No video

ලංකාවේ ලාබාලත ධනවතියකුගේ දියුණු වීමේ රහස | Mashi Nehansa

  Рет қаралды 1,472,956

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

ලංකාවේ ලාබාලත ධනවතියකුගේ දියුණු වීමේ රහස | Mashi Nehansa

Пікірлер: 3 000
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
"නැති කාලේ මූණවත් නොබැලුව මිනිස්සු තියන කාලේ ඇවිත් හිනා වෙලා කතා කරනවා" මාශිට වගේ මේ අත්දැකීම තියන තවත් අය ඉන්නවද?
@chethaniwishwanthi683
@chethaniwishwanthi683 3 жыл бұрын
Innawa 🙋
@seniyawishwajith8728
@seniyawishwajith8728 3 жыл бұрын
Na
@chanu8123
@chanu8123 3 жыл бұрын
අම්මොහ් ඔව් 🙋
@ashangamage93
@ashangamage93 3 жыл бұрын
Palaweni shy eke A/l F3i.....3rd shy eke district 1st...atharala dapu yaluwo ada lagata enawa...minissu api gawa inne api laga deyak tynwanm witarai aiye 🙂
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@buddikavishwa1732
@buddikavishwa1732 3 жыл бұрын
දාලා ගිය ඒකාට යන්න දීලා .. ලස්සන ජීවීතය ජය ගත්ත සුපිරි කෙල්ලෙක් ✌🧠❤
@dilhanirupika8583
@dilhanirupika8583 3 жыл бұрын
Man oyata patta adarai sahoo😍😍😍😍😍
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@devmartins6693
@devmartins6693 3 жыл бұрын
Law of attraction....ඒක ඇත්ත... දියුණු වෙන අය කියන්නැති ලොකුම රහස...!!! මාෂි ඔයා ගොඩක් දියුණුවෙයි තවත් ඉස්සරහට අවංක හදවතක් තියෙන අයට වැරදෙන්නෑ... "තමන්ගෙ හෘදසාක්ෂියට එකඟව වැඩ කරන්න" වරදින්නෑ👌👌👌
@anandabherath1009
@anandabherath1009 Жыл бұрын
Very true.
@sajinishashikala3790
@sajinishashikala3790 3 ай бұрын
ඇත්තක්
@lshanm2491
@lshanm2491 3 жыл бұрын
මම ශිෂ්‍යත්වෙ ෆෙල් , සාමන්‍ය පෙල ෆෙල් , උසස් පෙල ෆෙල් , අවුරුදු 23 යි අද බොහොම සතුටුයි ඉන්න තැන දැකලා , කියන්න සතුටුයි විලා දෙකක් තියෙනවා දෙකම ගගක් අයිනේ තියෙන්නේ , විලා දෙකෙම රූම් 10ක් කව්රුත් උදව් කරේ නෑ , විලා හදන්න ප්ලෑන් කරන කොට ගමේ මිනිස්සු හිනා උනා නොන්ඩි කරා , පාරෙ යන්න බැරි තරම් නොන්ඩි , පස්සෙ හොරාටම රට ගියා , ගිහිල්ලා ආවෙ ගෙමක් ගහගෙනම , නොකා නොබි සල්ලි හමබ කරා , දාගෙන ඉදපු සෙරප්පු දෙක විකුන්නා , බෙල්ට් එක , පස් එක , හැමදේම , කට්ට කෑවා , විදින්න ඔනේ දුක ඔනෑවට වඩා වින්දා , වැල්ලේ තැඹිලි පවා විකුණලා අද මේ ඉන්න තැන පට්ටම සතුටුයි , හිත ඇත්නම් පත කුඩාද කියලා පටන් ගත්තා , අද සල්ලි ගනන් කරන්නේ වාඩි වෙලා , පඩ ශෝ නෑ , දැන් මිනිස්සු ඔනේ තරම් , නොන්ඩි දාපු මිනිස්සු , දැන් මුන බලන්නෙ නෑ , සතුටුයි , හිතින් වැටෙන්න එපා ලොවෙත් 🤝 නිතරම ඔලුවෙ තියෙන්න ඔනෙ දෙයක් ගෙමක් ගහන්න ඔනේ කවද හරි , බුදු සරණයි , 🙏
@p_r_a_n_a
@p_r_a_n_a 3 жыл бұрын
නියමයි. Respect 👍🌹
@pccod2911
@pccod2911 3 жыл бұрын
elama bro
@user-xo3dd7jr3u
@user-xo3dd7jr3u 3 жыл бұрын
@Chanuth Akalanka මූ පට්ට ගොනෙක් බං
@p_r_a_n_a
@p_r_a_n_a 3 жыл бұрын
@Chanuth Akalanka පුලුවන් ART කරන්න..
@zaharabuhar9514
@zaharabuhar9514 3 жыл бұрын
satutui oba inna tana gana
@sunilsilva3669
@sunilsilva3669 3 жыл бұрын
මැය පවසන ආකාරයෙන්ම ,ගැහැනු ළමයි,හැගීම් වලට වහල් නොවිය යුතුයි . බුද්ධියෙන් තීරණ ගත යුතුයි . ඇය කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් ,ඔබට ජය .
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@nipuniperera2270
@nipuniperera2270 3 жыл бұрын
Eka wennati kasada badapu minihekge age ellila uge wahana wala photo gahala mewge boru video hadanne . Mewa pattapal boru
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 3 ай бұрын
Exactly
@gihansjay106
@gihansjay106 3 жыл бұрын
මම මේ නංගිගෙ කතාව හොදටම දන්න කෙනෙක්. හරිම සතුටුයි, ආඩම්බරයි මාශි..
@vidusarathanuja2203
@vidusarathanuja2203 3 жыл бұрын
Saloon eka mokakda kothanda yiyenne
@lishanthakasun5020
@lishanthakasun5020 3 жыл бұрын
@@vidusarathanuja2203 mvag uaoimii
@dumith9333
@dumith9333 3 жыл бұрын
හේ අයියා 😂
@dewindalakshan8840
@dewindalakshan8840 3 жыл бұрын
Komda countek karaganne
@gayathrig9246
@gayathrig9246 3 жыл бұрын
Matat udau kranni puluwanndi
@nimalimendis1773
@nimalimendis1773 3 жыл бұрын
ඇග විකුණනවද කිව්ව කතාවට නම් මන් එකග නැ සහෝදරයා ... කව්රු මොනවා කිව්වත් එහෙම අහන්න බැ ඔයාට එයා ගෑනු ළමයෙක් .. video eka ft ❤️
@nima2269
@nima2269 2 жыл бұрын
Eka nan aththa
@danushimaanuradhani5399
@danushimaanuradhani5399 2 жыл бұрын
ඔව් ඒක අහද්දි මටත් දුක හිතුනා
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
ඔව් ඒක ඇත්ත.කෙනෙක් ගැන එහෙම කියන්න කලින් හිතන්න ඕනෙ.මේවා දැන් අහනෙක සාමාන්‍යකරනීය වෙලා..
@avk237
@avk237 3 ай бұрын
Eya baduwak ekai Ehema kynne 😅 Kandy minissu dannw eya Gena hndta
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 3 ай бұрын
​@@avk237curses
@dineshikalakmini6102
@dineshikalakmini6102 3 жыл бұрын
Woow.... නියමයි අක්කේ මටත් දැන් වයස 18. 28ක් වෙනකොට මම කෝටොපතිනියක් වෙනවා අනිවා.. තෑන්ක්ස් මේ වගේ දෙයකින් මගේ හිත තවත් ශක්තිමත් කලාට....
@priyadarshanalakmal4257
@priyadarshanalakmal4257 3 жыл бұрын
Ade e kathawa 😍😍😍😍
@Nishujenny
@Nishujenny 3 жыл бұрын
meka boruwak
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 3 жыл бұрын
බුදුසරණයී...!!! අක්කේ ඒ ප්‍රාර්ථනාව ඒ ලෙසම ඉටු වේවා !!! ❤🙏
@sriyanilokugalappaththi9996
@sriyanilokugalappaththi9996 3 жыл бұрын
Puduma widiyata kotipathiyo bihi wenawa rata purama kudu gahillath ewagema wadi wela raten bagayak kudu gahanawa kotipathiyoth hiti gaman bihiwenawa
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
@@Nishujenny boruwak unata mokada apita පුළුවන් neda eken ape ජීවිතය hada ganna
@vpdeeghayuvijayanthavpdvij7600
@vpdeeghayuvijayanthavpdvij7600 3 жыл бұрын
මචෝ අඩු වයසින් ධනවත් වෙන කොල්ලො කෙල්ලොන්ගේ වීඩියෝ නිතරම ගෙනෙන් .මාර ගැම්මක් එන්නෙ
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
❤️👍
@hasaniko948
@hasaniko948 3 жыл бұрын
සිරාවට බන්
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
Eknm athth ane
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
මගේ ලංකාවේ ඉන්නේ වැඩ්ඩො වැඩ්ඩියෝ තමයි සහෝ. බින්දුවට වැටුනත් දශමෙන් දශමෙ හරි උඩටම එන සුපිරි නෙමේ අතිවිශිෂ්ට සුපිරි වැඩ්ඩො වැඩ්ඩියෝ ඉන්නේ ජය වේවා සුභ අනාගතයක්
@abhishekya123
@abhishekya123 3 жыл бұрын
නැති කාලෙ නැති අය ඇති කාලෙ ඔනෙම නෑ... අක්කි ඔයා නියමයි ......ඔයාට තවත් සාර්ථක ගමනක් යන්න ලැබෙවා..🔥✌️
@eshandias7796
@eshandias7796 3 жыл бұрын
One of the most inspiring and motivational interviews I have come across on KZbin. Well done. But I still think that "ඇග විකුනන්න උන්නැද්ද?" was an insensitive question. yet the video was awsome. Good Luck Mashi❤️
@sashiniupeksha5108
@sashiniupeksha5108 3 жыл бұрын
Ane ponnaya hukapan
@abayaf7958
@abayaf7958 3 жыл бұрын
@@sashiniupeksha5108 he meant the question asked by konara not something he wished to ask .why do u need to speak filth... me nisa Thamai Lankawa always breakdown .think positively
@dulsew
@dulsew 2 жыл бұрын
Yes
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 2 жыл бұрын
agreed @Eshan Dias. Thank u Mashi for the motivation😊
@ophelie1082
@ophelie1082 2 жыл бұрын
@@abayaf7958 i think she doesn't know English
@rashhhh_16
@rashhhh_16 3 жыл бұрын
මේ අක්කගේ කථාව මම fb එකේ දැකලා කියවව්වා.. මාර නිර්භීත කෙනෙක් 😊😊😊
@jillhubmy3438
@jillhubmy3438 3 жыл бұрын
ඔව්....ලසන්ත අය්යාට පින් සිද්ද වෙන්න ....නුවර හැමෝම දන්නවා ...
@ereshaereshakumari1691
@ereshaereshakumari1691 3 жыл бұрын
Fb name aka mokadda akkiyo
@ishanbhawantha
@ishanbhawantha 3 жыл бұрын
අපේ තාත්තා මේෂන් වැඩ කලේ. කොහොම හරි අපිව කැම්පස් යැව්වා.
@sasikapriyadarshani3420
@sasikapriyadarshani3420 3 жыл бұрын
hmm apith ehemai
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 3 жыл бұрын
Oya thaththa gana thiyena mea adambara hageema hamadama thiyaganna....
@ravindudias8982
@ravindudias8982 3 жыл бұрын
❤️
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
@@ireshaskitchencafe6054 ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@anjusew220
@anjusew220 3 жыл бұрын
ඔයාට positive thinking ⁣ගැන හොඳ දැනීමක් තියෙනවා. එහෙම කෙනෙක්ට තමන්ගෙ ඉලක්කය කරා යන්න පුළුවන් පහසුවෙන්ම. මේ වගේ හොඳ අදහස් අත්දැකීමෙන් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි.
@hirushimaidampola7513
@hirushimaidampola7513 3 жыл бұрын
කෙල්ලෙක්ගේ හිතේ හයියම ඇති ලෝකයක් පෙරලන්න.💖💖💖 Respect...💕💕💕💕
@damayanthikolabage
@damayanthikolabage 3 жыл бұрын
Aniwa nagii ape hithai sakkti kara ganna oni
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Loke peralanna epa...pissu wedakaranna nm epaa ...api abhyawakasayata wisik wela yai ...modichchi...
@user-lg7ng7wz6w
@user-lg7ng7wz6w 3 жыл бұрын
ලෝකෙ පෙරලන්න පුහ්!😂😂😂
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Loke nm peralannepa. Pissu natanne natuwa mole atuwa wada karanna
@lakshithatissera6926
@lakshithatissera6926 3 жыл бұрын
Ane plz loke peralanna epa... Man bayai
@JHAIfoodvideos
@JHAIfoodvideos 3 жыл бұрын
ජීවිතයට ගන්න දේවල් මේ කතාවේ ගොඩාක් තිබුනා, මාශී වැටිලා හිටපු තැන මම දැන් ඉන්නේ. මම අනිවාර්යයෙන්ම නැගිටිනව, ස්තුතියි මාශී ❤️
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@deshanibandara9868
@deshanibandara9868 3 жыл бұрын
❤❤❤❤
@charithaudayamali9982
@charithaudayamali9982 3 жыл бұрын
Mashi idapu thana dan math inne.mgeth adare nisa jewithe job gedar aya hamadema nathiuna kadagena vatuna.
@shenimakoon2137
@shenimakoon2137 3 жыл бұрын
තවත් වයාපාරය දියුනු වෙන්න කියල ප්‍රාර්තනා කරනව. ♥️♥️
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@r.s.tthisal2914
@r.s.tthisal2914 3 жыл бұрын
@@rash5220 Mawa th sb karana
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
@@r.s.tthisal2914 126ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@r.s.tthisal2914
@r.s.tthisal2914 3 жыл бұрын
@@krishandhansivlogs oyawa sb kara eka ta vidiyo balana oni ita pase sb karama hari
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
අපි අදටත් පුමාද නැත. මෙ නැගණියගෙ කතාවෙන් ගන්න බොහෝ දේ ඇත. හිතන ආකාරය වෙනස්කිරීම සහ තමන්ට උවමනා නිවැරදි දේ කිරීමට කෙලින් ඉදිරිපත්වීම වැනිදේ යනු වාසනාව ලගට ගෙන්වාගැනීමෙ රහස බව කියාදීමෙන් බොහොමයක් ජීවිතය ගොඩයාවි යන්න මගේ අදහසයි. ඉදිරිපත්කල ඔබතුමාටත්....නැගණිය ඔබටත් මම තුතිවන්ත වෙන්නෙමි . ජයවෙිවා.......!
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
පෞද්ගලිකව මමත් මාශි අක්කේ ඔයාගෙ කතාවෙන් සෑහෙන්න අවබොදයක් ගත්තා, ඇත්තටම ගොඩක් වටිනවා ඔබේ දිරිගැන්වීමත් ඔබ ඔබගෙ සාර්තකත්වය වෙනුවෙන් කැප උණු ආකාරයත්. ඒ වෙනුවෙන් ඔබ ඔබෙ හිත වෙනස් කරගෙන හිතන ආකාරය වෙනස් කරගෙන, ඔබ ඔබේ දියුණුව හාදාගත්තු ආකාරය අනර්ගයි?? 👌 කොනාර අයියේ වටිනවා ගොඩක් ,, ජයවෙවා 👊 ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා මශි අක්කේ කොනාර අයියේ, 🙏
@fathimaferoza6886
@fathimaferoza6886 3 жыл бұрын
සොයුරිය ඔබ වැනි කෙල්ලෙක් නිසා අපිටත් ආඩම්බරයි 😊 ❤️
@fouzfaleel6352
@fouzfaleel6352 3 жыл бұрын
yes really good.
@fouzfaleel6352
@fouzfaleel6352 3 жыл бұрын
hi fathima feroza
@josephnargiht9169
@josephnargiht9169 3 жыл бұрын
👍
@fouzfaleel6352
@fouzfaleel6352 3 жыл бұрын
@@josephnargiht9169 hi joseph
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@maneldissanayake2237
@maneldissanayake2237 3 жыл бұрын
සැලෝන් සල්ලියෙන් උඩින් නොයන උගත් කමෙන් බැබලෙන ලස්සන චූටි අක්කියෙක් ❤️
@nilankabandara5194
@nilankabandara5194 3 жыл бұрын
na eya nangiyek wenne oyata
@maneldissanayake2237
@maneldissanayake2237 3 жыл бұрын
@@nilankabandara5194 හා පුතේ 😊
@nilankabandara5194
@nilankabandara5194 3 жыл бұрын
@@maneldissanayake2237 okay Aunty
@maneldissanayake2237
@maneldissanayake2237 3 жыл бұрын
@@nilankabandara5194 ඔයාගෙ හැකියාව නම් නියමයි. මටන්ම් ඉතින් වයස අනුමාන කරන්න හරි අමරුයි. ඔය හැකියාව නම් නැති කරගන්න එපා පුතේ.බුදුසරණයි.
@nilankabandara5194
@nilankabandara5194 3 жыл бұрын
@@maneldissanayake2237 Ape Achchige name 1th Manel a nisai qwe, Hitha ridunada aunty, Thara ganna epa thawat wayasa yai
@sagarbangla8555
@sagarbangla8555 3 жыл бұрын
මේකප් නැති ලස්සනම ලස්සන උතුම් දියණිය ඔයයි පුතේ ..ජයවේවා පරිස්සමෙන් බුදු සරණයි ඔයාට ..🙏......
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
Best ❤ විශ්ව ආකර්ශන නීතිය .😃
@amithchathuranga0028
@amithchathuranga0028 3 жыл бұрын
කොනර සහොදරය අදරෙයි බන් උබට නියම වැඩ්ඩ තාමා උබ දුක් විදින්න ඔන ජිවිතෙ හොද තැනකට යන්න මසි අක්කත් එ වගෙ තාමා දුප්පත් වි ඉපදුනත් එය ගැන දුක් නොවන්න දුප්පතෙක් ලෙස ඔබ මිය නොයන්න 💘💘 මසි අක්කෙ ඔයටත් අපෙ කොනර සහොදරයටත් සරස්වති දේවි පිහිටයි ❤ බුදු සරනයි
@chappacinema
@chappacinema 3 жыл бұрын
කෝණාර අයියෙ හැමදාම ඔය වගේ පට්ටම මෝටිවේට් වෙන්න පුලුවන් වීඩියෝ කරනවට නම් මං හදවතින්ම කැමතී ❤️
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@DJKAVIBEATZ
@DJKAVIBEATZ 3 жыл бұрын
Ado chappa 😍
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
@@DJKAVIBEATZ ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@champisrimaali1293
@champisrimaali1293 3 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුළු නැගුනා හරිම ධෛර්යමත් ආදර්ශමත් චරිතයක් තෙරුවන්ගේ සරණයි දයාබර සොයුරියේ තෙරුවන්ගේ සරණයි ඉදිරියටම යන්න 🌷
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අඩම්බරයි ❤️ වැදගත් video එකක් 😊👍
@kasunhettige713
@kasunhettige713 2 жыл бұрын
Proud of you too..🖤
@sanidukrishan7981
@sanidukrishan7981 3 жыл бұрын
කිසිම ලොකු කමක් නෑ බොරුවක් නෑ.. කතා කරන විදිහෙන් තේරෙනව.. genuine කතා කරනව මාශි.
@shereensampath5405
@shereensampath5405 3 жыл бұрын
ඡයවේවා ...හොද උපදෙස් ටිකක් ...හැදෙනවනම් ඒ කථාව වැදගත් කෙනෙකුට ....ආදර්ශමත් වැඩසටහනක් ...ස්තුතියි
@Shona500
@Shona500 3 жыл бұрын
වටින කතාවක් අක්කි ඔයා ගොඩාක් අයට ලොකු ආදර්ශයක් .ජේසූ පිහිටයි 🖤
@sunandahettiarachchi1863
@sunandahettiarachchi1863 2 жыл бұрын
අක්කා මේ සමාජයේ ඉන්න හැම ගැහැණියෙක්ටම පුදුමාකාර ආදර්ශයක්...... අක්කාගේ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....... ගොඩක් සතුටින් ඉන්න අක්කේ හැමදාම.....
@gamagehg9675
@gamagehg9675 3 жыл бұрын
ඇග විකුනුවද කියලා අහපු එකට නම් එච්චර කැමති නෑ සහෝදරයා ..Give Respect to her value..sex or anyother thing is her privacy and her choice.u cant ask anything bcz of you tuber.
@nilankabandara5194
@nilankabandara5194 3 жыл бұрын
Harak channel karanna gaththama ehema gon katha ahanawa channel 1 hit karaganna
@bhagyawaththage1154
@bhagyawaththage1154 3 жыл бұрын
True !
@nishadhirathnayake4043
@nishadhirathnayake4043 3 жыл бұрын
Ow ganikawa, anga wikunawaada thamunge ammagen, akkagen, nangigen munata ahanna kynnako mun me kauru genalla interview karath hith wala tyana dewal eliyata paninawa shik ahinsaka podi kellekge munata ahapu prashne lajjai shik
@foreverwithme6230
@foreverwithme6230 3 жыл бұрын
Me wage girl knkgen tya mona knkgen wat ehma ahana eka harima pahath..typical Hothambu Sri Lankan type..
@dami_wick
@dami_wick 3 жыл бұрын
Interviews wldi oya wge prshn ahnn epa. E kelltat privacy kiyl deyk tinw.
@prmusic3086
@prmusic3086 3 жыл бұрын
ගෑණු ළමයෙක් විදිහට හරිම සතුටුයි මටත්. අපි හරි දේ කරනවා නම් කවුරු මොන දේ හිතුවාත් වැඩක් නෑ . ඒ කතාව මාත් විශ්වාස කරනවා ඉදිරියට යන්න සුභ පතනවා හදවතින්ම තෙරුවන් සරණයි 🙏🙏
@udeshibandara4574
@udeshibandara4574 3 жыл бұрын
මේ වගේ නිහතමානී කෙනෙක්ට තවත් හරියන්න ඔනේ🙏❤️
@sihinasithijaya9272
@sihinasithijaya9272 3 жыл бұрын
ජීවිතයට වටින කතාවකට වඩා මේක ජීවිතයට හොදම පාඩමක්. අපි හැමෝම ජීවිතේ එක වතවක් හරි අසරණ වෙලා තීනවා. අපි එක්ක හිටපු අය පව අපිව ප්‍රතික්ශේප කරනවා. නැගිටින්න නැගිටින්න වැටෙනවා. ඒත් හිතේ හය්ය තීනව නම් කරන්න බැරි කිසිම දෙයක් මේ විශ්වයේ නෑ. ඔබට ගොඩක් ස්තුතියි සහෝදරී.
@dinethlil3765
@dinethlil3765 3 жыл бұрын
මචං මෙ දෙන හයිය ගොඩක් වටිනව. ඔයා එක්ක ඉන්ටවිව් එකකට ලගදිම මාත් එයි😊
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@AshiW
@AshiW 3 жыл бұрын
මටත් මේකම කියලා comment කරන්න හිතුනා.
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 3 жыл бұрын
අනිවා බ්‍රෝ බෑ කියලා දෙයක් නෑ 😈🇱🇰
@pasinduamantha6345
@pasinduamantha6345 3 жыл бұрын
පොරට මන් ගාවටත් එන්න වෙනවා ඉස්සරහට
@MJanaChathu
@MJanaChathu 3 жыл бұрын
තමන් දුප්පතෙකු ලෙස ඉපදීම දෛවය හෝ ඉරණම විය හැකියි...නමුත් දුප්පතෙකු ලෙස මිය යාම තමන්ගේ වරදකි...
@gihansadaruwan2281
@gihansadaruwan2281 3 жыл бұрын
Ou
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@nipuniperera2270
@nipuniperera2270 3 жыл бұрын
oya eka වාහනයක් wath me kellage newi ලසන්ත kiyala කසාද බැඳපු මිනිහෙක් ekka inne. Uge wahana tika . Lasantha wikramasinghe kiyla facebook eke gahala balanna wahana tika uge .
@champisrimaali1293
@champisrimaali1293 3 жыл бұрын
මාෂි , ඔයා මෝටිවේට් වුනු පේජ් එක කියන්න කරුනාකරලා ලොකු උපකාරයක් තෙරුවන්ගේ සරණයි ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා
@ideaworldcreations8255
@ideaworldcreations8255 3 жыл бұрын
ඇත්තටම සතුටුයි. මාෂි කියපු දේවල් හැමදෙයක්ම ඇත්ත. ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ වීඩියෝ එක බලලා. හැමදාමත් ඔයාගෙ ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුභ පතනවා....
@erandisamarakoon4981
@erandisamarakoon4981 3 жыл бұрын
මේක ගොඩක්ම වටිනවා..හිතින් වැටිල ඉන්න වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දාපු එක..මේ අක්කිගේ you tube channel එකක් නැද්ද motivation videos තියෙන...
@ishaniishani5968
@ishaniishani5968 3 жыл бұрын
හරිම සතුටුයි මේ වගේ දරුවෝ මුලු රටටම වාසනාවක් අදාර්ශයක් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
බොහොම ආදර්ශමත් දිරිය දියණියක්.....!! As a child & youth development professional I would recommend this young lady's courageous path....whoever wants to take lessons for their lives...changing mindsets and have a righteous vision...!! All the best n Divine Blessings Mashi....🙏💐
@anjalikarathnayaka3722
@anjalikarathnayaka3722 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි..තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඔනි...ගැණු ලමයෙක්ගෙන් ඇග විකුනුවාද කියලා අහපු එක නම් වැරදී..ඔයාටත් මේ වගේ ආදර්ශමත් වීඩීයෝ දාන්න ලැබෙන්න කියලා සුබ පතනවා අයියේ
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
අවංක කෙල්ලෙක්..ඉදිරියට යන්න සුබ පතනවා..
@nimalkamadusani9679
@nimalkamadusani9679 3 жыл бұрын
මමත් මාෂි වගේ.. දරුවෙකුත් එක්ක මාත් මාර කට්ටක් කන්නෙ.. දියුනු වෙන්න ඇග විකුනන්න ඕන්නෑ.. පිරිමි උනත් උදවු කරනව ගෑනියෙක් හොද බව දැනගත්තම. ඇග විකුනන්නම ඕන්නෑ. උත්සහයි.. අදිස්ඪානයයි වැදගත්..
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 3 жыл бұрын
attada😁
@sanjugayani3120
@sanjugayani3120 3 жыл бұрын
Mamat oya vage...daruvo dennek ekka loku kattak kanne
@r.h972
@r.h972 3 жыл бұрын
ආඩම්බරයි ❤️🔥
@nithaliperera2242
@nithaliperera2242 3 жыл бұрын
Aniwaryen...
@hasithasewwandi3184
@hasithasewwandi3184 3 жыл бұрын
අනිවාර්යයෙන් සහොදරී..සුභ පැතුම් 💐💚
@binujigodawita1372
@binujigodawita1372 3 жыл бұрын
අප නොදැනුවත්ව කරදර දවස ගානෙ අපේ ශක්තිය වර්ධනය කරනවා,good luck mashi u r the best person i ever met❤
@asithpathirana3982
@asithpathirana3982 3 жыл бұрын
දිනෙන් දින දියුණු වෙන්න මාතර බෝසමිඳු පිහිටයි දෙවිනුවර ශ්‍රී විශ්නු දෙවිපිහිටයි සියලු දෙවි රැකවරනයි
@sasikaudeni4553
@sasikaudeni4553 3 жыл бұрын
කෙල්ලෙක්ට හොඳ හයියක්.ගැම්මක්.ඔයාට වදින්නේ නෑ කවදාවත් අයේ..බුදු සරණයි නංගියෝ..
@shashikadananjaya9902
@shashikadananjaya9902 3 жыл бұрын
සමාජය කියන විදිය වැඩක් නෑ ....එයලා දන්නේ නෑනේ අපේ කතාව 👆💪
@thilinanimesh8164
@thilinanimesh8164 3 жыл бұрын
😂😂
@dileemallawarachchi9852
@dileemallawarachchi9852 3 жыл бұрын
To the host: Please learn how to host a show. You shouldn't look away when your guest is speaking. That was really uncomfortable to watch you looking elsewhere when she was telling you her story. She is truely a legend. Inspiration to all women ❤💐
@nironiro6702
@nironiro6702 3 жыл бұрын
Nice
@gayantha_gk
@gayantha_gk 3 жыл бұрын
True that , i was about to mention it , that was very rude to look away when the other person is speaking
@stephennoah356
@stephennoah356 3 жыл бұрын
My thoughts exactly
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 3 жыл бұрын
@@nironiro6702 ඈ.අාදර්ශවත්...චරිතයක් එයාගෙ.කොල්ලා..වගෙඅයගෙන්බෙිරිලාඔයාලගෙ..මගපාදාගන්න යහමගම..යනින
@sethulichanya7876
@sethulichanya7876 3 жыл бұрын
She is a queen. Her soul is royalty.❤️💫 Girls Power
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@SandunJ
@SandunJ 3 жыл бұрын
කවදාවත් වරදින්නෙ නැහැ අක්කි ඔයාට❤️ ජයවේවා 🙏🏻💪🏻
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@SandunJ
@SandunJ 3 жыл бұрын
Nimsara tech. සබ් ඉල්ලන්න එපා. ඔයා හොද content කරනවනම් ඔයාට සබ් එයි 👍
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
287ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
Good One KONARA VLOG ❤️
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
Ramod ayya❤️
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@hasidubro866
@hasidubro866 3 жыл бұрын
@@KONARAVLOG eyata reply karanawa apita karanne ne ne neda
@Sithum_Pinsara
@Sithum_Pinsara 3 жыл бұрын
@@rash5220 🖕
@slstats7948
@slstats7948 3 жыл бұрын
කොල්ලො බලන්න එපා කෙල්ලො විතරක් බලන්න 👇😉 kzbin.info/www/bejne/gqjFYYObfNx8qpo
@ParkJimin-dl6nk
@ParkJimin-dl6nk 3 жыл бұрын
අක්කියෝ.ඇත්තටම ශෝයී...මට අක්කිගෙ ජීවිත කතාවෙන් මාර අදහස් ටිකක් ආවෙ..ගොඩාක් මිනිස්සු කොච්චර පල්ලෙහාකට වැටුනත් ඒ මිනිස්සුන්ට උදවු කරන්න කට්ටිය හිටියා.ඒත් අක්කි හිතින් හිතලා ඒ ගත්තු තීරන අදහස් ඇත්තටම වටිනවා..මටත් ගොඩාක් වැදගත්..අක්කිට සුබ පතනව.අයියටත් ස්තූති මේ වගේ වීඩියෝ එකක් දැම්ම එකට..අද ලංකාවෙ සමාජය එක රාමුවකට කොටු වෙලා.ඒක වෙනස් කරන්නත් පුලිවන් අපි වගේම අයට තමයි..හිතන විදිය වෙනස් කරන්න ඕනි.අක්කිටත් අයියටත් පිං...හිතට මාර ශක්තියක් ආවා.💖💖💖
@srilanka4213
@srilanka4213 3 жыл бұрын
කාන්තාවක් විදිහට ගොඩාක් ආඩම්බරයි .අපිට ආදර්ශයක් .ජය වේවා .තෙරුවන් සරණයි
@manjugamage8802
@manjugamage8802 3 жыл бұрын
පන්ඩිතයිද ඔව්🤣🤣🤣🤣🤣🤣🤣 ලොකු කම තියෙනවා 😍😍😍 එහෙම තමයි ඉන්න ඔනේ කෙල්ලෙක්
@hashijh5794
@hashijh5794 3 жыл бұрын
කෙල්ලෙක් විදියට මේ කෙල්ල කතා කරපු ආසම ලස්සන තැනක් ❤❤😁
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) kzbin.info/www/bejne/i2K8opmBnb6eqdU හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
@damayanthikolabage
@damayanthikolabage 3 жыл бұрын
Man wage
@lakminiwasana7903
@lakminiwasana7903 3 жыл бұрын
Wow ..වාසනාව එනවාට වඩා වාසනාව අපිට ඇදලා ගන්න පුලුවන් ...good luck sister 💯💯💯💯❤❤q
@vishdhanthanarayana3616
@vishdhanthanarayana3616 3 жыл бұрын
දියුණු වෙයන් කෙල්ලෙක් නම් දියුනු උනේ ඇග විකුනලද අහන,කොල්ලෙක් නම් කුඩු විකුණුවද අහන තත්වෙට එනකම්ම...🖤💪
@sarojanimadumali6962
@sarojanimadumali6962 3 жыл бұрын
Eka ape lankawe minisunge hatiyakne ithin
@user-dc3bz7cw1m
@user-dc3bz7cw1m 3 жыл бұрын
@chinthasenarathne922
@chinthasenarathne922 3 жыл бұрын
මන් හිතන විදිහ වෙනස් කරේ මේ වීඩියෝවෙන් කිව්වොත් කිසිම වැරැද්දක් නෑ. බොහොම ස්තුතී අයියේ.. දිගටම මේම වීඩියෝ කරන්න.
@stsevwandi7818
@stsevwandi7818 3 жыл бұрын
ජිවිතේ තවත් සාර්ථක වෙන්න මගෙන් සුබ පැතුම් අක්කි.. ඔයා කියන දේ හරි අක්කි.. තමන් හිතන විදිහයි වෙනස් කර ගන්න ඕනේ.. ❤️❤️❤️❤️
@danhan7869
@danhan7869 3 жыл бұрын
පට්ට. දියුණු වෙන්න ඕන කමක් තියන එකාට දියුණු වෙන්න පුලුවන්. ඉරිසියාව ඇත ඇරපල්ලා. රටට බනින එක ඇත ඇරපල්ලා. දියුණු වුන මිනිහෙක්/ගෑනියෙක් දැක්කම සතුටු වෙයල්ලා. හැම දිනකම තමන්ගේ හීනය වෙනුවෙන් පොඩි හරි දෙයක් කරපල්ලා.
@surangasenanayake284
@surangasenanayake284 3 жыл бұрын
ආඩම්බරයි නංගී,,,,සුබපතනවා ලස්සන අනාගතයකට🙏🙏🙏
@madhugirl8755
@madhugirl8755 3 жыл бұрын
මට ලැබුන හොඳම motivation එක 🙏❤️
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Matath
@piumiishara1946
@piumiishara1946 3 жыл бұрын
අනේ මටත් ♥
@frnzamth
@frnzamth 3 жыл бұрын
Isn't she that down to earth and adorable. Good luck girl!
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@frnzamth
@frnzamth 3 жыл бұрын
@@rash5220 my subscription worth is $1000 per month
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
@@rash5220 102ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
@@frnzamth ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@maneeshaamanjali9473
@maneeshaamanjali9473 3 жыл бұрын
මාෂි නෙහංසා..❤️ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා..
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , විශිෂ්ට ආත්ම ශක්තියක් ඇති බව පෙනවා.
@emmanperera7244
@emmanperera7244 3 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන. උගත්කම නියම විදියට පාවිච්චි කරලා තියෙනවා ඔයා..ඒ විතරක්ම නෙවෙයි නංගිලාට අම්ම කෙනෙක් වගේ සලකන ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ.තෙරුවන් සරණයි....
@PubuduVlog
@PubuduVlog 3 жыл бұрын
මචං මේ Video එකනමි ගොඩක් හිතට ගොඩක් වැදුනා බං... උබ ගැන හදවතින්ම සතුටුයි.....❤❤❤
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 3 жыл бұрын
හරිම සතුටුයි ඔබ ජිවිතය ජයග්‍රහණය කලවිදිය. බුදුසරණයි! ජයවේවා !
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 3 жыл бұрын
@@rash5220 please send me your correct youtube name .
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 3 жыл бұрын
@@rash5220 i find it
@dhananjayahettiarachchi7073
@dhananjayahettiarachchi7073 3 жыл бұрын
මේ ගෙවෙන්නෙ ඉඩෝරය , වසන්තය ආපුවහම අත දීපු නොදීපු හැමෝටම පුලුවන් විදිහට උදව් කරනවා, වසන්තය අත ළගයි..
@priyankamadubashini
@priyankamadubashini 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතන්න ඔන එතකොට යි... අපිට අනාගතේ දිනන්න පුලුවන් ..😘😘🙏🙏
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
එල එල . ඉගෙනගත්ත එවුන් ආණ්ඩුවේ රස්සාවල් හිගාකනව... මේ වගේ තව අය ගැන තව විස්තර හොයල තව වීඩියෝ දාන්න පුතා
@nashyumingo484
@nashyumingo484 3 жыл бұрын
මාෂි sis ගෙ කතාව ඔහොම simple එකේ එයා කියාගෙන ගියාට ඒක පට්ටම කට්ටක්. Thank you sis මට අවශ්‍යම වෙලාවට අවශ්‍යම inspiration එක අවශ්‍යම විදිහට ලැබුණා. AND.... ලොකුකම තියාගන්න ඕන වෙලාවට ලොකුකම නැත්තම් වැඩක් නෑ. THANKS AGAIN FOR REMINDING THAT .. 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් අය ලොකුකමයි පණ්ඩිතකමයි අතාරින්නෙ ඒක maintain කරගන්න බැරි situations වලදි. නැත්තම් ඉතිං හැමෝම පණ්ඩිතයි තමා.
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
anthima ta kiyapu tika watinw..good luck
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@nisansalakumari1625
@nisansalakumari1625 3 жыл бұрын
Aniwaa
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..................
@netukinetuki3624
@netukinetuki3624 3 жыл бұрын
ඔයා පුතේ අද කාලෙ ලමයින්ට ලොකු ආදර්ශමත් දරුවෙක් .ඔයාට දිගු ගමනක්.බුදු සරනයි
@jayaniisuri2268
@jayaniisuri2268 3 жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවෙ මමත් මනසින් වැටිලා ඉන්න වෙලාවක. ඇත්තටම අක්කෙ ගොඩක් සතුටුයි.. හිතන විදියයි වෙනස් කරන්න ඕන ❤❤🙏 ඔයාට තෙරුවන් සරණයි
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
නියමයි මාෂි අක්කේ. කෙල්ලෙක් විදිහට ඔයා ගැන මට නම් මාරම සතුටුයි. අම්මෝ ඇත්තටම නියමයි. මාත් දවසක ඔයා වගේම වෙනවා අනිවාර්යයෙන් 😍
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
එකතැන පල්වෙන මූසල ජීවිත ගතකරන මෝඩ කාන්තාවන් අතරින් ජීවිතයට යහපතක් සහ ආදර්ශමත් දෙයක් කිරීම අගය කරනවා.
@sanduniperera7502
@sanduniperera7502 3 жыл бұрын
මං අසාවෙන් අහපු ලංකාවේ වර්තමාන ගැහැණු ළමයෙක්ගේ පළවෙනිම කතාව ♥️♥️♥️
@kumaikumari3365
@kumaikumari3365 3 жыл бұрын
ඇයි මොඩයෝ මෙතරම් වෙලාවක් එ ලමයා කිවේ කොහොමද දිඋනු උනේ කියලා.නැති උන දේවල් කොහොමද ලාබගත්තේ කියලානේ.ඔයා හරි පුතේ ඔයාගේ දිඋනු විම හරිම ආඩම්බරයි ...♥️♥️♥️
@praveensathsara5174
@praveensathsara5174 3 жыл бұрын
මෙන්න කෙල්ලො.පොඩි පොඩි අදහස්වල ඉදලම වෙනස් එක්කෙනෙක්.💪😍
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@kavishansathsara3654
@kavishansathsara3654 3 жыл бұрын
අයියේ දිගටම මෝටිවේට් වීඩියෝ ඕන...... ඊලඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නව.සුභ පැතුම් ඔයාට ♥️
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@mashi1929
@mashi1929 3 жыл бұрын
ඇයි බන් ඇග විකුනපු කතාවක් ඇහුවේ...ඇයි බත් කන හරකෙක් කියලා පෙන්නුවෙ...කෙල්ලෙක් කට්ටක් කාලා තැනකට ආවම හිතන්නෙම ඔහොම දෙයක්..ගොන් බූරු හැත්ත.ඒක අහද්දි මටත් මොකද්ද වෙලා ගියා..මාත් කෙල්ලෙක් බන්..ඒ කෙල්ලට මොනා හිතෙන්න ඇද්ද.බූරුවා
@sachinshala461
@sachinshala461 3 жыл бұрын
Utuber 1 unat nuugath kma nesa a ?? Ahnna atta ..ugath 1 nm oya ? Ahn nh..akkla nngila gani 1 ndda me utubr ta..
@nipuniperera2270
@nipuniperera2270 3 жыл бұрын
oya eka වාහනයක් wath me kellage newi ලසන්ත kiyala කසාද බැඳපු මිනිහෙක් ekka inne. Uge wahana tika . Lasantha wikramasinghe kiyla facebook eke gahala balanna wahana tika uge .
@sachinshala461
@sachinshala461 3 жыл бұрын
@@nipuniperera2270 kunu nati mullak nh neda me lokya
@nipuniperera2270
@nipuniperera2270 3 жыл бұрын
@@sachinshala461 mun me views ganna boru hadala danawa
@mashi1929
@mashi1929 3 жыл бұрын
@Asoka S මාර ලොජික් බන් ලංකාවේ😕
@nilanthirenuka2532
@nilanthirenuka2532 Жыл бұрын
හිතේ දුකින් ඉන්න වෙලා වක මේවගේ වීඩියෝ එකක් බලන්න ලැබුන එක හරිම සතුටුයි.❤️
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් !!! ජය ශ්‍රී කෝණාර සහෝදරයා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rash5220
@rash5220 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
@@rash5220 කරා සහෝදරයා !!! 🙏🙏🙏
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
නුවර ගැම්ම ලංකාවට ආඩම්බරයි❤
@sanjulasandeepani1323
@sanjulasandeepani1323 3 жыл бұрын
එයා වැටුනු වෙලේ උපදෙස් දීපු කෙනා ඒක හරියට කරපු නිසා මෙයා අද හොද තැනක ඉන්නව.එයාගෙ හිතන විදිහ ගැනත් සතුටුයි.නංගිලාට පට්ට ආදරේ ආදර්ශමත් අක්ක කෙනෙක්.ඉතින් වැඩි වැඩි හරියන්න ඕනෙ.❤❤
@anuradulgala4946
@anuradulgala4946 3 жыл бұрын
දුවෙි ඔයා අතිවිශිෂ්ථයි අනර්ඝයි.තෙරුවන් සරණයි සියලු දෙවියන⁣ගේ පුතේ.
@troublebanana9356
@troublebanana9356 3 жыл бұрын
නියම කෙල්ලෙක් තමයී ඉතිං ❤❤❤👍මරු කෝණාර අයියේ
@isurudulara4012
@isurudulara4012 3 жыл бұрын
මාසෙට 2පරක් නෙවේ අයියෙ උබ ඔය වගේ ඒවම කරපන් ❤️❤️❤️ පට්ටමයි
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
දිරිය දියණියේ ඔබගේ අනාගතය තවතවත් සාර්ථක වේවා
@subhamadhushani3310
@subhamadhushani3310 3 жыл бұрын
Tnx aiya, අනුන්ගෙ කුනු හොයල මඩ ගහන මිනිස්සු අතරේ, ඔයා ගොඩක් විශිශ්ඨ මනුස්සයෙක්
@nipuniperera2270
@nipuniperera2270 3 жыл бұрын
meya lamai inna minihekge hora gani. Uge wahana tika
@geethmasaduni7078
@geethmasaduni7078 2 жыл бұрын
Boru kiyanna epa
@nirwanaamadoru5884
@nirwanaamadoru5884 3 жыл бұрын
අක්කි ඉන්න තැන ගැන මට ගොඩක්ම සතුටුයි. මමත් අක්කි වගේම හිතන කෙනෙක් කියන්න සතුටුයි මං අද ඒකට පලවෙනි පියවර තිබ්බා.අක්කිට තවත් දියුණු වෙන්න ශක්තිය දයිරිය ලෙබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
@maheshisky
@maheshisky 3 жыл бұрын
වැටෙන වැටෙන විට නැගිට නැගිට ගිය උඹට කවදද වැරදුනේ 🤩🤩🥰❤
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 3 жыл бұрын
බුදුසරණයී..!!! ❤❤අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරගන්න.නියත ජය...❤💪🙏
@niranjanijayatilake5561
@niranjanijayatilake5561 3 жыл бұрын
ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙනව. ඒ වගේම හරි ධෛර්යමත් දරුවෙක්. ඔයාට සුබ අනාගතයක් කියලා පතනව. දෙවියන් පිහිටයි
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සිගිති පාතාලය මෙම කමෙන්ට් අතර සැරිසරන බැවින් කෝනා පරිස්සමෙන් ඇවිදින්න...😅😅
@chamara_bandara9999
@chamara_bandara9999 3 жыл бұрын
නුවර කොල්ලෝ උනාත් ආ නුවර කෙල්ලෝ උනත් ආ ජාති😘
@lahirudilshan8353
@lahirudilshan8353 3 жыл бұрын
🤣
@roshanamarasiri892
@roshanamarasiri892 3 жыл бұрын
☺️😍😍😍
@thivankadilshan
@thivankadilshan 3 жыл бұрын
Ubala gahala inne raa😂
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
@sanjayaherath2252
@sanjayaherath2252 3 жыл бұрын
ආආආආ
@gihanravinath4401
@gihanravinath4401 3 жыл бұрын
කෙල්ලෙක්ට ගරු නොකරන ඕනිම බල්ලෙක් පරම පර හුකන්නෙක්.....
@jl9267
@jl9267 3 жыл бұрын
BIG BRAIN 🤣🤣
@chamothviduranga5976
@chamothviduranga5976 3 жыл бұрын
අයියේ අපේ පංසලේ පොඩ් හාමුදුරුවන්ගේ youtub chanel eka subscribe karala comment akak danna අනිවාර්යෙන්ම උදවුවක් වශයෙන් kzbin.info/www/bejne/n4eqdIFqfp55i80
@trend.lk21
@trend.lk21 3 жыл бұрын
😁❤️එයා ඇත්තටම ධෛර්‍යවන්ත කෙල්ලෙක්😌❤️
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 45 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 33 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН
මගේ 31 වෙනි උපන් දිනය 😍😍😍
12:37
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 45 МЛН