රන්ජන් අනුර කතා කරපු දේවල් සියල්ල එළියට

  Рет қаралды 75,256

Madyawediya

Madyawediya

Күн бұрын

#srilanka #anurakumaradissanayake #ranjan
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Пікірлер: 305
@harrypotter462
@harrypotter462 3 күн бұрын
කොහොමත් නළු නිළියන්ට චන්දෙ දෙන මිනිස්සු දැන් ලංකාවේ නැහැ. ජනතාව බොහෝම බුද්ධිමත්. අලුත් පක්ෂයක් පිහිටුවාගෙන රනිල්ගේ පට්ට ජෝක් ගෝතයෙකුයි සජිත්ගේ ළඟ ඉඳලා පජාත වෙච්ච ක්‍රිකට් කාරයෙකුයි දාගෙන මේ නාඩගම කොච්චර දවසක් තියෙයිද බලමු නේ. කොහොමත් කුල්ල කුජිත වෙන්නම පරදින එකනම් ඉර හඳ වගේ විස්වාසයි රන්ජෝ.
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 3 күн бұрын
Very sorry රන්ජන්, ඔබව ප්‍රතික්ශේක වී හමාරයි 😁 ඉතිරි ටික ගම්පහ ජනතාවට බාරවෙනවා 👍
@dilshandesilva2128
@dilshandesilva2128 3 күн бұрын
Oya NALUWEAK WITHARI....NALUKAMA HARIYATA KARANA
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 4 күн бұрын
❤❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි මේ මහ මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන විට❤පක්ෂ දෙස බලන්න එපා පාට දේශ බලන්න එපා පවුල් දේශපාලනය දෙස බලන්න එපා නළුවන්ද නිළියන්ද කියා ඒ දෙස බලන්න එපා පුද්ගලයා වශයෙන් බලන්න එපා ❤රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න මේ රටේඅහිංසක දරු පැටව් ගැන හිතන්න ❤අපේ ජනාධිපතිතුමා මේ වන විට රට දියුණු කිරීම උදෙසාත් දූෂිතයන්ට දඬුවම් දීම උදෙසත් මේ කරගෙන යන සත් ක්‍රියාවට ඔබේ වටිනා ඡන්දයෙන් දායක වන්න ඒ ඔබේ යුතුකමකි❤විපක්ෂය බරගත වූ විට ජනාධිපතිතුමා ගෙන එන සෑම අණ පනතකටම විරුද්ධව ඔවුන් නැඟී සිටි වී ඔවුන්ගේ ඡන්දය භාවිතා කර මේ සියලු දේ අඩපණ කරාවි❤ඔබ බුද්ධිමත්ව මාලිමාවේ කෙනෙක්ව තෝරා ගන්නාක් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@ashokawijetunga5131
@ashokawijetunga5131 4 күн бұрын
🎉අනිවාර්යයෙන්ම
@dongunatillaka6879
@dongunatillaka6879 3 күн бұрын
You are spot on.
@nirmalacosta87
@nirmalacosta87 4 күн бұрын
ඔයා ඔයාගේ රඟපෑම කරගෙන ඉන්ඩ ඔයාට දේශපාලනේ කොහොමත් ගැලපෙන්නෙ නෑ
@කකකකකකකකක
@කකකකකකකකක 3 күн бұрын
උබ පුක නොදි ඉන්ඩ
@dilshandesilva2128
@dilshandesilva2128 3 күн бұрын
Thx
@dilshandesilva2128
@dilshandesilva2128 3 күн бұрын
Super talk
@shanthagunarathna4395
@shanthagunarathna4395 4 күн бұрын
රන්ජන් දේශපාලනයට සුදුසු නැතරඟපාන කරගෙන ඉන්න
@sureshsuranga4754
@sureshsuranga4754 4 күн бұрын
Of course
@Jehan-cz7gz
@Jehan-cz7gz 4 күн бұрын
රන්ජන් ඔයාගේ නම්බුව ඉවරයි
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 күн бұрын
ranjanta godak kamaththen hitiye dannam kamathi na
@dinukanimesh9085
@dinukanimesh9085 3 күн бұрын
@@ramyaweerathunga6466 ekata kamak na.......dan api kamathi 😂
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 3 күн бұрын
@@dinukanimesh9085 අලිරාජා ට යට වෙච්ච රන්ජා 😂😂
@monaperera8017
@monaperera8017 4 күн бұрын
රන්ජන්ට චන්දෙ දෙන්න කලින් මේ සැරේනම් හොයලබලන්න
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 күн бұрын
api denna
@thilakbandara4560
@thilakbandara4560 Күн бұрын
Deela wadak na chandaye watinakama wadiwenna npp anil jayanta sir ta denna supiri molayak
@Asankashammi9115
@Asankashammi9115 4 күн бұрын
අළුත් පක්ෂෙ හෙළුව එලියට ඇවිත් නේ රංගොන්ජෝ 😂😂
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 3 күн бұрын
Ranil ❤🎉🎉🎉🎉🎉🎉
@sachinthadilshan1266
@sachinthadilshan1266 3 күн бұрын
නෑ බන් මේවා අනුර දෙන්නේ ගේම් එක මෙයාලා කරන්නේ සජබ පොහොට්ටු බුලත් කොල ඔක්කොම යවන්න අනික මතක තියාගන්න අපිර විපක්ශෙකුත් ඕනේ
@thilakasiriranasinghe8618
@thilakasiriranasinghe8618 4 күн бұрын
වැඩක් නැහැ රංජි.චන්ද කඩන්න එනවනමිි එව බොරැ.
@braveheart123-vg8cc
@braveheart123-vg8cc 3 күн бұрын
Umbala wahallu 😂
@ThilakkumaraGunaratna
@ThilakkumaraGunaratna 4 күн бұрын
රට හදන්න කලින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වට ගරු කරලා ජීවත් වෙන්න පුරුදු උනානම් රටට කරන ලොකුම සේවය
@rvandephili
@rvandephili 3 күн бұрын
අනිවාර්යෙන්
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 4 күн бұрын
මාධ්‍යවේදීන් අහන්න රන්ජන්ගෙන් ඔය පක්ෂ කාගේද කියලා
@tharangaperera9977
@tharangaperera9977 4 күн бұрын
*එක්සත් ප්රජාතන්ත්රවාදී ලයිකාමොබයිල් හඩ* 😂😂😂😂 අලිරාජා සුබාකරන් ලංකාෙව ෙහාරක් ෙනාෙව් ෙලා්ක ෙහාෙරක්😂😂😂😂
@ashokaatha175
@ashokaatha175 3 күн бұрын
චිත්‍රපටිය ක් රගපාගෙන,කීයක් හරි හොයාගෙන ජීවත් වෙයන් රන්ජන් ,,උබ දන්නා දේශපාලනය ක් නැත..
@sunethravikum122
@sunethravikum122 4 күн бұрын
තිබුන නමත් කැත කර ගත්තා රන්ජන්
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 3 күн бұрын
විජය ලගින්වත් තියන්න බෑ මෙයාව ඒ මනුස්සයගෙ නමත් විකුණනවා මේකා!
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 күн бұрын
👉👉👉👉👌👌👌👌👌👌❤❤❤❤❤❤❤
@NiroshaWelagedara-c4p
@NiroshaWelagedara-c4p 3 күн бұрын
පක්ෂය අලිරාජාගේලු නේද?😅😅😅
@hashanpathirage9770
@hashanpathirage9770 3 күн бұрын
මෙදා පාර තමයි රංජන් දේශපාලනය ඉගෙන ගන්නේ.....උන් යාලුවෝ මල්ලී කිව්වට...ඔයත් උන්ගේ එකෙක් තමයි...🤣🤣🤣
@GlobelHambantota
@GlobelHambantota 3 күн бұрын
අනුර කුමාරත් හොරුත් එක්ක, ලැගපු එකෙක් තමා
@godigamuwafilms8082
@godigamuwafilms8082 4 күн бұрын
රංජන් කියන්නේ ගැනු එක්ක නිදියල චරිත ගාතනය කරන පිරිමියෙක් නේද
@mahindaarachchige1116
@mahindaarachchige1116 4 күн бұрын
Muumaha harakek. Kisima ethics nathi ekek. Muuta chande dena unuth back side front side un thama.
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 3 күн бұрын
ශානි ගෙත් චරිතය ඝාතනය කලේ මෙයා. ඒක මෙයාට පල දෙන්නම ඕනි. 😮
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 күн бұрын
රන්ජන් ගෙන් අහන්න. ඔය පක්ෂය කාගේද කියලා..
@AsankaPriyadarshana-c9t
@AsankaPriyadarshana-c9t 4 күн бұрын
රනිල්ගේ කට්ටිය
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 3 күн бұрын
මාලිමාවට ,මෙයාව සම්පූර්ණ නිදහස් කරේ ඒකටනේ.මෙයා දිනපු ගමන් මාලිමාවට හේත්තු වෙලා යස අගේට ඇමති කමකුත් ගන්නවා
@smhs3313
@smhs3313 3 күн бұрын
ඉන්දියාවේ කෙනෙක්ගෙ.
@LalKwt
@LalKwt 3 күн бұрын
තමන් වෙනතැනකට ගියත් එකයි. වෙනතැන්වල අය තමන් ලගට ගත්තත් එකයි. ගහල බැන්දත් එකයි. බැදල ගැහුවත් එකයි. දැන් මිනිස්සු බුද්දිමත්. රවටන්න අමාරුයි. උඩු හිත මොනව කිවුවත්. යටිහිත ක්‍රියා කරනහැටි පැහැදිලී.
@DammikaThushari-x1f
@DammikaThushari-x1f 3 күн бұрын
රන්ජගෙ අවසානය .උම්බ පව් .
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 4 күн бұрын
අනුර සහෝදරයාට ජයවේවා
@GlobelHambantota
@GlobelHambantota 3 күн бұрын
බිත්තර මිල වැඩිකරපු එකට ජයවේවා
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 4 күн бұрын
ඕක ඔයාගේ නෙවෙයි නේ. අලිරාජගේ නේ. ඔටුවා අතහැර මයික් එකක් අරගෙන මිනිස්සු රවට්ටන්න එපා.දන්නා දේ කරපං.
@indi15
@indi15 3 күн бұрын
මෙයා හොඳයි ගෑණුන්ට තනියට
@indi15
@indi15 3 күн бұрын
ඔබ තුමා හරි
@amig4732
@amig4732 4 күн бұрын
රන්ජන් ඔයා ගෙ පක්ෂය හොඳ නැහැ.
@samanaluthge296
@samanaluthge296 4 күн бұрын
අලුත් පක්ෂය ......... ලංකාව ට පක්ෂ වැඩි නැද්ද ?
@ashasolanga6403
@ashasolanga6403 3 күн бұрын
මේ රංගන රංජන් රෙකෝඩ් කරනවා එළියට දානවා..
@888sri
@888sri 4 күн бұрын
ලොක්කා වැඩක් නැහැ ඩිල්ශාන් එක්ක සෙට් උනානෙ....එකෙන්ම් කැපුන
@indikaalahakoon5640
@indikaalahakoon5640 3 күн бұрын
ඩිල්ශාන් නිසා චාටර් උනා සජිපේ හිටපු
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz 3 күн бұрын
රන්ජ දිල්ශාන්ට වැඩිය නරකද මනූශ
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz 3 күн бұрын
අපේ ගමම දෙනව ඔයාට දිල්ශාන් කියන අවස්තා වාදියා නැත්නම්
@thilakbandara4560
@thilakbandara4560 3 күн бұрын
Apo dilshan ta api kamati na kana gahuwa wage desapalanaya karanna ba
@Pathirana23456
@Pathirana23456 4 күн бұрын
මේ ranjan ගෙ පක්ෂය ට සල්ලි පොම්ප karanne දෙමළ diaspora ව කිසිම කෙනෙක් ඡන්දය denna එපා එතකොට දෙමළ පක්ෂ dekak උතුරේ ekak ඉදිරියට path wena සිංහල බහුතර onima ආණ්ඩුව කට ලොකු තර්ජනයක් වෙනවා demalu kiyana විදියට inna වෙනවා මේ පක්ෂය හැර අනිත් onima පක්ෂය kata denna මේ පක්ෂයෙන් ඉල්ල ranjan wath danne නැහැ මේකේ අග මුල
@RavindraRavindra-x4x
@RavindraRavindra-x4x 4 күн бұрын
Ethakota janathipathi waranayata thamai dayaporawa udauw kala kiyala hada patayak social media wala thibenawa mama dakka ewa boru wenda athi neda 😅
@Pathirana23456
@Pathirana23456 3 күн бұрын
@@RavindraRavindra-x4x ranjan ගෙ පක්ෂය අයිති දෙමළ කෙනෙක් ta සිංහල නමින් පෙන්නුවා ට nodanna deyak කිව්වේ උඹලාට කැමති nam pili ganin කැමති පක්ෂය kata දීපන්
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 3 күн бұрын
දැන් එතකොට ඔබලගේ ණය වෙන ජනාධිපති පිටරට ගිහිල්ලා ඩයස්පෝරාවත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ සල්ලි ගන්න ඒවා හොඳයි රන්ජන්ට මහරාජයකින් වියදම් කරන එක නරකයි කිව්‍යමහලකුවට අපේ විදිහට ගත සහෝදරිය අපිට ඩොලර් එවනවා කියලා ඒව ඩයස් පොරව සල්ලි නෙමෙයිද බොස්
@gehankodikara7789
@gehankodikara7789 3 күн бұрын
මුව පලාතේ වැද්ද ගන්ඩ හොද නැ මානසික ලෙඩෙක් මු
@pradeeptharanga9459
@pradeeptharanga9459 4 күн бұрын
රන්ජ පච වෙන්නයි යන්නෙ
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 күн бұрын
මුව පලාතේ වැද්ද ගන්ඩ හොද නැ මානසික ලෙඩෙක් මු පුක් දර්ශනේ ගැන මයේ හිතේ කියන්න ඇත්තේ 👉👉👉👌👌👌👌👌👌
@sujithpriyantha1793
@sujithpriyantha1793 3 күн бұрын
දේශපාලන යට ගැලපෙන් නෑ රංජන්
@maithrifernando5934
@maithrifernando5934 3 күн бұрын
අපෝ...දැන් ඇති අප්ප...වැඩක් බලන් ඉන්න..අප්ප.....😂😂😂
@sriyanifernando5606
@sriyanifernando5606 4 күн бұрын
ඔයාට කරන්න පුලුවන් කිසිම දෙයක් නැහැ විජය කුමාරතුංග රගපෑවාට එයාට දේශපාලන කිසිම හැකියාව ක් නැහැ ඔයාට එයා දක්ශයෙක් වාගේ පෙනුනාට රටට විජය චරිතයක් පමණයි
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 күн бұрын
👉👉👉👌👌👌👌👌👌❤❤❤❤❤❤
@GeethaSubashini-t3p
@GeethaSubashini-t3p 3 күн бұрын
තට්ටේ තියෙන එකක් කොණ්ඩේ දාගෙනත් කරන්නේ හොරකමක් තමා
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 күн бұрын
👉👉👉👌👌👌👌👌👌❤❤❤❤❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 күн бұрын
❤😊 රන්ජා එන්න ඕනේ.එත් NPP ඉල්ලුවොත්.
@monaperera8017
@monaperera8017 4 күн бұрын
ඔය පක්ශෙ කාගෙද කියල හොයල බලන්න අලි ර්‍රාජගෙ
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve 3 күн бұрын
රන්ජන් අයියා ඔයා පාර්ලිමේන්තුවට යන්න සුදුසු මිනිහෙක් නොවේ ඔයාත් තනිකරම ගෑනුන්ගේ බැක්සයිඩ් වලට ආස කරන කෙනෙක් ඒ හින්දත් දෙයියන්ගේ නාමෙට ඔයා රඟපාන වැඩේ විතරක් කරන්න
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 3 күн бұрын
ඔය අයික් මල්ලිලා අහපල්ලකො ඔය පක්ෂෙ කාගෙද කියලා
@ipathirana801
@ipathirana801 4 күн бұрын
වෙස්මූන ,,ගලවන්න කාලෙ රනිල් ගෙ ,,,කොන්ත්‍රාත් එකක් ,,,ගම්පහ ,,,පරාදයි ඔයා ,,,
@donmalitz927
@donmalitz927 4 күн бұрын
පුක් දර්ශනේ ගැන මයේ හිතේ කියන්න ඇත්තේ 😂
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 3 күн бұрын
ගමිපහේන්.දෙන්නැ.දැන්නමි
@niyassamad8755
@niyassamad8755 4 күн бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය
@shirleysilva570
@shirleysilva570 3 күн бұрын
රන්ජන් ට අයිතියක් තියෙනවා පක්ෂ හදන්ඩ දේශපාලනය කරන්න නමුත් මාලිමාවේ දේශපාලනයට ලන්කර ගැනීම එතරම් යෝග්‍ය වන්නේ නෑ,
@DammikaSenanayaka-kb4ph
@DammikaSenanayaka-kb4ph 3 күн бұрын
හෝ බයයි බය ඒවා මාරු සෙට් එකක් ඇල්ලුවනේ රනිල්ලා එක්ක එකතු වෙලා සජිත් ලයික් එකතු වෙලා හරි බයේ ඉන්නේ අපි ආවා ඉන්නකො ඔයා එන්න විදිය අපි දන්නවා ඔයා එන්න ඔයාට දෙන්නද ඡන්දයක් අපි බලන් ඉන්න
@bandaraBandara-f9o
@bandaraBandara-f9o 3 күн бұрын
උපේක්ෂා යැව්ව වගේ මූත් යවයි කියල හිතෙනවා .එහෙම කරොත් පාර්ලි මේන්තුවට. තවත් ගොම හැලියක් දැම්මා වගේ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 4 күн бұрын
මෙයා ගූ නානවා
@thilakakumara626
@thilakakumara626 4 күн бұрын
මම නම් කියන්නේ රන්ජන්ට සිනමා ජීවිතය ගත කරනවා නම් ගොඩක් හොඳයි මම දන්නවා මොහු ගොඩාක් නිර්භීතව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවා මම අහලත් තියෙනවා ගොඩක් දේවලට විරුද්ධව ඇත්ත කතා කරපු කෙනෙක් රටේ ජනතාව මොහුව දකින්න කැමති නළුවෙක් වශයෙන් දේශපාලනයට යන එක වැරැද්දක් නෙවෙයි ඒත් ගොඩක් බාධක එනවා
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 3 күн бұрын
Very good taniyama gamanak yamu apith oba samaga jaya vewa mulu lokema obatumata innawa adahasa hodai yamu 👍👍👍👍👍👍🙏🙏🙏🙏 good luck 🙏💞💞💞💞
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 күн бұрын
Ranjan මල්ලී ඔබ පිලිබදව Possitive අදහස් තිබුනා .. නමුත් ඔබ ආත්මාර්තකාමී පුද්ගලයෙක් බවට පත් උනා නිහඬව ඉදල NPP එකට සහයෝගය දුන්නනම් සුබවාදී අනාගතයක් ලැබෙන්න තිබුනා .. Very Sorry 😢
@dilminimasha1757
@dilminimasha1757 Күн бұрын
රන්ජන් දේශපාලනයට ගැලපෙන්නේ නැහැ. මේව දකිද්දි රන්ජන් වත් එපා වෙනව. රන්ජන් ගෙත් කිසිම වෙනසක් නැහැ
@piumimedha7746
@piumimedha7746 3 күн бұрын
රංජන් කැමති විදියට එයාගෙ දේශපාලන කරගෙන යන්න පුලුවන් ඒත් මාලිමාව රංජන්ට සුදුසු නෑ. මාලිමාව ලාංකීය දේශපාලන සංස්කෘතියෙ upgraded version එකක්, විප්ලවයකින් බිහිවෙච්ච, උගත්, බුද්ධිමත් දුර බලල වැඩ කරන, ආටෝප කැටයම් වලින් තොර තැනක්. එතන රංජන්ට අවස්ථාවක් නෑ . කොන් කිරීමක් නෙමෙයි. ගැලපීමක් නෑ . අනුර රංජන්ව ගන්නෙ නෑ . ගන්නවනන් ඒ අනුර නෙමෙයි 🤞
@ChandiChandi-es5gt
@ChandiChandi-es5gt 3 күн бұрын
මාලිමාවට ජය වේවා .
@susilperera5747
@susilperera5747 3 күн бұрын
මේ යකා බෞද්ධ දර්ශනයටත් අපහාස කරපු එකෙක්.හඬ පට පවා නිකුත් උනා.😂😂😂😂
@lalsilva1405
@lalsilva1405 3 күн бұрын
රන්ජන් ගැන ගරැකිරිමක් තිබුනා දැන් ඒකත් ඉවරයි
@dummaroshan3350
@dummaroshan3350 4 күн бұрын
Aiyoooo chora wenne nathuwa inna koo bro plzz machn , Uba naluwa ne bn 👍👍👍
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 күн бұрын
ඩිල්ෂාන් ආවේ ඇයි කියලා කියමු බලන්න....
@Rob-u4xx
@Rob-u4xx 2 күн бұрын
Gonja😂😂😂😂😂
@clearwatertech7920
@clearwatertech7920 3 күн бұрын
රන්ජන් එක්ක වැඩ කරන්නෙ පරිස්සමින්...
@KanchanaPerera-tk2jg
@KanchanaPerera-tk2jg 3 күн бұрын
Oba hoda manussayek obage paudgalika jeewithe apita adala na oba horek newei kiyala wiswasai a nisa oba parliament yawiya yuthumai gampaha api obath ekka jaya wewa! Ranjan ❤❤❤❤❤
@dushanthapradeep2857
@dushanthapradeep2857 3 күн бұрын
මාලිමාවේ සබරගමුවේ මහ ඇමති
@Ksmksmksma8181
@Ksmksmksma8181 3 күн бұрын
මාලිමාවට මිස වෙන කිසිම විකල්පයක් නැත මාලිමාවට ජය වේවා
@munasindisanayaka900
@munasindisanayaka900 3 күн бұрын
අපිත් බලන්න ඉමු මෙයලා මොකද කරන්නෙ කියලා
@SriyaniRanawakaArachchige
@SriyaniRanawakaArachchige 4 күн бұрын
Malimawata jayawewa
@ivonroyal5240
@ivonroyal5240 3 күн бұрын
රන්ජන් අගාධයකට වැටෙන්න යනවා .. පච. වෙන්න එපා මල්ලි 😢
@NilanRupasinghe-vl1lo
@NilanRupasinghe-vl1lo 3 күн бұрын
මූට අනුර ජනාධිපති කොහොමත් දෙන්නෑ.වල් බල්ලො ගන්නෑ.
@subhasinghamax5959
@subhasinghamax5959 Күн бұрын
අපි මාලිමාවෙ
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 3 күн бұрын
N.p.p.jaya.wewa❤❤❤❤❤
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 3 күн бұрын
පිස්සු කියවනේ මු 😂😂සෙට් වෙන්නේ නෑ
@indranirani4225
@indranirani4225 3 күн бұрын
ගනුන්ට අපහස කරන මිනිස්සු පර්ලිමේන්‍ර්තු යවන්න එපා
@AmaradewaKalum-o2m
@AmaradewaKalum-o2m 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indi15
@indi15 3 күн бұрын
රන්ජන් ඔයට දේශපාලන හරි යන්නේ නෑ
@sampathranasinghe9422
@sampathranasinghe9422 3 күн бұрын
අනුර ජනාධිපති තුමා ටෙලිෆොන් එකෙන් මුකුත් කියන්නෙ නැහැ රංජන් රෙකෝඩ් කරනවා.😅
@TrevorDevesser
@TrevorDevesser 2 күн бұрын
මේ මිනිහා යහපාලන කාලයේදී කරපු දේවල් මතක නැද්ද ?
@EgDayananda-dv9wd
@EgDayananda-dv9wd 3 күн бұрын
ඇත්ත කතා කරන මිනිහ අර හොරැන්ට වඩා හොදයි අනුන් ,,කන ඒව අපට වැඩක් නැහැ දෙන නිසානෙ මාලිමාවට ජය,
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 4 күн бұрын
අනුර ජනාදිපති තුමාට වඩා මොනවද් උබට පුලුවන්?
@CharityDeA
@CharityDeA 4 күн бұрын
මල්ලී .... 😂😂😂
@sifransiyam9727
@sifransiyam9727 3 күн бұрын
We love Ranjan Aiya as an actor, but not as a politician. Our vote is for NPP (Maalimawa) AKD 🫡🫡🔥🔥
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 3 күн бұрын
රංජා ලැජ්ජා වෙන්න ඕනි අන්තර්ජාතිකව දූෂන නඩු වැටිච්ච අලිරාජා වගේ එකෙකුගෙ සල්ලි වලට යට වෙච්ච එකට. හොරු අල්ලන්න යන තවත් හොරු රැලක්. 😢😢😢
@andrewjaz5246
@andrewjaz5246 3 күн бұрын
කවදාවත් , කිසිම දෙයක් කිරීමට බැරි , අලුත් පුස් පක්ෂ වලට චන්දය නොදෙන්න . ඔවුන්ට් අ ඕනේ තමාගේ තත්වය සද ගැනීමයි . බුදිමත් කෙනෙක් නම් , මේ සිදුවූ වෙනස ට සහයෝගය දෙන අතර , එයට විරුධව කටයුතු නොකරයි . ඔහුට එය පිලිඹද කිසිම තකිමට්ක් නැත . ඔබේ චන්දය කිසිවෙකුගේ ජනප්‍රිය තාවය ට නොදෙන්න . ඔහුට කල හි දෙයක් නැත .
@chadiyapa6661
@chadiyapa6661 3 күн бұрын
උගත් කමට චන්දෙ දෙමු
@VernonAntonee
@VernonAntonee 3 күн бұрын
ඔයාගේ දර්ශනය තමයි back side සහ හඩපටි ඔයා මේපාර ලොවෙත් නැ ලොවි ගහෙත් නැ 😂😂😂අපි මාලිමාවට
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 күн бұрын
😊😊😊
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 4 күн бұрын
රංජන් එනවට කට්ටිය බයලු 🤣🤣
@shalikamadushani2712
@shalikamadushani2712 3 күн бұрын
අනෙ මෙ රංජත් වැඩක් නැ.වල් යක්කු මුන් ඇවිත් ජනතාවගෙ සල්ලි වලින් බඩු ගහයි.
@MerianWikramasingha
@MerianWikramasingha 3 күн бұрын
AMANAPA WENNA HEATHUVAK NEHA. RANJANTA WADA UGATH AYA MALIMAVATA ENNA HEADUVA ETH GATHTHEA NEHA. RANJANTA WISHEASHA KARANNATH BEHA. PRATHIPATHTHI OKKOMA TA EKA HA SAMANAI. ❤
@roshanparanamanna508
@roshanparanamanna508 3 күн бұрын
ඔබට දෙනවා එන්න.....හැමෝම යාලුවො අයියේ පරිස්සමෙන්
@SRILANKANTOURISAM
@SRILANKANTOURISAM 3 күн бұрын
❤❤❤
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 3 күн бұрын
අනේ ඒ උනාට ඔයා එන්න එපා jvp එකට. අපි කැමති නැහැ ඔයා වගේ කුපාඩි එනවට 😊
@lmchinthaka9588
@lmchinthaka9588 3 күн бұрын
පිචං පිංපි රංජන්
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 күн бұрын
හොදයි පාර්ලිමේන්තුවට එන්න. මාලිමාවට දෙන්නම බැරි අය මෙතුමා වගෙ අයව පාර්ලිමේන්තු එවන්න.
@pora9321
@pora9321 3 күн бұрын
ඇප නෑ ලොක්කා
@dayaseelamayadunne
@dayaseelamayadunne 3 күн бұрын
Ranjan Oya nodanama Dushtayanta ahuwela . Dan unath illa asvi obage gawrawaya rakaganna .
@ashfanahsan4493
@ashfanahsan4493 3 күн бұрын
මැපාර sjb Sajith ☎️ ☎️
@sudeeraperera877
@sudeeraperera877 4 күн бұрын
රන්ජන් අයියා ඔයාට ජයෙන් ජය
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 3 күн бұрын
Ranja umba harima huu guththek very kaasige puthaa.
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 3 күн бұрын
මෙයා පුත්තලමෙන් ඉල්ලුවනමි නේද හොඳ😮
@mauricedemel6142
@mauricedemel6142 4 күн бұрын
Lokkaaa. Ohoma yamuuuu.
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 4 күн бұрын
දැන් රට හොදට යනවනෙ.
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon 3 күн бұрын
Oya pacha wenawa yaluwa
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 50 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН