Madyapane Beema Joliya Remix

  Рет қаралды 136,326

Hello Hello

Hello Hello

Күн бұрын

Recently, a video clip of some teachers dancing to the song 'Ammo Amo' played during a school event in Negombo was circulated on social media. Later, the Western Province Education Department issued an announcement that a disciplinary inquiry would be conducted against those teachers. After hearing this, DJ Attanayake contacted the Western Province Education Department to provide information about it.
Audio Credit - ‪@jaywalker1548‬
#Hellohello #Madyapanebeema #Ganunodanne
=====================================================
Listen Me on Apple Music - apple.co/3eqJMMS
Listen Me on Spotify https - spoti.fi/3sBZywN
Follow Me on Facebook / hellohellolk
Follow Me on TikTok vm.tiktok.com/...
Follow Me on Clubhouse www.clubhouse....
=====================================================

Пікірлер: 643
@jaywalker1548
@jaywalker1548 2 жыл бұрын
චැනල් දෙක මාරු කරගමුද අත්තේ 😀
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
ඔයා ලෙප්ට් .මං දැන් DJ😝
@MrPradeeshanw
@MrPradeeshanw 2 жыл бұрын
අත්තේ කෝල් දාන එක නවත්තලා DJ කරමු
@sililbandara
@sililbandara 2 жыл бұрын
Remix ekak denna bari da bro 🤣
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
මද්‍යපාන සින්දුව kzbin.info8orWK3gRqs4?feature=share
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
අම්මෝ දෙය්යා…..❤❤❤❤❤❤
@mohanperera5860
@mohanperera5860 2 жыл бұрын
මෙන්න නියම රාජ්‍ය සේවය... වටේ යවනවා සුපිරියටම... හරි ලස්සන උත්තර ටික... "මැඩම් සීට් එකේ නැහැ" "මම නෙමෙයි ඕක බලන්නේ" "අරකට කෝල් කරන්න" "මෙහෙ නෙමෙයි ඕක කරන්නේ" අම්මගේ රෙද්දෙ රාජ්‍ය සේවකයෝ...😡😡😡
@priyankahesadi1680
@priyankahesadi1680 2 жыл бұрын
Amoo rajayata padu lebena eka ahanna deyak da munn wedakarana hetii aruta muta bole passe
@acharaattapathu3446
@acharaattapathu3446 2 жыл бұрын
දැන්වත් තේරෙනවානේ රජයේ කාර්යාලයකින් මනුස්සයෙක් වැඩක් කරන්නේ කොහොමද කියලා,හැටක් විතර ඉන්නවා කරන්නේ මොනාද දන්නේ නැහැ 😢
@ude3333
@ude3333 2 жыл бұрын
කෝල් එකක් ගත්තම එක පාර හරි තැනට දාන්නැහැ. එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට.
@hansidesilva54
@hansidesilva54 2 жыл бұрын
👍
@xxkuu5775
@xxkuu5775 2 жыл бұрын
Sahatika atta
@mrart9933
@mrart9933 2 жыл бұрын
ඔව් මහ මොන්ගල් ගෑණු ඉන්නෙ අපේ සල්ලි කැපිලා ඉවරයි හරි තැනට කෝල් එක දෙනකොට.😂
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
සිරාවටම
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 2 жыл бұрын
අත්තෙගෙ මේ වැඩෙන් ඒ ගුරුවරුන්ට යහපතක් වෙයි කියල හිතෙන අය මේ කොනට... ❤ 👇
@SLGear
@SLGear 2 жыл бұрын
මුල් ටික අහද්දි සූර පප්පා එකේ අවසර පත්‍රෙ ගන්න සීන් එකමයි මතක් උනේ
@peshansilva3433
@peshansilva3433 2 жыл бұрын
සිරාවට 😂😂
@powerlife7299
@powerlife7299 2 жыл бұрын
හරියටම හරි..
@b.n.sdevil1014
@b.n.sdevil1014 2 жыл бұрын
ගුරුවරු ආතල් එකේ හිටියට පරිපාලකයො. මීහරක්. Well done අත්තේ❤️
@ude3333
@ude3333 2 жыл бұрын
හැමතැනම පරිපාලනයේ ඉන්නේ මීහරක් තමයි.
@hansidesilva54
@hansidesilva54 2 жыл бұрын
ඇත්තටම ඇත්ත
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
පරිපාලන මී හරක්
@rekhanwijesinghe5283
@rekhanwijesinghe5283 2 жыл бұрын
සමහරවිට ඔය කතා කරපු විදියට ඒ ගුරුවරුන්ට දෙන දඬුවමත් අඩු වෙයි. මොකද, ඔබතුමා පෙන්නලා දුන්නේ කවුරුවත් නොහිතපු පැත්තක් නිසා. Track play කරන එක ගුරුවරු කරන දෙයක් නෙවෙයිනේ. Great job අත්තනායක මහත්තයා
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
මොලයක් තියෙන ගුරුවරයෙක් ඔය සින්දුවට නටන්නෙ නෑනෙ. වැරදිලා play උනා නම් නවත්තන්න කියන්න තිබ්බනෙ.
@channeltnk6528
@channeltnk6528 2 жыл бұрын
@@coolslogentertainment1697 yako mrka hari wasakne ohoma sindu walatada natanne ෆක් ෆක් ගග තියෙන ඉන්ග්‍රීසි එව්වට නටන්න හොදයි පාසල් වල මෙක තමා වැරදි
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@The King රටේ මගුලක් ගහන්න එපා බං හැම මගුලටම. දැන් හොරෙක් ඇවිල්ල උබට පිහියකින් ඇනල මාලෙ කඩන් ගියොත් උබ ඔය කතාව කියනවද? අපේ රටේ පොඩි තැන ඉදන් ලොකු තැන වෙනකම් මොලයක් නැති වැඩ කරන නිසා තමයි රට කෙල විලා ගිහිල්ල තියෙන්නෙ.
@ireshnimantha2603
@ireshnimantha2603 2 жыл бұрын
@@coolslogentertainment1697 45,50 පැනපු උගත් බුද්ධිමත් වැඩිහිටි පරපුර social media app ටික දාගත්තම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි 🥲
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@channeltnk6528 ඉස්කෝලෙ කියන්නෙ නයිට් ක්ලබ් එකක් නෙමෙයි යකෝ. ඒකට ගැලපෙන සින්දු තියෙනව. මොකෝ ෆක් ෆක්ගාන මගුල් දාන්නෙ අපේ රටේ වෙන හොද සින්දු නැද්ද
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 2 жыл бұрын
සමාජයේ අඩුපාඩුකම් මේ විදියට හරි පෙන්වාදිම වටිනවා අත්තේ...ජයෙන් ජය..
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 2 жыл бұрын
එල එල බ්‍රෝ අත්තනායක සුපිරියි. සිංදුව දැම්මේ Teacher නෙමෙයි කියලා හිතන්න බැරි මිනිසුන්ට ඔහොම හරි කියලා දෙන්න ඕන
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
නියමයි අත්තේ... ගැම්මක් තමා😃👌💪🙈
@topbuddy2222
@topbuddy2222 2 жыл бұрын
විනය පරීක්ෂණය ඉවතට.. අත්තෙ ඔයා තමා මිනිහා💖
@පුරවැසිවීඩියෝපෙළපොත
@පුරවැසිවීඩියෝපෙළපොත 2 жыл бұрын
ඔබ පෙනී සිටින අරමුණ විශිෂ්ට ගණයේ එකක්. ස්තුතියි.
@nishantinishanti8694
@nishantinishanti8694 2 жыл бұрын
Ammooo munge රෙද්ද ...ai yako කන ahenne නැති unuth ennawada ...aha අපිරි මොකක්ද yako ..kalakanni ...madam එක්ක thopila th tholenji weyau ....සුපිරි අත්තනායක 👍👍👍👍🙏🙏🙏🙏
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
අත්තෙ ..තිළිනි ප්‍රියමාලිගෙ සීන් එකට කෝල් එකක් ගනින්..මරු බයිට් එකක් දෙන්න පුළුවන් ..🤣😂🤣😂
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
අන්න මරු idea එක. 😂😂😂😂 අත්තේ මේ comment එක බලපන්.
@dinushadinusha1482
@dinushadinusha1482 2 жыл бұрын
මටත් ඕක මත්ක් උනා.😂වැඩක් නෑ ප්‍රියා ඇතුලෙනෙ😂😂
@tharushalakmal7
@tharushalakmal7 2 жыл бұрын
ඒක අදිකරනයේ විබාග වෙමින් තියෙන හින්දා ඒක ගැන මොනවාහරි කරන්න ගිහින් කේස් යන්න පුලුවන්
@cytravel2737
@cytravel2737 2 жыл бұрын
අත්තේ , කෝටි 70 දීපු දොස්තර ට ගමු
@lionproductions4622
@lionproductions4622 2 жыл бұрын
samantha goyyata gattnama hari umandawe
@anuruddhalakshan4033
@anuruddhalakshan4033 2 жыл бұрын
1 st ❤️ අත්තනායක එනකන් බලන් හිටපු එව්න් කෝ... 😁
@nishanipunsara5855
@nishanipunsara5855 2 жыл бұрын
👍👍👍👍👍
@sandepagamlath3655
@sandepagamlath3655 2 жыл бұрын
1948 ගහපු ආතල් ට්‍රැක් එකක්. සීල් බෝතලේ! ටීචර්ගේ ඩාන්ස් එක පට්ට!
@Mpct1234
@Mpct1234 2 жыл бұрын
ඒකෙ remix එක iraj ගෙ. ඒකට තමයි නැටුවෙ.
@kazsa999
@kazsa999 2 жыл бұрын
පැන මඩ කඩිති වෙනුවට මගේ අතින් ඔය මධ්‍යපාන track එක rip උනා මිස්.... අම්මෝ ඕයි අත්තේ... ඒක නම් පට්ට...👌අපරි එකේ කට්ටියයි... පළාත් අධ්‍යාපනේ කට්ටියයි නම් පුදුම සේවයක් කරන්නේ අප්පා... එයාලට ජය... ❤
@yathaloka-866
@yathaloka-866 2 жыл бұрын
කටුඅකුලේ මල් ඇහැරේ..❤️ ට්‍රෑක් මාරු වුනා 😍🤗
@hansidesilva54
@hansidesilva54 2 жыл бұрын
😆❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
838 අවසර පත්‍රය ඉල්ලන්න ගියා වගේ ටෙල්ෆොන් call ටික...
@nwmedit25
@nwmedit25 2 жыл бұрын
🤣👍
@LahiruKushan
@LahiruKushan 2 жыл бұрын
කියන්න ආපු comment එක❤
@apsara5191
@apsara5191 2 жыл бұрын
👍
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
@@nwmedit25 🙏🏽👍💝
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
@@LahiruKushan 🙏🏽💝👍
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
අඩේ අත්තෙ මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි …. අද notification එක ආව ගමන් මම බැලුවා ❤❤❤❤
@samanalaedirisooriya5764
@samanalaedirisooriya5764 2 жыл бұрын
මුලු අධ්‍යාපන දෙපර්තුමේන්තුවම හැමනෙනවා DJඅත්තේ..............
@RasheenMansil
@RasheenMansil 2 жыл бұрын
Respect bro ❤❤ නියමයි අත්තේ..
@imeshdhananjaya
@imeshdhananjaya 2 жыл бұрын
Dj අත්තනායක සුපිරි ට්‍රැක් එක❤️❤️❤️❤️🤩🤩🤩
@slcoc.5309
@slcoc.5309 2 жыл бұрын
Next තිලිනි ප්‍රියමාලී.. ඉක්මනටම ඕනා...
@johnprice3944
@johnprice3944 2 жыл бұрын
නියමයි අත්තේ....❤❤
@SASET-yx3sm
@SASET-yx3sm 2 жыл бұрын
ලංකාවට කෙලවෙන්න ප්‍රධාන හේතුවක් තමා ඔය රාජ්‍ය සේවය.....
@sandundissa
@sandundissa 2 жыл бұрын
රැව්ල පත්තු උන වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න ගින්දර ඉල්ලන අත්තෙ උඹනම් මරු බං🤣🤣🤣
@chamaramadushanka9902
@chamaramadushanka9902 2 жыл бұрын
උබ කරපු හොදම එක මේක ❤️ Wel done අත්තනායක 😆
@hansidesilva54
@hansidesilva54 2 жыл бұрын
👌
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
ලංකාවෙ රාජ්‍ය සේවය මීට අවුරුදු ගානකට කලින් ඉදන්ම මෙහෙම තමයි 🙂💔
@SLVLOG
@SLVLOG 2 жыл бұрын
Dj අත්තේ 😂🙏🙏🙏 එක මරු
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
ඔන්න හසා අයයාට යාළුවෙක් හම්බෙලා ඇ.
@harsharashmitha2000
@harsharashmitha2000 2 жыл бұрын
හිතාගනින්කො රජයේ ඒවට කෝල් ගත්තම වටේ යවන හැටි
@thusithaudaya
@thusithaudaya 2 жыл бұрын
Dj අත්තනායක තව ටැක් එක්ක ඔන 👍👍👍🔥🔥🔥
@ude3333
@ude3333 2 жыл бұрын
DJ අත්තේට ට්‍රැක් මාරු වෙලා ලු
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Well done DJ Aththanayake. This shows how intelligent our education department is. Is this the biggest issue compared other issues that our students face? Thank you very much for revealing that.👍
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
DJ Attanayaka ohhhh yeeeehhhh
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
😡අඩෝ call එක awnser කරපු උන් දන්නෙ නැද්ද බන් දාන්න ඕනි department එක.ඔය call oparatorsla මොකදට බන් ?අනිත් එක පස්සෙ call eka awnser karapu උන්ටත් ප්‍රශ්නෙ විසදන්න කිසිම උවමනාවක් නෑ වෙලාවට මේක ආතල් සීන් එකක් උනේ serious case එකක් නම් කොහොම වෙයිද?මේ රාජ්‍ය සේවකයින්ට පඩි දෙන්න වත් සුදුසු නෑ.මුන් දේසපාලුවන්ට එහා දුක් විදින මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පිස්සු කෙලින හුම්තල😡💔💔
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
rajaye sewakayo godak maha kisi kamakata nathi huththige puththu tikak.pinata padi ganna sakkiliyo godak innawa
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Dj aththenayaka 😅😅😅.. Monawa unath uba karapu de nam watinawa 👌👌👌😎😎😎😎
@TripPisso
@TripPisso 2 жыл бұрын
Dj Aththanayake 😂💪
@thisaraprabath4625
@thisaraprabath4625 2 жыл бұрын
සුපිරි යකෝ..පව් බන් ඒම කරන එක නැටුව කියල.මී හරක් වෙන ප්‍රශ්න නැතුවට.තව ආතල් දෙන්න තිබ්බෙ ..❤️
@akeegirl1368
@akeegirl1368 2 жыл бұрын
DJ අත්තෙ ඔයා නමි නියමයි,ඡන්දෙ ඉල්ලන්න අප්පා,රටට වටින මනුස්සයෙක්
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 2 жыл бұрын
Yes bro
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
මංගල මුදු මාල වලලු සිංදුව වගේ දැන් එකමයි කියවෙන්නේ මාර සීන් එක
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
මේක අහද්දි මතක් උනේ ඊයෙ(10/10) කෝලම්කුට්ටමේ සිරිමාන්න රාජ්‍ය සේවය ගැන කියපු කතාව අතෙන්ට යන්න , මෙතෙන්ට යන්න , අර මිස් ලගට , අනික් සර් ලගට , අනේ එයා මලගෙදරක ගිහින් , එයා වැඩකට එලියට ගිහින් , හෙට එන්න , තව සතියකින් එන්න සමහර තැන් වලට කෝල් කරත් එකයි ගියත් එකයි අනේ මන්දා වැඩකරන උන් දන්නෙත් නෑ උංගෙ රාජකාරිය 🥲
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
පැන මඩ කඩිති වෙනුවට...මධ්‍ය පානෙ...එල bro, flow එක නම් එල..
@simplewalker459
@simplewalker459 2 жыл бұрын
අපරි එකේ විනයට වෙනම පරීක්ෂණක් තියන්න ඕනි. අනේ මගේ රට😥😥
@delondelo5
@delondelo5 2 жыл бұрын
මගේ ට්‍රැක්මාරු උනා 😂💥
@ruvinmaheesha9889
@ruvinmaheesha9889 2 жыл бұрын
නියමයි අත්තේ ...DJ🤟😃
@ashokanishshanka681
@ashokanishshanka681 2 жыл бұрын
niyamai aththe oyage pahadili kireema..eth balanna Rajya sewakayakugen vistharayak ganna giyama eka ekata bole pass karana vidiyaya.ekek wath danne naha thumange section eke karyabarya...
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
නියම තැනින් අල්ලපු අත්තනායක. 🙏💯
@anuruddhaa
@anuruddhaa 2 жыл бұрын
විනය පරික්ෂණ කරන උන්වත් දන්නේ නැ උන් විනය පරික්ෂණ කරනවා කියලා 😪🙏😅
@harshipathirana1576
@harshipathirana1576 2 жыл бұрын
අම්මෝ අත්තේ ඔයා 😂😂😂 good job & welldone aththe 😂🤣💕
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
2500 සංස්කෘතිය බේරා දුන්නා අත්තේ ඔයා ආදරෙයි
@madusanka0777
@madusanka0777 2 жыл бұрын
හිනාව වගේම බලන්න රාජ්‍ය ආයතනකට මොකක් හරි වැඩක් කරගන්න ගත්තම කොච්චර වටේ යවනවද කියලා. පුදුම කාළකණ්ණි. අරහෙ ගිහින් මෙහේ ගිහින් කාල එන්නම් පු* හෝදන්න ගිහින් ගගා කොච්චර වටේ යවනවද. 🤬
@gayankalhara5023
@gayankalhara5023 2 жыл бұрын
සිරා ඈ
@ytubechannel
@ytubechannel 2 жыл бұрын
බලපන්කෝ ඉතින් රාජ්‍ය ආයතන වල වටේ යවන හැටි.. අරූ මුට , දාන්න ආයේ අරෙහෙට දාන්න 😒💔
@ishankagayan
@ishankagayan 2 жыл бұрын
කීදෙක්ට දානවද බන් ලයින් එක.ඉතින් හිතාගනිල්ල ලංකාවෙ තත්ත්වය .එහෙට මෙහෙට පාස් කරන එක තමයි හැමඑකාගෙම ජොබ් එක.මුන් ඔක්කොගෙම ට්‍රැක් පැනල තියෙන්නෙ.😂😂😂
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
සෝක් බෝලපාස් කිරිල්ල 😂
@gayansanjeewa6186
@gayansanjeewa6186 2 жыл бұрын
Supiri Aththanayaka Bro........
@shehanperera3900
@shehanperera3900 2 жыл бұрын
Dj aththanayaka
@nadeekaherath4964
@nadeekaherath4964 2 жыл бұрын
මේ video එක මන් දැක්කේ FB එකෙන්. එත් මන් බැලුවෙ නෑ . KZbin ම බැලුවෙ අත්තනායකයට view එකක් හරි වැඩි වෙන්න❤️
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
DJ අත්තනායක ….. මරැ මරැ මරැ
@lekhachamarie7076
@lekhachamarie7076 2 жыл бұрын
What a revelation. 'Apari' my god. The person is a gentleman.
@nuwanrathnayake4893
@nuwanrathnayake4893 2 жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් වෙලා ඇති කියලා මටත් හිතුනා. ගුරුවරුන් මෙහෙම ළමයින් එක්ක සතුටු වෙන්නේ අවුරුද්දටම එක දවසක් වගේ. මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් ගුරුවරුන් මෙවර ළමා දිනය සැමරුවේ බොහොම කාලෙකට පස්සේ. සමග පසුගිය අවූරුදු දෙකකට වැඩි කාලයක් දරුවන්ට අධ්‍යාපන චාරිකාවක්වත් යන්න උනේ නෑ. වැරදි නොකර සිරකරුවන් වෙලයි දරුවන් හිටියේ. අවුරුදු දෙකක් විතර ගුරුවරුන්ගෙන් ඈත්ව ගෙදර හිටිය සමහර ළමයි වෙනදා වගේ තවම ගුරුවරුන්ට සමීප නෑ. ඒක ඔවුන්ගේ අධ්‍යාපනට කෙලින්ම බලපාන කරුණක්. ළමා දිනයේදි ළමයින් සමග ගුරුවරුන් නටන්න එකතු උනාම ළමයින්ගේ මුහුණුවල තියෙන සතුට දැනෙන්න ගුරුවරයෙක් වෙන්නම ඕනි. සමහර වෙලාවට ළමයින්මයි ගිහින් ගුරුවරු ඇදගෙන එන්නෙ. ගුරුවරුන් තරම් ඒ අවස්ථාව තෙරුම් ගන්න පිටින් ඒක බලන සමහර අයට අපහසුයි. මේවගේ සින්දු වලට ගුරුවරුන් කොහොමත් අනුබල දෙන්නේ නෑ. නමුත් DJ කරන කෙනා ඒක play කරාම කලින් ඉදන්ම සින්දුවලට නටපු ගුරුවරුන්ටත් ඒ වරද පැටවිය හැකිද? හැබැයි ගුරුවරුන්ටත් මේක පරිස්සම ගැන හොඳ පාඩමක්. තවත් දෙයක් කියන්නම්, දරුවන්ට හරිහමන් පානීය ජල සැපයුමක්වත් නොමැති පාසල් අප රටේ තියෙනවා. පසුගිය අවුරුදු දෙකක කාලයෙන් පසු අධයාපනයෙන් අතහැරුණු දරුවන් ගොඩක් ඉන්නවා.දරුවන්ගේ අධ්‍යාපනය ගැන කරන්න ඕන තරම් දේවල් තිබියදී මෙවැනි දෙයක් ගැන පර්යේෂණ කිරීම විහිළුවක් නොවේද? මෙවැනි පැතිකඩක් පෙන්වා දුන් අත්තනායක අයියට ජය.🙏
@chanuxorb337
@chanuxorb337 2 жыл бұрын
මනියාට ඔනේ
@stuntclub8943
@stuntclub8943 2 жыл бұрын
ඔය වගේ ගීත හුගක් ඉස්කෝලවල දාල නටනව අපි දැක්ක
@pramudithalk4078
@pramudithalk4078 2 жыл бұрын
DJ Aththanayake ammo😂😂💖💖
@dinucreocreo2797
@dinucreocreo2797 2 жыл бұрын
අම්බෝ අන්න ඔයා කිවුව වැඩේ වෙලා.. වැඩේ නිෂ්ප්‍රභා වෙලා.. සුපිරි වැඩ්ඩා හෙවත් අත්තේ... ❤️👍🏼❤️
@oshadividurangi100
@oshadividurangi100 2 жыл бұрын
අම්මේ අත්තේ මරු 👌DJ අත්තේ 😁
@wimalism
@wimalism 2 жыл бұрын
මරු අධ්‍යාපන පරිපාලන.... අත්තනායක නිසාම හොඳයි...😊😊😊😂😂
@maheshroopasinghe
@maheshroopasinghe 2 жыл бұрын
Dj aththanayake........... 😁😁
@gadgetspodda
@gadgetspodda 2 жыл бұрын
මටත් දඩුවමක් දෙන්නකො...🤭😅🤣 හරියට කන බොන දෙයක් ඉල්ලනවා වගේ දඩුවම් ඉල්ලන DJ අත්තේ...track මාරු වෙලාද?
@thilijay8837
@thilijay8837 2 жыл бұрын
ඩීජේනෙ කොහොමත් ට්‍රැක් මාරු වෙනවා 😝
@lamiya8433
@lamiya8433 Жыл бұрын
සූරපප්පා එකේ අවසර ප්‍රත්‍රය වගේ ☺️
@user-os4zw7sb2o
@user-os4zw7sb2o 2 жыл бұрын
Niyamai notification awa gaman balana gaman me
@lakshansandeepa3426
@lakshansandeepa3426 2 жыл бұрын
You rock aththe!!!
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
138 අවසර පත්‍රය මතක් උනා 😃😄😃
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
එල මචං, අර අලුත් සක්විති ටයිප් එකේ නෝනා ගැනත් එකක් ඕනෙ බොස්....
@achalafdo7486
@achalafdo7486 2 жыл бұрын
Niyamay Aththe ❤
@dinucreocreo2797
@dinucreocreo2797 2 жыл бұрын
කොහොමද අත්තේ ඇත්තටම රාජ්‍ය සේවය.
@allcategories_
@allcategories_ 2 жыл бұрын
මටත් ඔහොම වුණා විභාග දෙපාර්තුමේන්තුවට කතා කරන්න ගිහිං. phone Num 10 විතර දුන්නා කතා කරන්න. කැරකිලා කැරකිලා ආපහු මුලටම එනවා. ඊට පස්සේ අමතව්වා හොඳ දෙකක්. අන්න නියම තැනට දැම්මා. ඔන්න අපේ රටේ රාජ්‍යය සේවය😄😄😄😄
@jniththi7336
@jniththi7336 2 жыл бұрын
Great job mr. Attanayaka 👍❤
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
අත්තෙ නියමයි 🤣🤣😁😁😁😁😁😁🙏🙏🙏🙏🙏
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 2 жыл бұрын
Aththe tamayi dawasakatawath miniha.....😆😆😆😆😆😆😆😆😆😆👍👍👍
@d.shehangeenath520
@d.shehangeenath520 2 жыл бұрын
Supiri අත්තේ ❤️😅❤️
@manulajayakody6061
@manulajayakody6061 2 жыл бұрын
DJ 🎶 ATtaNayAke🎵🎵😎😎
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 2 жыл бұрын
තිලිනි අක්කට ගමු ද අත්තනායක මාමේ 🤣🤣🤣
@osandapeiris1866
@osandapeiris1866 2 жыл бұрын
සුපිරි අත්තේ.. ❤️🤘
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Patta...lankawane ....😂go head brother
@i..d..2128
@i..d..2128 2 жыл бұрын
මගෙ track මාරු වුනාලු...😂🤣😂අම්මෝ...මේ සංවාදය නම්..
@enavigatorE
@enavigatorE 2 жыл бұрын
හේවගේ මැඩම් අපේ නැන්දා බොලව්! 😬
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
අපිට පුකද 😌😌😌🤟
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
ඇයි ඉතින් ඕක අපිට කියන්නේ 🤣
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
Maru atte
@FantasyofWorld
@FantasyofWorld 2 жыл бұрын
නියමයි අත්තේ... නියමෙට පැහැදිලි කරනවා
@Chamod_kumara
@Chamod_kumara 2 жыл бұрын
Dj අත්තනායක😂 ගැම්මක් තමා
@piumimadushika2034
@piumimadushika2034 2 жыл бұрын
Dj අත්තේ සුපිරි පරි...
@HaiyoProductions
@HaiyoProductions 2 жыл бұрын
DJ අත්තනායක... සුපිරි.. ❤🤘
@tharakasandaruwan4609
@tharakasandaruwan4609 2 жыл бұрын
Dj අත්තනායක ගැම්මක් තමා❤️
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Aye ithing supiri thama❤
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
අත්තෙ ඕක පට්ට බීට් එකට ගැහුවෙ J Walker ❤❤❤❤❤
@thilijay8837
@thilijay8837 2 жыл бұрын
J walker dn remix hadanne nane bn 😐
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
@@thilijay8837 ඔව් මව අත්තෙගෙන් දවසක් ඇහුව ඌ වෙන Business එකක් කරගෙන ඉන්නවලු
@thilijay8837
@thilijay8837 2 жыл бұрын
@@fifteenseconds1487 අපරාදෙ පට්ට ටැලන්ට් කොල්ලෙක් 🥲
@manushasandarenu9761
@manushasandarenu9761 2 жыл бұрын
ආදරෙයි අත්තනායක ..❤️
@SDN89503
@SDN89503 2 жыл бұрын
ලන්කාවෙ මොන රාජ්‍ය ආයතනයකට කතා කලත් පැයක් විතර ලයින් එකේ ඉන්න වෙනවා.
@aselajayawickrama9268
@aselajayawickrama9268 2 жыл бұрын
ආයෙත් අහනවා👂 😍😍😍😍
@dinushshehan3602
@dinushshehan3602 2 жыл бұрын
මං හිතුවෙ වීඩියෝ එක ඉවර වෙනකන්ම අරයගෙන් මෙයාට මෙයාගෙන් අරයට කෝල් එක මාරු කර කර ඉදී කියලා.. අනේ ඉතිං රාජ්‍ය සේවය.. මුකුත් කියන් නෑ මං 🤣🤣 නියමයි අත්තෙ ❤️
@sindupotha18
@sindupotha18 2 жыл бұрын
DJ අත්තනායක in the mix 😍
@funnytiktok8060
@funnytiktok8060 2 жыл бұрын
ඒ ඩීජේ එක ගහපු එකා දැකපාන්🤣🤣🤣🤣😍
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
දැක්කා දැක්කා 💓👍
@funnytiktok8060
@funnytiktok8060 2 жыл бұрын
@@naweendrahettiarachchi6546 අම්මෝ ඒක🤣🤣🤣🤣🎻🎉️🎉️🎉️🎉️
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 141 М.
Samanthabadra Song |  Munindrayanani
7:52
Hello Hello
Рет қаралды 216 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
Dhammika Bandara Song
10:03
Hello Hello
Рет қаралды 230 М.
Litro Gas Home Delivery
13:25
Hello Hello
Рет қаралды 125 М.
National Zoo Sri lanka
5:37
Hello Hello
Рет қаралды 256 М.
NLDB Sri Lanka
12:03
Hello Hello
Рет қаралды 81 М.
Sri Lanka Train Strike Latest News
7:04
Hello Hello
Рет қаралды 64 М.
Jathika Rupawahini | Adrushyamanaya
9:47
Hello Hello
Рет қаралды 109 М.
Virgin Again In Sri Lanka
8:33
Hello Hello
Рет қаралды 161 М.
OnmaxDt
23:58
Hello Hello
Рет қаралды 60 М.
Ranjan Ramanayake's Call
9:57
Hello Hello
Рет қаралды 92 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН