No video

Namunukula Camping - part 2 | නමුණුකුල කඳු මුදුනේ සීතල දවස් දෙකක් ❄️🇱🇰

  Рет қаралды 109,672

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

3 жыл бұрын

#namunukula #camping #hiking #traveling #travel_vlogs #man_saranna
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
**********************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰

Пікірлер: 652
@mansaranna
@mansaranna 3 жыл бұрын
Vlog එක chocolate buiscut එකක් නම් part 2 තමයි ඒකේ මැද තියෙන cream ටික 😁✌ Hope you enjoy this video 💖💫 what's next.. may be a waterfall hunting 🌊🌈
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
මොකක්
@pasindushavinda4455
@pasindushavinda4455 3 жыл бұрын
🤩🤩
@gamingamare8753
@gamingamare8753 3 жыл бұрын
මොකක්
@cuteboy1498
@cuteboy1498 3 жыл бұрын
yes you are right
@shanthasalwathura9355
@shanthasalwathura9355 3 жыл бұрын
Puthe ara tower s tikak pennuwane.anna e palleha thamai mage upan gama.springwalley.dan man inne Galle wala.mage upan gama dakiddi Hari sathutui.ou puthe indaka dewiyange adawiya thamai oya.issara ape gamata wassa nathi kaleta game aya namunukala kandata nagala inndaka dewiyanta kannalaw karanawa.eyala gamata enne maha wasi madden.hari Shok puthe dakiddi.oyage video Eka thulin man mage indaka dewiyange uyanata giya.oyalata bohoma pin.hari lassanai IRA dewiyan modu wenakota.parissamin puthe.budusaranai!!!!!!!
@VisalNimnajith
@VisalNimnajith 3 жыл бұрын
මං හොයන ජීවිතේ විඳින එකෙ⁣ක්😍 ආදරෙයි බන්🌎🌿🍃👣❤️
@samasiriwardan367
@samasiriwardan367 3 жыл бұрын
හරිම ලස්සනයි පුතේ එකමුතුභාවය ඔක්කොටම වැඩිය වටිනවා පුතේ තෙරුවන් සරණයි
@mansaranna
@mansaranna 3 жыл бұрын
ස්තූතියි
@PavishkaDilshan
@PavishkaDilshan Жыл бұрын
​@@mansaranna අයියේ අපිටත් හොද ටෙන්ට් එකක් ගන්න තැනක් කියන්නකෝ
@devilyt1085
@devilyt1085 2 жыл бұрын
තවත් පට්ට අයියලා යන තැන පොඩි පලතුරු පැලයක් එක්කෙනා ගානෙ අරන් ගිහින් එතන හිටෙව්වනම් එක පට්ට ආපහු කවදාහරි එන දවසට බලලා පට්ට සතුටක් දැනෙන්නෙ පොඩි යොජනාවක් 🇱🇰💪❤️
@hasinimadushikathilakawans1163
@hasinimadushikathilakawans1163 2 жыл бұрын
හරිම ලස්ස්නයි මල්ලි 💚💚🔥 මහන්සි වෙලාවට කන්න ග්ලූකෝස් පැකට් , චොක්ලට්, පෙපර්මින්ට්,පලතුරු වගේ අරන් යන්න.... පින්තූර ටික හරිම ලස්සනයි
@mandira.5878
@mandira.5878 2 жыл бұрын
මං සරන්නාගෙ videos වලින් ආසම එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ...🥵🔥ඒක වෙනම රහක්..🥺🤗
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙✌️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
සින්දු ටිකයි පොටෝ ටීකනම් සුපිරි 😍👌පරිස්සමින් බුදු සරණයි ඡේසු පිහිටයි ඔයලා හැමෝටම 🙂❤
@mansaranna
@mansaranna 3 жыл бұрын
elmaa 💙💫
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
දෙවි විමනක් මහරත් මල් පුජාව මහ පිනක් ඉර පා යන දර්ශනය මම බැලුව ලස්සනම දසුනකි ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!
@nadeechanu6064
@nadeechanu6064 3 жыл бұрын
පුතේ ඔයාගේ වීඩියෝ ලගකදි ඉදල මම බලන්නෙ.මුල ඉදලම බැලුව කියල බොරු කියන්න ඕන නැහනෙ. ඒත් වෙලාවක් තිබුන ගමන් ඔයාගෙ පරන වීඩියෝ මම බලනව.ඔයා මේ වීඩියෝ කරන විදිහ ගොඩක් ලස්සනයි පුතේ.ගොඩක් ආස හිතෙනව . මේ හැම තැනටම යන්නනම් බැරි වෙයි.ඒත් ඔයත් එක්ක අපිවත් මේ හැම තැනකම එක්ක ගියා වගේ දැනෙන්නෙ. ඔයාට හොද අනාගතයක් තියෙනව පුතේ.මටත් ඉන්නව ඔයා වගේ පුතෙක්. අම්ම කනෙක් හැටියට මම පාර්ථනා කරනව ඔයාට මීටත් වාඩා හොදින් හැමදේම කරන්න ශක්තිය ලැබෙන්න කියල.ඒ වගේම බුදුන්ගෙ සරනත්, සියලුම දෙවියන්ගේ රැකවරනයත් යන එන හැම තැනකදිම ලැබෙන්න කියල.
@mansaranna
@mansaranna 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💙
@charithabdissanayake747
@charithabdissanayake747 2 жыл бұрын
දත් තියෙන කාලේ උක් කන්නෝනී .පස්සෙ හූල්ලලා වැඩක් නෑ 🖤
@user-vy9sr9rs7f
@user-vy9sr9rs7f 6 ай бұрын
හොද වැඩක් අය්යේ කුණු එකතු කරන් යන ඒක ගියපු කට්ටිය දාල ආපුව කියන්න තියෙන්නේ කුණු දන්න එපා කියලා මාරම ලස්සනයි අය්යේ කියන්න වචන නෑ ඇත්තටම නියමයි ❤️❤️💯💫අය්ය්ටත් ජයවේවා ආදරෙයි ❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම චමත්කාරයි ඉරනැගීම පරිසරයේ චමත්කාරය හරිම පුදුමයි මේතරම් ලස්සන චහත්කාර දසුන් අපටත් දකින්න සැලසුවාට පුතාලට බොහොම ස්තුතියි.
@tharushanilupul962
@tharushanilupul962 3 жыл бұрын
ඇබ්බැහියක් 😊❤️ආදරෙයි🤜🤜🌿🌿🍃සරන්නා & කස්ටිය
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@nipunijayaweera7571
@nipunijayaweera7571 3 жыл бұрын
Wow...නියමයි අයියේ මාරම ලස්සනයි 😍😍😍 ඇත්තටම දිව්‍යලෝකෙට ගියා වගේ ඒ තරම් ලස්සනයි
@Max-yc2ip
@Max-yc2ip 3 жыл бұрын
පට්ට අයියේ..අන්තිමට කරපු වැඩේ නම් මාරටම අගය කරනවා
@iwankasandaru3589
@iwankasandaru3589 3 жыл бұрын
සුපිරියක් තමයි කොල්ලෝ..❤🔥 ඊලඟ camping video එකත් ලඟදිම ගේමු 🙌🌿📷
@mansaranna
@mansaranna 3 жыл бұрын
Me inne sandru 😁💙
@hasithalakshan8339
@hasithalakshan8339 2 жыл бұрын
Supiri bn..sindu tika nm fatta..video serma beluwa supiri👌👌👌👌
@sudeerarukshan4842
@sudeerarukshan4842 2 жыл бұрын
Wooow...That must be truly a remarkable one.❤️😍
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
Wow, තවත් සුපිරිම vlog එකක්. ෆට්ට මල්ලි. ඔයාලා වගේ පරිසරයට ආදරේ කරන අය තමයි වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕන. මාත් ලංකාව ට ආපු වෙලේ hike ගියා එත් ඔයා පරිසරය එක්ක විදින විදියට වින්දේ නැහැ වෙලාව මදි නිසා වෙන්නත් ඇති. ඔයාගේ යාලුවෝ සෙට් එකත් සුපිරි මොකද අපිට ඉන්නෙ බොන යාලුවෝනේ උන්ට ඕන බොන්න විතරයි පරිසරය විදින්න ආසවක් නැහැ . එ වගේම අන්තිමට අර බුදු මැදුරට මල් තියලා පූජා කරපු එකනම් බොක්කටම වැදුනා. ❤ ඉක්මනින්ම 10k subs ලැබේවා තෙරුවන් සරණයි 💙
@mansaranna
@mansaranna 3 жыл бұрын
thank you 💙 your comment motivates me 💫✌
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Such a beautiful place. Wonderful Sri lanka, I was amazed and grateful. Thank you for sharing and have a good week ahead!
@mansaranna
@mansaranna 3 жыл бұрын
Thank you 💙💫
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 2 жыл бұрын
An excellent video. I will try to watch all the videos in two days. It is so addictive. Super 👌💚
@thakshiladewmini8726
@thakshiladewmini8726 3 жыл бұрын
😍 මේක නම් පිස්සුවක් ❤🤗
@dineshrangana8685
@dineshrangana8685 2 жыл бұрын
මිහිදුම් සළුතිර පැලඳි නමුනකුල සෙවනැල්ලෙ මුලු ලොවින් සැඟවගමු ...
@oizer4646
@oizer4646 3 жыл бұрын
ඒකනම් සුපිරිම brother, jaya වේවා ! Keep it up 😍❤👍🤟
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
ඒක නම් වෙනමම ආතල් එකක් අපිටත් යන්න ආසයි අය්යා අනිවාර්යයෙන් කවදා හරි යනවා ඒත් කවද්ද කියන්න් දන් නෑ පට්ට පින් ඉතින් මේ වගේ ලස්සන සුන්දර දේවල් පෙන්නනවට යාලුවොන්ටත් පින් ඔයාට තනියම යන්නත් බෑනේ 😍🇱🇰
@chalanikandage8993
@chalanikandage8993 2 ай бұрын
Vedio eke niyami aiye 😍😍
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
සුපිරි 💙💙💙 අරූගෙ පිහිය යකෝ.. ඒක පිහියක් නෙවේ කඩුවක් 😂😂
@mansaranna
@mansaranna 3 жыл бұрын
😂😂
@vindyamarathunga8523
@vindyamarathunga8523 3 жыл бұрын
Sithale vida ganimin apita oya dewl penna oyata thanks aiyee mn asawen balagena idiya part2 enakan Dan baluwa godak lassanaiii❤️😍
@mansaranna
@mansaranna 3 жыл бұрын
Niymi 💙💫
@sldrummer8989
@sldrummer8989 2 жыл бұрын
අපිත් යන්න කලින් ඔයාගෙ video එක බලල ගියෙ අය්යෙ.නියමය් ඈ.ඒක වෙනම feeling එකක්.අද තමය් අපි පහලට ආවේ 🔥👍
@dragoz6120
@dragoz6120 10 ай бұрын
කොහොමද බං ගමන අවුලක් නෑනෙ අතරමං වෙන්නෑනෙ
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ගොඩක් ස්තූතියි බලන්න යන්න බැරි අයට බලන්නටත් ...බලන අයට උත්තේජනයක් ලබා දෙන එකටත් ❤️❤️❤️ බුදුසරණ යි අයියලා
@sadunikalakmali3697
@sadunikalakmali3697 3 жыл бұрын
💗👍 thank you so much for making our eyes lucky to see the great beauty of our Sri Lanka..
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ඇත්තටම පුතේ එකමුතු භාවය goodak වටිනවා පරිස්සමෙන් යන්න එන්න බුදු සරණයි
@kavindichamodya6944
@kavindichamodya6944 2 жыл бұрын
මාරම ලස්සනයි මරු..💙👌
@pathumchandana8451
@pathumchandana8451 2 жыл бұрын
අඩේ පට්ට කොල්ලෝ.ආස හිතෙනවා
@cuteboy1498
@cuteboy1498 3 жыл бұрын
proud of you dears....keep loving nature and our srilanka. this nature is our breath...keep clean around you...thanks a lot for uploading such a valuable contents video that inspire everyone to love nature..
@mansaranna
@mansaranna 3 жыл бұрын
💙✌
@anoshanilanthi9157
@anoshanilanthi9157 2 жыл бұрын
harima lassanai aiye oya pahadiliwa serama kiyala denawa.harima ekamuthui .oyala hamotama god bles you😍😍😍
@pasanmadusha6583
@pasanmadusha6583 2 жыл бұрын
ඇත්තටම යන්න ආස හිතෙනවා අයියේ ❤️😊
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 6 ай бұрын
අයියේ පට්ට ඈ පට්ට සුපිරි ❤❤ අර සිංදු ටිකත් ලස්සනයි ❤❤
@tharushihansika110
@tharushihansika110 3 жыл бұрын
Wow niyamai ayye beautiful
@mithilalankage4806
@mithilalankage4806 2 жыл бұрын
මරු බං උබලා.. ජය ශ්‍රී ❤💚💛
@kumudi523
@kumudi523 10 ай бұрын
මන් පොඩි කාලේ ඉඳලා ම අම්මා කිව්වා ඔය තියෙන්නෙ නමුණුකුල කන්ද කියලා. ඒ වුණාට එ වගේ වැදගත් කන්දක් අපේ ගෙ ඉස්සරහ තියේවි කියලා මම හිතුවේ නෑ. අය්යා අර towers ටික ගනන් කරල පෙන්නුවා ට පස්සෙ මමත් ගිහින් බැලුවා. ඔව් එ නමුණුකුල තමයි. පේනවා ට වඩා උඩ ට ගොඩක් ලස්සනයි. 🔥❤️
@theescapedfamily4174
@theescapedfamily4174 3 жыл бұрын
Nice video Mallila. Cheers from Australia
@kaushaldesilva294
@kaushaldesilva294 Жыл бұрын
Kabaragala ගියා... Narangala යන්න හිටියේ next time... මේක බැලුවට පස්සෙ ඒවට කලින් නමුණුකුල යන්න ම ඕනෙ කියල හිතෙනව 💫😻
@isharaperera3423
@isharaperera3423 3 жыл бұрын
I like the attitude...not having alcohol at the peak 😍💪🙏👍
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@indulaudam3078
@indulaudam3078 2 жыл бұрын
Pattama hike ekak 😍♥️
@rameshsiriwardana2631
@rameshsiriwardana2631 3 жыл бұрын
Dron short ekkuth dammanm supiri 👍
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 2 жыл бұрын
මං දැක්ක ලස්සනම sunrise එක බං ඇත්තටම බලන්න යනවා ලගදිම ❤️❤️
@uvindumadushan1466
@uvindumadushan1466 2 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ , නියමෙට Enjoy කරනවා ❤️ ආසාව ඇති කලේ ඔයා තමා ❤️💞 එකමුතු කම,සහෝදරයෝ ටික යන හැම තැනම පරිස්සමෙන් යන්න 🌿☘️❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙✌️
@chanu8123
@chanu8123 3 жыл бұрын
මචං පරිස්සමින් කරන දෙයක් මැනික 😊 ආදරේයි උබට.
@mansaranna
@mansaranna 3 жыл бұрын
elama ❄️💙💫
@Musiclanka747
@Musiclanka747 2 жыл бұрын
Trip eka yanna one na,giya wage thama super 🔥❤️
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
Wow, superb vlog bro keep it up
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@user-gn6kz5rj1r
@user-gn6kz5rj1r 6 ай бұрын
පට්ටම ලස්සනයි අයියා .යන්න අසා හිතෙනවා ❤❤
@maxbro6910
@maxbro6910 2 жыл бұрын
අඩෝ අද තමයි චැනල් එක බලන්න සෙට් උනේ සුපිරියි මචන් දිගටම වීඩියෝස් කරපන් ජය 👍🌺🌳🍃
@mansaranna
@mansaranna 2 жыл бұрын
thankss 💙💙
@teransathsara8542
@teransathsara8542 2 жыл бұрын
අම්මෝ ඒ ආතල් එක 🤩❤
@Tharindudeshan444
@Tharindudeshan444 2 жыл бұрын
ane supiri ayye mariene🙃👊 bokkak thama hamadamath💔😍
@ishanmihiranga6378
@ishanmihiranga6378 2 ай бұрын
මරු ❤❤
@darshana573
@darshana573 3 жыл бұрын
ආඩේ පට්ට අයියා ....සුපිරි ...❤❤
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@kulajaboii
@kulajaboii 3 жыл бұрын
Congratulations 8K subs bn.❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
Thank you brother 💫💙
@u1lover305
@u1lover305 3 жыл бұрын
Thanks For The Brief Story About Namunukula 💓
@mansaranna
@mansaranna 3 жыл бұрын
Wc 💙
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
ආදරෙයි කොල්ලො සෙට් එකටම...බුදුසරණයි,ජේසු පිහිටයි.....🙏❤️🥺 ආයෙත් කොවිඩ් ඉවර උනාම වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නෙ
@arunodaravindu5395
@arunodaravindu5395 3 жыл бұрын
Video dekama beluwa 🔥💪.. Ela
@mansaranna
@mansaranna 3 жыл бұрын
elma 💙
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
වීඩියෝ එක නියමයි බං😍😍🖤🖤
@mansaranna
@mansaranna 3 жыл бұрын
Ela kiri 💙💫
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
පට්ට 💚✌️
@c.kpathirana4174
@c.kpathirana4174 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ඇත්ත වශයෙන්ම මම ගිහිල්ලා නෑ නමුණුකුල නම් එහේ නොගිය මට ඔයා ඒ පිළිබඳ පෙන්නලා ඒවයි තියෙන සුන්දර තැන් ඉතාමත් අලංකාරව පැහැදිලි කරලා ලංකාවයි තියෙන වැදගත්භාවය මොනවගේද කියලා ගොඩක් ස්තූතියි ඉතිං ඔයා වගේ තරුණයෙක් මල්ලි මම ගොඩක් රෙස්පට් කරනවා මේ genaration එකේ කොල්ලෝ සාමාන්‍ය ආගම දහමට නැඹුරු මදි හැබැයි ඔයා එකටත් ගරුකිරිම එක ගැන මං ගොඩාක් සතුටු වෙනවා වන තවදුරටත් ඔය වගේ සුන්දර තැන් වලට ගිහිල්ලා අපි වගේ නොගිය අයට එහෙම පෙන්නන එක ගැන මම ගොඩාක් තෑන්ක්ස් කරනවද ඒ වගේම ඔයාට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ ඔය වගේ තැන් වලට ගිහිල්ලා අපට ඒවගෙ ඒ සුන්දර තැන් පෙන්නන්න බුදු සරණයි සියලු දෙවි‍යොන්ගෙ ආරක්ෂා කරන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@vindyamarathunga8523
@vindyamarathunga8523 3 жыл бұрын
Aththama lassanaii 👍👍👌💜
@mansaranna
@mansaranna 3 жыл бұрын
Thnkss 💙💙
@piyavi853
@piyavi853 3 жыл бұрын
පාට් 2 එනකල් බලන් හිටියෙ 😌❤️ ඉන්දක දෙවියො ගැන ඇහුවෙ දැනගත්තෙ පාට් 1 නිසා..😌😁 අයියා හොඳ ඔන්ලයින් ගයිඩ් කෙනෙක් වගේ 😁❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@isharasampath9797
@isharasampath9797 3 жыл бұрын
Keep It Up aiye? 🖤 Adarei 😍
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@isurumethmal3516
@isurumethmal3516 3 жыл бұрын
Supiri bn...keep it up🖤
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@pasindushavinda4455
@pasindushavinda4455 3 жыл бұрын
Amuthuma athdakeemak .... Parisarayata adaren ee dewal windagannath kiyala dena ekata godaak thank you 🌄💯🔥❤️🔥💯🌄
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@rashmikaheshan688
@rashmikaheshan688 2 жыл бұрын
ගැම්මක් අයියෙ ආදරෙයි
@calotesliolepis3610
@calotesliolepis3610 2 жыл бұрын
ඔක්කොම හොඳයි අන්තිමට ලංකාවට ආවේණික, නීතියෙන් ආරක්ෂිත මහරත්මල් කඩලා පූජා කරන එක ඇර.ඒක වැරදි ආදර්ශයක් මල්ලි! වීඩියෝ එක සුපිරි! Good luck!
@dilinichamodi9508
@dilinichamodi9508 2 жыл бұрын
chamara wery nice balan innakota harima asai oyalata me vidio eka kalata pin adai me sthana bala gathhe budu saranai hamotama
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
හරිම ලස්සනයි සොබා දහමට ආදරේ කරන කොල්ලො සෙට් එකක් ආදරෙයි ❤
@ayeshaudari3008
@ayeshaudari3008 2 жыл бұрын
Marama lassanaii. Asama u tube channel eka❤️🥺
@shashikaprabodini7249
@shashikaprabodini7249 2 жыл бұрын
supiri malli...harima lassanai
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Niyamayi niyamayi මල්ලිලා 🥰👍🏼⚡
@mansaranna
@mansaranna 3 жыл бұрын
elma 💙💫
@isharalakmal2139
@isharalakmal2139 3 жыл бұрын
Niymi kollo ubt jaya wewa ❤️🥰🤘
@mansaranna
@mansaranna 3 жыл бұрын
elma 💙💫
@awishkaprasad6447
@awishkaprasad6447 3 жыл бұрын
subscribe කලා සුපිරි වැඩක් 😍💪
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Supiri peac 9 camping eka views patta jaya wewa
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
ලස්සනයි❤️❤️❤
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
නියම යී අනේ👌👌👌👌
@chenilanethum4334
@chenilanethum4334 3 жыл бұрын
Congratulations for 8k 🔥
@mansaranna
@mansaranna 3 жыл бұрын
Thank youuu 💙💫
@samiya3357
@samiya3357 Жыл бұрын
Ado eka❤️
@zooz1949
@zooz1949 3 жыл бұрын
Patta brother
@priyaa9390
@priyaa9390 2 жыл бұрын
පරිස්සමෙන් අයියේ! 💚
@kardinu
@kardinu 3 жыл бұрын
Niyamayi ah🥳😍🥀
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Patta kolloo😍
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi 3 жыл бұрын
සුපිරි
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elama 💙✌️
@hansihansi1658
@hansihansi1658 3 жыл бұрын
ලස්සනයි පරිස්සමින් හොදේ
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 2 жыл бұрын
ඒක නම් මරු. දිව්‍යලෝකයක්
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
adoo supiriiiii... ira sewaya dakiddith hitha piruna
@mansaranna
@mansaranna 3 жыл бұрын
ow bn 😍💫
@samaelshen
@samaelshen 3 жыл бұрын
16:28 අම්මෝ ඒ view එකනම් 🥺😊👌🔥 අහම්බෙන් suggest වෙලා බැලුවේ නියමයි! ඔන්න සබ් කළා අද ඉඳන් පුළුවන් වෙලාවට සීමා බලන්න ඕනේ! 😊❤️🔥
@mansaranna
@mansaranna 3 жыл бұрын
ela kiri 💙
@sachalaindunil4212
@sachalaindunil4212 3 жыл бұрын
හරිම ලස්සනයි 😊❤️🔥 ඔයාලා පරිස්සමෙන් ❤️😍❤️😍 බුදු සරණයි ❤️🙏 ආදරෙයි ගොඩාරියක් ❤️😘 ජයෙන් ජයම වේවා❤️🙏 😃
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@vihangadiwan6184
@vihangadiwan6184 2 жыл бұрын
@@mansaranna e56
@samanlasantha9820
@samanlasantha9820 2 жыл бұрын
සුබ දවසක් ඔයාලට මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා ලස්සනයි ඔයත් එක්කයන අය හොදයි සමහර අයත් එක්ක ගමන් යනකොට සතුට්න් එන්නහම්බවෙන්නෙ නැහැ ඔයාලටබුදු සරනයි
@harshani2032
@harshani2032 3 жыл бұрын
Wowwwwwwwew😘😘😘😍😍
@mansaranna
@mansaranna 3 жыл бұрын
😍😍
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
හරි ම ලස්සනයි පුතේ තෙරුවන් සරනයි
@slap2000
@slap2000 3 жыл бұрын
Supiri video tika.hama video ekama balanawa
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@Methma_Niduk_Lankara
@Methma_Niduk_Lankara 3 жыл бұрын
Onna Àpi Udeema Bàlannna Awooooo. Ada mata Palaweni .♥️ Eka One 🕐🕐🕐🕐 Màn Sarannooo
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙✌️
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
ඔන්න දැන් බලන්නෙ මල්ලි 😊😊🙋😍😍😍😍😍
@mansaranna
@mansaranna 3 жыл бұрын
Elma 💙💫
@dewdunmanamperi792
@dewdunmanamperi792 9 ай бұрын
ඇත්තටම දිව්‍යලෝකයක් 🌏🍃එතන නම්
Bambaragala pathana camping |  බඹරුන්ගේ අඩවියේ රැයක් 🇱🇰
35:18
Man Saranna මං සරන්නා
Рет қаралды 154 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 162 М.
Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)
21:50
Man Saranna මං සරන්නා
Рет қаралды 127 М.