Hiru TV Copy Chat Live | 2025-02-02

  Рет қаралды 106,891

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Hiru TV Copy Chat Live | 2025-02-02
දිනුකි අතපත්තු
චමෝද් කවිෂ්ක
හේෂානි ලියදිපිට
ශයිනි නෙත්තිකුමාර
ජෝ පෙරේරා
මියෝනා ද සිල්වා
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive

Пікірлер: 319
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 6 күн бұрын
චමෝද් ඉන්න නිසාමයි බැලුවෙ හරිම ආදරණීය චරිතයක් ඔය නිහතමානිකම හැමදාමත් තියා ගන්න එතකොට හැමදාම ඔය සතුට රැදෙයි බුදු සරණ යි ජේසු පිහිටයි 😍😘❤🎉
@wasananadeeshani439
@wasananadeeshani439 5 күн бұрын
චමෝද් මල්ලි නිසාම හොයන් ඇවිත් බලපු අය කෝ❤️
@InidikaPrasanna
@InidikaPrasanna 5 күн бұрын
චමෝදුයි ජෝ ඉන්න නිසාබැලුවේ❤❤❤
@nilusahaneui9146
@nilusahaneui9146 5 күн бұрын
@pawani2025
@pawani2025 4 күн бұрын
❤😊
@AmilaPriyanandana
@AmilaPriyanandana 4 күн бұрын
චමෝද් ඉන්න නිසා බැලුවේ ❤️
@AnushkaPriyadarshani-tx1es
@AnushkaPriyadarshani-tx1es 4 күн бұрын
@pawani2025
@pawani2025 6 күн бұрын
අද නම් program එක මාරම ලස්සනයි ❤අපේ චමෝද් මල්ලි හිටපු නිසාම ඉවර වෙනකන්ම බැලුවා ❤😊 චමොද් ඔයා නම් නියමයි ❤😊🎉
@NavodyaJayasekare
@NavodyaJayasekare 5 күн бұрын
චමෝද් අයියගේ වොයිස් එකට නම් addicted වෙලා ඉන්නේ අනේහ්.ඇස්වහක් වදින්නෙපා ඒ තරම් ඒ වොයිස් එක ලස්සනයි❤🎶🥰
@chathurya_8315
@chathurya_8315 4 күн бұрын
මියෝනා කොයි වගේ කෙනෙක් වුණත් කාවිංග අයියටයි නර්මදා අක්කටයි තිබුණා මීට වඩා වැදගත් විදියට හය දෙනාටම එක වගේ සලකන්න ! 😏 වැඩසටහන බැලුවාම තේරුන දේ මේ copy chat එකට ගෙනැල්ල ඒ මිනිස්සුනව අපහසුතාවයට පත් කරනව වගේ. මන් මියෝනට කැමති නෑ. ඒ වුනාට අර දෙන්නනගෙ කිසිම වැදගත්කකමක් නම් නෑ.... 😏
@Ama_vlogs
@Ama_vlogs 5 күн бұрын
අර ඩබලගෙ වැඩේම මියෝනට නෝන්ඩියට වගෙ හිනා වෙන එක එයා කොහොම කතා කරත් කෙනෙක්ව මේ වගේ programs වල අපහසුතාවයට පත් කරන්න හොද නෑ🙂
@Sesadi__03
@Sesadi__03 5 күн бұрын
Eka aththa 🥺
@YGTCreation
@YGTCreation 4 күн бұрын
ඔව් මම ඕකුන් මරනවා😡 ආස්මි අක්කට හිනා උනාට මම ආස්මි අක්කට තමයි කැමතිම එයා කක්ක දාන්නෙත් නෑ මම හොයන්නෙත් ඒ වගේ කෙනෙක්
@BuddhimaSampath-c8c
@BuddhimaSampath-c8c 4 күн бұрын
Gobbayo dennek....melo rahak na wadasathn knw..rangana aiyya inna kale copy chat baluwe...
@Dew_12I
@Dew_12I 4 күн бұрын
Guliyk Kala programme ekk krddi.. ohoma tmy 😂 mun dennge wedema Hina wena eka 😂
@apsarajiwanthi6718
@apsarajiwanthi6718 5 күн бұрын
11:59 Chamod❤ 53:07 ❤ 1:18:35 ❤ 1:35:52 ❤
@arunidissanayaka4077
@arunidissanayaka4077 Күн бұрын
Tnx❤
@DineshikaNayani
@DineshikaNayani 6 күн бұрын
චමොද් මල්ලි අද ඉන්න thena dekkama ගොඩාක් සතුටුයි❤ hemadama ඔය නිහතමානීකම තියාගන්න මල්ලි ඔයාට waradinne බුදු සරනයි❤❤❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
,,woooooooow ,,,, ජීතාතා සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ,,සුපිරියක් ඒ voice එක 🙏🌹❤
@dingo9524
@dingo9524 5 күн бұрын
Miona අක්කව මෙහෙම මේ නිවේදකයෝ bite එකට අරගෙන එයාව අපහසුතාවයට පත් කරන එකට miona අක්කට බැනපු, පද හදපු හැමෝම වග කියන්න ඕනෙ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ🥲.ඒක නිසා එහෙම කාගෙවත් හිත රිදෙන විදියට කවුරුවත් පද හදන්න එපා.අනික තමන් කියපු කරපු හොද හෝ නරක ආඉ තමන්ටම එන බවත් දන්නවා ඇතිනේ😇. අනික එයා මොන තරම් ප්‍රසිද්ද මනුස්සයෙක් වුනත් තාම එයා වයස 21ක පොඩි ගැහැණු ළමයෙක්නෙ.පව් බලන්නකෝ miona අක්කා අවුලෙන්, තනි වෙලා වගේනෙ අනික ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ😔. ඇත්තටම එයාගෙත් වැරදි අඩුපාඩු ඇති ඉතින් ඒවා එයා වයසත් එක්ක හදා ගනීවි👍. කවුරුවත් තරහ ගන්න එපා මාත් එක්ක මට හිතුන දේ මම කිව්වේ 😇👍.
@nikeshalakaushalya2016
@nikeshalakaushalya2016 4 күн бұрын
නෑ ඒ කතාව ඔයා හරියටම කියලා තයනවා ❤❤❤❤😊😊
@dingo9524
@dingo9524 4 күн бұрын
@nikeshalakaushalya2016 thank you 👍
@gihanwijesuriya670
@gihanwijesuriya670 Күн бұрын
ane ukahan podi eko..eya wayasath ekka hadennanam ohoma wenna one...nattan wenne na..ubat podi pagekne thaama..kata wahan haali liyanne natuwa hitahan
@wageeshaprabuddhi
@wageeshaprabuddhi Күн бұрын
ඇත්ත කතාව
@dingo9524
@dingo9524 Күн бұрын
@wageeshaprabuddhi thanks 👍
@TharangaMadupani
@TharangaMadupani 5 күн бұрын
හිනා වෙන මිනිස්සුන්ගේ හිත් කොච්චර කැතද.. මියෝනා පව්.😢
@Ssssm332
@Ssssm332 3 күн бұрын
මියොනලා චාටර් වෙන්නේ මියෝනලා විසින්මයි ලංකාවේ විදිහට හිටියානම් ඉවරයි නිකන් මේ සුද්දො වගේ වෙන්නෙ නැතුව
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 2 күн бұрын
ඒ ලමයා රට හිටියේ ඒනිසා සින්හලබෑ හොදටම
@roydilahan4055
@roydilahan4055 6 күн бұрын
මුන් දෙන්නා වැඩසටහනක් කරනවා නෙවෙයි එන අයව අපහසුතාවට පත් කරනවා නර්මදා හිනාවෙන්න ඕන නැති එවටත් හිනා වෙනවා පිස්සු හොද එක.
@OshiniBhagya-v6d
@OshiniBhagya-v6d 5 күн бұрын
Eka atha ❤
@nadeekamadushani1748
@nadeekamadushani1748 5 күн бұрын
එකත් එක බොරු පොෂ් බඩුවක් thamai
@KasunKumara-wg2eh
@KasunKumara-wg2eh 5 күн бұрын
Eka aththa samahara niliynta mara hint gahanawa
@Ama_vlogs
@Ama_vlogs 5 күн бұрын
Eka nm aththa
@KumariWalimini-dx5vt
@KumariWalimini-dx5vt 5 күн бұрын
Ammo ha
@Dineshfernando-yl9bp
@Dineshfernando-yl9bp 3 күн бұрын
පව් අප්පා මියෝනා අක්කා එයා කොහොම කාතා කරත් මෙහෙම වැඩසටහන් වලට ගෙන්නලා අපහුසුතාවයට පත්කරන එ්ක වැරදි වෙන රටක ඉඳලා එ් භෂාව පුරැදු නිසා සිංහල කතා කරන්න අාමාරැ අැති එ්ක නිසා වෙන්නැති මෙහෙම කතා කරන්නෙ මියෝනා අක්කා ගැන සතුටු වෙන්න ඔන හරි නම් මෙහෙම හරි සිංහල කතා කරන එ්ක ගැන😢❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 күн бұрын
අවංකවම මමත් කියනවා හේශානි කියන්නේ ගොඩක් ඇදුම පිලිවෙලකට අදින කෙනෙක් ❤️
@savindiniranthara8638
@savindiniranthara8638 4 күн бұрын
1:26:33 හරිම අප්‍රසන්නයි මේ හැසිරීම. මියෝනාගෙන් ප්‍රශ්න අහන්න කලින් නෝන්ඩියට හිනා වෙන්නෙ. Shape කරන්න බොරුවක් කියනවා 😏
@NavodyaJayasekare
@NavodyaJayasekare 5 күн бұрын
චමෝද් අයියගෙ වොයිස් එක නම් පිස්සුවක් අප්පා.මොන සින්දුව කිව්වත් ඒ වොයිස් එකෙන් මාරම ලස්සනට මාරම feel එකටම කියනවා.චමෝද් අයියා නිසාමයි කොපි චැට් බැලුවේ♥️❤🥰
@irashasewanthi6102
@irashasewanthi6102 6 күн бұрын
මම නම් කොපි chat බලන්නේත් නෑ ඒත් චමෝද් නිසා අද ඉස්සෙල්ලාම කොපි chat බැලුවා
@Dasuniprabodya
@Dasuniprabodya 5 күн бұрын
මීට කලිනුත් එයා කොපි චැට් ආවා... finali එකට කලින් සතියේ චමෝද් නේසර ශිවන්ත අශාන් ඔක්කොම ආවා😊
@HiruniBandara
@HiruniBandara 5 күн бұрын
Miona is gorgeous. Has the perfect physique for beauty pageants❤
@chathurikasewwandi361
@chathurikasewwandi361 5 күн бұрын
මියෝනා ඉන්න නිසාමයි බැලුවේ
@NilakshiWijesinghe
@NilakshiWijesinghe 5 күн бұрын
Miyonawa kapala ktha krnn epa 😢 Hoda tlent ekk tyenwa eyata ❤
@manishalakmali7364
@manishalakmali7364 5 күн бұрын
Miyona ව අපහසුතාවයට පත් කරන ඒකනම් හරි මදි. හරිම අප්පිරියයි පරණ නිවේදකයෙක් නිවේදිකාවක් මේ විදිහට හැසිරෙන එකට.. මොන උනත් ඒ ළමයා ඉදිරියේදී අපේ කලා ලෝකයේ ඉන්න ලස්සන නිලියක් වේවි. ඔහොම අපහසුතාවයට පත් කරන්න නම් ආයේ එයාලව ගෙන්වන්න එපා. Program එක නිකම් විහිළුවක් වෙනවා...
@wageeshaprabuddhi
@wageeshaprabuddhi Күн бұрын
👍
@nikeshalakaushalya2016
@nikeshalakaushalya2016 5 күн бұрын
චමෝද් අයියා ඉන්න නිසා තමයි මං මේ programme එක මං බැලුවේ❤❤❤❤
@Nethuldehansa
@Nethuldehansa 5 күн бұрын
මට පේන්නම බැරි බඩුව්ක් නර්මදා . හැටි විතරක් ඊයා . 😅😅 . තනිකර ගොං චීත්තයක්
@hithmikaveesha8082
@hithmikaveesha8082 3 күн бұрын
😂
@YashmiRawinika
@YashmiRawinika 5 күн бұрын
චමෝද් අයියා ඉන්න නිසා තමා මුලින්ම මේ වැඩසටහන බැලුවෙ.😍😍
@thilinidananjaya7297
@thilinidananjaya7297 6 күн бұрын
චමෝද් මල්ලි නිසා බැලුවේ. අනගතය සුභ වේවා මල්ලි. අදරෙයි. 💖💖💖
@fathishafna4247
@fathishafna4247 6 күн бұрын
චමෝද් ඉන්න නිසාමයි බැලුවේ ❤❤
@ThamadhiRathnara
@ThamadhiRathnara 5 күн бұрын
චමෝද් අයියා ඉන්න නිසාම තමා programme එක බැලුවේ අද ගොඩක් ලස්සනයි අයියෙ
@Nimsaaraa
@Nimsaaraa 5 күн бұрын
මියෝනාගෙ මූන හරිම ලස්සනයි ❤❤
@Nisha95939
@Nisha95939 5 күн бұрын
චමෝද් නිසාමයි බැලුවෙ ඇත්තටම නර්මදාගෙ හැසිරීමනම් අන්තිමයි වැඩසටහනක් මෙහෙයවනකොට අවස්තාවට ගැලපෙන්න හැසිරෙන්න ඕනෙ නර්මදා කරන්නෙම ඕනෙ එකටයි එපා එකටයි හිනා වෙවී එ මිනිස්සුන්ව අපහසුතාවෙට පත් කරන එක... වැඩසටහනට එන කෙනා social media ඇතුලෙ මොන වගෙ උනත් මෙහයවන කෙනා එ එන අයට respect දීලා කතා කරන්න ඕනෙනෙ..මම දැක්ක දිනිති ආව දවසකත් ඔහොමයි....😒😒
@DN_Athapaththu
@DN_Athapaththu 6 күн бұрын
ශයිනි අක්කි ඔයා නිසාමයි බැලුවෙ 🥺❤️
@RENUKARenuka-v1k
@RENUKARenuka-v1k 6 күн бұрын
ලස්සනයි චමෝද් ඔයා කල්පනාවෙන් හොදින් ඉදිරියටම යන්න නිහතමානීව වැඩකරගෙන යන්න ❤❤❤
@NandasiriAththanayaka-v1i
@NandasiriAththanayaka-v1i 5 күн бұрын
චමෝද් අයියා ඉන්න නිසාමයි බැලුවේ ❤️🥰නැත්තම් මට copy chat පෙන්න බැ 😏
@Interstellar1982
@Interstellar1982 5 күн бұрын
මේ නිවේදකයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.වැඩ සටහන අතරේ ඇඟිලි හපනවා.අත් බැඳ ගන්නවාඇඟිලි අතගානවා.නියපොතු කඩනවා.බඩුවක් වගේ.කිසිම personality එකක් නෑ.මේවා හිරු එකෙන් කියලා දෙන්නේ නැද්ද.
@SanjeewasanjeewaSanjeewa-n9i
@SanjeewasanjeewaSanjeewa-n9i 3 күн бұрын
චමෝද් නිසා බැලුවේ
@gamingchamiya5614
@gamingchamiya5614 6 күн бұрын
චමෝද් පුතා නිසාමයි බැලූවෙ. ❤❤❤❤
@dhanushkawedagedara4070
@dhanushkawedagedara4070 6 күн бұрын
නර්මදා ට මෝල් 😅
@DilhaniJayawardana-r3z
@DilhaniJayawardana-r3z 5 күн бұрын
චමොත් පුතා නිසාමයි කොපි චැට් බැළුවේ...❤❤
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 3 күн бұрын
කව්ද කියන්නේ මේ සැරේ හිරු ස්ටාර් චමෝද් නෙමෙයි කියලා❤❤❤
@UniDiaries-ti4tw
@UniDiaries-ti4tw 2 күн бұрын
Chamod ge කටහඬ භාවනාවක් wgeee....asaiii ahan inna....🥺❤
@ugtharangasampath9244
@ugtharangasampath9244 4 күн бұрын
තමන් කොච්චර මොන දේට දක්ෂ උනත් තමන්ම ඒ ගැන කියාගන්න හොද නෑ මියෝනාටත් උනේ ඒ දේ..ගෑනු ලමයෙක් නිසා අපහසුතාවයට පත්වෙනවට කැමති නෑ ඒක එයා විසින්මයි කරගන්නේ කට තමයි පාලනය කරගන්න ඕන
@SarathBandara-c1d
@SarathBandara-c1d 6 күн бұрын
Chamod nisa baluweeeee❤adareyi❤
@KaveeshaNadeeshani09
@KaveeshaNadeeshani09 4 күн бұрын
Chamod ayy ඉන්න හින්දම බැලුවෙ ❤️ Chamod aiyage voice එක නම් පිස්සුවක් 🥺❤️‍🔥
@melinda7326
@melinda7326 6 күн бұрын
Chamod ❤
@ShiyaniShiyani-l8m
@ShiyaniShiyani-l8m 5 күн бұрын
නියමයි චමෝද් ❤
@KawshalyaSachini-z8u
@KawshalyaSachini-z8u 5 күн бұрын
චමෝද් ආව නිසා copy chat අනිවාරෙන් බැලුවා😊😊😊😊😊😊😊
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
චමෝද් එක්ක ගේන්න තිබ්බෙ රුක්ෂාන් ,සයාගී ,සුභාතී ,ඒ වගෙ කීපදෙනෙක්
@chami-o2u
@chami-o2u 5 күн бұрын
Eka aththa
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 5 күн бұрын
seriously
@Dimayadewdini
@Dimayadewdini 5 күн бұрын
Absolutely 💯
@ugtharangasampath9244
@ugtharangasampath9244 4 күн бұрын
Jo ඉන්න නිසා ආවේ❤
@dilroo6475
@dilroo6475 5 күн бұрын
ජෝ ට ටැමිල් ලුක් එකක් තියෙන්නේ ♥️
@DiliniSomarathna
@DiliniSomarathna 5 күн бұрын
He's a tamil catholic one
@KumariKumari-u2e
@KumariKumari-u2e 5 күн бұрын
මල පැනල සිංදුවට නියම ඩාන්ස් එක දුන්නේ රංගනගෙ වැඩ සටහනේ සුහන්දි නංගි
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 5 күн бұрын
Metana inna girlsla okkotama wada lassana miona voice ekat marama lassanai eyage look eka wge voice ekat sexy posh voice ekak eyata upatinma labila tiyenne ekata jelous nisa minissu ekeka ewa kiyanne eyata paw e lamaya metana inna kavingai narmadai un dennat hitagena inne kate ba narmada e wgeda miona kochchara lassanada ara kellata hina wenawa mun denna mionata tiyena monawat ubala dennata na bn eki unique ekak
@chethanadulari3365
@chethanadulari3365 5 күн бұрын
චමෝ මල්ලිගෙ අහින්සක හිනාව🥺😍❤️❤️❤️
@KasuniPiyumini
@KasuniPiyumini 4 күн бұрын
අම්මොහ්. චමොත් .ජෝ . දෙන්න්ම මරු ❤
@Dineshfernando-yl9bp
@Dineshfernando-yl9bp 3 күн бұрын
කෝපි චැට් කවදාවත් බලන්නැ අාත්මි අක්කා නිසා ගොඩක්ම බලන්න අාවේ අායි නම් අාත්මි අක්කා තියා වෙන අාස නිලයක් හරි නලුවෙක් හරි වෙන අාස කවුරැ හිටියත් අායි නම් මේ වැඩසටහන බලන්නැ😢
@wageeshaprabuddhi
@wageeshaprabuddhi Күн бұрын
👍
@nihaljinasena6265
@nihaljinasena6265 6 күн бұрын
කාවිංග නියමයි ජය පතනව සියලුම දෙනාට පැරිසිය සිට
@YASI-e7d
@YASI-e7d 5 күн бұрын
ජිවිතේ පලවෙනි සැරෙට චාමොඩ් නිසා මෙක බැලුවේ මං නම් ♥🥺
@chandanaekanayaka1762
@chandanaekanayaka1762 2 күн бұрын
නෙදකින් මේ මියෝනා ගෑනිනං.🙃🤨🤨🤨🤔🤔
@susithrasika4484
@susithrasika4484 6 күн бұрын
Patta voice chamod ❤❤❤
@sagarikadarshani9351
@sagarikadarshani9351 3 күн бұрын
Chamod නිසාමයි බැලුවෙ
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage 5 күн бұрын
Chamoodh ආදරෙයි❤❤❤❤ ජයවේවා
@nadeeshacathurani8665
@nadeeshacathurani8665 5 күн бұрын
Chamod malli inna nisamai balanna hithune ❤
@wageeshaprabuddhi
@wageeshaprabuddhi Күн бұрын
මියෝනා ❤❤❤❤
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 5 күн бұрын
දිනු බබා වෙන්න දගලනව මටනම් පේන්න බෑ😬😬😬
@AmodaInduranda
@AmodaInduranda 2 күн бұрын
මේ සක්කිලි මියොනවා නොන්ඩි කරනවා සක්කිලි
@YASI-e7d
@YASI-e7d 5 күн бұрын
චාමොඩ් කියන්නෙ දවසක වැඩ්ඩෙක් ඌ නිසා 𝙛𝙗 එකෙ දැකලා මෙක බලන්නම අවා මෙක බැලුවෙ නැ මුන් දෙන්නා නිසා අද බැලුවා 3 සැරයක්
@thisarinawoda8091
@thisarinawoda8091 6 күн бұрын
Chamod kiyana sindu vala lassana 💞👌
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 5 күн бұрын
Mionage lassana
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
Ane ayeparak....😊😊😊 Chamod aiyawai..❤❤❤ Sayagi aiyawai ..❤❤❤ Nesara aiyawai..❤❤❤ Shiwantha aiyawaii..❤❤❤ Gennakoo...❤❤❤😊
@dilankapriyadarshani4176
@dilankapriyadarshani4176 5 күн бұрын
Ow ane Sayagi one aniwaryen❤❤
@kavi322
@kavi322 5 күн бұрын
Anee oww ee kattiyawa gennako aniwaren sayagi ayiyawa aniwaren gennako 🥺🥺🥺
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
@@kavi322 ow eyala harima funyyy...
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
@@dilankapriyadarshani4176 mmmm ethakota athal hodama yaluwo 3dena set unama athalll...
@Dimayadewdini
@Dimayadewdini 5 күн бұрын
Sayagi aiyya🎉❤
@DayaniWeerasinghe-me1su
@DayaniWeerasinghe-me1su 5 күн бұрын
අපෝ.නර්මදා ගේ.හැකර.කට.නැත්තමි.හොදයි.අනේ.කාවින්ග.ගුනයහපත්.සන්වර.කෙනෙක්.ගන්නවානමි.වැඩ.සටහන.තවත්.ලස්දනයි
@Ama_vlogs
@Ama_vlogs 5 күн бұрын
Shainy is so cute😍❤️
@GeethanjaliDissanayaka
@GeethanjaliDissanayaka 4 күн бұрын
Chamod , athmi akka nisa❤❤❤
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
26:19 ♥️♥️❤️❤️ Aiyee marama lassanaii...❤️ ❤️ ❤️♥️♥️❤️❤️
@SheelaPerera-x9g
@SheelaPerera-x9g 6 күн бұрын
Jo your voice Superb Darling, Excellent Putha👍❤️.God Bless You Darling 🙏❤️😘😘😘😘😘😘
@dhanushkawedagedara4070
@dhanushkawedagedara4070 6 күн бұрын
මුන් දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක හානව.....අප්පිරියයි
@ShamaliDilhani-j3g
@ShamaliDilhani-j3g 5 күн бұрын
Chamod mallige gayanaya baawanavak kochchra ahuvath Epa wenne na malli niyamai baluwe adarei malliyo❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
චමෝද් 🥰🥰🥰🥰🌹❤
@MadukaAmarasinghe-i3d
@MadukaAmarasinghe-i3d 3 күн бұрын
Chamod ❤❤ayya ❤️❤❤❤❤❤❤❤❤❤
@PrasadSiei
@PrasadSiei 4 күн бұрын
jo and chamoth 😚😚😚
@HCN_P_D_N
@HCN_P_D_N Күн бұрын
මෙතනින් වැදගත්ම හේෂානි අක්කා❤😊
@shanikamadu1527
@shanikamadu1527 2 күн бұрын
චමෝ නිසා බැලුවා ❤❤❤
@sanjaniumayangani2955
@sanjaniumayangani2955 5 күн бұрын
බලන්නෙ නැතුව ඉන්න හැදුවේ චමෝද් ඉන්න නිසා බැලුවා....❤😊
@janeeshawijekoon
@janeeshawijekoon 3 күн бұрын
Chamod aiya katha karana eka balanna video eka skip Kara Kara hitpu mn ❤🥺
@nipunmadhuwantha3841
@nipunmadhuwantha3841 4 күн бұрын
Chamod , Joo combination original song ekk ona aniwa❤❤❤
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
Chamod aiya inna nisamai baluwee....❤❤😊😊
@ishanimadhushika6990
@ishanimadhushika6990 3 күн бұрын
Hamontm adarei ❤❤❤.chamodt chuttk wadiyen adrei❤❤❤❤❤
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb 6 күн бұрын
Aththa mamath iwarawenakalma baluwa program eka Ada harima lassanai mokada chamod putha hitapunisa adarei puthe oyata b.s♥️♥️♥️♥️
@inokadisanayaka6868
@inokadisanayaka6868 6 күн бұрын
Chamod putha ❤️❤️❤️
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 5 күн бұрын
Jo perera නිසා බැළුවේ...❤
@whya54
@whya54 5 күн бұрын
අනෙ චමෝද් අයියා කොන්ඩෙ බදින් නැතුව ලස්සනයි නේ ඇයි බදින්නෙ 🥲💔
@mbmonnankulama7124
@mbmonnankulama7124 5 күн бұрын
මමත් චමෝද් නිසා බැලුවා❤❤
@NirupikaRathnawali
@NirupikaRathnawali 5 күн бұрын
Program aka lassanai❤❤❤❤❤
@DikmanSoysa
@DikmanSoysa 4 күн бұрын
Harima kena thamai hiru star wela thiyanne 😮
@AnuDeumi
@AnuDeumi 6 күн бұрын
Ane chamod lassanai parissamen inna
@mathishapramoth3245
@mathishapramoth3245 3 күн бұрын
Shaini miyono chamod asama set eka
@PrasadSiei
@PrasadSiei 4 күн бұрын
miona and chamoth wow wow wow wow
@NadeekaJayamali-fr1tl
@NadeekaJayamali-fr1tl 5 күн бұрын
Chamod dakshai ayasayen thorawa eya kiyanne patta ❤❤
@chathurikadilhani9515
@chathurikadilhani9515 5 күн бұрын
චමෝද් මල්ලි අනේ ඔයා නිසාමයි බැලුවේ ප්‍රෝගෑම් එක ආදරෙයි මල්ලි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤
@DilshanDilshan-sd7fj
@DilshanDilshan-sd7fj 6 күн бұрын
Chamooooooooo❤🎉
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 5 күн бұрын
Jo perera nisama baluvea niyamai super Adearei
@GdhdFgsjs
@GdhdFgsjs 4 күн бұрын
හිරු ස්ටාර් උන 4 දෙනාවම ආයි copy chat එකකට ගේන්න උදාර අම්‍ශ චමෝද් ආයි තිවන්ක මනේජ් ඒ කට්ටියව එකට දකින්න අපි ආසයි
@dilippremasantha7008
@dilippremasantha7008 6 күн бұрын
Chamod ayya❤❤❤❤❤
@MalshikaSatharani
@MalshikaSatharani 3 күн бұрын
ඇත්තටම චමෝද් හින්දමයි බැලුවේ 🥰🌹
@SudarmaChandani-rn6kq
@SudarmaChandani-rn6kq 4 күн бұрын
Ape kollage katahada ,❤❤❤❤❤❤🌹
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Hiru TV Copy Chat Live | 2025-01-05
1:32:43
Hiru TV LIVE
Рет қаралды 90 М.