ප්‍රශ්ණ මැද්දෙ කරපු Cheetos Challenge එක

  Рет қаралды 111,196

Magic Compass

Magic Compass

Күн бұрын

ජීවිතේ පළවෙනි වතාවට රහ බලන කෑමක් තමයි මේ සැරේ චැලෙන්ජ් එකට තෝරගත්තෙ. හිතුව තරම් ලේසි නැති උනත් පට්ටම ආතල් එකක් ගත්ත චැලෙන්ජ් එකක් මේක.
Cheetos ගත්තෙ මෙන්න මෙතනින්
/ sha-sha-minimart-10596...
0703559977
මෙන්න එතන Google Map Location එක
goo.gl/maps/Df...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 1 500
@darshisamarakoon1198
@darshisamarakoon1198 2 жыл бұрын
යශී අක්කි කපටී. අනුරාද අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
විනාඩියක් මදි. පැයක්වත් ඉන්න ඕනේ මේ වෙන අසාධාරණය වෙනුවෙන්නම්. 😀😀
@trishinitaneesha5170
@trishinitaneesha5170 2 жыл бұрын
❤️
@samukumari5943
@samukumari5943 Жыл бұрын
🤫🤫🤫
@madusankakumara110
@madusankakumara110 Жыл бұрын
Ow
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 9 ай бұрын
Aththa eya hora karanawa hugak
@LankansInUK
@LankansInUK 2 жыл бұрын
අම්මෝ අයියා පව්🤣🤣 යශී එයාට ඕනේ ඕනේ විදියට හැමදේම වෙනස් කර ගන්නවා, හැබැයි අයියට එහෙම කරන්න දෙන්නේ නෑ🤭🤭 අපේ මනාපය අහිම්සක අයියා වෙනුවෙන් ❤🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාධාර්ණ විනිශ්චයක් දෙන්නෙ මේන් මෙහෙමයි. මගේ හදපිරි ප්‍රණාමය. 😀😀😀😍😍❤️❤️
@sandalisathsarani6268
@sandalisathsarani6268 2 ай бұрын
Ane me oyala boruwata akkata mukuth kiyanna epa
@sathishkasmunasinghe6381
@sathishkasmunasinghe6381 17 күн бұрын
කන්න ගියත් තරඟ කරන්න ගියත් මාරම කපටි කුචී.. අහිංසක බුචී පව් හැමදාම
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 2 жыл бұрын
අනේ මේ අයියා තරම් සාදාරන මනුස්යෙක් දැකලම නෑ අප්පා...👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ❤️😍
@yashiniamanda3241
@yashiniamanda3241 2 жыл бұрын
ඔයාලා දෙන්නට මන් හරිම කැමතියි ,ආස හිතෙනවා videos බලද්දී,බුදු සරනයි දෙන්නටම ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
ගොඩක් දවසකින් 🥰❤️ බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම 😘🌼
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤️😍
@chathurikasewwandi1822
@chathurikasewwandi1822 2 жыл бұрын
අක්කා කනවා අයියා උත්තර දෙද්දී කනවා කියනවා. අක්කා උත්තර දෙන ගමනුත් කනවා. 😂😂👍🔥 අසරණ අයියා. 😂 අක්කා තමා හොර ගෙඩියා❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉතින් අයියටත් තිබ්බා ඒවා හොයලා බලලා මට එපා කියන්න හි හි හී 🙈🙈😁😁❤️❤️
@chathurikasewwandi1822
@chathurikasewwandi1822 2 жыл бұрын
@@MagicCompass මරු අක්කේ. මන් ඔයාට ගොඩාක් ආසයි. කෑම කන විදියට අපිටත් බඩගිනි. 😂 හි හි. සතුටින් ඉන්න. බුදුසරණයි ❤
@IshankaJayasinghe-kw1ws
@IshankaJayasinghe-kw1ws Жыл бұрын
යශි අක්කා දිනුම්
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
හැමදාමත් වගේ මරු හැබැයි 😂❤️❤️ අඩේ ඒක දැක්කම කන්න හිතෙනවා 😍❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
@sandarupahadul5666
@sandarupahadul5666 2 жыл бұрын
අනුරාද අයියගෙ සාදාරණකමට පැයක නිශ්ශබ්දතාවයක්😙😙😙
@puspakumara7380
@puspakumara7380 Жыл бұрын
අක්කා අයියා
@prasadaniwanninayeka8068
@prasadaniwanninayeka8068 2 жыл бұрын
අයියා ලොකු කෑලි දාගන්නවා අක්කා තෝරලා තෝරලා පොඩි ඒවා දාගන්නවා.🤣🤣🤣🤣 හැමදාම හොර කරනවා අක්කා..අයියා අහිංසකයි,අක්කා හිනාවෙනකොට ලස්සනයි අනේ..කොහොමහරි ජොලී අනේ ඔය දෙන්නා...😘 සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍❤️😍😍❤️
@malithk2774
@malithk2774 2 жыл бұрын
Akkage අදහස මරැ අම්මලාත් එක්කත් food challenge ekak karannakooo
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ලඟදිම දෙන්නම් එකක්. ❤️😍❤️
@dilmitharika2320
@dilmitharika2320 2 жыл бұрын
යශී අක්කි තමයි wife of the day 😍😍🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈🙈😃😃😃😃
@gihanwicramasinha4795
@gihanwicramasinha4795 2 жыл бұрын
අයියා තම දිනුම් 😁 අක්ක නම් ඉතින් හැමදමා වගෙ හොර කර.😁 ආදරෙයි දෙන්නටම❤️❤️😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
@chamaridewrangi2121
@chamaridewrangi2121 2 жыл бұрын
🤭❤️ අක්කා අයියාව හැමදාම අමාරුවේ දානවා නේ... සැර කෑම කන්න දීලා 😁🤭❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... එතන තමා මගේ වීක් පොයින්ට් එක. 😀😀😀 හැබැයි වෙලාවට මේකන්ම් ලොකූ සැරක් නැ.
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 2 жыл бұрын
ඒක නම් මරු game එක.. 🤭 සැරයි කිව්වට සැරමත් නෑ නේ... 🤪 Anyway අදත් වැඩේ ලස්සනයි හොඳේ..... 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් මහලොකු සැරකුත් නෑ. අර ගොඩක් කටේ රඳවගෙන හිටිය එකෙන් තමා අමාරු උනේ. 😀😀 ගොඩාක් ස්තූතියි 😍❤️😍
@soogi2688
@soogi2688 2 жыл бұрын
අයියා තමා දිනුම්.හැමදාමත් වගේ අක්කි හොර කලා.😉❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හුරේ.... 😍❤️😍
@piumichathurangi100
@piumichathurangi100 2 жыл бұрын
ඒක මරු අනේ.දිය ගොඩ සැම තැන කිරි ඉතිරෙන එවුන් ලු.ආදෙරෙයි දෙන්නටම ගොඩක් ♥️♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️😍
@sithmisathsarani147
@sithmisathsarani147 2 жыл бұрын
අම්බො අයියා තමයි..දින්නෙ සාදාරනව දින්නා ජයවේවා ♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@Namitha007
@Namitha007 4 ай бұрын
බුචී හරියට සෙල්ලම් කලා. කුචී හරිම කපටියි හැමදාම වගේ ....
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
අඩේහ් අනුරාධ පව්ව් 🤦🏻🤦🏻‍♀️හැමදාම වගේ මේක පට්ටම ආතල් 😂🤍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ හොඳේ... ❤️😍❤️
@user-oe4zn8kn6s
@user-oe4zn8kn6s 2 жыл бұрын
අයියා පව්. 🙂❤
@tharushiimalka2489
@tharushiimalka2489 2 жыл бұрын
උඩවැඩියා මලේ ai akki harim lassni vedio ek🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
@ama4752
@ama4752 2 жыл бұрын
අක්කා ප්‍රශ්න වලට උත්තර දෙද්දි හොදට කාලා...අයියට කන්න දෙන්නෙ නෑ පව් අසරන අයියා 😁😂 අසරනයි කමක් නෑ සැබෑ ආදරෙනෙ 😂😂😂😂❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... අන්නේකයි. මේ මොනා කලත් ආතල් එකට විතරනේ.. 😀😀😍😍😍
@kiruli862
@kiruli862 2 жыл бұрын
අනේ අක්කෙ චිප්ස් ගත්ත කඩේට ගිහින් ටුවර් එකක් කරන්නකො plz.😥😥
@sachinihirumalshi3450
@sachinihirumalshi3450 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම 😘💖💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@hansikavidanapathirana
@hansikavidanapathirana 2 жыл бұрын
අයියා පවු අනේ😁😁 😊 අක්කා මරුවට හොර කරනවා😁😁😁අයියා තමා දින්නේ සාධාරණව දින්නේ❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම ❣️බුදු සරනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්න වෙච්ච සිද්ධිය 😀😀😀🙈😍❤️😍
@malindikaushalya1024
@malindikaushalya1024 2 жыл бұрын
යශී අක්කී චුට්ටක් හොර කලා වගේ 😁 දෙන්නම එක වගේ තමා දිනුම් දෙන්නම වීඩියෝ එක ශෝයි මරු ආදරෙයි අක්කී අයියා 😘😘❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍😘😘😘
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 2 жыл бұрын
වැඩත් එක්ක කොච්චර මිස් උනත් පුළුවන් උන ගමන් බලනව
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ ඉඩක් ලැබුන ගමන් අපිව බලන්න එනවට ගොඩාරියක් ස්තූතියි 🙏🙏 ආදරෙයි ❤️❤️
@sakmanmaluwa079
@sakmanmaluwa079 2 жыл бұрын
මම ලඟදි ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ..හරිම විනෝදයි..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍😍❤️❤️❤️😍😍😍
@hirudilehansa2318
@hirudilehansa2318 2 жыл бұрын
Harima lassana challenge ekak niyami😁😇 adarey dennatama🤩😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
@sansadijanithri861
@sansadijanithri861 2 жыл бұрын
ආදරෙයි අක්කි සහ අයියා දෙන්නටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිත් ආදරෙයි ගොඩාරියක් 🥰🥰❤️❤️
@githmadissanayake885
@githmadissanayake885 2 жыл бұрын
Ooka supiri kaamak. Mn kaala thiyenawa. Ooke normal cheese ekakuth thiyenawa. Eekath kaala balanna. Supiri☺☺☺☺👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අර ප්ලේස් එකේ බලන්න ඕනේ ඒ වර්ගෙත් තියෙනවද කියලා. ❤️😍😍❤️
@madhikawshi1280
@madhikawshi1280 2 жыл бұрын
Ammo akki hena kattai...aiya paw ane.....aiya sadaranawa tharanga karanawa.... aiyata thama api manape denne.... hamadama sathutin parissamen inna 2ma.... budu saranai....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️😍😍❤️
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි හැමදාමත් ...අයියා හරිම සාධාරණයි..😁.පේන විදිහටනම් අයියා තමා දිනුවෙ....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
ඩයට් කැලේ...😁😁😂😂 ආදරෙයි හැමදාමත් දෙන්නටම...❤️❤️😍😍🤗🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. 😀😀 ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@fathimanasrifa761
@fathimanasrifa761 2 жыл бұрын
Innocent aiya kenek.. akka hari cunning.. but mehama thamai lassana dennatama... Lv u a lot..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@buddininalika7868
@buddininalika7868 2 жыл бұрын
අක්කා හරි කපටි තමා.. අයියට කන්න එපා කියලා එයා හොදට කනවා..හරි අසාධාරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😀😀
@thishumuthu2626
@thishumuthu2626 2 жыл бұрын
අනේ නියමයි අනේ මරු ඩබල 😍 ආදරෙයි දෙන්නටම.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍❤️❤️😍
@chamo8282
@chamo8282 2 жыл бұрын
අයියා දිනුම් 🏆
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@prabadanivihangi2743
@prabadanivihangi2743 2 жыл бұрын
හායී ක්‍රේසි ඩබල.. අද නම් මරු වීඩීයෝ එක ... එක්සෑම් ස්ට්‍රෙස් ලෙෆ්ට් 😂 ලව් යූ අක්කා & අය්ය .. ඒ වගේම cheetos කියන්නේ ආගමක් ඈ..😉😂 ආ..අමතක උනා..තව එකක් ..අය්ය පව් ඈ..අක්කට තියෙන්නේ එසෙ මෙසෙ කපටිකමක් නෙවෙයිනේ 😉😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... ඔයාගෙ හිතට සහනයක් ලැබුනනම් ඒක අපිට ලොකු සතුටක්. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😍😍
@ireshaekanayaka2048
@ireshaekanayaka2048 Жыл бұрын
අයියට ගොඩාක් ආසයි ඒත් ඊට වඩා අක්කිට මං ගොඩාක් කැමති ආදරෙයි 🥰❤️
@hashmidimasha3490
@hashmidimasha3490 2 жыл бұрын
Ape gedara hamoma balanawa oyalage videos ape gedara phone walin hama phone ekakinma ogollonwa subcribe karala thiyenawa adarei hamadama 🌹🌹🌹😍😍😍😘😘😘😘😘😘😘 පරිස්සමෙන් inna patau denna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. ඔයල අපිත් එක්ක ඉන්න එක අපිට යෝධ හයියක්. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😍😍
@bhagyaperera3074
@bhagyaperera3074 2 жыл бұрын
අක්ක හොර කරනවා මදිවට අයියටත් බයිනවා හොර කරනවා කියලා 🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... 😀😀🙈🙈🙈
@piyumirajatheja3585
@piyumirajatheja3585 2 жыл бұрын
උත්තර කියනකොට අක්කා අයියට කන්න එපා කිව්වට අක්කා උත්තර දෙනකොට අක්කා හොඳට කනවා පව් අනේ අයියා. අයියා තමයි දිණුම් ☺❤️ අදත් super දෙන්නටම ආදරෙයි 😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️😍😍😍
@namodidharmadasa2423
@namodidharmadasa2423 2 жыл бұрын
පොල්පලා මැල්ලුම් කනවා අපි අද කෑවා.😀
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ සිරාවට??? කාලා නෑනෙ.. මැල්ලුම් හඳලා බලන්න ඕනෙ වෙලාවක 😍😍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකනේ. 😍
@namodidharmadasa2423
@namodidharmadasa2423 2 жыл бұрын
@@MagicCompass ooo eththtma knawa.
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 2 жыл бұрын
ආවා ආවා 🤗❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍😘😘😘😘
@anneriyana7253
@anneriyana7253 2 жыл бұрын
අක්කා හෙන හොර 😁😊
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
අයියා දිනුම් කියලා කමෙන්ට් එකක් දාමු 😄
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මෙන්න සාධාරණ විනිශ්චය ❤️😍❤️
@hasithankumarasinghe9995
@hasithankumarasinghe9995 2 жыл бұрын
Aiya thamai win kare ✌️ eya සාධාරණ තරගයක් දුන්නා ❤️🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
කපටි වුණත් , yashi තමයි දිනූවෙ හැබැයි 😅😅😅😅😅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කපටිකමින්නෙ ඉතින් දිනුවෙ. 🙈🙈😀😀
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
@@MagicCompass 🤣🤣🤣🤣
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 2 жыл бұрын
අක්ක එක්ක බෑ හපුයි 🥲 අයියාට අසාධාරණයක් වෙනවා , ඒ අසාධාරණය වෙනුවෙන් නැගිසිටිමු... 😁❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නැගිටලා හරියන්නෙ නෑ.. එහෙම උනොත් නැගිටලාම තමයි ඉන්න වෙන්නෙ. අක්කව නැගිට්ටවලා අපි වාඩි වෙමු. 😀😀😀😍
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
බැලූ බැල්මට අක්කා දින්නා වගේ පෙනුනට සාධාරණව තරග කෙරේ අයියා....😁 අයියට සමහර ප්‍රශ්න වලට උත්තර දෙපාර ගානෙත් කියන්ඩ වුණා....🤭 ඒ හින්දා අයියා තමයි දිනුම්..... 🏆 මේ challenge එක නං නියමයි....😍 ජය වේවා....😇 ආදරෙයි....🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මෙන්න තියෙනවා ඇත්ත ඇති සැටියෙන්. 😀😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@MagicCompass🤭😅😍 den akka tharaha weid dn ne..
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අහ් සචිනි නංගි...💖❤️🤗🤩 ඔන්න මං පරක්කු උන නිසා ඔයාලව හොයං ආවා 🤗
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@nethusworldsl5339 අනේ අක්කා සොරි🥺😘 දවසකට පස්සේ තමයි ඕං රිප්ලයි කරන්න පුළුවන් උනේ😍❤ මම ඔයාව හෙව්වා වීඩියෝ එක දාපු ගමන්ම🍫😁
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
@@sachinipremasiri4480 අනේ පිස්සු ද ලමයො.. මං එන්න පරක්කු උනා ගොඩක්.. ඒකයි නෙ..🤗❤️❤️❤️
@k.a.wasanthalayanalsilwawa3859
@k.a.wasanthalayanalsilwawa3859 5 ай бұрын
අක්කා හෙන කපටියි...කටේ දාගන්නේ පොඩි ඒවා...නිකන් කනවා ලොකු ඒවා.....අයියා පව් ලොකු ඒවම දාගත්තා කටේ
@melaniahasdi12345
@melaniahasdi12345 2 жыл бұрын
ඔය දෙන්න ගොඩක් හොදයි අක්කි. ඔයාලා නිසා තමා යෙහෙළි චැනල් එක ගැන දැන ගත්තේ ඒකට ගොඩක් ස්තූතියි ♥️♥️❤♥️❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. යෙහෙළි කියන්නෙ මාරම ලස්සන වටින චැනල් එකක්. 😍❤️😍
@valorant3316
@valorant3316 2 жыл бұрын
ආවා අදත් වේලාවටම love you අය්යා , අක්කා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@koreanStudy815
@koreanStudy815 Жыл бұрын
අක්කා තමයි හොර කරන්නේ 😌 උත්තර දෙනකොට අයියට කන්න එපා කියලා ,අක්කා උත්තර දෙනකොට කනවා 😒😒
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😃😃
@savindripeiris9286
@savindripeiris9286 2 жыл бұрын
Aiya thmai ithn dinne😁😁 Anuradha aiya pwww ane akki horagediya🤭🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි සිරා සිද්ධිය. 😀😀😀🙈😍😍
@mc2176
@mc2176 2 жыл бұрын
අඩේ මරැ.තව තව චැලේන්ජි ව්ඩ්යෝ ඔන
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉක්මනටම ගේනවෝ.... 😍😍❤️❤️
@_hashlife
@_hashlife 2 жыл бұрын
ප්‍රශ්නේ අහද්දී කටේ තියා ගන්න දාගන්න ඒවා පොඩි ඒවා නේ තෝරලා දාගත්තේ මුල ඉදන්ම 🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 🙈🙈🙈🙈🙈😁😁😁😁😁
@shashishashi4458
@shashishashi4458 2 жыл бұрын
ආදරෙයි අක්කි අයියා ❤️🌼
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි. 😍❤️😍
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Plate එකේ ඉතුරු ප්‍රමාණය නම් සමානයි වගේ..එ්ත් අයියාගේ වාරේ එනකන් අක්කි පොඩ්ඩක් වැඩියෙන් කැවද මන්දා.🙈 අද අයියට දිනුම දෙමු.🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තැන්කූ වේවා අදහසට 😁😁 ඇත්තටම ඉතිරි ප්‍රමාණෙ බලලා අපිටත් හිතාගන්න බැරිවුනා. හෙ හේ.... ❤️❤️
@user-qs1ib6nc1d
@user-qs1ib6nc1d 21 күн бұрын
අයියා 1 අක්කා 2 ❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 20 күн бұрын
😍😍🥰
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
අයියා දිනුම් 🏆 🥳
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හුරේ.... ❤️❤️❤️😍😍😍
@senuriumayangana1109
@senuriumayangana1109 2 жыл бұрын
😂දිය ගොඩ සැම තැන කිරි ඉතිරෙන 😂😂 ඒකත් මරු හැබැයි.😅💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... කතාව ඇත්තනේ? 🙈😀😀
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
Ammoh maru maru video 1. Adarei akki & aiya. Digama diga video 1k aran ikmanta endooooooo❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you video eka baluwata 😍😍 Ikmanatama aluth ekak Aran ennamkooo ❤️❤️
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 2 жыл бұрын
Aiya modai akka aiyawa gonata andagena hmdm dinanawa pau අසරණ ape aiya 🥺 ආදරෙයි dennatama bs පරිස්සමින් inna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... මගේ අහිම්සකකමින් අයුතු ප්‍රයෝජන ගන්නවා නේ.. 🙈😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@srilankantiktokyoutubevide9395
@srilankantiktokyoutubevide9395 2 жыл бұрын
අයියා තමා හොඳටම කළේ👍😃❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.. පට්ටම තැන්කූ හොඳේ. ❤️😍
@kithsirilakshan419
@kithsirilakshan419 2 жыл бұрын
අනුරාධ අයියා තමා දින්නේ .😎😎
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@priyanthajayawardhanage9142
@priyanthajayawardhanage9142 8 ай бұрын
අයිය පවු අනේ අක්කි උත්තර කියන ගමන් හොරෙන් ම කනවා 😂😂
@MagicCompass
@MagicCompass 8 ай бұрын
☺️☺️🙈🙈
@madushanimadu6770
@madushanimadu6770 2 жыл бұрын
Kowakka na ...😂😂kowakka ussanna 🤣🤣🤣....eka maru ...aiya paw ....akka niyamai ....dennatama budu saranai.....🙏🙏🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@nuvi505
@nuvi505 2 жыл бұрын
අයියට කන්න එපා කිව්වට අක්කා උත්තර දෙනකොට හොදට කනවා. අයිය තමයි win 🍷
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්න සාධාරණ විනිශ්චයක්. 😀❤️😍
@k.a6236
@k.a6236 2 жыл бұрын
අක්කා අයියට කන්න එපා කිය කියා අක්කී හොදට කනවා උත්තර දිදී 😆😆😆 එහෙම හොර කරේ නැත්තම් කිසි ගතියකුත් නෑ ❤️❤️❤️ ආදරෙයි ඩබල...........අයියා අක්කී 💫🌸🍃
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් හැබැයි. පොඩි පොඩි හොර වැඩ කරන එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@k.a6236
@k.a6236 2 жыл бұрын
@@MagicCompass ඔව් සාදාරන උනොත් වැඩකුත් නෑ කිසි ගතියක් නෑ 😆😆
@pradeepnishantha8554
@pradeepnishantha8554 2 жыл бұрын
Adath video eka shoi hamadama wage godama godariyak oyala dennata adarei 😍😍😍❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍❤️❤️😍
@kushanandmadu866
@kushanandmadu866 2 жыл бұрын
Aiya dinum akka hora kara. Akka 5k da gaththe podi podi awa aiya ahema neeeeeeee
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේ අපක්ශපාති ජන්දයට අම්බානෙක ස්තූතියි 😍😍❤️❤️😍😍
@Sumedajude365
@Sumedajude365 2 жыл бұрын
අයියා තමයි දිනුම් ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
යේ.......🙌🔥
@shiromimalkanthi7307
@shiromimalkanthi7307 2 жыл бұрын
ආදරෙයි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් 😍❤️😍
@sajichathuranga2516
@sajichathuranga2516 2 жыл бұрын
Ane ape aiya paw ane ohoma spice chelej karana eka ape anurafa aiyata aduwen selakimak akkiyo paw na.akka boleth kapati ne hode.parussamin inna bs dennatama.adarei.💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේක ලොකු සැරක් තිබ්බෙ නෑ නංගි. ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😘😘😘
@tharindusasanka3966
@tharindusasanka3966 Жыл бұрын
akki chips ekak kiyak cithara wenawada ?
@amandatharushi6493
@amandatharushi6493 2 жыл бұрын
ආදරෙයි අයියා අක්කි🙂😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගී ගොඩාරියක් 😍❤️😍❤️😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
අහින්සක අනුරාධ අයියා 😄😄 මොලේ න් වැඩේ දෙන යශි අක්කා 😄😄 මේ ඩබල එකතු උනාම වෙනම ලෝකයක්🤪🤪 ආතල් නම් ආතල් හොදෙ👍👍🤪 මන් තාම හිතනව කබර බඩ ගානවද ඇවිදිනවද කියල🤔🤔 වැඩේ නම් පට්ට 👍 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍🥰😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හිත හිත ඉඳලා වැඩක් නෑ.. කබරෙක්ගෙන් අහලාම බලන්න වෙනවා. 😀😀😀🙈🙈🙈 පට්ටම පට්ට තැන්කූ මලයා.. ආදරෙයි පැලෙන්න. ❤️😍😍❤️
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
හිනා වෙවී බැලුවා අනේ.... හරිම ෂෝයි ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@shenu4081
@shenu4081 2 жыл бұрын
sadarna widiyta kawe aiya😌.aiya hora kle nathi hnda akka godak kawa hnda dennama dinum e hnda😒❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ජය පරාජයක් නැතුව තරඟෙ අවසන් ඒ කියන්නෙ. 😀😀😍
@Jayaniimalka
@Jayaniimalka 2 жыл бұрын
අක්කා අයියට කියනවා උත්තර දෙද්දී කටේ තියෙන ඒවා කන්න එපා කියලා..අක්කා හොඳට කනවා ඒ කරලා..අසරණ අයියට ඒක ගානක්වත් නෑ..අනේ පව් අප්පා 😂😂💔💔💔
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... ඒ සීන් එක දැක්කෙ එඩිට් කරන වෙලාවෙදි. හැමදාම අක්කගෙ හොර වැඩ මට මාට්ටු වෙන්නෙ එඩිට් එකේදිනෙ. 😀😀
@tharindulakshan5690
@tharindulakshan5690 2 жыл бұрын
අයියා රට හරකා වගෙ ඉන්නො . අක්කා ගෙම ගහනො 😆
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හම්බෝ... 🙈🙈😁😁
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 2 жыл бұрын
අක්ක දිනුම් අයිය පැරදියි. දඩුවමක් දෙන්නෙ නැතුව දිනපු කෙනාට තෑග්ගක් දෙන්නකො 🤝
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මොන වගේ තෑග්ගක්ද දෙන්න ඕනේ. 😀😍
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 2 жыл бұрын
@@MagicCompass මොනාහරි
@yehansawirangi3218
@yehansawirangi3218 2 жыл бұрын
maru challenge ek ekanm..... 🤣🤣 adarei dennatama ❤️❤️❤️ prissmin inna ... god bless you ❤️❤️❤️🌺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@hashmidimasha3490
@hashmidimasha3490 2 жыл бұрын
Aye ogollo food challenge ekak gennako
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට තව චැලෙන්ජ් ගේන්නම්. ❤️😍
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 2 жыл бұрын
හායි වේවා 😘❤️🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හායිස්. 😍😍😍❤️
@hashinisilva8929
@hashinisilva8929 2 жыл бұрын
Ammooo aiyata ka gagaha akka kanawa neda.. akkanam hora karanwa hamadama.. kohoma hari dennatama adarei..😊😊😊😊 parissamin inna..budusaranai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... ඒවා කටේ දාගත්තම ඔටෝම කෑවෙනවා අනේ. 🙈😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Oyala food challenge karanna Kota apith monahari hapanna apina.apith oyala ekka food challenge Kara harida aiya kiyala thama hithanna.me chuttan akkath food challenge akak karanna kooo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට ගේන්නම් කට්ටියත් එක්කම කරන චැලෙන්ජ් එකක්. ආදරෙයි අම්බානෙක. 😍😍❤️❤️😍😍😍
@sachiniumayangani1600
@sachiniumayangani1600 2 жыл бұрын
අයියා තමයි හරියටම තරග කරේ. අක්කා හොර වැඩ කරා. අයියට තමයි දිනන්නේ. මගේ මනාපය නම් අයියට. අක්කා තරහා වෙන්න එපා අපි දැක්කා අක්කා තරග නිති උල්ලංඝනය කළා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාධාර්ණේ වෙනුවෙන් පෙනී සීටීම ගැන හදපිරි මෙව්වා එක.😀❤️😍
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
Dn excies krnoda 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ටික ටික කරනෝ. 😀😀
@xzoomff9031
@xzoomff9031 2 жыл бұрын
Aiya dinum akka hora krnwa hmadama wge😂😂...ptta athal video eka❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
@chamikapahalawaththa6380
@chamikapahalawaththa6380 2 жыл бұрын
අදත් ව්ඩ්‍ යෝ එක හරිම ලස්සන යි බුදු සරණ යි දෙනටම ආදරෙයි ගොඩක් 💐💐💐💐💐
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍 ආදරෙයි අපිත් ගොඩාක් ❤️❤️
@methmini1798
@methmini1798 2 жыл бұрын
😘❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😘😍❤️😘
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
අවෝ❤
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
මාත් ආවෝ 🤗💟
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@sachinipremasiri4480 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා 😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අහ් චූටි නංගි.. 🤩🤗පරක්කු උනා අනේ අදත් 😟😥 දෙන්නම ඉන්නවා ❤️💖
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@nethusworldsl5339 ඒකනේ අනේ මං බැලුවා බැලුවා හිටියේ නෑ🥺🥺
@rusandusinura8734
@rusandusinura8734 Жыл бұрын
අක්කා හොර කරනවා අක්කා කන ගමන් තමයි උත්තර දෙන්නේ පව් අපේ අහිංසක අයියා
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ අනේ.
@nishu___nishu5309
@nishu___nishu5309 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නට පට්ටම ආසයි මන්🥺❤සතුටින් ඉන්න හැමදාම...ආදරෙයි❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍
@awashamudalige9022
@awashamudalige9022 2 жыл бұрын
අක්කා කපටියි. හැබැයි මට හිතෙන විදියට නම් අක්කා තමයි දිනුවේ. අයියාගේ ප්‍රශ්න තමයි ප්‍රශ්න😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@udayanganirajapaksha4198
@udayanganirajapaksha4198 2 жыл бұрын
Dapu gamanma awa... much love ❤️😋❤️❤️🌺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 2 жыл бұрын
මරු මරු..Ane dan thamai balanna pluwan une...sry parakku unata.kohoma unath puluwan una gamn balnwa..ආදරෙයි අක්ක,අයියා ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️Mage asama couple eka.😘😘😘😘😘 පරිස්සමින් ඉන්න😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි නංගි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😘😘❤️❤️😍😘😘
@yasurikiriella5105
@yasurikiriella5105 2 жыл бұрын
apita food challenges oni na.....pls oylge love story video eka dannakoooo.......😍😍😍😍😍😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Love story eka thama video karanna bari unane appa, lockdown ekath ekka. Ikmanatama Aran ennam e video eka…. ❤️❤️
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 69 М.
WEIRD Food Combinations people love
23:00
Magic Compass
Рет қаралды 84 М.
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
VLOG 198 - වැරදුනාම කියන කතා
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 86 М.