Tips for over-thinkers | හිතන එකෙන් ගැලවෙන හැටි

  Рет қаралды 2,564

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

ආයුබෝවන්!
ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
I wish you good health & well being!
Iresha

Пікірлер: 61
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Күн бұрын
අදහස් නම් අමිලයි, කටහඩත් භාවනාවක් 😊
@achaladezoysa1361
@achaladezoysa1361 Күн бұрын
සංසාරේ පුරා ප්‍රිය වචන කතා කලාමලු ඔය වගේ ලස්සන කටහඬක් පිහිටන්නෙ.ඔයා complete dear.❤😍
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
❤️❤️❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 Күн бұрын
මට ඔයා ගේන සියලු videos මටම කරා වගේ තමයි දැනෙන්නෙ .මම දැන් කරගෙන යන දෙයක් තමයි අලුතෙන් පටන්ගත්තපු ඔයා සතියකට පාරක් video එකකින් අපිට ගේන tips ඊලග සතියෙ ගේන video එක ගේනකං (සතියක් හෝ දවස් කිහිපයක්) ප්‍රායෝගිකව මගේ ජීවිතේට යොදාගන්නවා.පාලුව,හිතේ තිබුනු අනවශ්‍යය බය,තරහව දැනෙන්නෙ නැති තරං....හරිම පිරුනු මනසක් සහ සැහැල්ලු හිතක් ලැබුනා වගේ දැනෙන්නෙ...ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ...පන්චිමා ඇතුලු සියලුම දරුවො සතුටෙන් මතක් වෙනවා...❤
@Yegegdyy
@Yegegdyy Күн бұрын
Thank you aunty me tooo❤❤
@meanwhileincanada6702
@meanwhileincanada6702 Күн бұрын
Aunty ❤
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@thariquesabar6481
@thariquesabar6481 23 сағат бұрын
❤❤❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Күн бұрын
ඔයාගෙ කතාව හරි ඇත්ත මිස්.මටත් තියෙනවා ඔවර් තින්කින් කියන එක හැම දෙයකටම තැවෙනවා.වැස්සත් එහෙමයි.හුළඟ ආවත් බයයි.ගොඩක් හිතනවා ගොඩක් දේවල්.ඔයාට ස්තුතියි අපේ හිත් හදනවාට.තෙරුවන්සරණයි ඔයාට ❤️❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 Күн бұрын
ජීවිතයට වැදගත්වන වටිනා කරුණු මෙලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබතුමියට තුති තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 Күн бұрын
බුදු සරණයි!
@studiopedia9871
@studiopedia9871 20 сағат бұрын
ස්තූතියි ❤
@warunithilakarathna8281
@warunithilakarathna8281 21 сағат бұрын
Hearing this video also a meditation to me Thank you ❤ Theruvan saranai 🙏
@kumarihettiarachchi9813
@kumarihettiarachchi9813 18 сағат бұрын
Thanks ❤
@chamarikodikara676
@chamarikodikara676 23 сағат бұрын
Thanks Iresha 🙏🏼
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Күн бұрын
First comment ❤Ammo me dawaswalanm meka marama watinawa akka.. thank you so much ❤
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
Hiii Thank you for sending the first comment ❤️❤️❤️
@thamararohini9837
@thamararohini9837 19 сағат бұрын
Samahara vidio wala me kiyapu dewal katha karanawa ..kiyanna dewal mokuth ma pahaduli na ...mokada kiyogena yaddi madin wena monawado kiyanawa...mn oba thumiyage vido dakke lagadi ..namuth mata labunu hodama vidio tika thibbeth methana ❤️❤️
@maheshikamalindi4679
@maheshikamalindi4679 Күн бұрын
ස්තුතිය 🙏 අපිට ගොඩක් වටිනවා
@VajiraKumari-z4q
@VajiraKumari-z4q Күн бұрын
Your vedio’s heal me ,thought to self love and how to live happily with purpose of life.❤️❤️❤️ Thankyou so much and waiting for the next!!!!
@maneljayalath5467
@maneljayalath5467 Күн бұрын
ස්තූතියි .❤❤❤❤❤❤❤❤
@padminibandara1729
@padminibandara1729 Күн бұрын
Your vlogs are healing my life ❤ Thank you so much 🎉🎉
@nadeekajayawardana531
@nadeekajayawardana531 Күн бұрын
Thank you so much akke 🙏 Theruwan saranai oyata 🙏💖💐💐
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 Күн бұрын
Thank you akka. Here, Colombo, rainy day. Watched your video like doing meditation. So important tips.
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 Күн бұрын
Thank you very much for your useful video. God Bless you and Have a relax lovely day.
@kumudumudannayake4539
@kumudumudannayake4539 Күн бұрын
Thank you so much for your video Akka.🙏🙏🙏💐❤️
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Күн бұрын
❤most valuable topic for day today life❤
@ImalkaPerera-p3q
@ImalkaPerera-p3q Күн бұрын
Thank you so much ❤
@SithuminiWijesekara
@SithuminiWijesekara Күн бұрын
Thank you soo much miss❤...
@chandrakanthi7024
@chandrakanthi7024 Күн бұрын
ඔබතුමිය ලබාදෙන මෙි ඔවදන් සමිමර්ශනය කරන ගමන් මගේ පැත්තෙන් බලමින් අඩුපාඩු නිවැරදි කරන උත්සාහයකින් තමයි මෙි දිනවල ගත කරන්නෙ . සිතාගත නොහැකි සතුටක් හදවතේ තියෙනව . ඒ පිනත් ඔබතුමියට අනුමෝදන් කරන අතර තෙරැවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවායි පතනව.
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
🙏💐💐💐
@PawsNpatterns
@PawsNpatterns Күн бұрын
I really like your videos ❤
@priyanthirajapaske
@priyanthirajapaske Күн бұрын
thanks miss ❤
@SanjulaWijesingha
@SanjulaWijesingha 22 сағат бұрын
pin akki🙏 puduma kemeththakin balanne. mawa heal wenawa.hugak pin🙏❤
@madugunawardana2828
@madugunawardana2828 Күн бұрын
Mata me dawasawala influenza positive eka Laga deparak heduka wenada wage nam jivite godak kalakirenawa. Et mama mama genama anukampawen mata rest 1 dila Gedara ayatat Hoda poshaniya kemak hadala behet bila innawa. Mata mama carm wela kiyala denenawa tharahak ennetiwa me thamai jivite heti kiyala terum aran thama mama den inne. Ehema hita hadaganna oya godak balapewa. A wagema welimada saddaseela hamuduruwange banat balapewa. Oyata pin jivita lassana karanawata❤❤❤
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
❤️❤️❤️❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl Күн бұрын
Sathutin sahalluwen divi gewanna kiya dena oyata kawadawath dukak karadarayak nowewa❤💞🙏
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
🙏💐💐💐
@yamunajayasekera7721
@yamunajayasekera7721 11 сағат бұрын
❤❤❤🙏
@ChathurikanadeeshaniRanawaka
@ChathurikanadeeshaniRanawaka Күн бұрын
💕💕💕
@maximusdealwis9230
@maximusdealwis9230 Күн бұрын
@kumariperera3709
@kumariperera3709 Күн бұрын
🙏🙏❤❤❤❤
@IroshanaDeSilva
@IroshanaDeSilva Күн бұрын
❤❤🍂🍁
@samanthifonseka7622
@samanthifonseka7622 Күн бұрын
❤😍
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamathdias4656
@chamathdias4656 Күн бұрын
❤❤❤❤❤
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@hiranthigun2033
@hiranthigun2033 Күн бұрын
🙏💐🙏💐🙏💐
@renukajay8044
@renukajay8044 Күн бұрын
🌹🌹🌹❤
@chamarikodikara676
@chamarikodikara676 23 сағат бұрын
Thanks Iresha 🙏🏼🙏🏼
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Күн бұрын
ස්තූතියි🎉 .
@Sweetsurprise24
@Sweetsurprise24 Күн бұрын
❤❤❤🙏
@renukacroos493
@renukacroos493 Күн бұрын
❤❤❤❤❤
@nilushaeshani4090
@nilushaeshani4090 Күн бұрын
Thanks Iresha. 🙏🏼
@harshaniweebedda9841
@harshaniweebedda9841 Күн бұрын
❤❤❤❤
@ChamariAthukorala-x4o
@ChamariAthukorala-x4o Күн бұрын
❤❤❤❤
@sumalisubasingha2226
@sumalisubasingha2226 Күн бұрын
♥️♥️♥️♥️
@manorirathnamali2822
@manorirathnamali2822 Күн бұрын
❤❤❤❤❤❤❤
මගේ හවස් වරුවක් 😇🏕️😊🤩😘
13:13
Waruni’s world
Рет қаралды 17 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
Stress වලට හොඳම slow living
14:16
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,4 М.
මැදි වයසේදී සැහැල්ලු වෙමු | Relaxing days | Holiday vlog
11:20
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН