Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video

  Рет қаралды 451,773

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 6 000
@damithri
@damithri 2 күн бұрын
I love this 🥺🫶🏻🤍 beautiful as always Shanu 🤍
@DahamiNethsara-l9o
@DahamiNethsara-l9o 2 күн бұрын
🥹
@Mashi-n8
@Mashi-n8 2 күн бұрын
Next dance cover 🥺❤️👀
@shashi_12-u4j
@shashi_12-u4j 2 күн бұрын
@@damithri මේ song එකට ආසම dancer ගෙන් dance cover එකක් ඕනි 😌♥️
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 2 күн бұрын
@@damithri cover ekk oni akko 😍😗
@shanulive060
@shanulive060 2 күн бұрын
Dance cover එකක් ඕනි ❤☺️
@dewcharith1666
@dewcharith1666 Күн бұрын
තමන්ව හරියටම Brand එක්ක කරගත්ත ලංකාවේ එකම කෙනා ❤️
@winter-bear2002
@winter-bear2002 2 күн бұрын
Dinesh's ප්‍රියා 🤍🕊️🤍
@MagicOven-yk6nt
@MagicOven-yk6nt 2 күн бұрын
Priya’s ප්‍රියේ 💕
@anoshasilva385
@anoshasilva385 2 күн бұрын
YES DG's PRIYE GOOD LUCK SHANU
@anoshasilva385
@anoshasilva385 2 күн бұрын
Sooo nice song clip is unforgettable at any cost
@SathsaraDivyanjalee-j1m
@SathsaraDivyanjalee-j1m 2 күн бұрын
@elina6985
@elina6985 2 күн бұрын
සිංදුවක් නෙමෙයි ඒක භාවනාවක්
@madushimadurangi6974
@madushimadurangi6974 Сағат бұрын
ශනූ.... සිංදුව අහන්නත් කලින්මයි lik කලේ මක්නිසාද කිව්වොත් දනිමි ඔය හඩ කොහොමත් මිහිරි වග....❤️❤️😍
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 күн бұрын
Shaaa Nice One ❤️ Song + Video + Waterfall + Rain + DaNcE ❤️ වෙනම ලස්සන Vibe එකක් ☺️
@prabathrangana9040
@prabathrangana9040 2 күн бұрын
ඒක නම් හරිම ප්‍රියයි❤❤😊😊
@shainiperera34
@shainiperera34 2 күн бұрын
❤️❤️❤️
@MaduriRasanjali-p1x
@MaduriRasanjali-p1x Күн бұрын
ඒක නම් පිස්සුවක් ❤
@poornimarajapakshe
@poornimarajapakshe 2 күн бұрын
ශනූ කියන්නේ ලංකාවේ හැම පැත්තෙන්ම ඉස්සරහින්ම ඉන්න celebrity....No doubt...Singing,acting, dancing,announcing විතරක් නෙමෙ ශනූට තියෙනවා මාරම creative , unique choice එකක්...ලස්සන ඇහැක් 👌 මෙහෙම හැමදේම match කරන celebrity කෙනෙක් මං දැකලා නෑ...කොටින්ම Full package එකක් 💞 ජය වේවා කෙල්ලේ.....කෙල්ලෝ ඔක්කෝටම ඔයා නියම role model එකක්...
@anju8221
@anju8221 2 күн бұрын
Ai dubbing 👀❤
@poornimarajapakshe
@poornimarajapakshe 2 күн бұрын
@@anju8221 ඒකනේ
@anju8221
@anju8221 2 күн бұрын
@@poornimarajapakshe ❤️
@dakshilasathsarani-ht7dd
@dakshilasathsarani-ht7dd 2 күн бұрын
❤❤
@misandidance2473
@misandidance2473 Күн бұрын
මාරම ලස්සනයි 👍👍👍👍
@DineshPriyasad-zg5dl
@DineshPriyasad-zg5dl 2 күн бұрын
Shanu….. *ප්‍රියේ..* මන්දාරම් අඩ අඳුරේ.... Video Visual...!🌿 Best Direction, Best Photography, Best Editing, Best Lyrics, Best Music, Best Singing...🐝& Super Cinematic Performance….!💥 with best vishes...!🐦‍⬛ from 🎬 Dinesh Priyasad. [ dad ] .
@SeminiRashmika
@SeminiRashmika Күн бұрын
😍❤
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk Күн бұрын
Meee thamai hodama coment aka❤❤❤❤❤
@Charu-c3i
@Charu-c3i Күн бұрын
ඉමු ලංවී ප්‍රේමී සදා ඔබේ උනුහුමේ මැවුනා සිනා..... සද යාවී සැංගී බලා ප්‍රියේ ඔබ ගාවින්ම මා ලං වෙලා......✨💗🥰
@ismesk7050
@ismesk7050 Күн бұрын
🥺❤️‍🔥 ඒ ආදරේ
@vishmisandarenu1222
@vishmisandarenu1222 Күн бұрын
සුපිරි අක්කියෝ ඔයානම් දවසින් දවස තමන්ගෙ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ දෙයින් අනිත් අයටත් හොද ආදර්ශයක් දෙන මන් ආසම මගේ හිතේ ඉන්න හොදම නිළිය මේ මගේ first comment එක 🥰 මන් ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලනව අක්කියෝ
@shanikakumari4415
@shanikakumari4415 4 сағат бұрын
ශනූට හැම ඇදුමක්ම හොදටම ගැලපෙන ඇගක් සහ මූනක් තියෙන්නේ....ඒක වාසනාව ක්......මම හරීම ගරු කරන කෙනෙක්.......නොනවතින ගලන ගඟක් වගේ ඉදිරියට ම යන්න නංගී...ඔයා මගේ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ❤
@aselamalawa
@aselamalawa Күн бұрын
Shanu brand එකක් වෙලා ඉවරයි .. මේ වයසෙ ගෑනු ළමයෙක් යන්න ඕන තැනක උපරිමයට ඇය දැනටත් ගිහින් ඉන්නෙ. කාන්තාවක් විදියට හරිම ආඩම්බරයක් .. මගේ දූලත් දවසක ශනූ වගේ නිදහසේ පියාඹනව දකින්න ආසයි. Good luck Shanu ❤
@CENTIGRADZlive
@CENTIGRADZlive Күн бұрын
Beautiful ❤️ work 🎵
@PNGOSSIP
@PNGOSSIP Күн бұрын
Love the vibe ❤🥹💃 Further most beautiful shanu's Dance 🙈
@ManejSanjaya
@ManejSanjaya 4 сағат бұрын
Superb one nnga beautiful ♥️
@dulminavodya2904
@dulminavodya2904 2 күн бұрын
ශනූගේ අත්වල ඇගිලි move වෙන විදිහ හරිම ලස්සනයි 😍❤️ සිංදුව හරිම ලස්සනයි 🥰❤️
@devizz_
@devizz_ Күн бұрын
Hi oya khd matara d
@chamika1293
@chamika1293 2 күн бұрын
මලයාලම් film එකක් වගේ 🥺❤️ ඒ vibe එකමයි කියන කට්ටිය කෝ 😍
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 2 күн бұрын
@@chamika1293 ow eka malaylm movie ekk bluw wage 😗🥺🌸
@Adithya11598
@Adithya11598 2 күн бұрын
Malayalam film ??😂 Nooo trying like Tamil film 🙄
@chathuripiyumika-v8s
@chathuripiyumika-v8s 2 күн бұрын
Yep so beautiful 🫣💫
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 2 күн бұрын
Guru film wage
@SuGayan2121
@SuGayan2121 Күн бұрын
ඔව් ඇත්තමයි
@ChamathTV
@ChamathTV 2 күн бұрын
මන්දාරම්.. අඬ අඳුරේ පවා... මෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරා... ඔබ සංසාරේ... මට ලැබුනා කියා... මෙහි ආවාද සිත්තම් මවා..
@SASINI549
@SASINI549 Күн бұрын
Beautiful Melody & Super Mix , Mastering ❤❤❤
@lovely-c2n
@lovely-c2n Күн бұрын
දාපු වෙලාවේ ඉදන් අහපු වාර ගණාන මතක නෑ අක්කේ ❤ අම්මෝ හරිම ලස්සනයි 😘 අද ඉස්කෝලේ ගියේ හොදටම අසනීපෙන් ගෙදර එනකොට ලක්හඬ radio එකේ play වෙනවා අසනීප ගති අමතක උනා මට ඒ වෙලාවේ එතනම හිටගෙන අහන හිටිය මේ සින්දුව අක්කගේ කටහඬ භාවනාවක් වගේ😘 සීතල නුවර එළියේ ඉදන් කොළඹට ආපු ටැමිල් vibe එකට අස කොල්ලෙක්ට හම්බුන ටැමිල් look එකක් තීන සිංහල කෙල්ල priyeee🤍🫂
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 2 күн бұрын
මොකක්දො හරි අමුතු ලස්සනක් තියෙනවා voice , dancing , acting , smile 🤗❤️ අනේ මන්දා 🤭
@MHSR0611
@MHSR0611 Күн бұрын
දිනේශ් ගෙ ප්‍රියාවිය 🤍🕊 ප්‍රියාවියගෙ ප්‍රියේ 🤎🤎 කඳුකරයෙන් ඇහෙන ලස්සන බාවනාවක් 💚 Addicted to this magical 3 mins wowhh 💕
@amithmaduranga5947
@amithmaduranga5947 Күн бұрын
කොච්චර අළුත් නිලියන් බිහිවූවත් මේ වගේ multi talented නිලියක් හොයාගන්න බෑ..superb..👏👏
@vihangiperera2329
@vihangiperera2329 11 минут бұрын
අනේ ශනූ අක්කි ඇයි මේ තරම් සිංදුව ලස්සන 😫😫 දැන් කී පාරක් ඇහුවද මන්දා 🥺🥺❤️❤️
@Nethsari
@Nethsari Күн бұрын
ශනූ කියන්නේ හැම අතින්ම සර්ව සම්පුර්ණ multi talanted ගෑණු ලමයෙක් 🥺❤️❤
@tharukshidissanayake668
@tharukshidissanayake668 2 күн бұрын
වැස්සෙ dance කරන තැන ඔයයි ඒ view එකයි නම් පිස්සුවක්... ❤😍
@DinushiPrarthana
@DinushiPrarthana 2 күн бұрын
ඔයා නම් දෙය්යෝ දීපු ස්පෙෂල් තෑග්ගක් ශනු අක්කි. ගායනය, නර්තනය, රංගනය මේ හැමදේම කෙනෙක්ට පිහිටන්නේ ගොඩක් කලාතුරකින්. සුභ පැතුම් අක්කා ඔයාට. රාධාම තමයි ඔයා රූපේ මේ හැමදේම 😘❤️
@Studyreminder2024
@Studyreminder2024 Күн бұрын
Dewiyo mawapu deyak na.e eya goda naga gaththu dewal
@sulakshi54
@sulakshi54 Сағат бұрын
කොච්චරනම් ලස්සනද අද කාලෙ මෙහෙම සින්දුවක් කියන්නෙ ❤️ බූට් කාපු,කිසිම තේරුමක් නැති සින්දු අතරේ මේ සින්දුව ගොඩාක් හොදයි ඇදුම් පවා හරිම චාම් 😘💯❤️ස්වාභාවික පරිසරයේ සුන්දරබවත් හරි ලස්සනට පෙන්නලා තියෙනවා ❤️
@UthpalaKularathna-pw7qj
@UthpalaKularathna-pw7qj 2 күн бұрын
ලස්සන රාධාට ආදරනීය ක්‍රිෂ්ණ කුමරු හම්බෙලා නේ ඉන්නෙ ලස්සනයි අක්කා හදවතින්ම සුබ පතනවා 🎉❤
@julianrehana
@julianrehana Күн бұрын
Love the melody, vocals, music and the video looks ethereal 🥰❤️✨️
@BawanthaSulochana
@BawanthaSulochana Күн бұрын
😊❤
@sadeeshaerandaka4997
@sadeeshaerandaka4997 Күн бұрын
@@julianrehana want a dance cover...😘
@malkahansini96
@malkahansini96 Күн бұрын
We need dc from youuuuuu 😍❤️
@Vihangii
@Vihangii Күн бұрын
Dance cover ekk oniiiii 😜🖤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Күн бұрын
Wow shanu, i love this 👏🏻♥️excellent work
@Inno65
@Inno65 10 сағат бұрын
❤ acting ❤ singing ❤ dancing ❤ dubbing ❤ announcing මේ හැමදේම 100% ❤ Priyeeeeee 🤍 දවසම උනත් අහන් ඉන්න පුලුවන් ලස්සන voice එකක් 😘 Keep it up akkaaaaaa ❤
@mathsgura608
@mathsgura608 2 күн бұрын
Next දෙන්නම ඉන්න ඕන song එකක් ඉල්ලන අය කො😊
@KameshMaduwantha-f6y
@KameshMaduwantha-f6y Күн бұрын
අනේ ඔව්...❤
@sasithdilanka3320
@sasithdilanka3320 2 күн бұрын
ගමේ සුන්දරත්වය හිතට දැනෙන . දමිළ ස්පර්ශයක් ඇති . සිත් වසඟ කරන රංගයක් ඇති . නිවීමක්...
@Gajee-cu3kj
@Gajee-cu3kj Күн бұрын
දෙපාරක් අහන්න හිතුනා.. හරිම ලස්සනයි... තවත් මේ වගේ ඒවා කරන්න... Indian film එකක වගේ...ආදරෙයි ප්‍රියේ...
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x Сағат бұрын
දිනේශ් ශනුද්‍රී නම් දෙකේ ගැලපීම...ඒ අකුරු ටිකම අනිත් පැත්තට...අනික ශනූ ප්‍රියසාද් දිනේශ් ප්‍රියශාන්...පට්ටම පට්ට ගැලපීම.lave you both❤
@rashmijayarathne9096
@rashmijayarathne9096 2 күн бұрын
මීමුරේ ලස්සන මතක ආයෙ අලුත් වුනා. වචනයේ පරිසමාප්තියෙන්ම ලස්සන නිර්මාණයක් ❤
@StudywithSachi
@StudywithSachi 2 күн бұрын
කොච්චර දක්ශද ශනූ ඔයා... රඟපාන්න, සිංදු කියන්න, නටන්න ලස්සන vlogs ගේන්න ඉතින් කෙල්ල්ක් විදියට ඔයාගේ දක්ශතා එක්ක ජීවිතේ විඳින මාරම බ්‍රෑන්ඩ් එකක් ඔයා...🥺❤️🌸
@JayasinhageKarunadasa
@JayasinhageKarunadasa Күн бұрын
❤❤❤
@Shenidisaanayaka
@Shenidisaanayaka Күн бұрын
මෙකෙ views වැඩි වෙන ගානට සතුටු හිතෙනවා මගෙ වගේම...ඒ තරම් ඇබ්බැහියක් ඒ voice එක,dance එක , හැමදේම.. 🥺🤍🕊
@pgdissanayaka7010
@pgdissanayaka7010 Күн бұрын
aththa💞
@shanilkalakshan1467
@shanilkalakshan1467 Күн бұрын
Eka gana kyann wachna na 💞
@girlofnature3242
@girlofnature3242 46 минут бұрын
Congratulations shanudri ❤ I really like your talent You're a most talented girl Good luck 🎉❤
@DulakshikaSayuri
@DulakshikaSayuri 23 сағат бұрын
ඇස් අහකට නම් ගන්න බැර් උනා දිනෙශ් අයියේ ..😗❤️ Wow Shanu ... Congrats ..👏
@AyeshaSandagiri
@AyeshaSandagiri 2 күн бұрын
හරිම දක්ෂ, සුන්දර කෙල්ලෙක් ඔයා ශනුද්‍රි. ජයම වේවා❤
@VinomiLiyadipita
@VinomiLiyadipita Күн бұрын
ඉමු ලංවී ප්‍රේමී සදා... ඔබේ උනුහුමේ මැවුනා සිනා... සද යාවි හැංගී බලා... ප්‍රියේ ඔබ ගාවින් මා රන්දලා..❤ හරිම ලස්සනයි අක්කි...Superb❤
@Sashmimandakini2003
@Sashmimandakini2003 2 күн бұрын
එනකම් බලන් ඉදපු ශනූ අක්කගේ සුන්දර නිර්මාණයක් ...... කවදහරි ඔයාව දකින්න ආසාවෙන් ඉන්නවා... සුබ පැතුම් අක්කේ...🌸❤
@pamodasilva9435
@pamodasilva9435 Күн бұрын
මලයාලම් movie එකක ඉක්මනින්ම ශනූව දකින්න හම්බෙනවානම් ♥️🥺 My favorite 🥰
@sachithilini431
@sachithilini431 2 күн бұрын
මාරම ලස්සනයි .අනිවාර්යයෙන් එකපාරකට වැඩිය නම් බලනවා..හිතට අමුතුම හැගීමක් දැනුනේ..ඒ වචන මිවුසික් එක ඒ වොයිස් එක ඒ ඇක්ටින් පරිසරේ ඒ ඔක්කොම මාරම ලස්සනයි අනේ...ආදරෙයි ශනූ...
@himadezoysa1534
@himadezoysa1534 Күн бұрын
All rounder creative shanu girl..... ප්‍රියේ part 2 දින්නා එක්ක duet එකක් කරමු ❤
@winter-bear2002
@winter-bear2002 2 күн бұрын
හරිම calm vibe එකක් ගේන සින්දුවක්.. 🎧🤍🕊️🌼
@HashiniDulakshika-p7t
@HashiniDulakshika-p7t 2 күн бұрын
මන් ශනුගෙ හැම vlog එක්ක වගෙම බලනවා...එත් කවද්දවත් comment එකක් දාලා නෑ එත් මෙකට දාන්න හිතුනා ...මාරම දක්ශ ගෑනු ලමයෙක් .. රගපාන්න , සින්දුකියන්න , නටන්න , හඩකවන්න , නිවෙදනයට , vlogin කරන්න ...දක්ශ ක්‍රියෙටිව් , පොසිටිව් වයිබ් එකක් තියෙන කෙනෙක් ...ඇත්තටම ඔයා ගැනු ලමයෙක් වෙන අපෙ ජිවිතෙට මාර ආදර්ශයක් ඒ වගෙම ටනින්පොයින් එකක් ...පවුල එක්ක ලස්සනට ජිවත් වෙන විදියට තමාව අංක එක කරන එකට තමා මන් වැඩියෙන් ම ආස ... ගොඩාක් ආදරෙයි ශනු අක්කි ....plz reply me
@tharumusicspot6257
@tharumusicspot6257 2 күн бұрын
Matath e tikama hithuna❤️
@SASINI549
@SASINI549 Күн бұрын
Yes True ❤
@A11-e1h
@A11-e1h 2 күн бұрын
මාරම ලස්සන විශුවල් එකක් director , editor , choreographer ටීම් එකේ හැමෝම දක්ශයි. ඇදුම් ලොකේශන් , ශනුද්‍රිගෙ කටහඩ , නැටුම ඔක්කොම ලස්සනයි ❤❤❤
@SASINI549
@SASINI549 Күн бұрын
මන්දාරම්.. අඬ අඳුරේ පවා... මෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරා... ඔබ සංසාරේ... මට ලැබුනා කියා... මෙහි ආවාද සිත්තම් මවා.. ඉමු ලංවී ප්‍රේමී සදා... ඔබේ උණුහුමේ මැවුනා සිනා... සඳ යාවී හැංගී බලා... ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා... රෑ ..නුඹ ගාවින් ඉන්නම් මා.. තව කෝලෙන් ලංවෙන්නා.. ඔබ මාගේ වේනම්.. හීනෙන් හීනේ, ඉන්නම් ලංවී මා.... හද ආලෙන් ගෙත්තම් පා... මන ලෝලී බැල්මන් හා... සංසාරේ එන්නම්.. මගේ කියා ලා.. SONG, MUSIC, VISUAL, LYRICS, DANCE & VOICE IS BEAUTIFUL & SUPER. SHANU AKKI IT'S MASTERPIECE WORK. CONGRATULATIONS & GOOD LUCK SHANU AKKI . SHANU AKKI YOU ARE BEAUTIFUL CUTE & TALENTED IN EVERYTHING ❤❤❤❤❤😘💞💐💚🔥💓🎊💗❄️
@kaush__
@kaush__ Күн бұрын
හැමදේම අඩු නැතුව එක්කෙනෙක්ට පිහිටන්නේ හරිම කලාතුරකින්ලු 🥺🌹
@sewminikumari8334
@sewminikumari8334 Күн бұрын
මී මුරේ නෙ කරල තියෙන්නෙ😍🥺 හරිම ලස්සන යි ශනු...අපෙ ගම තෝර ගත්ත එකට ගොඩක් සතුටුයි ❤❤️😘😍🙏
@winter-bear2002
@winter-bear2002 2 күн бұрын
Beauty with soothing voice🥺🕊️🤍 ප්‍රියේ, ඉමු ලංවී ප්‍රේමී සදා 🧡🌾🌼
@JayaniWanodya-v6d
@JayaniWanodya-v6d 30 минут бұрын
ඒක හරිම සරලයි ලස්සනයි චාම්........❤❤❤❤❤
@ChrisLamine-i3z
@ChrisLamine-i3z Күн бұрын
Dear Shanudrie, Your choice of Hindu culture to this song is stunning. You will definitely fire BOLLYWOOD as well. Even Though I'm a big fan of you over the ocean, I felt like this setting is so familiar. What a nice masterpiece. Good job. Go ahead cutie.
@mcna_jaya2003
@mcna_jaya2003 2 күн бұрын
lyricssssss😫😫😫😫💓💓💓💓❤❤❤❤ රෑ ..නුඹ ගාවින් ඉන්නම් මා.. තව කෝලෙන් ලංවෙන්නා.. ඔබ මාගේ වේනම්.. හීනෙන් හීනේ, ඉන්නම් ලංවී මා.... හද ආලෙන් ගෙත්තම් පා... මන ලෝලී බැල්මන් හා... සංසාරේ එන්නම්.. මගේ කියා ලා..
@anjulakshika5036
@anjulakshika5036 2 күн бұрын
ඉමු ලංවී ප්‍රේමී සදා... ඔබේ උණුහුමේ මැවුනා සිනා... සඳ යාවී හැංගී බලා... ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා... ❤❤ Woow 👌👌😍
@yashsats491
@yashsats491 50 минут бұрын
කොහෙද අප්පා මේ locations.. පුදුම ලස්සනයි.. 😮😮❤❤❤
@wandanachathumini6018
@wandanachathumini6018 2 күн бұрын
ඉමු ලංවි ප්‍රේමී සදා 🥺💗💐 Shanu Akki So beautiful 🥺💗
@Hoodiyalk
@Hoodiyalk Күн бұрын
අත්වල movements. Facial expressions ❤
@AnomaPriyadarshani-u1m
@AnomaPriyadarshani-u1m Күн бұрын
භාවනාවක් වගේ ශනූ..හරිම ලස්සනයි..ජේසු පිහිටයි
@MaX-xz3ie
@MaX-xz3ie Күн бұрын
එ් අැඟිලි වල ලස්සන 😢❤❤❤...එ් හිනාව ❤dance එක❤❤❤❤....පොඩි වයසෙදිම හැමදේටම මෙච්චර දක්ෂ වුනු සුපිරි කෙල්ලෙක්🔥🔥🔥
@chamilajayangani3060
@chamilajayangani3060 2 күн бұрын
Beautiful song ❤️ Voice @shanudrie 👍❤️ Lyrics @thilini n liyanarachchi 🔥❤️
@samanaleefonseka3253
@samanaleefonseka3253 2 күн бұрын
Beautiful you and beautiful work Shanu 😘♥️😘♥️😘♥️
@SamadhiTharuka-c7m
@SamadhiTharuka-c7m Күн бұрын
❤ හැම අතින්ම සම්පූර්ණ කෙල්ලෙක්...සුභ පැතුම් ඔයාගේ ජීවිතේට ශනූ...
@shashikalageekiyanage995
@shashikalageekiyanage995 Күн бұрын
❤❤❤❤
@AshanaNiromi
@AshanaNiromi 20 минут бұрын
ලස්සනයි nangi
@ThikankaAnju
@ThikankaAnju 2 күн бұрын
Wow. අක්කි මාරම ලස්සනයි.congratulations your life
@Sathsarani1
@Sathsarani1 2 күн бұрын
@omalkasithmi759
@omalkasithmi759 Күн бұрын
චිත්‍ර කතා පොතක් වගේ❤ හරිම ලස්සනයි❤💐💋
@Jayani2504
@Jayani2504 2 күн бұрын
අනේ ලස්සනයි අක්කි song එක🥺❤️ඔයානම් හැම අතින්ම සම්පූර්ණ angel කෙනෙක්..Love You Akki❤️
@nimuthennakoon253
@nimuthennakoon253 Күн бұрын
හරිම ලස්සනයි. ඉවර වෙනකන් හැම තප්පරේම ආසවෙන් බලන් හිටියා ❤
@dinhara1248
@dinhara1248 2 күн бұрын
හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා🥺❤ මාරම ලස්සනයි... අක්කිගෙ voice එක භාවනාවක්, මේ video එක එකතු උනාම කියන්න වචන නෑ. මෙච්චර ලස්සන වැඩක් කරපු ඔයාට Thank you so much🥺❤ Love You So Much💐❤
@Hi_BELOVED
@Hi_BELOVED Күн бұрын
ශනුගේ ප්‍රියේ වෙනවා කියන්නේ ඒ කොල්ලට වෙනම ලක් එකක් තියෙන්න ඕන 😚💖
@Oshiniapsara
@Oshiniapsara Күн бұрын
Ow dineshge luk eka thamai ❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 Күн бұрын
ඇත්තටම 👍
@MethuNikleshi
@MethuNikleshi 2 күн бұрын
එ පරිසරය වටපිටාව සින්දුවත් එක්ක මාරම ලස්සනක් තියෙන්නෙ ශනු ඉදිරියටත් මෙ වගෙ ලස්සන නිර්මාණ කරන්න ❤❤
@thimalidharmasiri
@thimalidharmasiri 5 сағат бұрын
හරිම ලස්සන සින්දුවක් බලාගෙනම ඉන්න හිතෙනවා good luck nanga
@theviniksura6776
@theviniksura6776 2 күн бұрын
Congratulations වෙනමම vibe එකක් මල් සිහිනයේ සන්සාර ගානේ ප්‍රියේ ජයවේවා අක්කා 🎼👊🍾🥂👌
@Abhii_TV
@Abhii_TV Күн бұрын
Omg thisss😭🥺 Her beauty + Voice + Look😮‍💨 = perfect MV😍
@svngjk
@svngjk Күн бұрын
ඔයා මේ ආත්මෙත් හැමෝටම කරුණාවන්ත හොද දේවල් කරන කෙනෙක් වෙන්න.. ඔය ලස්සන ඔය හැකියා මතු ආත්මෙටත් ඒ විදියටම ගෙනියන්න...❤️
@Mandakini99
@Mandakini99 22 сағат бұрын
ලස්සන melody එකකට එකතු වුණ ලස්සන lyrics ටිකක්... ලස්සන lyrics ටිකකට එකතු වුණ ලස්සන dancing steps ටිකක්.... ලස්සන dancing steps ටිකටම එකතු වුණ හරි ලස්සන location ටිකක්... ඒ හැමදේටම තව තවත් ලස්සනක් එකතු කරන්නම එකතු වුණ ; හරිම ලස්සන ගෑණු ළමයෙක්... 🥺❤️ 1 Million ඉක්මනට ගහන්න ශනූ අක්කි ❤️ ( Choreography by Kavindu කියලා දකිද්දිම තේරුණා මෙච්චර ලස්සන choreography එකක් හැදුනේ කොහොමද කියලා ❤ )
@Mashi-n8
@Mashi-n8 2 күн бұрын
ලංකාවේ ඉන්න සුපිරිම පොරක් ශනු අක්කි කියන්නෙ 🙈🔥👀
@SandraBalawathi
@SandraBalawathi 21 сағат бұрын
මම මේක ඇවිල්ලා විනාඩි 55කට ප්ස්සෙ බැලුවේ එක දිගට මම 10 පාරක් බැලුවා supe
@Arunawe49
@Arunawe49 2 күн бұрын
හෙට මේ වෙලාව වෙද්දි 1 million ගහලා තියේවි ප්‍රියේ....❤🎉 The voice =🧘❤
@Adithya11598
@Adithya11598 2 күн бұрын
😂😂
@KameshMaduwantha-f6y
@KameshMaduwantha-f6y Күн бұрын
Yep..❤
@SASINI549
@SASINI549 Күн бұрын
Yes ❤
@gamagemonta-lr5uf
@gamagemonta-lr5uf 16 сағат бұрын
1 milion yanna tharam mea song eke athi deyak naha 😂😂😂
@Adithya11598
@Adithya11598 13 сағат бұрын
@@Arunawe49 where one million 😂
@darshana8261
@darshana8261 21 минут бұрын
Marame lasani nangiyo superi.lasane vibe akke
@hiruninethsarani3953
@hiruninethsarani3953 2 күн бұрын
ඒක හරි ලස්සනයි.. වෙනම වයිබ් එකක් දැනෙනවා..
@nithapushpa5196
@nithapushpa5196 2 күн бұрын
අක්කි මාරම ලස්සනයි වැඩේ❤❤ congratulations your life❤❤❤ superb❤❤
@KumariS.G.S-g5g
@KumariS.G.S-g5g 2 күн бұрын
ලස්සනයි ශනු අක්කි සිංදුව release කරනකම් බලන් හිටියෙ ඔයා බලන්න ආසවෙන් ඉන්නෙ කවදහරි ආ❤
@thimalidharmasiri
@thimalidharmasiri Сағат бұрын
ආයෙ ආයෙ අහන්න හිතෙනවා හරිම ලස්සන අදහසක් විෂුවල් 1ත් මරු
@amandahettiarachchi7161
@amandahettiarachchi7161 2 күн бұрын
Eekaaaaa 😩😩😩😩❤❤❤❤❤❤❤ මේ song එකේ include වෙලා තියන හැමදේම ලස්සනයි 🥹
@shalukasandeepa4854
@shalukasandeepa4854 Күн бұрын
ලස්සනයි.. ඉන්දියන් film එකක කොටසක් වගේ දැනුනේ ❤️🖇️
@kavinikaushalya253
@kavinikaushalya253 Күн бұрын
🧡🧡🧡🧡🧡 භාවනාවක් වගේ හරිම ලස්සනයි .
@chulanandaperera5537
@chulanandaperera5537 23 сағат бұрын
කදිම ගීතයක්. ලස්සන නැටුමක්. චමත්කාර ජනක දර්ශන. ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්. රෝජා ෆිල්ම් එකේ චින්න චින ආසයි ගීතයත් විසි දැල සිනමාවෙ. ගුමු ගුමුව නදියේ ගීතයත් මතක් උනා. දුවගේ ගායන සහ නැටුම් දෙකේම හැකියාව තුල අපව කුල්මත්. කරනවා. සුබපැතුම් දුවේ. ඉදිරියටම යන්න.
@chamudinihitige5100
@chamudinihitige5100 2 күн бұрын
Perfect combo of a soothing voice, stunning look, perfect dancing moves and the nature ♥️ well done
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 күн бұрын
මේ සිංදුව බලද්දි දිනේෂ්ගෙ තමරසා සිංදුව මතක් වුනා❤❤❤ලස්සනයි
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 2 күн бұрын
ම්ම්ම්ම්ම් ඒකත් මාරම ලස්සන සිංදුවක් නේද..😊😊😊
@Suddi474
@Suddi474 2 күн бұрын
හරිම ලස්සනයි ශනු අක්කි 😍🥰❤️❤️ ආදරේ හිතෙනවා 💗
@dilshimaduwanthi597
@dilshimaduwanthi597 36 минут бұрын
My favorite celebrity ♥️😘
@oshadhichamodya5057
@oshadhichamodya5057 2 күн бұрын
බලන් ඉද්දි වීව්ස් වැඩි වෙද්දි මාරම සතුටක් දැනෙනවා 🥺❤️
@YureshaMadushani
@YureshaMadushani 2 күн бұрын
වචන,මෙලඩි එක,කට හඩ,භාවනාව වගෙ
@fNhGZNNSZ
@fNhGZNNSZ 2 күн бұрын
මම අහපු සිංදු වලින් සුපිරිම සිංදුව (ප්‍රියා) 😍😃❤️🎶🎶🎼
@KgnayanaMadushani-ym3hr
@KgnayanaMadushani-ym3hr Күн бұрын
Ammo bawanawak eka nan...❤❤❤❤shanu love youuuuuu පට්ටම ලස්සනයි oya
@KameshMaduwantha-f6y
@KameshMaduwantha-f6y Күн бұрын
Song එක හැදුන විදියේ Vlog එකත් ඉක්මනට ඕනේ..❤
@ketz_0210
@ketz_0210 2 күн бұрын
" ප්‍රියේ " by ප්‍රියා.. 💚🍃🥰
@tharukisanjula298
@tharukisanjula298 Күн бұрын
Barso re මයි මතක් උනේ මට. ඒ තරම් ලස්සනයී ❤
@SRK-eo6yg
@SRK-eo6yg 8 сағат бұрын
ලස්සන නිමාණයක්, සුභ පැතුම්. කවදාවත් දේශපාලයට නම් එන්න හිතන්නවත් එපා.අනර්කලී දමිතා,පබා, ගීතා , උද්දික,කමල් ට වුර්තිය ගරුත්වය අහිමි වුණා, අපරාදෙ.මිනිස්සු අතර ජනප්‍රිය වුන හේතුව එයාලටත් අමතක උනා, චන්දෙ දීපු මිනිස්සුන්ටත් අමතක උනා. ඒත් දෑන් මිනිස්සු හරිම බුදිධිමත්ව චන්දය පාවිච්චි කරනවා. ඔයා දිගටම කලාවේ රැදෙන්න ඕන දක්ශ කෙනෙක්.❤❤
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 2 күн бұрын
ශනු අක්කිට වගේම acting වලටයි voice එකටයි ආසයි 💐🤎
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 67 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 164 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47