බලන්න මේ තරම් අසිරියක්...සාදු..සාදු..සාදු...Maha Rahathun Wadi Maga Osse

  Рет қаралды 271,241

Daham Maga

Daham Maga

Күн бұрын

Пікірлер: 749
@premawathiranasinghe406
@premawathiranasinghe406 Жыл бұрын
මේ ආශ්චර්යමත් දසුන දැකල මගේ දෙනෙතට කදුලු නැගුනා.මේ මහා සංඝයාවහන්සේ දැකීමම සිතට සහනයක් සාදු සාදු සාදු .
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
හාමුදුරුවරු වෙනත් හාමුදුරුවරුන්ට වඳිනවා මන් දැකලා තියනවා .ඒත් අරියඟඳාන ස්වාමීන් වහන්සේ වගේ ප්‍රතිචාර දක්වනවා මන් දැකලා නෑ. මුන් වහන්සේගේ නිහතමානීකම, ධර්මය විනිවිද දක්නා බව පැහැදිලි වෙනවා. සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !💐💐💐
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මෙම ක්‍රමය තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා අනුගමනය කරනු මා දැක තිබේ.
@lakshantharindukalhara7803
@lakshantharindukalhara7803 2 жыл бұрын
මගෙ ඇස් වලට කඳුළු ආවා. සාධු! සාධු! සාධු!. නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!ඔබ වහන්සේට.
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
🙏🙏
@niroshagunarathna6948
@niroshagunarathna6948 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻
@vindyananayakkara5071
@vindyananayakkara5071 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sarathariyadasa3634
@sarathariyadasa3634 2 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@kanthianulathilake1234
@kanthianulathilake1234 2 жыл бұрын
Sadu ! Sadu !! Sadu !!!
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
මගේ ඇස්වලින් කදුලු කඩා වැටුණා අපේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා නිවන් මාර්ගයේ දොරටු විවර වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් ගුණ වත් ස්වාමින්වහන්සේලාට මේ විදියටම ගරු කරන්න මම කුවේට් වල වැඩ කරන්නෙ මට ඉගිල්ලිලා එන්න හිතුණා මාගේ හිත මොහොතකට නැවතුණා මටද වහා වාහාම චතුරාර්‍ය් සත්තිය අවබෝධ වී මේ ගවුතම සම්මාසම්බුද්ද සාසනයේදීම නිවන් මාර්ගයේ දොරටු විවර වේවා
@7sanraj
@7sanraj 2 жыл бұрын
Saadhu 🌸 Saadhu 🌸 Saadhu 🌸🌸🙏🙏🙏
@ChandaniRamasinghe
@ChandaniRamasinghe 10 ай бұрын
මෙවැනි පින්වන්ත දර්ශන මගේ දෑසටත් දැක බලා ගන්නට ඉඩ සැලසූ සියලුම දෙනාට තෙරුවන් සරණයි
@upulranasinghe4173
@upulranasinghe4173 2 жыл бұрын
මම වසර 32ක් ගිහි ජීවිතය ගත කරල පැවිදි උනේ. මට උතුම් ධර්මය අවබෝධ කරගන්න පින්බර ස්වාමීන්වහන්සේගේ දේශනා ගොඩක් උපකාරී උනා. ඒ වගේම තවත් ස්වාමීන්වහන්සේලා ඉන්නව. නමුත් අරියඥාන ස්වාමීන්වහන්සේ කියන්නේ උතුම් ධර්මය ඇසුරෙන් ජීවිතය ගත කරන උතුම් සඝරුවනක්. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ස්වාමීන්වහන්ස!!!!
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
අනේ මටත් මේ දෙපා වැද නමස්කාර කරන්නට ලැබේවා උතුමි බුද්ධ රත්නයට මාගෙ නමස්කාරය වේවා
@magretpremalatha1581
@magretpremalatha1581 10 ай бұрын
මේ මහා ගුණ ඇති ස්වාමින්වහන්සේ දැකීමත් වාසනාවක්. නිරෝගී සුව සපිරි දිගායු ලබා යෙහෙන් කල් ගෙවත්වා!❤️❤️❤️
@shyamapriyadarshani9062
@shyamapriyadarshani9062 2 жыл бұрын
සාදු..සාදු...සාදු.. පින්වන් ස්වාමීන්වහන්සේටත්, පින්කම සංවිධානය කල ස්වාමීන්වහන්සේලා ඇතුළු සියළු දෙනාට උතුම් මාර්ග ඵල නිර්වානයය අවබෝධ වේවා.. නිදුක් නීරෝගී සුවය ලැබේවා.. මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි ..
@tuanthamir6318
@tuanthamir6318 2 жыл бұрын
මම බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි මම මේ ස්වාමින් වහන්සේගේ බණ දේශනා අහලා ජීවෙතේ සෑහෙන්න වැරදි හදා ගත්තා. 🙏🙏
@airangani6675
@airangani6675 2 жыл бұрын
බුදු පියා නන් බන කිව්වෙ බෞද්ධයන් ට විතරක්ම නෙවෙයි .සියලු ලෝක වාසී න්ටමය්
@kpthennakoon7113
@kpthennakoon7113 2 жыл бұрын
ගෞතමයන් වහන්සේගේ ධර්මය බෞද්ධයන්ට අයිති බුද්ධාගමක් නොවේ සියලු ලෝ සතුන්ට දේශනා කල විශ්ව දහමක් මම උපතින් බෞද්ධයෙක් මම ගීතාවලියේ හිතෝපදේශයේ වැදගත් කියමන් ලියා ගෙන නිතර බලනවා හිතට හොදයි මේ දවස්වල මම කුරානය කියවනවා
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 жыл бұрын
ඕනෑම ආගමක ඉගැන්වීම නම් වැරදි දෙයින් පත්වීමයි ඔබත් එය අනුගමනය කරන්න හරි දෙය ගන්න වැරදි දෙය ඉවත් කරන්න ඔබට බෙහෙවින්ම ස්තූතියි!
@aaaa-rh2nz
@aaaa-rh2nz 2 жыл бұрын
උතුම් දහමින් සිත් සනසාලමින් බුද්ධ පුත්රයන් වහන්සේට මාගේ නමස්කාරය තෙරැවන් සරණයි
@janaka6956
@janaka6956 2 жыл бұрын
🙏🙏🙏
@menikerasnayaka2498
@menikerasnayaka2498 2 жыл бұрын
🙏🙏🙏🙏
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා . ශද්ධා ව ඇති කරන්නට මේ ගායනයද මහෝපකාරී වූවා.බොහෝම පින් සියලු දෙනාටම
@tsr9591
@tsr9591 2 жыл бұрын
මේ තරම් උතුම් දහමක් මේ මුලු ලෝකේම නැත. බුදු සරනින් මේ අමිල දහම සදා සුරැකේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! තෙරුවන් සරනයි.🙏🙏🙏
@අත්තනායක-ඡ4ය
@අත්තනායක-ඡ4ය 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
අනේ ඔව් ඇත්තටම 🥺🙏
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 2 жыл бұрын
🤔🙈
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
සාධු සාධු සාධු ඒ උතුම් පිංකම දුරු රටක සිට දැකබලා ගත් මමද අනුමෝදන් වෙමි .මේ පිංකම කලා වූත් අන්තර්ජාලය හරහා ලබාදුන්නා වූත් සියලුම පිංවතුනට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් මග විවර වේවා 🙏🙏🙏නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@rumeshdeemantha921
@rumeshdeemantha921 2 жыл бұрын
🙏🙏🙏
@ලහිරුඅබේසිංහ
@ලහිරුඅබේසිංහ 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 . රහතුන් වැඩි මග ඔස්සේ දහම් දෙශනා කරන ඔබවහන්සේගේ නිර්වාණවබෝධය අමරණීයයි.
@neranjalajayasinha7836
@neranjalajayasinha7836 2 жыл бұрын
පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට ආදරෙන් ගෞරවයෙන් පාද නමස්කාර කරමි, මෙවන් දසුනක් දැකීමට මා කළ පිනක්මයි!!
@najeebahmad8662
@najeebahmad8662 2 жыл бұрын
සාදු සාදු සාදු ! සාදු සාදු සාදු !! සාදු සාදු සාදු !!!
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🙏🙏🙏ඔබවහන්සේගේ.සිල්වත්..පින්වත්කමටයි.අපේඇස්වලකදූලූඵන්නේ🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Neha,,obata kandulu anne obage pancha upadanaskandaya nisa,, inne sasare tamai,,
@888sri
@888sri 2 жыл бұрын
අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටා ආරක්ෂාව සියලු සත්වයන් හට ලැබේවා....තෙරුවන් සරණයි ඔබ වහන්සේට....
@prasanthikanimali9264
@prasanthikanimali9264 2 жыл бұрын
ඒ අති උත්තරීතර වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@samanthala4551
@samanthala4551 2 жыл бұрын
🙏🙏🙏
@samanthala4551
@samanthala4551 2 жыл бұрын
🙏🙏🙏
@TheBuddhistWay
@TheBuddhistWay 2 жыл бұрын
සිත නිවී යන වටිනාම නිර්මානයකි...බොහොම පින් ඔබට.. සාදු....! සාදු....! සාදු....! 🙏🌼🙏🌸🙏🌼
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
අනේ උන්වහන්සේ නම් පිං කෙතක්.උන්වහන්සේ වන්නා වූ උතුම් සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා කෝටි ගනනින් මේ ලක්දිවේ පහල වේවා 🙏🙏🙏උන්වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏
@ranjaniranasinghe5443
@ranjaniranasinghe5443 2 жыл бұрын
අනේ පින්සිද්ද වෙයි අපේ බදුල්ලට ත් මෙි ස්වාමින්වහන්සේ වඩමිමවන්නකෙ⁣ා් මුතියන්ගන බුදුන්වහන්සේගේ ස්පර්ශ වු ඉපින් බිමට වඩමිමවන්නකෝ
@TheBuddhistWay
@TheBuddhistWay 2 жыл бұрын
සාදු....! සාදු....! සාදු....! මා සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා..! උතුම් ආර්‍ය බුද්ධ පුත්‍රයන් වහ්ස්න්සේ හට මාගේ නමස්කාරය වේවා..! සාදු....! සාදු....! සාදු....! 🙏🙏🌺🌼🙏🙏🌸🌹🙏🙏🌷💐🙏🙏
@susimaalahakoon729
@susimaalahakoon729 2 жыл бұрын
සාදු සාදු සාදු ! සාදු සාදු සාදු !! සාදු සාදු සාදු !!! (අති උතුම් තෙරුවන් ගුණ දැක බලා ශ්‍රද්ධාව තුළින් නෙත කඳුළින් පිරී ගිය මොහොතක්. )
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් බුදු ගුණයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට තෙරුවන්සරණයි නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SadamaliGamage-s6v
@SadamaliGamage-s6v Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපගේ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් වු අපගේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේ වා
@deumipubudu3885
@deumipubudu3885 2 жыл бұрын
සාදු සාදු සාදු මමත් ඒ පින අනුමෝදන් වෙමි. නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා!
@chandanik88
@chandanik88 2 жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව සුවසේ බොහෝකල් ජීවත් වෙත්වා ...!!! තෙරුවණ් සරණයි ...!!! මේ දේශනාව අපට අසන්නට අවශ්ථාවක් ලැබේවා...!!!
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 жыл бұрын
😄😄😄
@sarathdabare4149
@sarathdabare4149 2 жыл бұрын
පුජ්‍ය ගෞරවණීය ස්වාමීන්වහන්සේ්ට මාගේ නමස්කාරය වේවා,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.☸️☸️☸️☸️☸️☸️ සාදු..සාදු...සාදු...☸️☸️☸️☸️☸️☸️.
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 2 жыл бұрын
සාදු සාදු සාදු.මෙය බලන විට මගේ ඇස් වලින් කදුලු ආවා.🙏🙏🙏ඔබ වහන්සේට මෙවන් දේ කිරීමට ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.🙏🙏🙏🙏
@premas2709
@premas2709 2 жыл бұрын
Sadu.sadu.sadu.
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
උතුම් වු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏🌹🌹🌹
@danushadhaamarasekera7215
@danushadhaamarasekera7215 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු බ්‍රහ්මාති දේවාති වන්දනීය පූජනීය වු තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ මහා ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ඒ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
@renukakoswatta7925
@renukakoswatta7925 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයක නිවන් පිණිසම මේ පින හේතු වාසනා වේවා! මෙම පින්කම සූදානම් කළ සියලුම පින්වතුන්ට ද ඉතා ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා! මා කළ පින්කමක් සේම සැදැහැ සිතින් මෙම පින මම අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා !අනුමෝදන්ම වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@janaka6956
@janaka6956 2 жыл бұрын
🙏🙏🙏
@indralalani9915
@indralalani9915 2 жыл бұрын
සාදු සාදු සාදු නෙත ගැටෙන්නට සැලැස් වු ඔබ සැමට පින්
@dilrukhapugaskumbura1579
@dilrukhapugaskumbura1579 2 жыл бұрын
අපේ රටේ ඉපදී මේ වගේ පිංකමක් දකින්නට ලැබීම අප කළ කුසලයක්මයි............
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනයක් ලැබෙිවා හරි සතුටුයි අදට ගැලපෙන විදිහටම
@lalithdananandana5771
@lalithdananandana5771 9 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!!🙏🙏🙏
@manushasandarenu9761
@manushasandarenu9761 2 жыл бұрын
පින්වත් රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. ඔබ වහන්සේට නිදුක් ,නිරෝගි සුව ලැබේවා .. දීර්ඝායුෂ ලැබේවා ..
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
සාධු සාධු සාධු.🙏🙏🙏උතුමි මහ සංඝරැවනට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
@AMASHRASHMIKA2010
@AMASHRASHMIKA2010 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගීව වැඩ සිට තව තවත් මෙම ගෞතම බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා නව අරහාදි බුදු ගුණ බලයෙන් ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ද දොනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑයේ ආශිර්වාදය ද ලැබෙවා සතර දළදා වහන්සේ ගේ ආශිර්වාදය ද ලැබෙවා,🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudarmagunadarma8436
@sudarmagunadarma8436 2 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේ දේශනා ඇසීමෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා බුදු සරණයි
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස .මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏👍
@chamaraliyanage726
@chamaraliyanage726 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි !!! පින්වන් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌸🌸🌸🌺 🌸🌺💎🌺🌸 🌸💎💎💎🌸 🌸🌺💎🌺🌸 🌺🌸🌸🌸🌺
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු ඒ උතුම් මහා සග රුවනට මගේ නමස් කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු
@thamarawong1825
@thamarawong1825 2 жыл бұрын
Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏
@KADUKKUMA015
@KADUKKUMA015 2 жыл бұрын
මොහොතකට ද්‍යනයකට සම වැදුනා සේ හැගුනා . නමස්කාර වේවා බුද්ධ පුත්‍රයානන් වහන්සේ ට!
@mangalikapathirana3746
@mangalikapathirana3746 2 жыл бұрын
හරි ම සතුටක් කවදත් දකින්න නොලැබෙන දසුනක් ආර්යමහා සංගරත්නයට මාගේ නමස්කාර ය වේවා
@nissankawijekumara1701
@nissankawijekumara1701 2 жыл бұрын
සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට .තෙරුවන් සරණයි .
@kasunnilanga1525
@kasunnilanga1525 2 жыл бұрын
සාදු සාදු සාදු
@lalithahewage4853
@lalithahewage4853 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ තෙරුවන්
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේලා ඇතුළු බුද්ධ රත්නයටත් ධම්ම රත්නයටත් සංඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා ..!
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
🙏🙏🙏, කියන්න වචන නෑ, ඇස්වලට කඳුළු ආවා, උන් වහන්සේට තෙරුවන් සරණ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@janaka6956
@janaka6956 2 жыл бұрын
🙏🙏🙏
@nilsfer
@nilsfer 2 жыл бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා අපේ ස්වාමින්වහන්සට. ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@vijithapriyangani2210
@vijithapriyangani2210 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...!! දීර්ඝ ආයුෂ ලැබේවා..!! නිරෝගි සම්පත් ලැබේවා ..!!
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
සාදු සාදු සාදු ,සතුටු කදුලු උතුරනවා 🌷🌷🌷🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹💐💐💐🌷🌷🌺🌺🌺
@Akila25078
@Akila25078 2 жыл бұрын
දකින්න ඇස් පින්කරපු මහාපින්කමක්..තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
@sugandisugandi1719
@sugandisugandi1719 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏දැකබලා ඉතාම සතුටු සිතින් අනුමෝදන් වෙමි මෙි උතුමි පිංකම..පුදුම විදිහට හිතට බුදු රජාණන් වහන්සේ කෙරේ සද්ධා අැතිවෙනවා මෙවැන් පිංකමි දැක්කම නෙ සාධු සාධු සාධු පිංවත් ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@dewikadewika9638
@dewikadewika9638 2 жыл бұрын
ඇත්තෙන්ම මගේ ඇස්වලට කදුලු ආවා. පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏
@milandinesh7496
@milandinesh7496 2 жыл бұрын
උතුම් උ නිර්වානය අවබොද වේවා ඔබ වහන්සේට සාදු සාදු
@mallikamanu7405
@mallikamanu7405 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙවන් අසිරියක් මේ ඇස් දෙක පින් කරලා තියනවා මේ අසිරිය දැක ගන්නට කදුලු පුරෝගෙන අසිරිය බැලුවෙ ස්වාමීන් වහන්සෙට නිදුක් නිරෝගි සුව ලැබේවා
@ramanimedonza1970
@ramanimedonza1970 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@anulabandara1230
@anulabandara1230 8 ай бұрын
ඔබ වහන්සේගේ මේ මහාඅසිරිය දැක්කම නෙත් දෙකට කදුලුගලා එනව අපට සසරින් එතෙර වීමට හරි මග ක්‍යා දෙන ඔබ වහන්සේගේ කයේ දුක් දුරුවේවා නිදුක් වේවා නිරෝගී වේවා උතුම් නිවන් මග පල ලබත්වා ලබත්වා ලබත්වා ....
@sitharajayawardhene9939
@sitharajayawardhene9939 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@madusankakumara3574
@madusankakumara3574 2 жыл бұрын
මේ පින් බලෙන් අපගෙ ලෙඩදුක් නිවේවා සාදු සාදු සාදු !!!
@wasanawasana276
@wasanawasana276 2 жыл бұрын
Thiruwan saranai පින්වත් suwamin wahansita දීර්ඝ ආයුෂ labiwa නමස්කාර වේවා
@dewdropsg6812
@dewdropsg6812 2 жыл бұрын
මේ පින්කම සිදධ කල අයට වගේම මලක් කැඩු කෙනාටත් පිංසිදු වේවා!!! බුද්ධාලම්භන ප්‍රීතිය සිත් තුල ඇති කිරීමට දායක උන සියලු දෙනාට නිරවාණය සාක්ෂාත් කරගැනීමට හේතු වසනා වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏
@maheshlakmal9020
@maheshlakmal9020 2 жыл бұрын
ඔබ වහන්සේ මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@brightnessview5643
@brightnessview5643 Жыл бұрын
මාද පළමුවත් දෙවනුවත් තෙවනුවත් නුබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏🌹🌹
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 2 жыл бұрын
සාදු ,සාදු ,සාදු කියා පින් අනුමෝදනා උනා , අසිරිමත් පින්කමේ ආශීර්වාද බෙලෙන් සියලු දෙනා ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි !
@anjithkithmal2822
@anjithkithmal2822 10 ай бұрын
උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 2 жыл бұрын
ස්වාමීනි අවසරයි උතුම් මහ සංඝ රත්නය ට.මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නය මල් පුජා උතුම් සාදු සාදු උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය පූජා වේවා සියළු මල්
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 2 жыл бұрын
ඔබ වහන්සේ දකිද්දී නිවන්සුවය දැනෙනවා. ඒ තමයි නියම බුද්ධපුත්‍රයෙකුගේ ගුණය. සාදූ... සාදූ...සාදූ.
@sadarekase2691
@sadarekase2691 2 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏 Pinwath buddhaputhrayan wahanseta mage namaskarayama.wewa 🙏🙏🙏
@musiclife939
@musiclife939 2 жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ස්වාම්න් වහන්සේලාට දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා නමස්කාර වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@samanthikumari9325
@samanthikumari9325 2 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ගයුශ ලැබේවා පින්වත් ස්වමින් වහන්සේට 🙏🌼🌼🙏...!!!
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
ඇසට කදුලු ආවා මෙවැනි පින්කමට සාබාගි වෙන්න නුපුළුවන් උන නිසා .නමුත් මගෙ ඇස් දෙක පින් කරලා තියෙනවා . සාදු සාදු සාදු බුදු සරනයි
@emawe9999
@emawe9999 2 жыл бұрын
අහෝ ඒ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණය................. අහෝ ඒ අනන්ත අප්‍රමාණ වූ ධම්ම ගුණය................. අහෝ ඒ අනන්ත අප්‍රමාණ වූ සංඝ ගුණය ................. ඒ අනන්ත අප්‍රමාණ වූ ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ වූ ගුණයන්ට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 මෙම පිංකම සිද්ද කලා වූත්........ මෙම පිංකමට සම්බන්ධ වූවා වූත්........ මෙම පිංකම දැක සතුටට පත් වූවා වූත්.... මෙම පිංකම අසා සතුටට පත් වූවා වූත්.... මෙම පිංකම දැක සතුටට පත් වන්නා වූත්..... මෙම පිංකම අසා සතුටට පත් වන්නා වූත්...... මෙම පිංකම තවත් අයෙකුට මෙසේ දැකීමට ඇසීමට කටයුතු සිද්ද කරන ලද හෝ ඒ සඳහා වචන මාත්‍රයකින් හෝ දායක වූත්.......... දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, අමනුස්ස සතර වරිගයේ පිරිස් වලටම උතුම් නිවනින් සැනසීමට එම ශ්‍රද්ධාවම පුණ්‍ය කුසල ගංගාවක් වී හේතු උපකාර උපනිශ්‍රයක්ම වේවා🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
@skolesuresha5233
@skolesuresha5233 2 жыл бұрын
සැරියුත් මුගලන් ඇතුළු මහ සංඝරත්නයටම මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
@chathuranipinthu8035
@chathuranipinthu8035 Жыл бұрын
අනේ මටත් මෙ දෙපා වැද නමස්කාර කිරිමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු .තේරුවන් සරනයි.
@nadeekanilmini30
@nadeekanilmini30 2 жыл бұрын
ඔබ වහන්සේ සියැසින් දැක බණක් අසන්නට මටත් වාසනාව ලැබේවා...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....
@chandrakanthesunithachandr1963
@chandrakanthesunithachandr1963 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් මහා සංගරත්නයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadoo sadoo sadoo 🙏🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@rosyper8003
@rosyper8003 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සෙලාට මාගේ නමස් කාරය වෙිවා🙏🙏🙏
@dilshapiyumi4842
@dilshapiyumi4842 2 жыл бұрын
සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය කරමි, නමස්කාරය වේවා !!! නමස්කාරය කරමි, නමස්කාරය වේවා !!! නමස්කාරය කරමි, නමස්කාරය වේවා !!!
@tharuherath9932
@tharuherath9932 2 жыл бұрын
ඇත්තයි...ඇඩුනා උන්වහන්සේ සසරේ කරපු පින් තමයි මේ... සාදූ....සාදු....සාදු.....
@sachithishara2718
@sachithishara2718 2 жыл бұрын
Kochchara lassana dasunakda.un wahanseta niduk nirogi suwaya lebewa
@laksamanrohitha7293
@laksamanrohitha7293 2 жыл бұрын
උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේට .සාදූ සාදූ සාදූ ........
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
උතුම් ස්වාමින්වහන්සේ නිර්මල බුදුදහමින් මිනිස් සිත්සතන් සනහන පිං බලෙන් උන්වහන්සේගේ පාරමිතා මුදුන්පත්වේවා,දිගාසිරි ලැබේවා , සාදු සාදු සාදු නමස්කාර වේවා
@sugandisugandi1719
@sugandisugandi1719 2 жыл бұрын
සමිමා සමි බුදු සරණයි අපගේ පිංවත් ස්සවාමින් වහන්ස ඔබ වහන්සේ මොන තරමි පිංකරලද මෙි මවුබිමට පහලවෙලා තියෙන්නෙ මට නම අැස්වලට කදුලු වුනනවා එ්තරමට අසිරිමත් පිංකමක් අනේ සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගි කායික මානසික සුවය දිරගායු ලැබෙිවා...ඔබ වහන්සේ පතන බෝධියකින් මෙි භවයේදිම උතුමි නිවන පූර්ණවෙිවා සමිමා සමිබුදු සරණයි..🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Sadu sadu sadu
@yamunashanthi1966
@yamunashanthi1966 2 жыл бұрын
Oba vahanseta deergayusha labeva. Sadu ... sadu...sadu......
@ttsanjeewa
@ttsanjeewa 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 2 жыл бұрын
නිර්මල මහ සඝරුවණට මාගේ නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
@JasinthaPerera-vx4hc
@JasinthaPerera-vx4hc 11 сағат бұрын
නමස්කාර වේවා සගරැවනට🙏🙏🙏🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ඔබවහන්සේ ගෙ පිං බල මහිමය අති මහත්. සාදූ.....සාදූ........සාදූ. අති උත්තරීතර වූ , අපෙ ශාසනය බබලවන , බූද්ධ පූත්‍රයාණන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@cmeducationshorts
@cmeducationshorts 2 жыл бұрын
Sadu sadu sadu mamath a pin sathutin anumodan wenawa theruwan saranai
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 2 жыл бұрын
Sadu sadu sadu Theruwan saranai oba wahanseta niduk nirogi dirga ayusa labewa 🙏🙏🙏
@mohammaniko2774
@mohammaniko2774 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ ධර්මය පෘතහ්ජන සත්ත්වයාට අවබෝධය පිණිස ධර්මදේශනා සිදුකරන පින්වත් ඔබවහන්සේට අදිටන් කරනා බෝධියකින් උතුම් නිවන් සුවයම අත්වේවා..🙏🙏🙏
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගෙෘරවනණිය ස්වාමින් වහන්සේට මාගේ නාමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthirenuka410
@priyanthirenuka410 2 жыл бұрын
උතුම් බුද්ධ පුතුන්ට මාගේ නමස්කාර ය වේවා !!!
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
☸️🙏🙏දීර්ඝායු වේවා ඔබවහන්සේට 🙏🙏තෙරුවන් සරණයි 💗💗
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 125 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 28 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 125 МЛН