Maga haree ( මග හැරි) Cover By Jenny Kingsly

  Рет қаралды 193,243

Jenny Kingsly

Jenny Kingsly

Күн бұрын

Пікірлер: 584
@Mihiran
@Mihiran 6 ай бұрын
හරිම ලස්සනයි නංගී !! ජය වේවා ❤️
@JennyKingsly
@JennyKingsly 6 ай бұрын
Thank you so much aiya ❤️🌸
@amilagayanherath9882
@amilagayanherath9882 6 ай бұрын
මේකේ remake එකක් ඕනේ @Mihiran
@musicspace49
@musicspace49 5 ай бұрын
respect
@devibmcd
@devibmcd 3 ай бұрын
😊❤
@koshilaMaduwanthi-hg3cn
@koshilaMaduwanthi-hg3cn 8 ай бұрын
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සනයි voice එක 🥺
@Manuwithgame
@Manuwithgame 8 ай бұрын
Ow bn
@YENU_girl
@YENU_girl 7 ай бұрын
Ow ane❤
@sihini9779
@sihini9779 7 ай бұрын
මදි වුනාදෝ දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා ඒ නිසාදෝ වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් මටත් හිනැහිලා ඉන්න තිබුණා නොකෙරුවා නම් නුඹට ආදරේ දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී නොහැඟුනා දෝ මා දුන් සෙනේ නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් කඳුළු මගෙ දෑසට නුහුරු වුනත් නොනවතී වැටෙන මේ කඳුළු නම් යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන් සුවඳ සිහි කරයි මට නුඹව දැන් අපි දෙතැනක මතක එක තැනක හිත් උන්මන්තක ඇස් ආගන්තුක අහිමිව ගිය හේතු නොදැන මම ස්වභාව දහමට අවනත වෙමි අද ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
@daminduthejitha6296
@daminduthejitha6296 7 ай бұрын
අඩේ ඒ කටහඩ නම් සුපිරි ඇ කොච්චර ඇහුවත් මටනම් එපාවෙන්නෙ නෑ ඒ කටහඩ නම් ❤️❤️❤️🎵🎤🎧
@T_S2
@T_S2 7 ай бұрын
අනේ ලෝකෙම අමතක වුනා මේ ලස්ස්න වොයිස් එකෙන් මේ සින්දුව අහද්දි🥺💫💔🖤
@navodakalpani5386
@navodakalpani5386 7 ай бұрын
කොයි සින්දුවෙත් වචන හරිම පැහැදිලිව pronounce කරනවා..වචන හරිම පැහැදිලිව ඇහෙන තරමට සින්දුවේ අර්ථය හදවතට දැනෙනවා. ❤ හරිම ලස්සනයි.
@Wickramasinghe1234
@Wickramasinghe1234 8 ай бұрын
මේ ඉන්නෙ මන් තාම වාරු ගන්නෙ කියන girl නේද
@janakaedirisinghe5442
@janakaedirisinghe5442 8 ай бұрын
Yp
@tharubaba-o8g
@tharubaba-o8g 8 ай бұрын
මගෙ ඇගේ හිරිකඩුත් පිපුනා ❤😊මන් මට දුක හිතුනහම නිතරම අහන්නෙ මේ සින්දුව අනේ ❤😊
@shehanlakmina3564
@shehanlakmina3564 8 ай бұрын
mamath🙂
@rochana_yasasmi
@rochana_yasasmi 8 ай бұрын
මේ දවස්වල හරිම ආසාවෙන් අහන සිංදුවක්..අහම්බෙන් හම්බ උනේ ❤️ හරීම ලස්සනයි අක්කී...❤️❤️
@therusha_madushan4614
@therusha_madushan4614 8 ай бұрын
Beautiful ❤❤️
@JennyKingsly
@JennyKingsly 8 ай бұрын
❤️🌏
@avishka-l8c
@avishka-l8c 6 ай бұрын
😁ආ ඔය දෙන්නාත් සින්දුවක් කලානෙ 🤔
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 6 ай бұрын
​@@JennyKingslynamgiyo oyage 4n nambar aka danna kelle
@tharushiayesha2147
@tharushiayesha2147 8 ай бұрын
දෙවියන් *හට* නුබේ රුව මවන විටදි කලමනා❤
@pasindunethsara1862
@pasindunethsara1862 7 ай бұрын
අහම්බෙන් සෙට් වුනේ... ඇත්තටම වැඩේ ලස්සනයි Female voice එකකින් මේ සින්දුවට ඔයා වෙනම රහක් දීලා තියෙනවා Keep it up ❤
@dasithsenadheera2123
@dasithsenadheera2123 7 ай бұрын
ලස්සනයි ජෙනී.. හරිම නැචුරල් ෆීලිංග්ස් 👌👌❤❤
@anuruddhav5154
@anuruddhav5154 7 ай бұрын
ලස්සනයි ඒ කටහඬ❤. අර්ථය අනුව කටහඬ හසුරුවී ම මරු. සුභ පතමි
@Pawansadeesha-m5d
@Pawansadeesha-m5d 8 ай бұрын
ආසම song eka වෙන voice ekakin මාර ලස්සනයි අක්කෙ 🥺💗
@chalod6267
@chalod6267 8 ай бұрын
Shanuge video ekin ahune oyge voice eka … ita passe thma hoyn awe .. marm lassnai 🤍💚
@IsharaJayasinghe-m9h
@IsharaJayasinghe-m9h 8 ай бұрын
Me tooo ❤
@Lakshan_official_x
@Lakshan_official_x 7 ай бұрын
Math
@dilhandk5034
@dilhandk5034 7 ай бұрын
මේ සින්දුව ලස්සනටම ඇහුවේ ඔයාගෙන්.. ගුඩ් ලක්..❤️
@KaviGaming-p1l
@KaviGaming-p1l 6 ай бұрын
Kimbi sibaa
@pasindurumesh2971
@pasindurumesh2971 6 ай бұрын
playlist eke udinma thiyena eka hemadama ahanoo'.... godak lassanai ❤‍🔥💯
@ravishanakalanka209
@ravishanakalanka209 6 ай бұрын
Voice එකනම් පිස්සුවක්.❤
@KrTharun-q3x
@KrTharun-q3x 8 ай бұрын
Wooww I love this voice akkii 🥹♥️
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 8 ай бұрын
එක පට්ටනි අහම්බෙන් දැක්කෙව්
@malithmadushan-it5po
@malithmadushan-it5po 7 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 7 ай бұрын
❤ ඔයත් එක්ක දවසක සින්දුවක් කියන්න හීනයක් ඇති උනා.
@chamathka2177
@chamathka2177 7 ай бұрын
Matath
@claymore3509
@claymore3509 7 ай бұрын
Simple 😊 attitude ekai, powerful voice 😮 ekai - perfect 🎉
@Naveehsa
@Naveehsa 7 ай бұрын
ඒ කටහඩට වශී උනේ මං විතරද ❤
@shashikalacharuni2754
@shashikalacharuni2754 7 ай бұрын
God bless you❤amazing voice❤
@Luckycatforyou
@Luckycatforyou 7 ай бұрын
Such a blessing voice can't understand lyrics but can understand the feeling
@Sewwandi286
@Sewwandi286 6 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කියො❤️❤️❤️😍
@kumaranishshanka4455
@kumaranishshanka4455 4 күн бұрын
Woow Very Beautiful Song ❤❤❤❤❤❤❤❤❤❤❤
@KaviGaming-p1l
@KaviGaming-p1l 6 ай бұрын
Dennagema voice deka maru❤
@thilininimeshi
@thilininimeshi 8 ай бұрын
Harima lassanai voice eka ❤️
@jalith9055
@jalith9055 6 ай бұрын
මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@raveenzing4218
@raveenzing4218 2 ай бұрын
Marama lassanai nanga....obage voice eka jaya wewa❤️👍🔥❤️
@ChessKing210
@ChessKing210 7 ай бұрын
woooooow jenny😍😍😍 you nailed it🥰
@priyadharshanjoshua7433
@priyadharshanjoshua7433 7 ай бұрын
I love your voice. Thnx for sharing...❤❤💫
@shashikamalshan3548
@shashikamalshan3548 8 ай бұрын
සුපිරියක්😌♥️
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 6 ай бұрын
අහම්බෙන් ඇහුණේ.ගොඩක් ලස්සනයි.බුදුසරණයි
@samuditharasanga3022
@samuditharasanga3022 8 ай бұрын
වුඩට එන්න මැණික.❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන් දවසක ඔයා තැනකට එනවමයි..ඒ දවස වෙනකල් අපි බලන් ඉන්නව..🥺🥺 All the best❤️❤️❤️❤️❤️ ආදරෙයි..අපි ඔයාට help කරනව
@danukigeethma2197
@danukigeethma2197 8 ай бұрын
Woww..🔥🤩🥰
@CPTLeo
@CPTLeo 7 ай бұрын
Wow didn't see that coming 😮❤❤
@DilmiNimnavi
@DilmiNimnavi 7 ай бұрын
Marama lassanai.. addicted
@chethanadulari3365
@chethanadulari3365 8 ай бұрын
❤මාරම ලස්සනයි අනේ බාවනාවක් වගේ🥰❤️
@darkestrose7
@darkestrose7 6 ай бұрын
People still deny God after hearing such a heavenly voice.. Unbelieavable.. Wish you all the very best, Jenny! Hope to see you shine brighter than the brightest star in the sky someday soon!
@gayandesilva5889
@gayandesilva5889 8 ай бұрын
Wonderfull wow sooooo Sweet. Lassene wageme katahade wow wonderfull i love it ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandimasudarshani3146
@chandimasudarshani3146 7 ай бұрын
Wooooow . Nice voice ❤❤❤❤❤❤❤❤ beautiful
@diaryofnish
@diaryofnish 8 ай бұрын
ශෝක් අනෙ...❤❤❤ හිත නිවන මිහිරි හඬක් තියෙන්නේ ඔයාට 🥺❤️
@chamuudjayalath5662
@chamuudjayalath5662 8 ай бұрын
Lassanai .ekanam aththatama dukin kiyanne wage.ko appa lassana hinawa 😊❤❤
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 7 ай бұрын
This Cover song better than original song 😊 Welldone, very catchy song ❤
@fixityaon9774
@fixityaon9774 6 ай бұрын
Yeah...Mihiran would definity be proud on the performance if he is a genuine guy...
@sanjayadhanushka-h1d
@sanjayadhanushka-h1d 6 ай бұрын
හරිම ලස්සනයි.Jenny නැගනියගෙ මේ cover එක අහද්දි Original ගීතයේ Voice එක පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ හිතෙනව.❤❤❤❤❤❤
@DulakshiDulakshi
@DulakshiDulakshi 7 ай бұрын
ලස්සන වචන ටිකක් ලස්සන කටහඩක් වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනා කටහඩ භාවනාවක් ❤❤❤
@kanchanadilrukshi31
@kanchanadilrukshi31 5 ай бұрын
Beautiful Voice & song . ...❤❤❤❤❤good luck ❤❤❤❤
@omhmmdfghzn
@omhmmdfghzn 6 ай бұрын
උපරිමයි උපරිමයි ❤🎉❤🎉❤
@himayahansini666
@himayahansini666 7 ай бұрын
Ane harima Lassani kella❤ oyata suba patanava oyage bala porottu e vidihata ista venna one🤗👍🥰😊
@Nethu_Girl-u6m
@Nethu_Girl-u6m 4 ай бұрын
Ane e katahadanam bavanak akkiyo .RV video ekak oni akki babo❤❤❤❤
@pathumprasanna609
@pathumprasanna609 7 ай бұрын
Heart touching song ❤😊
@sripaliamarasinghe4378
@sripaliamarasinghe4378 8 ай бұрын
Woww marma lassanai akkiyo❤
@enukakumara2383
@enukakumara2383 8 ай бұрын
Wow. Voice. ❤❤❤❤❤1M. Good job good good ❤❤❤❤❤❤❤❤❤❤
@dilkadadigama7736
@dilkadadigama7736 8 ай бұрын
ඔයා වගෙම ඔය වොයිස් එකත් මාරම ලස්සනයි 😍😍😍 ඔයා කියන හැම සින්දුවක්ම ලස්සනයි 😍😍
@yasirusampath4825
@yasirusampath4825 8 ай бұрын
අක්කෙ ලස්සනයි මැරිලත් පැයක් අාදරෙයි පට්ටම වොයිස්සෙක ❤❤❤❤❤❤❤
@ThashiniThashara
@ThashiniThashara 11 күн бұрын
❤❤ලස්සනම ලස්සනයි ❤❤
@rspcraftroom....5824
@rspcraftroom....5824 2 ай бұрын
Such a great voice ❤️💆😽✨
@user-vk4gk8fj2g
@user-vk4gk8fj2g Ай бұрын
Kella talent 🎉🎉aya
@CheerfulCrane-zz3cl
@CheerfulCrane-zz3cl 8 ай бұрын
ඔයත් ලස්සනයි voice එකත් ලස්සනයි අක්කීයෝ ❤තව ඔය වගේම එකක් ඉනියෝ❤
@chalomeperera4659
@chalomeperera4659 8 ай бұрын
මමම මේක 100 පාරක් විතර ඇහුවා❤
@ricky313
@ricky313 8 ай бұрын
Wonder 🎉 natural awesome.
@black5338
@black5338 5 ай бұрын
A great performance beautiful ❤️
@difnaalwis1768
@difnaalwis1768 8 ай бұрын
Lassanai jenny akkiyoooo 🥺♥️
@chathunkapraveen2241
@chathunkapraveen2241 7 ай бұрын
හරිම ලස්සන කටහඬක්... ❤️‍🔥💝"
@ChathumiKavishka-r6e
@ChathumiKavishka-r6e 8 ай бұрын
Hith hiwana katahadak akke oyata thiyenne harima lassanai 🥰❤️ akkage anagatheta suba pathanawa
@BinuChamathka
@BinuChamathka 5 ай бұрын
what a beautiful voice😍
@shaznayoutube6488
@shaznayoutube6488 2 ай бұрын
You are giving me shrya goshal vibes..lovely voice❤❤❤❤
@dilrukkumarasena3977
@dilrukkumarasena3977 Ай бұрын
භාවනාවක් ❤
@saveenrathnasooriya-lr5mr
@saveenrathnasooriya-lr5mr 3 ай бұрын
Akke oyage voice eka harima lassanai thawa covers oni ❤️😜
@abianand3820
@abianand3820 8 ай бұрын
It's true that songs with sweet voice touch our hearts,they give us a beautiful feeling, we may not be able to get what we love the most in life but their memories will be with us for the rest of our life and so will this song with me.Thank you for giving us this song. May God bless you all in life.Lovengly from kerala🤞💕
@CPTLeo
@CPTLeo 7 ай бұрын
You hv Lovely Voice dear ..... It s really beautiful ❤
@RasikaDinesh-e3x
@RasikaDinesh-e3x 8 ай бұрын
ඉබෙම ටච් උනෙ පට්ටම ලස්සනයි 🥺
@kpkj_
@kpkj_ 8 ай бұрын
ලස්සනම හඬක්..❣️❣️❣️
@erandasapumal3943
@erandasapumal3943 8 ай бұрын
Eka niyamai♥️
@ashavlogs5681
@ashavlogs5681 8 ай бұрын
wooow eka supiriyak❤❤❤
@MinuriNilanka-ps1vu
@MinuriNilanka-ps1vu 8 ай бұрын
Woww patta jenny 😚❤️
@theekshanaudayanga5464
@theekshanaudayanga5464 8 ай бұрын
Beautiful voice 💆🏻❤
@lasanthikaweerasingha6975
@lasanthikaweerasingha6975 7 ай бұрын
සිතුවම් හදේ මැවි මැවී ekata cover ekak krnnkooo😍😍😍
@gayandesilva5889
@gayandesilva5889 5 ай бұрын
Wow sooooo wonderfull ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ and soooooo Sweet
@lushansachith6132
@lushansachith6132 8 ай бұрын
පට්ටම ලස්සනයි❤️😍
@dhanurana3337
@dhanurana3337 4 ай бұрын
Heart touching voice❤
@anilindrasena130
@anilindrasena130 8 ай бұрын
හිතුවෙ නැති ලස්සන voiceඑක්ක තියෙන්නේ අක්කිට ❤
@TharushiNawodya-ok4ij
@TharushiNawodya-ok4ij 5 ай бұрын
Ane akke mn hari asai oyge covers walata ❤🥺
@marcaslane230
@marcaslane230 Ай бұрын
Lassanai manika ❤ arderei.
@seyapanchali1017
@seyapanchali1017 7 ай бұрын
අනේ හරිම ලස්සනයි 😍❤
@dobawalageshiyamalee5986
@dobawalageshiyamalee5986 5 ай бұрын
woow akka❤❤❤❤
@ashavlogs5681
@ashavlogs5681 8 ай бұрын
wooww Patta lassanai nangi❤❤ Mewa vitarai ynna ona sindu thamai...youtube eke views adu unata tiktok eke mara vidihata viral yana sinduwak thama meka...best of luck kelle❤❤❤
@Ishaniamarathunga98
@Ishaniamarathunga98 4 ай бұрын
අඩේ මාර ලස්සනයි නේ❤
@dharmasirisirisena7768
@dharmasirisirisena7768 7 ай бұрын
Oyage voice ekanam maarama lassanai akki ❤❤❤
@usaamasara6901
@usaamasara6901 6 ай бұрын
Mesmerizing voice 😇❤️
@SamadhiDevindi
@SamadhiDevindi Ай бұрын
Godak lassanai akke ❤️🥺🥺❤️❤️❤️
@LakshanJayasooriya-mg7hl
@LakshanJayasooriya-mg7hl 4 ай бұрын
❤️ කටහඩ ගොඩක් ලස්සනයි ❤️
@niroshamadushanka
@niroshamadushanka 5 ай бұрын
Woooooow 😮😮😯😯❤❤ ඊළඟ පාර හින්දි සින්දුවක් කියන්න පුළුවන්ද ?
@sachinlakshan8906
@sachinlakshan8906 7 ай бұрын
ලස්සන වොයිස් එකක් අක්කෙ😍
@SIMK-2
@SIMK-2 8 ай бұрын
Wowww ah❤❤❤
@just_forhobby
@just_forhobby 8 ай бұрын
Voice eka addicting...❤ Repeating...🔁
අඩන අහසට වෙලා🥀❤️✨️
1:44
Jenny Kingsly
Рет қаралды 79 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 40 МЛН
maga haree (slowed+reverb)
4:42
Kovizz
Рет қаралды 332 М.
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
3:18
Mulawe ( මුලාවේ ) - Mihiran Cover By Anuradha Pramodhani
4:00
Anuradha Pramodhani
Рет қаралды 692 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН