Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri | Lyrics Video Song [HD]

  Рет қаралды 778,409

K P Mayadunna

K P Mayadunna

Күн бұрын

Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
දළදා මැදුරේ රන් කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දළදා මැදුරේ රන් කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදී එයි
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදී එයි
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
#sanathnandasiri #oldsongsinhala

Пікірлер: 226
@nimalisamaracoon6466
@nimalisamaracoon6466 2 жыл бұрын
අපි මේ රට ආරක්ශා කරගන්න ඔනේ . අපේ මුතුන් මිත්තොත් ඒක කරා ඒගොල්ලොත් මේකෙ ඉන්න බැ කියලා දාලා ගියානම් මේරට ඉතුරු වෙන්නෙ නැ අපිත් මේරට දාලා නොයා අපේ රට රැකගන්න එකතු වෙමු
@NisansalaTeddys
@NisansalaTeddys 3 ай бұрын
l ❤dpp😢🎉
@samitv8975
@samitv8975 Жыл бұрын
සනත් නන්දසිරි මැතින්දුන්ට නිවන් සුව පතමි
@nimeshpunsara2850
@nimeshpunsara2850 2 жыл бұрын
මගේ රටට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි🙏🙏🙏🙏
@nimalisamaracoon6466
@nimalisamaracoon6466 2 жыл бұрын
මාගේ සින්හල ජාතියත් සම්බුද්ද සාසනයත් තව බොහෝ කල් වැජබේවා 😌
@jayoperera3900
@jayoperera3900 Жыл бұрын
I don't think it worked
@madukarasanjana5696
@madukarasanjana5696 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි ..සැපතින් සපිරුනු නිවහල් දෙරණයි..💖💖මේක දාලා යන්න එපා .ගිහින් පස්සෙ අඩලා වැඩක් නැ.අපේ දේ අපි රැක ගමු..අපේ මුතුන් මිත්තොත් කන්න නැ දියුනු වෙන්න බැ කියලා මේක දාලා ගියා නම් අද ලංකාවක් නැ..එකට එකතු වෙලා රට ,ජාතිය ,සම්බුද්ධ ශාසනය රකිමු...💖💖
@maleeshanadeeshanasoysa6004
@maleeshanadeeshanasoysa6004 2 жыл бұрын
රට දාලා යන්නේ නෑ කවදාවත් මගේ රට මට වටිනවා ❤
@chanuka55
@chanuka55 Жыл бұрын
😂✌️
@chandanarukshan4477
@chandanarukshan4477 Жыл бұрын
නිවන් suwa ලැබේවා kalakaruwanani
@sinhatv1700
@sinhatv1700 Жыл бұрын
(සංගීත් නිපුණ සනත් නන්දසිරි) ඔබට නිවන් සුව හෙළදිව කලාකරුවානනි...!
@hasibrolk8344
@hasibrolk8344 Жыл бұрын
මහාචාර්ය සනත් නන්දසිරි මහතාට නිවන් සුවය පතමි..🙏
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා! රට ජාතිය ආගම වෙනුවෙන් අව්‍යාජ හැගීමෙන් වැඩ කරපු ඔබ වැනි මනුස්සයෙක්ගේ නික්මයාම ඉතාම වේදානා කාරී. ඔබතුමා මෙම ගීතයෙන් බලාපොරොත්තු උන දෙය මේ දේශයේ ඉක්මනින් බිහිවේවා. දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදී එයි...
@podirathnayapa2885
@podirathnayapa2885 3 ай бұрын
I
@charu65
@charu65 9 ай бұрын
😢අපි එකතුවෙලා මේ රට බේරගන්න ඕන❤️🙏පුලු පුලුවන් විදියට මිනිසුන්ට උපකාර කරන් දර්මානුකූලව ජීවත් වෙමු සැවොම🙏🇱🇰❤️ තවත් මේක විනාශ වෙන්න දෙන්න බෑ😢අපේ හෙල මුතුන් මිත්තන් අපිට ශාප කරාවි
@udayapriyashantha4400
@udayapriyashantha4400 2 жыл бұрын
මගේ මව්,ශ්‍රී ලංකාවට දළදා හිමි සෙවනයි.💚🥰
@srimathilakaratne8418
@srimathilakaratne8418 2 жыл бұрын
👍
@dumindachanaka8871
@dumindachanaka8871 Жыл бұрын
කට පෙර හmnb
@oldisgold6135
@oldisgold6135 Жыл бұрын
ඒ මහා කලාකරුවාණන්ට නිවන් සැප ලැබේවා.
@sachinthafernando4075
@sachinthafernando4075 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏🌺❤️🤗☸️🥺
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
දළදාවහන්සෙ ගැන මෙතරම් දැනෙන ගීතය සඳහා පින්අනුමොදන් කරන වා දායකත්වය ට
@piyawathipathirana343
@piyawathipathirana343 Жыл бұрын
මගෙ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏
@dulaindewsith4398
@dulaindewsith4398 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි! අපේ රටේ ප්‍රශ්න සේරම විසදේවා. සියලුම දෙනාට බුදු සරණයි! දෙ
@sampathdinesh2807
@sampathdinesh2807 Жыл бұрын
😚😚😚😚❤️😚♥️♥️♥️😚😚😚♥️♥️♥️☄️☺️☺️☺️☺️☺️☺️☄️☄️☄️☄️☄️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@avishkanishan3089
@avishkanishan3089 Жыл бұрын
ම්ම්ම්ම්
@shameekarasangi4133
@shameekarasangi4133 Жыл бұрын
❣️❣️❣️
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
මාරම ලස්සනයි මගේ රටට දළදාහිමි සරණයි❤️❤️❤️❤️
@abcd19898
@abcd19898 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරනයි....විශ්වය පවතින තුරා මගේ රත්තරන් රටට දෙවි පිහිටයි😭
@upuligamage1277
@upuligamage1277 2 жыл бұрын
2022 අහන්න ඕන ගීත..
@jeewanilasantha3012
@jeewanilasantha3012 Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි!.
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
ඔබට නිවන් සුවමගේ රටට දළදා හිමි සරණයි
@matheesharanawaka4999
@matheesharanawaka4999 Жыл бұрын
අහන්න අාස හිතෙන සිංදුවක්
@Krvn2012
@Krvn2012 2 жыл бұрын
රට ගොඩ ගන්න කැමති අය ලයික් එකක් දාං යන්න ❤️❤️❤️
@chalaniudeshika9128
@chalaniudeshika9128 2 жыл бұрын
Senuli
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
දළදා සමිදුන්ගේ පිහිටින් මාගේ රටට යහපතක් වෙනවාමයි☸️🇱🇰🙏
@Wasanthi12344
@Wasanthi12344 2 жыл бұрын
Every one like please
@piyawathipathirana343
@piyawathipathirana343 Жыл бұрын
අනිවා කොහොම හරි රට ගොඩ ගමු🙂🙂🙂
@dileepamaduranga4861
@dileepamaduranga4861 Жыл бұрын
මගේ රටට මම ආදරෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sihinahimansa2256
@sihinahimansa2256 3 жыл бұрын
අද අපිට ඉන්න වටිනාම සම්පතක් සනත් නන්දසිරි මහතා.
@deheminimsara825
@deheminimsara825 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි ......... මගේ රට මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා......🙏🙏🙏🙏🙏🙏
@shalikanilanga6575
@shalikanilanga6575 2 жыл бұрын
මගේ රටට තෙරුවන් සරණයි 😌🖤
@Sp-vq3ux
@Sp-vq3ux 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරණයි .ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා නිදහසේ හුස්ම ගන්නා දිනයක්.. හොරා කන් නැති දේශපාලකයන් .. රටට ආදරේ කරන දෙවියෙක් වගේ රජෙක් අපිට ලැබේවා ....ලෝකේ හොඳම රට මගේ මව්බිමයි.🙏🙏🙏🙏🙏🙏
@buddhigunerathne9550
@buddhigunerathne9550 Жыл бұрын
😢😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@amandahasaranga076amandaha4
@amandahasaranga076amandaha4 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@ldmindis4849
@ldmindis4849 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි,,මගේ දැයට දළදාහිමි සරණයි,,
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
ඔබට නිවන් සුව
@wasanawsk7433
@wasanawsk7433 Жыл бұрын
දලදා පිහිටයි
@varunasadakalum4960
@varunasadakalum4960 2 жыл бұрын
මගෙ රටට දළදා හිමි සරණයි ❤️
@hamdharaheem7912
@hamdharaheem7912 Жыл бұрын
Aameen!!!oba 2palatamaا الله deviyageyma pihitai ❤️ 😍 💖 🙏
@chamindithenuwara1730
@chamindithenuwara1730 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි ♥️♥️🙏🙏🙏.......
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Protect Our Country & All Of People DALADA SAMINDUNE.🌼🌼🌺🌹🙏
@sandulalith9180
@sandulalith9180 Жыл бұрын
ලස්සනයි😍😍🙏🙏🙏
@daremax1706
@daremax1706 2 жыл бұрын
ලස්සනායි...බුදුසරණයි හොදට කියන්න
@DewminiWijekoon-zn7rh
@DewminiWijekoon-zn7rh 8 ай бұрын
හැමොම "මගෙ රටට දළදා හිමි සරණයි " කියන් නැතුව. "මගෙ රටට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සරණයි" කියලත් කියන්න හොදෙ😊😊
@asokawersingha5718
@asokawersingha5718 2 жыл бұрын
Sabbath.nandasiri..mahathmayanni.oba.tumata.godak.pin.mawaga.sinduwak.gayana.kirima Gana.oba.tumata.budusaranay.
@deepikakumari9164
@deepikakumari9164 Жыл бұрын
Mage ratata dalada himi sevanai
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
I love my country MN Utube demma like comment view godaak awa neda my congratulations
@dulamudi6802
@dulamudi6802 Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි......ආදරෙයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😍😍😍😍😘😘
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
ආදරෙයි මගේ මව් රටට...
@dulanjalianuradha9433
@dulanjalianuradha9433 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි
@dhammikaheenkenda7827
@dhammikaheenkenda7827 2 жыл бұрын
Mage ratata dalada himi daranai lyrics
@ishanthisenavirathna1600
@ishanthisenavirathna1600 2 жыл бұрын
Ok
@ishanthisenavirathna1600
@ishanthisenavirathna1600 2 жыл бұрын
Patta
@user-jj6bb3el5k
@user-jj6bb3el5k 2 жыл бұрын
*Upathin apa hata me hema urumai...🌸🤲🙏*
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි ගීතය ත් අපට ලබා දෙන්න
@ruwanindika2555
@ruwanindika2555 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරනයි🙏🙏🙏
@jayodupeksha3050
@jayodupeksha3050 2 жыл бұрын
I love my Sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@mausikahaleeb151
@mausikahaleeb151 2 жыл бұрын
April 2022 pasai ahana supir song eka Hadawantinma srilankkiykai
@lihinatharuka6221
@lihinatharuka6221 2 жыл бұрын
හොඳ sinduvak
@SalilaindumaFernando
@SalilaindumaFernando 5 ай бұрын
Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rajuanu4125
@rajuanu4125 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සෙවණයි
@jayodupeksha3050
@jayodupeksha3050 2 жыл бұрын
අපේ දැයට දළදා හිමි සරණයි .
@pathmalurdu3831
@pathmalurdu3831 2 жыл бұрын
Oya and of
@revolutiondelapatrotic5333
@revolutiondelapatrotic5333 2 жыл бұрын
heartfelt song! great music ! brilliant visuals! ❤🤩mood fixing, even in such a messy time for our beloved country😔..... moments 1.22-1.24 / 1.09-1.17 visuals, WOW!!!
@s.s.b.mpraneethsasankaband2170
@s.s.b.mpraneethsasankaband2170 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරනයි😔😔♥️♥️
@rafeekkm4104
@rafeekkm4104 Жыл бұрын
Excellent sir Your voice so mesmerising
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 2 жыл бұрын
a beautiful song on our country............thanks sir
@ajithkarunarathne615
@ajithkarunarathne615 Жыл бұрын
Mage ratata mama godak adarei
@yasanthapradeep1894
@yasanthapradeep1894 2 жыл бұрын
Mage ratata dalada himi saranai wena saranak na
@AIUNIX
@AIUNIX 2 жыл бұрын
හොද ගී තයක් 🌝🌝🌝🌝
@indikaniroshan9057
@indikaniroshan9057 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි !
@nilubodhikotuwa9636
@nilubodhikotuwa9636 Жыл бұрын
budu saranai
@harithasamarakoon6108
@harithasamarakoon6108 Жыл бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulupul6403
@upulupul6403 Жыл бұрын
Beautiful song ❤️
@sipdaharaacademy6660
@sipdaharaacademy6660 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි!! මීට සතියකට පෙර....
@hasinthamaduranga4605
@hasinthamaduranga4605 Жыл бұрын
me sinduwa ahana kota mara adambarayak abimanayak rata gana danenne
@user-jj6bb3el5k
@user-jj6bb3el5k 2 жыл бұрын
Mage ratata dalada himi saranai...🙏🤘
@user-jj6bb3el5k
@user-jj6bb3el5k 2 жыл бұрын
Upathinn apa hata me hema urumai....🙏
@user-jj6bb3el5k
@user-jj6bb3el5k 2 жыл бұрын
🤟
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@isurukasun6190
@isurukasun6190 2 жыл бұрын
මගෙ රටට දාළදා සමිදු පිහිටයි
@anurawickramasinghe6887
@anurawickramasinghe6887 2 жыл бұрын
සින්දුවනිය මයි
@disnaniroshani3717
@disnaniroshani3717 2 жыл бұрын
Super song 👌❤️🙏
@mahindasena6405
@mahindasena6405 Жыл бұрын
🙂🙂😍😍🏆🎀
@ජීවක
@ජීවක 2 жыл бұрын
අයිටීඑන් එක පටන්ගත්ත මුල් යුගයේ මේ ගීතයෙන් නේද පටන්ගන්නේ?...මේ එහි පෙන්වූ රෑට රාමු නේද,,.
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅👏🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅 ..... බුදුසරණයි .....!
@janithranasinghe5927
@janithranasinghe5927 2 жыл бұрын
My favourite song🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Mageratata dalada samidu pitalabewa Sadu sadu sadu sad
@malshannilaksha459
@malshannilaksha459 2 ай бұрын
පන්සල☸️පල්ලිය✝️පල්ලිය( මුස්ලිම්)☪️දෙමළ🇱🇰🇱🇰 අපි එකමුතු වෙමු. අපි ශ්‍රී ලාංකිකයි....❤
@phnuwan4785
@phnuwan4785 2 жыл бұрын
මගෙ රටට දළදා හිමි සෙවනයී
@anjelafernando843
@anjelafernando843 4 ай бұрын
Godak lassanaii
@nilushadilhan3119
@nilushadilhan3119 Жыл бұрын
2023/02/04 ❤️
@ramyagamage9237
@ramyagamage9237 3 жыл бұрын
ලස්සනයි
@pathmalurdu3831
@pathmalurdu3831 2 жыл бұрын
Dyr
@TheBevindesilva
@TheBevindesilva 5 ай бұрын
Mage රට දියුණු වෙනවා... Mage රට බලවත් වෙනවා... මාගෙ රටට ණය නැති පුරවැසියෙක් විදිහට මැරෙන එක මාගෙ එකම පැතුම.... ❤🇱🇰🇱🇰
@ChathuraLakshan-d7r
@ChathuraLakshan-d7r 3 ай бұрын
මේ සිංදු ඇහෙද්දිත් ඇස් වලින් කදුළු වැටෙනව 🥹🙏❤️
@JanadeepaHarshana-jg7hq
@JanadeepaHarshana-jg7hq 5 ай бұрын
Budu saranai ❤🎉
@manelgunarathna5036
@manelgunarathna5036 2 жыл бұрын
Harima lassana sinduwak
@DilashiNisansala
@DilashiNisansala 8 ай бұрын
Beautiful song 🎉
@nilanthanilantha609
@nilanthanilantha609 2 жыл бұрын
මේ වගේ සිංදු අන්ලයික් කරන උනුන් ඉන්නවනෙ
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
you are correct There are dump idiets Like a parliment cows
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
ආගමිි කාරයො ඒ
@kavee163
@kavee163 2 жыл бұрын
❤❤❤ සටනට ජය වේවා!! ❤❤❤
@shameekarasangi4133
@shameekarasangi4133 Жыл бұрын
🇱🇰
@manelgunarathna5036
@manelgunarathna5036 2 жыл бұрын
Sanath nandasiri mahathmaya ha ohuge biridha wanna malkanthi nandhasiri mahathiya samadha nirogi wewa
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
I t n kiyanne d a rajapaksha ge budalaya nevei mage rate kotasak eka niyama aithiya maha janathawa bola
@dehanmindinu5320
@dehanmindinu5320 2 жыл бұрын
Godak hodai
@NuwanNuwan-p2g
@NuwanNuwan-p2g 8 ай бұрын
❤maru❤❤😮😊
@RavindraLasantha-o4h
@RavindraLasantha-o4h 3 ай бұрын
මගේ රටට දළදා හිමි සරනයි
@dilumisavindya5623
@dilumisavindya5623 2 жыл бұрын
Nice
@sameeramadushan6140
@sameeramadushan6140 2 жыл бұрын
💖💖💖💖💖👌👌
@deepthasenanayake3864
@deepthasenanayake3864 Жыл бұрын
Let's protect our most sacred heritage forever 🙏 🙏 🙏
@malyadisanayaka3275
@malyadisanayaka3275 2 жыл бұрын
mage ratata dalada samidu pihity sadu!sadu! 🙏🙏🙏 ape rata
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් කොත මුදුනේ මිණි කිරණින් මුළු රටම අවදි වේ දළදා මැදුරේ රන් කොත මුදුනේ මිණි කිරණින් මුළු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදී එයි දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදී එයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුණේ මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුණේ සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි Singer: Sanath Nandasiri Music: Sanath Nandasiri Lyrics: Sunil Sarath Perera
@methnisenani3209
@methnisenani3209 2 жыл бұрын
🙏 thanks
@kumaripremachandra1649
@kumaripremachandra1649 3 ай бұрын
❤❤❤❤❤❤
@nawajanisith6907
@nawajanisith6907 2 жыл бұрын
Good song🇱🇰🇱🇰🇱🇰🇱🇰
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 21 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
Mage Ratata Dalada Himi Saranai - Prof. Sanath Nandasiri
3:42
Pradeep Hewawasam
Рет қаралды 166 М.
lak wasiyan kerehi nami arahath maha mihindu himi song lyrics
3:50
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 126 М.
Wala kulin basa | Ivo Denis | Lyrics video song [HD]
3:53
K P Mayadunna
Рет қаралды 252 М.
Utthama Muni Dalada
4:34
Ashesh Creations
Рет қаралды 467 М.