Ma Nowana Mama (මා නොවන මම) with Pavan Mallawarachchi | 12th January 2024 | TV Derana

  Рет қаралды 84,964

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 212
@hansigamage4454
@hansigamage4454 10 ай бұрын
හරිම ලස්සනයි පවන්...❤ නව පරම්පරාවෙ මං දැකපු නිහතමානීම මුනුබුරා...❤ හැසිරීම ,කතාකරන විදිය හරිම ලස්සනයි .
@nadeekasusanthi7421
@nadeekasusanthi7421 11 ай бұрын
මම ආසම ගායකයෙක්., වෙලාවකට සීයාගෙ හඩත්, වෙලාවකට පියාගේ හඩත් ඇසෙනවා.ඉතිං ඔබට සුබ පැතුම් .. ආදරෙයි .
@sooriyacreations5509
@sooriyacreations5509 11 ай бұрын
තුන් පරපුරම එකසේ අප සැනසුවා....හැබෑම දක්ෂයින්...වාසනාවේවා.!!!
@sarathkumara2656
@sarathkumara2656 11 ай бұрын
පුතේ ඔයා හදවතට දැනෙන්න සියලුම සින්දු ටික ගායනා කලා.මගේ තවමත් හදවතේ ගායකයා ඔයාගේ සීයා මල්ටන්මල්වාරච්චි මහත්තයා. පුතේ ජයෙන් ජය.
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 11 ай бұрын
හිත නිවන සංවර හඩක් හරිම ලස්සනයි.ඔහුගේ නිහතමානීකමත් අබරණයක් බැබැලෙන්න ජයගන්න ❤❤
@maheshasenanayake6013
@maheshasenanayake6013 11 ай бұрын
පවන් මම මුලින්ම දැක්ෙක් UK වල තිබු ප්‍රසංගයකදි. එයට තව ප්‍රවින ගායික ගායකන් සහාභාගිවුනා. ඒත් තරැණගායෙකු විදිවට පවන් මුලු ප්‍රසංගයම ආලොක කලා. ඒක අනිවාර්යයෙයන්ම අවිවාදයෙන් කියන්න ඕන. පවන්ට තිබු ඉල්ලම සහාප්‍රතිචාරය ඉකාමත් ඉහලයි. ඔහු හැබැම entertainer කෙනෙක්. ඔහු සභාව හරි විදියට balance කරගෙන හැසුරැවා. පවන් ගේ කටහඩ 100% මිලිටන් ගේ වගේ. ඉතාමත් ප්‍රියමනාම දක්ෂ තරැණයෙක්. ඔබට ජයෙන් ජය! ස්තුතියි ඔහුව ගෙන්වුුවාට 👍
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 11 ай бұрын
පිරිසිදුම , පැහැදිලිම , ලස්සනම කටහඬක්. ❤ Wish you all the best in everything you do. 🌸🌸🌸🌸
@manjulapriydarshani8718
@manjulapriydarshani8718 11 ай бұрын
ඉතාමත් ආසාවෙන් නරඹන වැඩසටහනක්..... මා නොවන මම" ඇත්තටම කැලුම් ශ්‍රීමාල් මහතා හරිම ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා. මිල්ටන් මල්ලවආරච්චි මහතා කියන්නේ අපේ පවුලේ හිතවත් පුද්ගලයෙක්. මගේ පියාගේ ( ජයතිස්ස හෙට්ටිආරච්චි ) දකුණු අත වගේ. එතරම්ම සමීප කෙනෙක්. මගේ පියාව මතක් කලාට ඔබ දෙපළට ගොඩාක්ම පිං.🙏 පවන් ඔබට ජයෙන් ජයම වේවා! ඔබට හොඳ හැකියාවක් තියනවා. වැඩ සටහන දිගටම කරගැනීමට කැලුම් මහතාට ශක්තිය ධෛර්යය ලැබේවා!
@senadhithhettiarachchi8324
@senadhithhettiarachchi8324 11 ай бұрын
මා නොවන මා වැඩසටහන පැමිණි සොදුරුම පුද්ගලයා ❤
@දේශාටන
@දේශාටන 11 ай бұрын
අපේ තැන, අපේකම, සමග ඉන්න, ...නිහතමානි කොල්ලෙක්,... ජයවේවා,...පවන්,.......
@chandilayanal798
@chandilayanal798 11 ай бұрын
🇨🇾🌷
@niranjalawijekoon1747
@niranjalawijekoon1747 11 ай бұрын
හරිම දක්ශ පුතෙක් .ඒ වගේම හැමදේම දැනුවත් .තරුවක් වගේ හැමදාම බැබලේන්න පතනවා.සීයගේ හඩ නැවත අහන්න ලැබීම භග්‍යක් .ඔහු මිය ගියා කියලා අහන්න ලැබුනාහම ඉබේම කදුලු හැලුනේ දවස් ගානක් .ඔහු ජාතික සම්පතක් කියලා ඔහු සිතුවාද මන්දා.ජාතියම හඩවලා ඔහු නිහඬ උනා .
@NJay380
@NJay380 11 ай бұрын
පවන් මල්ලි..මේ කටහඬින් වෙනත් ගීත ගයද්දි මාර ලස්සනයි..❤❤❤
@sprodrigo146
@sprodrigo146 11 ай бұрын
මට නම් වෙන අයගේ ගීතත් මිල්ටන් මල්ලවාරච්චිගෙ ගීත වගේ ඇහුනේ.
@NJay380
@NJay380 11 ай бұрын
@@sprodrigo146 ඔව් ඇත්තටම එහෙම දෙයක් තියනවා තමයි..
@geethanjaliperera8452
@geethanjaliperera8452 11 ай бұрын
කැලුම් ලස්සනට programme එක මෙහෙයවනවා. බුද්ධිමත් සහ වැදගත් දේවල් ප්‍රේක්ෂකයන්ට කියලා දෙනවා. වැදගත් වැඩසටහන් බලන්න කැමති අයට හරිම හොඳ වැඩසටහනක්. ගේන artists ලත් හොඳයි. දිගටම standard එක maintain කරන්න.
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
තෝරා ගත් සියලුම ගීත වලට , වෙනස් රසයක් ලබා දෙමින් , පැය 2 කට ආසන්න කාලයක් මිහිරි හඬින් , සංවර හඬින් අසන්නට ලැබුණා . සුන්දර ගීතමය රාත්‍රියක් වුණා . සුභ අනාගතයක් පවන් පුතාට. 👍🌹👍🌹👍🌹
@mohommedirfan7658
@mohommedirfan7658 9 ай бұрын
ලස්සනයි කැලුම් වැඩ සටහන කරනව .ගොඩාක් කාලෙට පස්සෙ අද තමා අහම්බෙන් දැක්කෙ මල්ලවආරච්චි පරම්පරාවෙන් කෙනෙක් ..කෙසේවෙතත් අහන්න පුළුවන් විදියට කොල්ල ගායනා කරනව. ඒක තමා වැදගත් ❤ පුතේ යන්න ඉදිරියට ..අශීර්වාද කරනව ..👍💐
@හීමා1299
@හීමා1299 11 ай бұрын
හරි ම පිළිවෙලයි....සාර්ථකත්වයක රහස පිරිසිදු කම,, සහා.පිළිවෙල... සුභම සුභ ආනාගතයක් වේවා !!!උතුම් තිසරණ සරණයි ඔබට .💗🙏
@chandimanayana5484
@chandimanayana5484 11 ай бұрын
මේක නම් හාස්කමක් ඒ වොයිස් එකමයි ඇස් දෙක පියාගෙන ඇසුවොත් හිතෙන්නෙම මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගායනා කරනවා කියලා ❤❤❤❤❤❤❤❤❤
@neelamanieperera8778
@neelamanieperera8778 11 ай бұрын
පවන් පුතා, සීයාට, තාත්තට වගේම ඔයාටත් ආදරෙයි.හැමදෙයක්ම සාර්ථක වේවා ❤️
@thilakwasanthahewage6734
@thilakwasanthahewage6734 11 ай бұрын
මම පාසල් යන කාලෙ මි/මල්ලවාරචිචි මහත්මයගෙ සින්දු කිවිව ඇහුව, ඒ ආදරෙන් අහපු හඩ ඔබෙනුත් ඇහෙනව, හරිම අපූරැයි.
@A.D.C477
@A.D.C477 10 ай бұрын
වෙන රටක ජීවත් උනත් සිංහල කතා කරනවා ලස්සනට..ඒකට අපේ නිළියෝ 😂 අප්පිරියයි..රටක ඉන්න මෙලෝ රහක් නැති එකෙක් බැදගෙන විංග්ලිශ් කරන් ලයිෆ් එකම..මැරිලා ඉපදිලා වගේ 😂..හරිම ආඩම්බරයි පවන් වගේ දරුවෝ ගැන..ඒ පරම්පරාවටම විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් ආඩම්බරයි ❤😊..ජයෙන් ජයම වේවා 🌻👏 තෙරුවණ් සරණයි 👏🌻
@gihanproduction2228
@gihanproduction2228 11 ай бұрын
මුනුපුරු පරපුරේ මම දැකපු නිහතමානීම මුනුපුරා පවන්...ජයවේවා
@janakaahukorala6253
@janakaahukorala6253 11 ай бұрын
පවන් පුතා ඔබට ඔබ ලොකු ගායකයෙක් නොවුනාට අපට ඔබ සුවිසල් ගායකයෙක් ආදරණීය මිල්ටන් මල්ලවාරච්‍චි ගායකයානන් සෑම දාම ජීවමානයි කියලා හිතන්න ඔබ අපට ලබාදෙන මේ‍ මෙහෙවරට කොහොම ස්තූති කරන්නද නිහතමානී පුත්‍ර රත්නය ඔබට ජය ෴දයාබර කැළුම්‍ ඔබටත් බෙහෙවින් ස්තුතියි 👍
@AnjaniPerera-ee7lx
@AnjaniPerera-ee7lx 11 ай бұрын
පුතේ ඔයාගේ අනාගත රාජකාරි කටයුතු කරන ගමන් සීයාගේ සිංදු කියන එක නවත්තන්න එපා.ඔයාට තෙරුවන් සරණයි පුතේ !!අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා !!!!
@anuradhawaduge4496
@anuradhawaduge4496 11 ай бұрын
පවන් මල්ලී ඔයාගෙ කටහඩ ඉතා විශිෂ්ඨයි. සීයාගෙ සිංදු ටික අප අතරට නැවත ගේන්නට මුණුපුරා සිටිනවා. අද ඔඹ ගැයූ සිංදු ට්ක අපුරුවට ගායනා කළා. ඔඹේම විදියට ඔඹට සරිලන විදියට කීවා
@charith_tunes
@charith_tunes 11 ай бұрын
මේ Industry එකේ සීයා වගේම නමක් සටහන් කරන්නට පවන් අයියාට වාසනාව ශක්තිය ලැබේවා කියා පතමි! ♥️
@මධුෂානි321
@මධුෂානි321 11 ай бұрын
අදත් ලස්සනයි මේ වැඩ සටහන නොවරදවා බලනවා කුවේට් වල ඉදන් මම ජය වේවා කෑලුම් මහත්මයා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි
@NandaDayanantha
@NandaDayanantha 11 ай бұрын
පවන්, සියලුම ගීත අපූරු වට ගයනවා.
@shamalieswarnalatha-univer4548
@shamalieswarnalatha-univer4548 11 ай бұрын
Pawan, you have done very well. You've sung those songs beautifully. And that song ' බිදුනු කලට අමතක කල නොහැකි නම් සිතින්.." superb.
@tuangreasy7387
@tuangreasy7387 11 ай бұрын
මගේ හදවතේ ❤❤තවමත් පියතම ගායකයා මිල්ටන් මල්ලවආරව්ව් good luck putha ❤❤❤ God bless you dear ❤❤❤❤
@buddhikacabral8833
@buddhikacabral8833 11 ай бұрын
Maath❤❤❤❤
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 11 ай бұрын
හිත අතීතයට ගියා මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ අහිංසක ගායකයෙක් මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර ගීතය ඉතා රසවත් එම ගීතය ඇසෙන විට ඇසට කදුළු එනවා ස්තූතියි පවන් පුතා ආදරෙයි හැමදාමත්❤බුදු සරණයි🙏🙏
@jivalambert8476
@jivalambert8476 11 ай бұрын
පවන් මල්ලී ඔයාගෙ කටහඩ ඉතා විශිෂ්ඨයි. සීයාගෙ සිංදු ටික අප අතරට නැවත ගේන්නට මුණුපුරා සිටිනවා. අද ඔඹ ගැයූ සිංදු ට්ක අපුරුවට ගායනා කළා. ඔඹේම විදියට ඔඹට සරිලන විදියට කීවා. ඉස්තුති.
@subashimandakini__1
@subashimandakini__1 10 ай бұрын
හරිම ලස්සනයි . වික්ට රත්නායකයන්ගේ අහිමි වුණත් නුඹ ලදේ මට හඩන්න අවසර නෑ ගීතය ඔබේ හඩින්..
@indikaweeratunga1849
@indikaweeratunga1849 11 ай бұрын
ඉතාමත් හරවත් පදරචනයන්ගෙන් යුතු ගීත තෝරාගෙන පැය දෙකකට ආසන්න කාලයක් මා නොවන මම වැඩ සටහනට සහභාගී වී අලංකාර ලෙස ගීත ගායනය කර අපව සනසාලු ඔබට ස්තුතියි. ඔබගේ ඉදිරි සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍❤️😊 ඒ වගේම මේ වැඩසටහන ඉතාමත් අලංකාරව අපට අතරට ගෙන එමින් කටයුතු කරන කැලුම් සහෝදරයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා 👍❤️😊
@sandyawariyapperuma5736
@sandyawariyapperuma5736 11 ай бұрын
Really beautiful Pawan your singing and your humble performance! Heart touching voice just as your grandfather’s. God bless you son & May your future plans come true!
@mihindunirasha8538
@mihindunirasha8538 10 ай бұрын
හරිම ලස්සනයි පවන් සින්දු ටික සුබ අනාගතයක් ඔයාට ❤
@ThiliniSamurdhika
@ThiliniSamurdhika 11 ай бұрын
අන්න ඒකයි පුතkuge හොඳ ගතිය .පවන් obata suba anagathyak.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
ලස්සනට ගායනා කලා . මිල්ටන් මල්ල්ව ආරච්චි විශිෂ්ඨ ගායකයා ගේ මට්ටමට ඉතා උනන්දුවෙන් අභ්‍යාසයේ යෙදුනහොත් පවන්ට යා හැකියි අප විස්වාස කරනවා ❤🙏
@pesandigamage5240
@pesandigamage5240 11 ай бұрын
Ethama ලස්සනයි පවන් මල්ලි ඔබට ජය සතුට samadaa ❤❤ Theruwan Saranai ❤❤
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld Ай бұрын
ජයවේවා පුතේ ඔයාගේ වැඩිහිටි යනට ගරු කිරීම හරිම සතුටින් බැලුවේ ❤ආදරේ පුතේ මිල්ටන් ගේ සින්දු වලෙන් අපිට බොහොම සතුටින් ජවත් උන ආදරේ පුතේ තාත්තා අම්මා එක්ක සතුටින් ඉන්න ලැබේවා ❤️😍
@ranjanmcosta366
@ranjanmcosta366 5 ай бұрын
තවත් මා දුටු වැදගත් දෙය තමයි පවන් පූතා ඔහු වැඩිහිටියන්හට ඉතාමත් ඉහළින් ගුරුකොට කථා කිරීම ස්තූතියි
@lifewiththusha55
@lifewiththusha55 11 ай бұрын
ලංකාවේ පොප් සංගීතයේ legend කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ ...කියපු සංදු ඔක්කොම ජනකාන්ත වුණා ...💪
@kumariperera6101
@kumariperera6101 11 ай бұрын
well done heart touching voice
@nipunamaliga8607
@nipunamaliga8607 11 ай бұрын
සැබෑ දක්ෂයෙක්… නියම රසක් සහ තෝරා ගැනීමක්… සුභ අනාගතයක්
@violetpathirana509
@violetpathirana509 11 ай бұрын
Reincarnation of Milton Mallawarachchi, no doubt about it. I still remember you singing with Anjalin on the other day. "Sanda thanivelaa" very impressive!!! All the best putha.
@nalanirajapaksha806
@nalanirajapaksha806 9 ай бұрын
Me too thought it about reincarnation of milton♥️♥️♥️♥️
@drobshidrubshi4436
@drobshidrubshi4436 11 ай бұрын
වින්ද ගීත තත් එහෙමයි.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 11 ай бұрын
හරිම ලස්සනයි සුබ පැතුමි පිරිනමමි❤️
@SarojaniwaligamaWaligama
@SarojaniwaligamaWaligama 11 ай бұрын
Theruwan saranai Pawan harima lassanai oyage voice eka❤❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
Pawan.,👍ape..athitha..mathaka sundara..thanakata aran giya .. puthe ❤️👍😀 all the best 💐👏
@sameeradilhara9833
@sameeradilhara9833 11 ай бұрын
Patta ❤❤ adareiiii pawan. Lassanata kiuwa. Kuhakayooo onataram innawa jaya wewa budusaranai. Best of luck ❤❤❤❤
@ranjanmcosta366
@ranjanmcosta366 5 ай бұрын
ඔබට ස්තුතියි කැලුම් සොහොයුරා ඔබ ඉන්න තැන හරිම සොඳුරුයි ඉතිං අපි හරියටම වාසනා වසන්තයයි මන්ද ඒ පුරාවුර්ථය මිල්ටන් මල්ලවාරච්චි නැමැති නොමැරෙන ආදරය පරම්පරා 3 ක් විදින්න ලැබිම පවන්පුතා ඔබට ස්තුතියි
@ayomaanthony417
@ayomaanthony417 11 ай бұрын
Jaya wewaa Malli...oya harima adara neeyai...❤Saha pin wantha puthek...Jaya wewa. Hadawathinma suba pathanawa....obage demapiyan pinwanthai....teruwan saranai!!!
@sarathakumara2778
@sarathakumara2778 11 ай бұрын
අදනමි හරි ම රසවත් ❤❤❤❤❤❤❤❤
@chaturangaindika8501
@chaturangaindika8501 11 ай бұрын
කොරින් අල්මේදා එක වැඩසටහනක කියනවා එයා කැමතිම ගායකයා මිල්ටන් මල්ලව ආරච්චි මහත්තයා කියලා.. සදා අමරණීය චරිත... ❤❤❤
@golearnlk
@golearnlk 11 ай бұрын
නිහතමානි කොල්ලෙක්,... ජයවේවා...
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 10 ай бұрын
හරිම ලස්සනයි .❤ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ කට හඩම තමයි .
@AiraRajakaruna
@AiraRajakaruna 10 ай бұрын
Harima lassani. Bidunu puma song eka nam kiyanna wachana ne e tharam lassanata oya kiwwa. God's blessings always with you
@anushajayawardana9493
@anushajayawardana9493 7 ай бұрын
පුතේ ඔබට ජයෙන් ජය!!!!!! බුදු සරණයි
@SanjeewaniRoshanthi
@SanjeewaniRoshanthi 9 ай бұрын
ඔබ වැනි පුතෙක් ලැබූ දෙමව්පියන ඉතා වාසනාවන්ත ය ❤❤
@kishankaminda3
@kishankaminda3 11 ай бұрын
beautifull voice ❤❤❤
@roshannuwara1973
@roshannuwara1973 10 ай бұрын
Just Amazing!..we have our beloved Milton's voice back! for the future.
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 11 ай бұрын
Harima lassanai sindu thoragena thiyena widiya seeyage sindu walata godaak askarana mata puthage hadin eya winda thanks
@malajayamanne781
@malajayamanne781 11 ай бұрын
ලස්සනයි. All the best.
@wijekoondharmakeerthi9766
@wijekoondharmakeerthi9766 11 ай бұрын
බුදුසරණයි .. සතුටින් ඉන්න හැමදාම
@padmakanthiasurappulige5333
@padmakanthiasurappulige5333 11 ай бұрын
Harima lassani ahagana Enna asai Budu sarani xx💐💐💐
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 7 ай бұрын
හරිම ලස්සනයි 👍
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 10 ай бұрын
Thank you very much for the beautiful singing of lovely songs, son ! Theruwan saranai ! Love to grandfather and your family! ❤
@subhashinigodagama9785
@subhashinigodagama9785 10 ай бұрын
Awesome 😍 All the best Pavan Mallawaaracjchi. Please continue with your musical journey. Fascinating program as always ❤
@Nandana-bi8re
@Nandana-bi8re 3 ай бұрын
❤ niysmsi supiri
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 4 ай бұрын
විදිකොනේ සියාගෙේ ජිවිත කතාව නෙද ❤
@ranjanmcosta366
@ranjanmcosta366 5 ай бұрын
කවුරු කොහොම කිව්වත් කැලුම් සොහොයුරා ඔබ කථා කල යුමයි මට හැගෙන අයුරුන් නමි ඔබ කලාවේ පුස්තකාලයක් බදුය ඉතිං ඔබෙන් බොහෝ දෙඇත ගැනීමට මතුපරපුරට
@januxvlog
@januxvlog 11 ай бұрын
කොල්ලා නියමයිනේ ❤❤ 🇬🇧 🇱🇰
@JudyMaleesha-mu5pn
@JudyMaleesha-mu5pn 11 ай бұрын
Beautiful voice and very much talented..
@AnuraBandara-j3j
@AnuraBandara-j3j 11 ай бұрын
Harima lassanai see ya wagemai ❤❤❤
@hershan1982
@hershan1982 7 ай бұрын
පවන්ට ආදරය නිසයි මෙ සිංදු අහන්නෙ දෙරණ නාලිකාව දකින හැම මොහොතෙම කිසිම දෙය්ක බලන්න හිතෙන්නෙ නැති නාලිකාවක් ...
@piyalgalagedara8131
@piyalgalagedara8131 11 ай бұрын
Milton mallawarachchi is a legend. Not even their son and grandson won't get close to that great human being. Unfortunately, his bad association with so-called friends contributed to his untimely death. Bloomfield ardent supporter and cricket lover. We missed him, but he left his great legacy. 🇺🇸
@kumudurajapakse1873
@kumudurajapakse1873 11 ай бұрын
Thanks Kelum…..
@CP-ix5jk
@CP-ix5jk 11 ай бұрын
Awesome 👌. Love to hear stories behind the songs from kalum ayya. You are like SL music encyclopaedia. Love your program. Great work Well done pavan. Awesome 🇦🇺
@christopheralvis2942
@christopheralvis2942 8 ай бұрын
thank you its so nice dear
@alien740
@alien740 11 ай бұрын
God bless 🎉 you son❤
@KELUM_music
@KELUM_music 11 ай бұрын
මමනම් මේ වැඩසටහන බලන්නෙ නිවේදක කැලුම් අයියගෙ රස කතා අහන්න🙏
@ChampikaNilanthi-b3n
@ChampikaNilanthi-b3n 10 ай бұрын
Miltan mallawa archchita upaharayak ma wewa. niyamai purhe ❤.
@umangadesilva756
@umangadesilva756 8 ай бұрын
Puthe api godak aadarei oyata budusaranai
@sprodrigo146
@sprodrigo146 11 ай бұрын
සැප වන් ..(පවන්) නියමයි ❤❤
@manomigamage7448
@manomigamage7448 11 ай бұрын
God bless ❤
@M.Perera
@M.Perera 11 ай бұрын
Milton M can be a proud grandpa if he lived. Pawan has a lovely voice and a Super singer.
@thusharakumari9863
@thusharakumari9863 11 ай бұрын
Wow Beautiful. ❤
@BudhdhikaPrasanna-e4n
@BudhdhikaPrasanna-e4n 5 ай бұрын
හරිම ලස්සනයි...ආසාවෙන් බැලුවෙ...ඒත් එක දෙයක් කිව යුතුයි...මිල්ටන් මල්ලවාආරච්චි ශූරීන් හින්දි තනු ගයා නෑ කියපු එක...සිතුම් පැතුම් සද ආදරේ කියන ගීතය ජනම් ජනම් කා සාත හේ කියන හිංදි තනුවෙන් නිර්මාණය උන ගීයක් ..
@nilanthipriyadarshani-j3o
@nilanthipriyadarshani-j3o 10 ай бұрын
ලස්සනයි
@upulkumarapeli4569
@upulkumarapeli4569 10 ай бұрын
All the best Pawan and thanks Kalum for the programme. I really enjoyed this.
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 10 ай бұрын
Man oya nisa putha me program eka sarin sare baluwa ,asai lassanai pitarata hityath oyage kathawa,danuma
@slavr4633
@slavr4633 11 ай бұрын
Patta voice ❤
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 10 ай бұрын
Lassanai katahada..harrima wadagath vidiyata katha kara ...antima geethayanam niyameta danuna adarei putha ....kalum sar thanks oyata eyawA genawata
@roygunewardene4637
@roygunewardene4637 11 ай бұрын
supper,Amazing❤
@SurangaGomes
@SurangaGomes 7 ай бұрын
Excellent music...
@amithavithanage2004
@amithavithanage2004 11 ай бұрын
Lovely voice
@francisperera6860
@francisperera6860 11 ай бұрын
මිල්ටන් මල්ලවරච්චි ආදරේ කළේ නවලෝක මහතාගේ දුවව.අවුරුදු 6/7ඔහු පිස්සු කෙළිය .හොඳටම බොන්න පටන් ගත්තා.මගේ හිතවතෙකි.ඉතාමත් හොඳ මනස්සයෙක්..
@supriyakarunagama3847
@supriyakarunagama3847 11 ай бұрын
Wow nice voice ❤ Wish you all the best 👍
@renukanandanie8454
@renukanandanie8454 10 ай бұрын
සුබ ම සුබ අනාගත යක්
@deepthivitharana7212
@deepthivitharana7212 11 ай бұрын
Excelant❤❤
@tinag3719
@tinag3719 11 ай бұрын
Good luck
Maa (මා) with Ruwan Hettiarachchi | 13th December 2024 | TV Derana
1:24:44
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 152 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 48 МЛН
Maa (මා) with Chandana Liyanarachchi | 01st November 2024 | TV Derana
1:26:17
Ma Nowana Mama | with Indunil Andaramanna ( 11 - 09 - 2020 )
1:23:50
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 217 М.
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 115 М.