"මට මුලු ලංකාවෙම ණය ගෙවන්න සල්ලි හොයන්න පුලුවන් " Madushka Dissanayake

  Рет қаралды 293,074

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Presenter & Director - Avishka Viraj Konara
Videography -Trevon Perera
Editor - Subodh Dilshan
Post Production Supervision - Gayashan De Silva
Production Manager - Subodh Dilshan
Production By 3zero Studio
Music : www.bensound.com
Madushka Dissanayake Face Book / madushkadi

Пікірлер: 749
@thrishuladthenuwra2161
@thrishuladthenuwra2161 3 жыл бұрын
කුහක මිනිස්සු ඉන්න ලෝකේ ජීවිතේ හුගක් කැපකිරීම් කරලා,මහන්සිවෙලා තමන් ඉගෙනගත්ත දේ අනිත් අයටත් ලෝබ නැතුව කියලා දීලා ඒ අයගේ ජීවිතත් ගොඩ දාගන්න මග පෙන්නන මදුශ්ක අයියා වගේ නිහතමානී චරිතත් ඉන්නවා අද.😍✌️ ජයෙන් ජයම වේවා අයියේ💪🙏
@mpmadanayake1399
@mpmadanayake1399 3 жыл бұрын
Hoya hoya innakota ahamben hamu une. Lankawata hari watina kollek matath aasai oyagen igenaganna. Obata jaya
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මේ වෙනකල් ගෙන්නපු අයගෙන් අද තමයි online earning පැත්තෙ වැඩකරන නියම කෙනා ගෙන්නුවේ
@gayannishshanka6417
@gayannishshanka6417 3 жыл бұрын
Encouraging Talk..Genuine Gentleman..Much Happy About You..👍
@kavinduchalanga3362
@kavinduchalanga3362 3 жыл бұрын
Niyma charithe
@manisharajapakse1873
@manisharajapakse1873 3 жыл бұрын
@@gayannishshanka6417 quality.
@sitharanirmal9041
@sitharanirmal9041 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@wrongnumber2323
@wrongnumber2323 2 жыл бұрын
අනිවා.. නම ගහල සර්ච් කරල හොය හොය මුගෙ විඩියෝ බලන්නෙ මම නම්
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 3 жыл бұрын
හිතට වැදුන තවත් එක් ආදරනීය මනුස්සයෙක් ❤
@neranjanilukthanna8309
@neranjanilukthanna8309 3 жыл бұрын
මධුුශ්ක අයියා කියන්නේ වැඩ්ඩෙක් තමා. 😍😍😍
@djjanaka9616
@djjanaka9616 3 жыл бұрын
මේ වගේ චරිත ගොඩාක් ලංකාවේ ඇති. ඒත් මේ අය ගේන ඩොලර් වලට මොකද වෙන්නෙ? හැමදාම ලංකාවේ විදේශ විනිමය අර්බුධනෙ.
@chathuparanamanna
@chathuparanamanna 3 жыл бұрын
මේ වගේ මනුස්සයෙක්. සුපිරිම චරිතයක්. Legend කෙනෙක් සුපිරිම. මාරම නිහතමානී චරිතයක්.💟💟💟
@slonline4789
@slonline4789 3 жыл бұрын
Madushka අයියව දැකලා මෙතෙන්ට ආව අය කෝ....
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Mn
@Yakada-Heena-SL
@Yakada-Heena-SL 3 жыл бұрын
mth
@nadibro3227
@nadibro3227 3 жыл бұрын
Mama
@slvarious2907
@slvarious2907 3 жыл бұрын
Ft
@vish1936
@vish1936 3 жыл бұрын
✋ මේ මං
@yasirudeshapriya9816
@yasirudeshapriya9816 3 жыл бұрын
ජීවිතේට හම්බුන සුපිරිම චරිතයක් ❤️ මධුෂ්ක අයියා ❤️❤️❤️
@tiron5700
@tiron5700 3 жыл бұрын
ඔබල අනාගතයට අවශ්‍ය අය😇🌍❤️ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
මදුශ්ක අයියා ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න නිහතමානී සුපිරි චරිතයක් ආදරෙයි ❤️❤️😍
@madushikaliyanage9085
@madushikaliyanage9085 3 жыл бұрын
නියමයී අයියා❤️🤘 ජයෙන් ජයම වේවා♥️🌸😍
@Nairosa-
@Nairosa- 3 жыл бұрын
Ana malli oyata jaya match kamatii ath danna kiyala dannalo odawvak vasayan mama duppath
@nictra940
@nictra940 3 жыл бұрын
@@Nairosa- පුලුවන් විදිහට අපිත් කියලා දෙන්නම්. ටච් එකේ ඉන්න ....!
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn Жыл бұрын
Mathath akawnt aka hadanna kanik nada ytiub
@Simplelearn592
@Simplelearn592 2 жыл бұрын
මේ වගේ සමාජෙට දෙයක් ගන්න පුලුවන් වැදගත් අයව දිගටම ගෙන්නන්න කෝනාර අයියෙ...ඔය නටන්න ඕනෙ ඔක්කොම නාඩගම් නටලා මෙතන ලොකු ටෝක් දීගෙන හොද වෙන්න යන අය නැතුව..මේ වගේ අය ගෙන්නන්න දිගටම...ජයවේවා
@nadeejabandara6430
@nadeejabandara6430 3 жыл бұрын
නිහතමානිකමට ආදරෙයි ගොඩාක්❤️ මටත් සුපිරි concept එකක් කියන්නකෝ🤭👍
@jagathwijerathna9486
@jagathwijerathna9486 3 жыл бұрын
මං ආසම කරන, ෆලෝ කරන චරිතයක්...❤️
@FlameX_Gaming
@FlameX_Gaming 3 жыл бұрын
පේපල් එකත් ලංකාවට ගන්න රජයෙන් පියවරක් ගත්තනම් තවත් වටිනව🙏🙏🙏🙏
@tiktokaffairs
@tiktokaffairs 3 жыл бұрын
PayPal වලට වඩා Payneer ජනප්‍රිය වෙයි.. එක support කරනවා
@MrBroLk
@MrBroLk 3 жыл бұрын
niyamai ban madushka
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
අම්මා බොක්ක 😍😍
@jinman299
@jinman299 3 жыл бұрын
Komlo
@maticeye
@maticeye 3 жыл бұрын
Hello bora
@haritharishan
@haritharishan 3 жыл бұрын
Bora
@lazersl1380
@lazersl1380 3 жыл бұрын
Bora😁
@catvideo2
@catvideo2 3 жыл бұрын
නියමයී අයියා, ජයෙන් ජයම වේවා. ඔබල අනාගතයට අවශ්‍ය අය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
උත්සාහවන්තයා ජය ගනී 🤗🤗🤗
@josep1433
@josep1433 3 жыл бұрын
උතසහවන්තයා පම්ක ගනි
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
මාත් මගේ මුල්ම බිස්නස් එක පටන් ගත්තෙ ඉස්කෝල යාලුවන්‍ට තෑගි ටොෆි විකුණල😶
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
niyamai oya
@enavigator3821
@enavigator3821 3 жыл бұрын
තෑගි ටොෆි kiyanne monawada?
@Thequotebook1
@Thequotebook1 3 жыл бұрын
ඔයා මාරයි නේ 😊
@sandunudesh
@sandunudesh 3 жыл бұрын
මේ ටොෆී මිස් ෆේස්බුක් ඉන්නවද 🙊
@supunkavintha2266
@supunkavintha2266 3 жыл бұрын
supirii akkeee
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
කෝණාර අයියා ඔයා කලින් වීඩියෝ එකක් දලා තිබ්බා මතකද 7 වසරෙන් ජීවිතෙ ගොඩ දාගත්ත කෙනෙක් ගැන..අන්න ඒ ඇකඩමි එකට ගියා හොදද අපේ නංගිට.ඇත්තටම අයියා ඒක පිටින් නම් මාර ලස්සනයි..අපි යනකොට නම් ළමයි හිටියෙ නෑ..අපි ඇහුවා ළමයි කෝ කියලා..එයාලා කිව්වෙ ළමයි නිදි මහන්සියට අද ශ්‍රමදානයක් තිබ්බා කියලා..ඇත්ටම අයියා එකේ අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක් 469000 ගෙවන්න ඕනි..එච්චර ගෙවලත් අර ළමයිගෙන්ම ඒ හොස්ටල් එක සුද්ද කරගන්නවා..අනික අයියා ඒක දේශපාලන සම්බන්ධයක් තියන එකක් ඇයි දන්න ඇතුලෙ හැම තැනම අපේ ජන බල පක්ෂය කියලා බෝඩ් ගහලා..තව දෙයක් අයියා..අපි ගියේ හොස්ටල් එක බලන්න හොදද..කෙල්ලෙක් තනියම දාලා එනකොට හොස්ටල් එක ගැන ආරක්ෂාව ගැන බලන්න ඕනි නෙ..ඒත් අපිට පෙන්නුවේ නෑ.පිට අයට බලන්න දෙන් නැ කිව්වා..තව අයියා අපි බාත්රූම් එකට ගියා..ඒ බාත්රූම් එක එහා පැත්තෙ පොඩි කාමයරක් තිබ්බා ඒකෙ දොර ලොක් කරලා එතන සෙරෙප්පු දෙකක් තිබ්බා තව කැම පිගානක් තිබ්බා යෝගට් එකක් තිබ්බා ඒකට තමා බය හිතුනේ අයියා..ඇත්තටම ඒ තැන නම් මම රෙකමන්ඩ් කරන් නෑ.
@onlinechessbro9622
@onlinechessbro9622 3 жыл бұрын
මට ඒ Video link එක එවන්නකො
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
😐
@Lankanlife
@Lankanlife Жыл бұрын
උබල වගේ රට හරක් තාම ඉන්නවනේ🤣 කෝනාර කියන්නේ බිස්න්ස් කාරයෙක්..මේ කාලකන්නින්න්ට උබල රැවටෙනවනේ 🤣
@tiron5700
@tiron5700 3 жыл бұрын
ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇
@harshadamian3257
@harshadamian3257 Жыл бұрын
අදාල නෑනෙ
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ඔනම දෙයක් හරියට කරන කෙනා අනිවාර්යයෙන් ගොඩ යනවා මොකද කරන්නම් වරෙ කරනවට වඩා කැපවිමෙන් උනන්දුවෙන් එදෙට යොමු වෙලා කරනව නම් ඔනම කෙනෙක් ඔනම කේෂ්ත්‍රයක දියුණු වෙන්න පුළුවන්
@josep1433
@josep1433 3 жыл бұрын
පල පොම්නයො යන්න
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
@@josep1433 පලයන් උබ මගෙ කමෙන්ට් එකට රින්ගන්නෙ නැතුව
@ruchiraudayangana1366
@ruchiraudayangana1366 3 жыл бұрын
දිගටම මේවගේ Videos කරන්න.ගොඩක් වැදගත්.ජයම වේවා ❤️😍
@sulakshanaw
@sulakshanaw 3 жыл бұрын
Thumbnail එකේ මදුශ්ක ඉන්නව දැකපු හින්දමයි ආවෙ. ❤️
@clemogaming2796
@clemogaming2796 3 жыл бұрын
Sira
@rashikaniroshani1449
@rashikaniroshani1449 3 жыл бұрын
9⁹
@malshanwanninayake3449
@malshanwanninayake3449 3 жыл бұрын
මගෙ ජීවිතේ දැකපු නිහතමානීම අදහාගන්න බැරි මනුෂ්‍යත්වය තියන පුද්ගලයෙක්..බොරු නම් එක පාරක් ගිහින් හම්බ වෙලා බලන්න ♥️ මගේ short film එක රගපාන්න මාතලේ ඉදලා කොළඹ ඇවිත් කාර් එකත් හප්පගෙනත් "මල්ලි ඕවා මොනාද බං" කියලා shooting ඉවර කලා රැයක් නිදිමරාගෙන..මේ වෙලාවේ මතක් කරන්න ඕනි එයාගෙ ලගින්ම ඉන්න එයාගෙ වයිෆ් හසිනිව..මේ වගේ නිහතමානී මිනිස්සු ලංකාවේ පිනට පහල උන අය..ලංකාවේ අංක එකේ නිහතමානීම ධනවතා වෙන්න කියලා මම සුභ පතනවා..එන්න බලමු එයා රගපාපු Sci-fi short film එක 😍♥️ kzbin.info/www/bejne/iWOUhq2qqZZlibs
@nimesha3000
@nimesha3000 2 жыл бұрын
නියම concept එක, මමත් හොයන දේ , මම හැම කෙනෙක් වම You tube , internet serf කරනවා. Webinar join වෙනවා ලංකාවේ විතරක් නෙමෙයි පිටරට වලත් . මම කැමති අපේ රට ගොඩදාන්න උදව් කරන අයට . නියම දේශ ප්‍රේමියෙක්.❤️ හරිම කැමති මෙි discussion එකට . මමත් ගුරු වෘත්තියට සමිබන්ධ කෙනෙක් .හරි දේ හොයන්න සහ අනිත් හරි දේ වටහා ගන්න උදව් කරන අයට ආශිර්වාද ගලාගෙන එනවා. මධුෂ්ක ජයවෙිවා ලොකු concept එකක් හරි සරලව කියා දෙනවා.
@amazingcose8233
@amazingcose8233 3 жыл бұрын
දැන් තාක්ෂණය හරහා ඉදිරියට ගමනක් යන්න අවස්ථාවන් ගොඩක් හදලා තියෙන්නේ මේ තාක්ෂණය මගින් වැඩක් ගන්නේ නැතිකම තමයි අපේ රටේ තියෙන අවුල අපි අලුත් පරම්පරාවට යන්නේ අපේ සංස්කෘතියත් රැක ගෙන ඉදිරියට යන්න. ජය වේවා! ❤️
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
Api vada gannava
@amazingcose8233
@amazingcose8233 3 жыл бұрын
@@isharaweerasinghe4832 👍
@naturedudex
@naturedudex 3 жыл бұрын
Legendary icon in Online Entrepreneurs Club 🖤
@relaxingmindraining
@relaxingmindraining 3 жыл бұрын
මදුශ්ක අයියා දැකලා ආවේ...
@prajasingha2
@prajasingha2 2 жыл бұрын
හරි අහිංසක නිහතමානී කෙනෙක් ... තව තවත් ඉස්සරහට ම යන්න ශක්තිය 🥇
@yehen5863
@yehen5863 3 жыл бұрын
ආසම චරිතයක් තමා ඉතින් 🤘❤️
@rolfmusafer7799
@rolfmusafer7799 3 жыл бұрын
Thank You Madushka for all the guidance given in this online learning space..!! Keep up your excellent good work..!!
@supundhananjaya2696
@supundhananjaya2696 3 жыл бұрын
මාතලේ කොල්ලෙක්නෙ ගැම්මක් තමා 👊♥️
@geethsathsara
@geethsathsara 3 жыл бұрын
ඒ අදහස් ටික ගොඩක් වටිනවා♥️♥️♥️♥️
@vibathrajakaruna8154
@vibathrajakaruna8154 3 жыл бұрын
මදුශ්ක අයියට ඉදිරියටම යන්න සුභ පතනවා.
@chamalrandika2575
@chamalrandika2575 3 жыл бұрын
නිහතමානී චරිතෙ❤️ ජිවිත කාලෙ හම්බුන හොදම ගුරුවරයා🙏
@lahirusandakalum6636
@lahirusandakalum6636 3 жыл бұрын
Kauda yako me
@mihiranirajakaruna2542
@mihiranirajakaruna2542 3 жыл бұрын
@@lahirusandakalum6636 😁😁
@dilperera646
@dilperera646 3 жыл бұрын
හරිම සතුටුයි මෙි ඉන්ටවිවි එක දැක්කම ඔයාට පොඩි කාලේ ඉදලා තිබිබ එකම බලාපොරොත්තුව මෙි තැනට එන්න❤ රටට සේවයක් කරන්න විතරමයි මදුශ්ක හරිම සතුටුයින් දැන් ඉන්න තැන ගැන තව තවත් ඉදිරියටම යන්න ලැබෙිවා
@josep1433
@josep1433 3 жыл бұрын
අනෙ උබ පුම්ක දීපන් හුම්ති
@Prasithvishan
@Prasithvishan 3 жыл бұрын
වටිනා අදහස් ගොඩක් කියවෙනවා මේ video eken.Thank you for the motivation
@naveensaumya7788
@naveensaumya7788 2 жыл бұрын
මෙන්න නියමම චරිතේ...කියන්න දෙයක් නෑ.......👍👍👍
@sirinisrikumari5341
@sirinisrikumari5341 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි මමත් ගොඩක් ආසාවෙන් හිතන දෙයක් තමයි අද ලැබුනෙ කොහොමද ඔන්ලයින් සල්ලි හොයන්නෙ කියන අදහස ඉතින් මාත් කැමතියි මගේ දැනුමෙන් ඔන්ලයින් සල්ලි හොයාගන්න මටත් උදව් කරන්න කියල ඉල්ලමින් මදුෂ්ක දිසානායක මහත්තයට සුබ අනාගතයකට ආශිර්වාද !!! මම ගුරුවරියක් මට ආසයි ඉංග්‍රීසි (හා සිංහල( ළමාගීත වැඩසටහනක් කරන්න මට විස්තර දෙන්න මුදල් ගෙවා ඔන්ලයින් ඉගෙනගන්නත් කැමතියි දැන් කොරෝනා නිසා එන්න බැහැනෙ ඉතින් මට විස්තර දෙන්න බොහෝම්ස් ස්තුතියි
@thisaruchamika8207
@thisaruchamika8207 3 жыл бұрын
Konara vlog... superb channel.❤️❤️ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️❤️ 😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මේ අපි පේන් නැත... අවුරුදු ගානක් මහන්සි වෙනව.🇰🇷😪
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
නිහතමානි මනුස්සයෙක් දිගු ගමනක් යන්න සක්තිය දහිරිය ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@tajithperera4147
@tajithperera4147 3 жыл бұрын
වැඩ්ඩෙක් තමා 🔥♥️
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ලංකාවෙ ඉන්නෙ වැඩ්ඩො..🔥 ජයවේවා..✌️
@indumathikarunathilaka145
@indumathikarunathilaka145 3 жыл бұрын
ජය වේවා
@udayangajayawardhana174
@udayangajayawardhana174 3 жыл бұрын
Madhushka අයියගේ පොටො එක දැක්ක ගමන් Click කරේ 😍😍
@kasunudayanga7833
@kasunudayanga7833 3 жыл бұрын
Marai respect සහෝදරයෝ දෙන්නටම ❤️❤️
@gamersland9570
@gamersland9570 3 жыл бұрын
අල්ලපු ගමේ ඉදලත් තවම මුන ගැහිලා නැති එක ගැන නම් දුකයි 😭😭
@vajirakumari6402
@vajirakumari6402 3 жыл бұрын
අපි රට දුක් විදිනවා අනේ අපට කියා දෙන්නකෝ අපි ගෙයක් හදා ගන්න විදින දුකක් ජේසු පිහිටයි
@kalanabrahmana1437
@kalanabrahmana1437 3 жыл бұрын
ඔකේ තියෙනවා මේ පහල subject වලට අදාලව pdf free 📌 Forex 🔘Forex මුල සිට සරලව(ලක්ෂපති රහස් PDF Set ) 🔘Fundamental - 01 🔘Fundamental fx English 📌Ebay Dropshipping 📌Fiverr(ලක්ෂපති රහස් PDF Set එක ඇතුලුව වෙනත්.... ) 📌Other E-money PDF 🔘Ad.fly වලින් මුදල් සොයමු 🔘Adsense ගූගල් ඈඩ්සෙන්ස් 🔘BitCoin වලින් සල්ලි හොයමු 🔘Bitcoin 🔘Clixsense වලින් මුදල් සොයමු 🔘Dark Web 🔘Earn-Online-PDF 🔘Etsy Digital PDF 🔘Etsy Online Business 🔘Face Book Like දමා මුදල් සොයමු 🔘Facebook (1) 🔘Import from China 🔘Micro Jobs 🔘Microworkers වලින් සල්ලි හොයමු 🔘oDesk හැකියාවෙන් මුදල් උපයන්න 🔘Online Typing Jobs මගින් මුදල් ඉපයමු 🔘Online Typing Jobs 🔘Paypal Accounts Create 🔘Paypal ගිණුමක් නිවැරදිව හදමු 🔘Popcash 🔘Shopify 🔘KZbin එකෙන් සල්ලි හොයමු 🔘KZbin 📌Sharemarket 📌Office Package 🔘Adobe Photoshop 🔘Microsoft Access 🔘Microsoft Excel 🔘Microsoft PowerPoint 🔘Microsoft Word 🔘Vissual Basic 📌Rich dad poor dad Sinhala
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 3 жыл бұрын
මගේ ජීවිතේට හම්බ උන හොදම ගුරුවරයා Madushka aiya❤
@realitylk8072
@realitylk8072 3 жыл бұрын
Matath guidance ekak denna baridq
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 3 жыл бұрын
@@realitylk8072 Madushka Dissanayaka aiyage page ekata yanna hoda guide ekak hamba wei..❤️
@josep1433
@josep1433 3 жыл бұрын
ඔබනම් නියම පොම්නයෙක්🤣🤣
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
Online බිස්නස් එක හරියට කරොත් ඕනේ කෙනෙක් ගොඩ..😊 හැබැයි ඒ බිස්නස් කරන්න මොලයක් තියෙන්න ඕනේ..😏
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
😌😌
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ඔව්..😊
@akindudewnaka5357
@akindudewnaka5357 3 жыл бұрын
හැමෝටම ඉතින් මොලේ තියෙන්නේ 😂හරියට පාවිච්චි කරන්න තමා දැනගන්න ඕන
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
@@akindudewnaka5357 අන්න හරි..🙊🐒😂
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අනේ අපිටත් ආසයි ඔය විදියට දියුණු වෙන්න CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
මදුෂ්ක අයියාගෙන් ඉගෙන ගෙන ඒ ඔෆිස් එකේ වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.❤️
@nirmalaharshani5749
@nirmalaharshani5749 3 жыл бұрын
Msdushka contac karaganna කොහොමද
@Apeajiwethea.
@Apeajiwethea. 3 жыл бұрын
Mea aiyagea KZbin channel akea nama mokakda uganwana deawal thiyeana
@kmtharu9651
@kmtharu9651 3 жыл бұрын
Clz karanawada mee aiya
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
@@Apeajiwethea. eyage චැනල් එකක් නෑ
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
@@kmtharu9651 course නම් කරනවා fb course ekai youtube course ekai ✌️
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 3 жыл бұрын
මෙ සෙට් එකම හරි හොදයි දවසක් නොදන්න දෙයක් අහගන්න මෙයාලගෙ සෙට් එකෙ අශාන් රන්දික කියන අයියාට මැසෙජ් කලාම කිසිම ලොකුකමක් නෑ රිප්ලැයි කලා මෙ සෙට් එකම එලම කොල්ලො ටිකක් ජිවිතෙ දිනන්නම තව ලැබෙන්න ඔනෙ ❤💪
@no-fn7km
@no-fn7km 3 жыл бұрын
Madhuska aiyage number ekk tiyenwda
@kavithrashintha8387
@kavithrashintha8387 3 жыл бұрын
Madushka අයියා , legend එකක්..❤️✌️
@blackwhite9759
@blackwhite9759 3 жыл бұрын
සුපිරි අයියේ මේ දේවල් ගැන හොයන්න තිබ්බ උන තවත් වැඩි උනා ජයෙන් ජයම වේවා. ලංකාව වෙනස් කරන්න පුලුවන් ඔයා වගේ තව 1000 ක් එකතු උනොත් ❤
@MilindaJayawardhana
@MilindaJayawardhana 3 жыл бұрын
madushka ayya❤😍
@navod2406
@navod2406 3 жыл бұрын
ලසන්ත අය්යා ඊලගට ගේන්න ඕන කියන කට්ටිය කෝ 👍
@podda......404
@podda......404 3 жыл бұрын
අයියෙ ඇත්තටම නියමයි අයියෙ. මාත් ඔය දේවල් ගැන ගොඩක් හොයනව 😊 අයියගෙ කතාවෙන් නොදැන ඉදපු ගොඩක් දේවල් දැනගත්ත. 😊 thankz අයියෙ
@twentyone2d
@twentyone2d 3 жыл бұрын
මම මගේ channel එකේ තියන animation හදන්න පටන් ගත්තේ මට වයස 23 දී. මේ වෙද්දී සැහෙන තරමක client base එකක් හදාගෙන තියනව, හැබැයි මධුෂ්ක අයිය කියුව වගේ school කාලෙම මේක සෙට් උනානම් තව සෑහෙන ගමනක් යන්න තිබුන මේ වෙද්දී. පොඩි වයසේදී තේරෙන්නේ නෑ ඇත්තටම මොනවද ඉස්සරහට කරන්න ඕන, එක focus කරලම ඉගෙන ගන්නේ කොහොමද කියල. ලංකාවේ education එකේ එහෙම option එකක් නැ කියල මට හිතෙන්නේ..
@Simplelearn592
@Simplelearn592 2 жыл бұрын
Oya hri
@nuwaniwathsala9718
@nuwaniwathsala9718 2 жыл бұрын
Field එකේ දැකපු quality ම චරිතයක්..❤️
@earnersclub7024
@earnersclub7024 3 жыл бұрын
Madushka 😍❤️
@diranachintha8798
@diranachintha8798 3 жыл бұрын
Promising!! Thank You Brothers
@mashisherath
@mashisherath 3 жыл бұрын
යකෝ ගෑනු පරාන අඩුයි මේ වීඩියො එකට කමෙන්ට් කරල .ඒ කියන්නෙ ගැහැනු පරාන වැදගත් වීඩියො බලන් නැද්ද...🙄...කොච්චර වටිනවද අපිට ඉස්සරහට යන්න...කලින් දැනන් හිටියට අවුරුදු 15 ක් කම්පියුටර් එක යූස් කරල ග්‍රැපික් වලින් ලන්කාවෙ රුපියල් 5000 කට කාලෙ නාස්ති කරපු මම් .😥😥😥
@sandunishara8363
@sandunishara8363 3 жыл бұрын
Online බිස්නස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් තැනක් නැද්ද කෝණා 😇💗
@sandunishara8363
@sandunishara8363 3 жыл бұрын
@@samadhikavindya4533 kohomada contract kara ganne
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
කෝනාරගේ හොදම ඉන්ටර්විව් එක
@JanithKavinda
@JanithKavinda 3 жыл бұрын
Madushka Ayya ❤️❤️
@slmobile7501
@slmobile7501 3 жыл бұрын
Mamath mage palaweni business eka patangaththe 3800/= mobile shop ekak ada thamath tiken tika diyunu karagannawa magee shop eka mm ada inna thana gana mt godak sathutui.
@dinudaya990
@dinudaya990 3 жыл бұрын
පට්ට අයියේ.❤️
@chenuka9976
@chenuka9976 3 жыл бұрын
පට්ට ආස චරිතයක් madushka අයියා❤️
@krishanbasnayake7578
@krishanbasnayake7578 3 жыл бұрын
Online Entrepreneur හරියට කිවුව එක්කෙනා කෙනාද කොහෙද මෙ
@shanakadilshan8610
@shanakadilshan8610 3 жыл бұрын
Proud Of You Madushka Aiya❤😍❤
@TheVictorsAcademy
@TheVictorsAcademy 3 жыл бұрын
කෝනාර ඔබ තව වෘත්තිය මට්ටමෙන් ගැටලු යොමු කරොත් හොඳයි කියලා හිතනවා ! මෝඩ ප්‍රශ්නත් අහනවා !
@shunu1734
@shunu1734 3 жыл бұрын
සුපිරිම චරිතයක් අයියා Tnx Motivation කරට
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
උත්සාහය කැපවීම නොසැලෙන අධිෂ්ඨානය ➡️ජයග්‍රහණය 💪
@dhanushkapremarathna87
@dhanushkapremarathna87 3 жыл бұрын
මේක unlike කරපු උන්නම් පට්ට කුහක හැත්තක්. තව සෙට් එකක් කවකටු පෙට්ටිය අල්ලන් comments දානවා. පිරමීඩ්කාරයෝ තමයි ඒ😂. අම්මගෙන් තාත්තගෙන් data කාර්ඩ් එක දාන් internet ඇවිත් ආතක් පාතක් නැතුව ඉන්න ගොබ්බයෝ තමයි unlike කරලා තියෙන්නේ😂
@ravindrakrishnam3310
@ravindrakrishnam3310 3 жыл бұрын
Lanka VA Naya gevenna oyata hithuna yahapath sithuvilla lanka va nayakarana ayata therenna neththa aye oyata jaya
@shamalisewwandi9744
@shamalisewwandi9744 2 жыл бұрын
අයියේ උදව්වක් කරන්නකෝ 🙏🙏🙏🙏 අනේ දෙයියනේ
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
You are a great person to this dying country. Theruwansaranai ! . I wish you with success life.
@skymaxaki94
@skymaxaki94 3 жыл бұрын
මට මතකයි ඒ දවස් වල මධුෂ්ක අයියා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියා. අයියා fb එක වගේ platform එකක් හදලා තිබ්බ auxx කියලා, එකටත් ඇඩ් උනා ඒ දවස් වල olee නමින් හිටියේ හරියට මතක නෑ , ඒ දවස් වල ලංකාවටම fb පේජ් තිබ්බෙත් 5ක් වගේ ඒ එක පේජ් එකක් තමා " ලොවෙත් නෑ " පේජ් එක එකත් මධුෂ්ක අයියා වෙන්න ඕනේ කරේ , ඒ දවස් වල ආතල් එකට චැට් කරාට අයියා මේවගේ ගමනක් එයි කියලා හිතුවේ නෑ .අවුරුදු ගානකට පස්සේ අයියව දකින්නේ මාරම වෙනස් විදිහට online entrepreneur කෙනෙක් විදිහට. ලංකවේ හැමෝම දන්න වැඩ්ඩෙක් විදිහට
@maheshyonah
@maheshyonah Жыл бұрын
මනුස්සයෙක්ගේ ජීවිතයක් ගොඩ දානවා කියන්නේ ඒක හිතට මාර ආතල් එකක් 💙 ජය 👊
@chalanavimukthi414
@chalanavimukthi414 3 жыл бұрын
නියමයි ❤️
@loranishanikausarambege424
@loranishanikausarambege424 3 жыл бұрын
Tanks budusaranai!!!
@Crypto_Trend
@Crypto_Trend 2 жыл бұрын
මුලු ලංකාවෙම ණය ගෙවන්න පුලුවන් 😁😁 😁😁
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
මාත් Online බිස්නස් කරනවා.කරන්න පුලුවන්..Online bisness වලින් සල්ලි හොයන්න පුලුවන්..ලසන්ත අයියයවත් ගෙන්න කොනාර අයියේ...❤️😊🇱🇰
@Kasunavishkaw
@Kasunavishkaw 3 жыл бұрын
Matath podi udawwak dentako online bisness karanta
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@Kasunavishkaw mokakda bro.
@tharindulakshan8376
@tharindulakshan8376 3 жыл бұрын
Yalu matath hell ekak dennakoo.oyage nambar ekak dannako senura
@samanthikulathunga7768
@samanthikulathunga7768 3 жыл бұрын
Kohomada me gana igenaganne asai igenaganna
@tharindulakshan8376
@tharindulakshan8376 3 жыл бұрын
Imo,whatsepp inna nm ekak dennako.
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
Highly Appreciate . Keep it up the best out put .
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 3 жыл бұрын
පොලොන්නරුවේ ඉන්න අමිල ගුනවර්දන අයියාත් එක්කත් විඩියෝ එකක් කරන්න පුලුවන් ද අයියා .එයත් ඔන් ලයින් බිස්නස් මන් කෙනෙක් නම fb ඒකේ ගහල බලන්නකො.
@SasiruAnjana
@SasiruAnjana 3 жыл бұрын
Business advisor chanel එකේ තියෙනව.
@shanakamadushan8187
@shanakamadushan8187 3 жыл бұрын
Madushka aiya❤️❤️
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
ඒකට අපේ පැත්තෙ එවුන් තුනවසරෙදි කරේ කොම්පියුටරේ ලෝකේ නැති වැල බලපු එක......
@tinushagaming4748
@tinushagaming4748 3 жыл бұрын
මේකනම් නියමයි👍👍👍
@hishisplantworld
@hishisplantworld 2 жыл бұрын
හරිම වැදගත්❤️
@dulajsamera5784
@dulajsamera5784 3 жыл бұрын
Course tiyenawada igena ganna asai godak kal idan hoyanawa course eka kiyak wenawada
@Rudeboii111
@Rudeboii111 3 жыл бұрын
video eka hodai .. apu kollath supiri. eth machan uba wadagath dewal newi bn ahanne.. mulinma harinam apu ekagen ahanna one u gana vistharayak karanna kiyla,, eka vitharak newei thwa thynawa godak ,, youtube channel ekak hadala eka eka aya gennala wadakata nathi video ghala salli hoyana eka newe wenna one creative valuable deyak karala genuine KZbinr knk wenna balapan.. international level eka research karapan hodata.. budusaranaii
@ashanshalitha6129
@ashanshalitha6129 3 жыл бұрын
Ara polonnaruwa thibba programm ake full video ak blnn link akk awnn puluwn d
@shyamimalafernando6567
@shyamimalafernando6567 3 жыл бұрын
අමාරුවෙන් දියුණු වුනු කෙනෙකට unlike කරන ඉරිසියාකාරයෝ..😡
@shyamimalafernando6567
@shyamimalafernando6567 3 жыл бұрын
එහෙම කරන්න එපා. මේ අපේ රටේ ආයෝජන
@adora6exploringtheworldand160
@adora6exploringtheworldand160 3 жыл бұрын
Good work, congratulations and wish you all the best Madushka
@harshahirushan2544
@harshahirushan2544 3 жыл бұрын
Patta vedio eka ❤️ supiri wadk thamai konara aiya kloth , discription eke danawa kiuwa vedio link eka hmbune na aiyee 🤔
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
මාරම වටිනා අදහස් ටිකක් ජ්‍යවේවා
@awishkamalith
@awishkamalith 3 жыл бұрын
මදුශ්ක අයියා ❤
@amilaaravinda7466
@amilaaravinda7466 3 жыл бұрын
Invaluable bro. Feeling great of you both. ❤️❤️❤️
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 162 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Mom gets pranked 🤣😱❤️👧🏻✅🌈🚀👙🩱
0:11
Diary of 4
Рет қаралды 3,4 МЛН
Funny 🤣🤣🤣 #shorts #ytshorts #funny
1:00
TailTulips
Рет қаралды 13 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
0:35
家庭搞笑日记
Рет қаралды 87 МЛН