Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth

  Рет қаралды 4,011,793

Miyuru Sangeeth

Miyuru Sangeeth

Күн бұрын

NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
Watch Original Song : • Ganga Addara
Movie | Ganga Addara
Original Artist | Vijaya Kumaranathunga
Lyrics | Augustus Vinayagarathnam
Original Music | Nimal Mendis
Cover Artist | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
Follow me on :
➤ Instagram : / _miyuru_sangeeth_
➤ Facebook : / miyurusangeethmusic
➤ TikTok : / miyuru_sangeeth
Lyrics -
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා... මුව ගොළු වූවා...
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා... ගිනිසිළු සේමා...
මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා...
සන්හුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්...
ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් හුවා...
චමත්කාරයේ රන් රේඛා
අප සැලෙන හදින් දුටුවා...
ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
වන පුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ...
මා හද රහසේ... බැඳුණා පහසේ...
ගඟ දිය රැළි නුඹ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ...
ඔබ රුව චායා... සැඟවේ පායා...
#gangaaddarama #miyurusangeeth #vijayakumaranathunga

Пікірлер: 738
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
මෙම ගීතයේ මුල් ගායකයා වන සිංහල සිනමාවේ සදාතනික සිහින කුමරා විජය කුමාරතුංග මහත්තයා ජීවත් වෙලා හිටියනම් මේ සින්දු අහලා ගොඩක් සතුටු වෙයි
@madusankaranasighaarachchi4607
@madusankaranasighaarachchi4607 2 жыл бұрын
Naaa..sirawata😂😂😂
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ou...😢😢😢🙏🙏🙏🙏🙏🙏
@geethamala7835
@geethamala7835 Жыл бұрын
🎶🎧🎶🎧👌👌❤❤
@Manu.5729
@Manu.5729 Жыл бұрын
මරැ.මරේ.මරැ.❤️❤️❤️❤️🖕🖕🖕🖕
@shaminiperera5277
@shaminiperera5277 4 жыл бұрын
රෑට ඇදට වෙලා headphone ,දාගෙන කොට්ටයක් බදගෙන අහන්න නියම song එකක්.පොඩි වැස්සකුත් ගියානම් පට්ටම තමා
@nadeekanuwan6940
@nadeekanuwan6940 4 жыл бұрын
මාව බදාග්නකෝ😁😁😁
@anazhussain
@anazhussain 4 жыл бұрын
Oka kochchara ahuwath madi... niyama pirimi kata handak
@shehanshanuka4207
@shehanshanuka4207 4 жыл бұрын
@@nadeekanuwan6940 athal dennepa bn😹
@nadeekanuwan6940
@nadeekanuwan6940 4 жыл бұрын
@@shehanshanuka4207 මාර චිත්ත නෙද බන් උබලා කමෙන්ට් කියෙව්වට මොකද එවගෙ රිප්ලයි බලල එවට රිපිලයි කරලා සිගිති ආතල් නෙ උබලා ගන්නෙ😁😁😁
@shehanshanuka4207
@shehanshanuka4207 4 жыл бұрын
@@nadeekanuwan6940 ow bn ubata one deyk.hithaganin mehema cmt ekak dala.thyddi uba unath ewai asse ringanwa kyl dnnwa eka manssuyngen hatiyak🙂
@dushannamal9445
@dushannamal9445 3 жыл бұрын
මං පාර්ලිමේන්තුවේ හිටියනම් ඇත්තමයි උඹව උස්සනවා..උස්සලා ඔක්කොම පහසුකම් දීලා මට ඕන වෙලාවට ලයිව් අහනවා හිතෙන හිතෙන සිංදුව😘😘😘🙏👌 පට්ට..!👌 සහෝදරයා 💕💞
@kaviXGara
@kaviXGara 3 жыл бұрын
අඩෝ අඩෝ එක 🤣🤣එතකොට තොට ව්තරනේ අහන්න් පුලුවන් වෙන්නඒ
@KushDew-yk7hy
@KushDew-yk7hy 7 ай бұрын
Issuwe nadda thama?
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Aye jiyanna balanna eka😮 parking thiyenne ekatd😮😮😮minisu rakinna beweida😮
@chamaripriyadarshani9894
@chamaripriyadarshani9894 5 жыл бұрын
කාලෙකින් අහන්න ලැබුණු ආයේ ආයේ අහන්න හිතෙන song එකක්.. කොච්චර cover songs හැදුණත් විජයට පස්සේ ඒ ගීතය මෙහෙම රහකටත් ගයන්න පුළුවන් කියලා හිතුණේ අදයි..
@kumaramanike6718
@kumaramanike6718 2 жыл бұрын
මමත් විජය මහත්මයා ගෙන් පස්සේ මෙච්චර ලස්සන ට ඇහුවා මයි. මරු වොයිස් ඵක.
@diyathdinuwara6662
@diyathdinuwara6662 5 жыл бұрын
කලු සුදු තිරයෙන් පසු නොමියෙන සෙවනල්ලක් ලෙස ඔබ හඩින්විමට පුලුවන්. Singing nm pattah 💖💖
@palithaweerasooriya4303
@palithaweerasooriya4303 2 жыл бұрын
මම හිතන්නෙ ලංකාවෙ වැඩිම කවර්ස් තියන සින්දුව. ගග අද්දර,.. ඒ කාලේ තරුණ තරුණියෝ පිස්සුවට්ටපු නව කතාව. පස්සෙ චිත්‍රපටය.. ඊටත් පස්සෙ සදාතනික ගීතය.
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
මන් කීප වතාවක්ම මේ හඩ, මේ සිංදුව ඇහුවා,එපා වෙන්නේ නෑ,සිංදුව කියන්කොට ඒ ඉරියව් දකින්න තිබුනානම් හොදයි කියලා හිතුනා
@bindulanka8719
@bindulanka8719 3 жыл бұрын
ඔය කටහඩ දෙයායෝ. දුන්තිලිනයක්.සහෝ දෙවිපිහිටයි.🙏🙏
@wasanthaattanayake2601
@wasanthaattanayake2601 4 жыл бұрын
ලස්සන cover එකක්. මං හිතන්නෙ මේක ලස්සන ම රෑට ☺. මේ සිංදුව ගොඩක් අය cover කරලා තිබුණත් මං මේ cover එක ගොඩක් ඇහුවා. හේතුව මං හිතන්නෙ ඔබේ හඬ හොඳින් සංගීතයෙ නිහඬ බව අල්ලනවා. සුබ පැතුම්...
@udathariemeepegamage7880
@udathariemeepegamage7880 5 жыл бұрын
මියුරු තනුවකට මියුරු හඬක් මියුරු ගෙන්❤
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you 😍❤🙈
@slchemistry967
@slchemistry967 4 жыл бұрын
Song ekath creative ..comments ekth creative..
@donsabs9295
@donsabs9295 4 жыл бұрын
ලව් එකක් නෑ. මේව අහනකොට ඇඬෙනවා. හෑන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන ඇඳට වෙලා අහනකොට හිත පෑරෙනවා.😓💔 අනේ අවංක ආදරයක් comment section එකෙන්වත් සෙට් වෙනවනම්.😗
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 3 жыл бұрын
ආදරේ කියන්නෙ ලබන දෙයක් නෙවෙයි.දෙන දෙයක්.ඔයාට කැමති කෙනෙක්ට කැමති ව්ව්ලාවක ඔයාට ආදරේ කරන්න පුලුවන්.ඒකට ජාති ආගම් ලිංග බේද තියා මනුස්සයෙක් ද නැද්ද කියල වෙනසක් නෑ.පණ පිටින් ඉන්න එකෙක් වෙන්න ඕනෙවත් නෑ.ආදරේ කරන්න.සීමා නැතුව ආයෙත් ආපිට කිසිදෙයක් බලාපොරොත්තු නොවී
@redmimobile4265
@redmimobile4265 3 жыл бұрын
Nice try machan
@wasanthakumara9231
@wasanthakumara9231 2 жыл бұрын
@@madushanikodithuwakku1496 ❤️
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
@@madushanikodithuwakku1496 wowww great talk ❤🔥
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 жыл бұрын
@@milansheranga.8583 thank u
@ranijasathsilu8724
@ranijasathsilu8724 3 жыл бұрын
පට්ට සින්දුව යාලුවො තව මෙ වගෙ එවා කරන්නකො
@malidumihiranga7229
@malidumihiranga7229 4 жыл бұрын
හිත කලබලවුවිට අැසියයුතුම ගීතයකි. හිත සන්සුන් කරන ගීතයකි.
@nadeesharanaveera9156
@nadeesharanaveera9156 2 жыл бұрын
මේ කවර් එකේ තියෙන භාවාත්මක සුන්දරත්වය මෙච්චරයි කියලා කියන්න බෑ . අනර්ඝයි මියුරු මල්ලි ❤️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 8 ай бұрын
හැමදාම ඇහුවේ නැත්තන් කෑවේ නෑ වගේ ඒ තරම් කනට මිහිරි 🙏🙏❤❤❤❤❤❤😍😍
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
මේ සිංදුව අපිව වෙනම මනො ලෝකෙකට අරන් යනවා ඕයී ...🥺💫❤️
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Ane mnda sujewsiya wenas❤ eysge adareth wenas❤ mn danna mk karanna eya mata denaw❤ eya nathuwa inna danna❤
@SoRandomThings
@SoRandomThings Жыл бұрын
අම්මෝ,මාර හැගීම්බර කට හඩක්.පිස්සු හැදෙනවා.මම දවසකට මේ සින්දුව කී සැරයක් අහනවා කියල මටවත් මතක නැහැ,දෙවියනේ.❤❤❤❤❤❤❤
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Riyali you my fan ❤yaaa my crush you❤ eya baninna epa nm ain karanawane❤😂
@thulshi
@thulshi 4 жыл бұрын
මං ආසම සිංදුවක්....❤️❤️ ලස්සනයි 💗💗🖤💗💗🖤💗💗🖤💗💗
@thanujaekanayake4733
@thanujaekanayake4733 5 жыл бұрын
මියුරු සංගීතයක්මයි❤️💜️
@svithanage2965
@svithanage2965 5 жыл бұрын
ඉතාමත් ලස්සන හඩක්....තෙරුවන් සරණයි...නව මුහුණුවරකින් ගැයුම ලස්සනයි...මමත් හුගක් කැමති මගේ ජිවිතයේ යම් කඩඉමකදි අමරණීය මතකයට නෑකම්කියන ගිතයක්..😭🙏🙏
@kavindumeranda5674
@kavindumeranda5674 2 жыл бұрын
කනට සනීප හිතට සනීප වෙන්න music + vocal ටික ගැලපෙන්නම තියෙනවා අයියෙ 😘😍😍😍😍
@manolikumari8506
@manolikumari8506 7 ай бұрын
කවුද මේ ගායනය කරන්නේ ඔබ රුව චායා සැගවේ පායා,හඩත් සමග රුවත් දකින්න තිබුනා නම් තමා හොද
@nirofidgett2153
@nirofidgett2153 3 жыл бұрын
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ❤️
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Kenek hsdsnawanm chuty kslenma hadanoni❤ mn eka nm dannawa mn bsbalt ehema hadanawa❤
@SMFRIENDS329
@SMFRIENDS329 3 жыл бұрын
This is a beutifull song it is a romantic song 🎵 👍😛😜🤗💕💕miyuru thanuvakata miyuru githayak I like this song gaga addara song is විජය කුමාරතුංග at beutifull song because I'm so happy 😊 ☺ 😄
@AffectionateGlobe-rc1jr
@AffectionateGlobe-rc1jr 7 ай бұрын
ව්ජය කුමාරතුංගයන් ගේ හ‍ඬ ..රංගනය මේ ගීතය ඇසෙන මොහොක් පාසා ..විඳින්නේ ..
@mindrelaxation4259
@mindrelaxation4259 3 жыл бұрын
මියුරු සංගීතයක් සහෝදරයා ඔයා සිරාවටම සුපිරි😀😀
@pasindusankalpa6146
@pasindusankalpa6146 3 жыл бұрын
🥰🥰ඇබ්බැහි වෙන සුලුයි.
@shiranthachandimal9496
@shiranthachandimal9496 5 жыл бұрын
කන් දෙකට පට්ටම මිහිරියි යාලුවා..❤️
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you 😍❤
@hanguk_cafe
@hanguk_cafe 3 жыл бұрын
👍👍👍
@thexboss4871
@thexboss4871 3 жыл бұрын
ලස්සනයි අයියේ...🔥❤😍 වෙනම ලොකෙකට අරන් යනවා...බුදු සරණයි අයියේ..❤
@kumuduudagamarala5350
@kumuduudagamarala5350 Жыл бұрын
මාර ලස්සනයි ,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ,මම දවසට කීපාරක් අහනව ද කියලා මටම මතක නෑ.❤❤
@hiranthadesilvs7658
@hiranthadesilvs7658 5 жыл бұрын
Perfect .........මියුරු....👉👍💯
@dilhansamarakkody6128
@dilhansamarakkody6128 Жыл бұрын
මාරම ලස්සන කටහඬ 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ettatama mm adai meka ahuwe. Mm dannet ne kauda miuyiru kiyala. Khoma namut vijayage geethya newatha wathwak itamat hidan sannamyakin gayana kala nam ea gayana kale oba witetai. Mage unusum suba pathum.
@lakmalilokumenike8017
@lakmalilokumenike8017 5 жыл бұрын
👍👍👍 ලස්සනයි ගොඩාක්ක්ක්ක්ක්ක්.....
@SepaliShiroma
@SepaliShiroma 10 ай бұрын
ලස්සන වොයිස් එක❤❤❤❤❤
@3broscollection113
@3broscollection113 Жыл бұрын
දැන් වහිනවා මං මේ song එකේ lyrics දැක්කේ fb එකේ novel එකක ඒකේ නමත් ග‍ඟ අද්දර.... මාරම free ගතියක් දැනිලා මේ ලෝකෙ ඉන්නෙ මම කියලා විතරක්ම හිතෙන මාරෙටම feel වුන song එකක් 😍😍😍 original song එක වගේම මාරම ලස්සනයි cover එකත් 😍😘
@sriyanidilrukshi2318
@sriyanidilrukshi2318 4 жыл бұрын
Oya hada සුපිරි miuru ayyiya
@dasanayakamudiyaselagewasa9761
@dasanayakamudiyaselagewasa9761 Жыл бұрын
කාලෙකින් අහන්න ලැබුණු ලස්සනම song එකක් ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤❤
@thamarijayasekara1814
@thamarijayasekara1814 5 жыл бұрын
ඒක තමා හොඳම මියුරු ❤️
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you 😍❤🙈
@rojerpeter297
@rojerpeter297 3 жыл бұрын
අද ඇහුවෙ පට්ටම cover එකක් ජයවේවා ✌
@lifestorys2034
@lifestorys2034 5 жыл бұрын
Niyamai bro...fatta,👌👌👌
@nirmanicolambage6466
@nirmanicolambage6466 2 жыл бұрын
මියුරු මල්ලි....🤗🤗හරිම ලස්සනයි.ජය වේවා!!
@rheannash
@rheannash Жыл бұрын
ඇත්තටම භාවනාවක් ඇස් දෙක වහගෙන අහද්දි… Music හරිම smooth..මම අහපු වාර අනන්තයි… මියුරු ඇත්තටම මුල් ගීතයට කිසිම වෙනසක් නොකර ගායනා කර තියෙනවා හිතට දැනෙන විදියට…
@SupunSachindra
@SupunSachindra 5 жыл бұрын
niamai... aththatama jeewithe wedima wathawak ahapu sinduwa... man hithanne me widiyata eelaga sindu heduwoth aththatama wena sindu ahanna onema ne... nimai aththatama... theruwansaranai
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 Жыл бұрын
මාරම ගැම්මමක් ... ❤.. ලස්සන සින්දුවකට නැවත පන දුන්නා ඔයා 🌹🌹
@noelranasinghe3
@noelranasinghe3 7 ай бұрын
අපි මචන් එක පාරම යක්කු වෙලා😂ගීතය ඉතාමත් ලස්සනට කරලා තියෙනවා ඉදිරියටත් මේ වගේ ලස්සන කවර් කරන්න ශක්තිය ලැබේවා 🙏
@ashapiyumalipremarathna9717
@ashapiyumalipremarathna9717 5 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි....♥️😋😍
@misheldilmika4087
@misheldilmika4087 4 жыл бұрын
godak lassanai
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Gedara ysna ba dan inna danne ksuruwathdursneth na😢😢😢
@slstudy7197
@slstudy7197 4 жыл бұрын
අහාන්නත් කලින් ලයික් එල දලා කමට් එක දැම්මා 😍😍දන්නවා අනිවා ලස්සනයි කියලා
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Eya kawankot kane . Mn bonaa boru😂😂😂 eyage wedi thiysnkt eysge adala math inawa eya wzge eem katanawa thiyanawa😂😂😂😂❤ anemnda si ksre kiyal toku aninawa mn bsma kiuwaa inna arinawa😊❤ mn ona kiyana serama denWa illan kalimn denawa❤❤😂❤😂 anthoimst mata le iluwwe mn ❤😂dan eyagemi mn
@mangalamanawadu339
@mangalamanawadu339 3 жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@sonalidiyasha
@sonalidiyasha 2 жыл бұрын
හරිම මියුරුයි... ❤❤
@thasneemhamza9655
@thasneemhamza9655 4 жыл бұрын
ගොඩාරියක් ලස්සනයි.ප්‍රියා සූරියසේනගේ සිංදුත් කරන්න. Best of luck
@hashisewwandi3341
@hashisewwandi3341 4 жыл бұрын
මියුරුම thama 😍😍😍🔥🔥🔥🔥🔥
@manolikumari8506
@manolikumari8506 2 жыл бұрын
හරිම ලස්සන හඩක්, හරිම ලස්සන සිංදුව
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
හිමාෂි නිමිතෙරා මා හද රහසේ බැදුනා ..... ඔබ රැව......
@dilmithsilva9889
@dilmithsilva9889 3 жыл бұрын
ලස්සනට කියනව 👍👍
@manjaribhagyakumarage2117
@manjaribhagyakumarage2117 3 жыл бұрын
ඔයාගෙ හැම කවර් එකක්ම හිතට ව්දිනවා.හරිම ලස්සනයි😊😊
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Mn danna mn hsmadema dakkoth kiyanawa karanawa mk mn sMsje danna eya hemin ain ksranawa epanm😊😊😊
@sumaladikari6857
@sumaladikari6857 4 жыл бұрын
Kollo meeka patta yakooooo...
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
හරිම ලස්සන හඩක්..💗🌹
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Thsnku😊😊😊 oone mn serama kiyanawa eyst
@thiwansamilka1404
@thiwansamilka1404 7 ай бұрын
ඒක නම් සුපිරියක්❤
@SasinduSemasinghe
@SasinduSemasinghe 10 ай бұрын
athithayata wada warathamanaya sundadarada❤thwamath pramudita adarei hamadamath golu unu sithuwmak hithe adenwa
@aveeshamaduwantha3976
@aveeshamaduwantha3976 3 жыл бұрын
මාරම ලස්සනයි පට්ටම කවර් එකක් ❤🙂👍
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
Nidiyane ags uda nathnm nindayanz❤😂😂
@jacinthadesilvaofficial526
@jacinthadesilvaofficial526 2 жыл бұрын
Putha, Hareema lassanai. Excellent singing. Vocals at the very best. Enjoyed at the very best. Wish you all the very best for the future.
@ashenvimukthi3107
@ashenvimukthi3107 2 жыл бұрын
ආසම තාලෙකට ආසම සිංදුවක්❤💞
@bimsararavindu9076
@bimsararavindu9076 3 жыл бұрын
patta thama ayya.......
@dilinimadurasangi9521
@dilinimadurasangi9521 3 жыл бұрын
Lassana voice eakak.aehuwa wara mathakath naa.ea tharam lassanai.👍👍👍👍
@ASHENLYRICS762
@ASHENLYRICS762 2 жыл бұрын
Mara lassana katahadak oyata thiyenava ayye
@siyathsathsara8926
@siyathsathsara8926 2 жыл бұрын
kiyanna wachana na meka gana. music gana kiyanna wachana na. aththataa wachan na. niyama wadak☺☺☺☺☺☺☺☺☺☺☺☺
@sitharimanjusa1642
@sitharimanjusa1642 4 жыл бұрын
Malli,marama lassnay miyuru. Mata asay.athathamay malli.
@asankasandaruwan5532
@asankasandaruwan5532 4 жыл бұрын
eeka patta aiya....
@iresharajapaksha3969
@iresharajapaksha3969 4 жыл бұрын
Kiyala wedak ne aiye.niyamai lssanaiii
@yohandulipsilva2927
@yohandulipsilva2927 3 жыл бұрын
නියමයි bro👌🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺
@vidharaoshadee7946
@vidharaoshadee7946 2 жыл бұрын
අනේ මන් ආසම සින්දුවක්... මෙච්චර කාලයක් ඔයාගෙම එක ඇහුවට comment එකක් දැම්මෙ අදයි... හරිම ලස්සනයි ❤️ හුගාක් දේවල් මතක් වෙනවා...❤️❤️❤️
@vidharaoshadee7946
@vidharaoshadee7946 2 жыл бұрын
දන්නවද මන් මේක දැන් අද දවසට අහන 9 වෙනි වතාව. මන් ඒ තරම් ආසයි මේ සින්දුවට...❤️ ඔයාගෙ voice එකත් song එකටම ගැලපෙනව අයියේ...😍
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Godak hadawatata dannawa nada yaluwa Kohomada oshadee
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Oshadee Happy new year yaluwa
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
මේ ලමයව නම් හම්බවෙන්න කලින් අම්මට කවුරු හරි කියලද මන්දා අනාගතේදි singer කෙනෙක් වෙනව කියලා....❤️🙏💐
@vihaniprasandika1920
@vihaniprasandika1920 4 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@amaledwin8724
@amaledwin8724 2 жыл бұрын
පට්ටම පට්ට මචන් keep it up Good luck ♥️🤝
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 4 жыл бұрын
මාර ලස්සනයි බන් සිරාවටම 👏👏👏👏👏👌🎧🎧❤️
@rupikananayakkarawooow4390
@rupikananayakkarawooow4390 9 ай бұрын
Woooooow wonderful voice...❤❤❤🎉🎉
@shashaanshashaan9031
@shashaanshashaan9031 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයාගේ voice එක. අහන් ඉන්නකොට අතීතේ මතක් වෙනවා. 💓💓💓💓💓💓💓
@ujithsameera798
@ujithsameera798 2 жыл бұрын
Patta supiriiii😍😍😍❤❤❤❤❤❤😘😘😘
@ig9633
@ig9633 2 жыл бұрын
Nothing like the original song but thanks for the effort. Greetings from the USA 🇱🇰
@nellykav25
@nellykav25 2 жыл бұрын
Padam karala iwara wela hamadama ahanawa Very soothing voice to my mind original ekatath wada me cover ekata godaaak asaii ♥️♥️♥️♥️
@ShenayaRanasinghe-m5x
@ShenayaRanasinghe-m5x 4 ай бұрын
2024😊 ඔබ හා ආයෙ ආයේ පැහි තුශාර සුසුම් හොවා ...චමත්කාරයෙ රන් රෙකා අප සැලෙන හදින් දුටුවා ❤❤
@geethikanadeeshani3359
@geethikanadeeshani3359 3 жыл бұрын
Eka nam niyamaiii 💓
@disasrandiya8226
@disasrandiya8226 3 жыл бұрын
Sangeethaya thava thavath lassana ekathu Karapu sangeethta ape uthamavharaya
@deric8210
@deric8210 2 жыл бұрын
Wow e voice ekanm niyamai
@ayeshasubashani7252
@ayeshasubashani7252 3 жыл бұрын
ලස්සන wois ekak
@Wijerathna-bj7yd
@Wijerathna-bj7yd Жыл бұрын
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii❤❤
@rashanmanoj8430
@rashanmanoj8430 3 жыл бұрын
පට්ට❤️💫
@Govindi_Vidusara
@Govindi_Vidusara 3 жыл бұрын
All the best aiya... mona sinduwa kiwth hadawathatama dnenw❤bs
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
පිස්සුවක් ❤
@thisarasasanka6260
@thisarasasanka6260 2 жыл бұрын
ආසම එකක්
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Adath ahanawa..🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧👌👌👌👌❤❤❤❤
@sunshinezz1929
@sunshinezz1929 2 жыл бұрын
නමෙහි අර්ථය ට ගැලපෙන voice එක
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
😂sansala 😂❤ no me nisansala😂❤ mn eya karsna serama karanawa 😂😂😂❤❤eya ohe inawa welawat mn dana
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
puduma lassana voice ekak😍😍
@dinethmapanshadi6772
@dinethmapanshadi6772 2 жыл бұрын
Mage asam songs valin ekak ❤ lassna cover ekk 😍
@sulara2435
@sulara2435 Жыл бұрын
පිස්සුවක් ✨💝🥺
@nadundananjaya9557
@nadundananjaya9557 5 жыл бұрын
freshot ekata thavath supiriiiiiii lassanai
@miyurusangeeth
@miyurusangeeth 5 жыл бұрын
Thank you 😍❤🙈
@thisun5424
@thisun5424 4 жыл бұрын
ඒක භාවනාවක් අයියේ💓
@chiranganimsara81
@chiranganimsara81 Жыл бұрын
විශිෂ්ටයි 😍💖💕
@hashinithisara3031
@hashinithisara3031 Жыл бұрын
Hitha niwanawa, mathaka awssanawa. ❤️
Atha Ran Wiman | ඈත රන් විමන් | MANGO COVER
4:48
MANGO Music
Рет қаралды 1,7 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Ganga Addara I Hector Dias I DMajor Live in concert
5:25
Hector Dias Dmajor
Рет қаралды 180 М.
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Ganga Addara - Billy Fernando live in Concert 2012
4:48
2FORTY2
Рет қаралды 1,5 МЛН