මගේ ඔරු කදත් - Mage Oru Kadath | රෝන්දේ - Ronde

  Рет қаралды 2,085,509

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

Пікірлер
@nawodabilash5092
@nawodabilash5092 Жыл бұрын
Mage Oru Kadath Song by Marians OverviewLyricsVideosListenArtists මගේ ඔරු කදත් දිරාලා... කොල්ලෑවේ ලණු කැඩීලා... නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා අව්ව සැරයි සුළං වැඩියි සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි මහ සයුරේ රළ නැග ඒවී ජීවය මරණය අතර සටනකි... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් වෙරළ දිගේ සුදු වැල්ලේ මා එන තුරු දරුවන් මග බලා සිටී වෙහස වෙලා දවස ගෙවාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා හෝ... හෝ... හෝ... හෝ...// දෑත රිදෙයි ගත වෙහෙසෙයි දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි දරුවන් හා බිරිද සොයාලා මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ... මගෙ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලණු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මා දියඹේ අගාදයේ හී... දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා /// Source: Musixmatch Songwriters: Santi / Nalin Perera / Marians Image result for marians mage oru kadath lyrics LK Lyrics Image result for marians mage oru kadath lyrics Sinhala Lyricspedia Image result for marians mage oru kadath lyrics LK Lyrics Image result for marians mage oru kadath lyrics Sinhala Song Lyrics | Download Sinhala Song Lyrics | Sinhala ... Image result for marians mage oru kadath lyrics Songhub.lk Image result for marians mage oru kadath lyrics KZbin Image result for marians mage oru kadath lyrics Spotify Image result for marians mage oru kadath lyrics Geepada.com lyrics-lk.com lyrics-lk.com › Songs Mage Oru Kandath Dirala Lyrics: Marians Song Lyrics - LK L
@manojmichael1660
@manojmichael1660 Жыл бұрын
😊😊😊😊😊😊😊
@ranukaslk3097
@ranukaslk3097 Жыл бұрын
❤🎉
@saansubasingh123
@saansubasingh123 Жыл бұрын
👶💃👶👶😅
@Kumarimaldeniya1777
@Kumarimaldeniya1777 Жыл бұрын
Ppppppppp
@Kumarimaldeniya1777
@Kumarimaldeniya1777 Жыл бұрын
Ppppppppp
@mobidoctor549
@mobidoctor549 Жыл бұрын
දර්බග් දෙන්නා අතර පට්ට අවබෝධයක් තියනවා.ඒකයි පිලිවෙලට ගහන්න ප්‍රදානම හේතුව
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා ..බීලා ගෙදර අයට වදයක් වෙන පිරිමි අතරේ ඔයාලා ගොඩාක් හොදයි ..ගොඩාක් ලස්සනයි හැමෝටම ජයවේවා ❤️
@sisiramatha
@sisiramatha Жыл бұрын
Hukahan
@bjs1984
@bjs1984 Жыл бұрын
වදයක් වෙන්න තාම ගෙදර ගියෙ නැනෙ..😂😂
@ameerapremathilaka3818
@ameerapremathilaka3818 Жыл бұрын
😢😢😢❤❤
@thushanthakumara
@thushanthakumara 10 ай бұрын
😮 0:30
@madusankalakshan6394
@madusankalakshan6394 10 ай бұрын
Respect ❤❤❤❤❤❤❤
@ishanimadushika4159
@ishanimadushika4159 Жыл бұрын
දරබක්ක රෝලෙන් පස්සේ දෙන්නගේ හිනාව😍😍😍
@mickey-rash
@mickey-rash Жыл бұрын
එතන පට්ටටම ආවා බං 👌
@lovemelbourneadoresrilanka4877
@lovemelbourneadoresrilanka4877 Жыл бұрын
ඔසී වලිනුත් ඔන්න උඹලට විසිල් පාරක් කොල්ලනේ, අපිත් උඹලට පට්ට ආදරෙයි ❤️❤️❤️ දවසක මෙල්බර්න් වල සෙට් වෙමුත 👊👊
@udaralakshan1037
@udaralakshan1037 Жыл бұрын
නිහඩ සේවයක් කරන ගිටාරිස්ට් අයියට පින්❤
@vdilshanvinod256
@vdilshanvinod256 Жыл бұрын
match 1 Adinne eya
@gayanwijesinghe5981
@gayanwijesinghe5981 Жыл бұрын
අපේ ශෙනා ❤
@udaralakshan1037
@udaralakshan1037 Жыл бұрын
@@gayanwijesinghe5981 මේ ඔක්කොම අපේ උන් බ්‍රෝ වෙන්නප්පුවෙ ගැම්මවල් 😍
@ishanimadushika4159
@ishanimadushika4159 Жыл бұрын
අඩේ දරබක්කේ නම් පට්ට හලෝ....handsfree එකෙන් අහද්දි ඒක පට්ට ලස්සනයි 😘😘😘😍😍😍😍😍
@danujayacharith6077
@danujayacharith6077 Жыл бұрын
ඔව් හලෝව් 😻
@thisharasandeepani4977
@thisharasandeepani4977 Жыл бұрын
කියලා වැඩක් නෑ ❤❤❤ සුපිරි 🎉🎉
@RishanthiPoornima
@RishanthiPoornima Жыл бұрын
Yes
@RishanthiPoornima
@RishanthiPoornima Жыл бұрын
❤️
@sunethraranasinghe3534
@sunethraranasinghe3534 Жыл бұрын
අනේ එයා 😍😍
@Shaliya_Subhashana
@Shaliya_Subhashana Жыл бұрын
දර්බග් දෑතට දෙවි පිහිටයි❤
@user-up35
@user-up35 Жыл бұрын
@helanavishka
@helanavishka Жыл бұрын
@thisharasandeepani4977
@thisharasandeepani4977 Жыл бұрын
❤❤❤
@insxosaa3453
@insxosaa3453 Жыл бұрын
වාදකයො හැමෝගෙම අත් වලට දෙවි පිහිටයි❤️
@Sehahan-pc4uq
@Sehahan-pc4uq Жыл бұрын
👍👍👍👍💓💓💓💓
@nirashathisaraniherath9367
@nirashathisaraniherath9367 10 ай бұрын
ලස්සනට කියන්ව වගේම ලස්සනටම play කරනව super ❤❤❤❤❤
@sachinaruna9668
@sachinaruna9668 Жыл бұрын
විඩියො එක දකින දකින සැරේට මේක.අහන අය කො.
@DhulakshaMadhubashaka
@DhulakshaMadhubashaka Жыл бұрын
Man
@Food-m
@Food-m Жыл бұрын
😊
@harshikeshala8991
@harshikeshala8991 Жыл бұрын
❤✋
@slrashlk6731
@slrashlk6731 Жыл бұрын
😌❤️
@awishkaayomal5046
@awishkaayomal5046 Жыл бұрын
❤❤
@mithumrandika6120
@mithumrandika6120 Жыл бұрын
යෞවනයේ පොපියන චමත්කාරය...ගල්...❤️😁 ආදරෙයි සහොදරයෝ ටිකට❤️❤️❤️
@tharindudilshan9914
@tharindudilshan9914 Жыл бұрын
ගල් පවර් එක තමයි 🍻🍻🖐️❤️
@madusankalakshan6394
@madusankalakshan6394 10 ай бұрын
Jayawewaaaaaa
@prasadkodithuwakku6215
@prasadkodithuwakku6215 7 ай бұрын
❤❤
@sitharadedunu6025
@sitharadedunu6025 Жыл бұрын
සින්දුවක් කිවුවා කියලා දැනගෙන එකේ ලින්ක් එක එනකන් මග බලාගෙන හිටියේ.පැයක් ඇතුලත ඈහුවා.👍👍👍👍❤️❤️❤️
@ayeshadissanayake4872
@ayeshadissanayake4872 Жыл бұрын
රෝන්දේ කියන්නේ brand එකක් ❤️❤️❤️ සෙට් එකටම ජයවේවා ❤️🙏
@Hashanbro-re4wc
@Hashanbro-re4wc 7 ай бұрын
අර කොල්ලා දාන අමුතුම හිනාව පට්ටම ලස්සනයි බන්
@maduwarox7622
@maduwarox7622 Жыл бұрын
ඒ දැනෙනෙ ෆිලින් එක කියා ගන්න බෑ මචන්...ජාති ජාති මචන්ලා ආදරෙයි එකෙන්ම ❤
@navindushehan409
@navindushehan409 Жыл бұрын
හැමදාම රැට අතල් එකක් දලා ඔයලගෙ සින්දු අහනවා එකදිගට සින්දු දන්න ඇයි පරක්කු ❤️❤️❤️
@fit4131
@fit4131 Жыл бұрын
අරක්කු ගනන්නෙ මල්ලි🤣👍
@navindushehan409
@navindushehan409 Жыл бұрын
නැ 🍁🍁🍁🍁😀😁
@navindushehan409
@navindushehan409 Жыл бұрын
@@fit4131 🍁🍁🍁🍁🍁 මේව තමා අයියේ 😁😁😁
@tharindudilshan3098
@tharindudilshan3098 Жыл бұрын
❤😍
@indikavithana1355
@indikavithana1355 Жыл бұрын
ආර්ථික දුශ්කරතා... බං.
@udayadissanayake3438
@udayadissanayake3438 7 ай бұрын
යාලුවො එක්ක එකට කාල බිලා මීනි මරගන්න උන් අතරේ උබලගේ එකමුතුකම තමයි සහොදරයා සුපිරි ......❤️
@LankanVibes.
@LankanVibes. Жыл бұрын
මුන් සෙට් එකේ වෙනම වයිබ් එකක් තියෙන්නේ. සුපිරිම සෙට් එකක්. යාලුවො ටිකත් එක්ක එකතු වෙලා හීනියට අඩියක් ගහලා සිංදුවක් කියලා ගන්න සැප කොල්ලෝ තමා දන්නේ ❤ 🔥
@chamilaperera4409
@chamilaperera4409 Жыл бұрын
👍😆
@Siddi119
@Siddi119 Жыл бұрын
දර්භක් දෑත් දෙකට දෙවි පිහිටයි❤
@j.m.sachinthamadhusankajay7241
@j.m.sachinthamadhusankajay7241 Жыл бұрын
ගානට බොන , බීලා ගන්න ආතල් එක උපරිමෙන් ගන්න මාරම කොල්ලො සෙට් එකක් මුන් නම්.. ආදරෙයි බන් උබලට 😘💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@ManeeshaGalagedara
@ManeeshaGalagedara Жыл бұрын
ඒක පටිට
@deshudeshika8770
@deshudeshika8770 Жыл бұрын
රෝන්දෙ කියන්නෙම පිස්සුවක් ❤️🔥
@misharamadushani1418
@misharamadushani1418 Жыл бұрын
සිංදුවක් කියලා දානකම් මග බලන් ඉන්න මං 😍❤️❤️❤️
@lahiru_liyanage_
@lahiru_liyanage_ Жыл бұрын
Kollanta bonna set kara nam ekata 10 aha ganna puluvan sindu sindu 😅😅
@isurukaushan5629
@isurukaushan5629 Жыл бұрын
Atta❤
@sahasthenuja3566
@sahasthenuja3566 Жыл бұрын
Mth
@misharamadushani1418
@misharamadushani1418 Жыл бұрын
​@@lahiru_liyanage_ අනිවාර්යයෙන් දවසක රෝන්දේ සෙට් එක එක්ක පාටියක් දානවා ලංකාවට ආවම ❤😍🙉
@maheshimadushani6649
@maheshimadushani6649 5 ай бұрын
​@@lahiru_liyanage_මෙයාලගේ බරයක් නැද්ද
@IsankaDissanayake-km9pn
@IsankaDissanayake-km9pn Жыл бұрын
මුං ටික බීලා මැරෙනවා වෙලාවක. ලස්සනයි..... ඇත්තටම සුපිරී
@TharushaIshan-o7u
@TharushaIshan-o7u 5 ай бұрын
Oka mokakda ape set eka daly bonne
@DeepikaSiriwardana
@DeepikaSiriwardana 9 ай бұрын
දර්බක් අයියනන් ෂෝක්. ඒ ගහන හැටි දැක්කමනම් පිරිමියෙක් නොවුනේ පවකට කියලා හිතෙනවා. බලලවත් සතුටුවෙනවා😢
@MohamedRafeek-l1b
@MohamedRafeek-l1b 3 ай бұрын
⚔️⚔️⚔️🕋🕋🕋🇱🇰🇱🇰🇱🇰🆒🆒🆒👇🏻
@prabathfernando1291
@prabathfernando1291 20 күн бұрын
😢
@shanyt8725
@shanyt8725 Жыл бұрын
මාරම ලස්සනයි musical ekak වගෙ ❤️👍
@lakshithamadushan3463
@lakshithamadushan3463 Жыл бұрын
අපේ ලංකාවේ හැමොටම හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙවා...❤️අදරෙයි හැමොටම
@senuriperera4637
@senuriperera4637 Жыл бұрын
සින්දු කියන්න පුලුවන් යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි ඉතිම් ♥️
@shonalsanthush
@shonalsanthush 10 ай бұрын
ආතල් එකක් ගන්නවානම් මෙවගේ සෙට් එකක් යින්නම ඔනා ❤ ජය වේවා
@jaliyapubudu3379
@jaliyapubudu3379 Жыл бұрын
කොච්චර ඇහුව්වත් එපා වෙන්නැති අය කො❤️❤️❤️❤️❤️
@chathurichamindu-rs9uu
@chathurichamindu-rs9uu 9 ай бұрын
Supiri
@YasuriAnuradha-pv8no
@YasuriAnuradha-pv8no Жыл бұрын
සියලු දෙනාටම දෙවි පිහිටයි. ජයෙන් ජයම වේවා අයියලා සෙට් එකටම ❤️❤️❤️
@shehandilshan2820
@shehandilshan2820 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ හැබැයි,,සුපිරි
@PasinduAbishek1229
@PasinduAbishek1229 Жыл бұрын
ඕකත් ඉක්මනට ඕනා...❤️‍🔥
@ClearArt-l6q
@ClearArt-l6q Жыл бұрын
💥🍃ගොඩවතාවක් අහන ලස්සන සින්දුවක් ඔක්කොම මරු ඇගටම අරන් කියනවා ඉස්සරහටම තමා 💚💚🍃💥
@user-ry4vm1vl9r
@user-ry4vm1vl9r Жыл бұрын
මරු. සුපිරි ගමනක් යන්න පුළුවන් ඔයාලට හදවතින්ම ආදරෙයි ❤️🙏
@menutilakarathna8135
@menutilakarathna8135 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dilkihansika1536
@dilkihansika1536 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි.......ආසයි....❤
@bandarahlmp
@bandarahlmp Жыл бұрын
අද කැඩිල්ල ටිකක් මදිද මංදා... එනිවේ ලස්සනයි... පින්න මලේ එක අහපු වාර ගාන 200 ක් වත පැනලා ඇති...❤️
@sachindusadeepa4877
@sachindusadeepa4877 Жыл бұрын
බෙරේ ටියුන් බැහැල මල්ලි 😂
@chamilakanchana5490
@chamilakanchana5490 Жыл бұрын
සිංදුවක් හොඳට ගහනවා කියන්නෙ හැම තැනම රෝලිං දාන එක නෙවෙයි අවශ්‍ය තැනට විතරක් දාලා ගහන එක... එතකොටයි ලස්සන. මේකේ රෝලිං අඩුත් නෑ වැඩිත් නෑ 👍
@sanjeewaniabewardhana8965
@sanjeewaniabewardhana8965 Жыл бұрын
අනිත් සිංදු වගේම හරිම ලස්සනයි ...බුදුසරණයි💐💓
@tharindulakshan-df1gd
@tharindulakshan-df1gd Жыл бұрын
ගල් ගැහැවොත් ආතල් ගනත් පුලුවන්...මරාගනත් පුලුවන්...සුපිරි කොල්ලො.සෙට් එක ❤️❤️🖐️
@edirimannasameera3542
@edirimannasameera3542 Жыл бұрын
හිත නිවිල යනවා ලස්සනයි 🌷
@dilinimadushani2547
@dilinimadushani2547 Жыл бұрын
Lassanai කොච්චර beluwath ahannama hithenne meka e tharamata lassani aiyalaa.oyata bs
@upendrasathsarani1649
@upendrasathsarani1649 Жыл бұрын
Ahapu palaweni song eke idalama asaii.. Oyala set eka maru. Mn inne japan wala. Godak busy. A unata idak labena hema welawakama oyalage songs ahanawa. Budu saranai set ekatama ❤
@thinethvimarshana6300
@thinethvimarshana6300 Жыл бұрын
කීවෙනී පාරටද දන්නේ නෑ අහන්නේ 😫❤️🎧
@sadhuadhikari1651
@sadhuadhikari1651 Жыл бұрын
සුපිරියක් දවසට අනිවාර්යයෙන් එක පාරක් හරි අහනවා. ❤️😚
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
ඒකත් නියමයි..තෙරුවන් සරනයි
@shashiniliyanage1081
@shashiniliyanage1081 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියලා සින්දු කියනවා❤️🔥. ඔයාලා මේ සින්දුවට අමුතු ම රසයක්🎼 එකතුකරල තියෙනවා. Congratulations 🎉👏 and keep it up ❤️
@upuljeewantha4144
@upuljeewantha4144 Жыл бұрын
නියමයි....පට්ට සෙට් එක....💕💕💕💕👍👍...ජය වේවා...
@Lalanthimapalagama
@Lalanthimapalagama 11 ай бұрын
සුපිරි අයියේ ❤❤❤
@_itxmebhatheesha._
@_itxmebhatheesha._ Жыл бұрын
Whatsapp stetus දැකලා yt පැත්තට ආවේ සුපිරි ජය වේවා❤
@mbscmaduwantha5522
@mbscmaduwantha5522 Жыл бұрын
පාඩම් කරල හෙම්බත් උනාම මේකක් අහද්දි මරු ❤❤❤❤❤
@iroshanaranasinghe913
@iroshanaranasinghe913 11 ай бұрын
ආතල් කන්නැති මෙහෙම සෙට් එකක් එක්ක බොන්න ආසයි. සිරාවටම අපි බොන උන් උන් බීපුවාම දෙන්න දෙන්න සෙට් වෙලා මොකක් හරි ගැන කියව කියව ඉන්නවා.
@vikashtharinda1431
@vikashtharinda1431 Жыл бұрын
හැමෝටම ජය වේවා බුදු සරනයි ❤️🥰
@SashikalaMadu
@SashikalaMadu 2 ай бұрын
සෙට් එක සුපිරියක් ..... දකින දකින සැරේට වීඩියෝ එක බලනවා .. එකක් නෙමෙයි ඔයාලගේ ඔක්කොම වීඩියෝ .. පට්ට පට පට
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
ගොඩක් ලස්සනයි .......රෝන්දේ💖💖💖💖💖💖
@shakiraoshadhi7539
@shakiraoshadhi7539 Жыл бұрын
සුපිරි මේක ♥️
@umeshshalinda5547
@umeshshalinda5547 Жыл бұрын
සුපිරියක් ❤️👌💪🤘❤️❤️❤️❤️❤️
@wineethawijekuruppu1303
@wineethawijekuruppu1303 10 ай бұрын
ලස්සනයි ගොඩාක්
@malindasergio9116
@malindasergio9116 Жыл бұрын
Chris + Sampa + Chandi.. ❤ Supiri Supiri cuddala 🥰
@prabathtennakoon9478
@prabathtennakoon9478 11 ай бұрын
ධීවරයෙක් ගත කරන ඉතා දුෂ්කර මුහුදු ජීවිතය එලෙසින් ම ඉදිරිපත් කිරීමක් ඉතා වටිනවා සහෝදරයා! 🙏
@dilandddanu8321
@dilandddanu8321 Жыл бұрын
කියන්න වචන නෑ එකෙන්ම සුපිරි යක්❤️😍
@sakudamayanthi6015
@sakudamayanthi6015 11 ай бұрын
Eka මරාගෙන අහන්න හිතෙනවා brother 🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏
@rimaninayagara6737
@rimaninayagara6737 Жыл бұрын
වාව්...😍😍 ඒක නියමයි රෝන්දේ සෙට් එකට ජයවේවා ❤
@tharushanirmal2675
@tharushanirmal2675 7 ай бұрын
❤❤❤👌👌👌👌👌👌එකෙන්ම අපි අහනව සුපිරි.අඩියක් ගහල පාඩුවෙ අහන්න පුලුවන් ❤️❤️❤️💪💪👌👌👌
@donsachin9081
@donsachin9081 Жыл бұрын
Remembering the old days 😢 we used to get drunk and sang songs . Now everyone busy with their lives . Time flies bro 😭
@rumeshanuradha1095
@rumeshanuradha1095 Жыл бұрын
Kiyala wedak nee..supirii..😍😍😍
@Tiktokgming123
@Tiktokgming123 Жыл бұрын
😊😊
@Chamidu8665
@Chamidu8665 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@yohanmadusanka5798
@yohanmadusanka5798 Жыл бұрын
දර්බක් කලු ටීශට් අයියගෙ අත් දෙක දිහා බලං ඉන්න එක තමා ඔයාලගෙ වීඩියෝ එකක් වැටුන ගමන් මං කරන්නෙ.💗💗💗
@asanka8787
@asanka8787 Жыл бұрын
ගොඩක් දවසකින් ඔයාලව දැක්කෙ..ලස්සනයි ගොඩාක් ...ආදරෙයි ඔයාලට ගොඩක් ..පරිස්සමින් ඉන්න .බුදු සරනයි ..
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 Жыл бұрын
මෙකත් සුපිරියක්.🔥
@nilanganilanga5219
@nilanganilanga5219 Жыл бұрын
අහනවා නෙවෙ,ඇහෙනවා 😊
@charukapriyashadranathunga8300
@charukapriyashadranathunga8300 Жыл бұрын
ඇබ්බැහි වුනා කියාංකෝ #ආදරෙයි රෝන්දේ🤘
@kavindamadusara2746
@kavindamadusara2746 Жыл бұрын
Wooooooooooooow
@ANOMAPRIYANTHI-j5q
@ANOMAPRIYANTHI-j5q Жыл бұрын
පට්ටම ලස්සනයී
@ANOMAPRIYANTHI-j5q
@ANOMAPRIYANTHI-j5q Жыл бұрын
සුදු දර්බක් එක ගහන වා සුපිරියටම ❤❤❤❤
@gjfgxj3250
@gjfgxj3250 Жыл бұрын
Harima ලස්සනයි aiye oyalage sindu tika attatama oyalata tawa ඉස්සරහට yanna පුළුවන් oyalat දෙවි පිහිටයි
@KavishaSandaruvan-gt8im
@KavishaSandaruvan-gt8im Жыл бұрын
දර්බාග් කොන්ගෝ ගහන්නෙ අයියා මලෝද ❤
@lakkhanaprabhath3705
@lakkhanaprabhath3705 Жыл бұрын
mn mee song ek keeveni parata ahanne kiyl hithaganna be, 100 parak vithara ahanna athi, patta ah, oyala ithim vedak karoth supiriiiiiiiiiiii👍👍👍👍👍👍👍👍👍
@dilshanmaduranga4405
@dilshanmaduranga4405 Жыл бұрын
රෝන්දෙ කියන්නෙ ඉතින් සුපිරියක් තමා❤️
@nirajshanilka4706
@nirajshanilka4706 Жыл бұрын
අඩියක් ගහලා ඇවිත් ආසාවෙන් චිල් එකේ අහන සිංදු සෙට් එක.ආදරෙයී රෝන්දේ අය්යණ්ඩිලා ❤❤
@chaminda451
@chaminda451 Жыл бұрын
අදනම් ගලක් ගහල තියෙන්නේ. 👏👏👌👌
@pabodaranasingha5802
@pabodaranasingha5802 Жыл бұрын
Patta hode ❤️❤️
@dishanambalangoda4095
@dishanambalangoda4095 Жыл бұрын
වෙනද වගේම සුපුරියක් තමයි.. එත් කියන සින්දුව අන්තිම හරිය 6.8 වෙනවා නම් සුපුරි ඈ.. ❤️❤️❤️
@shushenbro1800
@shushenbro1800 Жыл бұрын
සුපිරිම සෙට් එකක්
@kasunperera299
@kasunperera299 Жыл бұрын
අඩේ ආසයි බන් බොලා එක්ක සින්දුවක් කියලා පිස්සුවක් නටන්න... 💛💛💚💚
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
සිංදුවත් ලස්සනයි අයියලත් ලස්සනයි ශෝක් bs
@ayeshiddamalgoda7483
@ayeshiddamalgoda7483 Жыл бұрын
Stress වෙලාවට මේ බොන්ගො පාර බෙහෙතක් ❤️
@kasunjanith2608
@kasunjanith2608 Жыл бұрын
ගැම්මක් තමයි
@JanakaAbhayaratne
@JanakaAbhayaratne Жыл бұрын
ඒක පට්ට....සෑහෙන කාලෙකට පස්සෙ ❤❤❤
@Anuhasabesingha
@Anuhasabesingha 7 ай бұрын
Paharak
@indurangiumanga7618
@indurangiumanga7618 Жыл бұрын
😍 ඒක නම් ගින්දර ආ...❤️‍🔥
@Niroshasanjeewani-n7j
@Niroshasanjeewani-n7j 2 ай бұрын
ලස්සනයි budusaranai oyata
@supuntharaka6873
@supuntharaka6873 Жыл бұрын
උබලට පට්ට ආදරෙයි ඈ , මේක දානකම් මයි ඉදියේ ❤️‍🔥
@ishamalavige615
@ishamalavige615 Жыл бұрын
නියමාමාමාමාමාමායියියියියියියියියී.......❤😍😘🤩.ඔයාල නම් පිස්සුවක් අෆ්ෆා.......
@karnagala
@karnagala Жыл бұрын
පට්ට කොල්ලනෙ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
@ruveensachithraattanayake1283
@ruveensachithraattanayake1283 Жыл бұрын
පට්ට ❤
@lplefasc
@lplefasc 2 ай бұрын
Ape kollan anewareyn agaya kala utumayi❤ adareyi
@ridmitharanga-ws3sn
@ridmitharanga-ws3sn Жыл бұрын
සුපිරි marama ලස්සනට කියනවා..😘
@ridmitharanga-ws3sn
@ridmitharanga-ws3sn Жыл бұрын
😘
@thiliniinesha2496
@thiliniinesha2496 Жыл бұрын
Darbag gahana sudu shart ekek edan inna aiya hari lassanai.. hinawa.. sindu kiyaddi.. godak lassanai.. hemadama ohoma hodin sathuthin inda..anith ayatath suba pathanawa..hemadama hodin inda kiyala..
@akilarukshan8528
@akilarukshan8528 Жыл бұрын
දර්බග් දෑතට දෙවිපිහිටයි.. 2 ❤️
@sujeewapriyanthi9376
@sujeewapriyanthi9376 Жыл бұрын
Gammak anee
@woncreations1278
@woncreations1278 Жыл бұрын
අපිත් ආසයි රෝන්දේ යන්න ❤❤❤❤🎉🎉🎉
@anusha902
@anusha902 Жыл бұрын
Gayanya wagema wadanyath supiri...darbag...asama hada...attatma lassani....
@iyanhasitha2887
@iyanhasitha2887 Жыл бұрын
Ammmmo ekanam gammak🥰 ronde ❤️🥰
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,5 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН