Ma Nowana Mama (මා නොවන මම) with Himasha Manupriya | 24th May 2024 | TV Derana

  Рет қаралды 208,459

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 773
@jaancsc
@jaancsc 8 ай бұрын
ඔබ කොච්චර දක්ෂායෙක්ද කියලා දැනුනේ ගීත ගායනය වගේම වාදනයත් වැඩ සටහන පුරා ඔබේ තිබුන නිහතමානීගතිය 💚
@lakshithasampath9334
@lakshithasampath9334 6 ай бұрын
🙏
@twominuteskorean3621
@twominuteskorean3621 8 ай бұрын
සදාදර නයො ගීතයට ගයන්ත විසිල් කරපු විදිය හරිම විශිශ්ටයි .. හැම දෙයක්ම සුපිරි අතර විසිල් එක අති සුවිශේෂි බවක් තිබ්බා
@mdinesh3852
@mdinesh3852 3 ай бұрын
සිරාවටම විශිස්ට විසිල් පාරක් මමත් කිප සැරයක්ම බැලුවා❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 7 ай бұрын
හරිම නිහතමානී උගත්,දක්ෂ දරුවෙක්..පොඩිකාලෙ වගේම අදත් හරිම ලස්සනට බුද්ධං සරණන් සින්දුව ගායනා කලා...හතු පිපිලා පරවෙලා යනවා වගේ සමහර රියලැටි තරු..හැබැයි හොදට ඉගෙන අවබෝධයෙන්ම ඉදිරියට යන දරුවෙක් හිමාෂ..❤ තාත්තගෙ මගපෙන්වීම ඉතාමත් හොදින් කරලා තියෙනවා...දරුවා පව්ලට වගේම රටටත් හරිම වාසනාවක්...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...❤❤❤
@VinithaKalpage
@VinithaKalpage 3 ай бұрын
Very good.
@sueperera4320
@sueperera4320 8 ай бұрын
වෙලාව ගත වෙනවා දැනුනේම නැහැ.හරිම මිහිරියට ගීත ගායනා කරා.පුතාගේ හිනාවට, කතාවට, ගොඩක් ආදරේ හිතෙනවා.සමහර වෙලාවට ආදරනීය ගායක භාතිය වත් මතක් වෙනවා පුතා හිනා වෙන කොට. පුතාටත්,පවුලේ සියළු දෙනාටත්,පුතාගේ අනාගතයටත් සුභ පතනවා.වැඩ සටහන මෙහෙයවපු ආදරණිය ජූඩ් ශ්‍රීමාල් ටත් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤
@ChamindaMobile
@ChamindaMobile 7 ай бұрын
ජූඩ් ශ්රීමාල්......හහ්. හහ්. හා😂
@Family.Kitchen_Mabima
@Family.Kitchen_Mabima 7 ай бұрын
හිමාශගෙ වයසත් එක්ක තෝරගෙන තියන ගීතත් එක්ක බලනකොට ඇත්තටම සතුටුයි පුතා බුදුසරණයි ඔයාට සුභ පැතුම් ඔයාට ❤❤❤
@sanjayamanoj2178
@sanjayamanoj2178 7 ай бұрын
කැලුම් අයියගේ ඒ සුපැහැදිලි හඬ සහ ඒ කතා විලාශය පෙර පිනකට ලැබුනු දෙයක්. මේ වැඩසටහන බලන්න ආසාව ඇති වෙන්න ප්‍රධානම හේතුවක් උනෙත් ඒක. මුලින්ම කැලුම් අයියේ ඔබට දීර්ඝායුෂ වේවා. හිමාෂ පොඩි එකා සන්දියේ ඉඳන් අපි වහ වැටිලා වගේ සිංදු ඇහුවේ. දැන් ගජ ඉලන්දාරියෙක් වෙලා. අතිශය දක්ෂ තරුණයෙක් රටට සම්පතක්. ඔබට සුබ අනාගතයක් මල්ලි.... මම සංජය මනෝජ්
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 7 ай бұрын
අනිවාර්යෙන් මේකනම් ඇත්ත අපි අගය කළ යුතුම චරිතයක් කැලුම් අයියා❤❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 8 ай бұрын
රත්තරන්, ගුණ ගරුක බුද්දිමත්, පැටව් ටිකක් බිහිකරපු දෙරණ බුදුසරණයි හැමදාම හැම දරුවන්ට තෙරුවන් සරණයි උතුරන්න හරි යන්න ඕන ❤❤❤❤❤❤❤cyprus❤❤❤❤
@nadeesha5790
@nadeesha5790 7 ай бұрын
Demawpiyo bihi karapu derana aduna gaththu daruwa.. ❤❤❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 8 ай бұрын
හිමාෂ පුතේ අද තමයි මම අහපු හොඳම මා නොවන මම වැඩසටහන. හුස්ම ගන්නත් අමතක වුණා. ඒ තරම් රහයි ගායනය. දෙරණට හදවතින් ස්තූති කරනව ඔයා වගේ තරුවක් අපට දායාද කළාට. ජීවිතය දිනන්නට, සංගීතයේ හිනිපෙත්තටම යන්නට සුබ පැතුම් එක්කරනව ❤.
@rohanajayarathne7876
@rohanajayarathne7876 8 ай бұрын
පුතා ගොඩක් ගායන ශිල්පීන් ,වේදිකා ගතවනවිට කනමද්දු වගේ බීගෙන දගලන්නේ ,ඔබයි ,අයියයි, කවදාවත් ඔයාලගේ තත්ත්වය නැතිකරගන්න එපා, අපි ආදරේ කරන හඩවල් දෙකක් ඔබ දෙපල,ඒ තත්ත්වය ඉදිරියට රැකගනී කියලා විශ්වාස කරනවා . God bless you❤️😘
@Dilru6666
@Dilru6666 7 ай бұрын
බලාපොරොත්තුවෙන්ම හිටපු වැඩසටහනක් .. හරිම සතුටුයි හිමාෂ , තනුර , ජයන්ත සර් යුග ගනනාවක සංගීත මන්දාකිනියක් .. අති විශිෂ්ඨ ගායනයක් .. අනාගතයේ තරු අතර තරුවක් වෙලා දීප්තිමත්ව බැබලේවි ... ජයෙන්ම ජය වේවා ... ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏💖🙏💖🙏💖🙏
@prince-hv7xj
@prince-hv7xj 8 ай бұрын
රූකාන්ත ගුණතිලක වගේ සංගීත දැනුමෙන් පිරුණු සුපිරි ගායකයෙක් ඉන්නව අනාගතයේ අපිට.ඒ හිමාෂ❤❤❤
@kidsvlogs4365
@kidsvlogs4365 3 ай бұрын
තාත්තා යන දහසක් අරුත් ඇති එක වචනයේ අරුත මනාලෙස හැඟවෙන, සැඟවුනු, මුවින් නොකියවෙන පිය පුතු සෙනෙහසක නව යොමුවක් අලුත් පරපුරට ගෙනඑන දරුවන් ලෝකයට ආලෝකයක්❤
@SankaSisira
@SankaSisira 8 ай бұрын
අයේ පරණ අතිතයට ගියා පුතා අද සිංදුවක් රස විදින බැරි වර්තමානයේ ඔබෙි සිිංදු භාවනාවක් වගේ පුතේ ආදරය ❤❤👍🎵🎸🎼🎧
@leninjohnson1816
@leninjohnson1816 8 ай бұрын
Superb ❤👏 හරිම ගිතය හරිම පුද්ගලයා තෝරාගත්තම අනිවාරයෙන්ම very feeling full, එම වැඩසටහන කැලුම් අයියා වැනි දැනුම පරිපුර්න සුන්දර පුද්ගලයා වැඩසටහන කරද්දි ඒකපවෙනම රහාක්!! පට්ට ලල් එකක්❤️🎶👏
@samnlathad237
@samnlathad237 6 ай бұрын
හරිම ලස්සනයි ...සම්පූර්ණ වැඩ සටහන ඇහුවා...ඔයා සැබැවින්ම දක්ෂ දරුවෙක්...නියම ලෙස ඉගැන්වීමට ඔබේ පියා අරන් තියෙන උත්සහයට මගේ 🙏🙏🙏සදරේනු වෑහෙනා ගීතය ආපහු මිනිසුන් අතරට ගේන්න පුතේ...වෙනස්ම රහට ඔයා ගැයුවා...ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සපල වේවා..❤❤❤❤❤
@sureshnilupul
@sureshnilupul 8 ай бұрын
කාල යාත්‍රා සින්දුවේ පද රචකයා මෙන්ම හිමාෂගෙ තවත් ගීත කිහිපයක පද රචකයා වීම ගැන මට ආඩම්බරයි...❤..හිමාශ සැබෑම දක්ෂයෙක්❤
@nilankaperera8793
@nilankaperera8793 7 ай бұрын
තවත් දක්ශයින්ට හොද නිර්මාණ කිරීමට සුබ පතනවා.. ❤❤
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 8 ай бұрын
සිංහල සංගිත කලාවට මහගු වටිනා කෙනෙක් ඔයා සහොදරයා ඉතාම වැදගත් සහ ප්‍රවිණයන්ට ගරැ කරන දෙදනෙක් ඔයායි ඔයාගෙ අයියායි ❤❤❤❤
@gangabangamu9792
@gangabangamu9792 8 ай бұрын
❤ රත්තරන් පුතෙක් හැම දරුවෙකුට ම ආදර්ශමත් චරිතයක් . ඔබට සියලු ජය පුතේ ... තෙරුවන් සරනයි ...
@deepajayalath
@deepajayalath 7 ай бұрын
හිමාෂගේ අයියාගේ සින්දුත් හරිම ලස්සනයිනේ(තනුර දිශානායක) මේ දවස්වල අැහි දාර පවා කියන ජනප්‍රිය ගිතය ඔහුගේ
@kpwimalarathne1744
@kpwimalarathne1744 8 ай бұрын
අනාගත සත්සර අහසේ පායන දිලෙන තරුවක්...මගේ උණුසුම් සුබ පැතුම්...!❤
@madushikasandamali648
@madushikasandamali648 8 ай бұрын
චාමර අයියගෙ වැඩසටහනින් පස්සෙ ආසවෙන් අහපු වැඩසටහනක් බුදුසරනයි පුතේ
@dasithjayawardana9171
@dasithjayawardana9171 8 ай бұрын
ඇයි ,සිහේලි තූර්‍යස් ,,,අක්ශා චමෝදි ................
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 7 ай бұрын
මමත් චාමරගෙ වැඩසටහනක් පස්සෙ ආසාවෙන්ම බලන එක 👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 7 ай бұрын
මමත්
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 8 ай бұрын
ඇග කිලි පොලා යන සින්දු ලස්සනයි ❤️❤️❤️ජයවේවා
@anomadamayanthi4402
@anomadamayanthi4402 8 ай бұрын
හරිම ලස්සන හරිම වටිනා දරුවෙක්....පරිස්සමින් ගමන යන්න,,ජය වේවා....බුදු සරණයි!.
@DEVARADT
@DEVARADT 8 ай бұрын
ඇත්තටම ලස්සනයි කියන්න වචන නෑ GOD bless you පුතා ❤️❤️❤️❤️❤️
@sampathbandara5721
@sampathbandara5721 8 ай бұрын
ඇත්තටම ගොඩාක් දක්ෂතා තියෙන දරුවෙක්. අනාගතයේ ඉතාම හොඳ තරුවක් 🌟 වෙනවා නොඅනුමානයි ✌️👍
@mahirtvv
@mahirtvv 8 ай бұрын
මාරම ලස්සනයි Congratulations පුතා ඔබ හිතන පතන ආකාරය හරි වටිනවා. හැම ගායනාවක්ම උපරිමයෙන් කළා. අමුතු රසවත් බවක් ඒ තුල තියෙනවා 💗💗💗
@ineeshagamage2848
@ineeshagamage2848 7 ай бұрын
ඇත්තටම සතුටුයි පුතේ.. අපේ රටේ සංගීත රසය නැති වෙන එකක් නෑ කියල ඔයා වගේ දරුවො දැක්කම හිතෙනව. ජයෙන් ජයම වේවා.. තෙරුවන් සරණයි පුතේ
@ChandimalKumara
@ChandimalKumara 8 ай бұрын
ශා නියමයි.මම හිතුවෙ වෙරලුමල් වගේ ජහුටන් සින්දු එක්ක සින්හල Geetaya ඉවරෙටම ඉවරයි කියලා.මම හිතුවා weradiy.මේ ඉන්නෙ නියම සින්ගස්ලා.ලන්කාවට වගේම ලෝකෙටම ආඩම්බරයක් .සුපිරිම සුපිරියි❤ ❤❤❤❤❤❤ ජයවේවා ඔබට හිමාශ👌👌👌👌
@sarindusrimall663
@sarindusrimall663 8 ай бұрын
අද දවසට හරියට ගැලපෙන කෙනා ගෙනත් තියෙනවා ස්තූතියි 🙏🙏🙏
@indusara181
@indusara181 8 ай бұрын
What a gem he is ♥️ a versatile, complete package of a musician! Loved the perfection of your voice!!
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 8 ай бұрын
මෙයා චූටී කාලේ 2009 බෙග් මාස්ටගේ සිංදුවක් කියලා කොච්චර ජනප්‍රිය උනාද..අද වෙනකොට ලොකු ලමයෙක්..❤❤❤❤
@panawalagesampath4352
@panawalagesampath4352 8 ай бұрын
Anivaryan Ma ❤❤
@nuwanthithilakarathna6579
@nuwanthithilakarathna6579 8 ай бұрын
හරිම ලස්සනයි wada satahanath sindu කියපු මල්ලි oyath,ආදරෙයි ❤
@kanishkasrimal6246
@kanishkasrimal6246 18 күн бұрын
මී වදයක් හා සමානයි ඒ තරම්ම රසවත් ගායනයක්
@pradeepjayakody5940
@pradeepjayakody5940 8 ай бұрын
හොඳ අනාගතයක් තිබෙන, සුවිශේෂී ගායන හැකියාවක් තිබෙන, නිහතමානී තරුණයෙක්.සුබ අනාගතයක් ඔබට පුතේ.
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 6 ай бұрын
ස්තූතියි. පුතේ. හරිම. වටිනවා. වගේම. ලස්සනයි. අහන්න. විදින්න පුළුවන්. භාවනාව ක්.වගේ.බුද්ධන්.සරනින්.ගීතය.හිත.පැහැදුණා. දෙමව්පියන් ටත්.ස්තූතියි
@wd2865
@wd2865 7 ай бұрын
Excellent singing Himasha. The way you spoke and your humbleness shows your inner qualities. May The Tripple Gem Bless you putha.
@Raveendra-e2z
@Raveendra-e2z 7 ай бұрын
බෙග් මාස්ටර් ට සම්මානයක් දියයුතුවෙනවා බෞද්ධයන් වශයෙන් අපි, හාමුදුරුවෝ මුලිකත්වය ගන්න , කලගුනසැලකීමක් ඒක , තෙරුවන්සරනයි,,,,🙏🙏🙏🙏🙏🙏🙏
@priyankalup7298
@priyankalup7298 8 ай бұрын
මුලු පව්ලටම වාසනාව ගෙනාපු කොල්ලෙක් තමයි ඉතිම් ජයවේවා ඔයාට ❤❤❤🎤🎶
@insonline7569
@insonline7569 8 ай бұрын
සිංදු ටික විතරක් අහන්න හොයන ඔබට.... (01). 11:24 - බුද්ධං සරණං ගච්ඡාමී (02). 24:23 - සදාදර නයෝ ඔබේ (03). 39:46 - ඇහිදාර පවා (04). 01:03:47 - මහමායාවරුනේ (05). 01:23:07 - සඳරේණු වෑහෙනා
@MalarathnaSeelisilva
@MalarathnaSeelisilva 8 ай бұрын
01
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 7 ай бұрын
Els
@DinithiThathsarani-p6o
@DinithiThathsarani-p6o 3 ай бұрын
💗
@travelwithdronesl2455
@travelwithdronesl2455 8 ай бұрын
හිමාෂ කියපු කතාව හරියටම හරි බුද්ධං සරණං ගීතයෙ ඒ කියන කොටසෙ මහා අමුතුම කියාගන්න බැරි දෙයක් තියනවා පොඩි කාලෙ වගේම අදටත් original එක අහද්දි ඒක මට දැනෙනවා....❤️
@charithdon9618
@charithdon9618 8 ай бұрын
Ou AK hare❤
@swarnathilaka3366
@swarnathilaka3366 8 ай бұрын
හ්ම්ම්ම්ම්ම් මමත් ආසම සිංදූව ක් 🙏🙏🙏🙏
@malkaliyanage4656
@malkaliyanage4656 8 ай бұрын
Harima asai podi daruwo thamanga uthsahayan diyunu wena akata❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 8 ай бұрын
ඔව්
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 7 ай бұрын
අනිවාර්යයෙන්ම. මට නම් හිරිගඩු පිපෙනවා ඒ high pich feeling එකට
@twominuteskorean3621
@twominuteskorean3621 8 ай бұрын
හිමාෂ, අනාගත කලාකෙතට හොදම අස්වැන්නක් නෙලන්න පුලුවන් බීජයක්.❤❤
@priyalsujeewa3334
@priyalsujeewa3334 8 ай бұрын
හැම දන තුඩ තුඩ රැව් දේවා. හිමාෂ බුදු සරණයි 🙏❤️🍀
@supun3133
@supun3133 7 ай бұрын
චාමරගේ,දමිත් ,හිමාෂ බලපු සුපිරියක් ඒ විසල් පහර ❤. ගැහැනුන්ගේ හෙළුව පෙන්නලා සිංදු හදලා ජනප්‍රිය කියලා හිතන් ඉන්න මානසික ලෙඩිඩු ටික මෙික දකිවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 8 ай бұрын
දවසක හොඳ ම තැනකට එන නම පවතින කෙනෙක් වේවා දෙමාපියන් ට ආගම රටට ගරු කරන දරුවෙක් ජයවේවා
@udararoshan2875
@udararoshan2875 8 ай бұрын
හිමාශ ඔබ සදාදර නයෝ ගීතය නම් උපරිම ලස්සනට වාදනය හා ගායනය සිදුකලා තාත්තගේ සියලුම ගීත ඉතාමත් ආදරෙන් රසවිදපු ඒ ගීත් මගේ ලග තවමත් ලගතබාගමින් හදවතේ හැමතිස්සේම මුමුනපු ගීත ඔබේ තාතාගේ ගීත.ඔබත් එවැනි ගීත අපට අසන්න සලස්වන්න කියා මම ඔබට ආශිර්වාද කරමි.ජය වේවා හිමාශ මල්ලී.ඔබේ බාල කාලේ ගීත ගායනා කල කාලෙටත් හිතෙන් මම ගියා.ඉතාම සුන්දර අතීතයක් කරා ගෙන ගියා මේ සදාදර නයෝ ගීතයෙන්❤❤❤❤
@shyamasam16
@shyamasam16 7 ай бұрын
මහ පණ්ඩිත පොඩි එකෙක් කියල මිනිස්සු විවේචනය කරන කාලෙත් හිමාශ ගෙ දක්ශතාවට ආදරේ කල කෙනෙක් මම❤ེ .අද දක්ශතා පිරි යස තරුණයෙක්. ඔහුගේ වාග් චාතුර්‍ය පවා ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය පරිණතයි👌වැඩසටහන් මෙහෙයවන්නෙක් විදියට ත් ඔහුට බොහෝ දක්ශතා ඇති බව පේනවා.සුභ පැතුම් හිමාශ. සංගීත යේ විවිධ මං පෙත් ස්පර්ශ කල හැකි සුවිශේෂී චරිතයක් පුතා ඔයා👌. ජයම වේවා! ජයන්ත දිසානායක තාත්තාටත් අප්‍රමාණ කැපකිරීම් කරන අම්මාටත් නිරෝගී බවත් දීර්ගායුෂත් ලැබේවා මෙවන් වටිනා පුතුන් ට මංපෙත් සලසා දීමේ පිනෙන් ❤
@BimsaraRanaweera-h5w
@BimsaraRanaweera-h5w 7 ай бұрын
ඉතාම නිහතමානි jayantha malli ⁣ge athi daksha kollo dennagen podi eka ,,,,jayama wewa
@navaratnadilumenoka
@navaratnadilumenoka 8 ай бұрын
මනුප්‍රිය ,ඔබ විශිෂ්ඨයි. ජය..!
@krishanti6194
@krishanti6194 11 күн бұрын
ඇත්තටම මේ කට හඩ නම් භාවනාවක් ❤❤❤❤❤❤ god bless you
@amandihewage-j2d
@amandihewage-j2d 8 ай бұрын
I always watch this from Australia. Today is the best program as you are very talented puthee. Your voice is amazing
@SithijaKarandagolla
@SithijaKarandagolla 8 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤❤
@toobydiyana3127
@toobydiyana3127 Ай бұрын
හරි ලස්සනයි ❤❤❤ I don't have enough words to telling you.
@anurakumara3729
@anurakumara3729 7 ай бұрын
නියමයි ඉතාම ලස්සනයි . කැළුම් මහත්මාගේ වැඩසටහන ඉදිරිපත් කිරීම ප්‍රශස්ත මට්ටමක තිබේ .
@laksabey2732
@laksabey2732 8 ай бұрын
ආදරේ හිතුනා පුතා පුතාගෙ ලස්සන ගායනයට වගේම ඒ අදහස් වලට ජයම වේවා පුතා
@nalingabandara
@nalingabandara 8 ай бұрын
ඇඟ හිරිවැටෙන තරම් ලස්සනයි මලයා. ආදරෙයි උඹට ❤
@dilanmadushanka1680
@dilanmadushanka1680 8 ай бұрын
ඇස් වලට කදුලු එන්නම කිව්ව ලස්සනයි ❤️🥰
@nallathambykrishnadas3010
@nallathambykrishnadas3010 7 ай бұрын
අවංකවම ඔව්
@Tfusaforjustice
@Tfusaforjustice 7 ай бұрын
Superb voice and the way you sang the “Buddhan Saranan Gachami” was a masterpiece… so much devotion and with true emotion, I watched you with admiration when you sang Sadusiripa” in 2009. My brother recoded it on a cd and I listened it in the car. Love your actions and sweet preforming. I couldn’t believe my eyes that little boy is grown up to be an excellent singer and very honest , humble human being. Very impressive son👏👏👏👏👍. I am big fan..again after watching Ma Novena Mama… from USA
@DineshAdikari-cs6zr
@DineshAdikari-cs6zr 8 ай бұрын
මාරම ලස්සනයි පුතෙ මෙ සින්දු බාවනාවක්
@Sweet-beesss
@Sweet-beesss 7 ай бұрын
11:25 ඔබෙ රාගී මන කැළඹේදෝ 24:23 සදාදර නයෝ ඔබේ මංගල දිනේ
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 7 ай бұрын
රත්තරන් කොල්ලෙක්, පුංචි කාලේ ඉදන් දක්ශ විසේ කාර දක්ශ තා වලින් පිරිච්ච හොද ලමෙක්.පවුලට ආඩම්බ වෙන්න පුලුවන් පුතෙක්.හදවතිනම සුබ පතනවා කොල්ලො.හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදී.බුදුසරණයී මල්ලි❤️
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 7 ай бұрын
ඔයා ගේ දක්ෂතාවය ගැන හරිම සතුටුයි පුතේ ❤️ ජීවිතය ජයගන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️ඔබගේ අයියටත් අපි හරිම ආදරෙයි ජයවේවා 🙏❤️
@hiranthasamarakoon1644
@hiranthasamarakoon1644 8 ай бұрын
One of the best episodes , I did not know him before , but wow , he made every single his own and sang beautifully, all the best to you
@music_music5049
@music_music5049 3 ай бұрын
විශිෂ්ඨ දස්කම් ඇති දරුවෙක්.සුභ පැතුම් පුතා.❤
@nilusharathnayake9661
@nilusharathnayake9661 6 ай бұрын
අද දවස් වල මේ වගේ ගායකයෝ බිහිවෙන එක ඇත්තටම සතුටයි, නියම හඩක්, සම වැදිලා අහන් ඉන්න පුළුවන්,❤
@indraniaponsu1770
@indraniaponsu1770 8 ай бұрын
හරිම ලස්සනයි පුතා .ඔයාගෙ.කටහඩට මම හරිම කැමතියි තෙරුවන් සරණයි ❤
@ashokliyanage3669
@ashokliyanage3669 8 ай бұрын
හරිම හැඩ ගායන ඉමාෂ පුතා..ස්තුතියි දෙරණ, කමල් මේ අවස්ථාව අපිට ලබාදුන්නාට...හරිම ආසාවෙන් රසවින්දා. ඉමාෂගේ ඉදිරි ගමන හරිම පැහැදිලියි.සුබපැතුම් පුතේ
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 7 ай бұрын
මම මේ වැඩ සටහන TV එකෙන් බැලුවා.ආයෙත් මේබලන ගමන්. හරිම ලස්සනයි පුතා ඔයා ගයන ගීත. ගොඩක් ආසයි අහන්න. තෙරුවන් සරණයි.දිගු කල් වැජඹේවා.....!
@phrsuraweera
@phrsuraweera 6 ай бұрын
Excellent Himasha, your knowledge, your voice, your humanity not only that your figure also remarkable. Wish you a very bright future!!!
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 7 ай бұрын
ගීතයෙන් මිනිසෙක් සුවපත් කරන්න පුලවන්.ඇත්තටම ඔයා දක්ෂයෙක් වගේම ආකර්ශණීය හැකියාවක් ඇති මිනිසෙක්.තව තවත් ධෛර්යමත්ව ඔයාගෙ ගමන යන්න.ගීතයෙන් මිනිසුන් මොහාතකට හරි සුවපත් කරන්න.ඒක කරන්න හැමෝටම බෑ.මන් අද තමා ඔයාව දැන ගත්තෙ.මුලදි නම් රස්තියාදුකාරයෙක් වගේ පෙ⁣නුනෙ.හැබැයි ඇතුලෙ ඉන්නෙ ලස්සන මනුෂ්‍යයෙක්.හැමදේම හිතන පතන විදිහට හරියන්න කියලා සුභ පතනවා.කැලුම් අයියත් හරිම ලස්සනට වැඩසටහන කරනවා.ආදරෙයි හැමෝටම.බුදු සරණයි ඔයාලට
@maxieperera7476
@maxieperera7476 8 ай бұрын
This is talent extraordinary, excellent singing, thank you, Kalum Srimal mallie, for the timely section, to soothe the minds, which are otherwise disturbed and confused by present political Rulers, Let the transformation of thinking take place for a better tomorrow.
@shishirafahes6273
@shishirafahes6273 Ай бұрын
හරිම ලස්සනයි පුතේ ,,,මගේ පුතේ දෙමව්පියන් දෙනාට ම සහා මගේ පුතේ ගේ අයියා ට සහා මම ආදර ය කරන ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ලස්සනයි පුතේ ❤️
@DoreenChandima
@DoreenChandima 7 ай бұрын
ඇත්තටම..සදාදර නයෝ ගීතයේ විසිල් එක ගොඩක් හදවතට දැනුන..ස්තුතියි ගයන්ත..ඔයාට 🙏💗🥰🙏
@leninjohnson1816
@leninjohnson1816 8 ай бұрын
පට්ට cool වැඩ්ඩෙක්!!! ඉදිරියට සුපිරි නිර්මාන ටිකක් ඉදිරිපත්වෙයි කියා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා!! හරි නිහතමානි!! රටට පට්ට සම්පතක්❤️🎶👏
@venurapublications
@venurapublications 8 ай бұрын
හරිම සුන්දර කටහඩක්.. ජය !
@koekloeren3797
@koekloeren3797 7 ай бұрын
පට්ටම දක්ෂයෙක් ,,හරිම ලස්සනයි පුතා ❤❤❤👌👌👌
@sumithranaweera5715
@sumithranaweera5715 8 ай бұрын
පුතා ඔයා ඇත්තටම කතාවටයි ගායනයට දක්ෂයි. වෙලාව ගියා දැනුනේ නෑ.... මිහිරියි....ඔයාට සුබ පතනවා!
@chathuabeykoon3337
@chathuabeykoon3337 7 ай бұрын
❤❤❤❤අතීතෙට ආයෙම ගියා හිමාශ ආදරෙයි ඒ හඩට තාත්තා වගේම සුබ පැතුම් පුතේ ජය වේවා❤❤❤💪🏻💪🏻💪🏻💐💐💐🫶🫶
@AsokaRanjanie
@AsokaRanjanie 7 ай бұрын
Ane පුතේ ඔයාට සහ අයියා ට මම හරි ආදරෙයි දෙන්නට ම සංගීත ජීවිතය අනාගතය jayen ජයම වේවා ❤theruwan saranayi
@TheNimaldez
@TheNimaldez 3 ай бұрын
What an excellent program❤ 🎉 Thank Derana and Kelum for bringing artists of this calibre! Best wishes for your most looked forward program on every Friday 😍
@godagegaming8471
@godagegaming8471 7 ай бұрын
දුටු මුල් දින පටන්ම ඔබට මා ආදරය කළා පුතේ..ඒ කාලෙට වඩා අද ඔයා ගොඩාක් දියුණු වෙලා... තාමත් මම ඔයාගෙ පරණ සිංදු බලනවා... හරිම මිහිරියි ඔයාගේ සිංදු.... සුබ අනාගතයක් පුතේ....♥️
@anushkapremathilaka1790
@anushkapremathilaka1790 7 ай бұрын
සිරාම වැඩ්ඩෙක් 😮 මන් දැක්ක දැනට ඉන්න ලංකාවේ හොදම male singer ❤ ජය වේවා 🎉
@shashikalapriyadarshani9236
@shashikalapriyadarshani9236 7 ай бұрын
හිමාෂනම්. 👌👌👌👌කියන්න වචන නෑ සුපිරි . හැකියාව ,, නිහතමානීකම,, දක්ශතාවය. ඔක්කොම එක වගේ❤❤❤
@krishanthalagala9006
@krishanthalagala9006 7 ай бұрын
පිස්සුවක් මේක අප්පා... තාත්තාගේ කටහඬනම් එහෙමම්මයි... මෙයා අර දර කෑල්ලෙන් ට්‍රම්පට් ගහනකොට ඒ tone එකම ආවනේ... ඒවත් පිහිටීමම තමයි....😊 තව වැඩසටහන දිගටම තිබ්බනම් තාත්තගෙ සිංදු කියන්නත තිබ්බා... "1)ඔබ ඉන්න සිනාසි... 2)ලංවී ඉන්නට.... මං ආසම එකනම්.... සඳපාන වාගේ මූනේ.... ඉතිං ස්තුතියි ......බුදුසරණයි ❤️❤️❤️❤️
@ThushariDilrukshi-fq5di
@ThushariDilrukshi-fq5di 6 ай бұрын
එ දෙමාපියන් කොච්චර වාසනාවන්ත ද..ජෙසු පිහිටයි පුතේ ඔයට ❤❤❤
@nirmalalokuge8703
@nirmalalokuge8703 3 ай бұрын
ජයෙන් ජයම වේවා රත්තරං පුතේ.....❤❤❤❤❤🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@Amarasinghage.25
@Amarasinghage.25 8 ай бұрын
වෙන්න ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයක්.කෙලෙහිගුණ සමග නැණ ගුණ ධම් වඩවමින ඉදිරියටම යන්න.❤️❤️❤️👍👍👍
@GeethikaPushpanjali
@GeethikaPushpanjali 8 ай бұрын
පින් බලෙන් ලැබුනු කට හඬක්...සසර පිනකින් රටට ලැබුන දරැවෙක්...බුදුසරණයි ...පුතා....
@rohiniekanayake3413
@rohiniekanayake3413 4 ай бұрын
තෙරුවන් සරණයි . ඉතාමත් සාර්ථක වැඩ සටහනක්. හිමාශ පුතාගේ සාර්ථකත්වය ඉතාමත් සතුටක්.
@rnimka5499
@rnimka5499 7 ай бұрын
ජයන්ත දිසානායක , කියන්නෙ ,මම කුඩා කල සිට ආස කරන මහත්මයෙක්. සදාදර නයෝ ගිිතයට තමයි මම කැමතිත් .සහ ජයන්ත කියන්නෙ ක්ෂෙත්‍රයේ සදාදර නොමැකෙන නිහතමානී Humble චරිතයක් . දිගාසිරි , සහ ජය පතනවා ❤🎉
@MangalaHennayake
@MangalaHennayake 7 ай бұрын
දැන්නම් තාත්තගේ කටහඩට සමානයි පුතේ .බුදු සරණයි පුතේ අර්ථවත් ගීත ගායනා කරමින් ඉදිරියට යන්න
@chinthakagalgewala9196
@chinthakagalgewala9196 7 ай бұрын
Niyamai Putha super.. 1 st Song is the Best 🙏🙏🙏 බුද්ධං සරණං ගච්ඡාමි
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 19 күн бұрын
Jayawewa 💐💐💐. Puthe. Budusaranayi 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
@renuhashenya4729
@renuhashenya4729 7 ай бұрын
බුද්ධං සරණේ ගච්චාමි සින්දුව.... හරිම ලස්සනයි.......♥️♥️♥️♥️❤️❤️❤️♥️♥️♥️♥️♥️🌺
@madhugamage4024
@madhugamage4024 8 ай бұрын
Harima lassanai himasha!!!good luck for your future ❤
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 8 ай бұрын
පරිස්සන් වෙන්න පුතේ. හොඳ දේ පමණක් කරන්න. ඔබ‍ට ජයවේවා..!
@supunvihanga3795
@supunvihanga3795 4 ай бұрын
මං දැකපු සුපිරිම දක්ශයෙක්❤, ජය වේවා👊
@gayanbandara3989
@gayanbandara3989 7 ай бұрын
මාරම ලස්සනයි මල්ලී ඡය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි 🙏❤ මම ලගදි බලපු ලස්සනම වැඩ සටහන
@sreemathilka9633
@sreemathilka9633 7 ай бұрын
හරිම ලස්සනයි පුතා ගායනය තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽❤❤❤
@learnwin7242
@learnwin7242 7 ай бұрын
තාත්තගේ හැකියාව දෙගුණ තෙගුණ වෙලා අවිල්ලා... පුතුට . හැකියාව විශිෂ්ටයි.❤
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 8 ай бұрын
Pure essence of Youth! You are a tropical fruit salad with ice cream. That smile may carry you all the way❗ ♥️💐🔥
@indumanawadu
@indumanawadu 8 ай бұрын
සැබෑ දක්ෂයෙක්. සුභ පැතූමි පුතා....❤❤
@ruwanisenevirathna6122
@ruwanisenevirathna6122 7 ай бұрын
හරිම ලස්සනයි . කතා කරද්දි අහන් ඉන්න ආසයි.
@mohandesilva3818
@mohandesilva3818 8 ай бұрын
Excellent singing and brought a different dimension to the programme. I hope Derana will have similar artists in the future as well. As usual, Kalum Srimal is a great presenter with a good knowledge of music. It was super and enjoyed it very much. Thank you Derana.
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
1:42:23
Ma Nowana Mama
Рет қаралды 22 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Dil Ko Dekho Chehra Na Dekho | Himasha Manupriya | 7 NOTES | Siyatha TV | 08 - 01 - 2022
6:56
Ma nowana mama with chamara wirasinha
1:05:36
Online Motors
Рет қаралды 290 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.