MADUWA - Wiramayak (විරාමයක්) - Official Music Video

  Рет қаралды 2,379,523

MADUWA

MADUWA

2 жыл бұрын

MADUWA - Wiramayak (විරාමයක්) - Official Music Video
Stream Now - waveparkmusic.com/release/wir...
Listen on Spotify - spoti.fi/3AMuZ9Y
Listen on Apple Music - apple.co/3u9UErA
Subscribe to My Official KZbin Channel For My Latest Hits
👉 bit.ly/SubscribeMaduwa
✘ Written & Performed By: ‪@MADUWA‬
✘ Music Produced By: ‪@DILUBeats‬
✘ Mixed & Mastered By: ‪@DILUBeats‬
A VIDEO PRODUCTION OF NEW CLEAR PRODUCTIONS 2022
✘ Directed By: MADUWA x Nipuna Fernando
✘ Produced By: Malith Fernando
✘ MADUWA's DOP: Thilina
✘ DOP: Nipuna Fernando
✘ Project Manager: Nemesh Adrian
✘ Edited & Colour Graded By: Nipuna Fernando
✘ Graphics By: Priyan Malindu
✘ Cast: Elysa Winkee, Thusith Bandara, Malith Fernando
✘ Location Sponsor: Maple Leaf Agra, Negombo
✘ Special Thanks: Pathum Sanka Fernando
Follow MADUWA on Social Media:
✘Facebook: bit.ly/MaduwaFacebook
✘Instagram: bit.ly/MaduwaInstagram
✘TikTok: bit.ly/MaduwaTikTok
✘Spotify: bit.ly/MaduwaSpotify
Music Video By Maduwa Performing Wiramayak © 2022 Wave Park Records, a division of Wave Park Music Group (PVT) LTD
#Maduwa #Wiramayak #SinhalaRap #SinhalaNewRap #WPMG

Пікірлер: 2 200
@MADUWA
@MADUWA 2 жыл бұрын
Stream Now - waveparkmusic.com/release/wiramayak Listen on Spotify - spoti.fi/3AMuZ9Y Listen on Apple Music - apple.co/3u9UErA Song Lyrics: විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න බෙහෙත් බොනවද අමතක වෙන්න ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මත‍යෙනුත් අරන් යන්න එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න විහිලුවක් කලත් මුහුන එල්ලන බය වුණත් හයියෙන් මාව අල්ලන් පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම් විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන් අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම ලස්සන කටහඬ අහගෙන දවසම දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට මෙච්චර කාලයක් කල්පනා ලෝක ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන් අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක් හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන් සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන් දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් උනා ඉල්ලපු දේ ගෙනත් දුන්නා හැමදේම අමතක මං කරලා විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා ඉන්නට බෑ කිව්ව එක මොහොතක් ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත් එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න
@user-oz3lq2rq6u
@user-oz3lq2rq6u 2 жыл бұрын
Gammac thamai ithin 😌❤️‍🔥
@shehandunuwila2011
@shehandunuwila2011 2 жыл бұрын
Lyrics tika oniii🖐️
@sasindumalshan5864
@sasindumalshan5864 2 жыл бұрын
❤️‍🔥
@dimuthdevinda2324
@dimuthdevinda2324 2 жыл бұрын
❤️‍🔥
@senakasenaka8672
@senakasenaka8672 2 жыл бұрын
Ko lyrics❤🌎
@DJJNK
@DJJNK 2 жыл бұрын
Paara Maduwoo ♥️🔥
@dulakshanethsara3017
@dulakshanethsara3017 2 жыл бұрын
Jana aluth eka damune😂😂
@devmindinujaya7829
@devmindinujaya7829 2 жыл бұрын
Jana
@Everythings6621
@Everythings6621 2 жыл бұрын
@@dulakshanethsara3017 ඔව්
@shalukaamantha4993
@shalukaamantha4993 2 жыл бұрын
ටියුන් කරලා ගනින් ජනා😂💕
@sldila1755
@sldila1755 2 жыл бұрын
❤️🤘
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
Maduwaaaa ❤️🔥
@MADUWA
@MADUWA 2 жыл бұрын
Machan 🙌🏻
@sasunlakshan...8759
@sasunlakshan...8759 2 жыл бұрын
🔥🔥🔥🥰🥰🥰🥰❤️❤️❤️
@ZanyInzane
@ZanyInzane 2 жыл бұрын
QUALITY BNG 👌🔥💯
@MADUWA
@MADUWA 2 жыл бұрын
Zanya! 🙌🏻
@pahanvimukthi
@pahanvimukthi 2 жыл бұрын
විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න බෙහෙත් බොනවද අමතක වෙන්න ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මත‍යෙනුත් අරන් යන්න එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න විහිලුවක් කලත් මුහුන එල්ලන බය වුණත් හයියෙන් මාව අල්ලන් පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම් විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන් අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම ලස්සන කටහඬ අහගෙන දවසම දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට මෙච්චර කාලයක් කල්පනා ලෝක ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන් අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක් හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන් සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන් දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් උනා ඉල්ලපු දේ ගෙනත් දුන්නා හැමදේම අමතක මං කරලා විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා ඉන්නට බෑ කිව්ව එක මොහොතක් ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත් එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
එපා යාලු ලස්සන බලලානම් රැවටෙන්න..! 🌚 Maduwa Aiya ❤️
@Mali_Yez
@Mali_Yez 2 жыл бұрын
ඔහේ කරොත් Trending තමයි🤫 හෙට උදේ ඇහැරෙද්දි
@dulakshanethsara3017
@dulakshanethsara3017 2 жыл бұрын
Ftt shago beat ekanam👌👌
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Boza catchy melody
@chamikasewwandi1516
@chamikasewwandi1516 2 жыл бұрын
@@Mali_Yez ඇත්ත💥
@MADUWA
@MADUWA 2 жыл бұрын
Producer mahaththya 😌💯
@GeemathBeats
@GeemathBeats 2 жыл бұрын
මේ ජීවිතෙන් ඔබ යන්න මතකයනුත් අරන් යන්න. 💔
@Thiwpwt
@Thiwpwt 2 жыл бұрын
I dont understand the lyrics but this is fire I love this love from canada 🧡🔥
@_O5IRI5_
@_O5IRI5_ 2 жыл бұрын
This language is sinhala ❤️
@shenbandara9388
@shenbandara9388 2 жыл бұрын
Subtitles avaliable
@isurujanaka3585
@isurujanaka3585 2 жыл бұрын
@@_O5IRI5_ ගැම්මක්🥺✌
@invisibleman8676
@invisibleman8676 2 жыл бұрын
Sri Lanka country it's sinhala nice song bydaway 👍💖👍❤😉🇱🇰😉🇱🇰😉👊👊👏😎🖑🤘😀👌😃
@Sabaree008
@Sabaree008 2 жыл бұрын
💛
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Vibe Madhuwa✨🎤
@gamingnoobpro330
@gamingnoobpro330 9 ай бұрын
Kelwiz 😵📌️
@Mithun_prasanna
@Mithun_prasanna 2 жыл бұрын
මලක් ගහලා අහන්පු පුලුවන් සංගීතේ අධි මාත්‍රාවක් තමා ඉතිං ❤️‍🔥
@upaliwijewardhana5194
@upaliwijewardhana5194 2 жыл бұрын
🔥
@cheemstechgaming3306
@cheemstechgaming3306 2 жыл бұрын
😏😏
@vimesh_sandeepa
@vimesh_sandeepa 2 жыл бұрын
Ape hadakam walin passe rellata rap ahanna patan gaththa unta meuwa adimathra wenna athi 😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@vimesh_sandeepa 😂😂😂ow oi. Apinm master ge rapak ahala mal gahanne
@kawshalyastudios9388
@kawshalyastudios9388 2 жыл бұрын
@@vimesh_sandeepa mchn mth aurudu ganak idl rap ahnne (hit wenna klin) Eth machn artist la group krnna epa. Ek ek ayge favours wenas bn, Ekt katawath blame krnn bh mchn .. .. .. එහෙම කියලා අර මැරුනු වලෙන් නැගිටල , මගේ පනටත් වඩා ආදරේ වගේ බ්ලාහ් බ්ලාහ් රැප් ආවොත් අන්න බැනපන් ඕන තරම්, ඒවානම් සාප😂💔
@Mali_Yez
@Mali_Yez 2 жыл бұрын
ඒකෙ තියන Chill එක මොලේටම වදිනවා මෙව්වත් බෙහෙත් 💊 තමයි 🚀උඩටම Maduwa
@furkhanmohomad8507
@furkhanmohomad8507 2 жыл бұрын
අයියාහ්😅🤲🙈
@melgogocky5199
@melgogocky5199 2 жыл бұрын
Maliyez
@nisaliduwara5942
@nisaliduwara5942 2 жыл бұрын
මලියා 💜️
@chalithaman2345
@chalithaman2345 2 жыл бұрын
ඒ හඩනම් භාවනාවක් මදූ අයියෙ 🤗🇱🇰
@yasathsrimeththa9573
@yasathsrimeththa9573 2 жыл бұрын
1M ගැම්මක්
@Sandeep-ix1hm
@Sandeep-ix1hm 2 жыл бұрын
මේකත් සුපිරියක් තමයි ඉතින්😘😘😘 Next leval 💖
@roshanlakmal9641
@roshanlakmal9641 2 жыл бұрын
“අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් වුනා” ...I felt it Brother 😔💔 මේක වෙනම Track එකක් මදුවා 🇱🇰🇱🇰
@dihensolaman1117
@dihensolaman1117 2 жыл бұрын
Mee to brother,i felt it🙂❤️
@___-rc1dy
@___-rc1dy 2 жыл бұрын
✋🙂
@MADUWA
@MADUWA 2 жыл бұрын
Hondatama winda kollek ! 🙌🏻💯
@YTEditor-ry3cc
@YTEditor-ry3cc 6 ай бұрын
අපි වගෙ කොල්ලොන්ට සමාජෙ ගැන කියලා දෙන්නෙ මෙ වගෙ සින්දු තමයි ❤😊
@AzimOusman
@AzimOusman 2 жыл бұрын
My brotha! This is now the #1 on my playlist 😍
@MADUWA
@MADUWA 2 жыл бұрын
Muchlove brother ! 😁🙌🏻💯
@ncsxteamexotic5404
@ncsxteamexotic5404 Жыл бұрын
All the way from Ireland 🇮🇪
@inushasudda8651
@inushasudda8651 2 жыл бұрын
🙂🙂🙂❤️❤️❤️
@defender9221
@defender9221 2 жыл бұрын
මධුවා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 👍👍❤️❤️
@danuadithya5684
@danuadithya5684 2 жыл бұрын
සිරාම කතාව
@chathurasampath3086
@chathurasampath3086 2 жыл бұрын
අහන එක නවත්ත ගන්න බෑ ඒක පට්ටයි
@Amila_suresh
@Amila_suresh 2 жыл бұрын
1 M ගහන්න ඕනි සින්දු .😍✌️
@trueman5100
@trueman5100 2 жыл бұрын
කෙල්ලො ගියා කියලා නෑනෙ ඇඩුවේ වටෙ ඉන්න වැඩකට නැති බල්ලො බිරුවෙ 💞
@killrightsanju3669
@killrightsanju3669 2 жыл бұрын
මේ ජීවිතෙන් දුර යන්න ... 😔🙏💔 ගොඩාක් පින්.. වචන ටික දැනුනා ලෙසටම.. 🙏💔💟💛💚💙
@shashmi7154
@shashmi7154 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආයෙම අහන්න හිතෙනවා ඒක වෙනස්ම විදියේ vibe ekak 🍂❤
@supunmadushan785
@supunmadushan785 2 жыл бұрын
වෙනස්ම එකක් 🤟❤️
@user-zs9du5ng3l
@user-zs9du5ng3l 2 жыл бұрын
මේකත් ටේන්ඩින් තාමා මදුවෝ 😍🥰
@hee5179
@hee5179 2 жыл бұрын
hm
@RAVINDURASHMAL
@RAVINDURASHMAL 2 жыл бұрын
මදුවා වෙනසක් තමයි ඉතින් 😈❤️‍🔥 rapa උඩටම 😈🙏💪💪❤️‍🔥 Love you maduwa
@kevinmendis9863
@kevinmendis9863 Жыл бұрын
වෙනම ලොකයකට ගෙනියනවා🤗
@DINU97
@DINU97 2 жыл бұрын
Life is short" "Girlfriend is nothig" "Mother father God bless you" "Support is everything"❤
@pasidumadusanka123
@pasidumadusanka123 2 жыл бұрын
කියන්න වචන නෑ මදුවෝ සුපිරියක් 🔥🔥🌸❤️
@𝐵𝒶𝒶𝓃𝒾𝐸𝒹𝒾𝓉𝓈
@𝐵𝒶𝒶𝓃𝒾𝐸𝒹𝒾𝓉𝓈 2 жыл бұрын
Ammo meka enakan thamai balan hitiye😍❤️
@baanigaming7501
@baanigaming7501 2 жыл бұрын
❤️
@dineshsh6117
@dineshsh6117 2 жыл бұрын
Maduwa para Brooooo.....
@user-mk8fu8ni4q
@user-mk8fu8ni4q 2 жыл бұрын
දහපාරකට වඩා ඇහුවා🥹..පට්ටම ලස්සන සින්ඩුවක්...ආදරෙයි ඔහොම යන්💖
@Kavindunr
@Kavindunr 2 жыл бұрын
මේකනම් සුපිරියක් තමා ඉතින් 🥺💝💝💝
@painkiller734
@painkiller734 2 жыл бұрын
Eka patta 😊😊😊💕💕💕
@CHITUS
@CHITUS 2 жыл бұрын
ඒකෙ තියන Chill එක මොලේටම වදිනවා මෙව්වත් බෙහෙත් තමයි උඩටම Maduwa
@achintha920
@achintha920 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ....❤🥺✌
@DEVILREMIX
@DEVILREMIX 2 жыл бұрын
මේකත් සුපිරියක් තමා....
@gayannayanajith7845
@gayannayanajith7845 2 жыл бұрын
අනිව👍
@prasas4685
@prasas4685 2 жыл бұрын
මේක ඉතින් trending තමා 😁❤️😋
@mrnoob8946
@mrnoob8946 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑනෙ මේක පිස්සුවක්නෙ🙂💪
@tharushafernando4476
@tharushafernando4476 2 жыл бұрын
ඒක වෙනම රහක් 🥰 ගමන පැහැදිලී මදු අයියා සුපිරි වැඩක්🥰❤️❤️
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
අනිවා මේකත් 1M ගහනවා..🤘🥀🔥🖤
@mangalaidunil9376
@mangalaidunil9376 2 жыл бұрын
නුවර 🌎❤️
@pabaa7011
@pabaa7011 Жыл бұрын
තාම අහන සෙට් එක කෝ🫣🙌🏻
@dilanmadawa1356
@dilanmadawa1356 2 жыл бұрын
සුපිරියක් තමා ❤️🔥🤟🤟
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
මේ අවුරුද්ද ගැම්මට රැප්වලින් ඕන හැම කෙනාගෙන්ම ❤️✌️
@sltechstudio7055
@sltechstudio7055 2 жыл бұрын
wiramayak තමා මදුවා 1000%
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
aniva 1M GAHANAVA,,,CONGRATULAIONS💖💖💖💖
@kaviniadhithya8462
@kaviniadhithya8462 2 жыл бұрын
Vera level bro 👊🏻♥️🌚
@oxmuramusic3913
@oxmuramusic3913 2 жыл бұрын
Love from srilanka 🇱🇰 ( මදුවා රැප් )
@uviyaking
@uviyaking 2 жыл бұрын
Voice , flows , වචන ටික මරු maduwa අයියෙ ❤️🎵🔥.... මේකනම් සුපිරියක් මදුවා අයියෙ🎶❤️🎵🔥
@dilumiamodya2791
@dilumiamodya2791 2 жыл бұрын
සිරාවටම සුපිරියක් ♥️♥️
@rashmikarashu717
@rashmikarashu717 2 жыл бұрын
පට්ටම තමා සුපිරියක්🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@achinthasampath319
@achinthasampath319 2 жыл бұрын
චූටි විරාමයකින් පස්සේ සුපිරි විරාමයක්..👌👌🤗🤗
@roshanrithek524
@roshanrithek524 2 жыл бұрын
සුපිරියක් තමා ❤
@nipunnethsara5529
@nipunnethsara5529 2 жыл бұрын
මරු හැබැ යි 😍😍😍😍
@official-es3on
@official-es3on 2 жыл бұрын
ලස්සයී...මදූ Rap Boy ආසම රැපා 🌎❤️💪 බුදු සරණයී අයියේ....
@trueman5100
@trueman5100 2 жыл бұрын
උඩරට මදු... 💞💞💞
@shihanravindu__5552
@shihanravindu__5552 2 жыл бұрын
සුපිරියක් තමා ❤️‍🔥 අපි දිගටම ඉන්නවා උබත් එක්ක 👌👍
@nethunperera1901
@nethunperera1901 2 жыл бұрын
Never expected a song like this from sri lanka😮. Maduwa patta. I already listened this song more than 20 times All the best and keep it up❤.
@janithunethmaka3720
@janithunethmaka3720 2 жыл бұрын
පිස්සු හැදෙනවා 😍❤️ ඒක පට්ට Maduwa😍❤️
@gayannayanajith7845
@gayannayanajith7845 2 жыл бұрын
අනිව🤟
@sanjuarjuna5508
@sanjuarjuna5508 2 жыл бұрын
නුවර ගැම්මක්💪😁😁❤️❤️මෙකත් පට්ට❤️
@ajithprem1817
@ajithprem1817 2 жыл бұрын
පට්ට අයියා අදත් සින්දුව
@sewminiprobodya4054
@sewminiprobodya4054 2 жыл бұрын
අපිත් රැපේ සගෝ🤘🤘 සිංදුව සුපිරියි. ජය වේවා.!!
@rubikssl2515
@rubikssl2515 2 жыл бұрын
😎 ගැම්මක්
@user-lr1rt1yi2d
@user-lr1rt1yi2d 2 жыл бұрын
වාසි මදු අයියෙ කියන්න වචන නා රැකන් හිටියා වාසි🙂✌ මේකයි trending ගමු♥👍 ආදරෙයි පරිස්සමෙන් වැඩක කරගන්න ජය බෝ❤🤝
@_thor_8185
@_thor_8185 2 жыл бұрын
ශෝක් මනෝ පාරකට ගියා🥺😢.තෑන්ක්ස් සහෝදරයා🙏❤️
@rush.bt.v4145
@rush.bt.v4145 2 жыл бұрын
Coming soon...1M..congratulations yoh
@n9ylaaa_15
@n9ylaaa_15 2 жыл бұрын
සුපිරියක් තමා 💪
@sheshakya8291
@sheshakya8291 2 жыл бұрын
Maduwa❤️
@Chandasa_Sooryawanshaya
@Chandasa_Sooryawanshaya 2 жыл бұрын
මනෝපාරකට සෙට් වෙන සුපිරියක් 💜️❤️
@nisaliduwara5942
@nisaliduwara5942 2 жыл бұрын
එක පහරක් 💉💜️
@user-zm7uu5gk9d
@user-zm7uu5gk9d 2 жыл бұрын
කට හඬ අනේ මංඳා....... කාටවත්ම නැති සුපිරිම වොයිස් එකක්.......😍😍
@creativemind9565
@creativemind9565 2 жыл бұрын
පිස්සුවක් මදුවා 🥺🥵♥️
@DevinDa__AshEn
@DevinDa__AshEn 2 жыл бұрын
මදුවා මදුවා ..💯🇱🇰❤️ලන්කාවටම එකයි 😌🔥🇱🇰
@shevanrashmin1052
@shevanrashmin1052 2 жыл бұрын
me rapkda bn ithin🤣🤣🤣🤣
@x-oneff6009
@x-oneff6009 2 жыл бұрын
මේ rap ekk newe bn 😂
@DevinDa__AshEn
@DevinDa__AshEn 2 жыл бұрын
මේක රැපක් නොවුනට මදුව ලන්කාවෙ නියම රැපර් කෙනෙක් නෙ 😌❤️අනික මදුව කිව්වම ඕනි කෙනෙක්ට මතක් වෙන්නෙ රැප් කියන්වා කියල සගෝ..🔥😌
@ll-wc7ku
@ll-wc7ku 2 жыл бұрын
gu godknm maduwa kiypn😂
@sdpbeatz630
@sdpbeatz630 2 жыл бұрын
අද ඊයෙ රැප් අහන්න ආපු ඩයල් එකක් උබ නම්😂
@PrabathJayaweera
@PrabathJayaweera 12 күн бұрын
මේ ජිවිතෙනුත් ඔබ යන්න ...මතකයනුත් අරන් ම යන්න ...
@dularalasith7331
@dularalasith7331 2 жыл бұрын
ගැම්මක් තමා ✌
@chathumusic7390
@chathumusic7390 2 жыл бұрын
රැප උඩටම🗣️
@ratawate3116
@ratawate3116 2 жыл бұрын
මදුවා😌♥️ බලන් ඉන්නෙ එනකම්💚🤩
@mhdrimas3488
@mhdrimas3488 Жыл бұрын
Superb ❤️‍🔥
@dilshanirumeshi9570
@dilshanirumeshi9570 2 жыл бұрын
Superb 🙂💔
@sr_san_memes
@sr_san_memes 2 жыл бұрын
අඩෝ ඉතින් ගැම්මක් තමයි මම යි මගේ යාඑවො සෙට් එකයි මග බලන් හිටියේ මේ රැප එනකල් අඩො දැන් මට ඉවසිල්ලක් නැමේ රැප බලනකල් අඩෝ අාදරෙයි හැමදාමත් ඉතින් 👌👌👌👌😷😚😚😚😚😚😚😚😚😚😛😛😛😛✌🌟💞👈
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial 2 жыл бұрын
නුවර ගැම්ම ... ❤ ... Маdцша ... 🔥👊
@judejayathilaka8149
@judejayathilaka8149 2 жыл бұрын
Mewa thami බෙහෙත් ❤️❤️❤️ gemmak thami 💪💪💪
@___-vy4zl
@___-vy4zl 2 жыл бұрын
ඒක නම් පිස්සුවක් පට්ටම ලස්සනයි 🥺🥺🥺💞
@darktunes8819
@darktunes8819 2 жыл бұрын
සුපිරියක් තමා මේකත්❤️‍🔥💞
@vishwaishan6646
@vishwaishan6646 2 жыл бұрын
වන් මිලියන් ගහමු සගො❤😙
@amalliyanage884
@amalliyanage884 Жыл бұрын
Woooow❤ ඒක.
@fakexsadeepa1532
@fakexsadeepa1532 2 жыл бұрын
අපිව පිස්සු වට්ටන මදුවා 💖
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
රැප නම් ගින්දර 🔥 මදුවා බූටක් කෑවැද🥲
@travelwithprabhashan1808
@travelwithprabhashan1808 2 жыл бұрын
දුන්නොත් ගින්දරක් තමා .ආයෙ කියන්න දෙයක් නෑ .🔥💉
@madukakavinda6010
@madukakavinda6010 2 жыл бұрын
හිත ඇතුලේ කියාගන්න බැරුව හිටි වචන එක දිගට අමුනලා...superb @maduwa❤️🥀💯
@nileemaherath9979
@nileemaherath9979 2 жыл бұрын
පිස්සුවක් මේක.. ❤️
@danukaheshan7333
@danukaheshan7333 2 жыл бұрын
අලුත් හෙයාර් ස්ටයිල් එක පට්ට මදුවා අයියේ
@VoobIez
@VoobIez 2 жыл бұрын
Hi 🥲
@Hashan_sl
@Hashan_sl 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් මේකත් ♥️♥️♥️👍👍😎😎
@Dush786
@Dush786 2 жыл бұрын
❤🤘
@kushanmadushanka8284
@kushanmadushanka8284 Жыл бұрын
ආසම🖤
@savidusasanka7639
@savidusasanka7639 2 жыл бұрын
පහරක්....♥️♥️⚠️️⚠️️♥️♥️
@ACHIRAMUSIC
@ACHIRAMUSIC 2 жыл бұрын
ගැම්මක් තමා ආයෙ නෑ එකෙන්ම trending hit වෙනවා 😚☺️💗❣️💜️❤️‍🔥
@thenulsilva9800
@thenulsilva9800 2 жыл бұрын
මදුව ගැම්මක් තමයි .🔥❤ ඒ උනාට ලංකාවෙ රැප දැන් වැලලෙන කලාවක් වීගෙන යන්නෙ ඉස්සර වගේ රස්ත වදන් එක්ක ගැම්මට රැපක් හැදෙන්නෙ කලාතුරකින් දැන්😥
@skyvibes865
@skyvibes865 2 жыл бұрын
sirawatama bn 😢💔
@rush_official3238
@rush_official3238 2 жыл бұрын
ඇත්ත බං 🥺
@samanmunidasa4678
@samanmunidasa4678 Жыл бұрын
පග තමා
@Desh2007
@Desh2007 Жыл бұрын
ආසම එකහ් 💖
SMOKIO - 111 Freestyle [Official Music Video]
6:08
Kevin Smokio
Рет қаралды 3,5 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
MADUWA - Makulu Dal (Oya Thama) | Official Music Video
3:49
Ai man awe (ඇයි මන් ආවේ) || Shan Putha
4:05
S & J MIUSIC
Рет қаралды 22 М.
5 маусым соңғы эфир!
2:27:27
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 539 М.
Когда все обошлось 😮‍💨 | Королева Двора
0:16
Аминка Витаминка
Рет қаралды 4,7 МЛН
Когда Нашёл Нового Друга в Диснейленде ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 2,7 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 1,8 МЛН
One Two Buckle My Shoes ! #spongebobexe #shorts
0:17
ANA Craft
Рет қаралды 6 МЛН