මගෙ දුප්පත් ඇස් දෙක - Mage Duppath As Deka | | Chamika Sirimanna

  Рет қаралды 2,290,320

Chamika Sirimanna

Chamika Sirimanna

Күн бұрын

Artist - Chamika Sirimanna
Lyrics - Channa Jayanath
Music - Dr. Rohana Weerasinghe
Album - Sanda Rajiniye (November, 2006)
Record Label - Nilwala Entertainment
More Videos :
🔹My Music - bit.ly/2JacTs4
🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
🔹Flight Reviews - bit.ly/2J56AGb
🔹Travel Vlogs - bit.ly/34rVUsB
🔹Food Reviews - bit.ly/3msNqrm
🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
🔹Tone Poem - bit.ly/2WxmQmp
🔹Peo Legend - bit.ly/3iWEpqf
🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
🔹My Childhood Videos - bit.ly/39q3BlK
🎧Listen to my songs ♪ Available on ♪ -
🔸Spotify - spoti.fi/2LSUHnJ
🔸Apple Music - apple.co/38nyNjQ
🔸Deezer - bit.ly/37Dj9SF
My Social Media links 👇
Facebook ▶ - / chamiksiri
KZbin ▶ - / chamikasiri
Instagram ▶ - / chamikasiri
Twitter ▶ - / chamikasiri
GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
#chamikasiri #ChamikaSongs #ChamikaSirimanna

Пікірлер: 1 200
@chamikasiri
@chamikasiri 4 жыл бұрын
මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇 kzbin.info/door/XLR-fMcS6kYoeAlc3N-mKg
@nuwankumara3220
@nuwankumara3220 4 жыл бұрын
ලස්සනයි
@diksonnicklas6035
@diksonnicklas6035 4 жыл бұрын
❤️❤️❤️❤️
@dsmusictv9446
@dsmusictv9446 4 жыл бұрын
Chamika aiye (mage dukpath as deka lassana.. ne lassana ne... nubata🎧🔥 Meke prt 2 eka oni me voice ekenma🎧💗 1m phrak ahuwa🙈🙈
@RamaKrishna-hn3bs
@RamaKrishna-hn3bs 4 жыл бұрын
ලස්සනයි අයියෙ මම ආසම ඔයාගෙ සින්දු වලට 👍❤️
@RamaKrishna-hn3bs
@RamaKrishna-hn3bs 4 жыл бұрын
ලස්සනයි 👍👍👍👍💐
@wishwaproductions
@wishwaproductions 7 ай бұрын
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤ 2024 අහන අය කෝ .........
@chathu-m8t
@chathu-m8t 7 ай бұрын
මං
@vishwaperera9608
@vishwaperera9608 6 ай бұрын
hello 🥰
@Hansanapradeep
@Hansanapradeep 3 ай бұрын
✌️✌️
@GDLChandramal
@GDLChandramal 16 күн бұрын
අනේ පලයන් බන් යන්න
@sachinthanaranathunga8906
@sachinthanaranathunga8906 2 жыл бұрын
මං පොඩි කාලෙ අපේ තාත්තා අහපු සින්දු අද අපි අහනවා මට අවුරුදු 19 යි දැන් 💐💪❤️
@salindudevinda5541
@salindudevinda5541 Жыл бұрын
Adoo math bn❤🤭
@amaarachchi
@amaarachchi 9 ай бұрын
2024 anyone ?
@ZMX66MUSIC
@ZMX66MUSIC 9 ай бұрын
Yep 2024 😢
@SakvithiSrirawana
@SakvithiSrirawana 8 ай бұрын
😢❤
@MadushanTharanga-es4xq
@MadushanTharanga-es4xq 8 ай бұрын
😊❤️
@Nethmi2008-r3t
@Nethmi2008-r3t 8 ай бұрын
Yep ❤🌸
@sudeshikavichithrangani2305
@sudeshikavichithrangani2305 8 ай бұрын
Yes❤
@3000-q4t
@3000-q4t 4 жыл бұрын
අවුරුදු 15 ගියත් තාමත් හදවතේ රැදුනු අමතක කරන්න බැරි සුන්දර ගීත 😘
@samansudarshana5941
@samansudarshana5941 4 жыл бұрын
Lassana sinduvak nada 2020 /5 /20 /
@swarnaswarna7488
@swarnaswarna7488 3 жыл бұрын
අනිවා
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
😍😍😍😍😍
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 2 жыл бұрын
Oya sinduwa ahaddi mata aurudu 9i.taama ahanwa pissek wage
@gayanchathuranga1432
@gayanchathuranga1432 2 жыл бұрын
@@rasihettiarachchi9263 sudu menika😌😌😌😌
@deshithasamaratunga8732
@deshithasamaratunga8732 4 жыл бұрын
සින්දු දෙක තුනෙන් රටම හොල්ලපු කොල්ලෙක්. 'අපි වෙන් වෙන තරමට' 'මගෙ දුප්පත් ඇස් දෙක' 'සමාවෙලා මට කියන්න' තුනම hit වුනා. මම එතකොට පහ වසරෙ පොඩි එකා. ඒ කාලෙ හිටපු චින්ති, ඉන්ෆාස්, රනිදු සෙන්ටිග්‍රේඩ්ස්ල වගේ වැඩ්ඩො එකපාරටම අපිව මතක සටහන් වල තනි කරල වෙන වෙන පැති වලට හැරිල ගියා. ඇත්තටම අද හිටියනං ගොඩක් වටිනවා. චාමික අයියෙ 2020ගණන් වලත් ආයෙ කරලියට එන්න. අලුත් originals ටිකක් ආයෙ දාමු ❤
@chanakaasanjeewa8918
@chanakaasanjeewa8918 4 жыл бұрын
Mama 11 class eke malli
@thisarasudarshana5122
@thisarasudarshana5122 4 жыл бұрын
හරිම ලස්සනයි ඒ අතීතේ😍🎶🎵❤
@sasankawijesinghe1055
@sasankawijesinghe1055 4 жыл бұрын
Mn ethot 3 wasre 4 wasre wge mthk widiht...
@hazy7ven347
@hazy7ven347 4 жыл бұрын
mamath 5 wasare wage adath ahaddi pattama sathutui
@theshanthathsara4293
@theshanthathsara4293 4 жыл бұрын
api ethakota 3 wasare
@dinal34
@dinal34 3 жыл бұрын
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් . මගේ පොඩි කාලෙ තමයි මේව 😍😍😍
@pasindukalhara7109
@pasindukalhara7109 3 жыл бұрын
2021 අහන අය කෝ තාමත් අහනවා ඒක අදටත්😍😍😍❤️
@anushakumari6375
@anushakumari6375 3 жыл бұрын
මාත් අහනවා තවමත් 😍😍😍
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
06.26
@tharakadilshan7341
@tharakadilshan7341 3 жыл бұрын
math
@naturewalker1302
@naturewalker1302 3 жыл бұрын
Innwooo
@yasas__x
@yasas__x 3 жыл бұрын
Sep.6
@supunliyanage8429
@supunliyanage8429 2 жыл бұрын
පරණ මතක අව්ස්සන සින්දුවක් .තාමත් ආදරෙයි මේ සින්දුවට එදා වගේම .❤️😢 2022❤️😢
@piumiprarthana.3358
@piumiprarthana.3358 2 жыл бұрын
හ්ම්. එයාගෙ අලුත් සිංදු නෑනේ
@bunom3317
@bunom3317 Жыл бұрын
@@piumiprarthana.3358 Chamika dan inne Italy.
@Hansaa1
@Hansaa1 Жыл бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ❤ තව සිංදුවක් කරන්නකෝ 😢
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
මේ සිංදුව මං ඉස්සෙල්ලම බැලුවේ ස්වර්ණවාහිනියෙ හද රැදි පැය වැඩසටහනෙන්. මේ සිංදුව ආපහු අහද්දි ඒ කාලෙට හිත ඇදිලා යනවා.
@dilinimadushika1305
@dilinimadushika1305 3 жыл бұрын
aniwaryenma bn lahiru mudaligetath e dawaswala pissu watila hitiye
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
@@dilinimadushika1305 ඔව්. 2006/07 කාලෙ. ඒක වෙනම ආතල් එකක්.
@raveeshadilshan5877
@raveeshadilshan5877 3 жыл бұрын
දාන්න ආපු comment එක ❤️
@sureshkumara8741
@sureshkumara8741 3 жыл бұрын
Aniwa kiyala wadak ne dukai
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 2 жыл бұрын
Aurudu gaanak passata giya wage bn
@musicdragonofficial
@musicdragonofficial 4 жыл бұрын
අපි ඉස්සර මේ සින්දුවේ ටයිටල් එකට කිව්වේ - " අපේ දුප්පත් බස් එක" කියලා. ටියුෂන් ක්ලාස් යන්නේ පරණ හම්පඩ ගැහුණු CTB බස් එකක. බස් එකට නගින හැම පාරකම මේ සින්දුව රේඩියෝ එකේ යනවා... ඒ අතීතේ මතක් වෙනකොට දැන්නම් පිස්සු වගේ අයියා... ආදරෙයි පැලෙන්නම අයියට...
@nimmipriyantha879
@nimmipriyantha879 4 жыл бұрын
Ekanam aththa
@thisarasudarshana5122
@thisarasudarshana5122 4 жыл бұрын
2020 අහන සේට් එක කෝ බලන්න..😌❤
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
මම danuth. අහ. අහ. ඉ න්නේ
@thisarasudarshana5122
@thisarasudarshana5122 4 жыл бұрын
@@ranikanishanthi5379 😌🙌
@DushanthaRemix
@DushanthaRemix 4 жыл бұрын
2020/06/30
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
@@DushanthaRemix 2020නෙමේ 2070වත් අපි අහනව
@DushanthaRemix
@DushanthaRemix 4 жыл бұрын
Aniwaaaa❤️
@umeshlakshan3719
@umeshlakshan3719 Жыл бұрын
අයියේ අලුතින් සින්දුවක් කරන්නේ නෑද අනේ...දැන් මොන ගායකයෝ ආවත් ඔයාල තමයි තාමත් අපේ හිතේ උඩින්ම ඉන්න ගායකයෝ🥺❤️
@traveloozedaily1051
@traveloozedaily1051 2 жыл бұрын
When I first heard this song, when I was in grade 2, I remember that past, and I still love this song 🥺♥️ 2022 🥺
@neesha6532
@neesha6532 2 жыл бұрын
Same brother 😍💪
@MrMalsh-yv2li
@MrMalsh-yv2li 2 жыл бұрын
Me too
@sidny379
@sidny379 2 жыл бұрын
Me too ❤️☺️
@numashauyangoda7157
@numashauyangoda7157 2 жыл бұрын
Same here❤️
@thimiradesilva1274
@thimiradesilva1274 2 жыл бұрын
Same age 💪🤜🤛
@uSanjeewa
@uSanjeewa 4 жыл бұрын
මේවට ගහන්න සින්දු නැහැ ❤️😍
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
අනිවාර්යයෙන්
@shehandananjaya3750
@shehandananjaya3750 3 жыл бұрын
Aniwa
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
Ekt dan reddwl?????
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
👍❤😍💯🌹🌹
@swarnaswarna7488
@swarnaswarna7488 3 жыл бұрын
අනිවා
@maashakavinda2636
@maashakavinda2636 2 жыл бұрын
කොච්චර පරණ උනත් තාමත් තරුණ සුන්දර ගීතයක්... අතීතයට අරන් ගියා මාව❤️💕
@avishkalakshan7624
@avishkalakshan7624 3 жыл бұрын
මේවා අහනකොට ස්කෝලේ කාලේ මේවා කිය කිය සිංදු කියපු අතීතෙට යනවා ❤️ ආයෙත් යන්න තිබ්බ නම් ඒ කාලෙට 😔
@amilalakmalwijekoon59
@amilalakmalwijekoon59 4 жыл бұрын
මේ වගේ අත්දැකීමක් විදිමින් හිටිය වෙලාවක,සරසවි ප්‍රේමයක් වෙනුවෙන් බලන් හිටපු වෙලාවක,පිලිතුරක් අපේක්ෂාවෙන් හිටිය වෙලාවක දවස් ගානක් ගෙදරට කොටු වෙලා ඉන්න මේ වෙලාවෙ මේ සින්දුව අහනකොට මාරම සතුටක් එනව හිතට.♥️
@thidassankaja8039
@thidassankaja8039 4 жыл бұрын
ඒ කාලෙට ආයි යන්න පුළුවන් නං❤️😥
@sanjuakalanka7364
@sanjuakalanka7364 3 жыл бұрын
අදත් හෙටත් මතුවටත් ආදරේ කරන සිංදුවක් අයියෙ ♥️👌🇱🇰🇯🇵
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
මම මේ සිංදුව අහනකොට 4 වසරේ.අද වගේ මතකයි ඒ සුන්දර අතීතෙ.😍😍😍❤
@rionlivera7006
@rionlivera7006 3 жыл бұрын
me too bro ada school kaleth iwarai bro
@nadeshsudarshana2843
@nadeshsudarshana2843 Жыл бұрын
මතකයේ රැදුණු නාමය චාමික සිරිමාන්න ❤️ සින්දු ඊට වඩා මතකයේ තාමත් රැදෙයි ❤️
@learnwithchathura3323
@learnwithchathura3323 3 жыл бұрын
චූටි කාලෙ මේ සිංදු කියෝලා අම්මගෙන් බැනුනුත් ඇහුවා💕අමතක වෙන්නෙ නෑ 😘@chamika Sirimanna
@vihangafernando3257
@vihangafernando3257 10 ай бұрын
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනැමයි පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි! 🙂❤️#2023 ඉවර වෙන්න දවස් ගානයි තාම අහනවා
@erangakumudu5516
@erangakumudu5516 4 жыл бұрын
අපෙ සුන්දර ලොකය කදුලු බිදක් අද කදුලු බදක් හදන්න ...... එ සිංදුව කොයිතරම් කලයක් ගියත් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.. චාමික අයියා ඔයා තමා මම කැමතිම ගායකයා අදටත්.
@التواصلالتواصل-ح4ظ
@التواصلالتواصل-ح4ظ 2 жыл бұрын
Ou api podi kale api ahapu lassanama sindu.evata gahanna sindu na.koi tharam ahuvath epa venne na.meyala thamai apita ibema pahala unau gayakayo.
@nilankadharshana8413
@nilankadharshana8413 Жыл бұрын
2005 සුපර් ස්ටාර්... ... අඡිත්ලා... දිනල එද්දි... ඔයා සින්දු 03 කරල... ලංකාවම හෙල්ලුවා.....මට මතකයි.මම පාසල් යනවා......අද 2022 මම නැවත ඇහුවා...❤❤❤
@dilanthadilshika4060
@dilanthadilshika4060 4 жыл бұрын
කවදාවත් නැති වෙන්නේ නැති සින්දු....😊😊😊😊
@baiscopesinhalareview
@baiscopesinhalareview 4 жыл бұрын
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන මගෙ ආදරී මගෙ ආදරියේ ඇයි ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ සඳ රහසක් කිව්වා අහගෙන ඉන්නට බෑ ඔබෙ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි මගෙ ආදරී ඔබ වෙනුවෙන් තාමත් මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක් තව දවසක දුටුවා වෛරයෙ ගිනි පුපුරක් සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ මගෙ ආදරී දිවි ඇති තෙක් සුවඳයි මල් වගෙ සුවඳයි තාමත් ඔබ මගෙමයි මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන මගෙ ආදරී මගෙ ආදරියේ ඇයි ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
@wolf2476
@wolf2476 Жыл бұрын
Watinwa ❤
@සුරංග-ඛ7බ
@සුරංග-ඛ7බ 3 жыл бұрын
ඇත්තට කෝ චාමික සිරිමාන්න පේන්නවත් නැත්තේ..2021 බලනවා මේ සිංදු ❣️❣️❣️❣️❤❤
@digitetemart9527
@digitetemart9527 2 жыл бұрын
💇‍♀️💇‍♀️💇‍♀️
@lahirurajaguru2734
@lahirurajaguru2734 Жыл бұрын
ඉතාලියේ ඉන්නේ මං හිතන්නේ
@healthandscience9269
@healthandscience9269 3 жыл бұрын
මය දැන් 22 යි...මෙ සින්දු ඇහෙද්දි ගොඩාක් අතීතෙට යනවා...අමුතුම හැගීමක් කියන්න තේරෙන්න නෑ..❤️❤️❤️❤️
@kavindugimhan5676
@kavindugimhan5676 4 жыл бұрын
ඉස්සරම ඉදලම ආස සිංදුවත් අහන අහන පාරට අතිතයට යනවා ඉස්කොලේ මේ සිංදුව කියල ගුටිකාල තියෙන මුලින්ම පටන් ගන්නේ මගේ දුප්පත් ඇස්දෙක කියලා අන්තිමට අනේ මගේ අත් දෙක කියල ගුටි කාලා , 😍😍
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
ammooo chamika aiya mekata aurudu 15k da?? oya thaamath mey wagene. Vampire kenek da?
@nurashaprabashwara
@nurashaprabashwara 4 жыл бұрын
Ekne ne mihidu aiyee
@chamikasiri
@chamikasiri 4 жыл бұрын
😁😁😁
@pramoddushmantha9026
@pramoddushmantha9026 6 ай бұрын
මේවා ආයෙ ආයෙ ඇහෙනකොට දැනෙන හැඟීම් වචනෙන් කියන්න බෑ ❤❤😢
@bestsinhalaacoustickaraoke
@bestsinhalaacoustickaraoke 7 ай бұрын
මේ video එක Director and Editor මම .නිල්වලා ආයතනයේ උවමනාවට කල නිර්මාණයක්.හරිම සුන්දර අත්තීතයක් .අමායා අදිකාරී ගේ පළමුවන රංගනය .ජයවේවා චාමික මල්ලි.
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 7 ай бұрын
ඒ වගේම බැසිල් රාජපක්ශලා නුවන් කුල සේකර ජෙරම් ප්‍රනාන්දුගේ එකම රගපැම නේදා
@bestsinhalaacoustickaraoke
@bestsinhalaacoustickaraoke 6 ай бұрын
@@මැඩම්චම්පා මොලේ අවුලක් ඇති ඔයාගේ.doctor කෙනෙක් හමුවන්න.
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 4 ай бұрын
​@@bestsinhalaacoustickaraokeමේ විඩියො එකේ රගපාන්නේ එගොල්ලො නෙවෙයිද
@duleeshahettiarachchi7959
@duleeshahettiarachchi7959 3 жыл бұрын
මේ කටහඩ අයියට විතරමයි තියෙන්නෙ❤️අලුත් අයගෙ ගොඩක් එකම වගේ කටහඩවල්.බුදු සරණයි!!
@amandiayeshika1934
@amandiayeshika1934 2 жыл бұрын
මං මේ සින්දුව මුලින්ම අහද්දී මට වයස අවුරුදු 4 වගේ කියලා අපේ අම්මා කියනවා. මේ සින්දුව ඇහෙද්දි කොහේ හිටියත් tv එක ළඟට දුවන් එනවලු පස්සේ අම්මා අයියගේ num එක හොයන් ඇවිත් මට අයියා එක්ක කතා කරන්න දුන්නලු . අයියට මාව මතකද දන්නෙ නැහැ .diddeniye ප්‍රසංගයකටත් අයියා ආව අයියා මාව වඩාගත්තත් එක්ක. දැන් මට අවුරුදු 18 ක් තාමත් ආසයි මේ සින්දුවට
@samanthakumarasiri4923
@samanthakumarasiri4923 8 ай бұрын
2024💓💓💓💪💪
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අතීතයට අැවිදන් යන්න හිතෙනවා අායෙත් මේ සින්දු අහනකොට.😒ඉස්කෝලෙ අැරිලා ගෙදර දුවන් එන්නෙ හද රැදි පැය බලන්න 😂.මේ සින්දුව හැමදාම වගේ තිබුනා චාට් ශෝ එකේ .තාමත් අාදරෙයි 😊❤❤
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
කියන්න දෙයක් නෑ .මාරම ලස්සනයි .බුදු සරනයි මල්ලී ඔයාට .👍👍👍👍👍👍❤❤❤❤❤❤
@jananisilva8042
@jananisilva8042 2 жыл бұрын
5 වසරේදි අහපු සින්ඳුවක්. තාමත් මතකයි scl එකෙදි ආදරියේ කියලා කෑ ගහලා ගුටියක් කැවා😂♥️ ලස්සන අතීතයක්, තාමත් අහනවා තාමත් ආදරේයි මෙවට♥️😘
@ranga3237
@ranga3237 2 жыл бұрын
matath e kale wge ahune Mona awruddeda Meka release une
@chamikasiri
@chamikasiri 2 жыл бұрын
2006 නොවැම්බර් release කළේ.
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😅
@dumindavlog
@dumindavlog Жыл бұрын
@@chamikasiri අායෙත් අළුත් සිංදු ටිකක් කරන්න සහෝදරයා , නැවත අහනකොට පුදුම දුකක් හිතට දැනෙනවා..එ් අතීතය මතක් වෙලාද..සිංදුව නිසාද කියලා තෝරා බේරා ගන්න බෑ..
@chandikadilshan6461
@chandikadilshan6461 Жыл бұрын
❤️
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
මේ සින්දු තියෙන්නෙ අපේ හදවතේ
@avishkabro264
@avishkabro264 4 жыл бұрын
දැන් තියන අඩන සින්දු වලට වැඩිය හොදයි ❤️
@sachiya__000
@sachiya__000 10 ай бұрын
තාමත් ඒ සින්දු වලට ආසයි 😊❤
@thiliniliyanage-xf7ny
@thiliniliyanage-xf7ny Жыл бұрын
කියන්න වචන නැ අයියෙ..❤️❤️ එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම❤️😥
@songsbar5651
@songsbar5651 Жыл бұрын
2023 ත් අහනවා චාමික අයියේ... මේවා නියම සිංදු.❤
@dananjayavlogs8847
@dananjayavlogs8847 4 жыл бұрын
අදත් අහනවා මෙක ❤
@Chathu4010
@Chathu4010 7 ай бұрын
කවදාක හරි චාමික මාමව හම්බවෙන්න යනවා...... හරිම ලස්සන කටහඩක්.... කොච්චර සින්දු ඇහුවත් එපා වෙන්නේ නැ..... ගොඩක් ගරු කරනවා..... දීර්ගායුෂ ලැබේවා ඔබ‍ට 🙏❤️❤️❤️
@dulanjalibentota2023
@dulanjalibentota2023 3 жыл бұрын
මේ සිංදු ආවේ අපි පොඩි කාලේ. තාමත් අහනකොට හිතට තදින්ම දැනෙනවා
@slrhythmix5521
@slrhythmix5521 2 жыл бұрын
මෙන්න නියම feel එකක් තියෙන සින්දු.චාමි අයියා.. අලුත් සින්දුවක් ඕනි මේ වගේම.ඔයාගේ voice එක ආයේ අලුත් විදියකට අහන්න ආසයි. ❤️❤️❤️
@sadushachaturanga9920
@sadushachaturanga9920 2 жыл бұрын
මරු දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා
@shanyaamandhi4420
@shanyaamandhi4420 Ай бұрын
පරණ සින්දුවක් උනාට තාමත් මතක අලුත් කරවන ඇස් කදුලින් තෙත් කරවන සින්දුවක් ❤😢
@imanthalakshan9360
@imanthalakshan9360 4 жыл бұрын
ආම්මෝ ඉස්සර ගැනු ලමයා තරහ උනම ඉස්කෝලේ ඇරල අවිල්ලා ඔක තමයි අහන්නෙ එ මතකයන් අදටත් මතක් වේනවා මේ සින්දුව අහනකොට ❤️❤️❤️හැබැයි දැන්නම් එයා නෑ 😁😁😁
@aree8952
@aree8952 4 жыл бұрын
ඒ කාලේ හිටපු යලුවෝ වත් නෑ අනෙ දැන් නම්
@imanthalakshan9360
@imanthalakshan9360 4 жыл бұрын
@@aree8952 මටනම් අමතක නැ හැබැයි යාලුවොන්ට අමතකද දන්නැ
@qwer1985
@qwer1985 4 жыл бұрын
@@imanthalakshan9360 hhb
@kavindusandeepadilshanasur6055
@kavindusandeepadilshanasur6055 4 жыл бұрын
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💗🙏😪
@tirananjana3908
@tirananjana3908 2 жыл бұрын
පට්ට ආදරෙයි මේ සින්දු වලට අනික නිහතමානී ගායකයෙක් පරන සීන් මතක් වෙනවා මේවා අහද්දි ජේසු පිහිටයි චාමික අයියේ
@madukaisurinda2434
@madukaisurinda2434 4 жыл бұрын
ආසම ගායකයෙක් ❤️❤️❤️
@Harindusandeep917
@Harindusandeep917 Жыл бұрын
නන්ස්ටොප් එකක් අහල ආව බලන්න මේව තමා හොදම සින්දු❤❤❤❤😌👌
@anzworld10
@anzworld10 6 ай бұрын
පොඩි කාලේ ඉදන් ආසාවට ඇහුවා.. ඒත් දැන් තමා මේකේ real feeling එකයි meaning එකයි එක්ක රස විදින්නේ❤❤😢🎉
@chiranjayavishwanath6197
@chiranjayavishwanath6197 4 жыл бұрын
මම පොඩි කලේ අහපු සින්දුවට මැරෙනකම් ආදරෙයි ඔයාටත්
@dilansanjeewa7598
@dilansanjeewa7598 4 жыл бұрын
හදවතට 💖 සින්දු කියන ගයකයා.2020
@Indusamanmali1973
@Indusamanmali1973 10 ай бұрын
Me sinduwa montisori yaddi ahuwe.maru chamika mama❤.mara lassanyi.e dawas wala ahuwe
@rasindukumarasiri3013
@rasindukumarasiri3013 2 жыл бұрын
ගොඩක් දුකයි හිතෙනව අහද්දී සුන්දර මතක අය්යේ. ඉස්සර අසාවෙන් අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා
@imrancasim4233
@imrancasim4233 4 жыл бұрын
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රොස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💔💕💓
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් .
@sachinthasadeep1965
@sachinthasadeep1965 Жыл бұрын
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම♥🥺🥀
@neranjansekanayake4222
@neranjansekanayake4222 Жыл бұрын
ඒ ගිටාර් පාට් කතාකරනව වගේ ඒ තරම් මිහිරී😊
@deepagayani5908
@deepagayani5908 3 жыл бұрын
ඔයා දන්නවාද මේ සින්දුවට මම මාරම ආසම සින්දුව මේ සින්දුව මම අහලා ඇති සිය වරායක් vitara ඒ taramata ලස්සනයි ok ඔයට බුදුන්ගේ saranI.
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු ,තාමත් අහද්දි මතකය එක්ක හිතට මොකක්දෝ දුකක් එනවා,
@s.f..3926
@s.f..3926 4 жыл бұрын
මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නැහැ අද ලස්සන නැහැ ඔබට ......... ලස්සනයි එ සිංදුව. නැවතත් මම අතිතය සිහි කරා......
@AsithudayangaAsithudayanga
@AsithudayangaAsithudayanga Ай бұрын
එදා ඉදන් අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤❤❤❤
@nuwankarathmaldeniya4703
@nuwankarathmaldeniya4703 Жыл бұрын
When I listen this song keep remembering my childhood memories until the end🎶 i love it🖤 2023
@samangammeda3995
@samangammeda3995 10 күн бұрын
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤
@prarthana993
@prarthana993 3 жыл бұрын
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි... පෙති ගිලිහුන මල වගේ මගේ හදවත වැලපෙයි...🥀❤️💫
@ruchithaashan7835
@ruchithaashan7835 7 ай бұрын
Drink ekk dapuwm Ahann asa sinduwk ❤💛💛💛
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 Жыл бұрын
නියම සින්දු කියන්නෙ මෙන්න මේවට තමයි
@hansana915
@hansana915 11 ай бұрын
ඉස්සර මේ සින්දු ඇහුවෙ කැසට් වලින් 😍😍🥺🥺🥺 ලස්සන අතීතයක් ඒක ☺️
@ishanthilinasandaras4733
@ishanthilinasandaras4733 4 жыл бұрын
😍 අතීතයට ගියා චාමර අයියේ
@tharidukumara7035
@tharidukumara7035 Жыл бұрын
අම්මෝ මෙක අහානකොට බුට් කියන එවා වතුර වගේ. ජයවේවා අයියා අපේ හිත් හැදුවට❤️
@rasindukumarasiri3013
@rasindukumarasiri3013 2 жыл бұрын
❤️අය්යේ තවත් ඔයාගේ music videos ඕන ඉස්සර පිස්සු වෙන් වගේ අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා ❤️
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 10 ай бұрын
රස රිසි ගී වලින් හද රැදි පැයෙන් අහපු සිංදු 🥺. තාමත් අහන්න ආසයි ❤️
@m-2163
@m-2163 3 жыл бұрын
2021 අහන අය ඉන්නවදෝ...මගෙ මතකෙ හැටියට මං 1ක වසරෙ වගේ ඉන්නකොට මේ සින්දුව ගියෙ තාමත් මතකයි 😁🥺❣️
@dumindavlog
@dumindavlog Жыл бұрын
2022 ත් අහනවා සහෝ..කොහොම අමතක කරන්නද..❤❤💖
@kalpanamadushani300
@kalpanamadushani300 2 жыл бұрын
Thamath mathak wenawa e kale. Harima lassanai. Athithaya mathak karawana sinduwak meka. Kawadakawath amathaka wenne nathi adaraniya sinduwak..❤
@SeeYT
@SeeYT 4 жыл бұрын
mawe sindu hadanawanm ma music dala.. hoda thenk thiyei.. dn thiyene reddwal ahala epawala
@rayannicholas6590
@rayannicholas6590 Жыл бұрын
මම ආසම ගායකයෙක් එක පාර අතුරැදුහන් වුනා 😢
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
දැන් ඉතාලියේ ඉන්නෙ.
@lakshithaprabath7448
@lakshithaprabath7448 Жыл бұрын
💜️මම පොඩි කාලේ තාත්තා සිංදු පිස් එකක් ගෙනත් දුන්නා එකෙන් තමා මං මුලින්ම මේ සිංදුව අහන්නේ.එදා ඇහුවා වගෙම අදටත් අහනවා..❤️‍🩹
@Brad0630
@Brad0630 Жыл бұрын
මං එක වසරේ ඉද්දි මේ album eka awe 🥺💕💕
@kwt4095
@kwt4095 4 жыл бұрын
මමත් ගොඩක් කැමති gitayak ලස්සනයි ගොඩක් ඔබට ඉක්මනින් මව්බිමට එන්න ලැබේවා teruwan සරණයි ඔබට මල්ලි
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Hi good morning kohomada 0762081297
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
අම්මෝ 2023 ත් අහන සිංදු...ඇත්තටම කෝ අයියේ ඔයා...අලුත් සිංදුවක් දායි කියලා බලන් ඉන්නේ 🥺🥺❤️
@mytubelanka1943
@mytubelanka1943 2 жыл бұрын
මේ තියෙන්නෙ සින්දු.... අහන කෙනා මේ සින්දු වලලලා දාලා තිබුනත් අහනවා.... නිතරම ඇහෙනවට වඩා මේ විදියටම තිබුනාම හොදයි ඒවෑ අගේ නැතිවෙනවා.... මේම තිබුනාම අහන කෙනා ඇවිත් පාඩුවේ අහලා යනවා....😍😍
@stupidworldyt
@stupidworldyt 3 жыл бұрын
තව එක්ක ඕනේ😥 ආයෙත් ඒ කාලෙට යන්න..ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න please🙏😥❤
@roshansandeepa4671
@roshansandeepa4671 4 жыл бұрын
ආදරෙයි චාමික අයියේ ❤️🌎
@dhishararollans4663
@dhishararollans4663 3 жыл бұрын
සිංදුවට ගැලපෙන creative visual ekk..සිංදුව අහලා තිබ්බට බැලුවේ අද
@sarigamacovers2585
@sarigamacovers2585 Жыл бұрын
අනේ මේ වගේ සින්දුවක් අලුතෙන් කියන්නකෝ....එව්වා ඇහෙද්දි හරිම ලස්සනයි,ලයාන්විතයි,❤
@nirmalsilva2897
@nirmalsilva2897 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නැ මේ සිංදූ...
@theunlimitedpage2287
@theunlimitedpage2287 8 ай бұрын
these are really heart touching songs ❤ not flop songs 🫠
@hansakawagisha221
@hansakawagisha221 2 жыл бұрын
හිතට ඒ දැනෙන දුකහ් කියාගන්න තෙරෙන්නෙ නැහෑ 😥❤️🥀
@sapumlushan2494
@sapumlushan2494 2 ай бұрын
අතිතය අමතක කර නොහැක ඔය සින්දුව මුල්ම හපු අතිතයට ඇදියයි එය දුකද සතුටද කියලා අදාල නැ එ අතිතය ප්‍රෙමනියයි
@piyumipiyumi1791
@piyumipiyumi1791 3 жыл бұрын
ඔයාගෙ සිංදු වලට මං ගොඩක් ආදරෙයි බුදු සරනයි අයියේ
@supunranasinghe9148
@supunranasinghe9148 Жыл бұрын
Adarei Chamika aiye marama lassanai. godak athitheta giya Me sinduwa mulimma ahune mama 2 wasaredi mata hodata mathaki ❤❤❤❤
@IIE-JO-
@IIE-JO- 8 ай бұрын
2024 again ❤
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 5 ай бұрын
❤2024/5/1😎🎛️📻🎧🔊🎶😍🤗🤩 අම්මෝ තාමත් අහනවා ගෙදර hifi system එකෙනුත් දාලා අහනවා...🤩🤩🤩 මේ සින්දු ආපු මුල් කාලෙ...ගොඩක් දේවල් මතක් වෙනවා අහනකොට මේවා..😮😮😮😛😛😛😁😁😁
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Oya As Dekata
4:59
Kingsly Peris - Topic
Рет қаралды 556 М.
Mathaka Mandira ( Chanchala )
5:03
IRAJ
Рет қаралды 2,9 МЛН
Ruwan Hettiarachchi - Wen Weela Giyada
3:14
Ruwan Hettiarachchi
Рет қаралды 2,8 МЛН
Diwyanganawee (Sithin Prema Wadana)
3:19
Prasanga Thissera
Рет қаралды 1,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН