සනම හඩක් මම ආසම ගීතයක් ඔබේ සිනාලග නෙතු නැවතුනුදා වගේම මලක් උනේ ඇයි ඔබ මට ...නැවත නැවත දකින්න අහන්න ඔබව ලැබේයි කියලා හිතෙනවා 🙏 සුබ ම සුබ අනාගතයක් ලස්සනට ජිවත් වේන්ඩ ලැබේවා 😍
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
My favorite female voice Very soothing n beautiful God bless you Duwa.
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc Жыл бұрын
Excellent ... brilliant ... loving voice god luck daughter
@wijenayakawijenayaka3640
@wijenayakawijenayaka3640 5 ай бұрын
...........
@maheshasenanayake6013
@maheshasenanayake6013 Жыл бұрын
සීනූ හඬක් වගේ කටහඬක් ❤
@geethsuranga1617
@geethsuranga1617 Жыл бұрын
Season තුනෙම මා නැරඹු හොඳම episode එක 💙 ඇයගෙ හඬ භාවනාවක් 🤝👍
@user-fq2tu3rc5f
@user-fq2tu3rc5f Жыл бұрын
කටහඩට ගැලපෙන music ❤❤❤❤
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Nuwandika. Your singing is like a meditation and even when you talk really very sweet. Your look is so innocent and beautiful beautiful. Today you are in the good place specially after Derana dream star star 🌟. I am so happy for you. I wish you good luck for your marriage life and also wish you good health and all the happiness in your life. God bless you Nuwandika duwa 🎉🎉🎉🎉
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
☘️ දෙවියන් විසින් දුන් හඩ සහ රුවක් . මම තෝරන මගේ ලෝකෙ Drimstar . ප්‍රසංග වේදිකාවට එන්න අදහසක් නැද්ද ? කවදාහරි ‍සෂිකා නිසංසලා වගෙ වෙනවාමයි . ඔය නිහතමානිබව අව්‍යාජබව හැමදාම තියාගන්න . කැලුම් මහත්මා වැඩසටහන් මෙහෙයවන ව්දිහිය බලන්න මම හරි ආසයි .💙☘️🌹👍🙏
@chinthakawarawita1573
@chinthakawarawita1573 Жыл бұрын
හදවතට දැනුන කටහඬක් නුවන්ධිකා නැගණිය. කැළුම් සොයුරාගේ පූරක හඬින්. ගයන්ත ප්‍රමුඛ downtown මගින් වර්ණවත් වූ රාත්‍රියක් ලැබීමත් මහත් භාග්‍යයක්‌
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
ආපහු ලියන්න හිතුනා ඔයාගේ බිදී විසිරුණු .ගීතය .ගායනා කරන්නකෝ නුවන්දිකා ඒ සිංදුව හරිම ලස්සනයි
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
ආසම කටහඩක් නුවන්දිකා ඔයා අපේ රටට මැනිකක් දෙරණ ට හැමදාම වගේ ස්තූතියි මේවගේ දක්ෂ අය ලෝකෙට බිහි කලාට
@lvsnperera
@lvsnperera Жыл бұрын
කාලෙක ඉඳලා එයි කියා බලාගෙන හිටපු කෙනෙක් තමයි නුවන්දිකා...ගායනය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ ඉතින් .සුපිරි ....thanks දෙරණ❤❤❤
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 Жыл бұрын
Nuwandika, you are an example of a well brought up child for the others with a lovely voice and a happy, beautiful face ! Theruwan saranai! May you be blessed to stay this way forever! ❤
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
අහන්න ආසම සිංදු ටිකක් නුවන්දිකා ගෙ හඩින් අහන්න ලැබුනා... සෑහෙන කාලෙකට අහ අහ රස විදින්න පුලුවන්... කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සිංදුව කොතනක හෝ කියයි කියලා බලන් ඉන්නවා.....
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සනයි ....ලස්සන සිංදු ටිකක් ඇහුවා ලස්සන කටහඩින්...ලස්සන ගායිකාව විසින්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
🎉💓🎉💓🎉 නුවන්දිකා කියන්නේ මලක් ම තමයි 🎉💓🎉💓🎉 ඔයා ගොඩක් දක්ෂ ලස්සන දරුවෙක් 🎉💓🎉💓🎉 ඔයා වගේ දරුවෙක් ලබන්න 🎉💓🎉💓🎉 ඔයාගෙ දෙමව්පියෝ මොනතරම් පිං වන්තද🎉💓🎉💓🎉 මමත් දුවට sms ගහපු කෙනෙක් 🎉💓🎉💓🎉 මම ඉස්සර නන්දා මලනී🎉, නීලා වික්‍රමසිංහ 🎉 සුජාතා අත්තනායක 🎉 ඇන්ජලින් ගුනතිලක්🎉 ලතා වල්පොල 🎉 දීපිකා ප්‍රියදර්ශනී 🎉 ඒ වගේ ගොඩක් ගායිවො සිංදු කියන කොට 🎉 මම ඒ මූනවල් දිහා හොඳට බලාගෙන ඉන්නෙ 🎉 ඒ වෙලාවට එ මූනෙ තියන 🎉🎉 ලස්සන දිහා නුවන්දිකා දුවත් එහෙමම තමයි 🎉 දුව කතා කරන කොට ඔය මූනෙ එන හුරතලේට මමත් ගොඩක් ආසයි 🎉💓🎉💓🎉 ඒ මූුන දිහා මමත් බලාගෙන ඉන්නකොට 🎉💓🎉💓🎉 ඒ මූුන හරිම හැඟුම්බරයි🎉 💓 හරිම ලස්සන දරුවෙක් 🎉💓🎉💓🎉 තෙරුවන් සරනයි💖💖💖 ඔයාටත් පව්ලේ සියලු දෙනාටත් 🎉💓🎉💓🎉
@minusenarathna8699
@minusenarathna8699 Жыл бұрын
Nuwandhika akk me prgramme ekt enkn bln hitiye❤❤❤
@francisperera6860
@francisperera6860 Жыл бұрын
ඉතාමත් ලස්සනයි ඔබෙ කටහඩ මරෙ මරු
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg Жыл бұрын
Aththtama soo talanted Good luck 💐💐💐
@thulashijayasekara4019
@thulashijayasekara4019 Жыл бұрын
නුවා අක්කි.....❤❤❤❤ හැමදාමත් වගේ ඉතිං අපේ සප්ත ස්වර ගැලපුම.....ලස්සනයි අක්කා...❤😘
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
මගේ ආසම කටහඬ ක් ඉදියටම යන්න අද ගීත ට්ක හරිම රසයි ගොඩක් ආදරෙයි ❤❤❤
@basnayakasumana5479
@basnayakasumana5479 Жыл бұрын
So sweet my heart So proud of you love. Adarai hadawathin nangi 😘😘😘❤❤❤🙏🙏🙏
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 Жыл бұрын
Good Luck Sister...!!!!!!❤❤I haven't words to tell about this program. Natural and Perfect voice voice...Feel very much...Theruwan Saranai..!!!☸🙏
@renukaamarawardane9003
@renukaamarawardane9003 Жыл бұрын
@janakajayawarna7332
@janakajayawarna7332 Жыл бұрын
Excellent singing. Unbelievable voice. Always enjoyed when she sings male singer's songs. ❤❤❤❤
@kmjoran
@kmjoran Жыл бұрын
0:19
@remanikaaakaa8354
@remanikaaakaa8354 Жыл бұрын
මං ආසම කටහඬ නුවන්දිකා
@felixrajaratnam6230
@felixrajaratnam6230 Жыл бұрын
Fist time I saw you few years ago you voice Beauty This girl must be good heart beautiful intentions grateful person. I’m right 100% today you show me and others I’m old man with life experience. Great parents with beautiful mind girl Good opportunities for we all and everyone of us above you sweetheart
@nimalgunatunga961
@nimalgunatunga961 3 ай бұрын
අවන්කවම.ඔඋ.මට.කදුලු.පැන්නා මෙවාගේ.දරැවන්.බිහි.වෙන්නේ අපේ.වාසනාව බුදුසරණයි පතේ.ජයවෙිවා
@nimalgunatunga961
@nimalgunatunga961 3 ай бұрын
මෙ.කතාඅහන.කොට.අපට.හරිම ආසයි.බුදුසරණයි .දෙන්නටම
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Жыл бұрын
Absolutely gorgeous...
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 Жыл бұрын
සුපිරි කියන්න වචනනැ ඔබ දෙපලටම ❤️❤️👍👍👍
@gayankumara6888
@gayankumara6888 Жыл бұрын
Great... Voice.. And song collection.. 👏🏾👏🏾👏🏾
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
සියලුම ගීත සෘතියට ඉතා අලංකාරව ගායනා කළා.කාලෙකින් හොඳ සංගීත වැඩසටහනක් ! ස්තුතියි නුවන්දිකා
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Duwe oyage idiri anagathayata suba pathanawa.harima lassanai.kelum oyath Hari lassanata ma nowana ma karanawa.❤❤❤❤❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Lassanama mihiri hadak tiyenne harima lassanai තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
@dimutuperera9700
@dimutuperera9700 Жыл бұрын
නුවන්දිකාගෙ සියුම් ගායනයට සමහර ගීත වල පසුබිම් සංගීතය ශබ්ධය වැඩියි.... පසුබිමත් වැඩ වැඩියි...
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
නාද තමයි මේකට හරි යන්නෙම.....
@mgwkumarakumara7303
@mgwkumarakumara7303 11 ай бұрын
ඉවුරු තලා...
@jayaweera9360
@jayaweera9360 4 ай бұрын
ගායනයත් දියුණු කර ගත යුතු
@oldshowsb418
@oldshowsb418 8 ай бұрын
මෑතක සුපිරි තරු අතර මිහිරිම කටහඬක් තියෙන ගායිකාවක් නුවන්ධිකා. ගයන ඕනම ගීතයක් අහන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් සුභ පතනවා
@nilukasandamali1458
@nilukasandamali1458 Жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනට ගායනා කරනවා. ටී එම් ජයරත්න මහත්මයාගෙ සිතින් මා නොසැලී හිඳිද්දී කියන ගීතය නුවන්දිකාගෙ හඬින් අහන්න ආසයි ❤️❤️
@chamee7152
@chamee7152 Жыл бұрын
කැළුම් අයියා නියමයි.හොඳ තේරීමක්.ලංකාවෙ අනාගතය .වාසනාවන්ත දියනියක්.
@sahanseney134
@sahanseney134 Жыл бұрын
world glows a little brighter whenever she sings
@felixrajaratnam6230
@felixrajaratnam6230 Жыл бұрын
Fist song great , good intention and good job silver music
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Жыл бұрын
ආසාවෙන් බැලුවා. ඇහුවා .ස්තුති
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Niyami,athivisistai puthe . Theruwan sarani. ❤❤🎉.
@diniduthiwanka8836
@diniduthiwanka8836 Жыл бұрын
Voice queen❤😍💐💐💐❤️❤️❤️❤️❤️❤️
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
ලස්සන ගීත ටිකක් තෝරගෙන තියෙනවා 💞
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ගොඩාක් සුන්දර යුවතිය ක් වගෙ.ම මිහිරි හඬක් ඔබට යහපතක් ම වේවා 🎉❤❤ නිවේදක තුමා ඔබට දීර්ඝ ආයු වේවා 🎉
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
ඔබ ගොඩක් හොඳ දක්ෂ කෙනෙක්. ලස්සන නිර්මාණ ටිකක් හදා ගෙන එළියට එන්න. අපි ඔයාව ඉදිරියට යවන්නම්. 🌸🌸❤️🌸🌸
@AkilamAdusanka27
@AkilamAdusanka27 Жыл бұрын
Marvelous Nuwandika, your voice is a meditation ❤
@Prabuunikelsha
@Prabuunikelsha Жыл бұрын
Wow. හරි ලස්සන තෝරා ගැනීමක්
@kumudinieamarasinghe230
@kumudinieamarasinghe230 Жыл бұрын
Wow, excellent 👌👏👏👏
@udararoshan2875
@udararoshan2875 Жыл бұрын
ලස්සනයී අද වැඩේ❤
@sandeepaudawalawwa4966
@sandeepaudawalawwa4966 Жыл бұрын
Such a talented singer 👌👌
@kumaradesilva4230
@kumaradesilva4230 Жыл бұрын
very powefull voice, we have got another sujatha attanayaka,the speciality at the moment in Nuwandika is she is not a commercial product. getting sold in many programmes& musical shows
@UttimawadupriyamalsuchendraJay
@UttimawadupriyamalsuchendraJay Жыл бұрын
All the best your family life and wishing you a brighter future.🎉🎉🎉🎉🎉🎉
@kasunariyarathna
@kasunariyarathna Жыл бұрын
Her beauty, a canvas, painted with grace, Her voice, a melody, my heart’s sacred space. Elder she may be, yet my heart takes flight, Drawn to her radiance, like stars in the night ❤❤
@upulliyanage5982
@upulliyanage5982 Жыл бұрын
සොදුරු පින්බර රුවැත්තිය.භාවනාවක් වැනි මියුරු කට හඩක්.ඔබට ජයෙන් ජය පතමි.❤️
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
ලස්සන දූගේ ලස්සන කටහඩ
@markpeirs1953
@markpeirs1953 Жыл бұрын
Fantastic singing..you are the star..
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 Жыл бұрын
මම කැමතිම ගායිකාවක් සහ කැමතිම නිවේදකයා ඔබ දෙපලටම ජය වේවා යහපතම උදාවෙවා
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
මගෙත්....💗💗
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
🎉ස්තූතියි කැළුම් මහතාණෙනි හැමදාම ත් ඔබ ලස්සනට වැඩසටහන මෙහෙයවනව අහන් ඉන්න ආස හිතෙන විදියට...ආසම කටහඩක්👌 නුවන්ධිකා සොයුරිය ට දීර්ඝායු 🎉🎉
@sujeewasumangali669
@sujeewasumangali669 Жыл бұрын
හරිම ලස්සනයි මම ගොඩාක් ආදරේ කරන කේනේක් ඔයා මගේ උණුසුම් සුබපැතුම්. ❤❤❤
@rasadariindrachapathatahew8966
@rasadariindrachapathatahew8966 Жыл бұрын
I watched the whole program. What a soothing voice you have. Keep it up ❤🎉
@chinthakaananda4220
@chinthakaananda4220 Жыл бұрын
Nuwandika God bless doughtier ❤ superb
@anususa2004
@anususa2004 Жыл бұрын
she is my best singer, patta, , pussu hedenawa, all the best kelle
@geethasinhara1414
@geethasinhara1414 Жыл бұрын
Beautiful sweet voice puthe.Oyata budu saranai ❤
@chamarimadushani8273
@chamarimadushani8273 Жыл бұрын
Excellent ❤️❤️❤️❤️❤️
@kanishkaudamadura2145
@kanishkaudamadura2145 Жыл бұрын
Wonderful singing.. we were wanting u in this programme
@slwenura
@slwenura Жыл бұрын
මේවගේ වැඩසටහනකට එනකම් බලාගෙන හිටියෙ. ඒ කටහඩ වෙනමම ලෙවල් එකක්.
@maheshhemanthajayabandu9325
@maheshhemanthajayabandu9325 Жыл бұрын
Nice Voice, Good Luck to you
@jeromesteve349
@jeromesteve349 Жыл бұрын
Sweetness and beautiful was 100% program was super for hours could listen Best of Wishes
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
නුවන්ධිකා ❤❤❤❤❤
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
දේරණ හෝයාගත් මැණිකක් ❤ අදනම් භාවනාවක් ❤️💐💐💐
@swarnasilva1100
@swarnasilva1100 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ සුබ පැතුම් පුතේ
@leelakumarage3940
@leelakumarage3940 Жыл бұрын
Great Voice.May triple jem bless you puthe
@dhammikaherath4189
@dhammikaherath4189 Жыл бұрын
🎉 well said
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
Nice week Nuwandika ❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
Great voice ♥️
@praveengunarathna9956
@praveengunarathna9956 Жыл бұрын
Mm asa gaikawk asama voice ekk asa dream stars kenek 🎉❤😊 hrima lssna nihtamani kenek nuwandika 😊😊❤ iuru thala mm asama song ekk ek tama mm otnin asama 🎉🎉🎉
@rohiniliyanage2660
@rohiniliyanage2660 Жыл бұрын
Thank you for sharing your beautiful gift of singing. We watched the whole programme and happy to say it was superb. Looking forward to your next programme. All the best.
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
දක්ෂයි ඔබ. සුභ පැතුම් . ඔබට ජය..🙏👌
@sagarasanjeewasenarathpath5017
@sagarasanjeewasenarathpath5017 Жыл бұрын
Mawalase nuwandeka I Love ollwes.❤
@ariyadasamanamperi4636
@ariyadasamanamperi4636 Жыл бұрын
Excellent daughter.
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
ආදරනීයයි .. ලස්සනයි
@devikajayasekara2622
@devikajayasekara2622 Жыл бұрын
රත්තරන් හඩට තෙරුවන් සරනයි දුවේ
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
ලස්සනයි වෙනද වගේම❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
මාරම ලස්සන කටහඩක්.. මාරම ලස්සන රූපයක්.. අහගෙන බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්.. ❤️😍
@anushimakuruppuge
@anushimakuruppuge Жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි ගායිකාවක්...😍❤️❤️
Santhana Susum | Suneera Sumanga Live | Sarasawi Uyana  |Kelaniya University
6:04
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Ma Nowana Mama with Umaria Sinhawansa ( 09-09-2016 )
1:11:26
TV Derana
Рет қаралды 969 М.
Music Vibes Program 06 | Nuwandhika Senarathne
48:43
MMC TV USA
Рет қаралды 24 М.
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 942 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН