කොරියන් Buffet උයාගෙන කන්න | Mukbang Shows Korean Restaurant

  Рет қаралды 79,687

Magic Compass

Magic Compass

Күн бұрын

කොරියන් කෑම කියන්නෙ වෙනමම කෑම සංස්කෘතියක්නෙ. ඒ හින්දම ලෝකේ ගොඩක් රටවල් වල කොරියන් රෙස්ටුරන්ට්ස් වලට ලොකු තැනක් තියෙනවා. ඔන්න ඩුබායි වල තියෙන ස්පෙශල් කොරියන් රෙස්ටුරන්ට් එකකට අපි ගියා. මේක Buffet එකක්. නිකන් නෙවෙයි, උයාගෙන කන Buffet එකක්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Dubai tour,Dubai food,dubai restaurant,Korean cuisine,unlimited food in dubai,where to eat in dubai,Mukbang show,Hot pot,Korean Food,Korean restaurant,cooking,korean hot pot

Пікірлер: 204
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
අනේ මරු එහෙම කද්දී 😍 ඔයාලා දෙන්නාගේ විඩීයෝ තරම් අනිත් කෑම වීඩීයෝ මට සෙට් වෙන්නේ නෑ ආදරෙයි දෙන්නටම 😘❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
කෑම ටිකටත් වඩා දෙන්නගේ ඇදුම් ටිකනේ අද ශෝක්, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️❤️😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_කොරියන් ඇදුම් ඇදගෙන කොරියන් කැම කන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක වෙනම එක්ස්පිරියන්ස් එකක් නියමයි 🤗🤟♥️_*
@chamodmatheesha3223
@chamodmatheesha3223 Жыл бұрын
දාපු හැටියේ බලන අය කෝ
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@sandaliimasha4681
@sandaliimasha4681 Жыл бұрын
කොරියන් කෑම වලට මම ගොඩාක් ආසයි .😊😊❤ඔය දෙන්නා කොරියන් ඇදුමට හොද look ekk thiynw😊
@kavieshaa
@kavieshaa Жыл бұрын
ඊලග පාර කොරියාවට ඇත්තටම යන්😚❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
යන්න ඕනේ සිරාවටම ❤️😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
මරු ආආආ ❤️❤️ ඇත්තටම එතන මාරම ලස්සනයි 💖 දෙන්නත් ලස්සනයි ඒ ඇදුම් ඇදලා 😘🥰 ඒ කෑම නම් මරු 👍 ඒ උයා ගෙන කන concept එක මරු නේ 🙃 ඒකත් වෙනම ආතල් එකක් 💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
❤️
@shriyanisusanthika1285
@shriyanisusanthika1285 Жыл бұрын
කෑම ගැන videos බලනවනම් ඉතින් magic compass ම තමා😊❤ ආතල් එකේ ඉමූ🍃🌝 Kuchi & Buchi ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@BandaKorea
@BandaKorea Жыл бұрын
1:24 ඔයාටත් ලස්සනයි 🇰🇷Han bok එක 🔥
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
කොරියන්කෑම නම් ඇත්තටම පිස්සුවක්❤
@yashikavishani
@yashikavishani Жыл бұрын
අපේ තාත්තා දකුණු කොරියාවෙ❤❤❤❤❤❤❤
@lasinihansika
@lasinihansika Жыл бұрын
200k congractulation🎉🎉
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama hithanna wath baa Mey experience ganna wei kiyala, oya la denna ge Mey kiyala Dena widiya kaddi asawen balanawa , Mage Adare Thama Mage karaganna bari Una ea duka wedanawa oyala denna ge video balala poddak hari nathi karaganna wa sathtai , Adare ath wela iddi danena wedanawa maaranthikai katawath ehema wenna EPA , oyala denna hamadama sathutin parissamata inna Oney good luck ❤❤❤❤❤❤❤❤❤ Adare ❤❤❤❤❤❤❤❤
@Sithudoni-f9f
@Sithudoni-f9f Жыл бұрын
Adath video aka supiri ❤❤ adum dekath dennata marama vidiya galapeno
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@DilkiTharuka-t6s
@DilkiTharuka-t6s Жыл бұрын
Meat warga 7 k wge hambenw kiynne unlimited mara widiyta watinw ned...anika sup hambenwath ekkane..athi tharan kanna puluwan 😊😊😊...costume ekthh patta widiyta gelapenwa❤ hrima lassanai ada dennama heeeeeeee...adreiiiiiiiiiiiiiiiii gdkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk ❤
@ChamodyaDewmini-ko8oe
@ChamodyaDewmini-ko8oe Жыл бұрын
oyalage vlogs balanne harima aasawen..🤗adarei dennatama 💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාම ❤️😍❤️
@Gossip10482
@Gossip10482 Жыл бұрын
200K congratulations ❤🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuu 🙌❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 ай бұрын
Buchiya lassanai Korean adumata 😍 Kuchiyath lassanai hbi aduma pupuranna vage🤣🤣🤣 Dennama lassanai hode🥰😘
@CharithyaKarunarathna
@CharithyaKarunarathna Жыл бұрын
200k ❤ Congratulations Akka & Aiya
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuuu 🥰♥️
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
subscribers 200k වලට congratulations ❤🎉
@fantasticcapture3829
@fantasticcapture3829 Жыл бұрын
ඔන්න video එක බලලා අපිත් කන්න ආවා. අපි කිව්වා ඔයාලගෙ video එක බලලා ආවෙ කියලා එයාලට මතකයි ඔයාලව Red hair girl ද ඇහුවා🤭♥️
@niranjankumara4228
@niranjankumara4228 Жыл бұрын
Congratulations for 200k subscribers ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank you so much 🥰❤️
@niranjankumara4228
@niranjankumara4228 Жыл бұрын
@@MagicCompass Welcome 🙏🏻♥️✨
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
උයාගෙන කැමක් එකත් නරකම නෑ ❤😊🤗❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😍❤️❤️😍
@malkidilshara1122
@malkidilshara1122 Жыл бұрын
Video eka thawa diga unanm😍🙆❤️
@champapushpani4205
@champapushpani4205 Жыл бұрын
සුපිරි .....සුපුරුදු...ලෙසටම....❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@chamikajayamini1392
@chamikajayamini1392 Жыл бұрын
Congratulations for 200k 🎉🎉❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
Korean lovers ලා කෝ ❤️❤️❤️
@Rushirushi9652
@Rushirushi9652 Жыл бұрын
Inno ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
@@Rushirushi9652 ❤️
@BandaKorea
@BandaKorea Жыл бұрын
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Niyamai ikmaninma eththatama koriyan gihin mewage lassana vlog karanna puluwan wewa
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට 🙏😍❤️
@lakminisuramya125
@lakminisuramya125 Жыл бұрын
Shaa maru.ආදරෙයි හොදේ
@lathikarohan2640
@lathikarohan2640 Жыл бұрын
ඔයාලනම් විනෝදවෙන්න කොහෙහරි යනවා අපේ අම්මත් ලංකාවට අාවා එත් අපිට කොහෙවත් යන්න විදිහක් නැ මොකද අපිට අැක්සිඩන්ට් උනා වාහනේ හදන්න දාලා වාහන් වින් screen එක හින්ට හදන්න ඔනේ.හැප්පුනු වෙලාවෙ එක කොල්ලෙක් මලා.මොනව කරන්නද.අපිට කොහෙවත් යන්න විදිහක් නැ😢
@yash.upeksha
@yash.upeksha Жыл бұрын
Enjoy your stay in dubai akka and ayya♥️ I'm also living near deira 😌
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd Жыл бұрын
මාරම මාරයි.❤❤අපිත් කොරියන් ගියා වගේ😂😂😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
And akki kiyannako oya kohenda nestum gatte kiyala.lamkawetinawada man shop walabaluwa na ne hoyaganna.❤
@SudathPriyanka-f8j
@SudathPriyanka-f8j Жыл бұрын
කොහෙද ඒ තැන 😋😋😋
@ranidufernando8266
@ranidufernando8266 Жыл бұрын
Congratulations 200k
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏
@nox6468
@nox6468 Жыл бұрын
Oya buffet eka keeyak wenawada lankawe mudalin
@KaveenaNayanarasi6536
@KaveenaNayanarasi6536 Жыл бұрын
Congratulations 200k❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏❤️😍
@AnjaloMaddumage
@AnjaloMaddumage Жыл бұрын
Adath niyamai. ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@sunflowerssweetgirl
@sunflowerssweetgirl Жыл бұрын
Akki challenge ekak karannako❤
@narmadasilva1170
@narmadasilva1170 Жыл бұрын
Onna 200k wela congratulations
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී දෙන ආතල් නම් ඉතින් සුපිරියක් 😍🤩😍_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️❤️😍❤️
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
අම්මෝ..😮 මං වගේ කොරියන් පිස්සෙක් ගියොත් ඉතින් ඉවරයි❤😂 අනිවා දවසක යනවා ඩුබායි .ඒක මගේ හීනයක් 🥺😁 ආදරෙයි දෙන්නටම ..💜💚 ඒ වගේම 200k වලට Congratulations 🎊 💐❤
@imasha-uo7ue
@imasha-uo7ue Жыл бұрын
මාත් ඉන්නෙ කොරියාවෙ ❤
@dulanjanaedirimanna8777
@dulanjanaedirimanna8777 Жыл бұрын
Price
@nayasarathna
@nayasarathna Жыл бұрын
Sujatha diyaniy Abeetha kollai...me kanne hondata....!❤😅😂
@budhikaniroshani5714
@budhikaniroshani5714 Жыл бұрын
Aderei dennata ma ❤🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. Жыл бұрын
Hii First like and first comment ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@chamudiyapa9353
@chamudiyapa9353 Жыл бұрын
ඔය දෙන්න හරිම naive... ඒක food review කරන you tubers ලගේ හරිම අඩුවෙන් දකින දෙයක්...
@hubbybubby
@hubbybubby Жыл бұрын
Adanam kema tika Maru... Denna lassanai ❤❤❤
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 Жыл бұрын
Beautiful vlog 🌝❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️🙏
@koshiwickramarathna8153
@koshiwickramarathna8153 Жыл бұрын
oya denna mara athal ane❤
@ManoMani-l8k
@ManoMani-l8k Жыл бұрын
අද ඔයාලා දෙන්න හරිම ලස්සනයි.ඒ වගේම videos ලස්සනට කරනවා.කෑම නම් ඉතින්.ඔයාල දෙන්න තමයි😂😂
@Crazynut-h6h
@Crazynut-h6h Жыл бұрын
Akki oyagollo oya country eke katha karana language eka mokakda
@ImashaHansani-x1b
@ImashaHansani-x1b Жыл бұрын
Niyamai ❤❤❤ adarei
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️🥰
@ruwanthikahewage303
@ruwanthikahewage303 Жыл бұрын
Korea gihin vlog ekak karannako
@dilharasewwandi7648
@dilharasewwandi7648 Жыл бұрын
අදත් මරැ 😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@malindumihisara09
@malindumihisara09 Жыл бұрын
How much per person
@YJShadow364
@YJShadow364 Жыл бұрын
Oyala niyamai ❤❤😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰😍
@D.N.desilva
@D.N.desilva Жыл бұрын
Wwooooow nice video ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@sarathbamunu2449
@sarathbamunu2449 Жыл бұрын
අනේ ඔයාලා ඉතාලි ගිහින් පෙන්නන්නකෝ😢😢😢😢😢😢
@OmalkaSathsidu
@OmalkaSathsidu Жыл бұрын
නියමයි❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Aneee ada dennama cute 😍😍😍❤️😋😋😋👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍😍
@nishanthi_8
@nishanthi_8 8 ай бұрын
මාත් ඩුබායි අාවා
@Jeon_girl257
@Jeon_girl257 Жыл бұрын
මමත් කොරියන් ඉගෙන ගන්නවා
@MagicCompass
@MagicCompass Жыл бұрын
Niyamaiiii 😍❤️
@Jeon_girl257
@Jeon_girl257 Жыл бұрын
Thank you
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
කොරියන් කෑම වලට මහත් වෙන්නේ නෑ කොරියන් අයටත් හොඳට කන්න පුළුවන්. කොහොමද එහෙ කෙනෙක් එක්ක චැලෙන්ජ් එකක් කරන්න තිබ්බ නම්. කවුරු දිනයිද? 😂😂
@namalherath6247
@namalherath6247 Жыл бұрын
Supiriyak ❤
@sakuragamingAcademy
@sakuragamingAcademy Жыл бұрын
oya dennanam marama marai😁😝🤪😜😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@Nethranathali
@Nethranathali Жыл бұрын
Wow ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰♥️🥰♥️🥰
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 Жыл бұрын
Waw maru❤❤👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@yuzuki3012
@yuzuki3012 Жыл бұрын
Maru appa...paue dennek wage apppa
@DevinduDeshanIdusara
@DevinduDeshanIdusara Жыл бұрын
ඔයාලා දැන් ඉන්නෙ ලංකාවෙද ඩුබායි ද 🤔💚💜️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thama dubai ☺️❤️
@MAX-to9mg
@MAX-to9mg Жыл бұрын
වැඩක් නෑ කොච්චර කිව්වත් කොරියා යන්නෑනේ ඔයලා 😼
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා යනවා දවසක ❤️😍
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
I love you Akka and aiya ❤❤❤
@nilanthikawiyanage3064
@nilanthikawiyanage3064 10 ай бұрын
Api balala rasa windinawa
@VindyaNimali-n4v
@VindyaNimali-n4v Жыл бұрын
Fv😍❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰😍
@pavithramadubhashini-mk3lb
@pavithramadubhashini-mk3lb Жыл бұрын
Niyamai
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌😍❤️
@DilshanDilshan-in1zu
@DilshanDilshan-in1zu Жыл бұрын
ඔයාල තරම් හොදට කවුරු ත් ෆුඩ් ප්‍රෝග්‍රෑම් කරන්නේ නෑ..ඒ තරම් පට්ට..❤️‍🩹
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
@oshaniwansooriya2705
@oshaniwansooriya2705 Жыл бұрын
supiri 😍❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️🙌
@Tharukadilshan500
@Tharukadilshan500 Жыл бұрын
Maru maru lassanai
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@Nora01L
@Nora01L Жыл бұрын
දවසක කොරියාත් යමු 😍😍
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ Жыл бұрын
200k subscribers wela buchi aiyeee congratulations 🎉❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank you so much ❤️😍
@tc1059
@tc1059 Жыл бұрын
Good good
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 Жыл бұрын
Price❤😂
@laxmanperera1157
@laxmanperera1157 Жыл бұрын
Magic compass kiyane food wala number Eka channel
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 😶❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාම ❤️😍
@jiweshperera3397
@jiweshperera3397 Жыл бұрын
Nice
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@tarangaranaweera3995
@tarangaranaweera3995 Жыл бұрын
❤❤ 😊😊 😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️😍🙌
@sadeeshadeneth4759
@sadeeshadeneth4759 Жыл бұрын
Iilagata japanese kama video ekak 😢
@MagicCompass
@MagicCompass Жыл бұрын
Gennamko ikmanatama 🙌🥰
@nimashakulathunga7380
@nimashakulathunga7380 Жыл бұрын
ඔයාල ලොටස් ටවර් ව්ඩ් යෝ එක කරනකන් ඉන්නේ කන්නේ යන්නේ නැතුව එතනට..😍😍
@yasensithira2744
@yasensithira2744 Жыл бұрын
niceee
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thanks 🥰
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm Жыл бұрын
❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰♥️♥️
@sampathsampathkumara145
@sampathsampathkumara145 Жыл бұрын
Denna lassanai ada ❤❤❤
@upamaliadm4807
@upamaliadm4807 Жыл бұрын
😋😋😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊
@PramudiO.m
@PramudiO.m Жыл бұрын
❤😍
@Sithara-o8i
@Sithara-o8i Жыл бұрын
😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰♥️
@minikitchen2067
@minikitchen2067 Жыл бұрын
🎉❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️🙌
@ykingpathum1171
@ykingpathum1171 Жыл бұрын
😍😍😍😍😍😘😘😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😘
@wheshani5007
@wheshani5007 Жыл бұрын
🥰❤️🥰❤️❤️🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰♥️♥️🥰🥰
@dewmikavinya2119
@dewmikavinya2119 Жыл бұрын
😂❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😍❤️
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
දුක්මුසු වෙන්වීමක් | Vietnam to Sri Lanka Flight Journey - VLOG 300
19:26
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 80 М.
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 95 М.
Must Try Food at 7 Eleven
24:31
Magic Compass
Рет қаралды 71 М.
Trying Korean food in Sri Lanka🇱🇰 (සිංහල vlog)
14:55
Eshi and Hella
Рет қаралды 124 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН