MADUWA - Makulu Dal (Oya Thama) | Official Music Video

  Рет қаралды 329,272

MADUWA

MADUWA

Күн бұрын

Stream & Download: band.link/Maku...
KZbin Music: • Makulu Dal
Apple Music: apple.co/4dEmMrp
Spotify: spoti.fi/4dBUjSN
MADUWA - Makulu Dal (Oya Thama) | Official Music Video
Subscribe to My Official KZbin Channel For My Latest Hits
👉 bit.ly/Subscri...
Produced By - Naara Beats
Mix And Master By - Aki Vish Hegoda (Rewind Studios)
Written And Performed By - Maduwa
A Film By - Hasindu D Silva
Hair - Saloon Mr Double
Location - Ogastawaththa, Kandy
Anushka SD | Danushka SD
Makeup - Saloon Hansika
Location - Ogastawaththa, Kandy
0774432524/0752053131
Special Thanks - Amma, Mahesh Siriwaradana, Wenupa Sadeesh, Hasindu D Silva, Anushka Sd, Danushka Sd, and My Loving Fans,
✘ KZbin Channel Management: Desawana Studios
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3QL6Dpf
Spotify: spoti.fi/3SKXvUn
Follow MADUWA on Social Media:
✘ Facebook: bit.ly/MaduwaF...
✘ Instagram: bit.ly/MaduwaI...
✘ TikTok: bit.ly/MaduwaT...
Music Video By Maduwa Performing Makulu Dal (Oya Thama)
© 2024 Maduwa
#makuludal #maduwa #oyathama
#sinhalarap #sinhalanewrap #maduwarap

Пікірлер: 793
@MADUWA
@MADUWA 4 ай бұрын
Stream & Download: band.link/MakuluDal Song Lyrics: මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... Meriii Khanimeee Banja Thuu Meri Raaniii (මගේ කතාවේ වෙනවද ඔයා මගේ රැජිනි) දෙන්නේ ආදරේ කිලෝ ගණන් මම පුරවා තරාදි මාව කරා නසරානි දාපු හිනාව ගහගෙන ගියා වගේ නේ සුනාමි කැරකුනාට ඔරලෝසු කටු වෙලාව තියෙන්නේ ඔයා ගාවදි මගේ නම් නැවතී කොච්චර කෙල්ලෝ හිටියත් මට නම් වැඩක් නෑ මම ඔයාට විතරයි කෙල්ලේ කැමතී වෙන් කරගත්තා අපිටම කියලා දෙන්නා Anniversary කියලා කැලැන්ඩරේ හමු වෙන්න දින ගණන් කරේ ඔයා තමා බොරු රස කලේ පොඩි දුකක්වත් දරාගන්න බැරි ඔයාගේ රවුම් මූනට හිනාව දීලා එලිකරේ ආදරේ ඉල්ලලා නෑ වද කරේ මාව හොඳ මිනිහෙක් කරන්න Try කරේ ඔයා චීස් මගේ කොත්තුවේ කෝල් නෑ මං ඉස්සුවේ Busy කියලා ලොකුසීන් මුලදී මං පෙන්නුවේ හිතලමයි රිද්දුවේ ඔව් හිතලමයි මම රිද්දුවේ මට ආදරේ නම් එපා අනේ Please කියලා ඉද්දි මට ඔයාව දෙවියෝ පෙන්නුවේ මට මුණ ගස්සපු හේතුව හොයනවා තාම මං මාව මාර තැනක්නේ නැවැත්තුවේ මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... Yen Di Uthukkathaaa Kedikireyy (ඇයි කෙල්ලේ මගේ නින්ද නැති කරන්නේ) Rathrii Kanaweli Wandhii Tholla Kudukarey (රෑට හීනෙන් ඇවිත් වද දෙන්නේ) Pakadhii Madriii Yeeeh Nadikirey (දැක්කේ නෑ වගේ ඇයි ඔයා රඟපාන්නේ) Pathiiiitiii (දැකලත්) Kanna Kudaaa Naah Taniyaa Pesirann (ඔයාගේ ඇස් එක්ක මම තනියම කතා කෙරුවා නේ) මාව ඉවසන්න පුරුදු උනා මගේ ඉස්සරහා විතරක් ඔයා බොළඳ උනා කෙල්ලෝ ඕන තරම් ආවා මගේ ජීවිතේ ඔයා විතරයි මාව තේරුම් ගත්තුම කෙනා මේ අහස බලාගෙන මලක් ගහන් හිටපු මට මොකෝ මේ එක පාරම මේ උනේ ආදරේ කියලා දෙයක් දැනෙන්න ගත්තා නේ මට දන්න තරමින් කවුරුත් නෑ මේකෙන් නම් බේරුනේ අපි දෙන්නා සෙල්ලම් කරේ ඇස් වහන් ආදරේ නමින් වැටුනා මට මාංචු අත් දෙකේ වැඩි මට කෙල්ලේ මේ සීන් එකේ අත්දැකීම් පරිස්සමෙන් හිටියේ ඒකනේ මං පැත්තකින් මේ ආදරේ කතාව හොරෙන් කරගෙන යං නෑ කවුරුත් මේක දැනගන්න ඕනේ මේ ඉරිසියාවෙන් පැලෙන ලෝකේ ඔයාට මේක නැති කරගන්නද ඕනේ මං රස බලන්න ගිහිල්ලා තොලේ වෙන ලෝකෙක Land වෙලා අතරමං උනේ මං ළඟ ඉද්දි ඕනවට වැඩියි මේකිගේ දාංගලේ මගේ බෝලේ මේකි හුරතලේ මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... දෙන්නා ගැලපෙනවද නුඹට මාව මාව දැනුනද ඒක දන්නේ කෙල්ලේ ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා... ඔයා තමා...
@JOTHI366
@JOTHI366 4 ай бұрын
එකන්ම් 🥺❤️
@Yasodha_samararathne
@Yasodha_samararathne 4 ай бұрын
අම්මෝ 🙄 මගෙ මුලු හිතම කියවලා මදුවා උබ 😓😓😓😓 කියවලා මෙහෙම උනානම් මට, අැහුවම මොනා වෙයිද දන්නෑ මට, 😴👌
@Yasodha_samararathne
@Yasodha_samararathne 4 ай бұрын
අද වෙලාව යන්නෙත් නෑ රෙද්ද 😴
@MRMUSICLK
@MRMUSICLK 4 ай бұрын
@isharaonee
@isharaonee 4 ай бұрын
@Dimi3
@Dimi3 4 ай бұрын
Good One MADUWA 🥂🔥
@MR_VIDU.
@MR_VIDU. 4 ай бұрын
මකුළු දැල් , its a crazy vibe doh ♥️💯 Happy birthday ayyandi 🎂🎉
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 4 ай бұрын
vidu❤😊
@yugangima
@yugangima 4 ай бұрын
bossa
@MadawaSahan-ji9hr
@MadawaSahan-ji9hr 4 ай бұрын
Komda vidu vo....❤ ?
@SlModified-il6hb
@SlModified-il6hb 4 ай бұрын
Muwa ගණන් ගන්නෙත් නෑ බොරුවට comments danawa moda pakya♥️
@Gossipsl-99
@Gossipsl-99 4 ай бұрын
Adeee viduwaaa 😍♥️
@DJJNK
@DJJNK 4 ай бұрын
Maduwaaa! Littt Vibeee ❤️🔥 HAPPY BIRTHDAY BOI 🎂🎉
@dhewminihemal
@dhewminihemal 4 ай бұрын
@ASHIRUTHEEKSHANA
@ASHIRUTHEEKSHANA 4 ай бұрын
Jana aiyaaa❤❤❤❤
@MADUWA
@MADUWA 4 ай бұрын
Jana boi ❤
@MARTINz-7
@MARTINz-7 Ай бұрын
@@ASHIRUTHEEKSHANA JANA bou 💗
@rhymepabba
@rhymepabba 4 ай бұрын
Makulu Dal Next Leval මන් 20 සැරයක් විතර බැලුවා පට්ට ආතල්
@TharinduNilanjana-me8tg
@TharinduNilanjana-me8tg 4 ай бұрын
මන් මාසයක් විතර බලන් ඉන්නෙ මෙක එනකන් ♥
@Jiniyapa
@Jiniyapa 4 ай бұрын
Happy birthday madu 🥂
@ShamikaLakshan-en6sb
@ShamikaLakshan-en6sb 4 ай бұрын
අද මදුවගේ බර්ත් ඩේ එකද😮
@KAWUSHAN
@KAWUSHAN 4 ай бұрын
උපන් දිනෙද ❤️‍🩹
@pasindujayasanka3188
@pasindujayasanka3188 4 ай бұрын
වෙනමම රහක් ඕයි තමුසේ..❤️🤟
@JOINDLOKKA
@JOINDLOKKA 4 ай бұрын
MADUWA MY KING MEKAMA SUPURIYA PISSU WETHINAWA
@DilanPradap
@DilanPradap 3 ай бұрын
Maruvan supre ha mama asi
@JudeLaksiri
@JudeLaksiri 2 ай бұрын
ලස්සනයි nai 😍😍😍😍👌👌👌👌👌
@TharushiMadubani-qo2un
@TharushiMadubani-qo2un 3 ай бұрын
Maduwa gammak thama adareyi ❤❤❤
@hillcityboy
@hillcityboy 4 ай бұрын
maduwah.🤘🤘🤘🤘hill city 🤘🤘 GAMPOLA (ගඟසිරිපුරවරේ)❤❤❤❤❤
@rttunesrttunes
@rttunesrttunes 4 ай бұрын
MADUWA ❤ "නුවර ආදරෙයි 💗"
@JMNIKON145
@JMNIKON145 4 ай бұрын
අනං මනං වානා.😊.maduwa තමා ඕනා.❤❤❤❤..කෝ maduwa.❤
@RASHAA2004
@RASHAA2004 4 ай бұрын
කලාව ❤
@manojkumara3411
@manojkumara3411 3 ай бұрын
Vera vera vera level ❤❤❤❤😮😮😮😊😊😊😊😊😊😊😊
@avixm.d.m
@avixm.d.m 4 ай бұрын
Ammo yakoooooooo me rime Mekanam pissuvak mekanam anivaren trending Venna oni
@RuwansiriRuwansiri-v1d
@RuwansiriRuwansiri-v1d 4 ай бұрын
E katahadanm bawanawak ❤ madu adrei
@ManjulaMathan-g9d
@ManjulaMathan-g9d 3 ай бұрын
Super maduwa Bro❤❤❤❤
@gimhan15343
@gimhan15343 3 ай бұрын
අපේ ආදර කතාව හොරෙන් කරගෙන යන් නෑ කිවුරුත් මේක දැන ගන්න ඕන....♥️
@YasithaSamujith-ol2nk
@YasithaSamujith-ol2nk 4 ай бұрын
Maduwata Adare Aya Me Konata 😚💗
@VisahvaVisahva
@VisahvaVisahva 2 ай бұрын
❤🎉🎉🎉❤❤❤..bodar .gampola🎉🎉
@SalamShafee
@SalamShafee 4 ай бұрын
Ada witharak 9 serayak hehuwa madu ayye ❤️❤️❤️❤️
@harshamalaka8533
@harshamalaka8533 4 ай бұрын
Madu g supiri aaa.. mekath matama set weii wage විරාමයක් wagema... ❤️❤️
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 4 ай бұрын
Niyamay maduwa ayye
@NuwanChaminda-ei6ng
@NuwanChaminda-ei6ng 4 ай бұрын
Maduwa ela ela bro lasanai
@madusankabulanawewa
@madusankabulanawewa 4 ай бұрын
මාව මාර තැනකනේ නැවැත්තුවෙ... සිංදුව ලියපු දෑතට දෙවි පිහිටයි 👌🤙🤙
@notyprabuddha-zs6zc
@notyprabuddha-zs6zc 3 ай бұрын
Maduwa gammak thama ❤❤❤
@NalinSampath-os8jm
@NalinSampath-os8jm 4 ай бұрын
මදුවගෙ සිංදුවක් එනකම් බලන් හිටියේ ❤ Supper❤
@නොසැලීපෙරට
@නොසැලීපෙරට 4 ай бұрын
තව ටිකක් ක්ලියර් කරන්න වචන මදුවා ❤❤❤❤ ජයවේවා
@NimeshRoshan-ov8uf
@NimeshRoshan-ov8uf 4 ай бұрын
Rapta hariyanne oya thama.. oya thama .......
@Dewwa417
@Dewwa417 Ай бұрын
maduwa aiyage okkoma rap ahala thiyenawa👽❤️
@dush429
@dush429 4 ай бұрын
නුවර 𝘷𝘪𝘣𝘦 එකත් එක්ක ඒ 𝘓𝘺𝘳𝘪𝘤𝘴.. 🙌 පිස්සුවක්..💫 𝗄𝖾𝖾𝗉 𝗂𝗍 𝗎𝗉 𝗆𝖺𝖽𝗎𝗐𝖺 💐💙
@sithijalakshan5752
@sithijalakshan5752 4 ай бұрын
සුපිරියක් 🌼💙💥
@Jizzyofficial
@Jizzyofficial 4 ай бұрын
LFG ♥
@MohamedAzwan-n5v
@MohamedAzwan-n5v 4 ай бұрын
Maduwa❤ gammak hutto mage ekah
@AsithMusick
@AsithMusick 4 ай бұрын
ජය බොසා ❤️🫡🇦🇪
@ChamaraPiris-j6l
@ChamaraPiris-j6l 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මදුවා❤❤
@sahansithumina502
@sahansithumina502 4 ай бұрын
සුපිරියක් 𝐌𝐀𝐃𝐔𝐖𝐀🖤👿🖤
@Santhusa_24
@Santhusa_24 4 ай бұрын
නුවර ගැම්ම😊
@RaguRagu-zm7gq
@RaguRagu-zm7gq 4 ай бұрын
Eaka maru aiyandi❤
@YT-short983
@YT-short983 4 ай бұрын
Vidugen ave🎉
@Sathishka000
@Sathishka000 4 ай бұрын
Maduwa nice vibe boza❤🎉
@shafan2095
@shafan2095 4 ай бұрын
Ptta gampola kollo api
@lalithsanjeewa7398
@lalithsanjeewa7398 4 ай бұрын
Maye ekah❤️❤️❤️❤️
@gossiplanka3140
@gossiplanka3140 4 ай бұрын
Maduwa gammak 😍💗
@thiyagarajjegtheesh3776
@thiyagarajjegtheesh3776 Ай бұрын
Meka sindhuvak nemeiii vasthuvaa pissuvakkk❤
@Chanukaroshan-yg7mn
@Chanukaroshan-yg7mn 2 ай бұрын
😮 Mata Una dasama thami ❤🙂
@shenayadiwyaanjali2591
@shenayadiwyaanjali2591 4 ай бұрын
කෙල්ලෙක්ට හොද කිව්වමද කොහෙද 😌 ගැම්මක් ❤
@yugangima
@yugangima 4 ай бұрын
supiri bn maduwa
@MOHAMMEDRIFKAN-pi6ux
@MOHAMMEDRIFKAN-pi6ux 4 ай бұрын
Ela Ela
@MHDBazeer
@MHDBazeer 3 ай бұрын
Nice bro 🎉
@vishwatharuka3878
@vishwatharuka3878 4 ай бұрын
වීඩියෝව නම් 👌👌👌 මදුවා much love.❤
@NadunAnuradha-n1q
@NadunAnuradha-n1q 2 ай бұрын
Good work Nice cover song ❤ God luke brother ❤
@MARTINz-7
@MARTINz-7 4 ай бұрын
Dapu gamn awa parfect madu aiye💖➡️😯🇱🇰
@evokelk
@evokelk 4 ай бұрын
❤❤❤
@user-fm5qd4ek7b
@user-fm5qd4ek7b 4 ай бұрын
Maduvah❤❤
@organzafoodproducts3226
@organzafoodproducts3226 4 ай бұрын
Next leval maduvo😱
@OshanOfficel-lx3kw
@OshanOfficel-lx3kw 4 ай бұрын
@dilaofficial-u5p
@dilaofficial-u5p 4 ай бұрын
Maduwa supiri ❤❤❤Adarei 🎉❤
@harshamaduranga956
@harshamaduranga956 4 ай бұрын
Asiiiiiiiiiii❤❤❤❤❤
@THANSQUAD
@THANSQUAD 4 ай бұрын
Maduwage venasma trek ekak ✌️ Maduwa on fire🔥
@dhewminihemal
@dhewminihemal 4 ай бұрын
Happy Birthday Madhu ❤ next blast supiri meka ❤️‍🔥
@Madusha-mg3me
@Madusha-mg3me 4 ай бұрын
Supiriyak maduwa werry fewarit 🥰🥰🥰❤️
@susakuma9409
@susakuma9409 4 ай бұрын
Yoyo😘🎸
@NiroshEdirisingha
@NiroshEdirisingha 4 ай бұрын
මන් රස බලන්න ගිහිල්ලා තොලේ වෙන ලෝකෙක ලෑන්ඩ් වෙලා අතරමන් උනේ 😍 මදුවා ගැම්මක් ❤
@Dinith-vd8ob
@Dinith-vd8ob 4 ай бұрын
Supiriyak thama
@rkykalurkykalu
@rkykalurkykalu 4 ай бұрын
Maduwa next level homie ❤️👍🏾🌹
@KaushikaAthauda
@KaushikaAthauda 4 ай бұрын
Super 👌 👍
@ShanuRemix
@ShanuRemix 4 ай бұрын
සුපිරියක් 💛🌹💛
@RashmiShashikala-zp2rn
@RashmiShashikala-zp2rn 4 ай бұрын
Superb.❤️‍🔥❤️‍🔥❤️‍🔥
@harrisproductions6589
@harrisproductions6589 4 ай бұрын
Bro superb 🔥🔥🔥❤️❤️❤️❤️
@Ashen..v8
@Ashen..v8 4 ай бұрын
Mekath supiriyak wenw shuwr ❤
@Blueskygaming-e9y
@Blueskygaming-e9y 4 ай бұрын
Supiri....
@sudusamanthaofficial
@sudusamanthaofficial 4 ай бұрын
ඔයා චීස් මගේ කොත්තුවේ 🧀🤍 Maduwaa🖤💯
@WimalaRathna-nq2jz
@WimalaRathna-nq2jz 4 ай бұрын
මේක එනකල් මාස ගානක් බලන් හිටියා මේක නම් සුපිරි බම් ❤❤❤❤❤❤
@mrruwa3945
@mrruwa3945 4 ай бұрын
💪Gamak oyatama oyatama maduwa👌👊🔥💜🔥🤘❤️
@tharinduharshana2536
@tharinduharshana2536 4 ай бұрын
kalekin maduwa 🤍👊🏽
@gklucky_official
@gklucky_official 4 ай бұрын
Ekah paharak maduwa iya ❤
@MenuMusick
@MenuMusick 4 ай бұрын
Maduwa ❤🥺💯
@PulasthiAdhikari
@PulasthiAdhikari 4 ай бұрын
❤️💫
@OvinPerera
@OvinPerera 4 ай бұрын
Semma lyrics machiiii 🔥👌
@upulbusnayaka2810
@upulbusnayaka2810 4 ай бұрын
Meri khanime banju thu meri raani❤
@AnudaLakmitha-i4l
@AnudaLakmitha-i4l 4 ай бұрын
Maduwa 💐💐ekenma respect 🫡💗පනාගොඩ බොඩරෙ ✊✊✊✊
@rusha_STREAMING
@rusha_STREAMING 4 ай бұрын
Vibe 🔥🍻
@musichouse2008
@musichouse2008 4 ай бұрын
මදූ උබ වෙනම vibe එකක්....පුලුවන් නම් බර අවියක් බස්සපන් ඉස්සරහට ❤👽
@ChalakaThilakarathna
@ChalakaThilakarathna 4 ай бұрын
MADUWA❤🔥NEXT LEVEL🔥
@SilentGaming-SG
@SilentGaming-SG 4 ай бұрын
My pill ❤ katta
@crazymaliyah
@crazymaliyah 4 ай бұрын
Mh 🎉❤
@chamaraudagedara3486
@chamaraudagedara3486 4 ай бұрын
Notifi awe na maduවො දුකයි🤥..මේක නම් පහරක්
@mishalrocker75
@mishalrocker75 4 ай бұрын
Maduwa much love bro❤❤❤
@ShehanRathnayaka-x8d
@ShehanRathnayaka-x8d 4 ай бұрын
Cant stop listening this 😩😩❤
@oshadhalawanya8651
@oshadhalawanya8651 4 ай бұрын
Maduwa ❤
@Slfunny-h2c
@Slfunny-h2c 3 ай бұрын
Wazi maduwa ❤🎉
@Nadeendissanayake11
@Nadeendissanayake11 4 ай бұрын
We are gampola ❤
@R.G.AMAZE2007
@R.G.AMAZE2007 4 ай бұрын
Elama madu ayiye ❤
@ShehanRathnayaka-x8d
@ShehanRathnayaka-x8d 4 ай бұрын
This Track gives me goosebumps bro 🥺❤❤❤
@upulbusnayaka2810
@upulbusnayaka2810 4 ай бұрын
Trending❤🎉
@NKGBoy
@NKGBoy 4 ай бұрын
සුපිරියක් 🔥 Maduwa Aiya ❤️🔥
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 375 М.
MADUWA - DOPE RAPPER (Official Music Video)
4:07
MADUWA
Рет қаралды 616 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33