Maayavi (මායාවී) | Episode 50 | 08th November 2024 | Sirasa TV

  Рет қаралды 152,038

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 108
@SirasaOfficial
@SirasaOfficial 6 сағат бұрын
රොකී නාට්‍ය වෙනුවෙන් අස්ලම් ගැයූ අලුත්ම ගීතය ❤ kzbin.info/www/bejne/hGfFcnh4YpuGgpo
@Doni-f3l
@Doni-f3l 4 сағат бұрын
ලස්සනයි 🥰💖
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 4 сағат бұрын
Asama lamayek aslam lassanai ❤❤❤❤❤❤❤❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 сағат бұрын
@@SirasaOfficial ලස්සනයි ❤️❤️
@UkwattageUkwattage
@UkwattageUkwattage 6 сағат бұрын
"කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොට"හිතයිසි සංකල්පගේ රත්තරන් වචන වල තේරුම ඔයාට තව ටිකකින් බාජි ඔයාට කරන්න හදන උප්පර ව්ට්ටියෙන් තේරෙයි ❤🎉
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 4 сағат бұрын
Okita hoda wadak wenda one
@SuperMan-z4x
@SuperMan-z4x Сағат бұрын
😂මේකෙ මීලග කොටස කියල ඊයෙ අන්තිමට පෙන්නුව ඒවා අද ගියෙ නෑ😂 හැමදාම ඔහොමයි බොරුව
@amaamarasinghe9841
@amaamarasinghe9841 3 сағат бұрын
අනේ ගාවි මොන මගුලටද මේ drama එකට ආවේ. අච්චර ලස්සනට පිලිවෙලට ඇඳලා තනියෙන් කරගෙන හිටපු vedio ලස්සනයි. මේ කතාවෙනම් ඔය චරිතෙට ආස හිතෙන් නෑ
@Dinuu749
@Dinuu749 2 сағат бұрын
ඒ චරිතෙ ඒ කෙල්ල බලෙන් ගත්ත එකක් නෙමේ.ඩ්‍රාමා එකට දීලා තියන චරිතෙට සාදාරණයක් කරනවා එයා ඒ චරිතෙ ඇතුලෙ තියන දක්ශකම උබලා වගේ එවුන්ට පේන් නෑ ගාවි විතරක් නෙමේ හැම එකෙක්ම එහෙම තමා මේ ඩ්‍රාමා එකේ...අනික පිලිවෙලට ලස්සනට ඔයාට ඕනි විදියට අදින්න ගාවිගෙ චරිත නිර්මාණයයි ස්ක්‍රිප්ට් එකයි ඔයාගෙද???😂😂😂😂
@amaamarasinghe9841
@amaamarasinghe9841 2 сағат бұрын
@Dinuu749 මගෙ අදහස මන් කීවේ. තමුන්ට දෙයක් කියන්න තියෙනවනම් මගෙ comment එක අස්සෙ රින්ගන්නෙ නැතිව වෙනම කියන්න.
@SuperMan-z4x
@SuperMan-z4x Сағат бұрын
කවුද ගාවි කියන්නෙ?
@Ashen_Chamoth
@Ashen_Chamoth 2 сағат бұрын
සචින්ගෙ පාරාදීසේ කතාව බලලා ඉවර උනා විතරයි දුශේනිගෙ මායාවී play උනා 😂❤️
@srilanka618
@srilanka618 3 сағат бұрын
මායාවේ හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ බලන්න ❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 сағат бұрын
හිතෛෂී බේරගන්නෙ සංකල්ප තමයි..අස්ලාම්ගේ සින්දුව හරිම ලස්සනයි👍👍🤲
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 3 сағат бұрын
Common scripts
@MadushaLanka-x5p
@MadushaLanka-x5p 2 сағат бұрын
හිතෙයිෂිට ඉක්මන්ටම සංකල්පගෙ අගේ තේරෙන්න ඕන නෙහ්.🥰
@ytqueen20
@ytqueen20 4 сағат бұрын
බාලී සහා බාලීගේ සර් ජමුනාරාණිගෙන් හොද කැමක් කනවා ලගදිම..😂😂
@Monika-cj4mf
@Monika-cj4mf 2 сағат бұрын
අර දාපු කොටස අැත්තක් වෙන්නයි යන්නෙ😂
@anandika4567
@anandika4567 2 сағат бұрын
අම්මෝ ඇත්ත
@imashipathirana8725
@imashipathirana8725 4 сағат бұрын
මේකෙ හරීන් සර්ගෙ චරිතෙට ගැලපෙන ඇස් වල බර ගතිය මංගේශ්වරීගෙ චරිතෙ හිතෛශිගෙ එ අම්ම තාත්තගෙ.සංකල්පගෙ..මේකෙ ඉන්න හැම නලුනිලියක්ම කියන්න වචන නැති තරං චරිතෙට සාදරනය කරනවා..හැමෝටම අනාගතේට සුබපතනවා♥️
@MCESPRO6996
@MCESPRO6996 3 сағат бұрын
හිතයිෂි ලොරි ටෝක් දුන්නට ඕන එකෙක්ට ඇන්දෙනවනෙ 😐
@AshwiShenaya
@AshwiShenaya 4 сағат бұрын
ජමුනාගේ ලොකු කමටයි හැකර කටටයි කෙල වෙන්න ඕන හොද වැඩේ සද්ද දාන්නේ අර අහිංසකයට විතරයිනේ😂
@wishimadhu6726
@wishimadhu6726 5 сағат бұрын
හිතෛශි එක වෙලාවකට jok කරද්දී මට මතක් වෙන්නෙ බීන් ව...ඇයි මන්දා....😂😂😂😂
@JayanthaKamala
@JayanthaKamala 2 сағат бұрын
අස්ලම් රොෂාන් පුතා සිංදුව ලස්සනයි ඔයාට ජයවේවා පුතෙ.❤🎵🎵🎶🎶
@nihansakishorwi1046
@nihansakishorwi1046 5 сағат бұрын
හිතෛෂී රණ්ඩු කළාට අවසානෙදි උදව්වට ඉන්නෙ සංකල්ප තමයි ❤
@NayomiPerera-m4h
@NayomiPerera-m4h 4 сағат бұрын
අස්ලමි පැටියෝ සින්දුව හරිම ලස්සනයි .❤🌟👍🎖️️
@Aditya_fernando_95
@Aditya_fernando_95 5 сағат бұрын
බාලි හිතනවා වගේ හිතෛශි නරක නෑ කියලා දැනගත්ත දවසට බාලිත් හිතෛශිට උදව් කරයි
@nilushapriyanthi7733
@nilushapriyanthi7733 5 сағат бұрын
අද ඇමතිය ගුට් කනව බලන්න අපු අය කෝ
@ThPraba
@ThPraba 4 сағат бұрын
කොට මොඩෙල් නියම කපටියෝ.......
@RavinduSandipa
@RavinduSandipa 3 сағат бұрын
හිතෙෙයිශි හසරැලි ගුණසේකර නොහොත් ජමුනාරානී😅😅😅😅
@slliyanage361
@slliyanage361 5 сағат бұрын
සංකල්ප ❤❤❤ හිතයිෂි පවන් ❤️❤️❤️ මංගේශ්වරි
@Priyadarsni
@Priyadarsni 3 сағат бұрын
ඇයි බාලි😂
@slliyanage361
@slliyanage361 2 сағат бұрын
@Priyadarsni බාලිට කව්රුවත් නෑ
@NayomiPerera-m4h
@NayomiPerera-m4h 4 сағат бұрын
කතාව ලස්සනයි .බැලුවෙ නැත්නම් මට නින්ද යන්නෙ නැ❤
@seelaganegoda9077
@seelaganegoda9077 2 сағат бұрын
හරින් සර්වත් රවට්ට ගන හිතයිෂිගේ වැඩේ කරගන පස්ස බලයි හිතයිෂි රැවටෙන්නෙ නැහැ සර්ටත් පාඩමක් උගන්වයි😅
@evon-ze6nw
@evon-ze6nw 45 минут бұрын
සංකල්ප හරිම අහිංසක චරිතයක් හිතෙයිශි කොච්චර බැන්නත් එයාට ඕනා වෙන්නෙ සංකල්පව තමයි
@Ibetter897
@Ibetter897 4 сағат бұрын
ජමුනාරානිගේ නමේ ලස්සන 😅❤
@senithalochana3689
@senithalochana3689 4 сағат бұрын
සංකල්ප nam superi anne ❤❤❤❤❤❤❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
හිතෛෂි බෙිරා ගන්නෙ සංකල්ප තමයි 😊😊😊😊
@imashipathirana8725
@imashipathirana8725 4 сағат бұрын
මේකේ බාලිගෙ ජොබ් එක මොකද්ද..මට තේරෙන්නැනෙ🥲
@tharushidhananjana3203
@tharushidhananjana3203 4 сағат бұрын
Kuliata kello hoyala dena eka
@UkwattageUkwattage
@UkwattageUkwattage 3 сағат бұрын
​@@tharushidhananjana3203ඒක තමයි job එක
@chinthajayawardana9194
@chinthajayawardana9194 5 сағат бұрын
සමරේ නම් මේ,කතාවට ගැලපෙන්නෑ.. .. Over Acting වගේද මන්දාල
@ShashiniRanasingha
@ShashiniRanasingha 4 сағат бұрын
Ou neda..katahada maru Kara Kara vikarayk.matanm set na
@dmihirani4298
@dmihirani4298 4 сағат бұрын
Very true👍
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 сағат бұрын
ඔව් ⁣මුල ඉඳලම මට තේරැණ දෙයක් තමයි ඒක..😞😞😞😞
@ahinsa.kusumi
@ahinsa.kusumi 4 сағат бұрын
එයාගෙයි බෙන්ජමින්ගෙයි කොටස් ස්කිප් කරනවා මම නම් 🥹
@DiluniIshara
@DiluniIshara 4 сағат бұрын
Eka nam aththa
@nihansakishorwi1046
@nihansakishorwi1046 5 сағат бұрын
හිතෛෂී ලොකු කරදරේක වැටෙයි වගේ
@kushi784
@kushi784 5 сағат бұрын
නෑ ඊට කලින් සන්කල්ප බේර ගනි
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 3 сағат бұрын
එහෙම වෙන්න එපැයි ලොකුකමට
@SuperMan-z4x
@SuperMan-z4x Сағат бұрын
කෝ මේකෙ මීලග කොටස කියල ඊයෙ පෙන්නුව ඒව ගියෙ නෑනෙ අද
@ThPraba
@ThPraba 4 сағат бұрын
ජමුනාරානි තවම දන්නැ හරියට කොලබ කාක්කො ගැන.අනේ කොහොම හරි මේ උගුලට අහුවුනොත් ජමුනාරානි පවු....තමන්ගේ තත්වය වහ ගන්න කොච්චර දේවල් කරනවද.පවු...නේද...
@nayanamanohari6017
@nayanamanohari6017 3 сағат бұрын
ඇත්ත
@kushi784
@kushi784 5 сағат бұрын
අනේ හිතයිශි ට කරදරයක් වෙන්න එපා😢😢
@UkwattageUkwattage
@UkwattageUkwattage 3 сағат бұрын
මායිම් 164 ක් තියෙන හිතයිසිට කිසිම කරදරයක් කරන්න බරිය
@EmiYaSL
@EmiYaSL 2 сағат бұрын
Mongalda appa
@UkwattageUkwattage
@UkwattageUkwattage Сағат бұрын
@@EmiYaSL කාටද?
@EmiYaSL
@EmiYaSL 54 минут бұрын
@@UkwattageUkwattage kushi kiyana kellata kiwwe meka drama ek ne bn nikn aththa magulak wge meke comment krnne😅
@UkwattageUkwattage
@UkwattageUkwattage 37 минут бұрын
@@EmiYaSL මේක ටෙලිඩ්‍රාම එකක් වුනාට ඒ චරිතයත් එක්ක ජීවත් වෙනවා ඔයා comment බලන්නෙ නතව කතාව විතරක් බලන්න්කෝ
@NisalNisal-d3x
@NisalNisal-d3x 4 сағат бұрын
sankalpage yaluwage voice maru karillanam maruuu😂😂😂😂
@ytqueen20
@ytqueen20 4 сағат бұрын
ජමුනාරාණි සංකල්පට හරියන්නේ නෑ. එයා අහිංසකයි ❤❤.. අනේ පව් අනේ...
@Roinprsh
@Roinprsh 3 сағат бұрын
Kohomada... maru ban... eka nam niyametama kalaa..👌
@vijasundara3054
@vijasundara3054 4 сағат бұрын
Hithais...chnduiya...uinta...sankalp...thami...eina❤❤❤😂😂bAli...karna...gama...niuymi❤❤❤❤❤😂
@fgyggg3117
@fgyggg3117 3 сағат бұрын
දෙමව්පියන්ගෙ නමට වඩා එයා දාගෙන ඉන්න නම ලස්සනයිනේ.
@madurathnayaka9
@madurathnayaka9 4 сағат бұрын
Roki eke ada giyapu sinduwa lassanai kiyana aya me peththata❤
@Randunubasnayake
@Randunubasnayake 2 сағат бұрын
හරීන්ටයි බාලිටයි තමයි වැඩියෙන්ම කැමති ❤
@hasanijayarathna8677
@hasanijayarathna8677 2 сағат бұрын
සංකල්ප❤හිතෙෂි
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 4 сағат бұрын
Benjaminge kotas adu karsnm hodai
@KalamJdkkdk
@KalamJdkkdk 3 сағат бұрын
Kohomada 😂 maru ban😂..denna one mun dennatama ridenna 😅
@Isharamadushani-dw1nl
@Isharamadushani-dw1nl 5 сағат бұрын
Ada mulu kathwama benja me kotasanam apa ane
@kalpanimadushika9160
@kalpanimadushika9160 5 сағат бұрын
Mn nm හැමදාම uge seen yaddi ain karala balanne 😂
@IndikaSubasini
@IndikaSubasini 5 сағат бұрын
Lassana kathava
@MerianFernando
@MerianFernando 4 сағат бұрын
Lassana kathawa ❤ Sankalpa ❤ Uwani
@SHAMISHKA
@SHAMISHKA Сағат бұрын
බඩයි පුකයි පේන්න ඇන්දාම ඔහොම තමා 😂.සල්ලි හොයන්න නෙ ඉතින් මේ ඔක්කොම 😂
@RashiniMadhuka-h6z
@RashiniMadhuka-h6z 3 сағат бұрын
බාලි ලස්සනයි 😁😁
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
very nice❤
@Suutiii
@Suutiii 6 сағат бұрын
❤❤❤❤
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 сағат бұрын
Bali dannawa hiteshi lory talk දුන්නට salli na කියලා
@manjularoshini2925
@manjularoshini2925 4 сағат бұрын
බාලී මහ පුදුම මිනිහෙක්.
@anushatharangamala4964
@anushatharangamala4964 3 сағат бұрын
අම්මෝ හරිනයා සෙවලයා
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 Сағат бұрын
ඉන්නෙම මේ වගේ චරිත වලටමයි. චරිත වලට කොටු වෙලා එයා ඉන්නේ.
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 3 сағат бұрын
අනේ ඔයා නරක වැඩ කලාට මං ආදරෙයි බාලි 😂❤
@dineshkrishantha5512
@dineshkrishantha5512 5 сағат бұрын
dusheni jamunaranita Mona kraida😪😏🤣🤣😂
@seetaseeta4417
@seetaseeta4417 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 4 сағат бұрын
Labana. Sathiye. Harima sir. kanawa hithaishi gen. ❤❤❤❤❤
@WMwasalaWasala
@WMwasalaWasala 38 минут бұрын
Aniwa loku karadarayak
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 4 сағат бұрын
Bathala kothe tahama maru ❤❤❤❤
@dsgamage7514
@dsgamage7514 3 сағат бұрын
මංගේශ්වරී ❤ පවන්
@NadeeshaMarasingha
@NadeeshaMarasingha 5 сағат бұрын
Adath lassni ❤️
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 сағат бұрын
Lassna kathawa ❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍
@hasindukasun9177
@hasindukasun9177 4 сағат бұрын
Yuvi😢
@yasodarakalupahana2321
@yasodarakalupahana2321 5 сағат бұрын
❤❤
@thisurianjana-g1s
@thisurianjana-g1s 5 сағат бұрын
Benja epa
@dammikakaluarachi4220
@dammikakaluarachi4220 8 минут бұрын
Ane me atawa mata balanna epawenawa mokada ara sankalata wena asdaranaya okada kamareta awama me gni wedata giyama ara gaigen karadare katawak nath piimiyekuta kata karannath idak thiyenna epai
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 4 сағат бұрын
Mata abishekawa penna be
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c 3 сағат бұрын
;hetheshita lajja.hethey balith allan karanawada walata
@roshangallage9601
@roshangallage9601 2 сағат бұрын
so saaaad kind of poor baby type of teledramas are producing day to and telecasting in Sri Lanka, ?? cheap tele dramas, this the reason the country became a worst.
@PradeepaSanjiwani
@PradeepaSanjiwani 5 сағат бұрын
❤❤❤❤
@SehansaSandasavi
@SehansaSandasavi 5 сағат бұрын
❤❤
@khaledmamari3148
@khaledmamari3148 4 сағат бұрын
❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 сағат бұрын
❤❤❤❤
@khaledmamari3148
@khaledmamari3148 4 сағат бұрын
❤❤❤
@chandarashakara9190
@chandarashakara9190 4 сағат бұрын
❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 55 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@madusharathnamali8879
@madusharathnamali8879 3 сағат бұрын
Visekari | Episode 15 - (2024-11-08) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 78 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 67 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 34 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 130 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 67 МЛН