වෙනස්ම විදියෙ කෑම ගොඩක් | High Tea Buffet | Cinnamon Lakeside

  Рет қаралды 230,070

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 490
@SomiduDilankara
@SomiduDilankara Жыл бұрын
ඇත්තටම එයාගේ හිනාව හරිම ලස්සනයි...❤🤭තමන්ගේ රැකියාව ආසාවෙන් උනන්දුවෙන් කරන අයට කොහොමත් හරි යනවා.. අනුරාධ අයියා ඇවිල්ල තියෙන දුර ගැන හුගක් සතුටුයි... තවත් ගොඩක් දුර සතුටෙන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...❣️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️
@thenuu...3485
@thenuu...3485 Жыл бұрын
හැමෝටම මෙහෙම කැමැති හැමදේම කන්න ලැබෙන්න ඕනී..🙏😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා 🙏❤️😍
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
ඒ අක්කගෙ හිනාව හරිම ලස්සනයි මොනා නැතත් බුචිය පව් 😂 අද කෑම ටිකට කෙලත් ඉනුව ❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
සැන්විච් අක්කගේ හිනාව ☺️ අම්මෝ ඉතින්..පිරිලා ඉතිරිලා යනවා..හරිම සිදේවි 😍❤️.අදත් මරු
@udshehan4794
@udshehan4794 Жыл бұрын
දැනට මම බලපු ගොඩක් Enjoyble ම High Tea වීඩියෝ එක තමා මේක 😁😁😁 පොඩි කාලේ කොහෙද අයියේ තාමත් ඒ වගේම තමයි ජෑම් බනිස් වල ජෑම් නෑ.... බොහොම ටිකයි!!!
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
Sandwich අක්කාගේ හිනාව තමයි හිනාව නේද බුචී අයියේ😂❤ අක්කට ඊරිසියා හිතිලා. ඒත් ඇත්තටම එයා ඒක හිනාවෙලා හදපු නිසා හරිම pleasent.😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
එහෙව් හිනාව බලන්නනෙ ආයෙ පාරක් යන්න දුන්නෙ නැත්තෙ. 😪🙈😋
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
​@@MagicCompassදැන් සද්ද වහලා ඉන්න😅 නැත්නම් අපි ඔක්කොම සුන්😅
@MagicCompass
@MagicCompass Жыл бұрын
@@isuriamarasinghe4767 දැන් ගෙදරට පාන් ගේන්නෙම නෑ 😂😂
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
හරි පිලිවෙලයි ඔගොල්ලොන්ගේ වීඩියෝ ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලනවා.බුචී ගේ නංගිට මං ඇත්තටම කැමති ❤
@nimanthirandika4563
@nimanthirandika4563 Жыл бұрын
නියමයි❤ ඔයාලා කනවා බලලා හැමදාම අපි හිත හදාගන්නවා. අපි කෑවා වගෙ තමයි ඉතින් ❤❤
@Ima2325
@Ima2325 11 ай бұрын
සැන්විච් අක්කා විතරක් නෙවේ පෑන්කේක් අයියත් ලස්සනයි ඒයි....❤😁😍
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😊😊😊❤️❤️❤️
@diliiis8875
@diliiis8875 Жыл бұрын
Aiya ඇතුළුව sandwich අක්කට හිත ගිය කට්ටිය කෝ
@MagicCompass
@MagicCompass Жыл бұрын
පෝලිමට එන්න පෝලිමට 😃😃
@Vehiclehub_YT-j6v
@Vehiclehub_YT-j6v Жыл бұрын
He he😊
@evzen222
@evzen222 Жыл бұрын
20:06 ඩෝනට් එකේ මැද හිලක් හදන්නෙ මැද හරියට bake වෙන්නෙ/ බැදෙන්නෙ නැති නිසා කියලා පත්තරේක තිබ්බා 😁❤
@sethsandesh
@sethsandesh Жыл бұрын
ඔව් ඒක හරි.. උළුදු වඩේ එකෙත් මැද හිලක් තියෙන්නෙ ඒකයි කියල මමත් අහල තියෙනව 😉😁
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
දැන් ලංකාවත් සෑහෙන දියුණුයි කියලා හිතෙනවා. මේවා දකිද්දී. ඔය බඩගෙඩි දෙකට ගොඩක් ආදරෙයි හොඳේ!
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි පැලෙන්න. 😍❤️😍
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
16:25 අම්මෝ මට බෑ 🤭 සැන්ඩ්විච් කමුද අයියේ 😁😁🤭
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
අම්මෝ ඔයාලගේ High tea වීඩීයෝ එකක් බලන්න ආසාවෙන් හිටියේ අයියේ අක්කේ ....අද නංගිත් ඉන්නවා...හැමදාම සතුටින් ඉන්න ...බුදු සරණයි ඔයාලට ...ආදරෙයි ....🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii apith godak ❤️❤️🤗🤗
@dilena_tharu_lama_samajaya
@dilena_tharu_lama_samajaya Жыл бұрын
ඇක්ශන් ස්ටේශන් වල ඉන්න හැමෝම හිනාවෙලා ඉන්නේ හරිම ලස්සනයි එයාලා
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@madushilakmali9866
@madushilakmali9866 Жыл бұрын
මේ වගේ බුෆේ එකකට යන්න අාසාවෙ ඉන්න හැමෝගෙම එ් හීනය සැබෑ වේවා❤❤
@asaliya1359
@asaliya1359 Жыл бұрын
I am 14yrs old and i can't just stop watching your videos... Love u both kuchi and buchi... God bless u... Adalei dabalatama godaariyak 😍❤❤💓💓💓💓💝
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
ඕගොල්ලො නියමෙටම කරනවා Buffet videos. ඒවා හරිම entertaining 😊😊😊❤️👍 චුට්ටත් ආපු එක හොඳයි.... ගල් බනිස් පරණ මතක අවුස්සන සුළු කෑමක්. මේ buffet එකේ විවිධත්වයට හිත ඇදිලා යනවා 😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ ❤️😍😍❤️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@MagicCompass 😊😊😊❤️😋🙏
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා හැමදේම කරන්නේ කුචී අක්කිගෙන් අහලා මෙහෙම කෙනෙක් ලබන්න අක්කා ගොඩක් පින් කරලා තියෙනවා 😍 🤭_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
අන්නේකනෙ කියන්නෙ. ☺️☺️☺️
@prashadi
@prashadi Жыл бұрын
Sandwich hadapu akka aththtma lassanai...❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@dilhanperera3431
@dilhanperera3431 Жыл бұрын
😊ඇත්තටම ඔයලානම් හරිම වාසනාවන්තයි . ආදරෙයි ගොඩක් ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sulanilasanthi3427
@sulanilasanthi3427 Жыл бұрын
ඒ ගෑනු ලමයා ඇත්තටම ගොඩාක්ක් ලස්සනයි .....🥪🥪🥪🥪
@narmadasilva1170
@narmadasilva1170 Жыл бұрын
අනේ පව් ඒ අහිංසකයාට ඒ හිනාව ආයි පොඩ්ඩක් බලන්න යන්න දුන්නේ නැනේ ඇත්තටම එ ලේඩිගේ හිනාව ලස්සනයි තමයි 😂😂😂
@ThinethSilva-k7h
@ThinethSilva-k7h Жыл бұрын
😂😂😂😂😂😂😂
@ThinethSilva-k7h
@ThinethSilva-k7h Жыл бұрын
ඔය හිනාවට අහුවෙච ගොඩක් අය ඉන්නවා 😂✋
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ අනේ... සැන්ඩ්විච් කෑල්ලක් හදවගන්න දුන්නෙ නෑනෙ. 🙈😋😋😃
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
😂😂
@nu7572
@nu7572 Жыл бұрын
😍😅
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Ara akkawa balanna yanna lasthi unee ayya ammoo ayya oyanam...akkinam marai ehema tamai inna oni
@MagicCompass
@MagicCompass Жыл бұрын
තව උල්පන්දම් දෙනවනෙ ඉතින්. 🙈🙈😋😋
@himayakularathna9599
@himayakularathna9599 Жыл бұрын
අනේ හැමදේම අයියා කරන්නෙ අක්කිගෙන් අහල..එහෙම කෙනෙක් තමයි හැමෝටම ලැබෙන්න ඕනි...🥰🥰❤️ මම මේ channel එකේ දාන 1st comment එක.😁❤️
@ichannel7122
@ichannel7122 Жыл бұрын
Ane ada vedio ekath godak lassanai asawen balan hitiya buffet vedio ekak danakan
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️❤️🤗🤗
@mcmfamily5163
@mcmfamily5163 Жыл бұрын
Akke oyala high tea buffe gana wisthara hoya ganna kohomada
@Wijewera-ht4lw
@Wijewera-ht4lw Жыл бұрын
Price damme nene ඇත්තටම එ girl හිනාව හරිම ලස්සනයි අනේ අක්කා වගේ කැම කන්න අරන් නේද නංගිත්
@MagicCompass
@MagicCompass Жыл бұрын
E wisthara okkoma description eke dala thiyenne 😊❤️
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
Fb eke dala thibba post ekt comment krla yt video eka blnna aapu mm. ආදරෙයි හැමදාමත් වගේ 😍😍😍😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii godak ❤️❤️🤗🤗😘😘
@kumudunimalkaanthi1041
@kumudunimalkaanthi1041 3 ай бұрын
ඔයාලා කරන. දෙවල්. සුපිරි❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️🥰❤️
@infinity-vw8kj
@infinity-vw8kj Жыл бұрын
Sandwich akkai waffles aiyai ලස්සනයි 😁❤
@silmiyazuhair5841
@silmiyazuhair5841 Жыл бұрын
What is 'gal banis' ? Is it a cookie you are referring to?
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අද හයිට් බුෆේ ඒක නම් සුපිරියක් වෙනස්ම කෑම ගොඩක්‌ 😋පිස්සු හැදෙනවා මරු 😇_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@buddhi150
@buddhi150 Жыл бұрын
හරිම ලස්සන නිහතමානී ගෑනු ලමයෙක් සැන්විච් ප්ලේස් එකේ හිටියේ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😍😍
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec Жыл бұрын
ඇත්තමයි ඒ හිනාව ලස්සනයි
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අක්කගේ අඩි පාරේ ගියාම චුට්ට හම්බ වෙන්නේ කෑම ඒක වෙනම එකක් 🤩🤩🤩_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@weligamageganga-tm8jj
@weligamageganga-tm8jj Жыл бұрын
Movinpik eke hitea eka okata wada hodai, othana rawatimak wene, athi deyak na
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
Ow ඉස්කෝලේ kale udeta gal banis kanne intervel ekata ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 Жыл бұрын
පෙරෙයිදා මමත් අයිස් කෝෆි බිව්වා.ඇත්තටම මට ඔයාලාව මතක් උනා 🤪🤪හැබැයි දැන් වීඩියො එක දකිද්දි කියන්න ඕනි කියලා හිතුනා.😊ආදරෙයි අනෙ ඔයාලා දෙන්නට❤.ඇත්තටම අර ගර්ල්ගෙ හිනාව ලස්සනයි😊😊😊 ❤
@kumaradusanayaka4654
@kumaradusanayaka4654 Жыл бұрын
Oyala kama kana eka hodi et me lankwa atule badaginne innwada puluwannm e daruwannta kama gihinn drnna
@WorldlinkICT
@WorldlinkICT Жыл бұрын
@Ndya can I have a sanwitch plz😊 with your cute smile.❤
@shanthapeiris4594
@shanthapeiris4594 Жыл бұрын
Very bubbly girl. Was a pleasure to watch her. Keep it up.👍
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
KZbin eka on karanakotama mulinma oyalage munawal dakinakota thiyena feeling eka kiya ganna be ale...
@saman8021
@saman8021 Жыл бұрын
12.11 akke Oya me comment eka dakinawa..... nam siyalu wada katayuthu sarthaka wenna kiyaa parthana karanawa .. Hina wela sathutin inna oya wage hamadama
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාටත් එසේම වේවා ❤️😍
@Kavi97-p3l
@Kavi97-p3l Жыл бұрын
waffles hadapu chef kollage lassana ❤❤😮
@hirunisubhashinie
@hirunisubhashinie Жыл бұрын
ඒකනෙ. අක්කට note වුණේ නෑනේ ඒක. නැත්නම් අයියට return එක දෙන්න තිබ්බා
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 Жыл бұрын
Aiy oy akkigen awasara gathth ekt mn harim kemthi ❤❤❤❤❤supiri ..❤❤❤❤shooi oyl denn
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@asinthahettiarachchi2742
@asinthahettiarachchi2742 Жыл бұрын
Dewathaviyak laga iddi suranganaviyak warnana karanna apa duchi.🤪🤪
@sulochanimadushika1117
@sulochanimadushika1117 Жыл бұрын
අයියත් අපේ මනුස්සයා වගේමයි ලස්සන කෙල්ලෙක් දැක්කම 😂👍
@AnjaloMaddumage
@AnjaloMaddumage Жыл бұрын
Yashi akkata gdk adarei mn.... ayyatath adarei... chuttatath adarei....❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@User_13jej
@User_13jej Жыл бұрын
ඒ අක්කගෙ හිනාව ලස්සනයි 🥰
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 Жыл бұрын
Me taram kaalath akka ohoma pana athuwa katha karanawa ada dakkamai..wenadata math welane..😊
@chutta01
@chutta01 Жыл бұрын
Akke lunch buffet ekakata family ekath ekka yanna colombo hoda hotel ekak kiyannako.
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
යශි අක්කගෙත් හිනාව් ලස්සනයි අනේ...එය cute❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️😍😍
@dileshapriyamali2584
@dileshapriyamali2584 Жыл бұрын
Akkee mn oyalage videos balanawa.maru hode.akke ayye oyala නිකවැරටිය awata high tea 1k gennako
@N_A_D_I_Y_A_A
@N_A_D_I_Y_A_A Жыл бұрын
අනේ සැන්විඩ්ච් අක්කගේ හිනාව❤ එයා ලස්සනයි ❤✨
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@nthapugs4434
@nthapugs4434 Жыл бұрын
diet karana mata mewa balanna amarui deiyane 🥲😂still I watched until the end 🤪🥰 luv u guys ❤
@VenushiVihara-ju5ni
@VenushiVihara-ju5ni 7 ай бұрын
මම ආසම ඔයාලගෙ වීඩියෝවලට❤❤❤❤❤
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Adath supiri kemak thamai ithin .ammoo adane ape kuchige irisiyawa dekkeee.hebei ithin adaraniya wife kenek unama ehema thamai inna oniii.ada akkai nagai ekathuwela ape buchita ara sandwich hinawa balanna yanna dunnema nene kohomahari .maru nonai,nenai 😁😁😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ අනේ.... අක්කටම හරියන නගා. 🙈🙈😃😃
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
@@MagicCompass 😁😁😁😁
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri good luck 👍👍👍👍 Adare ❤️♥️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@senudhisenodisanjana8hsp357
@senudhisenodisanjana8hsp357 6 ай бұрын
iya ogollo kawa ogol lo modaida aka ni kam mama kiuwa vihiluwata😊😊😊❤
@silmiyazuhair5841
@silmiyazuhair5841 Жыл бұрын
Whats the price for one person ? Is it available on weekdays or only weekends?
@angelsu116
@angelsu116 Жыл бұрын
Godak wenasa buffet ekak podi kaleta eka eka ratawal walatath gihilla ekahaki cinnamon lake side awoth 👊👌❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ow ane maru experience ekak 🙌🏼😍❤️
@tharuliwijesinghe2040
@tharuliwijesinghe2040 Жыл бұрын
අම්මෝ මම ලන්කාවේ තියෙන කෑම වැඩි හරියක් දැන ගන්නේ ඔයාලාගේ පිහිටෙන් 😂❤ ආදරෙයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 Жыл бұрын
හැමෝම ලස්සනයි .බුදු සරණයි ඔයාලා හැමෝටම.පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩක් ඔයාලා හැමෝටම.
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adarei apith Godaaak ❤️❤️🤗🤗
@kavishkathisari7192
@kavishkathisari7192 Жыл бұрын
අනේ ඔයාලගේ videos මන් ගොඩක් ආසාවෙන් බලනව ඔය දෙන්න නම් මරු 🎉❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Aneeee adareiiiiii ❤️❤️🤗🤗😘😘
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 Жыл бұрын
Adanam katata Kela inuwa bade amaruwa hadunoth karanna deyak na 😅 adath wenada wagema video eka super adrei hamadamath ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
Math parthana karanne akka vagema kellek oya vidiyata asa 😂😍😛😁😎🤭
@theekshanahiruni6729
@theekshanahiruni6729 Жыл бұрын
Hama thanama ara pitipasse inna sudu t eka adan inna kena kaudooooooo....hama thanama innawa..😁
@SinaliNiroshika-r2f
@SinaliNiroshika-r2f Жыл бұрын
Eka nam supiri ❤🎉 all the best dennatama akki and ayya❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Much love ❤️❤️🤗🤗
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් video එක සුපිරි ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼🙌🏼😍😍❤️❤️
@ArunArun-lm6qd
@ArunArun-lm6qd Жыл бұрын
Lassanai akki oya. Ane oya ochchara kala aga ekama ganata thiyaganne kohomada. Mama oyata godakkkkkkkkkkkk kamathi
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ekane aneee ithin me hondatama mahath wela inne 🙈🙈😁😁 ❤️❤️🤗🤗
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
❤❤❤❤❤❤❤❤hiii akki ayya... aaaaa ada chuttath innnawa neda
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ow owwww ada eyath innoooo 😍❤️🤗
@HemanthiSilva-o8t
@HemanthiSilva-o8t Жыл бұрын
Oyalage videos ekak නෑර balanawa anee...😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d Жыл бұрын
Oya kama dakkama badaginitha hadanav😊 hamadama mavaga videos ganna akki and aiya❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@namalifernando6552
@namalifernando6552 Жыл бұрын
Vety good job done.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@Shenuki-
@Shenuki- Жыл бұрын
දැන් ඉතින් මතක් වෙන සැරේට සැන්ඩ්විච් හදපු අක්කිව මතක් කරයි කුචී...බුචී අහිංසකයා🤣🤣🤣🤣🤣
@pasinduknfernando5304
@pasinduknfernando5304 8 ай бұрын
Mee hiti tea eka koheda thiyenne
@wathsalapriyangika6299
@wathsalapriyangika6299 7 ай бұрын
කුපිරි
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Shar niyama kama.apitath yanna hithuna.❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@KrishanNavo
@KrishanNavo Жыл бұрын
Ane video ekk lassni eth mewage ganan thiyana than dannko
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Superb ❤ Jayawewa doublatama 🙏🙏🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🙏🙏❤️❤️
@danushkapereera9960
@danushkapereera9960 Жыл бұрын
අම්මො නන්ගිගේ හිනාව ඇස් වහා වදියි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😁😁❤️❤️
@Travelsrilankan
@Travelsrilankan Жыл бұрын
සුපිරියක් තමා🥰🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙌🏼🙌🏼
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 Жыл бұрын
ෂොක් අයියේ සුපිරි හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️❤️🤗🤗
@nadeekaperera5359
@nadeekaperera5359 Жыл бұрын
පැණි පොල් තමයි හරි..පොල් පැණි කියන්නෙ මී රා වලින් හදන පැණි වලට..ඒ පැනි දාල හදන පොල්, පැණි පොල්
@aemegatv6327
@aemegatv6327 Жыл бұрын
Nethra, are u remember me….eranda galadari
@Senaliemasha8
@Senaliemasha8 Жыл бұрын
Adath supiri 💛💛 athal eke imu...❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Athal eke imuuuuu 🙌🏼❤️
@manoja8
@manoja8 Жыл бұрын
Oya dennanam niyamayi.❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🤗🤗
@dewliid2075
@dewliid2075 Жыл бұрын
සැන්විච් හදපු අක්කගෙ හිනාව ❤😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃❤️😍❤️
@Zeinah11
@Zeinah11 Жыл бұрын
Have you tried Marino beach's Lunch Buffet?
@MagicCompass
@MagicCompass Жыл бұрын
We have tried only dinner 😊❤️
@Zeinah11
@Zeinah11 Жыл бұрын
Oh Okay!@@MagicCompass
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Aiyoo akka sandwich ekaka hadawaganna dunnhane 😂😂😂😂 maru anee
@Hirushi-t2q
@Hirushi-t2q 5 ай бұрын
Where is your younger sister now ??
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec Жыл бұрын
Sandwiches sasadaaa ???kuchiya maru.
@MagicCompass
@MagicCompass Жыл бұрын
සසම සසයි 😊😊😋
@ashviniumaya-hm2ed
@ashviniumaya-hm2ed Жыл бұрын
අපේ තාත්තා වැඩ කරන්නේ මේ Hotel එකේ තාත්තා දැකල තියෙනවා ඔය දෙන්නව😊😊😊😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.... අපිත් එහෙනම් සමහර විට තාත්තව දකින්න ඇති. ❤️😍❤️
@flipw6569
@flipw6569 Жыл бұрын
Ape Bappath Cinnamon.. eyath dekka kiwwa..
@dilmishihara4059
@dilmishihara4059 Жыл бұрын
Yaman ada gdra,ada mn sandwich pennannam,,,he buchiii ewraiiii
@MagicCompass
@MagicCompass Жыл бұрын
Sandwich thiya dan gedarata pan genneth na 🙈😂😜
@minoliewickramage
@minoliewickramage Жыл бұрын
Nachos කන්න රසම dip එක මොකක්ද??😊
@SumiandNiroFamily
@SumiandNiroFamily Жыл бұрын
ඔයාලව බලන්න ආසාවෙන් ඉන්න මම වගේ තව අය සිටීද ? එහෙනම් ලයික් එකක් දාගෙන යන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම......❤❤❤❤❤❤❤
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
මෙයාලා දෙන්නා සද්ද නැතුව අපේ ගෙදර ළගටම ඇවිත් ගිහිං. 😢😢😢😢
@damayanthiindunil2846
@damayanthiindunil2846 Жыл бұрын
අදත් සුපිරි 😀😀❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼🙌🏼😍❤️
@InduwaraDeshan-o4w
@InduwaraDeshan-o4w Жыл бұрын
හැමදාම mesg danna balan hitiye , adarei oyala okkotama , mama hamadama oyalage okkoma vedio balanawa, sathutihg inna 😀😀😀💖💖💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
Aneeeee Adarei godaaaaak ❤️❤️🤗🤗
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ දේවල් - VLOG 310
18:15
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 417 М.
අහසින් යන පවුලක් - VLOG 365
20:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 66 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН