Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias

  Рет қаралды 2,161,989

Hector Dias Dmajor

Hector Dias Dmajor

Күн бұрын

Пікірлер: 654
@kazzypie4141
@kazzypie4141 4 жыл бұрын
හෙක්ටර්....උඹ මගෙ පව්ලෙ එකෙක් වෙන්න තිබුණෙ බන්....මං උඹට මාර ලව්..උඹ සුපිරි බන්...පට්ට වැඩ්ඩෙක් උඹ..සුපිරි වැඩ ටිකක් දියන් අපිට...මෙහෙම මේ දේවල් අපේ කන් වලට දානවට පිං උබල ඔක්කොටම...ජේසු පිහිටයි
@loshiaparekka2012
@loshiaparekka2012 3 жыл бұрын
එකෙන්ම....පට්ට comment එක
@kumuduniruwinika2488
@kumuduniruwinika2488 3 жыл бұрын
Oweweeeee
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
එහෙනම් පවුලේ එකෙක් කරගනී දුවෙක් ඉන්නවද බලපං බැදපු නැති 😉
@shaniranaweera5605
@shaniranaweera5605 Жыл бұрын
​@@gnccreations277 😂
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Жыл бұрын
Really ❤❤❤
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
දක්ශතාවය දෙවියන්වහන්සේ දිලා තියෙන්නේ. ගායනය , වාදනය, රංගනය , අති දක්ශයෙක්. ඒ හැමදේටම වඩා මං ආදරේ ඔබේ නිහතමානි යටහත් පහත් හොද මනුශ්‍ය ගති ගුණ නිසයි. ලස්සනට ආදරෙන් වැදගත් විදිහට ඉන්නවා කඩවසම්ව. දෙවියන්වහන්සේගේ කරුණාව ,අනුග්‍රහය ආශිර්වාදය සදා ඔබහට වේවා. හැමදාමත් පොළවේ ජිවත් වන උතුම් මනුශ්‍යත්වයට ආදරෙයි. ජේසුපිහිටයි. 🙏💙
@chinthakapullaperuma7101
@chinthakapullaperuma7101 16 күн бұрын
රස විඳිය හැකි ගීත . සිත නිවන ගීත. ගායනය, ගේය පද, සංගීතය එකසේ මිහිරියි.
@shanikaaluthgedara467
@shanikaaluthgedara467 4 жыл бұрын
මා හද කවුලු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළං වෙලා....😍😍😍
@hansalaperera7747
@hansalaperera7747 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🌹🌹🌹හරිම ලස්සනයි
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
hansala Perera thank you 🙏❤️🎷
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 3 жыл бұрын
@@HectorDiasDmajor still enjoying ....☺️☺️☺️☺️☺️🥰🥰🥰
@shalinievans7876
@shalinievans7876 2 жыл бұрын
Soo very true. What a beautiful voice. ❤
@sinnappanclera4115
@sinnappanclera4115 2 жыл бұрын
@@shalinievans7876 baby you like do with me yes baby we will do for me put some nice music if you
@aselaprasad4116
@aselaprasad4116 4 жыл бұрын
නියමයි හෙක්ටර් අයියා ..හෙක්ටයාර ගානකට feeling 👍👍👍
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
asela prasad 🙏❤️🎷😊
@chansam8966
@chansam8966 3 жыл бұрын
😁😀
@ashokfonseka6062
@ashokfonseka6062 5 ай бұрын
😂
@anushagamageplants1500
@anushagamageplants1500 2 жыл бұрын
ඉස්සර මේරියන්ස් band එකේ මං කැමතිම saxophone player & singer. අවුරැදු 20ක් විතර ගියත් ඒ කට හඩේ ලස්සන.... තාමත් එදා වගේම ⁣ඒ කටහඩට ආදරෙයි.... පුදුම ලස්සනක්, හැකියාවක්.
@chulaniabeysekara514
@chulaniabeysekara514 4 ай бұрын
❤ Oba Ma Hade Sarisarai. Oba M
@eessa1727
@eessa1727 4 жыл бұрын
ඔබේ සුවඳ මන මත් කරයි, ඔබ මා හදේ සැරි සරයි..❤❤❤❤
@chinthakadesilva4794
@chinthakadesilva4794 3 жыл бұрын
Love you
@mindulaperera8027
@mindulaperera8027 10 ай бұрын
මම එයා එක්ක ආදරෙන් ඉන්නකොට අහපු ලස්සනම සින්දුවක් නිතරම අහන...අනේ ඒ අතීතයට ආයිත් යන්න තියෙනවනම්.....එයා ලගට වෙලා මේක ආයිත් අහන්න....
@shamasamaraweera6314
@shamasamaraweera6314 3 жыл бұрын
හරිම ලස්සන හඩ මන් මත්වෙනවා❤️❤️❤️
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Жыл бұрын
Ow hsdata manamath uuna ❤❤❤
@kapurubandaraag1998
@kapurubandaraag1998 Жыл бұрын
නියම වාදකයා හා ගායකයා congratulations bro
@isurumadusanka3413
@isurumadusanka3413 4 жыл бұрын
D MAJOR ශ්‍රී ලාංකික සංගිතයේ එක හැරවුමක් සුබ පැතුම් හැමදාම අදරෙයී..ඩයස්
@nilanthiwijesundara9814
@nilanthiwijesundara9814 4 жыл бұрын
You have a very beautiful voice.. God bless you
@malithirimanna907
@malithirimanna907 5 жыл бұрын
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලන්වෙලා...සුපිරි
@devikasandamali6141
@devikasandamali6141 4 жыл бұрын
Jotipalata wadapn day as
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Mali Thirimanna 🙏❤️
@akilaviraj9918
@akilaviraj9918 3 жыл бұрын
ඔබේ සුවද මනමත් කරයි ජයවේවා හෙක්ටර් අයියා ආදරෙයි හැමදාමත් ♥️
@ruvinianuradha5661
@ruvinianuradha5661 3 жыл бұрын
මාර ලස්සනයි ආසයි අහන් ඉන්න ♥️♥️🔥🔥
@Dishanchandana
@Dishanchandana Жыл бұрын
මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....🎧 කියන්න වචන නෑ...ගනන් කරන්න බැරි තරම් වාරයක් බලන මම💖💖💖
@ranjithjayarathne4674
@ranjithjayarathne4674 Жыл бұрын
හෙක්ටර් ඔබ අනර්ගයි ඔබෙ හැකියාව විසිස්ටයි ඔබට බුදුසරනයි
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 ай бұрын
❤❤❤❤ " Obe Suvanda Manamath Karai" " Oba Ma Hade Serisarai".////
@ccdf1596
@ccdf1596 2 жыл бұрын
ඉස්සරට වැඩිය දැන් ලස්සනයි අයියා 🌹🌹🌹🌹💘💘කොචිචර ඇහුවත් එපා වෙන්නැහැ 2022 06 27 අද දිනය බලන්න වෙනස අගස්ති ඉන්න දවසට මම දිවිතුරා බලන්නෙ ආසම චරිතයක් මම කුවයිටි වල
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 4 жыл бұрын
Obe miyuru handin gayana mema geethaya ma sahena wathawak asuwa. Hector oba manaramwa gayanawa. Marama lassanai.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ඔබ මා හදේ සැරිසරයි... 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
@nayomiapsara1730
@nayomiapsara1730 2 жыл бұрын
කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ
@Sandaru-d8h
@Sandaru-d8h 7 күн бұрын
හරිම ලස්සනයි .🙏💜️
@hmbjayasiri7785
@hmbjayasiri7785 4 ай бұрын
සුපිරියි ❤❤❤❤ ඔබේ ගායනය මන් මත් කරයි. ජේසු පිහිටයි.....
@esheewijayasiri8444
@esheewijayasiri8444 4 жыл бұрын
ලස්සනයි ,ලස්සනයි
@hansamaliariyarathna1714
@hansamaliariyarathna1714 2 ай бұрын
මේ වගේ ආදරණීය පුතෙක් බිහි කරපු අම්මා හරිම වාසනා වන්තයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@damai4603
@damai4603 Жыл бұрын
ඔනෙ තරම් අහන්න පුලුවන් හඩක් 😍❤️👍
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 ай бұрын
❤ "Obe Suwanda Manamath Karai, Oba Ma Hade Sarisarai."
@nayomiapsara1730
@nayomiapsara1730 Жыл бұрын
මගේ සදාකාලික ආදරය..❤ මට කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ ..🥺
@placildafernando3441
@placildafernando3441 3 жыл бұрын
ලස්සනයි ඹ‌බ මා හදෙ සැරිසරයි🤍
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 5 жыл бұрын
First time I heard on it ''මා නොවන මා''...BEST AS THE SAME
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
SameeraNext_GEN 🙏❤️
@saliyapriyantha2067
@saliyapriyantha2067 5 жыл бұрын
අහ් හෙක්ටර් ඩයස් ආඩම්බරයි ඔයාලගෙ Vedio බලනවා ලස්සනයි සුපිරි brooo..band එකත් ලස්සනට backing කරනවා එල එල සුපිරි
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Saliya Priyantha 🙏❤️🎷
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Hector, adath ahanawa 20.08.2022.... Super.. Super... Super. Oyage voice eka mata heenayak wage. From italy.
@sljokesaneentertainment7520
@sljokesaneentertainment7520 3 жыл бұрын
Uncle.... Hector your voice very very beautiful and you have very amazing. I MOST LIKE YOU !!!
@sriyanivithanage1822
@sriyanivithanage1822 Жыл бұрын
I love Hector 🎉මෙහ්..ඔය ටෙලි නාට්‍ය වලවත් මැරුවොත් බලාගෙනයි. May God bless you and loving wife and children and all loved ones. 🌹
@Nimna-ug1lc
@Nimna-ug1lc 3 ай бұрын
Man ahapu ලස්සනma sinduwa meekaaaa....❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@sunithabotejue7251
@sunithabotejue7251 5 жыл бұрын
Mr Jothipala will be very happy with this rendition .Thank you
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Sunitha Botejue 🙏❤️🎷
@loshiaparekka2012
@loshiaparekka2012 4 жыл бұрын
Experience, ability, wow wow amazing sweetness..wesome
@pasindu7809
@pasindu7809 Жыл бұрын
Hector........ubata mama adara kale wasara 20..... Idan......jesu pihitai....
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 3 ай бұрын
හරිම ලස්සනයි 🎉
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 3 жыл бұрын
ලස්සනයි බුදුසරණයි 🙏🙏🌹මම ආසම, සෝන් 🇱🇰
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 ай бұрын
❤❤❤❤ "Mahada Kavulu Dorin Enna Suhade Oya Jeewithe Adaren Inna Mata Langwela"
@ManojRanavaka
@ManojRanavaka Жыл бұрын
Ape de රැකගෙන idiriyama yamu සහෝදරයා ජය
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 4 жыл бұрын
මේක අහලා ඔබගේ මා නොවන මා programme එකත් ඇහුවා . හරි lassanai
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
sanjaya ranasinghe 🙏❤️😊
@SujeewaFernando-i1j
@SujeewaFernando-i1j 3 ай бұрын
භාවනාවක් වගේ ලස්සනයි ❤ජේසු පිහිටයි
@rohinibandaranayake7522
@rohinibandaranayake7522 4 жыл бұрын
Putha u have a very beautiful voice excellent work I love this song how are the things going on with this Corona hope ur ok with God s blessings stay with God then nothing to worry praying for you love
@chandrikajayaweera9412
@chandrikajayaweera9412 3 жыл бұрын
Hector you have beautiful voice. I can listen all day. God bless you Hector and D Major♥️uk
@rangikaweerasekara575
@rangikaweerasekara575 4 жыл бұрын
song is very beautiful and Hector you are singing very well
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
නියමයි පට්ට voice එක 👍 💝
@mashawickramasinghe8856
@mashawickramasinghe8856 4 жыл бұрын
I couldn take off my eyes and ears for a moment ..nice performance..💖
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Masha Wickramasinghe thank you 🙏❤️
@pushpabusch5966
@pushpabusch5966 4 жыл бұрын
Really nice song and voice 💚👍
@chulaniabeysekara514
@chulaniabeysekara514 4 ай бұрын
My Congratulations! Our Dearest Mr. Hector Dias, Better Than Original Song.God Bless You.
@kskunchana6476
@kskunchana6476 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් ... 🎷වාදනය හරිම ලස්සනයි .. 😊😊😊
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Siluni Alahakoon 🙏❤️🎷
@wanniarachchigevinithamang2738
@wanniarachchigevinithamang2738 3 жыл бұрын
නිල්වන් මුහුදු තිරේ අහල තමයි මමත් මේ කටහඩීන් තියෙන තවත් සිංදු හෙව්වේ හරිම ලස්සනයි පුතා ඔයාගෙ කටහඩ . ඔයා වගේම පුතාලා තුන්දෙනෙක් ඉන්න සිංදු වලට ආශා කරන අම්මා කෙනෙක් මම. හරිම සතුටුයි
@charyafernando7264
@charyafernando7264 4 жыл бұрын
Never get tired of listening to this. Wondeful voice Hector🤗
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
charya fernando 🙏❤️
@sujeewafernando8101
@sujeewafernando8101 2 жыл бұрын
What a beautiful voice
@mrgrip2010
@mrgrip2010 3 ай бұрын
I love this guy. he is just ........so danm good what he does.
@cheztaff8536
@cheztaff8536 Жыл бұрын
Aththatama patta voice ekak thiyenne hector ayia ,
@hansamaliariyarathna1714
@hansamaliariyarathna1714 2 ай бұрын
සදා ආදරණීය ඔබට හදවතින්ම ආදරෙයි.
@SETHIKARIVIN
@SETHIKARIVIN 10 ай бұрын
My saxophone partner in National Youth Orchestra . Best of luck Hector ayya 🎷🎷🎷🎷
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Mage mathakaye obe ruwer andaye Suhada ma jeewethe obe sathuye Mahadae kawulu dhoren enna suhadae oya .Jeewethae enna mata langwela ranpunsanda . Nice
@vihagasansala9200
@vihagasansala9200 3 ай бұрын
Dawasata ki warayak ahanawada mataka ne aiye සුපිරි ❤
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Niyamai....hecter ayya....danata auruda 4/5 kata kalin mn oya merians inna kaale indan sindu hoya hoya balanawa....welldone....budusaranai...
@mithilarandika1993
@mithilarandika1993 Жыл бұрын
We should admire the bckground music too.. Thy are giving much support to the artist
@shyamachandhani9768
@shyamachandhani9768 3 жыл бұрын
Pudhuma lassana voice ekak. Jesu pihitay
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
හරිම ලස්සනයි . කීප සැරයක් ම ඇහුව .
@malkanthikure9084
@malkanthikure9084 Жыл бұрын
Very nice voice.god blessings!🌹❤️🌹
@sunilhodhawedak9844
@sunilhodhawedak9844 2 жыл бұрын
ඇත්තම තමයි කොච්චර ඇහුවත් මදි හරිම රසවත්
@sumayyaally3868
@sumayyaally3868 3 жыл бұрын
Never makes me tired of watching & listening ❤️ mesmerising
@indikairoshanee2946
@indikairoshanee2946 4 жыл бұрын
Nice.. voice..👍👍..Good Luck !!! God bless you!!!!🙏🙏
@nimasha.jagasinghe8797
@nimasha.jagasinghe8797 3 жыл бұрын
Wowwwww,,,,marai a haddaaaaaa,, asai aiyea oyaga hadea,, , taaaa,,,,,
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 4 ай бұрын
❤❤ super hector මල්ලි ජය
@chulaniabeysekara514
@chulaniabeysekara514 4 ай бұрын
❤ Mage Mathake Obe Ruva Ende.
@thakshiladesilva300
@thakshiladesilva300 2 жыл бұрын
Kochchara parana song ekak unath.. Eda meda para purath ahana song... 💖💖💖
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
ආදරණීය යි . ❤️🌹❤️🌹❤️🌹
@sakunthaladesilva6600
@sakunthaladesilva6600 4 жыл бұрын
Wow...Superb and excellent performance. Need more songs from you
@sumiththrasanjeewani4879
@sumiththrasanjeewani4879 2 жыл бұрын
හදවත සුවපත් කරනවා
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Awesome singer beautiful performance ❤
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
Adatath ahanawa.....Maria.....🎶🎶🎶.❤❤❤🙏🙏🙏
@priyanthiathauda4530
@priyanthiathauda4530 Жыл бұрын
හරිම ලස්සනයි.
@AnneNicholas71
@AnneNicholas71 4 жыл бұрын
listening to this again & again
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Anne Nicholas 🙏❤️🎷
@abddulkbadar8577
@abddulkbadar8577 2 жыл бұрын
Mama asama hector dias voice eka supper love you budu saranai oyata
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 2 жыл бұрын
හරිම ලස්සනයි හෙක්ටර්. ගායනය, වාදනය දෙකම සුපිරියි. ❤️❤️❤️❤️❤️
@lalithdissanayake.6450
@lalithdissanayake.6450 Жыл бұрын
හරිම ලස්සනයි දරුවනේ
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Supirima.katahadak..adarei..🌹🌹🌹👏👏👏
@nirmalapinto7286
@nirmalapinto7286 5 жыл бұрын
ජිව්තේ ආදරේ ඉන්න මට ලංවේලා❤❤❤❤❤
@derricknugera3226
@derricknugera3226 5 жыл бұрын
D major good voice 👍👍Derrick
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Nirmala Pinto 🙏❤️
@upulchaminda3793
@upulchaminda3793 4 жыл бұрын
මාගෙ මතකෙ ඔබෙ රූව ඇදෙ
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Upul Chaminda 🙏❤️
@issaqcoleman7739
@issaqcoleman7739 3 жыл бұрын
ගීතයට ඇත්තටම සාධාරණයක් කරලා තියනවා වොයිස් එක සුපිරි හෙක්ටර් අයියා god bless you 🌹
@indraniwithana6676
@indraniwithana6676 Жыл бұрын
මාරම ලස්සනයි
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 4 жыл бұрын
Great Hector .love your voice.
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Upali Wijesinghe ❤️🙏
@shanfernando2096
@shanfernando2096 5 жыл бұрын
Feeling බොක්කටම හෙක්ටර් අයිය... 😍😍
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
AB Fernando 🙏❤️
@jinadichathurika4348
@jinadichathurika4348 4 жыл бұрын
Really nice 😊..
@sriyanivithanage1822
@sriyanivithanage1822 7 ай бұрын
I like this actor ..Singer and his personality 🌹
@harshabahardeen8202
@harshabahardeen8202 4 жыл бұрын
This is my best boy band ever, when I go to Sri Lanka, I like to go for their concerts. Amazing voice, it’s like honey coming out of his voice, best voice after Clarence Wijewardena
@amawijayasiri3786
@amawijayasiri3786 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@raviellawala3755
@raviellawala3755 2 жыл бұрын
නියමයි, අහන්න ආසයි,
@PraneethFernando-m6p
@PraneethFernando-m6p 6 ай бұрын
Classic Voice ❤❤❤❤
@sajithsubasinghe5103
@sajithsubasinghe5103 Жыл бұрын
Adare Hector brother ♥️❤️♥️❤️♥️ i love this song ❤
@christalalani9583
@christalalani9583 Жыл бұрын
Supiri nice voice godak asai god bless u
@vinodfernando6066
@vinodfernando6066 2 жыл бұрын
අලංකාර ගායනයක්❤❤.
@jptraders383
@jptraders383 4 жыл бұрын
Your my favorite singer love ur saxophone playing style ❤
@HectorDiasDmajor
@HectorDiasDmajor 4 жыл бұрын
Diana jayaweera 🙏❤️🎷
@GayaniDharmapriya
@GayaniDharmapriya Ай бұрын
ඔබේ සුවද මන මත් කරයි ඔබ මා හදේ සැරිසරයි..❤❤
@chandiwijayasiri3378
@chandiwijayasiri3378 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි .....
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 35 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 44 МЛН
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
4:03
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 30 М.
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Hero..දඟකාර Mashup Cover | Hector Dias
5:48
Hector Dias Dmajor
Рет қаралды 1,7 МЛН