සැබවින්ම ඔබ ධර්ම මාර්ගය තුල සිටින කෙනෙක්ද යන්න දැනගැනීම පිණිස..Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 89,287

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!!
මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

Пікірлер: 150
@disnarajapakshe5163
@disnarajapakshe5163 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ..මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් සත්‍ය වූ ධර්මය බොහෝ දුක් විදිමින් අවබෝධ කරගෙන උතු සාසනයටම කැප වෙලා සතර අපායෙන් ලෝක සත්වයා මුදවන ඒකායන අරමුණෙන් .උතුම් වූ දුර්ලභ වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අපිට ලබා දෙමින් ඔබ වහන්සේ නිරත වෙන සත් ක්‍රියාවට ස්තූති වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ඔබ වහන්සේ නෙත් වලින් දැකලා දානයක් පූජා කර ගැනීමට යම් දිනයක ඉතා ඉක්මනින් අපිට වාසනාව ලැබේවා ..ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි බාවය,,දීර්ඝායුෂ ලැබේවා ..තව බොහෝ කාලයක් මිනිසුන් ට ධර්මය දේශණා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...සාදු සාදු සාදු ...තෙරුවන් සරණයී හාමුදුරුවනේ ....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮💮💮💮💮💮
@jasmineflower9411
@jasmineflower9411 4 жыл бұрын
මහා පිනකට ලැබුන බෞද්ධ උප්පත්තියට කෘතවේදී වෙලා අපි වහ වහා අප්‍රමාදී වෙමු, දරුවන්වත් ඒ මගට යොමු කරමු! පින්වත් ස්වමින්වහන්සෙට බොහොම පින් වෙහෙස නොබලා අප කෙරෙහි දක්වන මේ කරුනාවට....🙏🙏🙏
@shanthigamage5952
@shanthigamage5952 3 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!!🙏🙏🙏🙏
@hasinduchamath5452
@hasinduchamath5452 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
@susanthajayalath8397
@susanthajayalath8397 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවන්ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගයුස ලැබේව ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
theruan.saranai.epa.samin.wahasata
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේටත් මෙම දේශනාව අපටත් අහන්නට සලස්වන සියලු දෙනාටත් නිදුක් නිරෝගී දිගාසිරි ලැබෙවා උතුම් නිවනින් සැනසෙත්වා
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
සාදු සාදු සාදු නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු තේරෑවන් සරනයි ඵසේමයි.අපේ.ස්මින් වහන්ස ඔබ වහන්සේට දිර්ඝ ආයු.වේවා.සූවපත්.වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය
@nilunilukshi651
@nilunilukshi651 4 жыл бұрын
තේරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏සාධු..සාධු..සාධු
@chulachandrasekara3773
@chulachandrasekara3773 Жыл бұрын
සාදූ! 🌼 සාදූ! 🌼 සාදූ! 🌼
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🏵️🏵️🏵️
@inokadilrukshi8178
@inokadilrukshi8178 2 ай бұрын
සාදු සාදු සාදු 🌼🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@gamunusanjeewa5583
@gamunusanjeewa5583 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@twicepink6713
@twicepink6713 4 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏
@kingofsrilanka5444
@kingofsrilanka5444 4 жыл бұрын
👏👏👏 මහා සඝ රුවණට මාගේ නමස්කාරය වේවා..
@chanakasanjeewa2202
@chanakasanjeewa2202 3 жыл бұрын
🙇🙇🙇
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් අපේ හාමුදුරුවනේ
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 3 жыл бұрын
බොහෝ පිං තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@rathnahettinarayana250
@rathnahettinarayana250 4 жыл бұрын
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.
@nisansalajayaweera9548
@nisansalajayaweera9548 4 жыл бұрын
සාදු ,, සාදු ,,,සාදු ...ඔබ වහන්සේ ට තුරුවන්ගේ සරනයි .මම හෙමදාම ඔබ වහන්සේ ගේ වෙදගත් දහම් අසමි,නිවන් අවබෝධ වේවා ,දීර්ගායුස ලෙබේවා ,,,තෙරුවන් සරනයි දෙව් පිහිටයි,,,මම කුවෙට් සිට,,...
@sisiradissanayake5296
@sisiradissanayake5296 3 жыл бұрын
තෙරුවන් සරණයි! ආරක්ෂාව යි!සියලු පැතුම් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!
@neeladahanakgama4512
@neeladahanakgama4512 2 жыл бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@chandradissanayaka4249
@chandradissanayaka4249 3 жыл бұрын
Teruwan saranai ape penwat swamenwhnsa 🙏🙏🙏
@kishanadithya9819
@kishanadithya9819 3 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@upulhemantha9402
@upulhemantha9402 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@iroshiwathsala464
@iroshiwathsala464 4 жыл бұрын
Sadu sadu sadu🙏🙏 theruwan saranai oba wahanseta, niwan awabodayatama me pin hethu wasanaama wewaa🙏🙏🙏🙏
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Man me deshanawe wadgt karunu piliwelakata liya gatta eka mata loku uddawk wei sadhu gdk pin oba wasnseta gdk watinwa me deshnawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malindaweerasekara
@malindaweerasekara 3 жыл бұрын
තෙරුවන් සරණයි ....!!!!🙏🙏🙏🙏
@nandaahtauda9406
@nandaahtauda9406 3 жыл бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏pinwath ape swamin wahanseta uthum theruwan saranai....sadhu sadhu saadhuuu.....,..
@Kavee1424
@Kavee1424 4 жыл бұрын
නමස්කාර වේවා හිමි සඳුනි.......
@swarnashanthi4936
@swarnashanthi4936 4 жыл бұрын
Oba vahanseta theruvan saranai hamuduruvane
@Vihara_Creations
@Vihara_Creations 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻
@lasninilwala9584
@lasninilwala9584 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..🙏🙏
@janakibasnayake2238
@janakibasnayake2238 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya lebewa theruwen saranai 🙏🙏🙏
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Sadu 🙏🙏 Sadu 🙏🙏 Sadu 🙏🙏 Wandaniya Pujaniya Ape Pinwath Suwamin wahanseta uthum nirwanaya awa boda wewa.🙏🙏🙏🙏
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Attmai watinama watina darma deshanyk Mn loku pinl larla tiyenwa eka nisai mata me deshanwa ada ahanna labune Sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Everything-z8r
@Everything-z8r 2 жыл бұрын
Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..NIROGI wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
@saliyabandara3518
@saliyabandara3518 3 жыл бұрын
Budu . saranai. ...!!! Shaaadu. Shaaadu.....!!!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
@kalumchinthaka7593
@kalumchinthaka7593 3 жыл бұрын
සාදු සාදු සාදු
@r.mranmanika5029
@r.mranmanika5029 4 жыл бұрын
සාධු සාධු සාධු බුද්ධ. ධම්ම. සංඝ. රත්නයෙ කරෙ. ශ්‍ර ද්දාව. මාතුල. වැඩේත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrakulasuriya2036
@indrakulasuriya2036 4 жыл бұрын
Theruwan saranai ape suwamin wahanseta
@khatulandan3315
@khatulandan3315 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thejasuwadarathna
@thejasuwadarathna Жыл бұрын
Sadu.. Sadu... Anumodame... Uththama.Buddaputhrayanwahanseta.Apa...sirasanama....... Wandanakarannemu
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
sadu sadu sadu.... තුණුරුවන් සරණයි ...!!!
@anuradhavb
@anuradhavb 4 жыл бұрын
සාදු සාදු සාදු ...
@chitrakumari1222
@chitrakumari1222 2 жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoamingRomanticsWithJR
@RoamingRomanticsWithJR 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏!!!
@gayanimadushika
@gayanimadushika 2 жыл бұрын
මේ you tube channel එක පවත්වාගෙන යන අයට ගොඩක් පින් !!! තෙරුවන් සරණයි..
@MRSHUBA
@MRSHUBA 3 жыл бұрын
Sadu sadu sadu.Budusarani
@marieperera1709
@marieperera1709 3 жыл бұрын
Sadu sadu sadu suwamin wahasae utum niwanin sana saewa.
@stnnadeenishaya8770
@stnnadeenishaya8770 5 ай бұрын
Me channel eka karana ayata godak pin 🙏🥺 me wage darma deshana wikashaya karawana ekata...... api me bana ahala hitha hada ganna warayak warayk gane oyalge sansara gamana keti wenna ee kusala darmayanma hethu wewa........ 🙏🙏🙏🙏
@wenushanawodya8873
@wenushanawodya8873 3 жыл бұрын
sadu sadu sadu
@alpha43.718
@alpha43.718 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ...💎👑️💎
@fernandezmargie5789
@fernandezmargie5789 4 жыл бұрын
Sadu 🙏sadu,,,,,,🙏SaDu,,,,,🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 3 жыл бұрын
Sadu sadu sadu
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
සාධු සාධු සාධු
@sumenaosada2884
@sumenaosada2884 4 жыл бұрын
Budusarani 🙏🙏🙏🙏🙏 obawanseta. Sadu. Sadu. Sadu🙏🙏🙏🙏
@ayeshagamage4990
@ayeshagamage4990 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏💮
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ,🙏🙏🙏,
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 4 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.
@MagicianKumara
@MagicianKumara 3 жыл бұрын
🙏🙏🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 жыл бұрын
Sadu sadu sadu boho pin
@samanwanigatunga2547
@samanwanigatunga2547 3 жыл бұрын
ස්වාමින් වහන්සේව බැහැදකින්න ඕනේ...අවස්ථාවක් ලබා ගන්නේ කොහොමද?🙏🙏
@deepikabhattarai9499
@deepikabhattarai9499 4 жыл бұрын
Teruwan sarani ape hamuduruwane
@sadunsadun7836
@sadunsadun7836 4 жыл бұрын
Sadu,,,🙏,,,sadu,,🙏sadu 🙏 🌻🌻🌻🌼🌼🌼
@thusithaweerasinghe8857
@thusithaweerasinghe8857 4 жыл бұрын
සාධු, සාධු , සාධු 🌹🙏🌹
@kavinda7871
@kavinda7871 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@champikasembapperuma8972
@champikasembapperuma8972 4 жыл бұрын
MAGE SHANTHI NAYAKA WU AMA MENI BUDU PIYANAN WAHANSA OBA WAHANSETA MAGE NAMASKARAYA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 OBAWAHANSE NIROGI WEWA SUWAPATH WEWA DIRGAUSHA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimalgunarathna6060
@nimalgunarathna6060 4 жыл бұрын
Sadu sadu sadu !!!!!!!!!!
@bromakande223
@bromakande223 3 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@anuanu5662
@anuanu5662 4 жыл бұрын
⚘⚘⚘saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘
@vinithavijayamali2530
@vinithavijayamali2530 3 жыл бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@sanjeewapriyadarshani5258
@sanjeewapriyadarshani5258 3 жыл бұрын
,🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@lasanthamadusha5591
@lasanthamadusha5591 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@7sanraj
@7sanraj 4 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@ruwansanjeewa483
@ruwansanjeewa483 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@sunilharrisonleemakurukula1558
@sunilharrisonleemakurukula1558 3 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@sornolotarajapakshi8325
@sornolotarajapakshi8325 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
⚘⚘⚘🙏🙏🙏⚘⚘⚘
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
මං මේdeshanawa 3 parkma ahuwa gdk watinawa
@dmvix300
@dmvix300 2 жыл бұрын
🌹🌹🌹
@attitude3914
@attitude3914 3 жыл бұрын
mata hamuduruwanwa sambanda karaganna puluwan vidiyak danna kenek kiyanawada?
@lakshmiemendis6733
@lakshmiemendis6733 4 жыл бұрын
Sadu...sadu...sadu....!!!
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
Saadu saadu saadu...!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sirani6551
@sirani6551 4 жыл бұрын
🌹🙏🙏🙏
@iosjsi897
@iosjsi897 4 жыл бұрын
සාදු සාදු සාදු !!!""
@mcpastrykitchen3721
@mcpastrykitchen3721 4 жыл бұрын
Shadu shadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkadarshana1315
@danushkadarshana1315 11 ай бұрын
☸️
@lahirusandeepa6801
@lahirusandeepa6801 4 жыл бұрын
සාධු` සාධු` සාධු`
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
,🙏🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 жыл бұрын
🇱🇰🇨🇦☸️☸️🙏🙏🙏🙏🙏
@chamindagurudeniya1697
@chamindagurudeniya1697 3 жыл бұрын
Sadu Sadu Sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Ssadu Saadu Saadu
@padminiedirisinghe527
@padminiedirisinghe527 4 жыл бұрын
Anusha 🙏🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@durabilityama2762
@durabilityama2762 4 жыл бұрын
Sadu!!!
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН