ඔබ සියල්ල අතහරින්න එවිට ඔබට සියල්ල ලැබේවි..Maha Rahathun Wadi Maga Osse...

  Рет қаралды 66,969

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Пікірлер: 78
@thejadeepthi2120
@thejadeepthi2120 3 жыл бұрын
ඔබ වහ්න්සේට මෙම ආත්මභාවයේම උතුම් වූ නිවන් මග හිමිවේවා... මාගේ ජීවිතයේ මට ලැබුනු උතුම්ම දේ ශ්‍රී සද්ධර්මයයි..ඒ උදෙසා ඔබ වහන්සේගේ ධර්මෝපදේශ මහෝපකාරී වූවා... ඔබ වහන්සේ නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏
@damayanthidesilva7894
@damayanthidesilva7894 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharaferdinandes8162
@isharaferdinandes8162 3 жыл бұрын
සාදු..සාදු..සාදු..සාදු...ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏ලොවුතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ චතුරාර්ය සත්ය ධර්මය මුල මැද අග පිරිසිදුව දේශනා කරන පිංවත් ඔබ වහන්සේ ගිහියන් වන අපට මහා සංඝරත්නයේ ගුණ කඳම්භය අවබෝධ කර දේ.. ගිහියන් වන අපව සසරින් එතෙර කරවීම පිණිසම මෙලෙස ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා. .🙏🙏නීරෝගී වෙත්වා..🙏🙏 සුවපත් වෙත්වා. .🙏🙏 දීර්ඝායුෂ ලැබෙත්වා.🙏🙏 දුකින් මිදෙත්වා..🙏🙏 මේ භවයදීම නිවී සැනසෙත්වා..🙏 මෙම ධර්ම දානය ලබා දෙන , එයට සහය වන යම් කල්‍යානමිත්රයෙක් වේද ඔවුන්ද මේ ආත්ම භවයෙදිම සතර අපායෙන් මිදී නිවී සැනසෙත්වා..🙏🙏🙏 තෙරුවන් සරණයි. .
@nirasha222
@nirasha222 7 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ලැබේවා ! මේ උතුම් ධර්ම දේශනා upload කරන පිංවත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ,චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා !
@sarangasandamali2229
@sarangasandamali2229 Жыл бұрын
ජීවිතයේ අරුත පසක් කර දුන් ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබී තවත් බොහෝ දෙනගේ සිත් නිවා සනහාලන්නට ලැබේවා!! තවත් බොහෝ දෙනාහට දර්මය ඇසීමට වාසනා වේවා! ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි 🙏🙏🙏💐💐
@දැවෙනසිත්නිවනතැන
@දැවෙනසිත්නිවනතැන 3 жыл бұрын
නමෝ බුද්ධාය....! ඒ භාග්‍යවත් ලොව්තුරා අර්හත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@subodhanikahawandala2892
@subodhanikahawandala2892 2 жыл бұрын
සාධූ සාධූ සාධූ.. ගොඩක් පිං.🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේහට දීර්ඝායු වේවා.
@gamunusanjeewa5583
@gamunusanjeewa5583 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 4 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@mihindukulasuriyafernando4907
@mihindukulasuriyafernando4907 3 жыл бұрын
Saadu Saadu Saadu!!! Dharmadanayata godak pin sidu wenawa!!!
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
සාදු සාදු සාදු
@vidushisadunika4431
@vidushisadunika4431 2 жыл бұрын
සාදු සාදු!!!!!!!!
@priya83621
@priya83621 6 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ආයුශ බොහෝ වේවා
@__s.nimsara2846
@__s.nimsara2846 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏 රාගක්ඛයෝ නිබ්බානං ද්වේසක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං !☸️☸️☸️🙏🙏🙏🌷🌷🌷✨️✨️✨️🌼🌼🌼🌸🌸🌸💮💮💮
@Mahawaligaga
@Mahawaligaga 5 жыл бұрын
ඔබවහන්සේ උතුම් වූ නිවනින්ම සැනසීම ලබත්වා!
@nidu2646
@nidu2646 6 жыл бұрын
සාධු සාධු සාධු ....🙏🙏🙏
@susieka1470
@susieka1470 7 жыл бұрын
ඔබ වහන්සේට බෝහෝම පිං.
@srijayanath1816
@srijayanath1816 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා...!!!
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස...ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා...🙏🙏🙏
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 4 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට පින් සිදු වේවා.
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 6 жыл бұрын
Apage Buddha Puthrayanan Wahanseta deerghau wewa! Suwapath wewa! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼. Me pavithra dharmaya apa siyalu denatama me bhawayema sathara apayen midimatama hethu wewa!!!
@DimanthiDinu
@DimanthiDinu 5 жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏
@indraniperera8717
@indraniperera8717 5 жыл бұрын
Dimanthi. Dinu
@padmiwijesinha3666
@padmiwijesinha3666 8 жыл бұрын
sadu sadu uthum niwan sampath labewa
@kasunsillwa2374
@kasunsillwa2374 6 жыл бұрын
godak pin obawahanseta
@nishanthapushpakumara7851
@nishanthapushpakumara7851 Жыл бұрын
Sadu..sadu..sadu..👏👏👏
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 5 жыл бұрын
නමස්කාර වේවා
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 6 жыл бұрын
Parama pivithuru Dharmaya asarana apahata anukampaven deshana karana Maha Sangharathnaya siyalu Devi Devathawan araksha karathwa !!!!!!!!!!!!!!!!!
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
budu saranai apa හාමුදුරුවන්ට
@nadeeshansuresh8947
@nadeeshansuresh8947 4 жыл бұрын
❤️
@samanthagamage7174
@samanthagamage7174 8 жыл бұрын
mema uthum sri saddarmaya aseemata salasana siyalu denata bohoma pin.uthum niwanama labewa. pinwath swameen wahanseta niduk neerogee chira jeewanaya labewa.sadu......sadu........sadu..........
@kasunsillwa2374
@kasunsillwa2374 6 жыл бұрын
sadu Sadu sadu
@nimeshaweerasooriya4220
@nimeshaweerasooriya4220 4 жыл бұрын
සංඝං සරනං ගච්චාමී🙏
@mudithasamaraweera1795
@mudithasamaraweera1795 6 жыл бұрын
Sadu sadu sadu.. pinwath swameenwahanse hata me bhawayedima niwan sepa laga weema pinisa me laba dun dharma danaya hethu wasana wewa..
@maduperera5889
@maduperera5889 7 жыл бұрын
Sadu, sadu, sadu
@deshapriyadesh9613
@deshapriyadesh9613 7 жыл бұрын
බුදු සරණයි
@rasikadamayanthi7233
@rasikadamayanthi7233 7 жыл бұрын
Oba wahanseta pin ape hamuduruwane..kuwet..
@nalaka885
@nalaka885 6 жыл бұрын
Sadhu sadhu.....!!!
@anumal5
@anumal5 7 жыл бұрын
what a explanation...realty...saadu..saadu.
@balangodadammapradeepa9309
@balangodadammapradeepa9309 2 ай бұрын
🎉sadu🎉sadu🎉sadu🎉
@nandanadinesh7305
@nandanadinesh7305 7 жыл бұрын
teruwan saranai. ...namo buddaya. ....
@sandipanivelagedara9900
@sandipanivelagedara9900 8 жыл бұрын
sadu..sadu. .sadu..
@gaminigamage696
@gaminigamage696 5 жыл бұрын
Sadhu sadu sadu 🙏🙏🙏
@lakshithaumesh1200
@lakshithaumesh1200 5 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වු නිර්වාණ සුවය අවබෝධ වෙත්වා..!!!
@chanukaekanayaka4792
@chanukaekanayaka4792 5 жыл бұрын
Budusaranai
@madushanidirnika8060
@madushanidirnika8060 8 жыл бұрын
Pin sidu wewa!!!
@rajaselvaraja4737
@rajaselvaraja4737 8 жыл бұрын
budusaranai
@kasunchamara5755
@kasunchamara5755 6 жыл бұрын
🙏🙏🙏
@janakiaaa2924
@janakiaaa2924 7 жыл бұрын
theruwan saranai iraq sita janaki
@dineshsandaru7648
@dineshsandaru7648 Жыл бұрын
🌸🙏🙏🙏🌸
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Angelfish_world
@Angelfish_world 6 жыл бұрын
Sadu sdu sadu...
@pillewelanandarama7983
@pillewelanandarama7983 8 жыл бұрын
pin sidda wewa
@maharahathunwadimagaosse5711
@maharahathunwadimagaosse5711 8 жыл бұрын
Awasarai Gawrawaneeya Swameenwahansa. oba wahanseta Gawrawaneeya Rajagiriye Ariyagana Swameenwahansege daham poth saha CD awashya nam oba wahanse weda sitinna sthanayak danum denamen illami. oba wahanseta namaskara wewa...
@munasinghaarachchichithral3644
@munasinghaarachchichithral3644 7 жыл бұрын
theruwan saranai
@sahirasanjudesilvasanju5688
@sahirasanjudesilvasanju5688 8 жыл бұрын
apea hamuduruwane obata Samma sambudu saranai
@pushpakantiswarnalata5826
@pushpakantiswarnalata5826 8 жыл бұрын
sadhu sadhu sadhu
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 4 жыл бұрын
කොච්චර සුන්දර දහමක් ද
@CPR1318
@CPR1318 2 жыл бұрын
Samantha Badda left 😅, What a great Dharmadeshanawak.
@mohanweerasekera8508
@mohanweerasekera8508 8 жыл бұрын
s' 5, bana badaganne aye? mahathpala athi s' 8, thibiyade,
@dinakshikonthota1010
@dinakshikonthota1010 7 жыл бұрын
me swamin wahanse wada sitinne koheda ane danna kenek danum denna
@chamaraharindranath9829
@chamaraharindranath9829 5 жыл бұрын
Obawahanse prarthana karanna manga Obawahanse uruma weawa niroogi sampattiya lebewa.
@thejasuwadarathna
@thejasuwadarathna Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️🌺🌺🌺🌺🌺🌺❤️💐💐💐💐💐💐💐💐💐❤️
@sandhipriya7531
@sandhipriya7531 8 жыл бұрын
Pin
@hansanamadusanka9624
@hansanamadusanka9624 2 жыл бұрын
maharatanwahanseta namaskara wewa
@mudithasamaraweera1795
@mudithasamaraweera1795 6 жыл бұрын
Sadu sadu sadu.. pinwath swameenwahanse hata me bhawayedima niwan sepa laga weema pinisa me laba dun dharma danaya hethu wasana wewa..
@janithudara2834
@janithudara2834 4 жыл бұрын
🙏🙏🙏
@denisperera4621
@denisperera4621 6 жыл бұрын
Sadu sadu sadu
@suchitrakumarasinghe5791
@suchitrakumarasinghe5791 6 жыл бұрын
Oba wahanse thawa thawath me budu sasune pin mahimay kiya dime pina uruma kara ganithwa
@ariymaleedissanayake1576
@ariymaleedissanayake1576 Жыл бұрын
Sadu sadu sadu
@nadunmadhushan6813
@nadunmadhushan6813 4 жыл бұрын
🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 жыл бұрын
🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 жыл бұрын
🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
🙏🙏🙏
@sahanravindu7828
@sahanravindu7828 2 жыл бұрын
🙏🙏🙏🙏
ගැටෙන සිතෙන් මිදෙන මඟ...(Maha Rahathun Wadi Maga Osse)
19:44
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 120 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19