මෛත්‍රිය තුල සැඟවුණ ශක්තිිය..Maha Rahathun Wadi Maga Osse..

  Рет қаралды 30,793

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න -download1649.me...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි

Пікірлер: 39
@thilinaweerasinghe8752
@thilinaweerasinghe8752 6 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පිං හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
@oshadhimihisandhali1209
@oshadhimihisandhali1209 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@tangotharanga5101
@tangotharanga5101 5 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ ස්වමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව...චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා!!!🙏🙏🙏
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Saadu...Saadu...Saadu Me darmaya sawanaya karaddi Hithata loku sanasimak danuna Pinwath suwamin wahanseta niwan suwa labewa theruwan saranai siyalu sathwayo suwapath wethwa suwapath wethwa
@amitharathnayaka6556
@amitharathnayaka6556 5 жыл бұрын
Siyalu sathwayo suwapath wewa sadu sadu sadu sadu
@ffffrt2544
@ffffrt2544 5 жыл бұрын
sadu. sadu..sadumamasamadamamatwerkarnkantalamuwametyakarnawa. drmdskayannwansadtaswwan.npaalyalabatebahagynnaserasmadeyatgdkpenobsamqtatarwansarne...the only way to
@nishanthanuwan3118
@nishanthanuwan3118 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dumindathushani6640
@dumindathushani6640 5 жыл бұрын
Ape svamin vahanseta theruwan saranai .saadu saadu saadu...!!!
@hemanandanidissanyaka7787
@hemanandanidissanyaka7787 5 жыл бұрын
Sadhu sadhu sadhu theruvan saranai
@chandaniranaweera2971
@chandaniranaweera2971 5 жыл бұрын
Obawahanseta deergayushama wev a
@gayanmadusanka7945
@gayanmadusanka7945 5 жыл бұрын
සාදු සාදු සාදු
@chandrikathelisinghe9572
@chandrikathelisinghe9572 3 жыл бұрын
⁹sadu..sadu..sadu Chandrika
@sriyanisriyani7224
@sriyanisriyani7224 5 жыл бұрын
Theruwan saranai sadu..sadu..sadu..
@bhagyaeshani4425
@bhagyaeshani4425 5 жыл бұрын
Sriyani Sriyani .
@nadeekashyamalee1746
@nadeekashyamalee1746 3 жыл бұрын
man darmaya gaman karana kanak mata hariyata karadara mata dan taranawa mata rakannat karaniya metta sutra awsai
@ranjihlanka1732
@ranjihlanka1732 5 жыл бұрын
Sadu..sadu..sadu...
@pinibindu6864
@pinibindu6864 5 жыл бұрын
ape.hamuduruwane Ethaa wedagath.pin.ape.hamuduruwane
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
Theruwan ..sarani sadu asdu saadu
@anulaanu7072
@anulaanu7072 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikasembapperuma8972
@champikasembapperuma8972 4 жыл бұрын
OBAWAHANSE NIDUK WEWA NIROGI WEWA DIRGAUSHA WEWA
@sanjanamaduwantha9327
@sanjanamaduwantha9327 5 жыл бұрын
Namo bhuddhaya🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌾🌾🌾🌾🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilanksrilanka2806
@srilanksrilanka2806 5 жыл бұрын
Sadu.sadu.sadu🙏🙏🙏
@sampathsamarakoon2087
@sampathsamarakoon2087 5 жыл бұрын
තෙරුවන් සරනයි ...ස්වම්න් වහන්ස..මට දැන ගන්න පුලුවන් ද ඔබ වහන්සේ ගේන් විදෙස් ගත් වේලා ඉන්න පිරිස් කෙසෙද? මේ දර්මය කරා යොමුවෙන්නේ සහා තෙරුවන් කෙරෙහි ඇප උපාස්තාන කෙසේද වත් පිළිවෙත් කරන්නේ යාන්න
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 5 жыл бұрын
Sadu sadu sadu
@nethmis8961
@nethmis8961 5 жыл бұрын
Enamalpath Deepthi saadu,saadu
@nisansalasandamali3929
@nisansalasandamali3929 3 жыл бұрын
True
@janakajayasinghe175
@janakajayasinghe175 5 жыл бұрын
Some people disliked but advise to those just be wise to step out of the box and listen with some conciseness...
@prageethsandun4610
@prageethsandun4610 5 жыл бұрын
සාදූ... සාදූ... සාදූ....!!!!
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 5 жыл бұрын
Sadu Sadu Sadu
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Saadu...Saadu....Saadu
@AthulaWidanagamage
@AthulaWidanagamage 5 жыл бұрын
Saadu, Saadu, Saadu.....
@hiranfernando5324
@hiranfernando5324 5 жыл бұрын
Saadu saadu saadu 🌸🌸🌸🌸
@nisansalasandamali3929
@nisansalasandamali3929 3 жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@nskumara611
@nskumara611 Жыл бұрын
අති ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ශාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේවා
අපාය යනු සංකල්පයක් පමණද?..Maha Rahathun Wadi Maga Osse
28:17
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
උතුම් ධර්මයේ ගුණයන්...Maha Rahathun Wedi Maga Osse
24:44
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 886
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН