බුදුරදුන් කෙරෙහි සද්ධාව ඇති කර ගැනීමට මෙයට සවන් දෙන්න..Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 47,603

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

උපුටා ගැනීම - ජනක වීරක්ක‌ොඩි මහතාග‌ේ KZbin චැනලය‌ෙන් -www.youtube.co....
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි

Пікірлер: 91
@sandamalinirupa9513
@sandamalinirupa9513 Жыл бұрын
අද සමාජයේ සිටින හාමුදුරුවන් කෙරෙහි කළ කිරීම ඇතිවී තිබූ මාහට සඟ රත්නය කෙරෙහි නැවත මගේ හිතේ ගෞරවය ඇති කළ ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය 🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@shortsong1655
@shortsong1655 11 ай бұрын
සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට🌼🙏🌼🙏🌼🙏
@dilshapiyumi4842
@dilshapiyumi4842 2 жыл бұрын
සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
@damayanthimunasinghe6361
@damayanthimunasinghe6361 3 жыл бұрын
සාදු සාදු සාදු
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 4 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් සංඝරත්නයට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@user-bx4xg8nn9m
@user-bx4xg8nn9m 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනේ
@helithathsara439
@helithathsara439 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා !
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 3 жыл бұрын
Sadu sadu sadu pinwath swameen wahansetath anek siyalu denatath uthum niwan suwa pathami
@samithrangodage
@samithrangodage 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@yohanrathnayake7258
@yohanrathnayake7258 3 жыл бұрын
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇☸️🇱🇰
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ashendewasingha6239
@ashendewasingha6239 4 жыл бұрын
oba wahanseta me pin hethu wasana wewaaa
@slsandilgaming1234
@slsandilgaming1234 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
@l.gvindya8980
@l.gvindya8980 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏 🙏🙏
@kamanip.perera3853
@kamanip.perera3853 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏 .......
@stpaulcell7578
@stpaulcell7578 4 жыл бұрын
Sadhu sadhu sadhu
@buddikasampath3353
@buddikasampath3353 3 жыл бұрын
ස්වාමින් වහන්සෙට උතුම් නිර්වනාවබොදය ලබෙවා
@user-cs7im1ym3o
@user-cs7im1ym3o 2 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@magladiesladies9052
@magladiesladies9052 3 жыл бұрын
sadu sadu sadu
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💐ඔබවහන්සේට...දීර්ඝායුෂ !!මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏💐!!දහම් හඩ දසත පැතිරේවා !!තෙරුවන් සරණයයි!!🙏🙏🙏💐
@reiddorian6500
@reiddorian6500 3 жыл бұрын
I know Im asking the wrong place but does any of you know a way to log back into an Instagram account..? I stupidly lost my login password. I appreciate any help you can offer me
@winstontripp232
@winstontripp232 3 жыл бұрын
@Reid Dorian Instablaster :)
@reiddorian6500
@reiddorian6500 3 жыл бұрын
@Winston Tripp Thanks for your reply. I found the site through google and I'm in the hacking process atm. Takes a while so I will get back to you later with my results.
@reiddorian6500
@reiddorian6500 3 жыл бұрын
@Winston Tripp It did the trick and I finally got access to my account again. Im so happy:D Thank you so much you saved my account :D
@winstontripp232
@winstontripp232 3 жыл бұрын
@Reid Dorian You are welcome :)
@sarojioman2827
@sarojioman2827 4 жыл бұрын
Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@hemalatamirbat1879
@hemalatamirbat1879 4 жыл бұрын
awsarae. samenwahas.sadu. sadu. sadu. nodat.karunu.boho.wataha.gatta.ma.pen.nerwanayaa.awabodaya.penesa.hatu.wasana.wawa. maya.ssannata.salasu.sama.dana.tamat.bohoma.oen.sedu.wawa. sadu. sadu. sadu. taruwansaranae.
@saumyedileep768
@saumyedileep768 3 жыл бұрын
අනේ.. තෙරුවන් සරණයි... මේ වගේ සුන්දර දේශනාවක් අද කාලේ වෙන කොහෙන් නම් අසන්නද...
@pugprasanna8464
@pugprasanna8464 3 жыл бұрын
Sadu sadu sadu
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ..!!!
@shanikasamanmalee5505
@shanikasamanmalee5505 4 жыл бұрын
Sadu sadu 🙏🙏
@sumithpriyashantha3551
@sumithpriyashantha3551 Жыл бұрын
සාධු ! සාධු ! සාධු ! 🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
🌹🌹🌹
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu Sadu...🙏🌸🙏
@prabasaman354
@prabasaman354 5 жыл бұрын
Mage louthuru budu amameniyan wahanseata namaskarea vewa dergauvewa obe wahanseata.budu.rajun.api.wenuwen.vende.duke.maha.mera.prwetayatah.wada.wediya.me.seyalu.dema anitiyai🙏🙏🙏🙏🙏sadu sadu saadu seyalu sahweayom suwapah vewa
@rangi6885
@rangi6885 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
@oliveykik
@oliveykik 3 жыл бұрын
සාදු සාදු!!ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!!!
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
සාධු සාධු සාධු අනුමෝදන් වේවා පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 5 жыл бұрын
සඩු
@chandranidolamulla7732
@chandranidolamulla7732 3 жыл бұрын
Saadu saadu saadu🌸🌸🌺🌹pugakarami.
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 2 жыл бұрын
🙏🙏🙏
@user-et7yj7nx4d
@user-et7yj7nx4d 5 жыл бұрын
Sadu sadu sadu...!!!
@srilanksrilanka2806
@srilanksrilanka2806 5 жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏
@nishanthewalgampolage215
@nishanthewalgampolage215 5 жыл бұрын
Saadu saadu saadu
@lahirusandeepa6801
@lahirusandeepa6801 4 жыл бұрын
සාධු` සාධු` සාධු`
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 9 ай бұрын
Seelawanthan gunawanthan punnakethan anutharang dullabena mayaladan passithun wandithung warang sariputhani theranang agathang patipatiya sadha seela dayawasang buddha puttan namamahang sadhu sadhu Sadhu 🙏🙏🙏
@nandanimaddage1564
@nandanimaddage1564 4 жыл бұрын
🙏🙏🙏Namaskara wewa!
@basilfernando427
@basilfernando427 5 жыл бұрын
Saadu! Saadu! Saadu!
@dineshsandaru7648
@dineshsandaru7648 Жыл бұрын
🌸🙏🙏🙏🌸
@priyanisiriwardana7929
@priyanisiriwardana7929 2 жыл бұрын
U g
@sakunvijith7320
@sakunvijith7320 5 жыл бұрын
Sadu Sadu Sadu
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl Ай бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@sujeesujee1200
@sujeesujee1200 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@budusaranavavasrilanka8154
@budusaranavavasrilanka8154 5 жыл бұрын
Sadusadusadu
@b.m.gtikirimenike5804
@b.m.gtikirimenike5804 5 жыл бұрын
Apeamma
@chethanieudeshika601
@chethanieudeshika601 4 жыл бұрын
Who disliked this?
@sameeraabeysinghe6876
@sameeraabeysinghe6876 4 жыл бұрын
In life ,whatever good things we do there will be people who will dislike it.. that’s the nature . Don’t worry about that.we can’t change everyone’s mind. එදත් අදත් හෙටත් දර්මයට විරුද්ද පිරිස් බිහි වෙනවා...ගැටෙන්න එපා..මේ සසරෙන් එතෙර වෙන්න වෙහෙස වෙන්න..අපිට ලෝකයක් හදන්න බෑ..අපි අදටත් සසරෙ දුවන්නෙ ලෝකයක් හදන්න ගිහින් ඇති කරගත් අකුසල් නිසා වෙන්නත් ඇති ..අපි එතෙර වෙන්න වෙහෙසෙමු..කලන මිතුරන් ඇසුරෙන්, සද්ධර්මය ශවනය කරමූ, යෝනිසෝමනසිකාරය කර අපේ නිවන් මග වඩමු.. චතුරාර්‍ය සත්‍යය අවබෝද වේවා 🙏
@lakrox3800
@lakrox3800 5 жыл бұрын
සාදු සාදු සාදු
@silvasilva7074
@silvasilva7074 5 жыл бұрын
Sadu sadu sadu
@arunidissanayake6326
@arunidissanayake6326 3 жыл бұрын
🙏🙏🙏
@rdcreations4523
@rdcreations4523 5 жыл бұрын
🌷🌷🌷🌷🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 5 жыл бұрын
Sadu Sadu Sadu
@amitsumana2498
@amitsumana2498 5 жыл бұрын
සාදු සාදු සාදු
@indikawelagedara6242
@indikawelagedara6242 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushamalindu235
@dinushamalindu235 2 жыл бұрын
සාදු සාදු සාදු !
@rashminimesha7061
@rashminimesha7061 3 жыл бұрын
🙏🙏
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 2 жыл бұрын
🙏
@kaushalyaperera570
@kaushalyaperera570 4 жыл бұрын
🙏🙏🙏
@Madu_wanigasekara
@Madu_wanigasekara 3 жыл бұрын
🙏🙏🙏
@Udithrathnayake
@Udithrathnayake 4 жыл бұрын
🙏🙏🙏
@wasanthaamarasinghe9098
@wasanthaamarasinghe9098 5 жыл бұрын
Sadu sadu sadu
@ImNuwan
@ImNuwan 5 жыл бұрын
🙏🙏🙏
@nilanthinilanthi7825
@nilanthinilanthi7825 5 жыл бұрын
Sadu sadu sadu
@sandyakalupahana8333
@sandyakalupahana8333 5 жыл бұрын
Sadu sadu sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Saadu Saadu Saadu
@JayarathnaKukulawatta
@JayarathnaKukulawatta Ай бұрын
🙏🙏🙏🙏
@ViharagamaSumangala
@ViharagamaSumangala Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@paramiprarthana838
@paramiprarthana838 Жыл бұрын
🙏🙏🙏
@dasunrathnayaka6980
@dasunrathnayaka6980 3 жыл бұрын
🙏🙏🙏
@upendrasomarathne5801
@upendrasomarathne5801 4 жыл бұрын
🙏🙏🙏
@chandranidolamulla7732
@chandranidolamulla7732 3 жыл бұрын
Saadu saadu saadu
@leviduwickramasinghe9179
@leviduwickramasinghe9179 5 жыл бұрын
🙏🙏🙏
@samanmalisamrasingha2360
@samanmalisamrasingha2360 5 жыл бұрын
සාදු සාදු සාදු
@titusjayaweera6860
@titusjayaweera6860 5 жыл бұрын
sadu sadu sadu
@ranjanmahawatta4248
@ranjanmahawatta4248 5 жыл бұрын
Sadu. Sadu. Sadu🙏🙏🙏
@kasunlakshan7405
@kasunlakshan7405 5 жыл бұрын
🙏🙏🙏🙏
@janathchandralal6148
@janathchandralal6148 5 жыл бұрын
🙏🙏🙏
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН