Dinesh Tharanga එක්ක Food Challenge | හායි හූයි පීසා

  Рет қаралды 104,420

Magic Compass

Magic Compass

Күн бұрын

ඔන්න ඔයාලා ආදරය කරන සුපිරි ගායකයෙක් තමයි මේ සැරේ අපි චැලෙන්ජ් එකට සම්බන්ධ කරගත්තෙ. දිනේශ්ගෙ ගායනා හැකියාව ඔයාලා හොඳටම දැකලා තියෙනවනෙ. අද බලන්නකො එයාගෙ කෑමේ හැකියාව.
පීසා ගත්තෙ මෙතනින්.
/ thecosp
Contact - 0765605605
COSP එකේ අපි කලින් කරපු වීඩියෝ එක.
• ජීවීතේට නොහිතපු කෑම | ...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
බොහොම ස්තූතියි.... මේ ආදරණීය නෝනටයි මහත්තයාටයි මාව මේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කර ගත්තට... ඒ වගේම ස්තුතියි ප්‍රබෝධ මල්ලිටත්!!! ආදරෙයි.... සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයා නිසා අපේ චැනල් එකට අමුතුම හැඩයක් එකතු උනා. ගොඩාක් ස්තූතියි ඒ ලස්සන අපේ චැනල් එකට එකතු කලාට. ආයෙ දවසක සෙට් වෙමු. ආදරෙයි පැලෙන්න. 😍❤️❤️😍
@mishamisha2180
@mishamisha2180 3 жыл бұрын
Mn asama voice ekk good luck aiya♥♥
@tharakajayathilaka4568
@tharakajayathilaka4568 3 жыл бұрын
❤️
@gayanlasantha1754
@gayanlasantha1754 3 жыл бұрын
❤️
@nisanindika8633
@nisanindika8633 3 жыл бұрын
❤️💖💕
@amandaprobodhika6725
@amandaprobodhika6725 3 жыл бұрын
දිනේෂ් අයියගේ voice එක පට්ට.... ආදරෙයි ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❣️❣️❣️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
❤️
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
😂පටන් ගැන්ම මරු අනේ🤭මන් හිතුවේ ඇත්තටම අයියා සින්දු කියනවා කියලා 🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... එහෙම හපන්කමක් මට පුලුවන්නම් බැරියැ. 🙈🙈😀😀😀
@MashInspire
@MashInspire 3 жыл бұрын
💯😍
@vinodyasenevirathne9489
@vinodyasenevirathne9489 3 жыл бұрын
එයා තමා කීවේ
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Dinesh Tharanga kiyanne thamunge adare wenuwen kondak athuwa theerana gaththa niyama pirimiyek.💖💖💖💖💖💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Dinesh අයියගේ අාසම සින්දුව..අම්මෝ intro එක. 😂 නිහතමානි තුන්දෙනෙක් ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Marama nihathamani kenek me aiya.. niyamai.. akki aiyee adareii oyalata.. akkiyoo kettu wenna nam ba ohoma kala..😉😉😉😉😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කෑම දැක්කම කෙට්ටු වෙන්න ඕනෙ කියන එක අමතකයිනෙ. 🙈😀 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍❤️❤️😍
@isurukavishkaj
@isurukavishkaj 3 жыл бұрын
දිනේශ් අයියට පැලෙන්න ආදරෙයි.....ඒ නිහතමානීකමට respect 🖤🖤 අනුරාද අයියටයි යශි අක්කටයි all the best ඉස්සරහ ටම යමු.....🖤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි මල්ලී. 😍😍😍❤️❤️❤️😍😍😍❤️❤️❤️
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 3 жыл бұрын
දිනේෂ් අයියා.. හරිම ලස්සනයි අද program එක අයියා අක්කා ආදරෙයි 💖😘😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
අයියා ගෙඩාක් ලස්සනයි බුදු සරණයි පරිසම්න් ඉන්න
@thishumuthu2626
@thishumuthu2626 3 жыл бұрын
නිහතමානී ගායකයෙක් 😍 ආදරෙයි. අක්කී අයියයි කොහොමත් ඉතින් සුපිරිනේ. ආදරෙයි 😘😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍😘😘
@inoshisaumya3333
@inoshisaumya3333 3 жыл бұрын
aththatama supiri kollekne dinesh ayya.nihathamani polawe paya gahala inna gayakayek.loku seen nethi.samaharak innawane loku seen.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම. මාරම ගති සුපිරිම චරිතයක්. 😍❤️❤️😍
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 3 жыл бұрын
අදත් සුපිරි අක්කේ අයියේ.ඒ වගේමයි චැලෙන්ජ් එකට ආව දිනේශ් අයියත් මරු ♥️😘 බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න ඔයාලා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 3 жыл бұрын
dinesh ayyage voice ekata mm ftt asai ,😁 anurada ayyath naluwek vgee ,🙂😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.. පට්ටම ස්තූතියි හොඳේ... 😀🙈😍❤️😍
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 3 жыл бұрын
මන් ආසම චරිතයක් දිනේශ් අයියා 😊 අදත් මරු හොඳේ.. 😍😍 ආදරෙයි ඔක්කෝටම ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍
@nishyuthpala142
@nishyuthpala142 3 жыл бұрын
කොහොමද intro එක😂😂..දිනේෂ් අයියා කියන්නේ මාර නිහතමානී පුද්ගලයෙක්😍.හැමෝටම ආදරෙයි♥️.පරිස්සමින් ඉන්න හැමෝම.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම ඈ.... පට්ටම නිහතමානි සුපිරිම චරිතයක්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
@maheshsampath4016
@maheshsampath4016 Жыл бұрын
Namath Asama kenek
@nipunipaththuwage8589
@nipunipaththuwage8589 3 жыл бұрын
දිනේශ් අය්යගේ හිනාව තමයි ලස්සන ම ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️❤️😍
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Harima lassanai dinesh ,godakma lassanai video eka, patta Athal, parissamen inna budu saranai love you 6❤❤❤❤❤👌👌👌🥰🥰🥰🥰🥰🔥🔥🔥🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 3 жыл бұрын
දිනේශ් අයියා හරිම නිහතමානී...මං එයාගෙ සිංදු වලට ගොඩාක් ආසයි...ඔයාලා දෙන්නටම සෙට් වෙනවා එයත්..ආදරෙයි ඔක්කොටම... විඩියෝ බැලුවට කමෙන්ට් කරන්න උනේ නෑ❤❤❤❤😊😊😊😊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍❤️❤️😍
@hsuhadasili1031
@hsuhadasili1031 3 жыл бұрын
Dinesh aiyath me dennatama galapenawa oyala dennage.thiyena nihathamani kamama dinesh aiyatath thiyenawa😊💗💖aderei thundenatama sathutin inna aiya💗akki😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ඔයත් සතුටින් ඉන්න. 😍😍❤️❤️❤️
@ashanipaboda4475
@ashanipaboda4475 3 жыл бұрын
මරු චැලෙන්ජ් එකක් සුපිරියක් තමයි සුබ පතනවා අක්කටයි අයියටයි ❤️😘❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😘😍❤️😘
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 Жыл бұрын
dinesh aiya oya harima friendly kiyala hitenwa. kuchi akkai buchi aiyai dennma hmbenn mara asai. oyalage vedio hoya hoya blnne e taram asai balnna.❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු 😍❤️😍
@nethmihimasha8698
@nethmihimasha8698 3 жыл бұрын
දිනේශ් අයියා මාරම නිහතමානී ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම හොඳේ.. ❤️😍😍❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අම්මෝ බලන්නත් කලින් comment එකක් දාලා තමයි බලන්න පටන් ගත්තේ....😍😍😍🌹🌹🌹ආදරෙයි අක්කි අය්යා...😍😍😍😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් අම්බානෙක. ❤️😍❤️😍😘😘❤️😍😍😘
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
මන් වෙනදට කියනවා වගේ කන්න යන තැනට වටිනාකමක් එක්ක ඒ යන තැන් වලට උපරිම සාධාරණයක් කරල එන දෙන්නෙක්.ඒ මිනිස්සුන්ට අපරාදේ මේ මිනිස්සු ආවෙ කියලා නොහිතන විදිහට කාල එනව යන තැනින්. චැලේන්ජ් කරන අයටත් එහෙමයි.....අනේ මේක කාලා බඩ පිරෙන් නෑනෙ මේ මොන චැලේන්ජ් ද කියලා නොහිතන විදිහට බඩ පිරෙන්න හිත පිරෙන්න චැලේන්ජ් දෙනවා. ආදර බඩජාරි ඩබල❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අම්බානෙක තැන්කූ හොඳේ අපිට දෙන මේ ආදරණීය වටිනාකමට. මේ වචන අපිට මාරම ශක්තියක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
Pattama patta ....thun denatama adarei pelenna💓💓💓💓💓💓💓💓
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් අම්බානෙකට 😍😍😍😍❤️❤️❤️
@samodyaudumalagala929
@samodyaudumalagala929 3 жыл бұрын
Patta intro eka. Superb 🙂😘😘😘😍😍♥️♥️♥️ love u akki and ayya😍😍 . Dinesh ayya super song 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you sooo much nangi. Love you too. 😍😍😍❤️❤️❤️😘😘😘
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Jayawewa yashi. 👍👍👍👍.asama gayakayek dinesh malli.hamadama wage miyamai pissu dabala. Adarei palenna 😘♥❤💖😍. Theruwan saranai. Paressamin kohe giyath. Api hamadama oyalath ekka. 😍😍😍😍😍❤❤❤❤🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍😘😘😘
@sumeshaamarasingha3682
@sumeshaamarasingha3682 3 жыл бұрын
අද ෆුඩ් චැලේන්ජ් එක පට්ටයි.අදරෙයි තුන්දෙනාටම❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@niranjaladayananda6893
@niranjaladayananda6893 3 жыл бұрын
Niyami niyamai kiyanna wachna na mata eth ada hithuna ada mewage vedio ekaka thibba nam hodai kiyala mama awith balanakotama notification eka thibba patta asawakin baluwe dinesh අයියා nam harima nihathamai kenek oyala hamotama hamadama wage adrei parissamen sathutin inna
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... ඒ කියන්නෙ ටයිමින් ගානට සෙට් වෙලා තියෙනවා නේද? ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
හරිම නිහතමානි චරිතයක් දිනෙශ් තරංග ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සහතික ඇත්ත. ❤️😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Ana sanjana akkiwath food challenge akata gannakoo habai aiya adata me dannata Dana challenge aka githan githa thama dannam sindu kiyanawana a nisa tharagayak thiyai.athimatama kiuwa sinduwa lassanai akkith sinduwak kranna kooo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපි සංජානයි සංගීතුයි එක්ක චැලෙන්ජ් එකක් කලානෙ. ඔයාට ඒක මිස් උනා වෙන්නනම් බෑ. මොකද ඔයා අපේ හැම වීඩියෝ එකම වගේ බලනවනෙ. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
@@MagicCompass oyalage video balala balala kauda awa kiyala mathakath Naha a tharamata video
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
@@MagicCompass ana Danna mathak Una
@TanushaPramodya
@TanushaPramodya 3 жыл бұрын
😁😇😅🤣 ෆට්ට ආතල් විනොදය ඔක්කොම එකම තැනක
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Maru ada video aka akkiyoo maru fan love you so much sathutin parissamen inna Budhu saranaiii.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@seharasiriwardhana2078
@seharasiriwardhana2078 3 жыл бұрын
ඔයාලගෙ video එකක් නම් කවදාවත් miss කරන්නෙ නෑ. Stress වෙලා ඉන්න ඕන වෙලාවක ඔයාලගෙ video එකක් බැලුවම stress නිකන්ම නැති වෙනවා. Channels දෙකේම තියෙන හැම video එකක්ම දෙපාරකට වඩා බලලා ඇති.Best of luck akka & aiya❤️❤️ Love u both😘❤️✨🥳
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට මාරම හයියක්. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️❤️😍
@rukikaushalya6465
@rukikaushalya6465 3 жыл бұрын
Ammo..patan gaththa widiya harima lassanai ❤️ aiyata kondeth lassanai ohoma vedio eka balanna kalinma onna comment kala..adarei dabalatama..dinesh aiyatath adatath adarei..voice eka nan excellent harima llassanai ..❤️❤️👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම දිනේශ්ට තියෙන්නෙ සුපිරිම වොයිස් එකක්. ඒ වගේම එයා සුපිරිම චරිතයක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ලංකාවට ආපු ගමන් යන පලවෙනි pizza place එක❤❤ රසම රස පාටයි ❤❤ THANKYOU!!!!❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලිස්ට් එක සෑහෙන්න දිග වෙයි හොඳේ... 😀😀😀❤️❤️❤️😍😍😍
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Ane niyamai ane oyala dennama. kamanan itin oyala denna tamai 🌻🌻 maru.apit migamuwe mamat endada oyala dennat ekka taraga karanda. asai ane.api migamuwe akkala koheda dakinda asai ane.akkitai aiyatai dennatama godak adarei.aya migamu awa welawaka ape pattet endako .dennatama budu saranai🙏🙏🙏🙏🙏🙏🌻💛🤍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දවසක සෙට් වෙමු. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
අනුරාධ අයියා ඔහොම කොන්ඩෙයි රැවුලයි වවල ඉද්දි ලස්සනයි අනේ 😍🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... තැන්කූ වේවා හොඳේ. 😀😍❤️
@ashanthisilva5036
@ashanthisilva5036 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඔව්..
@teklamunasingha3675
@teklamunasingha3675 3 жыл бұрын
Dinesh Ayya voice akanam harima lassanai adanam Mary ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@sashinimadhushani3766
@sashinimadhushani3766 3 жыл бұрын
අද program එක ලස්සනයි අයියා අක්කා ආදරෙයි♥♥♥දිනේෂ් අයියා♥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@danindupinsara5056
@danindupinsara5056 3 жыл бұрын
Oyalatama galapena nihathamani gayakayek.supiri wadak.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 3 жыл бұрын
මරු චැලේන්ජ් එක ❤❤ ආදරෙයි දෙන්නටම 💕💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@ravindulakshan5027
@ravindulakshan5027 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරි අක්කි අයියා ඉක්මනට තව තව අලුත් වීඩියෝ දාන්න ❤️❤️🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍😍
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 жыл бұрын
ඒක මරු චැලේන්ජ් එක❤️🔥 සුබ පතනවා දෙන්නටම😍පරිස්සමින් ඉන්න❤️ බුදු සරනයි ආදරෙයි😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️😘😘😘😘
@umeshadilhani6309
@umeshadilhani6309 3 жыл бұрын
Kamanam ithin kuchi thama...kuchi akkata thawa thawa kanna puluwan wewa!!!😆😅😆😅😆
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එසේම වේවා.... 😀😀😍❤️😍❤️
@sachinihirumalshi3450
@sachinihirumalshi3450 3 жыл бұрын
නියමයි..😍 එනකම් බලම් හිටියෙ ආසාවෙන්..ආදරෙයි දෙන්නටම 😘💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍❤️😍
@JananiThakshala
@JananiThakshala Жыл бұрын
මන් ආසම food challenge එක හරි හොද ගායකයෙක් හරි හොද කපල් එකක් ❤
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
මරු ආ...නියමයි ගොඩක් දවසකින්.ගොඩක් ආසාවෙන් බැලුවා...ආදරෙයි ....😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️😍😍❤️
@Shena-p7w
@Shena-p7w 3 жыл бұрын
කුචී ලස්සන වෙලා...බුචී මහත් වෙලා ගොඩක්...මම ආසම ගරුකරන ලංකාවේ නිහතමානිම යූටියුබ් කපල් එක...හරියන්න ඕන කිරිගහට ඇන්න වගේ දෙන්නටම...ආදරෙයි පැලෙන්න..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ තරම් වටිනාකමක් අපිට දෙනවට. මේ වචන අපිට ලොකු ආශිර්වාදයක්. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
@dayakumarasiri840
@dayakumarasiri840 3 жыл бұрын
සුපිරි aiya akki hode ආදරෙයි dennatama ❤️❤️ aiya ta mara lassanata sindu kiyanna පුළුවන් ne ❤😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙත් අහලා... කැමරාමන් පිස්සු නැටුවෙ නැත්නම් මාත් අද හොඳ ගායකයෙක්. 🙈🙈😀 ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
Niyamai Ada video eka. Asama gayakayek dinesh aiya 👍😍 ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
වාව් ෆට්ට චැලේන්ජ් එක ❤❤ ආදරෙයි ගොඩාරියක් අයියා අක්කා හැමදාමත් ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
චූටි නංගි...❤️🤩
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
@@nethusworldsl5339 අද අපිට වැක්සින් දෙනවා ෆයිසර්🥺🥺🥺🥺
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
@@ruwandhiperera3677 අනේ එහෙමද.. බය වෙන්න එපා රිදෙන්නෙ නෑ..ෆයිසර් එක නම් හොදයි නෙ. විදගන්න අනිවාර්යයෙන්ම 😄😊
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
@@nethusworldsl5339 බයයි චුට්ටක්🤭🤭
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
Kuchi buchi couple eka wage😍 api adare krana thawath couple ekk thamai eyala😍 හිනාවෙන් පිරුණු ආදර්ශමත් ආදරණීය චරිත❤ adarei oyalta. Prissamen inna..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. මාරම ලස්සන පවුලක්. ❤️😍😍❤️ ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අම්මොහ් අද නම් සුපිරිම සුපිරි අක්කි අයියා විඩීයෝ එක❤👍දිනේෂ් අයියා කියන්නේ හරිම නිහතමානි දක්ෂ ගායකයෙක්😊😊අක්කි දිනයි කියලා හිතුනා මට නම්😁😁හරිම ආසාවෙන් අද challenge එක බැලුවේ.ආදරේයි ඔයාලා දෙන්නටම❤❤පරිස්සමින් ඉන්න.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් නංගි. දිනේශ් කියන්නෙ සුපිරිම චරිතයක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
@shani9645
@shani9645 3 жыл бұрын
Supiri eka nm.proboda aiye thanks hode me kattiyawa set krl apita athal ekak dunnata
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවා..ප්‍රබෝද මල්ලි තමා වැඩ්ඩා. ❤️😍😍❤️
@thiliniwasana9952
@thiliniwasana9952 3 жыл бұрын
දිනේෂ් අයියා අපේ ගමේ මීගමුවේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්.ආඩම්බරයි දිනේෂ් අයියා.😊අදනම් පට්ට❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@dhanushkawijesinghe3417
@dhanushkawijesinghe3417 3 жыл бұрын
ලස්සන,නිහතමානී ,දක්ෂ ගායකයෙක් 👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@prabodakulathilaka212
@prabodakulathilaka212 3 жыл бұрын
මම නම් දිනේෂ් අය්ය අනවා කියලා කඋවා අනික අය්යගෙ watch එකෙන් ❤❤❤✔
@hima2668
@hima2668 3 жыл бұрын
oww man dekka comment eka 😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ අනේ... මාර නිරීක්ෂණ හැකියාවක් තියෙන්නෙ ආ. 😀😍❤️
@prabodakulathilaka212
@prabodakulathilaka212 3 жыл бұрын
@@MagicCompass ❤❤❤❤✔ අදරෙ අය්ය අක්කා
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Supiri wade niyamai akki ayye ❤😊😊. Aith me wage videos thawa thawath karanne akkiyo.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@madhumadhu1824
@madhumadhu1824 3 жыл бұрын
ආසම ගායකයෙක් ❤️❤️❤️💖💝
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@akshapalliyaguruge8420
@akshapalliyaguruge8420 3 жыл бұрын
Aneh man asama singer ❤️lassanai ada nn gdk.akki aiyai shooi😍🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@senuriumayangana1109
@senuriumayangana1109 3 жыл бұрын
Ada challenge eka maru😜 patan ganma itath vada mru😂💕💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ.. 😀😍❤️
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
හරිම ආදරණියයි ඔයාල දෙන්නා තවත් ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
@pawanimadushara5163
@pawanimadushara5163 3 жыл бұрын
Maru ada challenge eka.😍😍😍😍😍. Sangeeth aiya kiyala hithapu mama🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@user-nisansala
@user-nisansala 3 жыл бұрын
නියමයි ගේම.දිනේෂ් අයියත් වැඩේ අතඇරියේ නෑ.අක්කිගේ බඩට ගහන්න වෙන බඩක් නෑ.🙄😂😂😂😂😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... තැන්කූ සෝ මච් හොඳේ.. 😍❤️❤️😍
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Today's video is awesome ❤❤ These days I'm too occupied with work. As soon as I found a free time, started watching all the Magic Compass & Kuchi & Buchi vlogs🙌🤩💖💕🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Hey yeah we didn't see your comments for a while.... Thank you so much for watching us whenever you got a free time 😍😍 It means alot... Much love ❤️❤️😘😘
@dinushadarshi259
@dinushadarshi259 3 жыл бұрын
Ada video ekanam niyamai.ewagema nihathamani charithayak thamai dinesh aiya ❤️.ada aiyath wenadata wada lassana wela.man hithanne hair cut ekenda kodeda.godak adarei hamotama .❤️❤️❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️😘😘😘
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
මම ආසම ගායකයෙක්....❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@chamoda772
@chamoda772 3 жыл бұрын
මන් ආසම කට හඩක්..ආසම කෙනෙක්..දකින්නත් ආසයී...නිහතමානී චරිතයක්...දිනේෂ් තරංග ❤️😍❤️..එයාට ආරදනා කලාට ඔයාලට තෑන්කස් ...❤️😍👍ආසම සින්දුව අන්තිමට කීවා ..😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️❤️😍
@dineshiwijewardhana734
@dineshiwijewardhana734 3 жыл бұрын
අදත් මරු අනේ.... අක්කටයි අයියටයි බුදු සරණයි...!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️🙏😍❤️
@thilankasandumini3793
@thilankasandumini3793 3 жыл бұрын
Mm asama singer kenek thamai dinesh aiya kiyanne harima adarei hamotama e akki th harima hodai harima nihathamani depalak thamai .boru posh na ona kenek ekka kata karanawa 😘😘❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍😘😘😘
@isharagimhani6545
@isharagimhani6545 3 жыл бұрын
මන් ආසම කෙනෙක් අනේ අද ඉන්නේ ගොඩක් ආදරේයි තුන්දෙනාටම❤️❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@madhuwanthineedilhara6981
@madhuwanthineedilhara6981 3 жыл бұрын
Fatta athal affa oyala denna.budusaranai Parissamin Inna
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අම්බානෙක ස්තූතියි හොඳේ. ❤️❤️😍😍❤️❤️
@sandudasanayaka7679
@sandudasanayaka7679 3 жыл бұрын
Super Love you akki & aiya 😍😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Love you too nangi. 😍❤️❤️😍
@supuntv0211
@supuntv0211 3 жыл бұрын
අ ෙඩි..සුපිරි ෙන්...යාලු..අදත්...අපි.අැවිත්..සමිපුරන.විඩි ෙය්..එක..බලලා..ලයික්..කලා..බුදුසරනයි..යාලු..02..ටම.සින්දු..ටික..පටිට..ප්ය ෙවිවා..පනලා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි හොඳේ.. 😍❤️😍
@abhithraperera2027
@abhithraperera2027 3 жыл бұрын
ආසම චරිතයක් 😍😘❤️‍🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️❤️😍
@rajapakshajayalath1284
@rajapakshajayalath1284 3 жыл бұрын
Aiyalage challange nam maru hamadama ...dinesh aiya kiyanne asama singer knk 💞💞💞💞..hamadama sathitin hina wela inne one aiye akka oyala hamoma❤️🌸🌼
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@ayeshma_ft_083
@ayeshma_ft_083 3 жыл бұрын
නියමයි චැලෙන්ජ් එක 👌සුපිරි ❤😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@harshi6274
@harshi6274 3 жыл бұрын
Ada vedio ekath supiri 💕akkige ammai, nangi ekka food challenge vedio ekak karannako aiya & akki
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ඉක්මනටම ගේන්නම් ඒ වගේ වීඩියෝ එකක්. 😍❤️😍
@tutu538
@tutu538 3 жыл бұрын
🤤😂❤️❤️😍 thopi challenge akk ona
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහ්. ටොපි. 😀😀 කරමු කරමු. 😍❤️
@upekshahansamali3454
@upekshahansamali3454 3 жыл бұрын
Ammoo aiyanan itin hemadama wedda thmai..☺️☺️☺️..adath maru aneee superb..oyalagr vidios thmai skip nokara balana ekama youtube chanal eka..🥰🥰🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට ස්තූතියි නංගි අපිත් එක්ක හැමදාම ඉඳන් අපිට දෙන මේ යෝධ හයියට ❤️😍😍❤️😍😍❤️
@niroshanipushpakumari5414
@niroshanipushpakumari5414 3 жыл бұрын
මරු චැලෙන්ජ් එක 🥰ආදරෙයි ඔයි තුන් දෙනාටම
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
Dinesh ayya nam mara hodi 🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰😍😍🥰
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
ශා මරු කියන්න වෙන දේවල් මතක්වුනේ නැහැ ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 2 жыл бұрын
Sirawamta shook e food challenge eka nm 😍❤️ thawa thawath knna & food challenge kranna labewa ❤️ Adarei dennatama 😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@amashachamini1409
@amashachamini1409 3 жыл бұрын
ආසම චරිතයක් 💕🌼👀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Anakan balan hitiye video aka akke.niyamai akke.poddai mamai balana gaman inne den.bs oyalata.parissamata inna
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ඔයාලා දෙන්නටම. 😍😍😍❤️❤️❤️😍😍😍
@dinushikapiyumali508
@dinushikapiyumali508 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@ruchikamelani4204
@ruchikamelani4204 3 жыл бұрын
Ane akki mn asama gayakayek harima lssani asawen beluwa api good job ♥️♥️♥️♥️♥️😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@ruchikamelani4204
@ruchikamelani4204 3 жыл бұрын
@@MagicCompass ♥️♥️♥️oyalata godaaak adren wish karanawa apita lassana video issrahata balnna shkthiya lebenna kiyla.adrei godaak
@himashamaduwanthi5789
@himashamaduwanthi5789 3 жыл бұрын
My favorite මරු මේකනම්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@sanduniswapnadhi4727
@sanduniswapnadhi4727 2 жыл бұрын
Niyamai..hidatama day thamai oyala reply ekarana eka. E nisa thank u..
@maleeshparindya6061
@maleeshparindya6061 3 жыл бұрын
Sha maru maru niyamai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@maleeshparindya6061
@maleeshparindya6061 3 жыл бұрын
💞💞💞💞💞💞
@fathimabooso8141
@fathimabooso8141 3 жыл бұрын
Ada thama akki sadaranawa jaya gatthee😊☺😊😊aiyat ekka thama hora gediya 😅😅Jaya wewa aiya akki🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... හැබැයි මට අන්තිම හරියෙදි රතු පාටින් රවුම් කරලා පෙන්නන්න ආතල් කෑලි ටිකක් නැති උනා මේ සැරේ. 🙈😀 ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@gsg0400
@gsg0400 3 жыл бұрын
දිනේෂ් තරංග මම හිතුවට වඩා නිහතමානි චරිතයක් ඇත්තටම ඔබ සියලු දෙනාටම ජය වේවා !!!!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඇත්තටම අපිත් බලාපොරොත්තු උනේ නෑ එයා මේ තරම්ම සුහද නිතතමානී කෙනෙක් කියලා. පට්ටම සුපිරි චරිතයක්. ❤️😍❤️
@sachi7449
@sachi7449 2 жыл бұрын
Thundenatama godk adarei ❤️❤️❤️mn asama singer kenk ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@gayanichampika6289
@gayanichampika6289 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම බුදු සරණයි 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 3 жыл бұрын
Niyami video ekaa ❤❤❤ ayee me wge food challenge genna ❤❤ dinesh aiyge sinduwath godaaak lassni
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️😍😍❤️
@kingmars6977
@kingmars6977 3 жыл бұрын
Nice challenge guys 💖💖💖😢💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you sooo much. ❤️😍
@nimashi3117
@nimashi3117 3 жыл бұрын
Dinesh tharanga nihathamanima gayakaya. Man godakma asai ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@dinisha4747
@dinisha4747 3 жыл бұрын
අම්මෝ සින්දුව අයියගේ 😁❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
🙈🙈🙈😁😁😁
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
lagatama avithne denna....maru challenge eka.patan gaddi aththatama sinduva kiwwe anuradha aiya kiyala hithuve......
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... බලන්නකො ඉතින් කැමරාමන් පිස්සු නැටුවෙ නැත්නම් කෙලින්ම ගායකයෙක් වෙලානෙ. 😀😀🙈🙈
මෙච්චර අඩුවට කෑම තියෙනවද?
21:56
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ඓතිහාසික Food Challenge එක
16:42
Magic Compass
Рет қаралды 85 М.
VLOG 178 - පරණ වැරදි වලින් ඉගෙනගන්න පාඩම්
19:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 92 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН