Ma Nowana Mama (මා නොවන මම) with Roshan Pilapitiya | 31st May 2024 | TV Derana

  Рет қаралды 23,907

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 108
@nilminifernando5548
@nilminifernando5548 7 ай бұрын
නිහතමානි ආදරනියම රංගන සිල්පියෙක් ❤️🤗😘
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
හරීම ලස්සනයි .අදයි ඒ හැකියාව දැක්කෙ.ඇත්තටම සුපිරී.❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාට
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 7 ай бұрын
00:00 - Intro 10:33 - Sagara Tharanga (සාගර තරංගා) 25:27 - Oba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ) 37:17 - Unmada Sithuwam (උන්මාද සිතුවම්) 01:02:22 - Daiwayogayakin (දෛවයෝගයකින්) 01:15:14 - Sihina Lowak (සිහින ලොවක්) 01:24:13 - Udarata Niliya (උඩරට නිළිය)
@samanthavidanage2193
@samanthavidanage2193 7 ай бұрын
Niyamai niyamai Sundari ❤❤❤ kollo thunuruwan saranai
@upalichandrasinghe3649
@upalichandrasinghe3649 7 ай бұрын
නිහතමානී දක්ෂ කලා කරුවෙක්. ජයවේවා.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Ай бұрын
හගුරන්කෙත අපේ ලොකු නැන්දම්මාගේ [සංගීතාචාර්ය විමලා අබේකොන් ඉලුක්කුඹුර ]අල්ලපුගෙදර හිටියේ රෝෂන් අයියා.. මම පොඩිකලේ ඉදලා දැකලා තියෙනවා.. අපේ මල ගෙවල්වල පවා ඇවික් තියෙනවා... හැබැයි ඇසුරු කරන්න ලැබිලා නැ.... රෝෂන් අයියා නව ගීත නිර්මාණ ටිකක් කරන්න... ජය වේවා!!!! මම සංගීතඥ කපිල ඉලුක්කුඹුර.
@padmanichitra1786
@padmanichitra1786 7 ай бұрын
හරිම බුද්ධිමත් .ඒවගේම ඉවසීමෙන් උත්තර දෙනවා .
@shiromanie2259
@shiromanie2259 7 ай бұрын
පුන්චි කාලෙ ආසම කෙනෙක්. තාමත් කැමතියි ඔයාගෙ රගපෑමට.❤
@Amarasinghage.25
@Amarasinghage.25 7 ай бұрын
හොද උත්සාහයක් රොෂාන් අයියා👍👍👍❤️❤️❤️💪💪💪
@weerasingheni1464
@weerasingheni1464 7 ай бұрын
රගපාන්න වාගේ ගායනයටත් එකසේ දක්ෂයි 🎉❤ ස්තූතියි ! කලාකරුවාණෙනි
@ajithwasanthah3086
@ajithwasanthah3086 7 ай бұрын
නිහතමානී නිරහංකාර රංගන සිල්පයෙක් රෝෂාන් පිලිපිටිය නුවරට ආඩම්බරයක් ලස්සන ගැයුම් 🔥🔥🔥🌹♥️♥️
@thusithanalaka9624
@thusithanalaka9624 7 ай бұрын
කැලුම් අයියේ ඇත්තටම ඔයා හොඳට වැඩසටහන කරනවා. මම හැමදාම බලනවා . අද රොෂාන් පිලපිටිය හොඳට එයාගේ දක්ෂතා ඉදිරිපත් කරනවා. ඔහුට සුභ පතනවා. ඒ වගේම මේ වැඩසටහනට කාංචනා අනුරාධිට ආරාධනා කරන ලෙස යෝජනා කරනවා
@Rasika-89124
@Rasika-89124 7 ай бұрын
රොෂාන් පිලපිටිය කියන්නේ කන්ද උඩරට වලව්කාරයෝ . ලස්සන පවුල් ජීවිතයක් ගත කරන නිහතමානි නළුවෙක්. ❤❤
@TharangaDilshan-x9q
@TharangaDilshan-x9q 7 ай бұрын
😂 වලව් ලොකුද 😄😄😄
@MadukaJayalath
@MadukaJayalath 7 ай бұрын
වලව්ව රෝල් කරලා ගහගනිං
@priyantakumara1652
@priyantakumara1652 7 ай бұрын
කැමතිම කලාකරුවෙක්
@udararoshan2875
@udararoshan2875 7 ай бұрын
මම පොඩි කාලයේ සිට අපේ මහගෙදර අපේ මාමලා පුංචිලා රොශාන් පිලපිටිය අයියා ඉන්න කතා බලන්න ඇබ්බැහිවෙලා තිබුනා මට ඒ කාලේ කිසිම දේක තේරුමක් නෑ මම ගොඩක් පොඩියී පෙරපාසල් යන කාලේ වගේ.ඉතින් කියන්නතියෙන්නේ රොශාන් පිලපිටිය අයියා මතක් කරන අවස්තාද අප අතර මේ කාලේ පවා අනන්තව තිබේ ඒ හැම වෙලාවන්හිතීත් දැන් රගපාන ගොඩක් ඒවා බලනකොටත් මටනම් මාගේ චූටිම කාලෙට මගේ මතක අවදි කරනවා.අයියා ඔබ මටනම් අනර්ග මිනිසෙක්.ඔබ හරි නිහතමානී බව හැමදාකම එකම ලෙස දැකපු චරිතයක්.ඉදිරියටත් මම ඔබ ප්‍රිය තාවය නොඅඩුව තිබෙන කෙනෙක්මයී.අපගේ බාලකාලය සිට මේ දක්වා අපට සුන්දරව තබන්න ගත් උත්සහයන්ට හදවතින්ම සුබපතනවා.නිරෝගී දිවියක්,දීර්ඝායූ ඔනට ලැබේවා.❤❤❤❤
@Leeanne750
@Leeanne750 7 ай бұрын
අනූ ගනන් වල ඔහු පුන්චි තිරේ පෙම්වතා
@ayeshanilmini1039
@ayeshanilmini1039 7 ай бұрын
අසාවෙන්ම බලන වැඩසටහනක්‌ කව්රු ආවත් කවුරු නාවත් පැමිණි කෙනාගේ ඉදිරිපත් කිරීම සතුටින් නරබනවා ඔබටත් ගොඩක් ස්තුතියි කැලුම් මහතාණනි & dawon town band 👌👌💖💖
@nushanjalithushara9057
@nushanjalithushara9057 7 ай бұрын
ලස්සනයි කැලුම් මහතා කවදත් හොද තෝරාගැනීම් කරනව.ස්තූතියි .රොශාන්ට සුබ පැතුම් .
@PathiranaGamini
@PathiranaGamini 7 ай бұрын
Bohoma sthuthi kalum ayye oyage terimata
@kanthipkanthi9620
@kanthipkanthi9620 7 ай бұрын
@murin4754
@murin4754 7 ай бұрын
ලස්සනයි
@renukaferanad0731
@renukaferanad0731 7 ай бұрын
නිහමානි ආදරනිය කාලකරැවෙක් ලස්සන පවුලක් තියෙන්නෙ
@kayperera2498
@kayperera2498 7 ай бұрын
Ethamath adaraniya , nihathamani samadama hadawathe enna sundara kalakaruwek . ❤❤❤❤
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 7 ай бұрын
ආදරෙයි හැමදාම රොෂාන් පිලපිටිය ❤❤❤
@amilaeranga2158
@amilaeranga2158 7 ай бұрын
Akke mama baluwa rosan aiya lassanata sindu tika kiuwa ❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
එයා හරිම නිහතමානී කෙනෙක් ,බොරු ශෝ නෑ .😊
@PreethiLiyanage
@PreethiLiyanage 7 ай бұрын
හොද වැඩසටහනක්. කැලුම් කතා කරනව වැඩියි , ආරාධිත අමුත්තා ට වඩා.
@DD-nl7rv
@DD-nl7rv 7 ай бұрын
Tell me about it! Kochchara kiwwath wedak na Derana ta... Lassana Nihathamanee mechchara wedagath kalakaruwekta/minisekta katha karanna deepanko yako!!!
@youlearn4769
@youlearn4769 7 ай бұрын
one of my favourite actors. His mum was a good actress but it is a shame that we have not seen her on any TV shows.
@priyanga429
@priyanga429 7 ай бұрын
නියමායි මචං 🎉🎉🎉🎉
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
පෙනුමෙන් අපේ මල්ලි වගේ රොශාන්,ගතිගුණ වුනත් එහෙමයි පේන විදිහට ❤
@iv90b98
@iv90b98 7 ай бұрын
ලස්සනයි වැඩසටහන
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 7 ай бұрын
It's one of the best great jobs❤❤!
@smaduraliyanage880
@smaduraliyanage880 7 ай бұрын
රොෂාන් කියනවා කලා කාරයෝ සන්බන්දව centralize database එකක් නෑ කියල.. එයා ටෙලිනාට්‍ය කීයක රඟපාල තියනවද කියල ඇහුවහම එයා දන්නෙ නෑ... ඉස්සෙල්ල ඔයා ගැන database එකක් හදන්න... ඔයා ටෙලි නාට්‍ය කීයක, ච්ත්‍රපට කීයක රඟපාල තියනවද, මොනවද ලැබුන සම්මාන, මොනවද තිබුන සින්දු, කව්ද අද්‍යක්ෂවරු,...... නැත්නම් ඔබගේ වටිනා, මහන්සියෙන් උපයා ගත්තු කලා ජීවිතයේ දත්ත ඉදිරි පරම්පරාවට බලා ගන්න නැති වෙයි.... කැලුම් ශ්‍රීමාල් ටත් මේක අදාල වෙයි...
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Theruwan saranai
@nadeeradanushka6395
@nadeeradanushka6395 7 ай бұрын
කැමතිම කලාකරුවෙක්❤❤❤❤
@sumitharanabahu1924
@sumitharanabahu1924 7 ай бұрын
Great actor roshan ❤🌹🌷❤️
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 7 ай бұрын
My favourite actor ❤❤❤❤❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 4 ай бұрын
Harima adaraniya nihathamani kalakaruwek adaraniya biridak inna wasanawantha samiyek❤
@nisansalaMaduwanthi-h6t
@nisansalaMaduwanthi-h6t 7 ай бұрын
මම කියන්නෙ නැවත වරක් ශශිකා මිස්ට ආරාධනා කල යුතුමයි...ඇයට අනිවාර්යයෙන් ආරාධනා කරන්න කියන අය කෝ❤❤
@ShamAbeyagunasekara-ei6ce
@ShamAbeyagunasekara-ei6ce 7 ай бұрын
කවි කියන්නද?
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 7 ай бұрын
Wonderful Roshan❤❤❤
@neelaranjani4768
@neelaranjani4768 7 ай бұрын
Mama adaraya karana nehathamane kalakaruwak .❤❤ Jaya wawa
@Leeanne750
@Leeanne750 7 ай бұрын
මේ වැඩසටහනට ගෙන්වන්නෙ රටේ සාමාන්‍ය අය නෙමෙයි. මිනිස්සු දන්න කියන අය. කැලුම් කිව්වා වගේ අපේ ගෙදරම අය. ඉතින් ඒ අය ආ ගිය තොරතුරු කතා කරන ගමන් පුළුවන් විදිහට සින්දුවකුත් කියල යනවා. අපිට ඔවුන්ගේ ගායන හැකියාව අදාලම නෑ. ඒ නිසා සින්දු කපන්න එපා ඔබට ජයම පමණයි
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 7 ай бұрын
Nuwara ape pranamaya 👋👋👋
@hemainjayasekara
@hemainjayasekara 7 ай бұрын
🔥🔥
@bookwormsl441
@bookwormsl441 7 ай бұрын
❤God bless to you
@youlearn4769
@youlearn4769 7 ай бұрын
Why did you cut the English song? Sad.
@sanehcvjf7717
@sanehcvjf7717 7 ай бұрын
Lassanai ❤❤
@Ms51095
@Ms51095 7 ай бұрын
Keep it up.
@NCKprasad
@NCKprasad 7 ай бұрын
පූරක කැළුම් ❤
@poruthotagecatharin1542
@poruthotagecatharin1542 7 ай бұрын
Mama..asma.naluvek Nihatamani.. Jaya.weva
@sumithlowewarnakulasuriya360
@sumithlowewarnakulasuriya360 7 ай бұрын
Niyami
@sumithlowewarnakulasuriya360
@sumithlowewarnakulasuriya360 7 ай бұрын
Niyamai
@iv90b98
@iv90b98 7 ай бұрын
ලස්සනයි වැඩසටහන❤. පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ සිනමා ශාලාව. රිනවුන් එක තාම තියෙනවා.තෙල්දනිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව තමා වික්ටෝරියා වට යට උනෙ.
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
❤️😘👍🌹
@shiromanie2259
@shiromanie2259 7 ай бұрын
Ammoooo name digaaaa.....
@salwasalwa8733
@salwasalwa8733 7 ай бұрын
මම ගොඩක් කැමති නළුවෙක් ❤
@kanthipkanthi9620
@kanthipkanthi9620 7 ай бұрын
👍❤
@yashmisoyza-rg5sd
@yashmisoyza-rg5sd 7 ай бұрын
@iv90b98
@iv90b98 7 ай бұрын
පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ රිනවුන් සිනමා ශාලාව තාම තියෙනවා.වික්ටොරියාවට යට වුනෙ තෙල්දෙණිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව වයි😢
@maheshasenanayake6013
@maheshasenanayake6013 7 ай бұрын
Elvis ගෙ සිංදුවටත් copy rights ද?
@DilupaChandani
@DilupaChandani 7 ай бұрын
Waa....w nihada jalaya geburui ....keema aththami neda ...suba pethum.......roshan...
@ashokaperera5748
@ashokaperera5748 7 ай бұрын
Roshn lassanata gayanakaranawa honda thorageneem tikak
@indrajoyce7278
@indrajoyce7278 7 ай бұрын
ඔයාලා සින්දු 7 ම දාන්නෙ නැත්තෙ අැයි.යු ටුබි එකෙන් බලන අපිට අසාදාරනයක් වෙනවා.අැයි ැඩුවෙන් දාන්නෙ.
@cdeepalk
@cdeepalk 7 ай бұрын
Due to ‘copy right ‘ issues .. you can’t post whatever you want in you tube .. hope you understand
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 7 ай бұрын
Daksha naluwak Daksha gayana hakiyawak thibena hoda kenek 🙏🏾
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 7 ай бұрын
Kalum mahathmaya nawata warak uresha mahathmeya shaseka mahathmeya balaporothu weme..❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
සේනක විජේසිංහ ගේන්න ,එයාට ලස්සනට ගායනා කරන්න පුළුවන් ❤
@sln4824
@sln4824 7 ай бұрын
I don’t no what has happened to this program. This program used to have a standard, but now no matter the person can sing or not if they are famous they will be in the program. After few more programs Dilith Jayaweera will also sing here 😂
@shaun1453
@shaun1453 7 ай бұрын
කැලුම්ගෙ කතාව අඩු කරානම් 😅
@yashanbhanuka1123
@yashanbhanuka1123 7 ай бұрын
දමිත් අසංක ඔනේ❤
@francisperera6860
@francisperera6860 7 ай бұрын
ගීත එතරම් සාරවත් නම් න😮ම නැහා.ඔබ හරිම අමාරුවෙන් එක්ටෙම් ගේ ගීත . ගායනකාලේ තව පුහුනු කටඋතුවල නිරතවන්න.හොද නළුවෙක් ජයවේවා
@manodyanakandala5848
@manodyanakandala5848 7 ай бұрын
සිංදු කියන්න පුලුවන් අයව ගෙනාවනම් වටිනවා 😊
@theglobaldiary6827
@theglobaldiary6827 7 ай бұрын
oya kiyanne sindu thmai...
@jb7947
@jb7947 7 ай бұрын
කිසිම කලා රසක් දන්නෙ නැති පිස්සෙක් දුකයි 😢
@dkanchana6493
@dkanchana6493 7 ай бұрын
රොෂාන් මීට වඩා හොදට සින්දු කිව්වා ඉස්සර එයා practice කරලා නෑ ගොඩක් කාලෙකින්
@ajithperis4107
@ajithperis4107 7 ай бұрын
Ma nowana ma hari kamathi namuth kalum genwanne danapathi sangitayata sambanda nathi aya sangitahay hadarapu daksa thanak nolabunu aya genwanawanam hodai neda sampath anuruda sumith harenda subuddi lakmali che ayawa genwanna
@julioquijanes-i9m
@julioquijanes-i9m 7 ай бұрын
රොෂාන් අබේසිංහ පාසලේ නමක් පාසල් යන කාලේ භාවිතා කළේ රොෂාන් අබේසිංහ ඒ කාලේ මෙයා ට්‍රැක් පැනපු එකෙක් අපේ ඉස්කෝලේ හිටපු ඉහළ පෙලේ පැනපු කට්ටියගෙන් තමා මෙයා කොණ්ඩේ වවලා ඩෙනිම් කපලා පිස්සු කෙලපු , පිස්සු කෙළඹු කොල්ලෙක් තමා ඒ කාලේ විදුහල්පති ඒ පී ගුණරත්නයට දන්නවා මෙයාගේ ඉස්කෝලෙන් පවා මෙයාව එලව්වයි කාලේ මෙයාගේ ගැන්සියේ හිටියා සංජය කියලා එයාලුවෙක් මෙයාගේ ගජයාලුවෙක් ඔහු අප අතර අද නැහැ ඊට අමතරව මෙයාගෙ ඊට අමතරව මෙයාගේ ගජයාලුවෙක් තමා සිම්රෝසල හිටියේ අන්නාون අද දව වන විට අන්නා මහණදම් පුරනවා රොෂාන් නළුවෙක් උනත් අද තැන්පත් චරිතයක් කාලය වෙනසක අරුමේ
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 7 ай бұрын
ගායකයො ඉවර වෙලාද program එකට. Pitch out ,කියන උන් ගේන්නෙ. 😂😂
@lakshmanwijesinghe1621
@lakshmanwijesinghe1621 7 ай бұрын
Mr.Roshan...Oya Hemotama kiyanawa Database ekak thiyaganna ona kiyala karapu weda gena..But Oya Danneth nene Oyage Records, Godak kattiya Oyawage thamai..Advise karanna Dannawa..But Practical ne.
@sujithkumaguruge9852
@sujithkumaguruge9852 7 ай бұрын
Thats y need a data base for anyone to access and even to retrieve his/her own records. Very few can remember even his/her records. I think his suggestion is a timely need. Not to heart anyone commented pl.
@RekhaWickramarathne
@RekhaWickramarathne 7 ай бұрын
ඔබතුමා ඔය තරම් කියවන්න එපා
@slgaming4117
@slgaming4117 7 ай бұрын
very average talent ...no feeling at all..not suitable for these programs.
@sunethperera4853
@sunethperera4853 7 ай бұрын
Quality of the program is drastically going down! Sad...
@ravinduprasath9625
@ravinduprasath9625 7 ай бұрын
Hodata karana program eka kanna epa me wage hutthala genalla.. Pisso😅
@francisperera6860
@francisperera6860 7 ай бұрын
කතාව දෙන්නගේ අප්‍රසන්නයි පූල්වන් තරම් අඩුකරන්න.එපාවෙනවා මෙම වැඩ සටහන බලන්න.😂
@PalithaPalitha-cf5wu
@PalithaPalitha-cf5wu 7 ай бұрын
Today etaram. Satutu natha 😭
@Raymond-w2f
@Raymond-w2f 7 ай бұрын
මූට වැඩිය හොඳට මට සිංදු කියන්න පුළුවන්!
@sunilgomes7540
@sunilgomes7540 7 ай бұрын
Mamath kiyanava sasaikala ge nna ona kiyala ko
@jayasirialawatta2357
@jayasirialawatta2357 7 ай бұрын
මම කැමති ම නළුවෙක්. නමුත් ඔහුට ගායන හැකියාවක් නැහැ. මේ වැඩසටහන ඒකට සාක්ෂි සපයනවා.
@hasijasss7376
@hasijasss7376 7 ай бұрын
වැඩසටහනම කනව පෝර කෑලි ගෙනල්ල
@udenaranasinghe1707
@udenaranasinghe1707 7 ай бұрын
මුන් ජීවත් වෙන්නේ ත් සංගීත චිත්‍රපට ටෙලිනාට්‍ය නිසායි
@PathiranaGamini
@PathiranaGamini 7 ай бұрын
Bohoma sthuthi kalum ayye oyage terimata
@iv90b98
@iv90b98 7 ай бұрын
ලස්සනයි වැඩසටහන
@GeethaSubasinghe
@GeethaSubasinghe 7 ай бұрын
❤❤❤
@PathiranaGamini
@PathiranaGamini 7 ай бұрын
Bohoma sthuthi kalum ayye oyage terimata
@iv90b98
@iv90b98 7 ай бұрын
ලස්සනයි වැඩසටහන
@sunatib8780
@sunatib8780 7 ай бұрын
❤❤❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 7 ай бұрын
❤❤❤❤❤
@sriyanthigr633
@sriyanthigr633 7 ай бұрын
❤❤❤❤
@shanisilva6389
@shanisilva6389 7 ай бұрын
@thushanthialutwela5089
@thushanthialutwela5089 7 ай бұрын
❤❤❤
@Made.by.me.2024
@Made.by.me.2024 5 ай бұрын
@tharangatc4811
@tharangatc4811 6 ай бұрын
❤❤❤
@Made.by.me.2024
@Made.by.me.2024 5 ай бұрын
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Palu Mawathe Nawathila - Ranil Mallawarachchi
3:34
Pavan Mallawarachchi
Рет қаралды 261
Maa (මා) with Ruwan Hettiarachchi | 13th December 2024 | TV Derana
1:24:44