මණ්ඩලයට නොදැනෙන්න ගෙදර විදුලි බිල අඩු කරන හැටි / How to reduce the electricity bill at home

  Рет қаралды 376,184

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 471
@padminidissanayake129
@padminidissanayake129 2 жыл бұрын
නොදැන හිටිය ගොඩක් දේවල් දැන ගත්තා.ඉදිරියටත් ඔබේ මඟ පෙන්වීම් අගය කරනවා බොහොමත්ම ස්තූතියි ..👍👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@hathotuwegamage7384
@hathotuwegamage7384 2 жыл бұрын
HARI WÆTINA VEDA SATAHANAK
@anuradesilva1309
@anuradesilva1309 2 жыл бұрын
ාඩ3⁣ෙ ඩංර
@HeenbandaRathnayake
@HeenbandaRathnayake 4 ай бұрын
Qqqqqqqqqqaaa2f ​@@MadhuraEco
@premathilakamanamperumage1068
@premathilakamanamperumage1068 2 жыл бұрын
ඔබෙ කතිකත්වය , වටහා දීමේ හ¿කියව ඉතා ඉහලයි.එයට මාගෙ ගගෞරවය පලමුව පිරිනමමි. නොදන්නා බොහෝ දේ ද¿නගත්ත..ඔබට බොහොම ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන මේ මේ ගැන කරපු දෙවැනි වීඩියෝ එක බැලුවා නම් ඔබට තවදුරටත් මේ සම්බන්ධව දැනගන්න පුළුවන් kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@bashinirehana5486
@bashinirehana5486 Жыл бұрын
😮😮
@ypremarathne9938
@ypremarathne9938 6 ай бұрын
​@@MadhuraEcok
@susilanidissanayake5524
@susilanidissanayake5524 Жыл бұрын
නොදන්නා ගොඩාක් දේ ගැන දැනුවත් උනා.. ඔබට ගොඩාක් ස්තූතියි 🌹🌹
@shamalperera4875
@shamalperera4875 5 ай бұрын
ඉතා පැහැදිලි ව කරුනු කියලා දීම ගැන ස්තුතියි ❤
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
ඉතා වටිනා කරුණු කිහිපයක් දැන ගැනීමට හැකියාව ලැබු ණ. බොහෝමත්ම ස්තූතියි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@geethaperera3925
@geethaperera3925 2 жыл бұрын
කවදාවත් නොදැන හිටපු කරුණු කීපයක්ම දැනගන්න ලැබුනා මේ වීඩියෝ එකෙන්. ඉතාමත් ප්‍රයෝජනවත්. එවගේම කාලීනයි. ස්මාර්ට් මීටර් ගැනත් දැනගත්තා අනෙක් වීඩියෝ එකෙන්. ස්තුතියි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@manelkumari4879
@manelkumari4879 2 жыл бұрын
Thank you
@sty464
@sty464 Жыл бұрын
ඉතාමත් වැදගත් පණිවිඩයක්,ස්තුතියි ඔබගේ වටිනා කාලය හා උපදෙස් ලබා දීම සඳහා.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@jayanthakumara4007
@jayanthakumara4007 Жыл бұрын
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් ඔබතුමා පැහැදිලි කිරීමක් කලා බොහොම ස්තුතියි ඔබට.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@retamalanifernando2661
@retamalanifernando2661 2 жыл бұрын
Thank You So Much
@e_tip5246
@e_tip5246 2 жыл бұрын
ඔබේ සෑම ඉදීරිපත් කිරිමක්ම o නරඬන කෙනෙක්මි.ඒවා සෑම එකක්ම ජනතාවට අර්ථවත් ඒවා ව්ය.මටද එසේමය. ඔබට ගොඩක් ස්තුතියි. Upalirodrigo.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@user-pdn1978
@user-pdn1978 2 жыл бұрын
නොදන්නා බොහෝ දේ දැන ගත්තා .ගොඩාක් හොද වීඩියෝ එකක් ..ඔබට ජය වේවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@sudarshaniekanayake6093
@sudarshaniekanayake6093 11 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්තා. ඔබ තුමාට බොහොම ස්තූතියි !
@MadhuraEco
@MadhuraEco 11 ай бұрын
ස්තුතියි
@lihinilanka9006
@lihinilanka9006 2 жыл бұрын
නොදන්න කරුණු ගොඩක් දැනුවත් උනා ගොඩක්ම ස්තුතියි තව කරුණක් අසමි Sola ෆැනල් එකක් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න මිල ගණන් සමග. 🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0770769568 මේ නම්බර් එකට කතා කරන්න.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@manelpremarathna1286
@manelpremarathna1286 2 жыл бұрын
බොහොම ස්තුතියි . ඔබට තෙරුවන් සරණයි .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@LMJ94
@LMJ94 Жыл бұрын
වටිනවා.බොහොම ස්තුතියි 🙏
@sonitalivera2074
@sonitalivera2074 2 жыл бұрын
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව ඉතාමත්ම වටිනාම දැනුවත් කිරීම ගැන .... තෙරුවන් සරණ යී
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@awskasahanawskasahan5806
@awskasahanawskasahan5806 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන්නේ මම Smart විදුලි මීටර් සම්බන්ධව කරන ලද වීඩියෝවක් kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@armygirl8259
@armygirl8259 2 жыл бұрын
සහෝදර යා ඔබට ස්තූතියි මා ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තූතියි පුතා. 🙏.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@Kusum.1984
@Kusum.1984 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ..
@chathurikafernando8626
@chathurikafernando8626 Жыл бұрын
අයියේ ඔයාගේ මේ විඩියෝ එකත් අපිට හරිම වැදගත්.අපිව මේ විදිහට දැනුවත් කරනවාට බොහොම ස්තුතියි.අපි නොදන්නා කරැණු බොහොමයක් දැන ගත්තා විදුලිය සම්බන්ධව.බොහොම ස්තුතියි ..
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි , මගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@deshappiryaweerasingha4775
@deshappiryaweerasingha4775 Жыл бұрын
M.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@thareeshasankalpa9825
@thareeshasankalpa9825 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඉතා වටිනා කතිකාවතක් ස්තුතියි ඔබතුමන්ට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@nandhawadimunna5040
@nandhawadimunna5040 4 ай бұрын
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි
@udaperera9945
@udaperera9945 Жыл бұрын
කාර්මික මහතකු මට කිව්වා පිජ් එක සවස 6 සිට 10 දක්වාත් උදේ 6 සිට 10 දක්වාත් ක්‍රියා විරහිත කරන්න කියලා. එය සාර්ථකද? pl. පිලිතුරු දෙන්න.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
බොහෝ දුරට එක සාර්ථක ක්‍රමයක්
@mariofdo123
@mariofdo123 Жыл бұрын
විදුලි බිලට peak off-peak යන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න. උදේට මිටර් එක හයියෙන් කරකෙනවද. මිටර් එක තියෙන්නේ අපේම ගෙදර උනාම ඒ මිතරෙට මේක බලපාන්නේ කොහොමද
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ ලින්ක් එකේ තියෙන්නේ මම ඒ ගැන කරපු වීඩියෝ එක එක බැලුවම ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@ArachchigeAriyawathi
@ArachchigeAriyawathi 2 ай бұрын
බෙෙහොම වැදගත් හැදින්විමක් ❤👍
@MadhuraEco
@MadhuraEco 2 ай бұрын
ස්තුතියි
@noonmoon7831
@noonmoon7831 2 жыл бұрын
බොහෝම ස්තුතියි !,දැනුවත් කිරීම වටිනවා ..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@sushitissera-xc2hs
@sushitissera-xc2hs Жыл бұрын
Thank you Madura for the valuable hints.
@mohanwickramasingha-ke3be
@mohanwickramasingha-ke3be 24 күн бұрын
Thank You Very Much for providing important information!
@MadhuraEco
@MadhuraEco 20 күн бұрын
You are welcome!
@jasinthafernando5861
@jasinthafernando5861 2 жыл бұрын
ගොඩක් හොද දේවල් කියල දුන්නා .ගොඩක් ස්තුතියි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
ඉතාම වටිනා සියලුම නොදන්නා දේවල් වලින් දැනුවත් una .oba බොහොම isthuth ...
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
THANK YOU
@gameof1177
@gameof1177 2 жыл бұрын
බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක්. නොදැන සිටි දේවල් කීපයකින් දැනුවත් වූවා. ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@malanisumanalatha3029
@malanisumanalatha3029 2 жыл бұрын
BORU KIYANNA EPA
@ravindraekanayaka8489
@ravindraekanayaka8489 Жыл бұрын
ඔය ඔෆ් වික් ටයිම් එකේ කලත් වික් ටයිම් එකක කලත් විදුලි එකකයට අය වන මුදල එකයි නේද..එහෙම අපිට ලාභයක් නැ නේද
@nethuperera7806
@nethuperera7806 2 жыл бұрын
ඔෆ් පීක් ටයිම් එක කීයේ ඉදන් කීය වෙනකල්ද? ඇදුම් මදින්න වොශින් මැශින් දාන්න එහෙම පුලුවන් ඒ වෙලාවේ.. ස්තුතයි දැනුවත් කිරිමට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්නම් බොහෝදුරට හෙට ඒ වීඩියෝ එක දාන්න පුළුවන් වේවි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@DineshDinesh-oh5sn
@DineshDinesh-oh5sn 2 жыл бұрын
වටිනා විස්තරයක් තෙරැවන්සරනින්සුවපත්වෙවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@shiraniwaas2722
@shiraniwaas2722 Ай бұрын
T hanks for your thoughtfulness
@HealthTipslk-sw6ib
@HealthTipslk-sw6ib 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරිමට . CCTV වලත් වැඩි unit ගාණක් යනව නේද
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@sevwandimahesha5632
@sevwandimahesha5632 2 жыл бұрын
ගොඩක් ස්තුතියි විදුර අයියෙ..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
විදුර නොවෙයි මම මධුර කමක් නෑ මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@sevwandimahesha5632
@sevwandimahesha5632 2 жыл бұрын
අනේ සමාවෙන්න මදුර අයියෙ.මට නම වැරදුනා,,, බුද්දික
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
@@sevwandimahesha5632 👍
@beatricesamaraweera932
@beatricesamaraweera932 2 жыл бұрын
ස්තූතියි මහත්මයා , අප දැනූවත් කළාට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@sriwi8289
@sriwi8289 7 ай бұрын
Off peak peak,peak ha day hours walata widuliya ganna digital meter ekak sawi kala yuthui. Digital meter ekak sawi kala wita widuli bile sthawara gasthu wadi. Samanniya niwasakata a thathwaya wasidayakada.
@pkbkumara8824
@pkbkumara8824 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි. මධුර මහතාණෙනි ඊලඟ විදුලි වැයවීම තමයි විදුලි පංකා වර්ග ඇයි ද එය අමතක වූයේ?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ඒක මට අතපසු වෙලා තියෙනවා සමාවෙන්න මම ගොඩක් කාර්යබහුල කෙනෙක් මට ලැබෙන පොඩි නිවාඩු පාඩු වෙලාවට තමයි මේ විදිහට වීඩියෝ හදන්නේ බොහෝවිට මම පිටපතක් සකස් කර ගන්නේ නැහැ ඒ නිසා තමයි මේක මග ඇරිලා තියෙන්නෙ ඉදිරි වීඩියෝ එකකින් ඒ ගැන දැනුවත් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@pkbkumara8824
@pkbkumara8824 2 жыл бұрын
@@MadhuraEco සමාවෙන්න වැරැද්දක් කිව්වා නොවෙයි අඩුවක් වගෙ දැනුන නිසයි මතක් කළේ. ඔබගෙ අපව දැනුවත් කිරීම් ඉතා ඉහලින් අගය කරනවා. ඒවා ඉතා වැදගත්
@sameeramadusanka5528
@sameeramadusanka5528 2 жыл бұрын
Peak,off peak time hedenne digital meter walata witharai neda. Normal meter aken a widiyata hedenne ne hadannath bene neda.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන සම්පූර්ණ විස්තර සහිත ව ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
@sumudupeiris1773
@sumudupeiris1773 2 жыл бұрын
අර පස් ගාඩොල් ගැන video එකක් ගෙනාවේ.. එවා ගන්න කොළඹ අවට තැනක් දන්න්වාද ?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ ආයතනයෙන් විමසීමක් කරන්න ඔබ ප්‍රදේශයේ ලියාපදිංචි ගඩොල් සැපයුම්කරුවන් පිලිබඳව විස්තර ලබාගන්න පුළුවන්
@vidhudaya
@vidhudaya 2 жыл бұрын
Off-peak time ekaka iron kara kiyala apita wasiyak wenne nehe ne? Peak time ekata wedipura charge wenne nehe ne parana meter wala... 🤔
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ ලින්ක් එකේ තියෙන video එක නරඹන්න ඔබගේ ප්‍රශ්න ප්‍රශ්න වලට පිළිතුරු මම සපයලා තියෙනවා kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@janethvidharsha2231
@janethvidharsha2231 2 жыл бұрын
Obe maga penvima ithama wadagsth. Thank you very .much.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@planetlife4365
@planetlife4365 2 жыл бұрын
Off peek eka විදුලිබල මණ්ඩලයට කියලා හදන්න ඕනෑ නේද hama gedaratama e පහසුකම නැත eka විදුලිබල මණ්ඩලය හදන්නේ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ සඳහා dijitel විදුලි මීටරයක් සවි කරගත යුතුයි දැනට ලංකාව පුරා මෙම මීටර් සවි කරගෙන යමින් පවතිනවා ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@MrRadley007
@MrRadley007 2 жыл бұрын
ඔය digital මීටර ය සවි නොකර peak ..off peak වාසිය ලබා ගත හැකිද ...උදා ..washing machine එක රාත්‍රි කාලයෙ බාවිත කරන වාට වඩා උදඋදැසන බාවිත කිරිමෙන් ඒකක ගන්න වැඩි වෙනවාද ස්තුති
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@shakkya_fdo9158
@shakkya_fdo9158 2 жыл бұрын
Off peak time එකේ මීටරය කැරකෙන්නෙ හෙමින්ද..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
විදුලි ඒකකයකට අය වෙන මිල අඩුයි
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 Жыл бұрын
ගොඩාක් ස්තුතියි !
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@shakkya_fdo9158
@shakkya_fdo9158 2 жыл бұрын
Peak . Off peak time kiyanne මොන වෙලාවල්ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම් චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@tharindupamoda2102
@tharindupamoda2102 2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි
@chandimakumarage998
@chandimakumarage998 Жыл бұрын
විදුලි බල මණ්ඩලයෙන් අයකරන්නේ භාව්ත කරන යුනිට් ගණන අනුව නේද? Off peak and Peak Hours vidiyata calculate vennaවෙනම අපි විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලුම් කරන්න ඕන නේද?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@chamindaniroshan9136
@chamindaniroshan9136 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් බොහෝ දේ ගැන දැනුවත් වුනා ස්තුතියි ඔබට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
ස්තූතියි ඔබට
@anushkafonseka647
@anushkafonseka647 2 жыл бұрын
විදුලි ඒකක පාවිච්චිය උදේද රෑද පාවිච්චි කලේ කියලා මීටරෙන් කියන්නෙ කොහොමද ,? ඒ කියපු දේ මට ගැටලුවක්
@anushkafonseka647
@anushkafonseka647 2 жыл бұрын
4:54
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන video එක බලන්න ඒකෙදි ඔබගේ තියෙන ගැටළු සියල්ල විසඳගන්න පුළුවන් වේවි kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
ස්තුති
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ස්තුතියි ඔබට ගොඩාක්. හොදින් දැනුවත් උනා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@umerinacader3102
@umerinacader3102 Жыл бұрын
Thank you for your valuable information Bless you
@mdsik7525
@mdsik7525 Жыл бұрын
කාර්ය බහුල වෙලාවන් සහ කාර්ය බහුල නොවන වෙලාවන් පිලිබඳව පොඩි විස්තරයක් දැනගන්නට කැමතියි ස්තුතියි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@ranjithfernando6634
@ranjithfernando6634 2 жыл бұрын
Thanks for the information , very useful. Can you please tell the Peak and Off-peak hours in SL? Thanks ❤
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
I will talk about it in the next video
@vajirlasanthi6541
@vajirlasanthi6541 2 жыл бұрын
Peak hourswala off kala kiyala kohomada electricity board eka danaganne
@shriyanishriyani998
@shriyanishriyani998 2 жыл бұрын
Diva kalaye viduliya pavichhikla pprammaaya vidullibalaandalaya danaganne kohomada
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔබට තියෙන්නේ analog මීටර් එකක් නම් දැනට එහෙම ගැටලුවක් ඇතිවෙන්නේ ඇති වෙන්නේ නැහැ නමුත් ඉදිරියේදී digital meter සවි කරගෙන යනවා එවිට ඕෆ් පීක් පීක් වශයෙන් වෙන වෙනම විදුලිබිල ගණනය කරනවා
@prabhashinisriyaratne7721
@prabhashinisriyaratne7721 2 жыл бұрын
digital විදුලි මීටරය ගැන කරුණාකර පැහැදිලි කරන්න.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන කරපු වීඩියෝ එක මේ ලින්ක් එකේ තියෙනවා ඒක බලන්න kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@lalithliyanage6974
@lalithliyanage6974 2 жыл бұрын
Good explanation . Very informative . Good job . Well done 👍👌
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks a lot
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much mister.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You are welcome
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@chandraperera140
@chandraperera140 2 жыл бұрын
ගොඩක්.ස්තුති .ගොඩක්.වටිනවා.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@mninoka8325
@mninoka8325 Жыл бұрын
Table lamp ekatath curunt eka vaya venavada
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@rodleyperera9377
@rodleyperera9377 2 жыл бұрын
ඔයා කියපු ඔක්කොම දේවල් ඒ විදියටම කළත් සැලකියයුතු වෙනසක් උනේ නෑ. එනිසා පුලුවන්නම් ඉන්වටර් හරහා පාවිච්චි කිරීම හෝ පරිපථයට සවි කළ හැකි වෙනත් විකල්ප නිෂ්පාදන ගැන අසාතිබෙනවා ඒගැන සොයාබලා තව වීඩියෝ එකක් කර්න්න.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@dayarathnabandara7446
@dayarathnabandara7446 2 жыл бұрын
එක් එක් කාලවල වැයවන ඒකක ගනන සොයන්නෙ කොහොමද එකම මීටරෙන්.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන video එක බලන්න ඒකෙදි ඔබගේ තියෙන ගැටළු සියල්ල විසඳගන්න පුළුවන් වේවි kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@janakapushpakumara4027
@janakapushpakumara4027 Жыл бұрын
ස්තුති 🙏🙏
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Жыл бұрын
Zbry simple,kerakena metare rode langin kandam (magnet) kellak tiyanna. Bila liyanna ena pakaya ena da was wala eka aiyn karanna.
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
Thank you
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You're welcome
@threefifty
@threefifty Жыл бұрын
Washing machine eka gena kiwwe nehene. ???
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් හැකි ඉක්මනින් අරගෙන එන්නම්
@lakshmanperera8210
@lakshmanperera8210 Жыл бұрын
MADURA, Thanks for your valuable advice. Just to add one more comment. Plan your opening and closing of fridge. 1. Keep all items ready and nearby before opening . 2. Try to keep items catogarisd Ex. Breakfast items, lunch items etc. in different shelves, will help to reduce door open period. Lakshman Perera.
@charigekalapriya4873
@charigekalapriya4873 2 жыл бұрын
Thanks Thanks All the best 🙏👍🌷
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you too
@renukarathnayaka1897
@renukarathnayaka1897 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අන් අයටත් සෙයා කලා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තූතියි මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@jacinthadona4538
@jacinthadona4538 2 жыл бұрын
Pavichchi kala frìght ekak awrudu 2...3 off karala thibila newath pavichchi karana eka gena kiyanna mahathmaya anathurak sidu weyda?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@krishanthasenadheera8762
@krishanthasenadheera8762 Жыл бұрын
Thanks
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@kinsle4633
@kinsle4633 2 жыл бұрын
මයික්ක්‍රො අවන් එක වැඩ කරන්නෙ තප්පර ගානට නම් එ කාලය තුල ව්දුලිය වැඩියෙන් වැය වෙනවද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව්
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@rizanamiskin9762
@rizanamiskin9762 2 жыл бұрын
Thank you. How about the fans?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
👌👍👍 ස්තූතියි, ඉතා වැදගත්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@MkMk-yi2ig
@MkMk-yi2ig 2 жыл бұрын
රෙදි මැසිමේදි කරන්ටි බිල. අඩූ කරනේ කෙසේද
@treashafernando9513
@treashafernando9513 Жыл бұрын
Thanks❤❤❤
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You're welcome 😊
@virajpriyadarshana7600
@virajpriyadarshana7600 Жыл бұрын
❤Thank you
@threefifty
@threefifty Жыл бұрын
Fan gena kiwweth nehene.???
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් හැකි ඉක්මනින් අරගෙන එන්නම්
@priyarasadari6936
@priyarasadari6936 2 жыл бұрын
Thank you very much
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
You are welcome
@nilminifernando8891
@nilminifernando8891 2 жыл бұрын
Very important Thank you so much
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@wimalagunasekara2815
@wimalagunasekara2815 2 жыл бұрын
@@MadhuraEco සිංහල
@deepikapathiraja8628
@deepikapathiraja8628 2 жыл бұрын
8ටඉ .
@amalkarajapaksha2614
@amalkarajapaksha2614 2 жыл бұрын
​@@MadhuraEco
@indraseram338
@indraseram338 2 жыл бұрын
@@wimalagunasekara2815 0🤣
@iranisamarakoon2645
@iranisamarakoon2645 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 2 жыл бұрын
Thankyou .. fan ekatai hiter jug ekataith godak current eka yanawa neda?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@susithakumara4863
@susithakumara4863 2 жыл бұрын
L E D වලට අකුණු ගහනවනේ ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
එහෙම විශේෂ දෙයක් නැහැ
@malithasomaratne5215
@malithasomaratne5215 Жыл бұрын
Very important thank you
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@laksiriherath4610
@laksiriherath4610 2 жыл бұрын
Very valuable information Mr Madura. Thanks so much.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@ajithsiriwardana8852
@ajithsiriwardana8852 2 жыл бұрын
Thanx so much for making the public aware
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Stay tuned to the channel for more videos like this
@amilanuwan985
@amilanuwan985 Жыл бұрын
Peek time offpeek time kohomada ganan hadanne
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@වරාගේවැඩ
@වරාගේවැඩ 2 жыл бұрын
රයිස් කුකර් එක එක් වරක් පාවිච්චි කරාම කොච්චර විතර විදුලිය ක් වැය වෙනවාද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
රයිස් කුකර් එකේ ධාරිතාවය භාවිතා කරන වොට් ගණන සහ භාවිතා කරන කාලය මතවැයවන විදුලි ප්‍රමාණය රයිස්කුකර් එකෙන් රයිස්කුකර් එකට වෙනස් වෙනවා ඒ නිසා හරියට උත්තරයක් කියන්න බැහැ
@dewartcraft5391
@dewartcraft5391 2 жыл бұрын
Godaaaak watinawa🙏🏻🙏🏻
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@chayaperera7936
@chayaperera7936 Жыл бұрын
What about Washing Machine?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@samadhiradhika2130
@samadhiradhika2130 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@sisiranath
@sisiranath 2 жыл бұрын
What are the peak and off peak hours in SL Pls explain
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
watch this video kzbin.info/www/bejne/rGLOgmScqK94Z5Y
@dilmadu8792
@dilmadu8792 2 жыл бұрын
Thanx for your information
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Thank you sir.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Most welcome
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/pKjOhqyZe6l4Zqs
@chandracc9203
@chandracc9203 Жыл бұрын
Bohoma sthuthi danuwath kalaata
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@jmrgta7775
@jmrgta7775 2 жыл бұрын
Thanks mhathmaya🙏🙏🙏🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
8:23
We Cut Our Electric Bill in Half in About 6 Weeks!
33:50
Under the Median
Рет қаралды 482 М.
නාමල්ට වෙන රටක පුරවැසි කමක්
24:58
15 Amazing Tricks with Cable Ties that EVERYONE should know
13:24
Creation Holic
Рет қаралды 6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29