Madulsima | Madulsima Camping | මඩොල්සිම | දවස් දෙකයි ආතල් කෝටියයි ✌️🇱🇰 ( With full details)

  Рет қаралды 275,660

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#madulsima #madulsimacamping #mansaranna
Camping කරන්න යන්නම ඕනි තැනක් ♥️🇱🇰
වලාකුළු වලටත් වඩා උඩින් 🙊
************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
**********************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰

Пікірлер: 934
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Good one 😎✌
@mansaranna
@mansaranna 3 жыл бұрын
Thanks bro 💚✌️
@livedubaicricket2057
@livedubaicricket2057 3 жыл бұрын
Ayya dapu post eken Tama man saranna set une💪💪💪
@chanidu734
@chanidu734 3 жыл бұрын
Sailor sirawata supiri❤️❤️
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
@@mansaranna kzbin.info/www/bejne/l56meqmgoNOmhrM *තව එක සැරයක් බලමුද* 🥺✨
@____akrbm0_______86
@____akrbm0_______86 3 жыл бұрын
@@mansaranna ඒක නෙවේ ඇයිබම් උබ එහෙට්ට් මෙහෙට්ට කියන්නෙ ආතලෙකටද නැත්නම් කතා ක්‍රන පුරිදු විදියද 🤭🤭🤭🤭🤭🤭
@kavindulakshan6043
@kavindulakshan6043 3 жыл бұрын
ඔය වගෙ පාරවල් වලින් හිමීට පලයන් රත්තරනෙ පරිස්සමින් ආදරෙයි👌👌👌😜😜❤️❤️❤️😍😍😠💪💪💪😎😎😎😜😜😜😜❤️❤️
@dicksonchandrasiri
@dicksonchandrasiri Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😊😢😂
@yrshorts77
@yrshorts77 4 жыл бұрын
අහම්බෙන් හම්බවුන Channel ඒකක්, සුපිරි මචෝ 😉❤🌸
@mansaranna
@mansaranna 4 жыл бұрын
💚✌️
@podimam1780
@podimam1780 3 жыл бұрын
ගෙදර ඉන්නෙ විනාඩි කීපයකට මඩෝල්සිමට ගිහින් ආව වැඩේ සුපිරි 💚💚💚💚
@mansaranna
@mansaranna 4 жыл бұрын
Video එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් Comment කරන් යමු..👇 Video එකේ අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න ඒක ගොඩක් වටිනවා ♥️
@shadowim4843
@shadowim4843 4 жыл бұрын
Kiyanna deyak ne mata channel eka ahamben hambaune supiriyatama karanava good luck brother.
@mansaranna
@mansaranna 4 жыл бұрын
Thank you so much ♥️
@shadowim4843
@shadowim4843 4 жыл бұрын
Fb page ekak hadanawa Dan
@mohamedzameer7555
@mohamedzameer7555 3 жыл бұрын
My name is (Mohamed ZAMEER) Kiyanna thiyenne eka deyai bro anathuru dhayaka vada karanna yanna epa. Amma thatha ogollang va trip yavala hadhawathing baya wegana inne aye gedara enathuru. (ARA MALLI FIRE EKEN WEDA DHANNA GIHIN UNADE KIYALA VADAK NAHA) eyata kohomadha dhang. Oyavage weda karanna yanna epa aye 2 parak hithanna oya venuven pawlak innava. Trip eka ela kiri am watching ur all the VDO'S keep it up. බුදුසරණයි දෙවි පිහිටයි. Parissamin karanna bro echcharai onee.👍👍
@shalikasrimadhubhashanasen3664
@shalikasrimadhubhashanasen3664 3 жыл бұрын
@Man Saranna සහෝ, මෙතන තවම කෑම්පිං කරන්න දෙනවද? ⁣අපි පෙබරවාරි යන්න හිතං ඉන්නෙ. අලුත් අප්ඩේට් දැනගන්න විදිහක් නැති වෙයිද?
@thilinamadushan8328
@thilinamadushan8328 3 жыл бұрын
පරිසරය පිළිබඳ තියෙන දැනුම අගය කරනවා අයියේ ❤️
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
කොහේ ගියත් කොල්ලා උදේන්ම නැගිටලා sunrise එක විඳිනවා නේද බ්‍රෝ ❤️🙏😁
@bawantharathnayaka8704
@bawantharathnayaka8704 3 жыл бұрын
ඔය පාරෙ බස් එකක් නැතුව 10 km ට වඩා පයින් ඇවිද්දා.😐 2018 දි. ඔය උඩට නගින තැනට එනකන් බස් එකේ ආවහැකි ctb බස් එකක් වැඩ. ඒක වෙනම ආතල් එකක්.. පට්ටම ලස්සනයි දෙපැත්ත වෙනම රටකට ගියා වගේ..😍
@deshantha
@deshantha 2 жыл бұрын
ඒ බස් එක පෙල්ලිලා දෙකට කැඩුනා 🥺❤️ මැරුනත් 2නෙක්ද කොහෙද
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 2 жыл бұрын
@@deshantha baya karana epa hutto 😶
@dinayaa
@dinayaa 4 жыл бұрын
දිල්ශාන් කියපු නිසා බැලුවෙ සුපිරියක් තමයි ❤️ 👍 sub කරා
@mansaranna
@mansaranna 4 жыл бұрын
ආදරෙයි 💚🤟
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
මාත් sub කරා ඔන්න එනම් දැන්
@sandulmi8434
@sandulmi8434 2 жыл бұрын
ගින්දර නම් චාමර...චාමර නම් ගින්දර...ගිනිගත් චාමර 😂🔥
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
ගිනිගත් චාමර...ඒක මරු මල්ලි😂😂😂 සුපිරි ට්‍රැවල් ලොග් එක..ලොකු සීන් නෑ...ෆුල් රියැලිටි විදියට වැඩේ කරනව ඔයා....සුපිරි ...👌👌👌❤❤
@chinthanaruwan8913
@chinthanaruwan8913 3 жыл бұрын
Not log Blog
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
@@chinthanaruwan8913 හරි හරි බ්‍රෝ...පොඩි පින්ටින් මිස්ටේක් එකක්...😁👍👍❤
@GiggleGuild_
@GiggleGuild_ 9 ай бұрын
​@@chinthanaruwan8913not blog vlog 😂
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
ගිනිගත් චාමරගෙ සීන් එක මරු ප්‍රේක්ෂකයන්ට නියම අත්දැකීමක් වගේම දැනුමත් ලබාදෙනව ඒවගේම බදුල්ල බණ්ඩාරවෙල අපේ සහෘදයන්ගෙ ආදරණීය භාෂාවත් සමීප කරන්න ගන්න උත්සාහයත් මරු ජය වේවා
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
මම උබේ ෆෑන් කෙනෙක් එකෙන්ම, ඒත් බන් බයික් එකේ යද්දි ටිකක් හිමින් පලයන් වස්තුවේ over යන්න එපා ❤🙏 මාත් කොල්ලෙක් නිසා දන්නවා පට්ට උනක් එනවා බයික් එක ගත්තම, උබලව මට වටිනවා වස්තු, Karana deyak Parissamen ❤🙏 patta Vlog එක ❤
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
🙏🙏🙏🙏👃😎👊
@Maraminihek
@Maraminihek 5 ай бұрын
Nea wegen Pala muta pissu malli
@ChandralalHKA0384
@ChandralalHKA0384 3 жыл бұрын
42:04 අම්මෝ මල්ලී ගිනිගත් චාමර 😂😂😂🌺
@deshantha
@deshantha 2 жыл бұрын
මූන left 😂😂
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
"මේ තියෙන්නෙ ඔයාලා දැකලා තියනවද දන්නෑ අග මුල නැති වැල කියලා කියන්නෙ" නියමයි මං සරන්නා❤️👣🚶
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
සීතල වෙලාවට ඇඳට වෙලා අයියගෙ Vlogs බලනවා කියන්නෙ වෙනම Feeling එකක්.Thanks අයියේ අපිට ඒ Experience එක දෙනවට 😍❤
@Priyasadforreal
@Priyasadforreal 3 жыл бұрын
අඩෝ මේක ආතල් වැඩක් බං මෙහෙම තැනක් තියෙනවා කියලා මිනිස්සු දැනගන්නවනෙ බං එලකිරි ජය වේවා😌🤟🏽🇱🇰
@amandanethmi9620
@amandanethmi9620 3 жыл бұрын
හරිම ලස්සනයි ආස හිතුනා යන්න 🥺🥺
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
අන්ලයික් කරන්නේ බොක්කටම වැදිච්ච අය👍👍💚💚
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 3 жыл бұрын
ඒක නම් සිර ඈ
@baker2709
@baker2709 2 жыл бұрын
Travel නම් මන්සරන්නා තමයි.. සුපිරියක් තමා. මේ බලන්නේ 10වෙනි පාර..
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙😍
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
එහෙට්ට මෙහෙට්ට. කියද්දි හිනා යනව...😅😅😅..මඩොල්සිම ..ලස්සනම ප්ලේස් එකක් මල්ලී...තෑන්ක් යූ වීඩියෝ එකට....❤️❤️.
@windy2465
@windy2465 3 жыл бұрын
අවුරුදු ගාණකට පස්සෙ ඉපදුණ ගම දැක්කා.Thank you අයියෙ.(බල්ලකෙටුව) 😍❤️
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 3 жыл бұрын
පට්ටයි යකෝ ඇත්තටම උබලත් එක්ක ආවවගේ 😍🙂
@sudeerarukshan4842
@sudeerarukshan4842 3 жыл бұрын
Umba present karana vidihanam pattai machan 🤟❤️
@sakujashamal
@sakujashamal 3 жыл бұрын
adooo elama bn.චාමර,ඒශාන්(එලුවා),රන්දුන 👍👍👍👍
@sankarajive
@sankarajive 3 жыл бұрын
දැන් නම් සරන්නාගෙ ඔක්කොම වගේ බලලා ඉවරයි... 🔥🔥🔥
@shaggy5640
@shaggy5640 3 жыл бұрын
සුපිරි අයියා ට්‍රැවලින් good luck අයියා.හ්😙😍
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ඔයාලා රේස් ගිහින් ??? මොනා කරත් පරිස්සමින්, තොරතුරු ගොඩක් දැනගත්ත ගොඩාක් ස්තූතියි 👍👍💚💚
@Shehara-2121
@Shehara-2121 4 жыл бұрын
Myhub LK dilshan aiyage post eka nisaa aawe
@mansaranna
@mansaranna 4 жыл бұрын
😍♥️ nice
@hirubeats_official
@hirubeats_official 2 жыл бұрын
ඔයා එහෙට යනකොට වෙලාව දවල් 1යි.. මම මේ වීඩියෝ එක බලද්දි පාන්දර 1 යි😁❤️❤️
@madushatharanga5076
@madushatharanga5076 3 жыл бұрын
අයිය වීඩියෝ එක පටන් ගත්ත තැන කඩෙන් මීට අවුරුදු තුනකට විතර කලින් ඇල්ලෙ ගිහිල්ලා රයිස් ගත්ත සුපිරි කියෙන්නෙ හදපු එකා බත් එකට ලුණු දාලා තියෙන්නෙ සවලකින් වගෙ ඒ තරමටම බත් එකට ලුණු වැඩී 😂😂😂😂😂😂
@sunilwikkramasingha1393
@sunilwikkramasingha1393 Жыл бұрын
ඔය වගේ පාරවල්වල හිමිං පලයං රත්තරනේ ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@krishanmaduranga3477
@krishanmaduranga3477 4 жыл бұрын
අඩෝ ආසම චැනල් එකක්.මේ වගේ දිගම දිග වීඩියෝ දාන්න හැකිවේවා......
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
අද වීඩියෝ එක සුපර්..මට හිතුනේ මඩොල්සිම ගියේ මමයි බයිසිකල් එක අරන් කියලා .ඇත්තමයි ලංකාවට ගිහින් එන්න ගියා වගේ.සන්රයිස් එක බලන්න කට්ටිය ඇහැරවපු විදිය.මෙහෙමත් සුන්දර ජීවිත..සොබාදහමට ලංවී සැහැල්ලුවෙන් නික්ම යන්න ..good luck ..ඔයාට ගොඩක් පින් අපිව ලංකාවට අරන් ගියාට ..මේ වගේ ලස්සන රටක් වෙන කොහෙද ??
@sajethkumara9201
@sajethkumara9201 3 жыл бұрын
හරිම ලස්සනයි .හැබැයි පරිසරය විනාස වෙන කිසිම දෙයක් කරන්න එපා .අනාගත පරපුරටත් මෙිවායෙ ලස්සන බලාගන්න ඉඩ තැබියයුතුයි.
@kasunchamuditha2340
@kasunchamuditha2340 3 жыл бұрын
අර කොල්ල අතුරුදහන් උන තැන තියෙනවා 😢
@sachinitharushika265
@sachinitharushika265 3 жыл бұрын
අනේ මාවත් එක්කන් යන්නකෝ travel කරන්න☺️මේවා දැක්කම ආසාවෙ බෑ😍😍💫💙ෆට්ටයි අයියේ seriously 🤩
@nivisadimindilya5411
@nivisadimindilya5411 2 жыл бұрын
වීඩියෝ එක නියමයි 🤗 අම්මෝ අයියගෙ හිනාව 😍
@Pixel__RC
@Pixel__RC 2 жыл бұрын
22:03 අවුලක් නෑ හැමතැනම දන්නෙ නැතුව ඕකට දාපු එකට සතුටු වෙමු. ලංකාවේ උන් ව හදන්න බැ😔😔. Nice video අයියේ 😊🙂🤘
@dilshaniudeshika100
@dilshaniudeshika100 Жыл бұрын
ගිනි ගත් චාමර & මං සරන්නා අයියාගේ සිංදු ටික පට්ට 😂👌
@shashikadilshan3360
@shashikadilshan3360 2 жыл бұрын
ජීවීතේ විදින මනුස්සයෙක් 🙂
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 4 жыл бұрын
ඉඳුනිල් අයියට ආදරේ අය ලයික් කරන්න 😂
@mansaranna
@mansaranna 4 жыл бұрын
ammo santha 😂💔
@deshantha
@deshantha 2 жыл бұрын
"Mini worlds end" කිට්ටුවෙන් ගෙවල් තියෙන එකත් මාරම ආතල් එකක් 😁😁
@Moviehub2005-k1t
@Moviehub2005-k1t 3 жыл бұрын
අයියෙ මාරම චැනල් එකක් ඔන්න sub කරා
@yasintharashmika
@yasintharashmika 3 жыл бұрын
Amo amo ගිනිගත් චාමර😂😂😂
@Nishu..589
@Nishu..589 6 ай бұрын
ආදරෙයි කොල්ලෝ... මගේ fav කෙනෙක්
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Wow 🤩 නියමයි brother ❤️😊
@mansaranna
@mansaranna 4 жыл бұрын
Thank you so much ayye ♥️♥️
@Tasidu-zl4zu
@Tasidu-zl4zu Жыл бұрын
අයියේ ඔයාලා පරිස්සමින් යන්න ඔයාලාට බුදු සරණයි ☸️❤❤❤😊
@MenakaPrasanna
@MenakaPrasanna 4 жыл бұрын
11:38 අපේ ගෙදර 😁😁
@mansaranna
@mansaranna 4 жыл бұрын
🙄🙄
@poornasanketh5272
@poornasanketh5272 Жыл бұрын
ගිනි ගත් චාමර තමා හොදටම කලේ 😂❤
@NirmalDhananjaya99
@NirmalDhananjaya99 5 ай бұрын
😂😂❤
@githmidhananjala7258
@githmidhananjala7258 4 жыл бұрын
Ohh hohhh...mru neh..lssna location ekak.😘❤🌹😍
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
පට්ට බ්‍රෝ😍😍😍 සුපිරියි නියමට තියෙනවා😇 වීඩියෝ එක ආයි සුපිරියි
@lakshandilruk4480
@lakshandilruk4480 4 жыл бұрын
ගිනි ගත් චාමර ඔයා වීරයෙක්
@mansaranna
@mansaranna 4 жыл бұрын
😂yo
@Kesh216
@Kesh216 Жыл бұрын
උබත් ලස්සනයි . උබේ කටහඩත් ලස්සනයි .❕
@copyrightfreemusic5854
@copyrightfreemusic5854 3 жыл бұрын
අම්මෝ චාමර ඔයා තමා හොදටම කරේ😅😅😅
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
Hodatama kara
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 Жыл бұрын
ඒ feeling eka nm පට්ට අයියේ අයේ කියන්න වචන නෑ❤ පරිස්සමින් යන්න 🔥💓
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
ලංකාවට එන්න හිතෙනව් මෙහෙම දකිනකොට ❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
ena😁
@janithapramod17
@janithapramod17 2 жыл бұрын
Tharux ayya 😍😍😍😍
@lwxp.
@lwxp. 2 жыл бұрын
ගිනි ගත් චාමර තමයි හොදටම කලේ 😂 මරු වීඩියෝ ටිකක් තියෙන සුපිරි චැනල් එක ආසාවෙන් ඔක්කොම වීඩියෝ බලනවා වීඩියෝ කරන විදියත් මරු ජය 💕😎
@roshanperera5775
@roshanperera5775 4 жыл бұрын
Nice video. Stunning views... Hope you continue your journey and share the beauty of our island to the whole world... All the best... 👍
@mansaranna
@mansaranna 4 жыл бұрын
Thank you so much Brother ♥️👍
@nipunisandareka4101
@nipunisandareka4101 3 жыл бұрын
ThnQ.!! Keep it up! #මං_සරන්නා..🔥♥️✨
@naadan_productions_
@naadan_productions_ 4 жыл бұрын
ජය වේවා!!,
@panapitiyadhammaramathero4693
@panapitiyadhammaramathero4693 6 ай бұрын
හරිම ලස්සනයී පුතේ ඔයාගෙ මෙ සුන්දර රටෙ කදු සහ තවත් තැන්පෙන්නුවට
@risingsun9731
@risingsun9731 3 жыл бұрын
Nice place to camp, i hope people will take hood care of the place, its mothers nature paradise. Keep it up! Watching dor the first time from Houston, Texas, USA
@dp-xs1nr
@dp-xs1nr 7 ай бұрын
මම ඔයා⁣ගේ video මුල ඉදන් බලන කෙනෙක් 🤩🤩🤗🤗
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 3 жыл бұрын
යන තැන දිනය පොඩ්ඩක් සදහන් කරන්න. එතකොට කාලගුණය ගැන පොඩි අයිඩියා එකක් ගත්තහැකියි.🌹🌹🌹 ලස්සනයි වීඩියෝ එක ඔය පුතාලගේ.
@mansaranna
@mansaranna 3 жыл бұрын
💙💙💙
@sasilowe.1731
@sasilowe.1731 Жыл бұрын
එහෙට්ටයි මෙහෙට්ටයි ගගා යනවා😃 සුපිරි මල්ලියො ආසාවෙන් බැලුවා keep it up brother.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 жыл бұрын
A great video. Thank you mallia 🙏 Please be careful when you are riding the bike 👍
@mansaranna
@mansaranna 3 жыл бұрын
thanks brother 💙
@friendsdiary4061
@friendsdiary4061 4 жыл бұрын
Subscribed brother... Supirii.. Digatama karagena yamuu.. waiting for more... ❤️😍
@mansaranna
@mansaranna 4 жыл бұрын
Thank you brother ♥️
@ANUHAS-zt9yi
@ANUHAS-zt9yi 3 жыл бұрын
උබල යන වෙලාවල් ගැන එහෙම පොඩ්ඩක් සදහන් කරහන් ඇ අපිටත් අදහසක් ගන්න
@Geenadi
@Geenadi 3 жыл бұрын
Wow 😍❤️ maru ane 🥺♥️
@sihilel8520
@sihilel8520 2 жыл бұрын
ගිනිගත් චාමර තමයි නියම😅🤣
@MaduMadumali-yy3ro
@MaduMadumali-yy3ro 3 ай бұрын
super vidiyo asawen blnwa hemadema 😍😍❤️❤️❤️❤️
@ravzz.z
@ravzz.z 4 жыл бұрын
ඒක නම් සුපිරී...❤️❤️❤️
@gayanbopegama9843
@gayanbopegama9843 Жыл бұрын
Good luck .♥️♥️ lassani video eka
@universeRND427
@universeRND427 4 жыл бұрын
නියමයි බන් පට්ට ..දිගටම ඉන්නවා බොක්ක✌✔🇱🇰
@mansaranna
@mansaranna 4 жыл бұрын
ela kiri kollooo ♥️♥️
@bhashitharupasinghe1368
@bhashitharupasinghe1368 2 жыл бұрын
මැඩොල්සිම ටවුන් එකේ ඉදලා කෑම්පින් සයිට් එකට පයින් යන්න පුලුවන්ද🥺 මං මේ මාසේ අන්තිමේට යන්න ඉන්නෙ 🤔 පයින් කොච්චර දුරද 🤔 plz කියනවද සහෝ ♥
@piumallakshan275
@piumallakshan275 3 жыл бұрын
ගිණිගත් චාමර😂😂😂
@KaviduMadushan-kt9qq
@KaviduMadushan-kt9qq 4 ай бұрын
අයියේ ඩ්‍රොනා එකකින් විඩියො ගන්න ඉක්මට ඩ්‍රොනා එකක් ගමූ ❤😊
@fill-t...1696
@fill-t...1696 3 жыл бұрын
සිරාවටම ෆට්ට අයියා ආදරේ ඈහ් ❤️😊
@mansaranna
@mansaranna 3 жыл бұрын
💙✌️
@pawanisuhara5380
@pawanisuhara5380 Жыл бұрын
මඩොල්සිම එලුවොන්ට අමුතු හැකියාවකුත් තීනවනේ 😌👍
@chamikasewwandirathnayaka1016
@chamikasewwandirathnayaka1016 3 жыл бұрын
ඔයා එක්ක බයික් එකේ රවුමක් යන්න ආසයි... රූං ගාලා
@dilukalakmal3887
@dilukalakmal3887 3 жыл бұрын
Patta mcn...supiriii ..video blnwa okkoma...👍👍👍👍
@_2Dmemes
@_2Dmemes Жыл бұрын
ජපුරට select වෙලා අයිය එක්ක සෙට් වෙලා කොහෙහරි යන්න එන්නමයි හිත 💗📌️
@mansaranna
@mansaranna Жыл бұрын
aniwren enna malli 💙🙌
@saiakz1621
@saiakz1621 Жыл бұрын
​@@mansarannaආවොත් අපිවත් ගන්නොද ❤
@ekanayakadasun2590
@ekanayakadasun2590 Жыл бұрын
ඩ්‍රෝන් එකක් තිබ්බනම් තවත් වටිනෝ අයියේ♥️🥺
@TravelerFootprint
@TravelerFootprint 4 жыл бұрын
Bike eke himita palayan bro🙏 balan inna apita Break gehenawa auto👍 bs
@mansaranna
@mansaranna 4 жыл бұрын
hri sahoo ♥️♥️ adreii ♥️♥️
@rangikahansamali9965
@rangikahansamali9965 Жыл бұрын
මාරම ලස්සනයි..
@hasafm1961
@hasafm1961 2 жыл бұрын
අම්මොහ් ගිනි ගන්න කෑල්ලා..චාමර අයියා 🤣😅😅
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
පුතාලට පින් සිදුවන්නට සියලු දේ බලාගන්නව,ස්තුතියි
@rusirukalana430
@rusirukalana430 3 жыл бұрын
එළුවෝ ටික= අයියා මීඩියා එකෙන්ද 😂😂😂💔.. මෙන්න අපිව වීඩියෝ කරනවෝ දුවපාන්.💔💔😂😂
@naveenrangana7106
@naveenrangana7106 3 жыл бұрын
Wathsap nbare eka ewannako
@samadhikanchana5180
@samadhikanchana5180 2 жыл бұрын
Clz apu kollek bn mee. ♥️ good luck machoo.
@Humanityhub2.0
@Humanityhub2.0 3 жыл бұрын
අම්මෝ ආතල් ටික😍
@-Kanatta
@-Kanatta 5 ай бұрын
කොලබ ඉදලම බයික් එකේද ආවේ.... නැත්තම් ලගට ඇවිල්ලා රෙන්ට් කරාද බ්‍රෝ ? ❤
@denethrukshan4389
@denethrukshan4389 3 жыл бұрын
කියන්න තියන්නෙ ඩ්‍රයිව් කරන ගමන් කැමරා එක අතට ගන්න එපා...මොකක හරි ඇනුනොත් දත් දෙක ගැලවෙයි🔨
@mansaranna
@mansaranna 3 жыл бұрын
😁
@gamingkbro9881
@gamingkbro9881 2 жыл бұрын
ගිනි ගත් චාමර මරු බන් 👍👍➳🎇
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 3 жыл бұрын
නියමයි මල්ලි. Interesting video එකක්❤️
@sachinthawickramasinghe5361
@sachinthawickramasinghe5361 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ නිමයි good luck තව හොදට කරන්න ❤️
@brandsbysenith
@brandsbysenith 4 жыл бұрын
😍❤️ සුපිරී විඩියෝ එක 💪
@oizer4646
@oizer4646 4 жыл бұрын
Elama brother 👍❤☝🤟 keep it up broh
@kavishkasupun4645
@kavishkasupun4645 3 жыл бұрын
මඩොල්සිම උඩ අර වතුර පුරවගන්න පුලුවන් කියපු තැනට කොහොමද අර වෑන් එක ආවෙ අයියා.ඒ පාරේ යන්න බෑනෙ.🤔🙄
@amiduadithya2650
@amiduadithya2650 2 жыл бұрын
පට්ට ⁣ප්ලේස් එක..අපේ අම්මලගෙ ගෙවල් වලට ටිකක් එහා තියන්නෙ😍✌️
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 633 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰
42:15
Man Saranna මං සරන්නා
Рет қаралды 276 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН