කෙනෙක්ගේ හිතක් රිදවන්න කලින් දහස් වාරයක් හිතන්න|morning routine |sinhala vlog |mage gedara

  Рет қаралды 13,426

Mage Gedara

Mage Gedara

Күн бұрын

#magegedara #weightloss #cleaningmotivation
Weight Loss journey: • මම බර අඩු කර ගන්න විදි...

Пікірлер: 79
@IshuMunasingha
@IshuMunasingha 23 күн бұрын
මගේ මිස්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කිසිම දිනක යලි එසේ නොවේවා❤ආදරෙයි ගොඩාක්
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 5 ай бұрын
කවුරුත් කියන ඒවා ගණන් ගන්න එපා ඔයා කරන දේවල් හිතට එකගව නම් කරන්නේ කවුරු මොනා කිව්වාත් වැටෙන්න එපා ඔයා කරන දේවල් බලන්න ඕන තරම් කට්ටිය ඉන්නවා විඩීයෝස් දානකම් බලන් ඉන්න අපි වගේ කට්ටිය ගොඩාක් ඉන්නවා ඔයා නිදුක් නීරෝගිව තව තවත් ශක්තිමත්ව ඉන්න ඕන දෙවි පිහිටයි...! අපි හරි ආදරෙයි
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Oyata duwe nirogi suwa labewa.oya salenna epa.
@matheeshaacademya.r9063
@matheeshaacademya.r9063 5 ай бұрын
අනේ නංගියො මම උදේ අවදි උන ගමන් බලන්නෙ ඔයාව ඒ තරම් ආදරෙයි. ඔය comment හිතට ගන්න එපා . මම සිංහල ඒත් ඔයා මගෙ නංගි වගෙ❤❤❤❤❤❤❤❤❤
@shermiladealwis3034
@shermiladealwis3034 5 ай бұрын
දුවගෙ වීඩියෝ වල කිසිම අඩු පාඩුවක් නෑ හරිම පිලිවෙලයි මම දුවගෙන් සැහෙන දෙවල් ඉගෙන ගත්තා මිනිස්සු කියන දෙවල් ගනන් ගන්න එපා එ අයගෙ ජිවිතවල් වල අඩුපාඩු ඇති එ වගේ අය තමා මිනිස්සු ගෙ හිත් රිදවන්නෙ තව කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු දුව ඔයා එ ගැන හිතන්න එපා දුවට නිදුක් නිරෝගී සුවය පතනවා ❤❤❤❤
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 5 ай бұрын
අනේ ....dear. ඔයා නොදන්න කෙනෙක් නිසා heart වෙන්නේ ඇයි ? ගනන් ගන්න එපා.ඔයාට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයුශ ලැබිලා ඔයා සතුටින් ඉදීයි...මං වැඩිය comment නොකලාට ඔයාගේ video ගොඩාක් ආසාවෙන් බලන්නේ.❤❤❤ ආදරෙයි ගොඩාක් .සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤❤
@sajeewanimendis2181
@sajeewanimendis2181 5 ай бұрын
හිත රිදවගන්න එපා අපි ආසාවෙන් චැනල් එක බලන්නෙ හැමදාම කමෙන්ට් නොකලට ❤❤❤❤
@cristeenherath6186
@cristeenherath6186 5 ай бұрын
ඕවා ගැන වැඩිය හිතන්න එපා.ඔයා කරන කියන දේවල් වලින් කුමක් හෝ දෙයක් තියෙනවා ජීවිතේට ගන්න.දෙවි පිහිටයි ❤
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
අනේ සමහරක් ඉන්නව එහේම අය නංගි ඕව ගනන් ගන්න එපා ❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤❤❤
@IshaniUthpala-f4o
@IshaniUthpala-f4o 5 ай бұрын
අක්කෙ ඔයා ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න . අනිත් අය කියන දෙ ගං ගන්න එපා . ඔයා ගෙ video මං ආසාවෙන් බලනවා ඔයා අක්කෙ කියන්නෙ ජිවිතෙ වටිනා දෙ අක්කෙ!!!😊❤
@imeshahansani2482
@imeshahansani2482 5 ай бұрын
මිස් depression වලින් මිදෙන්නෙ කොහොමද කියලා vedio එකක් දාන්නකෝ
@shanisilva6389
@shanisilva6389 5 ай бұрын
ඒ වගේ අය, block කරන්න බැරිද? A comments, delete කරන්න බැරිද ?
@rishriaz7967
@rishriaz7967 5 ай бұрын
negative comments ganan gandama epa akki. ඔයාට ඉදිරියට යන්න අපි ආදරයෙන් සුබ පතනවා!
@sasbubble3393
@sasbubble3393 16 күн бұрын
Oya hari hoda kenek oyata wisvaye asirvadaya labenava lassana hithak thiyenne
@shiranthifernando2904
@shiranthifernando2904 5 ай бұрын
මුස්ලිම් දැරිවී...කාලෙකට පස්සෙ ඔයාග්‍ර් වීඩියෝ බලන්න උනේ..මගෙ phone එක අවුලක් වෙලා තිබ්බ...ඔන්න ඉතින් දැන් සේරම ටික එක දිගට බලනවා මම...මේ කමෙන්ට් එක දාන්නෙ ඔයාගෙ උණ පදුරු දෙක දැකලා ...ඒක දැන් ලොකු වෙලානේ...හරිම ලස්සනයි ..ඔයා ඕක ඉන්දපු දවසෙ මම කමෙන්ට් කලා තාප්පෙට ලං කරන්න එපා කියලා...මතකද? ආසා හිතුණා දකිනකොට.. පදුරෙ පැල වැඩි වෙද්දි ගලවලා අයින් කරන්න...විශේෂයෙන් තාප්පෙ පැත්තෙ පැල...උණ පදුරට මගේ සුබ පැතුම්...❤❤😆...ඒ වගේම පුංචි දෙයක් කියන්නම්...බල්ලො බිරුවට කදු කඩාගෙන වැටුනේ නෑ කවදාවත්...පල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නෙ ..පහත් මිනිස්සුන්ගෙ ක්‍රියාවන් නිසා හිත රිදවගන්න එපා දරුවො...ලංකාවෙ බහුතරයක් ඔය වගේ මානසික ලෙඩ්ඩු තමයි දැන් ඉන්නෙ...දුක් වෙන්න එපා ඔයා...මුස්ලිම් දැරිවිට ආදරේ කරන අය, අගේ කරන අය ඕන තරම් ඉන්නවා...ඒ ගැන හිතලා සතුටු වෙන්න...❤❤
@HafsaFarhan-yo3bz
@HafsaFarhan-yo3bz 5 ай бұрын
Sis, carrot wash karala. Eke uda kotass kapala clean karala wathura bucket ekata daala lid eke wahala fridge eke thibbuth 1 month narak nowi thiyanna. 4,5 day wathura maaru karanna
@සෙංකඩලපුරරූ
@සෙංකඩලපුරරූ 5 ай бұрын
අක්කේ මං කුරුණෑගල .babala දෙන්නෙක් ඉන්නවා. ඔයා ළග ජොබ් එකක් නැද්ද ගෙදර ඉඳන් ක රන්න❤❤. ඔයාගේ විඩීයෝ එදා ඉඳන් බලනවා
@priyangikasubashini7750
@priyangikasubashini7750 5 ай бұрын
කැරට් පොත්ත සුද්ද කරලා සෝදලා, වතුර වේලනකම් එලියේ තියලා ඊට පස්සේ බකට් වලට දාලා තියන්න හොදට මාසයක් විතර තියාගන්න පුලුවන්.
@cloudycafe456
@cloudycafe456 5 ай бұрын
You are soooo kind.. really happy to see someone like you....🥹❤️
@amilapuspakumara2345
@amilapuspakumara2345 5 ай бұрын
Akka mama babala thundenek inna amma kenek mama oyage vidiyo balanawa mage babalath harima asay pen eke pizza hadana heti kiyala dennako mata oven ekak ne.
@shanikasenarathna998
@shanikasenarathna998 5 ай бұрын
Ane akke oya ewa hithanna epa.oyata kochchara adre karana aya innwada,oyage vedio ekak danakm balan inna aya innwada.ekkenek dennek kiyana dewal hithannama epa.mulu samajayakma oyata baninwa nm hithuwata kmkne.anith eka oyata comments dapu aya oyage kawruth nemeine,ewata hitha ridawa ganna epa.oyage vedios aththatama mta nm gdk watinwa.harima asawen balanne.oya katha karana widiyatath asai.paressamin inna akke.budusaranai 💖
@shiromafernando6416
@shiromafernando6416 5 ай бұрын
අපි ඔයත් ඵකාක ඉන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි. ඔබ ගෙන් උගත හැකි දේ බොහොයි. ඕන කෙනෙකුට ඕනේ දෙයක් කියන්න කියලා ඔබට නොගැල පෙන අයව block කරලා දාන්න. බහුතරයක් fack a/c වලින් ඉන්න අය. නොගැල පෙන බව දැන දැනත් vidio බලනවනම් ඵ් අයගේ මානසිකත්වය හිතාගන්න පුලුවන් නේද. ඉක්මනින් නැවත හමුවෙමු.❤
@transferschelsea5472
@transferschelsea5472 5 ай бұрын
ඒක හෙද විඩියෝ එකක් මමත් දැන් කරනවා thank you ඔය කියන එවා ගනන් ගන්න එපා❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Minissu kiyana Dewal walata hitha ridenawa API Mey jiwath wenne Hoda naraka piruna minissu Inna lokey ka, mama godak jiwithy duka daraganna try karana kenek athtatama thawa kenek ge wachanayak athi kenek ge hithak Hoda karannath EPA karawannath ,ea tharan hithanna EPA oyata Hoda comment thiyanawa ne naraka Aya balanne ma thawa kenek riddanna mama athtatama Miss kiuwa Dewal walin Mey kiyanne thaman karana dey thamanta kiyala hitha hadaganna Miss oyage video Eka asawen balanne class ekata unath join wenna asa unath prashna Nisa baa it's ok miss oya video karana widiyata karanna balana Aya balai , don't worry good luck ❤❤❤❤❤❤❤❤❤❤
@aziskitchenandgarden
@aziskitchenandgarden 5 ай бұрын
Oya hema dema piliwalata karana honda housewife kenek. Hema dema kaalayatai, Allahta bhaara denna. Hobby eka santhosen karagena yanna. Jealous ayagena hithala, apey energy eka waste karana eka therumak neha. Godak welawata apey hitha riddanne apey kittu aya. Etha inna aya nemei. Take good care Sharmila❤
@sachiniwickramasinghe8091
@sachiniwickramasinghe8091 5 ай бұрын
Anee kurunegalada oya.. kurunegala koheda aunty ❤️
@ruvininisansala3420
@ruvininisansala3420 2 ай бұрын
Oya Harima Adaraniyai Akki ❤
@shanigalagama3853
@shanigalagama3853 5 ай бұрын
Oya ewa ganan ganna epa nangi. How da wadak karanakota samahara miniscule harima jealous. Oya karana deh oyata thiyei.mama pwudgalimawa man oyagen godakmdewal igenagqnnawa. Thank you
@Casak356
@Casak356 5 ай бұрын
Anti mata aaurudu 23i math cake haadennwa .hammsema karanewa mata asai caake class patan ganna .antita puluwanda mafa class patan ganna podi aadahasak denna puluwanda
@niroshabandara2719
@niroshabandara2719 5 ай бұрын
Oyage vedeos godak hodai akke..
@siththieoumar1088
@siththieoumar1088 5 ай бұрын
Pls ignore or block them dear. Mashah Allah.❤
@Shabnam213
@Shabnam213 5 ай бұрын
Oya kiyana dhe ethay mata theranawa mamath godak leda wela depration eke innava nisa theranawa hitha ridhanawa samahara aya kiyana dhaval valin oya saneepen inna mama dua illanawa
@SuraiyaJamee
@SuraiyaJamee 5 ай бұрын
Thank you so much for sharing your weight loss journey, it's very useful. And please ignore the hate comments, that's the best way to deal with the haters.😊❤
@veronicaperera8253
@veronicaperera8253 5 ай бұрын
Hi video was beautiful pl dont get heart we are always with u need more videos may god bless u all ❤❤❤
@danidiha2010
@danidiha2010 5 ай бұрын
Hats off aunty super words to haters of yours.. whatever but ur every videos for me perfect and its all are admire for me. Pls uploaded more more because we all needs u aunty.
@FathimaNusra-zk8nq
@FathimaNusra-zk8nq 5 ай бұрын
Ane kawru monava kiwwath mamanang asama kenek oya hemadhama oya nirogimathva inndone ❤❤❤❤
@lavendergirl4708
@lavendergirl4708 5 ай бұрын
හරිම ලස්සනයි ❤
@thushanikarunarathne8948
@thushanikarunarathne8948 5 ай бұрын
Masha allah! Kind words..may allah 's bless you
@himalidesilva5527
@himalidesilva5527 5 ай бұрын
Mama mul kale idan oyage video balana kenek harima asawen thamai balanne clening video kama hadana video godak asai balanna ewagema oya nitharama hoda dewal aran enawa eka eka manasika mattam wala minissu innawa hamadetama patalena oya eyalawa hithin ain karala thawa lassanata oyage idiri wada karagena yanna ewagema thawath lassana video aragena enna api balan innawa ❤❤
@MahimasadaminaBokotuwa
@MahimasadaminaBokotuwa 5 ай бұрын
මම අසාවෙන් බලන chanle ekak
@RuviniHettiarachchi-qn6su
@RuviniHettiarachchi-qn6su 5 ай бұрын
Very good information ❤
@fareedamajeed2625
@fareedamajeed2625 5 ай бұрын
❤❤❤ I like to watch. Continue plz
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Api hamadamath oyata adarei.oya mole nathi aya kiyana de ganan ganna epa.❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
Duwa obage videos watinawa apita
@DjDj-pv3fm
@DjDj-pv3fm 5 ай бұрын
Oyamada sl fathima u tube ekath krnne
@gaminiarachchi2287
@gaminiarachchi2287 5 ай бұрын
Oya haritata hari samajaya pudumakarai
@NiranjalaLakmini-yi8fk
@NiranjalaLakmini-yi8fk 5 ай бұрын
Athatama oya godak buddimath vidiyata Katha karanawa oya godak hoda kenek nirogi jiwath wenna labewa
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 5 ай бұрын
ලස්සනයි❤❤video ඒක❤❤
@kusumgunawardena817
@kusumgunawardena817 5 ай бұрын
Don t care baba. God bless you
@gayanisuranjala8499
@gayanisuranjala8499 5 ай бұрын
Mamanam godak asay oyata.katahadata.❤❤❤❤
@saas179
@saas179 5 ай бұрын
lassanai vedeo eka ❤❤❤❤❤
@nilanthifernando8991
@nilanthifernando8991 5 ай бұрын
Kalaturakin innwa nangi oya wage minissu oya ganan ganna epa . Oyata dewi pihitai
@muhseenhudha6071
@muhseenhudha6071 5 ай бұрын
U r vary lake sister Masha allah
@muhseenhudha6071
@muhseenhudha6071 5 ай бұрын
Hi sister
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 5 ай бұрын
Akke 🥰
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
Nice sharing 😊😊😊❤❤❤
@RamanathanDisna
@RamanathanDisna 5 ай бұрын
I like your videos ❤❤❤
@fathimaimra5276
@fathimaimra5276 5 ай бұрын
Very nice sis❤
@deeshandeeshan2878
@deeshandeeshan2878 5 ай бұрын
❤❤❤
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 4 ай бұрын
Aiyo නංගී owa ganan ganna epa. Ma loke hati ohoma thama e....
@SafeenaBegum-e2s
@SafeenaBegum-e2s 5 ай бұрын
I am first comment
@Rifaz12-
@Rifaz12- 5 ай бұрын
😊😊😊❤❤❤😊😊😊
@ashrafrifna6370
@ashrafrifna6370 5 ай бұрын
🤙🤙🤙
@thejaniperera3147
@thejaniperera3147 5 ай бұрын
@dilushamadushani1340
@dilushamadushani1340 5 ай бұрын
❤👍💐
@riskhanriskhan7611
@riskhanriskhan7611 5 ай бұрын
😢
@RinosaMasood
@RinosaMasood 5 ай бұрын
Study the Quran. Pls
@gamingtrex2775
@gamingtrex2775 5 ай бұрын
❤🎉🆒🎁🙂
@SenakaRajapakse
@SenakaRajapakse 5 ай бұрын
❤❤❤
@Thakshila40
@Thakshila40 5 ай бұрын
❤😊
@PinkysDiary03
@PinkysDiary03 5 ай бұрын
❤❤❤❤
@rihanarifas
@rihanarifas 5 ай бұрын
❤❤❤
@udisafernando8108
@udisafernando8108 5 ай бұрын
❤❤❤❤
@NandikaSaman-y2u
@NandikaSaman-y2u 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@farookmansion6884
@farookmansion6884 5 ай бұрын
❤❤❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 5 ай бұрын
❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
❤❤❤❤❤❤
@anarichiyardeen4944
@anarichiyardeen4944 5 ай бұрын
❤❤❤❤
@ialithketawala667
@ialithketawala667 5 ай бұрын
❤️❤️
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
Tips for over-thinkers | හිතන එකෙන් ගැලවෙන හැටි
10:52
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 2,4 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН