Maga Balai Oba Soyai - මග බලයි ඔබ සොයයි | Vindya Thamali💥Hiru Star Season 3 |Super 30 round|Part 02🔥

  Рет қаралды 23,524

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 175
@akilaanuranga213
@akilaanuranga213 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගියෝ එක අද සුපිරිම ගායනය වරදින්නේ නැ ගෙමක් ගහමු ජයම වේවා ආදරෙයි 🤘❤️😍💪
@shehani4847
@shehani4847 2 жыл бұрын
නිරෝෂා ඔබ සාදාරනයි ❤❤❤❤❤ ආදරෙයි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අද හොදම ගායනය වින්දා තමාලි
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
අමල් පෙරේරා ඇත්තටම කලේ අසාධාරණයක්.කතා දෙකක් නෑ ඔයා ගොඩක් දක්ශයි.අමල් පෙරේරා උත්සහා කරන්නෙ එයාගෙ කන්ඩායමෙන් කෙනෙක්ව ඉදිරියට යවන්න... මේ තරඟෙ තියෙන එකම වරද කන්ඩායම් බෙදීම.. වින්ද්‍යා ඔයාට ඉදිරි ගමනට සුභ පතනවා....❤
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
එහෙම දුන්නත් ඉතින් 80 නේද, පව් වින්ද්‍යා 😔😔
@akilaanuranga213
@akilaanuranga213 2 жыл бұрын
@@MamaMama-cc9ir නෑ ඔක ස්පිඩ් යනවා අමල්.වොට් කරනාම් කලින් ..84% වගේ වෙනවා එහෙනම්.ආසාදරනයක් උනේ 😥
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
ඔබට අසාධාරණයක් වුණා කියා දැනෙනවා .ඒත් ඔබේ දක්ෂතා වර්ධනය කරගෙන ඉදිරියටම යන්න .👍👍👍👍👍👍👍👍👍👍👍👍
@malshapahandi963
@malshapahandi963 2 жыл бұрын
ඔයාගෙ සින්දු හරිම ලස්සනයි.හිංදි ගීත මාරම ලස්සනයි .good luck ඔයා තව දුර යන්න ඕනෙ කෙනෙක් .අසාදාරණයි
@Forsakenchilde
@Forsakenchilde 2 жыл бұрын
අපිව හිරුට පුරුදු කරපු වින්ධ්‍යා........... WINDYA COME BACK......plz
@chathurikaleelarathna2491
@chathurikaleelarathna2491 2 жыл бұрын
අසාධාරණයක් වුණා, තවත් දක්ෂයෙක් හිරු වේදිකාවෙන් අයින් වුණා නෙවෙයි අයින් කළා. අමල්ගේ විනිශ්චය මත ..... 😥😥 තවත් ශෂිකා නිසංසලා කෙනෙක් වෙන්න ලැබේවා කියලා වින්ද්‍යා නංගිට සුබ පතනවා...
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්ත.......
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ඔයාට දිග ගමනක් යන්න පුළුවන් .ජේසු පිහිටයි
@niranjanweerasingha.8377
@niranjanweerasingha.8377 2 жыл бұрын
Ada dawase oyage ගීතය ගොඩක් ලස්සනයි akke..oyata loku අසාධාරණයක් une amal gen ඇත්තටම methanin nawathinna epa oyage nirmanekin ikmanta api atharata enna...kauru dinuwath ape hadawathe gayikawa oya ..❤️❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@mavijepala8548
@mavijepala8548 2 жыл бұрын
Ada amal sir අක්කේ oyata loku asadaranayak kale e අසාධාරණය apita vitarak neme mulu loketama penuna අක්කේ ඔහොම thamai akke හැමතැනම අසාධාරණmai venne අක්කේ oya ada tharagem අයින් unath ape hithe thama oya tamai dinala tyenne oya anivaren ගායිකාවක් vevi. උත්සාහya athharinna epa akkiyo oyage නිර්මාණයක් අපිට ඉදිරියට hambei kiyla api hithanava😍good luk අක්කේ
@withinK783
@withinK783 2 жыл бұрын
අමල් තනිකර කුහකයෙක්. මේ ලමයට ලොකුම ලොකු අසාදාරනයක් කරේ. හොදටම හොදයි ගායනය. සුබ පැතුම් ❤️😍👍
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 жыл бұрын
Mamanum hiru star wala ahapu lassanama ktahanda.aith chance ekak lebenawanum aasai.
@kasirurandika5295
@kasirurandika5295 2 жыл бұрын
Windya thamali akke oyage vois eka marai oyata අසාධාරණයක් වුණා api kamathi oyage ගීතය k ahanna balagena innawa
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අද හොදම ගායනය වින්දා තමාලි අමල් ෂෙහාන් ඔය පූටූ දෙක දීලා පල නිරොෂා විරාජිනී ඔබ ගූරැවරයෙකි
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
ශිහාන් වැරද්දක් කරේ නෑනෙ බං.ශිහාන් හැමොටම ඊයෙ වෝට් කරා
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
ශිහාන් වැරදි නැ මෙතන, කොහොමත් අමල් නිරෝෂා ටීම් වලට අදිනවා වැඩි.
@kasirurandika5295
@kasirurandika5295 2 жыл бұрын
Hodama gayanaya ada vindaya thamali oyata අසාධාරණයක් වුණා amalgen
@dilumdineshdinesh6884
@dilumdineshdinesh6884 2 жыл бұрын
oyata ada asadaranayak une oya tamai lassanatama sinduwa qwe
@ashirajapaksha5
@ashirajapaksha5 2 жыл бұрын
Ane lassanai akki man oyata godak asai oyage hama song ekakatama man hari asai dukai godak oyata hoda anagathayak thiyanawa akke athaharinna epa idiriyatama yanna amal kuhakai matanam mara tharahai suba pathanawa akki oyata adarei godak❤️😘
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අද හොඳම ගායනය වින්දා තමාලි ෂෙහාන් අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
ශිහාන් වෝට් කළා
@keshuwijerathna5943
@keshuwijerathna5943 2 жыл бұрын
මාරම ලස්සනයි..වොට් එකනම් දෙන්න පුලුවන්😒..ලස්සන හින්දි cover එකක් කරන්න අක්කා..❤❤best of luck❤❤
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ශෙනුරි ට වඩා තමාලි අක්කා ගොඩාක් දක්ෂයි ශෙනුරි ව තමාලි අක්කා ළගින් තියන්න වත් බෑ.......😔❤️❤️❤️
@akilaanuranga213
@akilaanuranga213 2 жыл бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත 👍🔥
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
Eka ඇත්ත
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@ashirajapaksha5
@ashirajapaksha5 2 жыл бұрын
Senuri melo wadak na
@sandushadeuchith7458
@sandushadeuchith7458 2 жыл бұрын
Aluth sinduwak krann akke api oya ekk innw
@priyanthakumara4573
@priyanthakumara4573 2 жыл бұрын
මේ අමල් හින්දා තමයි අද ඔයාට ඉස්සරහට යන්න බැරි වුනේ. තව කෙනෙක් ඉස්සරහෙන් තියන්න දක්ෂයාට මනාප පල කරේ නැහැ.ඔබ ඉස්සරහට යා යුතු කෙනෙක්.මේ අවස්ථාවාදියා හින්දා තරඟෙන් ඉවත් වුනත් ඔබ Music අත හරින්න එපා.අැත්තටම ඔයාට ලස්සන කටහඬක් තියෙනවා.ඔයාගේ සිංදුවක් අපිට ඉස්සරහට ඕනි.❤👍🎧🎤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියටම හරි
@devikajayamanne4506
@devikajayamanne4506 2 жыл бұрын
Come back Vindya
@niroshakumari9936
@niroshakumari9936 2 жыл бұрын
Lassanai
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
මෙතන සාධාරණ විනිශ්චයක් නිරොෂා විරාජිනී පමනයි
@nelumka4197
@nelumka4197 2 жыл бұрын
Congratulations 👏
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙනූරි හරි කපටියි
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
ඔයාට ලොකු අසාධාරණයක් වුනේ..අමල් ඕනි ගොඩ වැඩි කරගන්න...මන් finals ඉදියි කියලා බලාපොරොත්තු වුනා..කරන්න දෙයක් නෑ..ඔයාට සුභ පැතුම්
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
නිරෝෂා mis සාධාරණයි ...
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
නිරොෂා හොදට මතක තියා ගන්න අමල් කරපු වැඩෙ හොදට මතක තියාගන්න
@isharamadushani4599
@isharamadushani4599 2 жыл бұрын
Ane akki harima lassanai
@ndksn
@ndksn 2 жыл бұрын
හින්දි ගීත හොඳටම කියන කෙනා නේද මේ කපලා දැම්මේ? 🤔
@GdjsBdjs-hi3bi
@GdjsBdjs-hi3bi Жыл бұрын
Hi
@sulochanakarunasinghe7071
@sulochanakarunasinghe7071 2 жыл бұрын
අමල් පෙරේරා කරපු මීහරක් වැඩේ රටම දැක්කා පිස්සෙක්...🐂🐂🐂😎
@danushvipunshara4156
@danushvipunshara4156 2 жыл бұрын
ඌ හින්ද හැමදාම දක්සයො කැපුනා
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්තමයි.........
@sl8984
@sl8984 2 жыл бұрын
අමලට තියෙන්නේ මෝල් අමාරුව,එකයි මේ ලමයා එලියට ගියේ
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@රුවන්කුමාර-ෆ7බ
@රුවන්කුමාර-ෆ7බ 2 жыл бұрын
සිගින් පුලුවන් උනාට වැඩක් නැ උන්ට උනී නැටිල්ලයි පැද්දිල්ලයි ලස්සනයි 😡
@shanthirajapaksha5062
@shanthirajapaksha5062 2 жыл бұрын
Oya paw oyata asadaranayak une ethdawasaka oya hoda thanakata ei aniwa..
@gamagesuranga4631
@gamagesuranga4631 2 жыл бұрын
වින්ද්‍යට නැවත වයිල් කඩ් එකක් ලැබිය යුතුමයි😢😢
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@Vohara_Kannangara
@Vohara_Kannangara 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashanthab6804
@ashanthab6804 2 жыл бұрын
අමල් සැහෙන්න ලොකු අසාධාරණයක් කලේ.
@chandrawickramatunga7279
@chandrawickramatunga7279 2 жыл бұрын
Aththstama amal 7dhunnanan anik ekkenata asadharanayak wenne nahane,eyata loku asadharanayak una paw.,puthe othanin nawathinda epa,oyata gamanak thiyanawa❤️👍
@kumaraya2628
@kumaraya2628 2 жыл бұрын
Aththa viraginiya Ada sadaranay. Paw me sathiye gedara yawwa lamay dennama dakshayo.
@shenal1617
@shenal1617 2 жыл бұрын
Plz hiru Vindya thamali thawa durath sitiya uthuiii..amal nisa ada dakashayek ain una
@hirushasangeeth6471
@hirushasangeeth6471 2 жыл бұрын
Amalta hodak Veanna apa Godak hodata kiuapu vindaua thamalivai gedara uauvea
@Forsakenchilde
@Forsakenchilde 2 жыл бұрын
Come back WINDYA.......
@punaritharushiks9820
@punaritharushiks9820 2 жыл бұрын
❤️👍
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අද අමල් ෂෙහාන් එකතු වෙලා අසාධාරනයක් කෙරේ නිරොෂා ඔයා සාධාරණ විනිශ්චයක්
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
Shehan mokakda kare.shehan hamotam Vote kara.katawathma අසාධාරණයක් kare na
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
@@kavindapramod8109 කරා ෂෙහාන් ට අන්තිමට ගායනා කර කෙනාට වොට් නොකර ඉන්න තිබූනා
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
@@prabathpalagasinghe7993 ඉතින් රවිදු හොඳට සිංදු කිව්වානෙ
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
ශිහාන් වෝට් කළා ඇස් කොහේද තිබ්බේ
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
@@prabathpalagasinghe7993 එයත් හොදට කිව කොහොමත් වින්ද්‍යාට ජනතාවගෙන් හැමදාම වෝට්ස් අඩුයි 😔😔😔
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
❤❤❤❤❤
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
අසාධාරණය නම් අමල් පෙරේරා තමයි 😒😒😒 එයා කියනවා වින්ද්‍යගෙයි සචිනිගෙයි ගායනය එකම අඩුපාඩුලු තියෙන්නේ කියලා.. ඒත් එයා සචිනිට වෝට් කරනවා.. වින්ද්‍යගෙයි සචිනිගෙයි ගායන දෙකේ එයා දැක්කේ සමාන අඩුපාඩුනම් ඇයි එයා සචිනිට වෝට් කලේ.. එතනින්ම පේනවනෙ අසාධාරණය 😒 ශිට්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි ඌ කූඩූ ගහනවා
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
Vindya come back
@samankumara4812
@samankumara4812 2 жыл бұрын
දක්සයි එත් තව මදි කිව්වා
@sahansanjula1304
@sahansanjula1304 2 жыл бұрын
Amal nam harima asadaranai
@nilminipriyangika5514
@nilminipriyangika5514 2 жыл бұрын
Nirosha miss vindeya wa music walin ediriyata geniyanna obata puluwan
@devikajayamanne4506
@devikajayamanne4506 2 жыл бұрын
VINDY Come back
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 2 жыл бұрын
වින්ද්‍යාට අසාධාරණයක් උනේ...අමල් කියන්නේ මහා කුහකයෙක්...ලස්සනටයි පාටටයි තමයි ඔතන වෝට් කරන්නේ ....
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@danushkasenarathne8354
@danushkasenarathne8354 2 жыл бұрын
100%
@seethasebastiyange9076
@seethasebastiyange9076 2 жыл бұрын
asadarny vidya Hama parama lassanat sig kara
@menakaekanayake4289
@menakaekanayake4289 2 жыл бұрын
Adatath inna ona katahadak original song ekata Wada hodata Danuna hadak kuhakayek (Amal)nisa ainuna idiri anagatheta suba pathum
@ayeshamaduvanthimadu1882
@ayeshamaduvanthimadu1882 2 жыл бұрын
Nirosha misge katahadamai😘
@nisansalasandamali9931
@nisansalasandamali9931 2 жыл бұрын
Windya akkata asadaranayak une.dawasaka amisha aiyatath oya tikama thamai wenne.amal vote krnne.amalge team eke hitiyanm hebei oya dennama goda.asadarana amal.
@Track_games1678
@Track_games1678 2 жыл бұрын
Ilagat kapanne amishawa ...🥲
@Track_games1678
@Track_games1678 2 жыл бұрын
අමල් පම්කා
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
@@Track_games1678 පිස්සුද බං.අමීශව කපන්න හැදුවත් කපන්න බෑ බං.😂😂.අමීශට හම්බවෙන වෝට් වල හැටියට අමීශව කපන්න කාටවත්ම බෑ බං.අමල් එහෙම දෙයක් හිතනවනම් ඌ අමු ගවයෙක්😂
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
@@kavindapramod8109 බැරි නෑ බං.අමීෂට ගොඩක් දවස්වල ලැබෙන්නේ 90%ක් වගේ ප්‍රතිශතයක් .අමල් දුන්නෙ නැති වුනොත් ඒක 83ක් වෙනවා .ඉතින් 83% කියන්නේ expertsl තුන්දෙනාම වෝට් කලොත් ඉක්මවා යන්න පුළුවන් ප්‍රතිශතයක් .හැබැයි මේ පාර අමීෂ ඉදිරියට යාවි .මොකද ගොඩක් අය හිරැ ස්ටාර් බලන්නෙ අමීෂ නිසා .ඒක නිසා අමීෂ අයින් කලොත් හිරැ ස්ටාර් එකට views අඩු වෙනවා .ඒක නිසා අමීෂ අයින් වුනොත් අයින් වෙන්නෙ අවසන් පූර්ව වට වලදී තමා.
@Track_games1678
@Track_games1678 2 жыл бұрын
ඊලගට season එකේම හොදම එකා අමීසවත් කපනවා..දැන්නම් එපාම වෙලා මේ හොරු Tv...
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@thiliniabeysinghe2197
@thiliniabeysinghe2197 2 жыл бұрын
Me taragaye dakshama amisha minol @ vindya thamali
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ෂෙහාන් ඔය පූටූ දෙක දීලා පල
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් දැන් සන්සන්දනය කරනවද
@isurubookshop7352
@isurubookshop7352 2 жыл бұрын
amalwa elawanna ona gon haraka
@isurakumara1028
@isurakumara1028 2 жыл бұрын
Aye balanne me magula me kellata karapu asadaraneta
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
වින්ද්‍යා හොඳින්ම ගායනා කලා .ඒත් මට හිතුනා අද වින්ද්‍යා අයින් වෙයි කියල .මොකද වින්ද්‍යට වෝට් ආවෙ ගොඩක් හෙමින් .වෝට් bar එක සෑහෙන හෙමින් උඩට ගියේ.ඊයේ සිහිනට වුනෙත් ඒකම තමයි .අසාධාරණ වැඩ .නිරෝෂාගෙ ටීම් එකේ 11 දෙනෙක් ඉන්න නිසා අවසන් 24ට ටීම් තුනෙන් 8දෙනා ගානෙ ගන්නයි මේ try කරන්නේ .ඒක නිසා අමල් වින්ද්‍යට වෝට් කලා නම් අද කැපෙන්නෙ අමල්ගෙ ටීම් එකේ රවිඳු .ඔන්න බලන්න ඊලඟට නිරෝෂාගෙ ටීම් එකේ පිනිඳි හෝ නවීන් අයින් වෙනවා .මොකද අමල් නිරෝෂාගෙ ටීම් එකට සෑහෙන කැපිල්ලක් දානව.අසාධාරණ වැඩ නිසා දක්ෂ අය අයින් වෙනවා.
@kumaraya2628
@kumaraya2628 2 жыл бұрын
Hariyata hari me sathiye kapunu dennama dakshayo. Paw eka ape rate hat.
@sandushadeuchith7458
@sandushadeuchith7458 2 жыл бұрын
Eththa
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
වින්ද්‍යා වෙනුවට කැපෙනවා නම් කැපෙන්නෙ රවිදු නෙවෙයි බං.ශිහාන්ගෙ ටීම් එකේ කෙල්ල.ඒකිට තිබ්බේ 74%යි.රවිදුට 75%යි.මං කියන්නෙ ඒ වෙලාවෙ තරගෙ තිබ්බ විදිහ අනුව.කොහොමත් ෂෙනුරි මේ දේවල් වෙද්දිත් ඊළඟ වටයට තේරිලා ඉවරයිනෙ.
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
රවිදු නෙවෙයි ශෙනුරි ඉවත් වෙන්න ඕනී
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 жыл бұрын
Sihantath wade waraduna waradunaaa
@nnuwanthinuwanthi8998
@nnuwanthinuwanthi8998 2 жыл бұрын
Aparaade hondama dakshayo karanawane oyaala amal ai ehema melo raha kata nathi un issarahata yanawa
@sarshehan
@sarshehan 2 жыл бұрын
මේ තරම් හොදට කියනවා ඇහුවමයි.අමල්ගේ කන සුද්දකරල නැද්ද කොහෙද.හොරා
@Forsakenchilde
@Forsakenchilde 2 жыл бұрын
WINDY Come back
@hirushasangeeth6471
@hirushasangeeth6471 2 жыл бұрын
Amal ponneaueK nisa Api Ada hiru star balanne na
@sankapalisankapali2861
@sankapalisankapali2861 Жыл бұрын
Loku asadaransysk une.harima paw
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
Nirosha hari සාධාරණයි .දක්ෂතා දැනෙනවා .shihan pathola.amal කුහක මිනිහා .aparade vindya
@indikairoshan7316
@indikairoshan7316 2 жыл бұрын
අමල් පෙරේරා පට්ට කුහකයෙක්.අද වින්ද්‍යාගේ ගායනය හොදයි.එයාට තමයි යන්න තිබ්බේ අන්තිම 30ට.ශිහානුත් කරේ අසාදාරනේ.එතකොට හික්කඩුවේ එක්කෙනා හොදට කිව්වද??.සෙනුරි කිව්වෙත් නෑ හරියට එයාගේත් පිච් අවුට් තිබ්බා.කෝමත් පාටටයි ලස්සනටයි වෝට් එක ලැබෙනවා කියලා මට හිතෙන්නේ.නිරෝශා කලේ හරි වැඩේ.වින්දයාට වෝට් කලේ නෑ.අන්තිමට නිරෝශා වෝට් කලේත් නෑ.
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
නිරෝෂා අමල් අතින් ගොඩක් අසාදාරණ කම් වෙනවා තරගයේ ඉන්න අයට, නිරෝෂත් එයාගේ අයට අඩු පාඩු තිබ්බත් හරි ඉක්මනින් වෝට් කරනවා.
@ashirajapaksha5
@ashirajapaksha5 2 жыл бұрын
Nirosha hodai amalwa penna ba mata
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 2 жыл бұрын
සෙනුරි ට වඩා ඔයා ලස්සනට ගායනා කලා.අසාධාරණයක් මෙතන උනා.නිරෝශා මිස් ගෙ විනිශ්චය හොදයි .
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
සහතික ඇත්ත
@danushvipunshara4156
@danushvipunshara4156 2 жыл бұрын
අමල් කරපු බලු වැඩේ ගැන කණගාටුයි
@tharangapriyadarshani846
@tharangapriyadarshani846 2 жыл бұрын
සචිනි. හිමරු.අමීෂ.රවිදු.පිනිදි.සමාලි.නවීන්.පහන්.මෙයින් කියක් 24 දෙනාට යයිද
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
සාමාලියි, පහනුයි ශුවර් නෑ.අනිත් අය යයි
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ඒක කියන්න අමාරුයි .මොකද අර අමලා ඔය කට්ටියට වෝට් කරාවිද කියල sure නෑ.විශේෂයෙන්ම පහන් ,නවීන් ,සමාලි සහ පිනිඳි .මට හිතෙනවා නිරෝෂාගෙ ටීම් එකේ නවීන් සහ පිනිඳි මේ වටයෙන් ඉවත් වේවි කියල .මොකද අමල්ගෙන් සෑහෙන කැපිල්ලක් තියෙනවා ඒ දෙන්නට.
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
@@kavindapramod8109 ඇයි පිනිඳි, රවිඳු .පිනිඳිට අමල් වෝට් කරන්නේ නෑ .රවිඳුට ශිහාන් වෝට් කරන්නේ නෑ .ඒක නිසා ඒ දෙන්නත් sure නෑ
@tharangapriyadarshani846
@tharangapriyadarshani846 2 жыл бұрын
එතකොට ඔක්කොමල නිරෝෂගෙ ටීමි එකෙන් කැපෙයි වගේ.හරිම අසාධාරණ වැඩ අමල් කරන්නෙ.අමල්ගෙ අයට වෝටි කරන්න එපා. අමල නිසා නිරොෂා ගෙ දක්ෂ ළමයි අපරාදෙ කපල දානව
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
@@Madhuranga99 හැබැයි නවීන්ව කපන්න අමාරුයි බං.මොකද නවීන්ට වෝට් ලැබෙනවා වැඩි.ඒ නිසා නවීන්ව කපන්න අමලාට බෑ බං.
@sanidumithshaka1531
@sanidumithshaka1531 2 жыл бұрын
😀
@samanthapradeepa3900
@samanthapradeepa3900 2 жыл бұрын
කුඩූ අමලට අද කුඩු ගන්න අමතක වෙලා🐃 ඕකට ඔය පුටුව දුන්න උන්ට ගහන්න ඕන
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරිම හරි
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 жыл бұрын
Amalge kattiyawa issarahata ganna one nisa vote eka dunne na amala kohomath kuhakai thamai iye hodatama kiwe thamali
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
වින්ද්‍යාට අනිවාර්යයෙන් වයිල් කාඩ් එකක් ලැබිය යුතුමයි. අමල්ගෙ මෝල් අමාරුව හොද වෙයි ඔතනට හරි හමන් එකෙක් ගියොත්
@isurubookshop7352
@isurubookshop7352 2 жыл бұрын
hiru star app eka delet karanawa api
@danushkasenarathne8354
@danushkasenarathne8354 2 жыл бұрын
Loku අසාධාරණයක් une වින්ද්‍යාට... අමල් පෙරේරා ගැන කනගාටුදායකයි.
@chamanikumari7851
@chamanikumari7851 2 жыл бұрын
Amal kiyanne ballek sampura ama
@i.t.madushan9759
@i.t.madushan9759 2 жыл бұрын
Kamathima contestant 😣ai ain wenna une akke.😭😭😒
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් පෙරේරා ෂෙහාන් එකතුවෙලා අම්ෂත් කපලා දානවා බලපන් බෙරැද කියලා
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
අමිෂ තමා හිරුස්ටා ❤️මම හිතන්නේ. ටීම් නිරෝෂා ❤️
@anushakumare5003
@anushakumare5003 2 жыл бұрын
@@MamaMama-cc9ir yes ❤
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 2 жыл бұрын
කුඩ්ඩෙක්ගෙ චැනල් එකක තවත් කුඩ්ඩෙක් තරග විනිශ්චය කරන්න ආවම ඔහොම තමයි...
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ෂෙහාන් එකතු වෙලා අම්ෂ කපලා දානවා බලපන් බෙරැද කියලා මූන් දෙන්නට හෙනම ගහපන්
@sanathasanatha6952
@sanathasanatha6952 2 жыл бұрын
asedarnni ne de amll perere kuhki ne da
@nikinarashmika239
@nikinarashmika239 2 жыл бұрын
බොරු රැගිල්ල විතරයි 😂 ඇබරෙන තරගයක් වගේ 😅😅😅
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ඔයා ට වෙන්නෙ ගොටාබයට උන වැඩෙ
@irekadamayanthi5537
@irekadamayanthi5537 2 жыл бұрын
Shahan amal wage eun vinishsha karanna mokata gannawada hiri wedak na naggi hamadama oyath ekka api innawa
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් දියමන්තිය කලූ ගලක් කරෙ ඔයාමයි ඔයාට මෙයා තියා ගන්න තිබූනා
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
මෙයාගේ කට හඩ ලස්සනයි එත් ජනතාවගේ වෝට්ස් අඩුයි හැම සැරේම 😔😔😔
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් පෙරේරා උබට මෙ කර වැඩෙට හෙනම ගහපන්
@samankumara4812
@samankumara4812 2 жыл бұрын
කොහොම උනත් අමල් මහතා හරි මේ සින්දුව තව ටිකක් අඩු පාඩු නැතිකරගන තිබුනනම් ගන්න තිබුනා
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල්ට ලූක දියන්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙනූරි කියන වසන්ගතෙ කැපෙන්න තිබූ නෙ
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
ශෙනුරි හු කියලා ගත්තා ලජ්ජයි මුන් ගැන ඔය ඉන්දන් ඉන්න උන්ට දෙන්න හොද නැ ...මෙය මගෙ මෙය අරයගෙ කියල
@imalshadilshan357
@imalshadilshan357 2 жыл бұрын
Ane manda me amal mokata gaththada hoda aya kapala eyage tim eke ayata wot karanawa asadarana vinishayak amalgen oita kalinuth ohomay adarey vindya oyata suba pathanawa idiri wada walta
@isurubookshop7352
@isurubookshop7352 2 жыл бұрын
amal perera methanin iwath karannna hiru me wage daksha ayata asadarana karanne ai
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
LIVE 🔴 Hiru TV Copy Chat Live | 2025-02-02
Hiru TV LIVE
Рет қаралды 1,1 М.
Udu guwana yatin|උඩු ගුවන යටින්
3:42
Sandun Thilakarathna NEEROFLASH
Рет қаралды 6 М.
Bahut Pyar Karte Hai Tumko|Vindya Thamali
7:53
Hiru Star
Рет қаралды 168 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН