Mage Oru Kandath Dirala | මගේ ඔරු කඳත් දිරාලා | Sohan Weerasinghe | Baila Sadaya |

  Рет қаралды 358,381

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 92
@senushk1728
@senushk1728 Жыл бұрын
1:09 දී drums ගැම්ම සුපිරි ❤❤
@RossafaFelipe
@RossafaFelipe Жыл бұрын
Love and admiration from Brazil ❤🇧🇷
@mrpanic1318
@mrpanic1318 Ай бұрын
Much love brazil football from sri lanka❤❤❤
@slsailing8811
@slsailing8811 3 жыл бұрын
පට්ට creative.
@abhayahettiarachchige6853
@abhayahettiarachchige6853 3 жыл бұрын
Such a quality voice Sohan ayya!!! If I can have a drink with you, how nice?? I really like the last part ' coming hm with God's blessing'. Any way God bless you!!
@ahmedaafy1240
@ahmedaafy1240 Жыл бұрын
2:55 ❤පට්ට 🎉
@nilanthashehan
@nilanthashehan 7 ай бұрын
තාමත් අහනවා පට්ට
@amadithanuka4325
@amadithanuka4325 3 жыл бұрын
සුපිරී💯
@hashanjayawardana285
@hashanjayawardana285 2 жыл бұрын
This song never gets old 🔥
@NemeshDanu
@NemeshDanu Жыл бұрын
සුපිරි❤❤
@kennethvanderwall4009
@kennethvanderwall4009 2 жыл бұрын
මගේ ඔරු කදත් දිරාලා... කොල්ලෑවේ ලණු කැඩීලා... නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා අව්ව සැරයි සුළං වැඩියි සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි මහ සයුරේ රළ නැග ඒවී ජීවය මරණය අතර සටනකි... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් වෙරළ දිගේ සුදු වැල්ලේ මා එන තුරු දරුවන් මග බලා සිටී වෙහස වෙලා දවස ගෙවාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා ///
@sanjeewa5499
@sanjeewa5499 Жыл бұрын
සුපිරියි 🤗🤗🤗
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 3 жыл бұрын
Supirima supiri ❤️❤️❤️❤️❤️❤️❤️
@movidueshan
@movidueshan 5 ай бұрын
Supiri
@supun.292
@supun.292 3 жыл бұрын
Supper ❤
@LeoMax-r6h
@LeoMax-r6h Жыл бұрын
Baking ek superb eth thawath lassanayi voice track eke sound tikk wdi unm mt nm hithenne😊
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
සුපිරියි 🤟
@hey4277
@hey4277 3 жыл бұрын
creative 😍
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai 👍👍👏👏
@ethrereumpos5914
@ethrereumpos5914 3 жыл бұрын
Best..❤️‍🔥
@deviltmlucif4997
@deviltmlucif4997 7 ай бұрын
Patta gammak thama sindhuwa nanggala aran gammata 2024 adarey
@kingzsanka
@kingzsanka 11 ай бұрын
Ekale rock and rolll buddy’s
@udareepamuditha6903
@udareepamuditha6903 3 жыл бұрын
Super👍👍
@udanapramuditha9433
@udanapramuditha9433 3 жыл бұрын
Goodblss ❤
@owenzfdo6407
@owenzfdo6407 2 жыл бұрын
පට්ට චොරයි.සිංදුවම කාලා
@SuranjanSuranjan-hn6jq
@SuranjanSuranjan-hn6jq Ай бұрын
Ube appata kiyanna kiyamm ponnayoo enam 😂😂😂
@dularanethumal6204
@dularanethumal6204 3 жыл бұрын
Old is Gold
@akashdananja8267
@akashdananja8267 2 жыл бұрын
Nice song 🎵 👌 👍 👏
@insanetraveler9620
@insanetraveler9620 3 жыл бұрын
අලුතෙන් සිංදු ටිකක් කරන්නකෝ 🙄
@vdezoysa61
@vdezoysa61 3 жыл бұрын
Never miss this song in a party🍻
@HomesSH
@HomesSH Жыл бұрын
ඌට ඕනි ඌ ගහන ඉන්ස්ටෘමන්ට් එක පෙන්නන්න.එච්චරයි 😂😂ඒකනෙ පැවැත්මක් නැත්තෙ
@rasironline1
@rasironline1 3 жыл бұрын
Ko yko base maranna puluwan sinduwak neh meka aparadeee 🙏👍
@RasikaWallawitakankanmge
@RasikaWallawitakankanmge 4 ай бұрын
❤❤❤❤❤
@priyangikaperera7644
@priyangikaperera7644 3 жыл бұрын
memories at akasa cade ceylinco 🤣🤣🤗🤗😍😍
@thisurasandeepa2511
@thisurasandeepa2511 3 жыл бұрын
First comment 🤗✌️
@sasinduishan4330
@sasinduishan4330 3 жыл бұрын
Supreb
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
🔥🔥🔥
@hashenjaan441
@hashenjaan441 2 жыл бұрын
2022 💕❤️
@udithnilantha8338
@udithnilantha8338 Жыл бұрын
❤️👌
@shanakadisanayake9857
@shanakadisanayake9857 2 жыл бұрын
♥️
@rashmikadesilva406
@rashmikadesilva406 3 жыл бұрын
❤️💚💛
@amadithanuka4325
@amadithanuka4325 3 жыл бұрын
💯💯🔥🔥👌👌👌
@pramodyakulathunga8022
@pramodyakulathunga8022 3 жыл бұрын
👌👍
@jayodajagoda3911
@jayodajagoda3911 3 жыл бұрын
👍👍👍
@almighty6652
@almighty6652 3 жыл бұрын
bruh it’s 2021 it’s not 2005 low quality
@kavishkakavishka8117
@kavishkakavishka8117 3 жыл бұрын
Rip bass
@na-ui3ny
@na-ui3ny Жыл бұрын
Dinesh subasinha kiyanne kariyek thama 🇱🇰🙏❤🤓
@スラナリソ
@スラナリソ 3 жыл бұрын
Ko ban bass gitaraya nidida ban.
@asithanelfarm4010
@asithanelfarm4010 3 жыл бұрын
Great song ruined by too many experiments with the arrangements. It looks as if Dinesh is trying to highlight himself and the band too much without giving due prominence to Sohan. This is an evergreen baila song with a super beat but this version has killed all the life in it not to mention the bad sound quality . A true disappointment
@ireshpramuditha3715
@ireshpramuditha3715 2 ай бұрын
අප්පිරියයි ඕයි.. සිංදුව කාල මුං. අනිත් බෑන්ඩ් දිහා බලල හැදියල්ල ඉස්සෙල්ලා
@ushanshalinda4226
@ushanshalinda4226 Жыл бұрын
මෙලෝ රහක් නෑ සරිත් සුරිත්ලා වගේනම් ගින්දරටම දෙනවා💥
@slyt540
@slyt540 Жыл бұрын
😂
@rashentharusa2078
@rashentharusa2078 Жыл бұрын
Pala pako
@MusicWorld-yk8sy
@MusicWorld-yk8sy Жыл бұрын
Guitar ekkwath athin allala nethi ekkge commnt ekk....uba dannwada kochchra tallentsa kiyala me minissu
@rumalperera5244
@rumalperera5244 4 ай бұрын
Prana muaik cochra lasnda mu kanwa pissu ykku.
@gamagekeshan4028
@gamagekeshan4028 3 жыл бұрын
Qaa
@udarajayasooriya9249
@udarajayasooriya9249 2 жыл бұрын
Background music ruined a great song
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
සිංදුවට මුල් තැන දෙන්නේ නැතුව වාදනයට ඔනාවට වැඩිය දෙන එක චොර
@houseofzentation6693
@houseofzentation6693 2 жыл бұрын
I do not agree with u.. this is a creative music...
@tharuzha_pn
@tharuzha_pn Жыл бұрын
රසවිඳන්නවා නම් ඔහොම කියන්නෙ නෑ ❤️☺️
@ashennethsara7122
@ashennethsara7122 Жыл бұрын
Ane uba hukapn mahaththayo😂
@rusithsahan4453
@rusithsahan4453 Жыл бұрын
rasavidapu vidiya thamai😂😂
@malith8443
@malith8443 Жыл бұрын
Gobb patiyek oynm 😢
@kennethvanderwall4009
@kennethvanderwall4009 2 жыл бұрын
මගේ ඔරු කදත් දිරාලා... කොල්ලෑවේ ලණු කැඩීලා... නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා අව්ව සැරයි සුළං වැඩියි සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි මහ සයුරේ රළ නැග ඒවී ජීවය මරණය අතර සටනකි... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් වෙරළ දිගේ සුදු වැල්ලේ මා එන තුරු දරුවන් මග බලා සිටී වෙහස වෙලා දවස ගෙවාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා ///
@slyt540
@slyt540 Жыл бұрын
Meka vardi ykow 🥲
@ROSHEN__
@ROSHEN__ Жыл бұрын
Gamma broo ❤
@n_boy3926
@n_boy3926 7 ай бұрын
❤❤
@NuwangeeDilini
@NuwangeeDilini 11 ай бұрын
❤❤❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 33 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Baila Time
20:26
Sohan & The X'periments - Topic
Рет қаралды 35 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН