Рет қаралды 56,341
ඔයාලට විසිතුරු මත්ස්‍ය වගාව හා Aquascaping ගැන මොනාහරි ප්‍රශ්න තියනවා නම්.. ඔයාලට පුළුවන් පුද්ගලිකව මට ප්‍රශ්න යොමු කරන්න...
Facebook : dulitha shanuja perera
Instagram : dulitha shanuja perera
මගේ Facebook Page එකට like කරන්න අමතක කරන්න එපා.. හැමවෙලේම ඔයාලාට උදව් කරන්න මං ඉන්නවා
www.facebook.c...
#MDSAquascaping #PlantedTank #Sinhala
✶ Tank එකේ size එක - දිග × පළල × උස
2.5 feet 1.3 feet 1.3 feet
✶ යොදාගත් Co2 ප්‍රභවය - සීනී + යීස්ට් DIY Co2
✶ යොදාගත් ආලෝක ප්‍රභවය - Orange LED 5W × 2 Bulbs
✶ යොදාගත් ශාක වර්ග - ✦ Hygrophila polysperma
✦ Mayaca sellowiana
✦ Rotala macrandra
✦ Lobelia cardinalis
✦ Micranthemum Micranthemoides (pearl weed)
✦ Sagittaria subulata
✦ Eleocharis acicularis (Hair grass)
✦ Micranthemum tweediei (Monte Carlo)
✦ Vesicularia dubyana (Java moss)
✶ යොදාගත් Substrate එක - DIY substrate සහ මුහුදු වැලි
✶ දැනට යොදා ඇති Filter එක - BOYU Submersible Filter
Model - SP - 1000I
8W / Qmax 300L/H
✶ Hardscape එක නිර්මාණය - Driftwood සහ කබොක් ගල් යොදාගෙන