සැබෑම ආදරය යනු කුමක්ද?...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 73,303

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

උපුටා ගැනීම - ජනක වීරක්ක‌ොඩි මහතාග‌ේ KZbin චැනලය‌ෙන් -www.youtube.co....
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි

Пікірлер: 109
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 4 жыл бұрын
සමහරුන්ට ඔය ටික තේරෙන්නෙ නෑ.ගොඩක් අයගෙ හිතේ තියෙන්නේ ආදරය නෙවෙයි ආසාවල් ඒකයි ඇත්ත.ආසාවල් ඉවර උනාම ආදරය ඉවරයි.
@chandimaupeksha9244
@chandimaupeksha9244 3 жыл бұрын
Eka aththa
@ruchitharuchitha1599
@ruchitharuchitha1599 2 жыл бұрын
තිත්ත උනත් ඇත්ත ඒකයි 💔😌😌
@satakapata8000
@satakapata8000 2 жыл бұрын
Kelawunada
@sithuminikavindya548
@sithuminikavindya548 3 жыл бұрын
ආදරය කියන්නෙ බුද්ධිමත් මානසිකත්වයෙන් කරන්න ඕනි උත්තරීතර හැඟීමක් .....කනගාටුවට අද තරුණ පරපුර ආදරය කියලා හොයන්නේ සරාගී හැඟීම් දනවද කායික මානසිකව හැසිරීම් රටාවන් විතරයි.....යහපත් තරුණ පරපුරක් ලොවට දායාද කරන්නෙ මේ උතුම් ධර්මාවබෝධය හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@diliniprasanthikaofficial1325
@diliniprasanthikaofficial1325 4 жыл бұрын
ආදර බැදීම් යනු, කාම ලෝකයට අපව බැද තබන අපා ලණුවක්ය.
@studio-rl8kr
@studio-rl8kr 2 жыл бұрын
මට දැන් ඇති ප්‍රශ්නයම මෙයයි . දැන් මම කරන්නෙ මොකක්ද හිතා ගන්න බැරිව හිටියෙ අත් හරිනවාද නැද්ද කියලා . මට උත්තරයක් හම්බුනා ඒකට ගොඩාක් ස්තූතීයී . අද වෙනකන් අපි දෙන්නා රන්ඩු උනා ගොඩක් . අද ඉදන් මම එයාට මෙත්තාව , කරුනාව , මුදිතාව , උපේක්ශාව ඇතිව කටයුතු කරනන උත්සාහා ගන්නවා . මේ දර්ම දානමය කටයුත්තට ගොඩාක් පින් 🙏.
@ashit3804
@ashit3804 4 жыл бұрын
එක ඇත්ත අපෙ හාමුදුරුවනේ .සාදු! සාදු!
@ayeshamadanayaka1546
@ayeshamadanayaka1546 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@mprabhath160
@mprabhath160 3 жыл бұрын
ආදරය නිසා පුදුම කරුමයක් ගෙවන්නේ
@kawshalyadilru8286
@kawshalyadilru8286 4 жыл бұрын
Adaraya boru badimak witharai adaraya hinda sathutak nemei dukak witharai labenne aththatama sathutin Inna nam boru badeem walin ath wenna ona(ape hamuduruwanee obawahanseta godak pin🙏🙏)theruwan saranai
@nadeeshapriyangika7472
@nadeeshapriyangika7472 3 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadilrukshi9013
@anushadilrukshi9013 4 жыл бұрын
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ajanigamage9355
@ajanigamage9355 2 жыл бұрын
Aththa ape hamuduruwane 🙏🙏🙏
@madukaisurinda2434
@madukaisurinda2434 4 жыл бұрын
තාමත් විදවනව..ඒකෙන් පාස්සෙ තාමත් ආදරේ කලේ නෑ..😢😢😢
@apiunp2457
@apiunp2457 4 жыл бұрын
Brother Dala giya aya gena hitha duk wenna epa.
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
ආදරේ භව නිරෝධය උදෙසා ගෙනි යන්න පුළුවන් සිද්දාර්ථ යශෝදරා වගේ.
@nisansalasandamali3685
@nisansalasandamali3685 3 жыл бұрын
Yes 😥
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
බ්‍රෝ ඔයා භාවනාවට පුරුදු වෙන්න , දාලා ගිය කෙනා ගැනම හිතලා ඒ අනිත්‍යය මෙනෙහි කරන්න , ඒකම භාවනාව කරගන්න
@threekal2
@threekal2 5 жыл бұрын
බොහොම පින් !
@mattamatti4401
@mattamatti4401 4 жыл бұрын
සාදු සාදු.. සාදු..ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
Oba Wahanse Deshana kale Sampoorna Sathyamai Pinwath Suwaminwaha... Sadu...Sadu...Sadu...Sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pamudithadulara342
@pamudithadulara342 4 жыл бұрын
සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි
@cinealta4480
@cinealta4480 2 жыл бұрын
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ පුහුණු වීමෙන් සැබෑ ආදරය ලැබිය හැක
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa 🙏🙏🙏 🌺🌺🌺🌷🌷🌷🌻🌻🌻
@kasuninuwandhara1104
@kasuninuwandhara1104 5 жыл бұрын
Suwapath wewa bohoma pin ape hamuduruwane
@gaurysdairy
@gaurysdairy 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@iresha5084
@iresha5084 4 жыл бұрын
Aththa kathawa
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 жыл бұрын
Oba wahanseta bohoma pin🌼🌼🌼🌼🌼🌼🌼
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
Sadu Sadu sadu
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 4 жыл бұрын
සාදු..සාදු..සාදු..🙏🙏🙏
@indikapriyadharshani6634
@indikapriyadharshani6634 5 жыл бұрын
godak pin ape hamuduruwane
@nisansalasandamali3685
@nisansalasandamali3685 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sadamallei1384
@sadamallei1384 4 жыл бұрын
Godakkkk Adare adarei🌺🌺🌺🌺🌺
@kanijudeshymakanijudeshyma8125
@kanijudeshymakanijudeshyma8125 5 жыл бұрын
Theruwansaranai Maharahathun wade Maga osse Poth pela download karaganna ply store haraha. Darma danaya pinisai
@kasuninuwandhara1104
@kasuninuwandhara1104 5 жыл бұрын
Obta pin sidu wewa. E bawa prakasha kalta
@pasindudeshan8916
@pasindudeshan8916 4 жыл бұрын
Teruwan saranai , bohoma pin danuwath kirimata , obata jaya
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
සාධු සාධු සාධු !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshamadanayaka1546
@ayeshamadanayaka1546 4 жыл бұрын
සාධු සාධු සාධු!!!
@nandadunusingahamudijansel5683
@nandadunusingahamudijansel5683 Жыл бұрын
🙏🙏🙏
@dilruk19
@dilruk19 5 жыл бұрын
Great. Merit to you
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 3 жыл бұрын
ආදරය කියන්නෙ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණයන්ගෙන් පෝෂණය වන දෙයක් කියලා ස්වාමින්වහන්සේ මෙතන කියද්දි ඇයි මේ සමහර අය ආදරය කියන්නෙ බැදීම් ඕවා එපා,ආදරය බොරුවක් කිය කිය comment දාන්නෙ.පුදුම පණ්ඩිතකමක්නෙ.ඔය facebook වල ආදර වදන් වලින් මොලේට විශබීජ වට්ටගෙන.ඒකයි.ආදරයයි රාගයයි අතර වෙනස මේ දේශනාවෙනුත් වැටහුනා.පිවිතුරු ආදරයක් සෙනෙහසක් ගැන නොදන්න අය එහෙනම් මෙතන comment කරන්නෙ නැතුව පැවදිවෙන්න ඕන.එක්කො අනගාරික ජීවිතයක් ගත කරන්න ඕන.කකුල් දෙපැත්තෙ තියන් ඉන්නෙ.ඒ ඇවිල්ලා යාලුවෙන්න ගිහින් ඒකෙන් පැරදුන අය.ඒ අය බලන්නෙ ඒ අයගෙ කෝණයෙන්.ඊටපස්සෙ ආදරයට වැරදි අර්ථකථන දෙනවා.
@nalikapathirana3815
@nalikapathirana3815 3 жыл бұрын
Eka Hari Saba adarya labanna wasanawa tiyennea one
@sanjayraspberry2956
@sanjayraspberry2956 3 жыл бұрын
🙏🙏🙏 budusaranai
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
❤sadu.sadu👈
@roshanipabasara6850
@roshanipabasara6850 3 жыл бұрын
🙇🙏🙏🙏
@shiwaneththiariyawathi400
@shiwaneththiariyawathi400 4 жыл бұрын
Onna hode hari wade thamai
@chandimapiyumalidesilwa2509
@chandimapiyumalidesilwa2509 5 жыл бұрын
Obawahanseta godaaak pin.
@gaminiherath3303
@gaminiherath3303 4 жыл бұрын
Sadu sadu
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
Sansare kisima dinaka kisiwek kerehi almak mge hithe athi nowewa!!!!!🙏🙏🙏
@ayeshamadanayaka1546
@ayeshamadanayaka1546 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilunilukshi651
@nilunilukshi651 4 жыл бұрын
Ammo math adara nisa godak duk vidinawa
@ishanamil4183
@ishanamil4183 4 жыл бұрын
Mamath adara,vivahaha dekama nethiuna manussayek.uthum saddarmaya nisama hitha hada gaththa
@BeliveArts
@BeliveArts 2 жыл бұрын
🌼🙏
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Atta.hamuduruwana.adaraya.kiyanna.boruwak.budusaranay
@nilushikavindya2872
@nilushikavindya2872 5 жыл бұрын
ආදරය යනු බොරුවට කියන තවත් නමකි
@ruwanherath6228
@ruwanherath6228 4 жыл бұрын
Nilushi Kavindya aththtama aththaa
@wasananilmini875
@wasananilmini875 4 жыл бұрын
ay ehema kiyanne.oya adare nisa dukinda
@praveenbuddhika1671
@praveenbuddhika1671 4 жыл бұрын
@@wasananilmini875 eka eya kiyapu deyak newei hamuduruwo kiyapu deyak. Eeka thamai aththa.
@dilanboss8797
@dilanboss8797 3 жыл бұрын
Akke oya kathawa aththamada??
@mystudioshr2460
@mystudioshr2460 3 жыл бұрын
Mn hithan na
@rasikadeepthisenarathna7054
@rasikadeepthisenarathna7054 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@chamudikamaheshi9363
@chamudikamaheshi9363 4 жыл бұрын
Me athmedi adare nisa man rawatenawa nan EEE mge Pera athmeka karapu pawak neda?.
@pramodayawmd8050
@pramodayawmd8050 4 жыл бұрын
Theruwn saranyi 🙏🙏
@dreamchaser9504
@dreamchaser9504 2 жыл бұрын
වයසින් වැඩිමහල් ගැහැණු ලමයෙක් සහ ඊට අවුරුද්දක් බාල පිරිමි ලමයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා නම්....ඒක පවක්ද
@tajithperera4147
@tajithperera4147 4 жыл бұрын
Thanx
@wajiwajira3730
@wajiwajira3730 4 жыл бұрын
Badim kiyanne wedanawak witharai.labunath nolabunath.
@anjaanaalawatta6605
@anjaanaalawatta6605 4 жыл бұрын
🙏🏼✨
@iroshanaravishan1388
@iroshanaravishan1388 2 жыл бұрын
☸☸
@sadamallei1384
@sadamallei1384 4 жыл бұрын
😭😭🌷🌷🥀🌹🌺😭😭😭💞💞💞👭😭😭😭😭😭😭😭😭😭😭😭😭NH.godakk.lassmei..
@thilininalika1892
@thilininalika1892 4 жыл бұрын
adarya yanu boho denagea hita suwa pinisa dedeaneak ekwa purana parmitawaki...
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Adaraya igena ganna bodhisathwa paramithawen......pippila manawaka...badrakapilanii adare kala....thawa one tharam sansare ekata giya aya innawa....nakula matha...nakula pitha...owage godak innawa....adaraya kiyana de sansare prarthana karala kusalayehii pihitiya nam katawath wanasanna ba.....ratema inna tharam karagaha ganna one wenne na....adare kiyanne athahariiimak noweyiiii....kamayen...ragayen musapath wiiimakuth noweyiii....adare karana thana senaga na.....ekkenayiiii hoyala balanna obe widiha
@shalikasubodhani8483
@shalikasubodhani8483 4 жыл бұрын
Adare kiyanne rewatimak math adare nisa ada duk widinawa
@maleeshakalhan274
@maleeshakalhan274 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nadundiluminda5104
@nadundiluminda5104 4 жыл бұрын
Adaraya kiyanne loku boruwak .loku hegimak...jivitha godak vinasa karanne me adare nisa .Ede vidawapu Aya dannawa
@kasunweerasingha3789
@kasunweerasingha3789 2 жыл бұрын
Rupeta nowa adare karanda one hoda kusal wadana sil rakina hithak thiyenda one ada kale me phone eka nisa kello kollo winasa wela Ragayata kamayata abbahai wela mewa nathikaragena adare koroth adare kiyana de hamba wei naththan niraye thama 🙏
@diyonradishka1937
@diyonradishka1937 3 жыл бұрын
ආදරය ලබන්න පින තියෙන්න ඕනෙ.සසර පුරුදු
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
වර්තමානේ ඔය කියන ආදරේ නෑ තියෙන්නේ කාමුක ආදරය ඒවා කෙටියි.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 5 жыл бұрын
ආදරය කියලා දෙයක් මෙ ලොකෙ නැ,ආදරය කියන්නෙ තනහාවටයි,තන්හාව යන වචනය භයානක නිසා ආදරය කියනවා පින්තාරු කල අසූචි කලයක් වගේ.
@nuwanranasinghe519
@nuwanranasinghe519 4 жыл бұрын
Ruwa oya balala tiyenne adare eka konekin vitharai..
@t.d3505
@t.d3505 4 жыл бұрын
...ලෝකයා ගේ පැවැත්මට...ස්බාදහම මැවූ දේයක්
@sachinipiumali4045
@sachinipiumali4045 4 жыл бұрын
Ethakota Yashodara & Siddhartha? E dennata thibune pivithuru aadharayak ❤
@dharshani154
@dharshani154 4 жыл бұрын
eka nan aththa ruwan.hoda kenek hambechcha gaman hitiya kena amathka karala yanawa
@dinuwa7729
@dinuwa7729 2 жыл бұрын
ආදරේ ඔනිමද ජිවත් වෙන්න
@sadamallei1384
@sadamallei1384 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌺🌺🌷🌷
@bathiyainduwara5303
@bathiyainduwara5303 3 жыл бұрын
ආත්ම අදරය ඇත්තද මම අහල තියෙනවා ගොඩක්කට්ටිය කියනව ඊලඟ ආත්මෙහරි හම්බෙමු කියල එහෙම වෙනවද කොහොමද අහෙම වෙන්නෙ
@krishmiimalka2193
@krishmiimalka2193 3 жыл бұрын
විවාහ වෙන දෙන්න ලගම සම සීල ,සම ත්‍යාග, සම ශ්‍රද්දා, සම ප්‍රඣ්ඣා කියන ගුන හතර සමව පුරනවනම් පින් කරල ප්‍රා‍ර්තන කරනවන්ම් බොහෝවිට ඊලග බවේ මුනගැහෙන්න පුලුවන්.ඒකත්100% වෙනවද කියන්න මම් දන්නෑ.දේශනා වල තියෙන්නෙ ඔය කරුනු හතර ගැන තම
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
sadu..sadu..sadu....
@cpaperera1
@cpaperera1 5 жыл бұрын
GODAK PIN OBA WAHANSETA
@shiwangishiwangi7554
@shiwangishiwangi7554 4 жыл бұрын
Swameen wahnsawa sambanda karaganne kohomahoda plizzz help me
@Dahamiapeksha112
@Dahamiapeksha112 3 жыл бұрын
ඉගෙන ගන්න ගමන් ආදරේ කරාම පවු සිද්ද වෙනවද, වැඩිහිටි අය උපදෙසක් දෙන්නකො, දෙන්නම මහන්සි වෙලා වැඩ කරත් exam එකට ඒක බාදාවක්ද
@shashinipramoda4616
@shashinipramoda4616 2 жыл бұрын
Nangi Oyage mind eke thamai wade thiyenne.mona unath efair ekak thiyagena exam ekata kochera mahansi unath oyage uparimen keregana bari wewi nangiyoo.habai oya mahansi unoth godadagana puluwan.mn nan hiithane igenagana kale api igenagamu neda.mahansiyen wada kerane hodata exam pass wena Ammai thathawai sathutu kerana ekama athi oyata jiwithe dinina.budusaranai.
@kavindumadushanka1083
@kavindumadushanka1083 5 жыл бұрын
🙏🙏🙏🙏
@yasanthimadushani6657
@yasanthimadushani6657 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@themiyajayakodi4052
@themiyajayakodi4052 3 жыл бұрын
🙏🙏🙏
@nishanthabandara2876
@nishanthabandara2876 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ridmalirandima4734
@ridmalirandima4734 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nimeshamadumali9114
@nimeshamadumali9114 3 жыл бұрын
🙏🙏🙏
@krishmilatanu9425
@krishmilatanu9425 4 жыл бұрын
🙏🙏🙏
@bhagyadissanayake1540
@bhagyadissanayake1540 4 жыл бұрын
🙏🙏🙏
@ishaninelson9439
@ishaninelson9439 4 жыл бұрын
🙏
@kasunchamara5755
@kasunchamara5755 5 жыл бұрын
🙏🙏🙏
@ashiz7451
@ashiz7451 5 жыл бұрын
🙏🙏🙏🙏
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Ashani oyata samma sambudu saranae yaluwa
@shanikakuranage7935
@shanikakuranage7935 4 жыл бұрын
🙏🙏
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Shanika oyata samma sambudu saranae
කායානුපස්සනාව...Maha Rahathun Wedi Maga Osse
17:26
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 10 М.
kamaya saha ragaya (darma deshana)
5:27
Sadaham Budu Sarana
Рет қаралды 18 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 20 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН
සැබෑ ආදරය
53:10
Sambudu pihita
Рет қаралды 169 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН