ප්‍රශ්න ඕනවට වඩා බරට ගන්න එපා! | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 197,541

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

4 ай бұрын

#AhasGawwa #buddhism #meditation #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 446
@MinnnnLxol
@MinnnnLxol 4 ай бұрын
ස්වාමීන් වහන්ස, දැන් වෙලාව පාන්දර 3.35යි. ලොකූ ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන නින්ද යන්නේ නැති ගමන තමයි මම මේ video එක බලන්න ආවේ. මගේ හිත හැදුණා ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නය නිවැරදි කරන්න හරිම පොඩි දෙයයි මට කරන්න තියෙන්නේ. ඒක නොකරයි මන් මෙච්චර දවස් විඳවලා තියෙන්නෙ. මේ අහස් ගව්ව මට පිහිට වුණු පළවෙනි වතාව නෙවෙයි. මගේ A/L විභාගය කාලෙත් අහස් ගව්ව ලොකු පිටුවහලක් වුණා මට. තරුණ අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මාවබෝධය ලබාදෙන අපේ ස්වාමින් වහන්සේට පින් සිදු වේවා! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට ඒ පිනම හේතු වාසනා වේවා !!🙏🙏🙏
@TKA1629
@TKA1629 4 ай бұрын
🙏🙏🙏
@yuranalwis1985
@yuranalwis1985 3 ай бұрын
❤❤❤❤🙏
@tharindunamal4231
@tharindunamal4231 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏👏
@ithelptoall
@ithelptoall 3 ай бұрын
🙏🙏🙏
@kavindya559
@kavindya559 3 ай бұрын
🙏🏻🙏🏻💐
@user-kj1tg1dy1r
@user-kj1tg1dy1r 3 ай бұрын
මම කතෝලිකයෙක්. නමුත් මේ බණ නම් හරිම කාලීනයි.
@ronalviranga6512
@ronalviranga6512 3 ай бұрын
ප්‍රශ්න තියෙන හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා
@Dull1174
@Dull1174 4 ай бұрын
*මම තාම නවය වසර....ඒත් මන් හරි ආසයි බන අහන්න....තෙරුවන් සරනයි ඔබ වහන්සේට.....තව තවත් බුදු බන ඇසීමට මගෙ සිත පහල වේවා සාදු සාදු සාදු!!🙏❤❤*
@Nipunkaushalya1703
@Nipunkaushalya1703 3 ай бұрын
❤❤❤
@user-vw1sf7bb6g
@user-vw1sf7bb6g 3 ай бұрын
Oya kohed
@KASTHURI1111
@KASTHURI1111 3 ай бұрын
පින්වත් නන්ගි කෙනෙක් , සුබ පතනවා !!! අනාගතය සර්වපෝකාරයෙන් සාර්ථක වෙන්න කියලා !!!❤
@Naween-tg8xb
@Naween-tg8xb Ай бұрын
Aniwaren ❤
@Miracleshappen2222
@Miracleshappen2222 Ай бұрын
සසර පිං
@Genesis12381
@Genesis12381 3 ай бұрын
යහපත හොරකම් කරන්න කවුද කින්ද මන්ද අදාළ නෑ.කතෝලික අපිත් ඔබවහන්සේගේ දේශනා අහනවා.සමාජය සුවපත් කරන්න ධෛර්යය ශක්තිය තව තව ලැබේවා.ඔබවහන්සේට බුදු සරණයි.
@lasithdushmantha2693
@lasithdushmantha2693 3 ай бұрын
පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා !!!
@viharaathukorala2728
@viharaathukorala2728 Ай бұрын
මම මේ පාර A/L ලියන්න් ඉන්න කෙනෙක් මගෙ ඔලුවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒනිසා මට හරියට පාඩම් කරගන්න් බෑ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේගෙ ධර්ම දේශානා මගෙ ප්‍රශ්න වලින් මිදෙන්න ලොකු පිටුවහලක්. තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස.
@christinapeiris200
@christinapeiris200 3 ай бұрын
මම කතෝලික නමුත් man හරියට මේ බණ අහනවා හිතට හරිම සැහැල්ලු
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Ай бұрын
බණ කියන්නේ හැමෝටමයි
@chathurikahansamali8858
@chathurikahansamali8858 4 ай бұрын
හාමුදුරුවෝ නිසා දවසේ දැවෙන ප්‍රශ්න ඔක්කොම නිවෙනවා... පින්වත් බුද්ධ පුත්‍රයෙක් සාදු..🙏
@michellerajakaruna5644
@michellerajakaruna5644 2 ай бұрын
මං කතෝලික තරුණියක්. මං මේ අවස්තාවේත් විසදුමක් නොමැති යැයි සිතන ගැටලුවකට මුල් වී සිටිනව. මා සිතු උත්තරයම ලැබෙයි කියා සිතුවත් එසේ වුනේ නැහැ. ඔබ වහන්සේ ඊටත් වඩා වෙනස් උපදෙස් පවසා සිටියේ. එය එක්තරා ආකාරයක සැනසීමක් මට. ❤
@dumindafernando2155
@dumindafernando2155 7 күн бұрын
😊
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 4 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
@TharinduMadushanka-ox1gq
@TharinduMadushanka-ox1gq 2 ай бұрын
පෙරුම් පුරනා මුනිවරයෙක් දුටිමි.....❤🙏🙏
@Anjanatharusha7504
@Anjanatharusha7504 4 ай бұрын
මිහිරි වූ ශ්‍රී සද්ධර්මය කියා දෙන අමිතදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
@LakeeSa
@LakeeSa 3 ай бұрын
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන ආකාරය හරිම ප්‍රසන්නයි. තව තවත් ධර්මය ශ්‍රවණයට ආසා හිතෙනවා.ඔබ වහන්සේ ත් ,අපිට මේ වීඩියෝ මේ විදිහට බලන්න වචනයකින් හෝ උදව් උපකාර කළ / කරන සියල්ලෝමත් ,අහස් ගව්ව වටා එකතුවී බුදු සසුන කෙරෙහි පැහැදුණු මේ සියල්ලෝමත් මේ බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!!
@g.apunsaranjaliperera9164
@g.apunsaranjaliperera9164 Ай бұрын
මගේ තියෙන ප්‍රශ්නත් හිමිට විසදේවා..ඒවගේම මේ ලොව හැමකෙනෙක්ගෙම ප්‍රශ්න හිමින් හරි විදියට විසදේවා ....සාදු සාදූ සාදූ
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 3 ай бұрын
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපේ හාමුදුරුවනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
@nissankapiradep188
@nissankapiradep188 4 күн бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!!🙏🙏🙏
@wayu7567
@wayu7567 24 күн бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දෙන දහම් ඔසුවලට ඔබ වහන්සේලාට මේ ගෞතම බුදු සසුනෙම උතුම නිවන අවබෝධ වේවා.........🤍
@nadeeshadulmini2716
@nadeeshadulmini2716 3 ай бұрын
ඔබ වහන්සේගේ මුවින් පිටවන වචනයක් පාසා හිතට පුදුම සැනසීමක් දැනෙනවා. මේ ධර්ම දානමය කුසල් ඔබ වහන්සේට සසර කතරින් එතෙර වීම පිණිස හේතු වාසනා වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. තෙරුවන් සරණයි.
@SakuniUdeshika-vy7ue
@SakuniUdeshika-vy7ue 3 ай бұрын
පින්වත් අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා ..මන් හැමදාම අපේ හාමුදුරුවන්ගේ බන කතා හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි අපේ හාමුඩුරුවනේ .....
@user-ph8hj9qq2p
@user-ph8hj9qq2p 4 ай бұрын
Mn athththatama epama wela hitapu welawaka dakke.mage pinata me video eka hambune❤❤❤😢Mn may Ol .mata A9 ganna one kohoma hari.eth godak prashna gewal wala.e nisa mn A 9 heenaya atha arinna hithune.eth nh mn atha arinne na.mn mona prashne awath A9 gannawamaiii❤😊Godaaaak pin ape hamuduruwane
@Veddaa
@Veddaa Ай бұрын
ඔබවහන්සේ මගෙ හිතෙ තියෙන ලොකු ප්‍රශ්න වලට කෙටි පිලිතුරැ දෙනව. බුදුසරනයි ❤
@malishadilshani102
@malishadilshani102 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. නොදැන කෙරෙන සමහර වැරදි අඩුපාඩු නිසා සමහරුන්ගේ වෙනස් කම්වලින් වේදනාවක් දැනුනත්...... පින්වත් ස්වාමීන් වහන්සේලාගෙ උතුම් ධර්ම අවවාදයක් සමග නැවත සැනසීම ලැබෙනව. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 3 ай бұрын
උතුම් ධර්මය අහන්න ලැබීම පෙර පිනකි. ඒ උතුම් ධර්මයේ අවබෝධය ලැබීම සත්පුරුෂ ඇසුර නිසාම ලැබෙන දෙයකි.මහමෙව්නාවේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සියලු හාමුදුරුවන් වහන්සේට , මෙහෙණින් වහන්සේට මාගෙ නමස්කාරය කරමි 🙏🙏 සියලු සත්වයෝ උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏
@ReadlifewithChaami
@ReadlifewithChaami Ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
@mahamevnawalondon3629
@mahamevnawalondon3629 3 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ලෝ වැසි සත්වයන්ට හිත කැමති කලණ මිතුරෙක් මයි. පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝකල් ජීවත් වෙත්වා!!! නිවනින් ම සැනසෙත්වා!!
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 4 ай бұрын
ස්වාමීන් වහන්ස මේ පෘථග්ජන ජීවිතය තුළ තම අරමුණු ඉටුකරගනිමින් දියණියක්/තරුණියක් ලෙස ධර්මානුකූලව ජීවිතය ගතකරන අයුරු කාරුණිකව පෙන්වා දෙන්න.තෙරුවන් සරණයි!!!
@Lily_3380
@Lily_3380 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ හිත ගොඩක් ප්‍රශ්න වලින් පිරිලා දුකින් හිටිය මොහොතක මේ ධර්මය මම ඇහුවේ ඇත්තටම හිත නිවුනා ❤
@kesaralakpriya7551
@kesaralakpriya7551 4 ай бұрын
ගොඩාක් පින් ඔබ වහන්සේට🙏
@hansihansi1970
@hansihansi1970 4 ай бұрын
සාදු සාදු සාදු..🙏🏻✨🍃
@sahansandaruwan564
@sahansandaruwan564 3 ай бұрын
මතු බුදු වේවා🙏
@user-py4dn9qc2i
@user-py4dn9qc2i 4 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට..🙏🙏🙏🙏
@piyumalmadusanka1036
@piyumalmadusanka1036 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@hashininiyarepola4118
@hashininiyarepola4118 3 ай бұрын
නමස්කාර වේවා ඔබවහන්සේට....🙏
@sajithshehan9144
@sajithshehan9144 3 ай бұрын
සාදු සාදු සාදු ...🙏
@predeeppredeep7895
@predeeppredeep7895 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@eroshajayasooriya8837
@eroshajayasooriya8837 3 ай бұрын
මගේ හිත දරා ගන්න බැරි vedanwak හදා ගන්න උත්සාහ කරනවා
@asph2002
@asph2002 3 ай бұрын
තෙරුවන් සරණයී !!!
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 3 ай бұрын
ඔබවහන්සේට ගොඩාක් පින් 🌸🙂
@kusalbandara9129
@kusalbandara9129 4 ай бұрын
තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
@HansaDenuwan-ud4jn
@HansaDenuwan-ud4jn 4 ай бұрын
බුදු සරනය් 🙏🙏
@undupitiyagamagekushanthil1643
@undupitiyagamagekushanthil1643 3 ай бұрын
බුදුසරණයි!!!
@onlysweets136
@onlysweets136 4 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@Anuradhahiru
@Anuradhahiru 3 ай бұрын
ඔබවහන්සේට ගොඩක් පින්
@dasunmarasinghe7781
@dasunmarasinghe7781 3 ай бұрын
තෙරුවන් සරණයි..🙏
@user-xw6pn2hu6k
@user-xw6pn2hu6k 4 ай бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@rajika86
@rajika86 2 ай бұрын
බොහෝම ස්තුතියි.🙏
@user-zx2tz7uj4o
@user-zx2tz7uj4o 4 ай бұрын
සාදු!!! සාදු!!! සාදු!!! නමෝ බුද්ධාය!
@weerakoondona5317
@weerakoondona5317 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
@user-ks4iw3dp3p
@user-ks4iw3dp3p 3 ай бұрын
බුදුසරණයි
@maleeshaprabath7795
@maleeshaprabath7795 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏
@poojaniherath222
@poojaniherath222 Ай бұрын
බොහොම ස්තුතියි ස්වාමින්වහන්ස
@Dilini_Kawyanjalee
@Dilini_Kawyanjalee 3 ай бұрын
තෙරුවන් සරණයි!!! 🙏
@nimeshathilakshini2447
@nimeshathilakshini2447 3 ай бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස
@dulshaniayusha7906
@dulshaniayusha7906 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@eshikabandara4265
@eshikabandara4265 4 ай бұрын
නමෝ බුද්ධාය බොහෝම පිං ස්වාමීන් වහන්ස 🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@ttsanjeewa
@ttsanjeewa 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
@Yuhi_mashi
@Yuhi_mashi 3 ай бұрын
සාදු සාදු සාදු ❤
@ajithweerasinghe2426
@ajithweerasinghe2426 3 ай бұрын
නාමෝබුද්ධාය..දිර්ඝයුවෙවා ...හාමුදුරුවනේ ...
@nuwansanjaya8796
@nuwansanjaya8796 3 ай бұрын
Teruwan saranai 🙏🙏🙏
@malithiwasantha418
@malithiwasantha418 4 ай бұрын
බොහොමයක් සුවාමින්වහන්සේට 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sanurisilva1963
@sanurisilva1963 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට.🙏🙏🙏
@ishanidissanayake3600
@ishanidissanayake3600 2 ай бұрын
ස්තූතියි ඔබවහන්සේට.
@bg2195
@bg2195 4 ай бұрын
සාදු සාදු සාදු සියලු සිත් සුවපත් වේවා
@Abhi_Liyanage
@Abhi_Liyanage 4 ай бұрын
ගොඩාක් පින් ඔබ වහන්සේට 🥺🙏 සාදූ සාදූ සාදූ
@deshaniabeysinghe5600
@deshaniabeysinghe5600 Ай бұрын
ස්වාමීන් වහන්ස.. 😢🙏 මටම දේශනා කරා වගේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@sonalkss6973
@sonalkss6973 4 ай бұрын
වටිනම උපදෙසක්.❤❤
@user-in9qx2wc6r
@user-in9qx2wc6r 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸
@RMPIndrani
@RMPIndrani 3 ай бұрын
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
@Knight123..
@Knight123.. 3 ай бұрын
Thank you hamuduruwane😊🙏🏻
@nadeeshamadhuwanthi4455
@nadeeshamadhuwanthi4455 2 ай бұрын
බොහොම පින් සිදු වෙවා නමෝ බුද්ධාය 🙏🙏🙏
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Ай бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ❤ වෙන වීඩියෝ බලලා පල්ලෙහාට , ගෙදර රේඩියෝ එකෙ බන යනකොට මේ කටහඩ ඇහුනාම ඒ උතුම් බණ පද ඇහුනාම දුවන සිත එක මොහොතකට නතර වෙලා , වෙනම ලෝකෙක යනවා වගෙ හැගීමක් එන්නෙ ❤ ඒ හිත නිවන නිවිල්ල ආශ්චර්යක් ❤ අද කාලෙ එහෙමනම් බුදු රජාණන් වහන්සේ ගෙ කාලෙ බන පදයක් ඇහුනත් රහත් උනා කියන කතාව විශ්මය්ක් නෙමේ ❤
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 2 ай бұрын
සාදු සාදු සාදු
@sashininimrekha2787
@sashininimrekha2787 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🏻
@ThiliniTharanga-ve7bs
@ThiliniTharanga-ve7bs 3 ай бұрын
තෙරුවන් සරණයි .....පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@srimampitiya5609
@srimampitiya5609 3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@sachithramaheshini9235
@sachithramaheshini9235 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 නමෝ බුද්ධාය 🙏
@dahamtennakoon9252
@dahamtennakoon9252 Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha 3 ай бұрын
නමෝ බුද්ධාය❤️🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා❤️🙏
@nipunsankalpa9262
@nipunsankalpa9262 4 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ
@iroshimanel2407
@iroshimanel2407 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏 🙏
@calmdown657
@calmdown657 4 ай бұрын
අනේ සාදු සාදු සාදු... ස්වාමින්වහන්ස... 🙏🙏🙏💛💛💛🙏🙏🙏
@DhananjaniBuddhika
@DhananjaniBuddhika 4 ай бұрын
නමෝ බුද්දාය 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
@rasikabandara4060
@rasikabandara4060 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!
@nimeshapiyumali3091
@nimeshapiyumali3091 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏
@nkbzvthanage
@nkbzvthanage 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@darshikaranpatige9075
@darshikaranpatige9075 Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@sandiyamadushani5828
@sandiyamadushani5828 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ruwanlasantha4646
@ruwanlasantha4646 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි බොහෝම පින් ස්වාමීන් වහන්සෙට❤
@saruu6235
@saruu6235 3 ай бұрын
නමෝ බුද්ධාය ...❤
@sithalu865
@sithalu865 4 ай бұрын
නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
@kantil2761
@kantil2761 Ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@sandalisewwandi7817
@sandalisewwandi7817 4 ай бұрын
බොහොම පිං හාමුදුරුවනේ 🙏
@user-dj4gt5lg2w
@user-dj4gt5lg2w 2 ай бұрын
පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@ShashiniSinghawathta
@ShashiniSinghawathta 7 күн бұрын
Theruwan saranai hamudurueane
@chathurimadushani3575
@chathurimadushani3575 4 ай бұрын
නමෝබුද්ධාය🙏 පින්වත් අමිත දීප ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻සාදු සාදු සාදු
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 50 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57