NLDB Sri Lanka

  Рет қаралды 81,544

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 432
@SirilAyya
@SirilAyya Жыл бұрын
මම මාට්ටු කරන්නෙ නැතුව Professor සිරිල්ට ගත්ත call එක දැම්මෙ නැතුවට පින් 🤣🤣🤣
@vishwakathejan
@vishwakathejan Жыл бұрын
ade siril aiya 😂
@sachinduprasanna6368
@sachinduprasanna6368 Жыл бұрын
ඒකත් දාන්න තිබ්බෙ හැබැයි 😁
@sanjayakumara3800
@sanjayakumara3800 Жыл бұрын
😅
@sanjayakumara3800
@sanjayakumara3800 Жыл бұрын
අත්තනායක මහත්තයෝ හරක් කියන්නේ අපේ ලෝකෙට වටිනා සතෙක් උන්ට මේවගේ අපහාස වෙන දේවල් කරනවාට මන් කැමති නෑ 😂😂😂
@user-cd3nt8ce8b
@user-cd3nt8ce8b Жыл бұрын
😅😅
@Kanchana7784
@Kanchana7784 Жыл бұрын
Kingsley රත්නායකයින් පස්සේ මම දැක්ක දක්ෂතම මාධ්‍යවේදියා
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 නියමයි නියමයි,ශ්‍රී ලාංකීක ජනතාවට ජයවේවා.
@eshanwijetunge2518
@eshanwijetunge2518 Жыл бұрын
හරක් කියන්නේ වටිනා සතෙක් බැවින් එම සත්වයාට පහත් තිරිසනුන් සඳහා ආදේශක ලෙස භාවිතා කිරීමෙන් අහිංසක හරක්ගේ ආත්ම ගෞරවයට හානි නොකරන ලෙස ඉල්ලා සිටිමි.
@praweenpriyashan
@praweenpriyashan Жыл бұрын
ට්‍රෙනින් වෙන girl ඉවරයි 😅😂
@kishandelpagoda92
@kishandelpagoda92 Жыл бұрын
Sirawatama 😂
@abhishekaperera7420
@abhishekaperera7420 Жыл бұрын
E lamaya paw aththatama...
@pasindunipun535
@pasindunipun535 Жыл бұрын
මචං උඹේ video සුපිරි ආයි ඒකෙ දෙකක් නෑ.. ඒත් උඹ අර training වෙන කෙල්ලගෙන් ප්‍රශ්න අහලා අපහසුතාවට පත්කරපු විදිහ චාටර්.. අලුත් ළමයින්ට කරුණු දන්නැති උනත් call answer කරන්න වෙනවා.. මාත් trainee කෙනෙක් නිසා ඔය දුක හොඳට දන්නවා.. " ඔයා මුකුත් දන්නෑනෙ.. ඔහොම උනාම brand එකටනෙ හොඳ නැත්තෙ.. ඔයාගෙ නම මොකද්ද.." වගේ අහපු නැති එකට thanks..
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 Жыл бұрын
නියමයි, නියමයි, නියමයි.
@cricket9799
@cricket9799 Жыл бұрын
8:30 රාජ්‍ය ආයතනවල ඔය වගෙ නිලධාරීන් ඉන්නවා කියන්නේ ❤
@ComedySlideshow.2004
@ComedySlideshow.2004 Жыл бұрын
8:37 respect ❤ ඒ නිළධාරිනියට
@romalhathurusinghe8609
@romalhathurusinghe8609 Жыл бұрын
First comment 😊😊 keep up the good work අත්තේ... 😅😅
@Travelwithchariya
@Travelwithchariya Жыл бұрын
සුපිරියි අත්තේ 🖤🔥
@thusarakulatunge9125
@thusarakulatunge9125 Жыл бұрын
5:36 මිස් එතකොට මුකුත්ම දන්නෙ නෑනෙ 🤣🤣🤣🤣
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
Full ආතල්.. 😂😂😂❤ අන්තිම ටිකත් පට්ට.. අපහු කියන්න බබා... අපි තමයි හොදටම කරලා තියෙන්නෙ..😂😂😂😂😂😂
@upalipmp4926
@upalipmp4926 Жыл бұрын
අපේ රටේ ගවසම්පත සුරකින අත්තනායක..
@malandinuk5341
@malandinuk5341 Жыл бұрын
දේශිය ගවයෝ 😂😂 අත්තේ ඒක මරු
@maxbro8497
@maxbro8497 Жыл бұрын
අම්මෝ සර් ඔයා නම්😂😂🇰🇷✈️
@avishkalakshan7624
@avishkalakshan7624 Жыл бұрын
අම්මෝ අර මැලිබන් එකේ trainee කෙල්ලට දෙන ආතල් එක 😂
@poornachandima4520
@poornachandima4520 Жыл бұрын
පව් ඕයි කම්පැනි ටික😂❤❤..අපේ අත්තේ👍❤️
@Chamlyek
@Chamlyek Жыл бұрын
දෙයක් නෑ... මිස් ට්‍රේනිනේ...
@Tentashion
@Tentashion Жыл бұрын
'අයාලෙ යන සත්තු බාරගන්නද ' ආතල් ඈ🤣🤣🤣
@HasithaRumesh-p1s
@HasithaRumesh-p1s Жыл бұрын
උනුත් මිනිස්සු පුන්නක්කු කන..මේ තුප්පහීරටෙන් යන්නමයි හිතෙන්නේ..කාලකන්නී මිනිස්සු පුදුම නූගත් කමක් ඒක
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
ආයෙමත් වැඩ පටන් අරන් ❤
@WanuX
@WanuX Жыл бұрын
අම්මෝ Training කෙල්ල පව්...❤😂
@BaBy_Tu2
@BaBy_Tu2 Жыл бұрын
10:52 අනේ වදින්නම් මම පරසන්ගස්වැව මෙහෙටනම් එවන්න එපා 😌🤣
@slmicro3857
@slmicro3857 Жыл бұрын
ගව සම්පත සුරකිමු🥰.Ammmo Thank you aththanayake😂😆😆
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
විශිශ්ඨයි යාලුවා😂😂😂😂
@Heenapictures
@Heenapictures Жыл бұрын
තාම මිස් ට්‍රේයිනින්නේ😮
@dilshanrange9953
@dilshanrange9953 Жыл бұрын
බැනේ මිස් මේ හදිස්සියේ අද තමයි හරි ටික එන්නෙලු...😁
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
යකෝ මූ පාලිත් කියනව 😅
@acharaattapathu3446
@acharaattapathu3446 Жыл бұрын
අම්මෝ අත්තේ,කාලේකින් 😂😂😂
@world098-n3t
@world098-n3t Жыл бұрын
ඔයානම් මාරයි අත්තේ.. නියමයි සුපිරි 😂
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 Жыл бұрын
අද තමා අත්තේ හොඳටම කරේ.😂😂😂😂😂😂😂😂😂😂😂
@dushanthasampath2706
@dushanthasampath2706 Жыл бұрын
සුපිරියක් අත්තේ😂🎉
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
"අයාලේ යන සත්තු ද" අම්බෝ යකෝ.... 😂💔
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
අඩ්ඩේ හිනා වෙන්නෙ නැතිව කතා කරන්නේ කොහොමද අත්තේ... මටනන් වචනෙන් වචනට හිනා යනවා අත්තේ... 😂😂😂
@singapore0419
@singapore0419 Жыл бұрын
ගව සම්පත සුරකිමු.. අත්තනායක පන්නමු😂😂😂
@Just1Click278
@Just1Click278 Жыл бұрын
අඩෝ අත්තයා❤
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
අයාලේ..... ආ ආ ආ ඕව් ඔව් අයාලෙ තමා 😂
@nadiya4792
@nadiya4792 Жыл бұрын
අයියෝ පිස්සු හැදෙනවා අප්පා.. නියමයි.... කොහොම හරි ඔය හරක් ටික මේ රටෙන්ම තුරන් කරන්න විදියක් බලමු අත්තනායක අයියා ❤❤❤❤
@amilajaye6315
@amilajaye6315 Жыл бұрын
😂අත්තනායක ඔයා නම් නම කිවුවම තවම දන්නෙ නැත්නම්
@akilasachintha7041
@akilasachintha7041 Жыл бұрын
උඹත් එක්ක මේ සුමේ කරන්න බෑ අත්තේ....😂😂😂
@pjaya
@pjaya Жыл бұрын
අඩේ අත්තෙ, උබෙ මූන පොඩ්ඩක් බලන්න ඕන බං.. 🥲🤣🤣🤣
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha Жыл бұрын
අම්මෝ මොකක්ද බං මේ කරන දේ මරැ මචං මරැ 😂😂😂😂😂😂❤❤❤
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
කවුරු වත් බාර ගන්න කැමති වුණේ නෑ නේ අත්තේ.......😂😂😂😂😂
@Madeyemoodyz
@Madeyemoodyz Жыл бұрын
මිස් ඉතින් ට්‍රේනින් නෙහ්😂😂😂😂😂 අම්මෝ
@achiravishwa8012
@achiravishwa8012 Жыл бұрын
අත්තෙ මම ටමුසෙට මාර ) ලව්❤❤❤❤❤
@නිදහසේජීවිතේ-ඵ8ඝ
@නිදහසේජීවිතේ-ඵ8ඝ Жыл бұрын
ඇතටම ආපු උන් තමයි ගවයො .....
@kamil-gulawita
@kamil-gulawita Жыл бұрын
හිනා වෙලා පඩ දෙකක්ම ගියා ඕයි...ගැනිගෙනුත් ගුටි කනවා තව ටිකෙන් .....
@dsengineering145
@dsengineering145 Жыл бұрын
කෝ මේ හරක් රැල.🐄 බයියොන්ට ඒත් ලැජ්ජාවකුත් නෑ.මුන්ට මෙහෙම කියලත් තේරෙන් නෑ.
@wsenanayaka5307
@wsenanayaka5307 Жыл бұрын
Ela Aththe...♥️👍🙏😅💪
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 Жыл бұрын
මිස් ට්‍රේනින් නේ... 😂😂😂
@ireshekanayake4844
@ireshekanayake4844 Жыл бұрын
බී ලූණු 600යි ඒකටත් එකක් ඕනෙ අත්තෙ
@varuniwijesooriya3542
@varuniwijesooriya3542 Жыл бұрын
සුපිරි!!!
@isurusrinath9904
@isurusrinath9904 Жыл бұрын
ෆ්‍රෑන්ක් කෝල් නම් අත්තනායක තමා 😂
@combocom485
@combocom485 Жыл бұрын
Prank call
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
අපේ රටේ එක ආයතනයක් වත් නැහැ යම් දෙයක නිෂ්චිත තොරතුරක් කෙලින්ම ලබා ගන්න😂එකෙක් ගෙන් තව එකෙක්ට උගෙන් තවකෙනෙක්ට අන්තිමට බෝඩ් මීටිනුයි තව කෙහෙල්මලවලුයි කියා මහා එකා නැහැ.අපේ රටනම් හැදෙන එකක් පේනතෙක් මානේ නැහැ.නැත්නම් එතරම් හරක් සුගතදාස එකට ඒව්යැයි . නියමයි අදත්.ගව සම්පත වනසමු❤
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
ආහ් මිස් ටේනින්නෙ මුස් දන්නෙ නෑනෙ😅
@nimsarapara
@nimsarapara Жыл бұрын
😂
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
ඩැන් ඩානකල් බලන් හිටියෙ😂😂😂😂😂
@thusharaBSC
@thusharaBSC Жыл бұрын
සුගතදාසෙ මිස් තමා මරු්‍ර😂
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
අයියෝ! හිනා ගිහින් දැන් පණ නැහැ 😂🤣😂🤣😂🤣
@duminda593
@duminda593 Жыл бұрын
ප්‍රහසනය උපරිමයි . මොනව කරත් කිව්වත් ලංකාවෙ 🐄🐃🐂 හදන්න බෑ
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
රජ බං රජ......
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
අත්තේ එල
@dulanchathuranga8763
@dulanchathuranga8763 Жыл бұрын
ගියපු උන්ට එපා වෙන්නම දීලා❤
@m.aenterprise.6530
@m.aenterprise.6530 Жыл бұрын
උන්ගෙ දැනීමේ නහර වේලිලා
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Жыл бұрын
ග්‍රාමසේවක වසම් දාහතරදාහෙන් රාජපක්ශලයි ජරාවෙන් පෝශනය වෙච්ච උන් දෙන්නෙක් හොයාගන්න අමාරු නෑ...සුගතදාසෙ පුරවන එක ගේමක් නෙවෙයි..එහෙම නොවෙන්න සාමාන්‍ය මිනිහෙකුට ඔය කාලකන්නි වෙනුවෙන් එන්න හිතෙනවනම්,ඇත්තටම ඌ මනුස්සයෙක් වෙන්න බෑ..තිරිසන් සතුගෙ නම් කියල ඒවගේ උන් හදුන්වන්නත් බෑ..මොකද ඕනම තිරිසනෙකුට උනත් ඌ ගැන ආත්ම ගෞරවයක් තියෙනව...
@magicfelt8850
@magicfelt8850 Жыл бұрын
👍👍👍👍👍👍
@anurajayarathna5960
@anurajayarathna5960 Жыл бұрын
👍👍👍👍👍👍
@pradeepmadushanka3855
@pradeepmadushanka3855 Жыл бұрын
උන්ගෙන් වැඩ කර ගත්තු උන් තමයි ඔය දැන් වහ කන්ඩ හිතිලා ඇත්තේ😂
@venujanemsara1059
@venujanemsara1059 Жыл бұрын
සහතික ඇත්ත
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Жыл бұрын
@@pradeepmadushanka3855 හැමදාම මුන්ගෙ සංවිදාන ශක්තිය මාරයි කියල පෙනුනෙ,ජරාව කන්න දීල හදාගනිපු හැත්තක් වටේ තියාගනිපු නිසා..උන් තමයි මුන්ගෙ ඕනම කුජීත ගේමකටම දුවගෙන එන්නෙ..මේ උන් ටික තමයි..
@busithakavinda7894
@busithakavinda7894 Жыл бұрын
අපේ ගමෙ හරක් ටිකක් 50 ගනන් 60+ වයස උන් ටිකක් දැම්ම නම් හරි 🤣🤣
@asithaprabath5421
@asithaprabath5421 Жыл бұрын
වීඩියෝ එක දානකම් හිටියේ🤣
@SLMastery
@SLMastery Жыл бұрын
නියමයි අත්තෙ 👌😂🔥❤
@sdvlog69
@sdvlog69 Жыл бұрын
පොළොවේ හැදෙන තනකොළ ටික කාපල්ලා😂 උඩින් වැටෙන වතුර අරන් බීපල්ලා😂 රන්චූ ගැසී පේළියකට ඉදපල්ලා😂 ඊළඟ කතිරේ මයිනන්හට ගහපල්ලාලාලා 😂🐄🐃🐂🐄
@nimalbandara676
@nimalbandara676 Жыл бұрын
Excellent super enjoyed a lot new creative job
@hesh7746
@hesh7746 Жыл бұрын
මිස් මොකුත් දන්නෙ නෑ නෙ😂😂😂😂😂
@chamilaruwan6223
@chamilaruwan6223 2 ай бұрын
අලුත් ඒවා දාහන්කෝ අත්තේ...... මල පන්නන්නේ නැතිව අපේ. පරණ එව්වා අහල ඇති වෙලා
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz Жыл бұрын
අපිට ඉතින් ගොඩාක් ගවයෝ ඉන්නවනේ 😁😁😁😁😁😁😁
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
අත්තෙ පරිස්සමෙන් ඕකුන් වල් වැදිල ඇත්තෙ ඇනලවත් දායි බුදු සරණයි ඔයාට 🤨
@Shehan_Mihiranga.
@Shehan_Mihiranga. Жыл бұрын
මේකනම් ට්‍රැංඩිං පුතා ට්‍රැංඩිං😂😂😂
@999nilu
@999nilu Жыл бұрын
ප්‍රියාන් මැණික් හිටියා නම් අත්තනායක යවනවා අඹේවෙල 😅😅😅😅😅 69 ලක්ෂය, 5000ස් ගානකට බැහැපු එක නම් මරු 😂
@raycohen8845
@raycohen8845 Жыл бұрын
Omg Aththe you made my day
@topmusic1M
@topmusic1M Жыл бұрын
මං හිතුවා මේකට අනිවා එකක් දායි කියලා 😂
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Superb...thank you so much...😂😂
@surangadarshana534
@surangadarshana534 Жыл бұрын
අත්තෙ ඔයානම්....අපිව හිනස්සල මරන්නද හදන්නෙ.
@-fury-2256
@-fury-2256 Жыл бұрын
මෙ රැස්වීම්වලට යන මිනිස්සු ඉන්නවා නෙද උන්නම් ඇත්තම අමුම අමු ගවයො මෙච්චර කෙලවෙලා තවත් ජනවාරි ඉදන් කෙලවන්න තියෙනවා එත් තාමත් මෙ බයි හරක් යනවානෙ මෙ යුද්දෙ දින්න නායකයාගෙ pa ක බලන්න 😅 රටට බරක් වෙච්ච වයසක පිංනයො ටික ඉක්මනට මැරිලා යනවානම් මෙ රටට වෙනසක් කරන්න තිබ්බා 😊 අරක්කු බොතලෙටයි බත්පැකට් එකටයි කොලම්ඹ වන්දානාවෙ යන AC ගෙ පුතාල ටික.
@techy2078
@techy2078 Жыл бұрын
One of the best example how work our goverment system 😂😂
@nirmalfernando9229
@nirmalfernando9229 Жыл бұрын
සුපිරි 😂😂😂
@tp883
@tp883 Жыл бұрын
Nice one after a long time😂😊
@ramg216
@ramg216 Жыл бұрын
Atha is back🎉
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
පරන උග්‍ර ෆෑන් කෙනෙක් ආ අත්තේ 😏😹
@Novelruu.
@Novelruu. Жыл бұрын
අත්තනායක කියන නම කියන එක ටිකක් දැන් සැක හිතෙනවා කියලා හිතෙනවා නේද
@cats1863
@cats1863 Жыл бұрын
supiriyak attanayaka aiye🥰
@samanchandana7549
@samanchandana7549 Жыл бұрын
Aththee idala idala dena eka supiri, jaya weewa,
@djsasaboi_2004
@djsasaboi_2004 Жыл бұрын
අත්තෙ, දැම් අත්තනායක කියන නම් පාවිච්චි කරන්න එපා නේද. දැම් ගොඩක් අය ඔය නම දන්නවා. ඉස්සරහටත් සුපිරියක් කරමු නෙහ්.😊❤
@Waruna_JaY
@Waruna_JaY Жыл бұрын
Ammoo😂 ammoo😂
@donlalee7736
@donlalee7736 Жыл бұрын
අම්මෝ යකෝ ඒක. 😂😂😂
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
ආයෙත් කියන්න බබා ඒක 😂😂😂 අත්තේ මග රැකන් ඉදලා ගිය ඔය හරක් ටිකට පින් ගොනා කියල ගහාමු 😂😂
@ishanthilinakumara135
@ishanthilinakumara135 Жыл бұрын
Super...
@lakmalsajindra4195
@lakmalsajindra4195 Жыл бұрын
ලැජ්ජ නැතුව උන් අද වැස්සෙ නාගෙන ස්ටෙඩියම් ඇවිල්ල හිටියා 😂😂
@DILEEPA400
@DILEEPA400 Жыл бұрын
නියමයි, අද සුගතදාස ජාතික ක්‍රීඩාංගනය ගවයන් සහ එයාලගේ චන්ඩි, ස්වාමියාගෙන් පිරිලා ඉතිරිලා ලු
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
අම්බෝ සුපිරි 😂💪
@kavindraprabath2778
@kavindraprabath2778 Жыл бұрын
දැන් බලපන්කො ඇත්තටම මිනිහෙක්ට ගවයෙක් බාරදෙන්න උනොත්... මොකක්ද කරන්නෙ...මස් කඩේට තමයි යවන්න වෙන්නෙ
@surenfernando
@surenfernando Жыл бұрын
හරක් ටික දෙන්න තැනක් නෑනේ යකෝ බලන් යද්දී😂
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
අන්තිමට තම්බියෙක්ට කත කරහන් අත්තෙ...😂
@ChamodDilshan-fh4de
@ChamodDilshan-fh4de Жыл бұрын
නියමයි අත්තේ 😆😆😆
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 141 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Power Cut Sri Lanka Today
4:00
Hello Hello
Рет қаралды 49 М.
OnmaxDt
23:58
Hello Hello
Рет қаралды 60 М.
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 94 М.
National Zoo Sri lanka
5:37
Hello Hello
Рет қаралды 256 М.
Wildlife Department Sri Lanka
14:03
Hello Hello
Рет қаралды 110 М.
JURALIYA || EPISODE 26 || ජුරාලියා || 01st January 2025
19:46
Peoples Bank Loan
12:54
Hello Hello
Рет қаралды 141 М.
Samanthabadra Song |  Munindrayanani
7:52
Hello Hello
Рет қаралды 216 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН