Mahada Namathi Wana Bambara, H.R.Jothipala, මහද නමැති

  Рет қаралды 155,292

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

මහද නමැති, නිර්මාණය - නදී නිසංසලා
Mahada Namathi Wana Bambara, H.R.Jothipala,
Created by Nadee Nisansala

Пікірлер: 39
@slstats7948
@slstats7948 3 жыл бұрын
මේ සින්දුවට කැමති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න🙂👍
@indunethsithum609
@indunethsithum609 10 ай бұрын
Sudu paatne🙄
@jayasankhadasanayaka8947
@jayasankhadasanayaka8947 2 жыл бұрын
විනෝදය ආදර රසය නිදහසේ විදගන්න පුලුවන් හරිම ලස්සන සින්දුවක් 💖💖💖
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මම ජෝතිපාල මහත්තයා ගෙ ගීතවලට පට්ට ආදරෙයි.කනගාටුව නම් මේ ගීත වලට අපේ නර්තනය න් නොමති වීමයි.මේවගේ ලස්සන නිර්මාණ අපිට නහ නෙ.අපේ උන්ටත් එකීලටත් පිස්ඩුනෙ.බඩට ලුනුකද නොමති උනත් අපේ එකීලට කලිසම ඕනනෙ.ඉතින් කොහෙද ලස්සන මෙවනි නිර්මාණ.ස්තුතිය ඔයාට
@PrathanaBandara-ph1de
@PrathanaBandara-ph1de Жыл бұрын
Me kiyapu සිංදු walata ජෝතිපාල මහත්තයාට pin❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
මේ ගීතය 1963 තිරගතවුන, S. D. Burman සංගීතවත්කල 'තෙරේ ඝර්කෙ සාම්නෙ' චිත්‍රපටයට රාෆි ගැයු "දිල්ක භාන් වර් කරේ පුකාර්" ගීතයේ තනුවට නිර්මාණය වූවකි. S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. දලු ලා ප්‍රේම ගඟේ, ස්ථිර ආලේ, සිනාසිසී නැග එන්නා, පියලී කැඩීල, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස්, කොලොම්පුරේ ශ්‍රියා, ඉන් කීපයකි. ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය.
@sumedasumeda2515
@sumedasumeda2515 2 жыл бұрын
👍 thanks ✋✋✋✋✋
@pupudhusupersongmalinda9868
@pupudhusupersongmalinda9868 2 жыл бұрын
India mohomed Rafi wada jothipala mahathaya lasanta bolliwod paradakarala sing karanawa
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
ඔයා ඉන්දියාවේ amw සමාගමේ ද වැඩ කරන්නේ.. ? 😊
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
අපිට කුඩා කාලයේ පටන් හුරුවෙලා තියෙන්නෙ ජෝතිපාලගෙ ගීත.අනිත් එක ජෝතිපාල නියම ස්වරස්ථාන වලට නිවැරදිව ගායනය කරනව. ජෝතිපාලගෙ ගායනය පිලිබඳව වෙනම කථා කලයුතුයි. අනික් අතට සංගීත අධ්‍යක්ෂවරයා කියාදෙන විධියටයි ජෝතිපාල හෝ රාෆි ගායනය කරන්නෙ. මොහොමඩ් රාෆි කියන්නෙ පසුගිය සියවසේ හොඳම ගායකයා ලෙසයි සැලකෙන්නෙ. කෙසේ වෙතත් අද අපි රසවිඳින බොහෝ පැරැණි සිංහල ගීත වල පළමු ගෞරවය හිමිවිය යුත්තේ, එම ගීත සංගීතවත් කල ඉන්දියානු සංගීත අධ්‍යක්ෂ වරුන්ටයි.
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
After නාඩගම්කාරයෝ 👇🖤
@sasindukavinda5349
@sasindukavinda5349 3 жыл бұрын
එදා ඉදල හරිම ලස්සන සින්දුවක්
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
What lovely feeling when I hear this song 🌹🌹
@voicebyanura21
@voicebyanura21 2 жыл бұрын
💥💥
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
නදී අක්කා තමයි හොඳටම kare
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
ළස්සණයි වීඩියෝව..සුබ පැතුම්..හොදේ..💚💜💙💛💚💜💙💛
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@pushpangani4151
@pushpangani4151 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@sumedasumeda2515
@sumedasumeda2515 2 жыл бұрын
Missge video lassanaiiii
@Nish558
@Nish558 3 жыл бұрын
Meka maru 💓
@gaminirajakaruna9769
@gaminirajakaruna9769 3 жыл бұрын
Sinamawa.lassana.kala.hada Ada.dawase.punchi.tirayata.galape
@madusanka6591
@madusanka6591 2 жыл бұрын
Niyamai
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q Ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 2 жыл бұрын
Nice video 💞💞💞
@manjulafonseka9029
@manjulafonseka9029 6 жыл бұрын
ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@bhagyadewnuwara2911
@bhagyadewnuwara2911 6 жыл бұрын
lassanai
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@ranjanikakulandara9357
@ranjanikakulandara9357 6 жыл бұрын
lassanaee
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 2 жыл бұрын
💖💖💞💞
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
💖💖💖💖💖
@semindadilshan5150
@semindadilshan5150 7 ай бұрын
Me sindu wala meke original Hindi ekath damma nam hari. mokada ekema copyak ne
@dewminirenuka7102
@dewminirenuka7102 6 жыл бұрын
really nice
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
💋💋🏹🏹🏹🌹🌹💕💕
@sanjanayeshan
@sanjanayeshan 2 жыл бұрын
Me film eka dannavada
@karulediyangala1305
@karulediyangala1305 3 жыл бұрын
Hai ylu
Oba Dakumen, H.R.Jothipala, ඔබ දැකුමෙන්
3:47
Nadee Nisansala
Рет қаралды 146 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
H.R.Jothipala Songs : Vol : 03
34:29
Sashmika Prabhashwara
Рет қаралды 1,5 МЛН
"HADA WIMAN DORIN" ❤Sherman De Silva & Ayomi Perera
3:47
Sherman De Silva
Рет қаралды 22 М.
H.R.Jothipala Nonstop
23:10
Parani Geetha පැරණි ගීත
Рет қаралды 848 М.
Koi Yanne, H.R.Jothipala,  කොයියන්නේ
3:41
Nadee Nisansala
Рет қаралды 163 М.
ОН ПОХОЖ НА ДЕДА МОРОЗА?🎅🏻😂😂😂
1:00
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,4 МЛН
Instant Karma in Armwrestling #armwrestling #motivation #karma #edit #shorts
0:28