Ma Nowana Mama with Shivantha Fernando ( 14-07-2017 )

  Рет қаралды 216,287

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 211
@asankaasanka1647
@asankaasanka1647 7 жыл бұрын
හොඳ කන්ඩායම් සංගීත ශිල්පීන් කියන්නෙ මේ වගේ නිහතමානී ,දක්ශ කලාකරුවන්ට ....ඊට හොඳම උදාහරණයක් ශිවන්ත ...සුබ ගමන් සහෝදරයා ..ජේසු පිහිටයි ඔබට
@lakmalthisera6018
@lakmalthisera6018 11 ай бұрын
Realy a humble and talented character, Good luck
@mel7504
@mel7504 3 жыл бұрын
06:40 Devani Budun lesa 16:52 Obe sina Langa 28:22 Peheli Nazar me 39:10 Sulan Kapolle 49:18 English Song 58:49 Ran tharu payana 01:12:22 Sanda tharaka
@dulajmikayel2021
@dulajmikayel2021 3 жыл бұрын
Thank you dr thank you so much❤️
@Kavee_3
@Kavee_3 2 жыл бұрын
meka nihada samaja sevayk...🖤
@udararoshan2875
@udararoshan2875 Жыл бұрын
ශිවන්ත ප්‍රනාන්දු ඔබ ඉතාමත් හොදම වැඩකරුවෙක්❤❤❤❤
@anurathnayake1251
@anurathnayake1251 6 ай бұрын
ඇත්තටම ගොඩාක් ආසාවෙන් බැලුවේ මල්ලී මේ වැඩසටහන ගොඩාක් ලස්සනයි කියලා වචන නෑ බුදුසරණයි ඔයාට ජේසු පිහිටයි ආරක්ෂාවයි නිරතුරුව ඔයාට ලැබේවා යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න මල්ලී ❤❤❤❤❤ 🌹💐🌹
@chandijayasiri5877
@chandijayasiri5877 7 жыл бұрын
සිත්ඇද ගත්තා ඔබේ හඬ ..අම්මා මේ ලොව නැති වුවද ඇගේ ආශිර්වාදය ඔබේ ඉදිරිගමනට නොඅඩුව ලැබෙනවා ඇති .
@indikakapila1926
@indikakapila1926 7 жыл бұрын
හැමදාම ආසවෙන් නරඹන/අහන...වැඩසටහනක් ...ඉතා ආසාවෙන් රස වින්දා...ශිවන්ත විවිධ ශෛලීන්වලින් ගීත ගායනා කල හැකි ශිල්පියකි..ඔහුට සුභ පැතුම්...ඒ වගේම වැඩසටහනට දායක වූ සැමට මාගේ ප්‍රණාමය ......👍👍👏👏
@nilusanju5841
@nilusanju5841 7 жыл бұрын
Indika Kapila pene ne naaa
@sureshdon7683
@sureshdon7683 7 жыл бұрын
No words to explain amazing. ...when i close my eyes and listen to tht song of mark Anthony i cant see any differnt between both of voice .talented people like u very rare ur voice is gift from god wish u all the best and god bless u
@isuruariyarathna98
@isuruariyarathna98 3 ай бұрын
Devani budun,hindi song ekai hodtma sing krnwa.වටිනවා ශිවන්ත අයියා 💖🔊🔊
@pabodimadumali7100
@pabodimadumali7100 Жыл бұрын
Watching in 2023 ❤
@charithfernandoz-old2981
@charithfernandoz-old2981 7 жыл бұрын
Shivantha Fernando Realy proud of you on ur performance. Your one of best Artist in SriLanka without a doubt. Gd luck and All the Best.
@surangagalappaththi6278
@surangagalappaththi6278 7 жыл бұрын
ශිවන්ත අයියේ..ඔබ ඉතාම නිහතමානී දක්ෂයෙක්.ඔබේ ගමනට හදවතින්ම සුභ පැතුම්..!!!
@roshanfernando7361
@roshanfernando7361 2 жыл бұрын
He is the best
@rashean1239
@rashean1239 7 жыл бұрын
නියමයි ශිවන්ත අයියේ ඔයාට මාර පරාසෙකට sing කරන්න පුළුවන්.ගොඩක් කල් බලන් හිටියා මේවගේ programme එහෙකට.
@nuwancharaka
@nuwancharaka 4 жыл бұрын
අම්මා සිංදුව අදටත් අහනවා ... ,😭😭😭😭2020-4-27
@ireshafernando9645
@ireshafernando9645 Жыл бұрын
හැමෝම කියන්න ඕනේ හැමදේම කියලා තියෙන්නේ මල්ලී ....ඒක නිසා මට අමුතුවෙන් කියන්න දේවල් නෑ...හැම comment එකක්ම බලනවා ඇරෙන්න....ඔයා දක්ශයින් අතරෙ අති දක්ශයෙක් මල්ලී ....ගොඩක් ස්තූති කැලුම් ශ්‍රීමාල් අයියේ ඔයාට.....ශිවන්ත මල්ලිව වැඩ සටහනට ආරාධනා කෙරුවට ....❤❤❤❤
@thisarape
@thisarape 7 жыл бұрын
ශිවන්ත ඔබ සැබෑ දක්ෂයෙක්. දෙවියන්ගෙන් ලද තලෙන්ත ඔබ නිසියා කාරව මෙහෙයවනවා. ඔබට ජය.!
@ManjulaD
@ManjulaD 7 жыл бұрын
Already watched three times. Truly Amazing voice.
@PoohMaWeer
@PoohMaWeer 7 жыл бұрын
Um in love with this voice. wow..
@dmalith97
@dmalith97 7 жыл бұрын
Shivantha Fernando You awesom bro as always...May God bless !!!!
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
One of the most talented singer in Sri lanka....no doubt....👍..sharp voice...
@deminthasenal4432
@deminthasenal4432 4 жыл бұрын
අම්ම්මෝ මෙච්චර කල් කොහෙද හිටියේ සුපිරි කියන්න වචන නෑ පිස්සු වැට්ටුවා 😍😍😍❤️❤️❤️❤ ජය වේවා
@DDkalinga
@DDkalinga 7 жыл бұрын
කාලෙකට පස්සේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා... චාමර, උමාරියගෙන් පස්සේ හොඳම ප්‍රෝග්‍රෑම් එක මට දැනෙන විදියට...
@lalithwijey411
@lalithwijey411 7 жыл бұрын
Shivantha Superb Music Brother , lovely Band for providing fantastic music .... Thanks Kelum for your superb presentation as always ... (Lalith - St.Joseph's Batch of 82/83)
@FarahNoordeen
@FarahNoordeen 6 жыл бұрын
wow this program is best after Umaria's.... I have listened to all Shivantha's mashups its amazing how he does it because every song is connected together in all the mashups... May the Lord bless u in everything u do Shivantha.... Amazing Superstar!!
@ireshapathmi1087
@ireshapathmi1087 5 жыл бұрын
Msge කැමති ma.mage asama ගායකයා shivantha oya..godak dukai.oya me sinduwa oyagema amma වෙනුවෙන් thoragena kiyanawa..athumi අහගෙන athi hoda lokeka idan..ayage පුතා ge ලස්සන hada .godak ආදරෙයි oyata ..oyage hadata.හැමදාමත් ලස්සනට gayanna..davi pihitai oyata ..😊😊😊😘😘😘❤❤❤
@sudakshinawimalasekera4389
@sudakshinawimalasekera4389 3 жыл бұрын
Oh what a great voice..very touching
@tharukagamage8250
@tharukagamage8250 4 жыл бұрын
හිත නිවන voice එකක්.හිත නිවන වැඩසටහනක් ❤️
@ranjanidharmalatha5390
@ranjanidharmalatha5390 6 жыл бұрын
ශිවන්ත ප්‍රනාන්දු , ඔබ වන් දක්ශයකු ගැන නොදැන සිටිම ගැන මම මා කෙරේම ලැජ්ජා වෙනවා, ඔබගේ දක්ෂ කම අවබෝධය නිහතමානී බව.... ඇත්තෙන්ම ඔබ විශිෂ්ඨයි , (අද සිට මා ඔබේ රසිකාවියක්) කැලුම් ශ්‍රී මාල් ඔබටත් මගේ ප්‍රණාමය ,
@dumindaamila9489
@dumindaamila9489 4 жыл бұрын
Math Hithan unne Iraj Wage aya thamai dan inna musicians la kiyala... Marians gahana kattiya gena Shivantha ge channel eken dakke adai...
@freeminds6365
@freeminds6365 7 жыл бұрын
කලාතුරකින් දකින්නට ලැබුන පිරිසිදු වැඩකාරයෙක්.මම සංගීතය වැඩිය දන්නෙ නෑ.සින්දු අහනවා.ඔයා ගෙදර වැඩ කිරිම සුපිරියි.එලියටම එන්න එපා.මේ විදියට නිහඬව ගමන යන්න.ජය වේවා.
@PROFHEMANTHADODAMPAHALA
@PROFHEMANTHADODAMPAHALA 4 жыл бұрын
Beautiful indeed
@saumyasubasinghe9533
@saumyasubasinghe9533 3 жыл бұрын
Soo touch ... voice ... excellent ...
@tharinduperera6073
@tharinduperera6073 7 жыл бұрын
maa nowana mama me shiva ge episode eka lassanayi, sindu tikatath asai godaak. Thank you!
@sandraanthony2061
@sandraanthony2061 4 жыл бұрын
Truly Amazing voice ... one of the best
@padmarley
@padmarley 6 жыл бұрын
Humble guy . I like his unique husky voice
@lionclark6362
@lionclark6362 7 жыл бұрын
Amazing voice thoroughly enjoyed watched it twice. love the show.
@donakarunaratne6012
@donakarunaratne6012 6 жыл бұрын
I don't really know much about this singer, but he has an amazing voice and what a lovely person !
@sudathprasanna8309
@sudathprasanna8309 7 жыл бұрын
what a voice....one of the best.
@laljayaratne8677
@laljayaratne8677 6 жыл бұрын
You may have voice trained but it is your inborn talent that your voice so beatiful
@hillarychristie8082
@hillarychristie8082 6 жыл бұрын
your Sinhala classical style western and cool like keerthi and the rest of the songs are very good .Im glad that you know what is jazz and country and other western styles . Great singing
@shaninavoda
@shaninavoda 7 жыл бұрын
Wohooo brilliant singing , superb at live singing too ,good luck to you Shivantha
@prasadkarunarathna7820
@prasadkarunarathna7820 4 жыл бұрын
respect you shivantha... excellent and perfection....
@hasinisandunika9991
@hasinisandunika9991 5 жыл бұрын
කොහෙද මේ ගායකයා මෙච්චර කාලයක් හිටියේ ... කැලුම් අයියේ ඔයාට පිං මේහෙම අය හොයල එලියට ගන්නවට
@nilesperera8479
@nilesperera8479 7 жыл бұрын
Shivantha aiya is a superb talent! Nice collection of songs and credit to Naada, Kelum et al. at Derana.
@champz6917
@champz6917 7 жыл бұрын
gaurawa denna oona hena kenaatama nisi gaurawa oya dunna aiye, oyage nihathamani kama edath thibba adath ehemai.. proud to be a Vazian... Good Luck For your Future God Bless You and your Family
@nfernando5403
@nfernando5403 7 жыл бұрын
Kasun Champika Madushan w
@nfernando5403
@nfernando5403 7 жыл бұрын
Kasun Champika Madushan w
@nushanjalithushara9057
@nushanjalithushara9057 11 ай бұрын
Harima lassanai kiyala vadak naa supiri.
@g.w.gyamma4499
@g.w.gyamma4499 7 жыл бұрын
eka adarayak nisa hithin duk vidina athara . ahamben wage dakka me program eka . mage manasata harima shahanayak danuna . godak sthuthi derana ethulu siyalu denatama ....
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 2 жыл бұрын
සුපිරි සුපිරි.. ❤️❤️❤️❤️❤️❤️
@smallbusinessqueeen
@smallbusinessqueeen 4 жыл бұрын
භාවනාවක් වගේ ඒ කටහඩ නම් 😇
@samanliyanaarachchi6241
@samanliyanaarachchi6241 6 жыл бұрын
Siva adare wastu ❤️❤️❤️ mara gayakayek lankawe bihu...
@uniquepage311
@uniquepage311 4 жыл бұрын
What a wonderful singer.. I love your voice 💯👌
@chathuribeddage
@chathuribeddage 7 жыл бұрын
Enjoyed the program ...didn't know about Shiva ....will follow you ...Thanks Derana ..
@harshajayalath896
@harshajayalath896 5 жыл бұрын
ජේසු පිහිටයි shiwantha අයියේ ❤️❤️✌️✌️
@karuNew
@karuNew 7 жыл бұрын
Enjoyed every song. Great voice.
@lifeissweet6023
@lifeissweet6023 7 жыл бұрын
I love song dheveni buthug really very interested song💝💝
@harini2004
@harini2004 3 жыл бұрын
4:20 devani budun 15:16 one Sina Laga 26:16 Race 38:00 Sulan kapolle
@athulasjayasekera821
@athulasjayasekera821 7 жыл бұрын
Truly good guy and a promising artist....keep doing it..best is yet to come
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Excellent voice
@ashanp4253
@ashanp4253 7 жыл бұрын
Shivantha greater music, I enjoyed it very much, just love the twist you added to Priya Suriyasena's song, I am proud I know you personally, all the very best to you, also all the very best for the great news you told me. Dr. Ashan
@laxmandissanayake9659
@laxmandissanayake9659 7 жыл бұрын
One of the best programmes ever watched so far and especially Shivantha's singing! Brilliant singling Shivantha. Well done! Good luck!
@gayathrirozario7035
@gayathrirozario7035 7 жыл бұрын
really nice songs and all the best for your future
@lahirusamarakoon8127
@lahirusamarakoon8127 7 жыл бұрын
Nice songs shiwantha.No words.Patta
@rasyjayasri153
@rasyjayasri153 4 жыл бұрын
All the best Shiva...form south Africa
@subagee3218
@subagee3218 7 жыл бұрын
I enjoyed lot thanks, Shiva
@surathsamaratunga6200
@surathsamaratunga6200 7 жыл бұрын
Superb bro. I can never get enough of listening to these songs.. Best of Luck to you.
@gd23ful
@gd23ful 7 жыл бұрын
great voice! superb selection of songs. All the best Shivanka!
@wasanthiabayarathne714
@wasanthiabayarathne714 4 жыл бұрын
Indiyawen illuwe nathnm thamai pudume...bawanawak wage....congratulations..God Bless u...
@padmika1
@padmika1 7 жыл бұрын
Shaaaa......what a confidence. What a tallent and bright man.
@tharushadesilva464
@tharushadesilva464 3 жыл бұрын
Shivantha❤️🔥
@roshanlowe6410
@roshanlowe6410 7 жыл бұрын
thank u kalum aiya mama mita masa 8vithara kalin thamai shivantha gana kiuwa gennana kiyala finaly thank u very much
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 7 жыл бұрын
මවුත් ඕගන් පාර 👍👍
@tharangasrimal7859
@tharangasrimal7859 7 жыл бұрын
niyamai
@uthumudara6464
@uthumudara6464 7 жыл бұрын
atttama godaak watina programe ekak me wage hoda geeta gayakayan genwana eka .good luck .
@achalameegama
@achalameegama 7 жыл бұрын
Supper...Supper...Supper !!!! Wish you all the best Shivantha and Kelum with Naada !!!!
@DushmanthaChannaLaksiri
@DushmanthaChannaLaksiri 7 ай бұрын
Sri lankan Mark Anthony ..❤
@uddikajayasinghe5339
@uddikajayasinghe5339 3 жыл бұрын
Sada ek dinak සුපිරි ඔයාගෙ
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 7 жыл бұрын
this is lovely. We really enjoyed this programme. Can you please tell Kalum we appreciate the way he do the programme. We live in US Florida. We miss all these programmes. Next time when I come to SL I am going to come to see one of your programmes. Shivantha your first song Deveni Budun song is so touching. I started to cry. Keep up the good work. NADA band is excellent. Good luck to all. Budusaranai
@successlives655
@successlives655 8 ай бұрын
great job shiwa
@nelumshantha9638
@nelumshantha9638 2 жыл бұрын
Ai appa mechchara rasayak thiyana hadakin sindu godak karanne naththe lassana widinna puluwan hadak sindu tikak karannako
@charuniwijerathne2810
@charuniwijerathne2810 7 жыл бұрын
wow, such an amazing talent!!
@kalumpriya5920
@kalumpriya5920 7 жыл бұрын
Superb...........
@malkanthiperera9607
@malkanthiperera9607 3 жыл бұрын
Amazing &goodjob
@lakshanbokumbura7618
@lakshanbokumbura7618 7 жыл бұрын
හරිම ආශාවෙන් ඇහුවා ගීත ටික.. ඇත්තටම ආඩම්බරයි ඔබගැන ඒ නිහතමානී ගතිය. ඔබේ ගමන සුබයි ජයෙන් ජය...
@arjunsimon3040
@arjunsimon3040 4 жыл бұрын
Dear Kalimantan ayya and Shivantha and the all the band members. Wonderful program congratulations to all
@jivalambert8476
@jivalambert8476 7 жыл бұрын
Excellent Shivantha, proud Vasian.
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 4 жыл бұрын
Lassani...Budu Saranai..
@ajithbandara3413
@ajithbandara3413 7 жыл бұрын
Wow .. very nice
@dhanikasammodha3337
@dhanikasammodha3337 7 жыл бұрын
සද තාරකා...පට්ටයි..මචෝ.....super show ..amazing voice ..
@adhikarimad769
@adhikarimad769 4 жыл бұрын
Niyama buddhimath manussayek. 👍👍
@nisulabinath1659
@nisulabinath1659 7 жыл бұрын
Atif aslam කවුද කියල හිතෙනවා. සුපිරිම වැඩ්ඩෙක්. 💪💪✌️❤️
@dineshfernando7296
@dineshfernando7296 7 жыл бұрын
Nisula Warthaka - Absolutely true:)
@dihanhansaja1376
@dihanhansaja1376 4 жыл бұрын
So much talent ❤️
@deepikajayakodi6987
@deepikajayakodi6987 7 жыл бұрын
theruwan saranai aiye oyata ...oya godak lassanata sing karanawa ....atthamai english song eka ahaddi mage aswalata kadulu awa .... niduk nirogi ...suba anagathauak obata ....
@sunethmalinga9053
@sunethmalinga9053 7 жыл бұрын
Sapa bro me wadasatahane serama balanna song tika vitharak nemei a kathawa wadagath deyak labei bro
@KANSBOYVLOGER80
@KANSBOYVLOGER80 7 жыл бұрын
You are great keep go brother.i. Like your mash up also .nayana and the team also best.
@udaratharidu4316
@udaratharidu4316 7 жыл бұрын
wow සින්දුනම් ටොප්. Thank you for this program really classical and im really enjoying your program. And your attitude i love that.god bless yours
@surangagalappaththi6278
@surangagalappaththi6278 7 жыл бұрын
නියමයි ශිවන්ත අයියේ..රස එකතුවක්.
@godakandavirajchandima6849
@godakandavirajchandima6849 7 жыл бұрын
shiwantha....great songs........
@clifforddecruze
@clifforddecruze 7 жыл бұрын
Great Shivantha ayya...Proud Vazian! Thank you.
@ashenlahiru2900
@ashenlahiru2900 4 жыл бұрын
Niyamai Shiva
@sameerapalansuriya6158
@sameerapalansuriya6158 7 жыл бұрын
Super voice.. :) enjoyed lot :) Keep it up (Y)
@maleeshajayasundara6318
@maleeshajayasundara6318 7 жыл бұрын
awesome shiwantha..keep it up...
@chamikanavaratne6790
@chamikanavaratne6790 7 жыл бұрын
aththtm apiwa wena lokekt genichcha digtm krgn ynn සුපිරි wadak
Ma Nowana Mama with Sanka Dineth ( 20-10-2017 )
1:18:49
TV Derana
Рет қаралды 82 М.
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 110 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Sun raha+Bol pini+hotel California mashup by Shivantha
5:20
Shivantha Fernando
Рет қаралды 543 М.
Ma Nowana Oba | with Naleen and Keerthi ( 28 - 08 - 2020 )
1:23:17
Coke Red | Featured by Chamara Weerasinghe | 2021-07-10 | Rupavahini Musical
45:27
Ma Nowana Mama with Annesley Malewana  ( 22-12-2017 )
1:21:05
TV Derana
Рет қаралды 53 М.
Abija / Eda Raa (Mashup) @ Tone Poem with Shivantha Fernando
7:05
Ma Nowana Mama With | Mithra Kapuge ( 05 -11 - 2021 )
1:26:05
Ma Nowana Mama
Рет қаралды 41 М.
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 217 М.
Ma Nowana Mama With Dushan Jayathilaka | 03rd December 2021
1:28:53
Ma Nowana Mama
Рет қаралды 20 М.
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 896 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН