මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 432,204

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Жыл бұрын

#AhasGawwa #meditation #maithree bawanawa #buddhism
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 214
@Ann-bl3om
@Ann-bl3om Жыл бұрын
නිවසේ බුදුන් වඳින විට මම තාත්තා එක්ක මේක භාවනා කරන වෙලාවට සවන් දෙනවා. ස්වාමීන් වහන්සේටත් මෙය අපට බලන්න සැලැස්වූ , උදව් වූ සියලුම දෙනාටත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
😊Pp😊0😊p
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
P😊pp😊
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
😊Pppp😊😊😊😊
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
Pp😊
@koralagamagerathnapala7268
@koralagamagerathnapala7268 Жыл бұрын
​l
@Buddhika-uq1pm
@Buddhika-uq1pm Жыл бұрын
තව කොපමන ආත්ම ගනනක් මෙ සසරේ අපට ගමන් කිරිමට වෙයිද දන්නෑ.එකම ප්‍රාර්තන නිවන් දක්නා ජාති දක්වා සිල්වත් ගුනවත් අයෙකු ලෙස මෙලොව ජීවත් වීමට ලැබේවා සියලු සතුන්ට සත්‍ය වැටහේවා..අමා මෑනි බුදුරජානන් වහන්සේගේ දර්මය සියලු දෙනාගෙ සවනට වැටේවා.නුවන පහල වේවා.සාදූ සාදු සාදු
@NisansalaMadu-fe5cx
@NisansalaMadu-fe5cx Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුශ ලබත්වා.උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයම අවබෝධ කරත්වා❤
@sewmidayananda2407
@sewmidayananda2407 3 ай бұрын
මට අවුරුදු විස්සයි. මම දැන් ටික කාලෙක ඉදන් භාවනා කරනවා එත් මට එක හරියට කරන්න බැරි වෙනවා. ඒත් මෙ ටිකෙ මම හරියට කරගෙන ආවා. ඇත්තටම ලොකු වෙනසක් මට තියෙනවා මට එක දිගට පාඩම් කරන්න බැ ඒත් මෙ භාවනාව කරන්න ගත්ත දවසෙ ඉදන් මට කොච්චර වෙන දෙවල්වලට හිත ගියත් මට ආපහු නැ මන් මෙ දෙ කරන්න ඔනි කියන තැනට මගෙ හිත මට ගන්න පුලුවන් ඉස්සර වගෙ එහෙම හිත එහෙ මෙහෙ යන එකත් දැන් අඩුයි මන් මෙක කරන්න අරන් සතියක් වගෙ ඇත්තටම පාඩම් කරන ලමයින්ට මෙක ගොඩාක් හොදයි.. 🙏❤
@Wishmaya23
@Wishmaya23 20 күн бұрын
මටත්
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq 11 күн бұрын
Mn dawasa thunak withara karata passe aye distract wela aye sathiyaka withara maga arenwa bhawana krnna. Mn A/l liyanna inne eth hitha eka thana thiya gena padam krnna bh thaama 😢😢😢
@sadundilshan7159
@sadundilshan7159 10 ай бұрын
මම වෛර නැත්තෙක් වෙම්වා ! තරහා නැත්තෙක් වෙම්වා ! ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ! දුක් පීඩා නැත්තෙක් වෙම්වා ! සුවසේ ජීවත් වෙම්වා ! ශාන්ත සුවයට පත් වෙම්වා ! මා මෙන්ම සියලූම සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහා නැත්තෝ වෙත්වා ! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ! දුක් පීඩා නැත්තෝ වෙත්වා ! සුවසේ ජීවත් වෙත්වා ! ශාන්ත සුවයට පත් වෙත්වා !
@amazingthinking6618
@amazingthinking6618 9 ай бұрын
මෙවන් වූ වටිනා භාවනාවක් කියා දුන් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්...🥺❤🙏
@janakachandana4536
@janakachandana4536 Жыл бұрын
ස්වාමීන් වහන්සේ එදා මට කියපු දෙයින් තමා මන් මේ තරම් දුරට හැදුනේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ඒකට 🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
සියලුම. සත්වයෝ. සුවපත් වෙත්වා. තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Abhi_Liyanage
@Abhi_Liyanage 5 ай бұрын
🙏🙏🙏
@kasuniprasadi6968
@kasuniprasadi6968 Жыл бұрын
මේ ලෝකෙහි ජීවත් වෙන සියළුම සත්වයන් නිදුක් වෙත්වා! නිරෝගිමත් වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙත්වා!!!♥️🙏
@piyalzoysa903
@piyalzoysa903 Жыл бұрын
⁰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohan3260
@rohan3260 Жыл бұрын
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා!!! සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා!!!
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. සතර මග සතර පලයට පැමින පරම නිබ්බාන සුවය සාක්ශාත් කරගනිත්වා. 🌼🌼🌼🙏🙏🙏
@user-zq8kq7yn8y
@user-zq8kq7yn8y 11 ай бұрын
Mema bavanave pihiten mamath, samiyath,mage puthath ,mavath suvapath weva,weva,weva.
@user-pz2cn2ki1m
@user-pz2cn2ki1m Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ... නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... වෛර නැත්තෝ වෙත්වා... තරහ නැත්තෝ වෙත්වා ... දුක් පීඩා නැත්තෝ වෙත්වා... සුවසේ ජීවත් වෙත්වා... ශාන්ත සුවයට පත්වෙත්වා... තෙරුවන් සරණයි
@dilusha6172
@dilusha6172 Жыл бұрын
නමෝ බුද්ධාය. සියලු දෙනා සුවපත් වෙත්වා🙏🙏🙏
@synergyelectronic373
@synergyelectronic373 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුෂම ලැබේවා! ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌈🪄💯සාදු සාදු සාදු. 🪷🙏🏻🙏🏻🙏🏻
@samadhisenevirathna2340
@samadhisenevirathna2340 Жыл бұрын
කිසිවෙකු කිසිවෙකුට වෛර නොකරත්වා...හිංසා නොකරත්වා...පීඩා නොකරත්වා... අවමන් නොකරත්වා... නින්දා නොකරත්වා...සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා...සියලු සත්වයෝ සුවපත්ම වෙත්වා!🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nawawithanage7239
@nawawithanage7239 Жыл бұрын
🙏
@piyalzoysa903
@piyalzoysa903 Жыл бұрын
💛💛💛♥️💛💛💛💛
@supun2998
@supun2998 10 ай бұрын
මාගේ මතක ශක්තිය වැඩි වේවා
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබෙවා . තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
@zunemob2327
@zunemob2327 9 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙමිමා නිරෝගී වෙමිමාසුවපත් වෙමිමා සාදු සාදු සාදු
@prasadibhagya41
@prasadibhagya41 Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා.....!!!!
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
මේ ලෝකේ සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@Ruhi172
@Ruhi172 Жыл бұрын
ලෝකවාසී සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏මාගේ පවුලේ සියලූම දෙනාට සතුට සැනසීම ලැබේවා🙏🙏🙏ලෝකවාසී සියලූම සත්ත්වයෝ සතුටින් සැනසීමෙන්ම ජීවත්වෙත්වා🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා... සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@user-zh5bl1mv9e
@user-zh5bl1mv9e 7 ай бұрын
මම නිදුක් වෙමිවා නිරෝගි වෙමිවා.සුවපත් වෙමිවා මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සාදු..
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!🙏🌸🌼☸️💓💐💞🌟
@sandatharu6771
@sandatharu6771 5 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු සැම සිත් දුකින් මිදෙත්වා🙏 තෙරුවන් සරණයි
@dahamisandeepani4556
@dahamisandeepani4556 Жыл бұрын
නමෝ බුද්ධාය මේ වගේ මුදිතා භාවනාවයි කරුණා භාවනාවයි දාන්න පුලුවන් ද .
@hiruni3280
@hiruni3280 5 ай бұрын
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
සැම සිත් තුල මෙත් සිත වැඩෙත්වා ! සැම සිත් සුවපත් වෙත්වා ! සැමට සෙත් වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏 💐🌻💐
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏🙏🙏
@Motherlanka-dl3ow
@Motherlanka-dl3ow 8 ай бұрын
සියලුදෙනාටම මෛත්‍රී සිතුවිලි ඇති වේවා!
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
උතුම් නිවන් පිනිසම හේතු වේවා 🙏තෙරුවන් සරනයි 🙏
@maheshiillangakoon8933
@maheshiillangakoon8933 Жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻
@rumeshkavinda4693
@rumeshkavinda4693 9 ай бұрын
😢
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 9 ай бұрын
බුදුසරණයි උතුම් වූ නිර්වානය සියලුම දෙනාට අවබෝධ වේවා
@APEXTRADINGLAB1-e6d
@APEXTRADINGLAB1-e6d 5 ай бұрын
පින් ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🌼
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 සෑම සිතක්ම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🏼🙏🏼🙏🏼
@user-ds7wk1fo5v
@user-ds7wk1fo5v 7 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@nuwanpriyangika8248
@nuwanpriyangika8248 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸
@piyalzoysa903
@piyalzoysa903 Жыл бұрын
අ කා යා නැහැ නේද මේ ලඟදි හම්බුනා,(◍•ᴗ•◍)❤(。・ω・。)ノ♡(◍•ᴗ•◍)❤
@shashikaheshan2675
@shashikaheshan2675 7 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .... 🙏
@malshasewwandi8280
@malshasewwandi8280 9 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝ යුශ
@chamindaghanathilaka8703
@chamindaghanathilaka8703 Жыл бұрын
සාදු සාදු සාදු .
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 ගරුතර පිංවත් ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@umedaa9294
@umedaa9294 Жыл бұрын
🙏🙏🙏 🌸🌼🌸
@Shehara19
@Shehara19 Ай бұрын
සාදූ සාදූ සාදූ.......✨🙏
@sarathwasantha6017
@sarathwasantha6017 6 ай бұрын
ස්වාමීන් වහන්සේට බොහොම පිං
@moon.1111.
@moon.1111. 10 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@maheshbandara5815
@maheshbandara5815 11 ай бұрын
බුදු සරණයි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !!! සුවසේ ජීවත් වෙත්වා !!! ශාන්ත සුවයට පත්වෙත්වා !!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
🙏🙏🙏 සුවපත් වෙත්වා !!
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...... සාධු ....සාධු ...සාධු ..... වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා ... උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ....
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබද නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා.... වෛර නැත්තෙක් වෙත්වා... තරහ නැත්තෙක් වෙත්වා... දුක් පීඩා නැත්තෙක් වෙත්වා... සුවසේ ජීවත් වෙත්වා... ශාන්ත සුවයට පත්වෙත්වා .. තෙරුවන් සරණයි යහපතක්ම වේවා....
@wasala2744
@wasala2744 Жыл бұрын
@@sajeewasandaruwannugawela 🙏🙏🙏
@user-mk8hz6ns1k
@user-mk8hz6ns1k 6 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏🙏🌺🌺🌺
@thamarakumari219
@thamarakumari219 5 ай бұрын
සාදු සාදු සාදු ....
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 3 ай бұрын
සාදු සාදු සාදු
@Abhi_Liyanage
@Abhi_Liyanage 5 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
නමෝ බුද්ධාය.........!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudujayawardana2141
@kumudujayawardana2141 6 ай бұрын
Mewanwu bawanak labadun oba wahanseta mage namaskaraya wewa.🙏🙏🙏 Sadu,sadu,sadu. Mea uthum pin balen oba wahanseta niwan awaboda wewa.
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Godak pin suwamin wahansa 🙏🙏🙏 sadu sadu sadu, 🙏🙏🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 2 ай бұрын
මාගේ මතක ෂක්තිය වැඩ් වේවා🙏🙏🙏🙏🙏🙏
@sathya3580
@sathya3580 3 ай бұрын
9:54 dasa dishawata meth sitha pathiraweema
@ShehaniMenushika
@ShehaniMenushika 2 ай бұрын
Teruwan saranayi ape hamuduruwane 🎉🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 8 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏
@user-wv3eq1ys1p
@user-wv3eq1ys1p 10 ай бұрын
හිතට මර සුවයක් දැනෙන්නෙ
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🌼🌼🌼
@dewanganikaushlya2975
@dewanganikaushlya2975 10 күн бұрын
සාදු සාදු 💐
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 2 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹💐💐💐💐🌷🌷🌷🌻🌻🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 Ай бұрын
සාදු සාදූ 🙏🙏🙏🌼🌼🌼
@prabodha-et4eu
@prabodha-et4eu 6 ай бұрын
සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ සුවපත් වේවා්...🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏
@priyanthiw2371
@priyanthiw2371 4 ай бұрын
😊sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 😊
@avanthieargan3714
@avanthieargan3714 8 ай бұрын
සියලු සත්වයේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@nimaljayasiri5384
@nimaljayasiri5384 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!
@Emperor234
@Emperor234 8 ай бұрын
May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa. Sadhu Sadhu Sadhu
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 4 ай бұрын
🙏🙏🙏sema sitkam සුවපත් වේtha yhapatkam වේවා
@Chamudi-vu1ws
@Chamudi-vu1ws 25 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🌺
@user-gc8sd5qc4f
@user-gc8sd5qc4f 8 ай бұрын
සියලුම සත්වයෝ සුව පත් වේවා ...🙏🙏🙏🙏
@manojkumara6981
@manojkumara6981 4 ай бұрын
සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදු සරනයි
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.අංත.පිංවෙිවා.මගෙ.නමස්කාරයවෙිවා මාහ.සංඝරැවණට .පිණිපාවෙිවා🙏🙏🙏
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 10 ай бұрын
Theruwan saranai.
@harshanalakmal218
@harshanalakmal218 Жыл бұрын
සාදු සාදු සාදු!
@h.l.malani.6278
@h.l.malani.6278 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
@subasubodini3228
@subasubodini3228 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@user-wt3eg5vr6p
@user-wt3eg5vr6p 6 ай бұрын
Theruwan.saranai.suwanmin.wahansa..🙏🙏🙏
@Shallow1111
@Shallow1111 Жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏
@harshafonseka6716
@harshafonseka6716 7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@asokanishantha-nb8vw
@asokanishantha-nb8vw 9 ай бұрын
Sadu sadu sadu...❤
@indikanuawn7161
@indikanuawn7161 Жыл бұрын
මේ වගේ හොඳ දේවල් දාලා ඒවාට Ads දාන්න එපා. භාවනා කරද්දී ad එකක් යද්දී එය kadenawa. එයින් ඔබලාට awedak සිදු වන්නේ.
@SLfashionHub
@SLfashionHub Жыл бұрын
Dounlord kra ganna
@bandulakumara9319
@bandulakumara9319 Жыл бұрын
🙏 Siyalu 🙏 satwayo 🙏 suwapat 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somaalsoma3016
@somaalsoma3016 Жыл бұрын
තෙරුවන් සරනයි සාධු සාධු සාධු සාධු. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු
@nta9045
@nta9045 5 ай бұрын
Sadu ! Sadu!! Sadu!!! 🙏🙏🙏
@CaturikaCaturika
@CaturikaCaturika 6 ай бұрын
Mage hetata hetena naraka setuweli nati we mama suwapat wewa 🙏🙏🙏
@SamaMuthu
@SamaMuthu Ай бұрын
🙏🙏🙏
@cricketnetwork1996
@cricketnetwork1996 Жыл бұрын
Ad play wena eka nawathanna please, Bhavana karaddi amarui
@2003L.V
@2003L.V Жыл бұрын
Mama ada thamai baeana karanna ptn gatte kalin karala thiyenwa mehema winadi 20knwage karala na mage hitha hama thanama duwana ada bawana karanna gaththama
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
ලොක වාසී සියලු දෙනාම සුව පත් වෙවා නිදුක් නිරොගි සුවය ලැබෙවා සාදු සාදු සාදු සාදු මටත් පවුලේ සියලු දෙනාට සියලු බලාපොරොත්තු ඉටු වෙවා .නිදුක් නිරොගි සුවය ලැබෙවා
@borntofight7376
@borntofight7376 8 ай бұрын
Sadu sadu sadu
මුදිතා භාවනාව 🧘  |  Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
20:50
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 48 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 22 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 158 МЛН
මරණසති භාවනාව | Maranasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
18:57
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa
30:16
කරුණා භාවනාව  | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
21:29
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 144 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 48 МЛН