Maayavi (මායාවී) | Episode 17 | 24th September 2024 | Sirasa TV

  Рет қаралды 43,701

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 119
@KasunPerera-q4y
@KasunPerera-q4y 2 сағат бұрын
බාලිගෙ කැරැක්ටර් එක සුපිරියක් වෙයි වගේ ඉස්සරහට🔥 හිතෛෂී පාඩමක් ඉගෙන ගන්නෙ උගෙන් තමා🤣
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 сағат бұрын
මටනම් හිතෙන්නේ සන්කල්පගේ තත්තා අර කෙල්ලට සලකන්නේ තමන්ගෙම දුවෙක්ට වගේ ❤💞💎💫💯🙃
@SaumyaHansamali-vi9kn
@SaumyaHansamali-vi9kn 15 минут бұрын
Matath ehem hithenw ❤
@surangapriyashantha5426
@surangapriyashantha5426 2 сағат бұрын
මේ වගේ වැදගත් කොල්ලෙක්ට මේ රස්තියාදු පාට යාලුවා ගැලපෙන්නෑ රාජකරුණා මහත්තයෝ.
@prabhasathmini9133
@prabhasathmini9133 2 сағат бұрын
සංකල්පගේ තාත්තගේම ළමයෙක්ද කොහෙද මේ ගැණුළමයා 👀
@MaduNavodi
@MaduNavodi 2 сағат бұрын
Ow e wage neda
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t Сағат бұрын
Ow d kohed 😮
@nishanthisujiwa3149
@nishanthisujiwa3149 Сағат бұрын
Ow😊
@menakajayasinghe4595
@menakajayasinghe4595 Сағат бұрын
ඔව්.මටත් හිතෙන්නේ මේක එහෙම එකක්
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 3 сағат бұрын
මහේෂ් රත්සරමද්දුම ආරච්චි මහත්මයා අතින් ලියවුනු ඩ්‍රාමා බලලා තියෙන කට්ටිය කෝ බලන්න❤❤
@nethmisilvaa
@nethmisilvaa 2 сағат бұрын
Amaa😍 Favorite drama
@shonariyana4553
@shonariyana4553 Сағат бұрын
මන්
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Сағат бұрын
පබා,පබලු,අමා,රිතු,නිල් නෙතු
@ChulaniSugandika
@ChulaniSugandika 19 минут бұрын
මේ ඉන්නේ
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Сағат бұрын
මමත් හිතෙන්නෙ එයා⁣ගෙ කලින් දරැවෙක් . නැත්නම් සාහා්දරියෙක්ගෙ දරැවෙක් . බලන්න තියෙන ලස්සන කතා ඉවර වුනා නේද 😘.
@chathuabeykoon3337
@chathuabeykoon3337 2 сағат бұрын
සංකල්පගේ තාත්තගේ කලින් කසාදේ ලමයෙක් වගේ මෙයා ඒ ගෑනුලමයට සලකන්නේ එහෙමයි වගේ පිටින් බලන කට්ටිය හිතන්නෙ gf කියලා. බලමු ඉස්සරහට
@shalinievans7876
@shalinievans7876 Сағат бұрын
I feel this is his daughter.
@NadishaRajapaksha-r9n
@NadishaRajapaksha-r9n 27 минут бұрын
Matath hithune ehema
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 27 минут бұрын
Matath hithenni ahema
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 14 минут бұрын
ඒක මටත් හිතුනා
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 сағат бұрын
සංකල්ප ගෙ තාත්තා දුප්පත් ලමයෙකුට උදව් කරනවා වෙන්න පුලුවන්
@Anime_Breakdown
@Anime_Breakdown 4 сағат бұрын
රනිලුයි සජිතුයි බෙන්ජව අල්ල ගත්තනම් ඊළඟ ඡන්දෙ ගොඩේ ගොඩ 🤣
@dushan5871
@dushan5871 3 сағат бұрын
අනුරත් හොඳටම ගැලපෙනවා හැබැයි, කොටත් එක්ක නේ
@henryt1199
@henryt1199 2 сағат бұрын
😂😂😂
@samithnishshanka
@samithnishshanka Сағат бұрын
බොහෝවිට සංකල්පගෙ තාත්තගෙ කලින් කසාදෙක දුවෙක් වෙන්න ඉඩ තියෙනවා.
@inspirationandmotivation.
@inspirationandmotivation. 4 сағат бұрын
සංකල්පයෝ කල්පනාවෙන් බාලියා මැද්දට පැන්නේ උඹට ගේම දෙන්නම තමයි 🙄
@ytlover1120
@ytlover1120 3 сағат бұрын
සංකල්පගෙ තාත්තා කියන්නෙ තවත් වාසල කෙනෙක් ද
@munaalblushi8551
@munaalblushi8551 23 минут бұрын
😂😂😂
@DinaliPerera-p9g
@DinaliPerera-p9g 2 сағат бұрын
බාලි❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Сағат бұрын
සංකල්පගෙ තාත්තා වැරැදි වැඩක් කරන්නේ නෑ කියලා මටනම් හිතෙන්නේ
@Dithmi556
@Dithmi556 54 минут бұрын
A/L කට ළග තියාගෙන මේ කෙල්ල සංකල්පගේ තාත්තගේ කවුද කියල කල්පනා කරන මම.😂 මේවා තමයි ප්‍රශ්න
@sewminijayasinghe17
@sewminijayasinghe17 46 минут бұрын
Mth😂
@nilukadamayanthi3756
@nilukadamayanthi3756 11 минут бұрын
😂😂dawena prashna
@SandaliThehani
@SandaliThehani 2 сағат бұрын
Me kellage thaththa wenn baid😢
@blabala867
@blabala867 Сағат бұрын
මට පේන විදියට වෙන කසදේ දුවෙක් වගෙ
@manikmanik5927
@manikmanik5927 Сағат бұрын
මහේෂ්ගේ හැම කතාවකටම මම හරිම කැමතියි
@indusenarath1834
@indusenarath1834 2 сағат бұрын
සංකල්පට මෙි යාලුුවා ගැලපෙන් නැ
@Sarathk-c9q
@Sarathk-c9q 2 сағат бұрын
හිතාශී නම් බොරුවේ උපත😂😂
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 40 минут бұрын
සන්කල්ප අද හරි ම ලස්සන යි .කලේකට පස්සේ හිනාවුනා❤❤
@prassannaudugama3398
@prassannaudugama3398 2 сағат бұрын
දුශෙනි වගේමයි සංකල්පගේ තාත්තා ගව ඉන්න ගර්ල්
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 2 сағат бұрын
ඔව් මයි එයව ඉස්සෙල්ල ම ඇඩ් එකෙ පෙන්නුවෙ දවසෙ යාලුවටත් කිව සන්කල්පගෙ තාත්ත ට අනියම් සම්බන්දෙ තියෙන්නෙ දුශේනි එක්ක කියල
@chamilathushari4434
@chamilathushari4434 2 сағат бұрын
ඒ චමදරී කියා දෙන්න ආදරේ තරම් එකේ හිටියේ දිගසිගේ යාලුවා..
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Сағат бұрын
අනිවා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 сағат бұрын
සතියේ දවස්වල තියෙන සුපිරිම කතාවක් තමයි ❤
@WasansChathuranga
@WasansChathuranga Сағат бұрын
මෙි හරියට කතා කර ගන්න බැරි මුස⁣ලයෙක්ව මොකටද මෙචිචර ලස්සන කතාවට දා ගත්තෙ
@nelkagamage5801
@nelkagamage5801 2 сағат бұрын
සංකල්ප ගේ තාත්තායි මේ කෙල්ල අතරේ තියෙන සම්බන්දෙ මොකක්ද කියලා හිතාගන්න බැරි මන් 🤔
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 сағат бұрын
මට හිතෙන්නේ ඥාති දුප්පත් දුවෙක් හරි සොයුරියක් හරි කියලයි🤔🤔🤔 දන්නෑ ඉතිං...???
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 сағат бұрын
මමත් කියන්නෙ එයා වැරදි වැඩක් නොවෙයි කරන්නෙ.මොනව හරි හොඳ දෙයක්. එහෙම වෙන්න කියල පතමු
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 2 сағат бұрын
මටත් හිතෙන්නෙ දුවෙක් කියල . එක්කො එයාගෙ නෝන නොදන්න එයාගෙ දුවක් නැත්නම් සහෝදරිය කගෙ දරැවෙක් .
@amashadilshani1434
@amashadilshani1434 2 сағат бұрын
Ow matath ema hithenwa
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Сағат бұрын
Mona de unath gedra inna genita salakana vidiya anthima kathai🤮
@inokaudayangani-iq4xe
@inokaudayangani-iq4xe 2 сағат бұрын
සංකල්ප ,තාත්තා අතර වයස පරතරය මදි වගේ...වෙන ටිකක් වයස පේන කෙනෙක් ගන්න තිබුනා
@tharushathikshana2172
@tharushathikshana2172 Сағат бұрын
දැන් අම්මලා තාත්තලාට වයස පෙන්නැ
@ireshawarnakula
@ireshawarnakula 2 сағат бұрын
මෙයා මායාවිම තමා....
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 23 минут бұрын
මේ මායාවි නමි ජීවත් වෙන්නෙ බොරැවෙන්මයි 😂😂
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh Сағат бұрын
මේ දාන හුරුතල් ගෙදර ගෑනීටත් දානවානම්.
@pathumkumara5000
@pathumkumara5000 2 сағат бұрын
Vishwa kodikara Ganitwa!❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 2 сағат бұрын
ගෙදර .බිරිද Tv.එකලු..එලියෙ ගෑනි මොබයිල් එකලු....ඒ කතාව මේ කතාවෙන් තේරුම් යනව.වාහනය ට නගින්න තමන්ගෙ බිරිද දොර ඇරගෙන වාහනය ට නගින ව ....එලියෙ ගෑනි ට දොර ඇරලා නග්ග ගන්න ව....Tv..එකයි..මොබිටෙල් එකයි..
@DilhaniLokuliyanage
@DilhaniLokuliyanage 2 сағат бұрын
කවුද අනේ මේ මන්දෝදරී
@heshcollections3106
@heshcollections3106 Сағат бұрын
😡හිතෛශී ගෙ බොරු එපා වෙනවා. බොරු අඩු කරන්න. තාත්වික නැහැ. සංකල්ප ගෙ තාත්තට බැරිද ඔය විදියට සංකල්ප ගෙ amma එක්ක හොඳින් කතා කරන්න 🤔.
@iranganisagarika4389
@iranganisagarika4389 2 сағат бұрын
තාත්තට වඩා පුතා ලොකුයි
@kasunnagahathota
@kasunnagahathota Сағат бұрын
Samahara music හේවිසි වගේ.😂 හොරණෑ වගේ.
@AsAs-oc3px
@AsAs-oc3px 2 сағат бұрын
ඉදකින් මෙි සංකල්පගෙ තාත්තා පවු අර ගැනිමෙහෙම බැදපු මිනිස්සු එක්ක යාලුවෙන ගැනු ඉන්නව නේද මට පේන්න බැ කතාවක උනත්
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 сағат бұрын
චමදරී සංකල්පගේ තාත්තාගේ ඥාති දුවක් වෙන්න ඇති..දුප්පත් නිසා උදව් කරනවා වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙම🤔🤔
@ManojiSilva
@ManojiSilva 2 сағат бұрын
"Berty Gunasekarata eha weyi wage "Baali" 🤭 Lesi wenne na. Good acting 👌
@erandimadhu476
@erandimadhu476 2 сағат бұрын
අනිවාර්ය ම
@upmedia2085
@upmedia2085 47 минут бұрын
හිතෛෂී ගහන ගේම නාමල් ගැහුවනම්.. දැන් ජනාධිපති 😂
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 2 сағат бұрын
Hitheshita blinds sir Mach wenawa. ❤❤❤❤
@ImSriyani-o7c
@ImSriyani-o7c Сағат бұрын
Hari lassanai kathawak
@RashmiShanaya-t9u
@RashmiShanaya-t9u 2 сағат бұрын
💜️💜️💜️
@DevindiSarasi
@DevindiSarasi 2 сағат бұрын
මන්දෝදරීගෙ තාත්තද කොහෙද සංකල්පගෙ තාත්තා 🙄
@RandoliRanaweera
@RandoliRanaweera Сағат бұрын
Mandodarige thaththa Maya 😂😂
@deshanimeththa1588
@deshanimeththa1588 Сағат бұрын
නම්බුහේවා කතා කරන විදියනම් වස කැතයි. විකාර නොකර සාමාන්‍ය විදියට කතා කළා නම් හොඳයි කියලයි හිතෙන්නෙ. එයා කතා කරන style එක ගොඩක් තැන් වලදි එයාටම පැටළෙනවා. අහගෙන ඉන්න ආස නැහැ මම නම්.
@LNadeeshani
@LNadeeshani Сағат бұрын
දුව wenna barida
@chandraamarasinghe2858
@chandraamarasinghe2858 16 минут бұрын
Chanuka supiri naluwek
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ Минут бұрын
ඉස්සර භවනා සඟරාවෙ වැඩි යම කීයන්න ගන්නෙ මහෙස්සත්සර ගෙ කතන්දර නීශා
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Ganita atta kiyala kellata udaw keruwanan ewaraine
@dulakshaisashinika2430
@dulakshaisashinika2430 2 сағат бұрын
Eth ehema kenekta udawwak karanawata mechchara honda gathiguna thiyena ugath puthek hadapu amma kenek ai akamathi. Ai ekata tharahen inne
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 сағат бұрын
සංකල්ප ගෙ තාත්තා අවුරුදු 16න් වාගෙ කසාද බදින්න ඇති මොකද සංකල්ප තාත්තා ට වඩා වැඩ්මල් වාගෙ 😂😂😂😂😂
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Сағат бұрын
😀😀😀😀
@gouripurnima5528
@gouripurnima5528 2 сағат бұрын
Me kellai sankalpage thaththai duwaida dannahane Appa .... 😮
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Минут бұрын
Nalinda sorta prsnayak neda. ❤❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Hiteshita padamak egenaganne kawadda
@shalikasanjeewani7180
@shalikasanjeewani7180 2 сағат бұрын
සමරෙ නං ගැලපෙන්නෙ නැ ඉතින්
@Sachini-w7f
@Sachini-w7f 2 сағат бұрын
සංකල්පගේ තාත්තා 😢💔
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 57 минут бұрын
වීල් මල්ලි අනා වගෙ පේන්නෙ මට
@nimashafernando2203
@nimashafernando2203 Сағат бұрын
very nice❤
@dilhanisilva567
@dilhanisilva567 Сағат бұрын
❤❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LNadeeshani
@LNadeeshani Сағат бұрын
Ow samare galapanna na.ain karanna appiriyawa ba. Minissunta apahasa karana widiyata kathawa kata hada hada Anika sankalpata pana na hithaahi onata wadi.
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 2 сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@ChandiDesilva-uk8sn
@ChandiDesilva-uk8sn 2 сағат бұрын
👍👍👍👍
@chamodiwick8374
@chamodiwick8374 26 минут бұрын
❤❤❤😅😢
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Me Miniha hasirenne nikan boy friend wage
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Сағат бұрын
සංකල්පගෙ නංගී කෙනෙක්
@TharinduDilshan-r8f
@TharinduDilshan-r8f Сағат бұрын
වයසක පකගෙ කව්ද මේ කෙල්ල
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 2 сағат бұрын
Me katawe shenayawa penne na neda aparade eyawa main charactor ekakata damme penna nattam
@user-tp4ur9zr8d
@user-tp4ur9zr8d 2 сағат бұрын
ඇයි අර girl සංකල්ප ගෙ තාත්තට වදින්නෙ ??
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 сағат бұрын
Duwa wenna athi hora shot ekaka
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 сағат бұрын
​@@Sewwandidissanayakහ්ම්ම්..වෙන්න පුළුවන් 👍👍👍... අපිට ඉතිං දැවෙන ප්‍රශ්න ඕවා😂😂😂
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 сағат бұрын
@@samanthipriyadarshani1994 😀😀
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 сағат бұрын
❤❤❤❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage 51 минут бұрын
❤️❤️❤️❤️👍
Paradeese | Episode 41 - (2024-09-24) | ITN
19:38
ITN Sri Lanka
Рет қаралды 55 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
හේතු වල ඇති රහස
2:23:25
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
2025 Batch පලමු පංතිය
2:36:31
Hangukmal Korean Language Center
Рет қаралды 1,4 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 704 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15